Bohoma isthuthi. Oba thuma ta me gena denumak athi. Eth api govi puhunu panthi thyaddi samahara aya පුන්නක්කු kiuvama eka දියර යක් da kiyala ahapu aya innava. E vagena sunu sahal sahal niudu dekala nethi ayath innava. Mokada kaden hal ganna samaharu eva dekala ne. Obathmage adahasa mata bohoma vatinava. ඉදිරියටත් apith ekkama rendi inna.
Punnakku yodaganne broiler sathunta thamai malli. Bithara dana avasthavedi api samanyen punnaku denne ne. Stater ekatai growar ekatai denna puluvan. Layar avasthave dena ayath innava. Sathage bara anuva apata eka thiranays karanna puluvan malli.
Ou karan yanwa puluwan vidiyata mage laga 700k innawa amarui kema viyadunut akka lagadi patan gatta den aurudu 3k vitara alut aya lagadi biatara danna gatta a bittarat thama podi sherama thama dannet ne kalin lokushatu 300k damma.ayalagen 200k wage bittara danne den
Good.mn gan kukullu athi krnawa.paya 2k 3k withara eliyata dala thiyanawa.mn denne haal niudu,elawalu kola warga witharai.danatanam biththara danawa.idiriyata mn kama dena widiya saththunge health 1ta prashnayak weida
එකම දේ කියවන්නේ නැතිව ඉක්මනට කියන්න කෙටියෙන් කීවාම ඕනෙම කෙනෙකුට තේරෙනවා
Godak watina vidio akak aiye..thanks...
සුපිරි මාමේ 😃😃👏👏👏♥️♥️
Great work sir mewa kawalam karana video ekak ikmnatama genna ❤❤
ගොඩක් වටිනා video එකක් ඔබතුමාට බොහෝ පින්
Sthuuthi
Niyamai aiye godak vatinava
නියම වැඩසටහනක්
ස්තුතියි
Thank you sir
👍
සුපිරි ❤❤
Honda weda satahanak mahaththaya idiriyatath mewan de ragena enna
ගොඩාක් ස්තූතියි
👍👍👍👍
Etha Hoda ederepath kereemak godak sthuthei oba tumaata
😍
මුල හරිය .දිග වැඩියි..❤අන්තිමට ඉතා වැදගත්...🎉❤❤
Thanks
ස්තුතියි ගොඩක් වටිනවා අදහස් වලට
👍
👍👍👍⚕️
Good
❤
Godaak vatinava.tava veediyovak ikmaning one.
විඩියෝ එක ගොඩක් වටිනව.ස්තුති !
දැනගන්න පුලුවන්ද dl methionine,lysine,dicalcium phosphate,vitamin premix,Coccidia වගේ වර්ග එක තැනකින් ගන්න පුලුවන්ද.මෙව ගන්න තියෙන්නෙ සත්ව ආහාර විකුණන තැන් වලද? නැත්තිනම් farmarcy වලද?
Sathva ahara vikunana then valin
Mema amudawya milade gathahaki tjhan monawada ? Sthana keepayak kiyanna -sthutei
Oya koheda
apita parisarayen gotukola kankun thampala murunga kola wage dewal walin me vitamin denna bareda
Puluvan. Eva denavanam digatama denna one mokada kalayak yanava. Kema avashthavaya kola valin denna be
Akama de kiyanna apa..
♥️🐥🐥🐥❄️
ඔබතුමාගේ vedio දිග වැඩ්යි..
Ow eka hinda balanna epa wenawa.
