R I R කිකිලියන් 50ක් හදලා සල්ලි හොයන්න පටන් ගමු .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • (gayan jayasingha 89 ).mage channel eka aramuna hoda adayamak ganna videhata farm ekak karanne kohomada kiyana eka.me videos walin oyalata adahasak ganna puluwan wei kiyala man hitanawa.

ความคิดเห็น • 89

  • @seethaparara
    @seethaparara หลายเดือนก่อน +2

    rirට හැමදාම බිත්තර කෑම දැම්මේ නැත්නමි බිත්තර දාන්නෙනෑ රයිස් පෙලිස් සුනු සහල් එකට බිත්තර කෑම මිටවල් දෙකක් දමා කවලමි කර වතුර දමා සමපෝෂ මිටමට අනා දමන්න කැල් සියමි සදහා කුඩු කරන ලද සිප්පි කටු කවලමි කරන්න මිටක් පමන

    • @DRTRanga
      @DRTRanga หลายเดือนก่อน +1

      මාත් දෙනව ත්ව පුන්න ක්කු දානවා නියමයි

  • @DanilkaMewan
    @DanilkaMewan 8 วันที่ผ่านมา +2

    RIR බ්‍රීඩ් එක ලංකාවේ නෑ අදටත්... උන් ලංකාවේ දේශගුනේට හුරු නැහැ...
    RIR ඉන්නේ ඇමරිකාවේ, ලංකාවේ මිනිස්සු RIR කියන්නේ බ්‍රව්න් ලේයර්ලට, RIR තදම දුබුරුයි, තටු දිලිසෙන ස්වාබාවයක් තියෙනවා, උන්ගේ සුදු ඇත්තෙම නෑ...

  • @sumuduroshani-tz5lz
    @sumuduroshani-tz5lz หลายเดือนก่อน +1

    මගෙත් ඉන්නවා.දැන් එයාට අවුරුදු එකහමාරක් විතර වෙනවා.ඉන්න සත්තු විසි එකෙන් දැන් බිත්තර පහක් විතර දාන්නේ.ඉස්සරත් බිත්තර දොළහක් පහළොවක් දැම්මා. බිත්තර දානවා වැඩිවෙන්න දෙන්න මොනාහරි බෙහෙත් තියෙනවද.සතියකට දවස් දෙකක් විතර වීත් දෙනවා.ඔය බිත්තර පහක් හයක් දාන්න

  • @Dmgpkj89
    @Dmgpkj89  7 หลายเดือนก่อน +2

    Godak ස්තුතියි ඔබට . Rir videhata kiwama ne godak aya meka aduna ganne ekai man e name kiyanne nattam meyalage breed tiyanawa leyar saththune

    • @travelingbuddies1246
      @travelingbuddies1246 7 หลายเดือนก่อน

      මගෙ rir ලා බිත්තර දානවා හොරයි මම දෙන්නේ බිත්තර කෑම විසදුම මොකක්ද

    • @dspetmedia
      @dspetmedia 7 หลายเดือนก่อน

      පණු බෙහෙත් දෙන්න

  • @PrasathWeerawardhana
    @PrasathWeerawardhana 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමන්ට

  • @nimalmanatunga9652
    @nimalmanatunga9652 7 หลายเดือนก่อน +6

    ඔය සතුන් රෝවයිට් කියන වර්ගය විය යුතුයි.( RIR x WHITE LEGHORN). RIR යනු තනි රතුපාට වර්ගයකි.

    • @sajithIsuru-ud9rj
      @sajithIsuru-ud9rj 7 หลายเดือนก่อน

      😂😂

    • @ruwankosala
      @ruwankosala 6 หลายเดือนก่อน

      Oya rir tama

    • @DRTRanga
      @DRTRanga หลายเดือนก่อน

      ඔයා හරි මේක දෙමුහුන් කරන වර්ගයක් ගොඩක් අය rir rir කිය කිය ඉන්නේ මේකට තමයි මං ගාවත් ඉන්නවා මේ වර්ගේ.. ඔර්ජිනල් rir වල තනි දුඹුරු පාට පෙද සුදු නෑ මේවගේ🎉🎉

  • @THChaminda-o5u
    @THChaminda-o5u 2 หลายเดือนก่อน +1

    අපි ඇඹිලිපිටිය ලේයර් කිකිළි පැටව් ඕන වෙලා තියෙනවා ගන්න පුළුවන්ද නම්බර් එකක් එවන්නකො

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 3 หลายเดือนก่อน

    දිනෙන් දින කෑම ප්‍රමාණය වැඩි කරන පොතක් තියෙනව කිව්ව.. මොකක්ද ඒ පොතේ නම... කොහෙන්ද ගන්න පුළුවන්..ගන්න තැනක් කියන්න.... ස්තුතියි!!

