කුකුල් ගොවිපොලකින් වැඩි බිත්තර අස්වැන්නක් ලබා ගන්නෙ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 218

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 4 หลายเดือนก่อน +3

    Vedio aka godak hodai.නොදන්නා dewal denagaththa.thanks.

  • @shiromifernando7256
    @shiromifernando7256 2 หลายเดือนก่อน +1

    9:40 9:40 thanks pahadili kalata

  • @hemanthachandani431
    @hemanthachandani431 ปีที่แล้ว +3

    ගොඩාක් හොද උපදෙස් ටිකක්

  • @RoyeleLojicke
    @RoyeleLojicke ปีที่แล้ว +8

    සුපිරි👍👍👍

  • @ruchirasampath5138
    @ruchirasampath5138 11 หลายเดือนก่อน +2

    Good video

  • @KidsEnglish100
    @KidsEnglish100 20 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි. ගොඩක් දේවල් දැන ගත්ත. කිකිළියන්ට දෙන පණු බෙහෙත් මොනවද කියල දැන ගන්න පුළුවන්ද ? Pharmacyන් කොහොමද ඉල්ලන්නෙ?

    • @Village_Chicken
      @Village_Chicken  19 วันที่ผ่านมา

      වර්මසිල් කියල පණු බෙහෙත් එකක් තියෙනව ඒක දෙන්න.

  • @CharithMadushan-g4j
    @CharithMadushan-g4j ปีที่แล้ว +15

    අයියේ හොඳ මල්ටි විටමින් එකක් කියන්න

    • @pasindukarunarathna171
      @pasindukarunarathna171 หลายเดือนก่อน

      @@CharithMadushan-g4j ජී ප්‍රෝමින් ලික්විඩ් එක හොදයි.

  • @laksirigunasena4868
    @laksirigunasena4868 ปีที่แล้ว +3

    Good ideas

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +3

    Bohoma stuthi hoda danuth kirimak👍👍

  • @thuwanthuwan8096
    @thuwanthuwan8096 5 หลายเดือนก่อน +2

    Mashaallah the

  • @tharindujeewan211
    @tharindujeewan211 ปีที่แล้ว +3

    සුපිරි අයියේ බුදුසරනයි

  • @PathmaRamanaka
    @PathmaRamanaka 2 วันที่ผ่านมา +1

    ගම් කිකිළියන්ට ෆාම් කුකුලෙක් දැම්ම ම බිත් තර දාන ද

  • @nevilsevarinus4764
    @nevilsevarinus4764 8 หลายเดือนก่อน +3

    Hodai👍👍👍

  • @AnushkaNimesh
    @AnushkaNimesh 25 วันที่ผ่านมา +2

    අයියේ ගම් කුකුලන් කුඩුකරලා හැදුවොත් අවුලක්වෙයිද බිත්තර දාන්නැතිවෙයිද

    • @Village_Chicken
      @Village_Chicken  20 วันที่ผ่านมา +1

      අවුලක් නෑ බිත්තර දානව

  • @diniratharanja8073
    @diniratharanja8073 ปีที่แล้ว +6

    😍😍😍😍

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub 4 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @DelipaSadarwan
    @DelipaSadarwan ปีที่แล้ว +1

    Kikiliyanta wekudu hodayida denna

  • @dumindapushpakumara7280
    @dumindapushpakumara7280 ปีที่แล้ว +3

    Task ❤

  • @suduaraliya2614
    @suduaraliya2614 5 หลายเดือนก่อน +2

    😊😊😊😊😊

  • @nadeekarangani6955
    @nadeekarangani6955 ปีที่แล้ว +1

    Sippi katu danne kudu karalada.

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      Ow gilinna puluwn size ekat podiyta keli karala wenama bajanekata dala kuduwen thiynna.

  • @RanjaniKaluarachchige
    @RanjaniKaluarachchige ปีที่แล้ว +1

    Man rata inne. Thawa awruddakin wage enawa. Ethakota pataw tikak ganna puluwanda. Vikunanawanam vitamin warga ehema deela thiyena patawnge price kohomada

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      Oya awama mata cl ekk denna mn petau tikk dennm

    • @KelumRukmalDias
      @KelumRukmalDias ปีที่แล้ว +1

      Whats up no ekak danna puluwan da

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      wa.me/message/4Q3HBJU4SZTOD1

  • @HappyFlyingSaucer-cf8cy
    @HappyFlyingSaucer-cf8cy หลายเดือนก่อน +1

    Ape kukulekge eas penne මොකද ekata කරන්නේ පිළිතුරක් ඕනි

    • @pasindukarunarathna171
      @pasindukarunarathna171 หลายเดือนก่อน

      සෙමට බෙහෙත් දෙන්න
      ෆාමසියෙන් ඇමොක්සලින් කරල් දෙන්න

    • @HappyFlyingSaucer-cf8cy
      @HappyFlyingSaucer-cf8cy หลายเดือนก่อน

      @pasindukarunarathna171 ස්තුතිය ♥️

  • @Thuwan-k7g
    @Thuwan-k7g 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @shalindudulshan9818
    @shalindudulshan9818 ปีที่แล้ว +1