කමක් නෑ යකෝ
ඔව් හරි විස්තරයක් දැනගන්න ගොඩක් වෙලා යනවා.. නැත්නම් හොදයි
Pissuda
ඇත්ත ස්පීඩ් 2 ට තියලා එපා වෙනවා එකම දේ ගොඩක් පාරක් කියනවා
Biththara dana kikiliyonta denna puluwand
Vidio ekak gennam
rir biththara dana kikiliyekta dawasata kama kochchara watenna onada
115
Me kama kukullu pramanayata me kama mona taram pramanayakatha gatha yutuda
Vidio ekak gennam
sathi 2 petiyekta dawasta starter kema kochchara prmanayk denna onada
Watsapp karanna chat ekak thiyenava
Boiler starter kohomada hadanne kiyala denna
Vidio ekak gennam
RIR kukul petiyek kiyak wenawada den kiyana danna kenek please
550
Punnaku hadana kudu bittara dana kikiliyanta hodaida denna
Biththara dana ayata denna epa. Bara vedi unotj biththara adu venava
Any kukul kama wattoruwata gram ganan walin dala ketiyen danna ndimatha anawa
Ok
Watina wadak obathumata pin
👍
Me vitamin ganna thiyenne koheda? Sthana kiyanna puluwanda
0783451494 call
D. N metholiya kohenda ganna thiyenne ikmanata uththarayak denna
Oya koheda
Vitamin warga ganne kohenda. .......mn matara
Pet shop valin. Kukulu kema kada valin ahala balanna
Biththara danna kittu kikiliyanta biththara kema denna kamak nedda.thama biththara danne ne
Epa biththara demmama denna patan ganna
Oya wate yan nethuwa hariyata wedasatahana karanna babbu neme ochara visthara karanna . Karana deya ketiyen sampoorna karanna bageta nethuwa
6 7 vasare podi babalath chanal eka balanava miss. Oyala vage danna ayata karapu advance vidio thiyenava chanal eke evath balanna. Diga vedi vidio skip kara kara balanna. Adahasata sthuthi apith ekkama rendila inna.
DCp kiyanna monadha sampurna nama kiyanna
ඩයි කැල්සියම් පොස්පේට්
Aiya kukulu kam hadan masin ganna thiyanna kohoda
Oya koheda
Ketakarana mashing Ekak ona
Oya koheda
Malu kudu ganna thiyenne monawage thanwalada
Kukulu kema kadavalin ahanna
Maalu kudu wenuwata halmessan kudu hondaida
Malu kudu tharam protin ne. Medavas vala denna ganan vala hetiyata aulak ne
ගම් කුකුලන් හුගක් ලොකු වෙද්දී කුකුල් කෑම දෙන්න ඔන්නෑ නේද? පින් සිද්ද වෙයි අයියේ මේකට reply කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ne. Avasha ma ne. Eth ahindan kana pramanaya madinam denna one
Oya okkoma ganna tiyanne koheda
Call 0783451494
Vatuwonta dena kaama monwada.. Me kaama denna puluwnda
Broiler finisher denna
@@AnimalAva 20 kata vage.kg kocchrak oneda. Price eka keeyaj weida
Monawada kiyaanne ..uwamanaa de pamanak kiyanna ..
Ok
mannokka saha kos walin hadana vidiyo aka danna ko
Ok ikmanata dannam
Uru kema gena video akak oni
Ok
ඔයාට කොච්චරක් ඕනෙද සෝයා,මස් කුඩු,බඩ ඉරුගු
Call 0783451494
බිත්තර රතු පැටවූ ගන්නේ කොහොමද
Call 0783451494
Hal tama kanne kiyapannko oka
👍
Vinadi 6 ma watey giya neyda.
Ithuru tika🤣
බොයිලර් කෑම හදන විදිහ කියලා දෙන්න ප්‍රමාණයන් දන්නේ කොහොමද ෆොන් නම්බර් එක හරි එවන්න ලොකු උදව්වක්
DL මෙිතනින් සහ ලයිසින් DCP වරිදක උත්චෙදන සහ විටමින් පුිමිස් ගන්න තියෙන්නෙ කොහේද පාර්මසි වල තියනවද කුක්සිඩියා ගන්නෙ කොහේන්ද
0783451494 call
පරවි කෑම හදන් කියල දෙන්නකො
Vidio ekak gennam
වීඩියෝ පැහැදිලි වැඩී අමුද්‍රව්‍ය වල නම කිව්වනම් අපි දන්නවනෙ ඇටෙන් ඇටේ අතට අරන් පෙන්නන්ඩ ඕන නෑ 👍👍👍👍👍👍
Bohoma isthuthi. Oba thuma ta me gena denumak athi. Eth api govi puhunu panthi thyaddi samahara aya පුන්නක්කු kiuvama eka දියර යක් da kiyala ahapu aya innava. E vagena sunu sahal sahal niudu dekala nethi ayath innava. Mokada kaden hal ganna samaharu eva dekala ne. Obathmage adahasa mata bohoma vatinava. ඉදිරියටත් apith ekkama rendi inna.
Eth video eke kale adinna ona kamata wage danenawa.
Oyage video DiGa wadiy
Ok
Rirපැටවුන්ට දවසේ ඉඳන් ලොකු වෙනකන් දෙන්න බෙහෙත් වට්ටෝරුව දෙන්නකෝ
පුන්නක්කු දුන්නට තෙල් මෝරන්නෙ නැද්ද අයියෙ බිත්තර දාන එකට ප්‍රශ්නයක් නැද්ද
Punnakku yodaganne broiler sathunta thamai malli. Bithara dana avasthavedi api samanyen punnaku denne ne. Stater ekatai growar ekatai denna puluvan. Layar avasthave dena ayath innava. Sathage bara anuva apata eka thiranays karanna puluvan malli.