  • @lakshanweerasinha4454
    @lakshanweerasinha4454 4 หลายเดือนก่อน +1

    RiR ලට බිත්තර කෑම දෙන්නම් ඕනීද, බිත්තර දාන්නනම් අයියේ

  • @Chandima-k7u
    @Chandima-k7u 7 หลายเดือนก่อน +1

    කුරුණෑගල ganna thenak thiyenawada,me kukul petaw 25 ganna kiyak withara yanawada

  • @WSilawathi-ud8ut
    @WSilawathi-ud8ut 7 หลายเดือนก่อน +2

    පැටව් ටිකක් ගන්න තැනක් තියෙවද

  • @dilshandilshan2787
    @dilshandilshan2787 7 หลายเดือนก่อน +1

    me sattu kuduwe atulemada hadanne eliyata danne nadda .

  • @sureshmadusanka-g1h
    @sureshmadusanka-g1h 6 หลายเดือนก่อน +2

    Aiye mela wikunanne nadda

  • @nisagallage6236
    @nisagallage6236 3 หลายเดือนก่อน

    RIR කිකිළියක් කොච්චර කාලයක් බිත්තර දමනවද?

  • @Dmgpkj89
    @Dmgpkj89  7 หลายเดือนก่อน +1

    Next video eken danawa okkoma

  • @shashikathilini9443
    @shashikathilini9443 7 หลายเดือนก่อน +4

    ආර් අයි ආර් ගන්න හොද තැනක් කියන්න පුළුවන් ද

  • @AsankaWeerasingha-nw4dg
    @AsankaWeerasingha-nw4dg 4 หลายเดือนก่อน

    Dawase patiyage idan bhet ,එන්නත් dena weidiya video ekal karana

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 4 หลายเดือนก่อน

    Meyagen ara kama wadi karana vidiya thiyen pothe vistara tika gann kramayak thiyed

  • @SheltonVijerathna
    @SheltonVijerathna 6 หลายเดือนก่อน

    Petau. Milata ganne. Kohendaa50kiyak. Wenawadaa

  • @lankadarshana8722
    @lankadarshana8722 7 หลายเดือนก่อน

    Rir kikili ptau 200 heduwith bithra dawsat kiyk ganna puluwanda

  • @ishanimayurakanthi-oj1dz
    @ishanimayurakanthi-oj1dz 2 หลายเดือนก่อน

    Karadagolla kiyanne me kikiliyonta

  • @fazlazeez5752
    @fazlazeez5752 6 หลายเดือนก่อน +1

    Niyama R i R kikilyo balangoda milata ganne kohenda

  • @kulebro4176
    @kulebro4176 6 หลายเดือนก่อน

    Good job brother

  • @hirumalwickramasinghe5975
    @hirumalwickramasinghe5975 5 หลายเดือนก่อน

    අැසොල්ලා දෙන්න පුලුවන්ද...

  • @piriyanthakumara-b1u
    @piriyanthakumara-b1u 5 หลายเดือนก่อน

    RiR කුකුළන් ahda atakota

  • @dimuthuchampika552
    @dimuthuchampika552 4 หลายเดือนก่อน

    ඔය පොතක් ගන්නේ කොහොමද

  • @prabodanilakmali8925
    @prabodanilakmali8925 6 หลายเดือนก่อน

    Ma saththu gam kukul wargayak farm wargayak danne nathi nisa Ahanne apith kamathi patawu50k hadanna hanna thank kiyanna puluwanda

    • @ruwankosala
      @ruwankosala 6 หลายเดือนก่อน

      Oya rir tama.