@@AnimalAva ❤️
Kadenma ganna eka labai wage
Mila adu vidiyata hadannath puluvan
hodai et epa wenava walwataram wadi..
👍
Podi sarala dewal manthare wage japa karanna epa ethakota epa wenawa kalaya katath watinawa keti kalayakin wadagath dewal tikak denna try karanna
Bohoma sthuthi adahasata. Me vidio ekama vinadi 6 kin karala thiyenava chanal ekata gihin balanna
Ow aththa well wataram🤣
Ok thanks. Well කියන්නෙ english වලින් හොඳයි කියන එකට නේද🤣🤣🤣🤣 well wataram කියන වචනය නම් දන්නෙ නෑ මන්.
@@AnimalAva samawenna akuru weradila (welwataram ,in details) therumak.🤣🤣
Kukul kudu gadagahanawata mokut nadda
Ridol gahanna
Awa ganna koheda tiyenne
Wedak ne den nam wahana wela tiyenne
Atha harinna epa. Laba padu bala bala karanna.
Ou karan yanwa puluwan vidiyata mage laga 700k innawa amarui kema viyadunut akka lagadi patan gatta den aurudu 3k vitara alut aya lagadi biatara danna gatta a bittarat thama podi sherama thama dannet ne kalin lokushatu 300k damma.ayalagen 200k wage bittara danne den
Pam බිත්තර ජීවි bawk nedda.?
Pam බිත්තර rakkanna berida.?
Ewa kewata pawsidu wennedda.?
th-cam.com/video/HN3FD018Gyg/w-d-xo.html
Me vidio eka balanna
Mewa ganna koi wage than walinda
Watsapp karanna
ඔබතුමට ගොඩක් ඝ්තුතියි ඔබතුමගේ ටැලිපොන් නොබර් දන්න පුලුවන්ද
0783451494
Good.mn gan kukullu athi krnawa.paya 2k 3k withara eliyata dala thiyanawa.mn denne haal niudu,elawalu kola warga witharai.danatanam biththara danawa.idiriyata mn kama dena widiya saththunge health 1ta prashnayak weida
Atha harina nis loku getaluvak ne. Pol punakku. Gedara apathe dana halmesso olu ehema denna.
Thnx
කෑම සදාගන්න ආකාරය සහ ඔබතුමන් කිව්ව ද්‍රව්‍ය සත්තු 100 කට කොච්චර ප්‍රමාණය කලවම් කර ගත යුතුද කියලා පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද බඩ ඉරිගු කුඩු සහල් නිවුඩු සෝයා පිට් පොල් පුන්නක්කු මාලු කුඩු කොටස් වසයෙන් කියියිද අනිත් බේත් වර්ග කොපොමණ කලවම් කල යුතුද කියලා පොඩ් දැනුවත් කිරිමක් කරන්න පුලුවන්ද ඔබතුමන්ට
අනිවාර්යයෙන් . Api me ethanata thamai yanne. Vidio ekak geennam oya gena hadana heti.👍
මහත්තයෝ ප්‍රිමා මාස 4 කිකිළි පැටව්න්ට කුකුල් කෑම සමග හාල් නිවුඩ්ඩ කලවම් කරලා දෙන්න හොදද
Masa 4 nam kalavam epa biththara danakan inna
Vidiowa keti wenawanm godk hody
Thanks
මේ විදිහට හදද්දී සෝ්යා වෙනුවට මඤ්ඤොක්කා,පොලොස්,කොස් ඇට දැමිය හැකිද ඒ පිලිබද දැනුවත් කරන්න මහත්මයා ඔබතුමාට ජයවේවා
Vidio ekak gennam. Mannokka bage deval valin lebenne sakthiya. Soya protin . Vidio ekak gennam
@@AnimalAva thank you ❤️👍 good luck 💚
Digatama kiyanne ekamakathawe
Ai කුකුළන් bittara dan neteeee dan satiyai
පොඩිදෙයක් දිර්ගව අදිනවා එපාවෙනවා වැඩියි සෝට් ඇන් සවිට් තමා හොද
අදහසට ස්තූති
දිග වැඩිනම් නොබලා හිටපං . ඒ මනුස්සයා කියලා දෙන්නේ නොදන්න අයට ... එක වටිනවා අපිට
බොරු පොශ් පඩ සීන් එපා... උබට දිගයිනම් කපලා දාපන්.