  • @ArunaShantha83
    @ArunaShantha83 7 หลายเดือนก่อน

    👍👍👍

  • @THChaminda-o5u
    @THChaminda-o5u 2 หลายเดือนก่อน

    කිකිළි පැටවුන් විකිණීමට ඉන්නවද

  • @PriyankaSandamali-oo1nr
    @PriyankaSandamali-oo1nr 7 หลายเดือนก่อน

    අයියා අපිට ganne lipinaya danne ko

  • @anuradhakalyanarathna581
    @anuradhakalyanarathna581 7 หลายเดือนก่อน

  • @investigator6797
    @investigator6797 7 หลายเดือนก่อน

    Rir patu ganne tahnak kiyannako

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 7 หลายเดือนก่อน +1

    පැටවුන් 100ona

  • @Pspoultryfarm1653
    @Pspoultryfarm1653 7 หลายเดือนก่อน +1

    Rir mix petaw yalu oy inne

  • @pradeepranjith2474
    @pradeepranjith2474 7 หลายเดือนก่อน

    Gowiyange 4n number 1 danna

  • @PriyankaSandamali-oo1nr
    @PriyankaSandamali-oo1nr 7 หลายเดือนก่อน

    අපිටත් ganne තියෙනවාද

  • @rywankumarasiri6162
    @rywankumarasiri6162 4 หลายเดือนก่อน

    RiR pataun ganna puluwan thanak kiyanna contract no ekak danna pls.අනුරාධපුර

    • @Dmgpkj89
      @Dmgpkj89  4 หลายเดือนก่อน

      072 6502152

  • @Dmgpkj89
    @Dmgpkj89  7 หลายเดือนก่อน +1

    Ok rir ganna tanak man elaga video eken genawa original rir ganna puluwan tanak

  • @JayanthaSagara
    @JayanthaSagara 7 หลายเดือนก่อน

    Oba thumaga uthsayata jaya ikmanin RIR sathut Ganna thank oni

  • @PriyankaSandamali-oo1nr
    @PriyankaSandamali-oo1nr 7 หลายเดือนก่อน

    Kohada inne RIR kikili

  • @nethunethu3370
    @nethunethu3370 4 หลายเดือนก่อน

    පැටව් ගන්න කොහොමද

  • @meghanithish-md4bg
    @meghanithish-md4bg 7 หลายเดือนก่อน

    විස්තර තියෙන පොතේ ෆොටෝ ටිකක් ගන්න බැරිවෙයිද?

    • @Dmgpkj89
      @Dmgpkj89  7 หลายเดือนก่อน

      Ok next videos eken danawa

  • @UshaiChamika-ri7bd
    @UshaiChamika-ri7bd 6 หลายเดือนก่อน

    Patau ganna thanak kiyanna

  • @කුකුල්පාලනය
    @කුකුල්පාලනය 7 หลายเดือนก่อน +1

    Rir කියලා වර්ගයක් ලන්කාවේ නෑ

    • @amilasugathkumara5815
      @amilasugathkumara5815 7 หลายเดือนก่อน

      එතකොට මෙයාලා මොන වර්ගයේ ද

    • @Primerose172
      @Primerose172 6 หลายเดือนก่อน

      Prima red layer

  • @malikahemalatha1878
    @malikahemalatha1878 7 หลายเดือนก่อน

    Kohenda ganna no denna

  • @redmi9a825
    @redmi9a825 7 หลายเดือนก่อน

    පැටව් ගන්න තැනක් කියන්නකෝ

  • @NeranjansenvirathanNeranjansen
    @NeranjansenvirathanNeranjansen 7 หลายเดือนก่อน

    Me polonnreweda

  • @suresrajakaruna6031
    @suresrajakaruna6031 6 หลายเดือนก่อน

    Patau ganna nadda

    • @MalinduSashiprabhath
      @MalinduSashiprabhath 4 หลายเดือนก่อน

      Mathara prima company pataw denn puluwan

  • @pushpakumarakarunarathna7507
    @pushpakumarakarunarathna7507 5 หลายเดือนก่อน

    4n nambar eka denna berida

  • @laliththusitha29
    @laliththusitha29 7 หลายเดือนก่อน

    me goviuage no ekak awannako contact karanna

  • @ChamilKumara-e2t
    @ChamilKumara-e2t 5 หลายเดือนก่อน

    වීඩියෝ එක කරද්දී උබේ මූන පෙන්නන්න එපා එපා වෙනවා

  • @asirinisantha
    @asirinisantha 7 หลายเดือนก่อน

    ඔය. R. I. R නෙවෙයි මචන්. ලේයර් කිකිලියෝ. ඔය බ්රීඩ් එක බ්‍රවුන් සේවර් කියන වර්ගය.

    • @Dmgpkj89
      @Dmgpkj89  7 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබට . Rir kiayapuwama tama godak kttiya me saththu aduna ganne.man evidehata kiyanne ekai nattam meyalage wena aluth breed tiyanawa thanks mage video balanawa