අයියේ වසූරිය හැදුනම මොනවද දෙන්න පුළුවන් බෙහෙත්?
Vasuriya kiyala dena gaththe kohomada .
@@AnimalAva කරමලේ ගෙඩි වගේ තියෙනව
@@supunpriyankara9673 poto ekak danna.
@@AnimalAva කොහොමද
@@supunpriyankara9673 0783451494 watsapp
Dl මෙතනින් ගන්න තියෙන්නෙ කොහේන්ද
Call
කුඩු විදියට තියෙන කෑම කුකුලො කනවද ? පොඩ්ඩක් කියන්නකො, කෑලි ද තියෙන්න ඕනෙ නැත්තම් කුඩුද
කුඩු කනව . වඩා හොන් පෙල්ට් ගහනවනම්. වාසි අවාසි තියෙනවා
Oka diga vadi
Ok kotata karnna balannam
කිකිලියෝ බිත්තර දාන්න දෙන කැම පැටවුන්ට දුන්නට කමක් නැද්ද
Epa
පුන්නක්කු වලට තෙල් මන්ද මෝරන්නෙ නැද්ද
ඔව් සතුන් ගේ ශක්ති අවශ්‍ය තාවය ට විතරයි දෙන්න ඕනෙ. වැඩිපුර දුන්නොත් බිත්තර අඩු වෙනව.
ගම් කුකුලන්ට අයින්කරන එළවළු එක්ක් හාල් කුඩු විතරක් දුන්නට කමක් නැද්ද? බිත්තර ගන්න පුලුවන් වෙයි?
Video එක හොඳයි.ඒත්කෙටියෙන් සරලව කිව්වොත් හොදයි...
Ok
මේ අවසානෙට පෙන්නපු අමුද්‍රව්‍ය කොහෙන්ද මිලට ගන්න තියෙන්නේ...?
Call 0783451494
Kiyana deyak ketiyen kiyanna shanna epa wenawa
Ok thanks. 👍
රසායනික ද්‍රව්‍ය කොහෙද ගන්නේ තියෙන්නේ
Call 0783451494
මිශ්‍රණය පිලිබද ඔබ සදහන් කලේ නැහැ. සෑම අමුද්‍රව්‍යය ක්ම කොපමණ ප්‍රමාණයක් අඩංගු වෙන්න ඕනෙද කියලා.
th-cam.com/video/7FKgd3vhUiA/w-d-xo.html මේ විඩියෝ එක බලන්න
ඉවත දමන බත් වේලා දීම සුදුසු නැද්ද
Kamak ne. Hebei bra range eke thiyaganna one
එකම දේ නැවත නැවත කියනවා වැඩියි.
කුකුලන් නැතුව කිකිලියෝ විතරක හදනකොට කෑම එකට කලවම් කරන කුඩු වර්ගයක් තියලු එකේ නම මොකද්ද
Watsapp karanna
දිග වැඩියි බෝ🙄
කුකුල් කෑම සදා ගැනීමට මෙහි අනුපාතයන් සඳහන් කිරීමට පුලුවන්ද
Vidio ekak athi. Call 0783451494
@@AnimalAvaස්තුතියි
ඔබ සදහන් කරන මේ විටමින් වර්ග ග.න්නේ කොහෙන්ද
Obathuma koheda
Ane me vitamin ganne kohenda kiyannako plz. Man galkisse inne.
Mewa ganne kohenda
කුකුල් කෑම කිලෝ 50ක් සාදාගැනීමට මෙම දේවල් කොපමණ ප්‍රමාණවලින් කවලම් කලයුතු ද යන්න කරුණාකර සඳහන් කරන්න
puluvan Ikmanata e gena vidio ekakin gennam.
පරවි කෑම දෙන්න හොද නැද්ද
Eke eta varga vitharai neda thiyenne.
@@AnimalAva කවලම් ඇට ඒක නෙවේ
කුකුල් කෑම වගේ එකක් එන්නේ ඒක
ඩි එල් මෙතනින් කොහෙන්ද ගන්නෙ
Oya koheda
ඉන්දියන් රනර් තාරාවෝ ගන්න තැනක් තියෙනවද??? ලොකු උදව්වක්..පැටව් උනත් කමක් නෑ...
Oya koheda
@@AnimalAva මල්ලි.... කුරුනෑගල .... ගනන් එක්කම දාන්න
වර්දක උත්ප්‍රේරක වල නම් ටිකක් කියන්න
Call