    Kesel kadan kapala dunnat kmk nedda

    • @Village_Chicken
      @Village_Chicken  11 หลายเดือนก่อน

      අවුලක් නැහැ දෙන්න මල්ලි👍

  • @Randiw48
    @Randiw48 10 หลายเดือนก่อน +1

    Masa kiyenda kikiliyo biththara danne

  • @dumindakumara4742
    @dumindakumara4742 ปีที่แล้ว +1

    Rakma wetuna kikiliyakge rekma nethi karanna berida?

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      පුලුවන්.. වීඩියෝ එකක් දාල තියෙන්නෙ හෙට බලන්න❤️👍

  • @AnuradhaIndika-m7y
    @AnuradhaIndika-m7y 6 หลายเดือนก่อน +2

    Ai kota ganne kiyanna

  • @rasikechaaminde
    @rasikechaaminde 4 หลายเดือนก่อน +2

    ඔයාට පුලුවන්ද කුකුළන් කුඩුවට හුරැ කරන විදිහ ගැන විඩියෝ එකක් දාන්න😢😢😢😢

    • @DanilkaMewan
      @DanilkaMewan 4 หลายเดือนก่อน +1

      ඕකට වීඩියෝ ඔනිද, දවස් 2 3ක් එක දිගට එලියට දාන්නෙ නැතුව තිබ්බාම හුරු වෙනවා...

  • @ChannaRasika-d4m
    @ChannaRasika-d4m ปีที่แล้ว +1

    Kikilyo biththara dala ewa kanawa

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      සිප්පි කටු දෙන්න කැල්සියම් මදි උනාම බිත්තර කඩන්නෙ

  • @SanjeewaKumara-b8j
    @SanjeewaKumara-b8j ปีที่แล้ว +1

    Mage kikiliyo innawa dan masa 8 wenawa thama bitthara danne nane

    • @Village_Chicken
      @Village_Chicken  11 หลายเดือนก่อน

      වීඩියෝ එකේ කියල තියෙන විදියට කරල බලන්න අනිවාර්යයෙන්ම බිත්තර දාන්න පටන් ගනීවි❤️👍

  • @umarkhan-im1ur
    @umarkhan-im1ur 11 หลายเดือนก่อน +1

    👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChathurangaJayasena
    @ChathurangaJayasena 10 หลายเดือนก่อน +1

    Mata pataw ganna thank kiyanawada

    • @Village_Chicken
      @Village_Chicken  10 หลายเดือนก่อน

      Oya koheda me mase awasane wage petau denna puluwan

  • @maduwamaduwa1244
    @maduwamaduwa1244 11 หลายเดือนก่อน +1

  • @prabashwerkapuga4959
    @prabashwerkapuga4959 ปีที่แล้ว +1

    ,👍👍👍👍

  • @prasadjayawardana9735
    @prasadjayawardana9735 7 หลายเดือนก่อน +4

    මල්ලි RIR කිකිලියන් නිදැල්ලේ ඇති කලොත් බිත්තර දානවාද නැතිද?

    • @TajnaShyamali
      @TajnaShyamali 4 หลายเดือนก่อน +1

      Rir kikiliyo eliye dammama bithtara dan na.kama tika hariyatama denna.

    • @sadaniwathsala5552
      @sadaniwathsala5552 2 หลายเดือนก่อน +1

      මගේ නම් RIRකිකිළියෝ නිදැල්ලේ ඉන්නෙ .උන් බිත්තර දානවා. කිකිළියෝ 5ක් ඉන්නෙ මගේ.

    • @RavinduLakshan-sd3zf
      @RavinduLakshan-sd3zf หลายเดือนก่อน

      නිදැල්ලෙ හිටියම දනවා

  • @RanjaniKaluarachchige
    @RanjaniKaluarachchige ปีที่แล้ว +1

    Oya laga pataw vikunana aya innawada

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      ඔව් ඉන්නව දෙන්න පුලුවන්

    • @RanjaniKaluarachchige
      @RanjaniKaluarachchige ปีที่แล้ว +1

      Number ekak dennako. Man awama call ekak dennam. Pataw mila keeyada. Vitamin warga deela thiyena ayage

    • @Village_Chicken
      @Village_Chicken  9 หลายเดือนก่อน

      ​@@RanjaniKaluarachchige0787592455

  • @mmgchamodh361
    @mmgchamodh361 ปีที่แล้ว +1

    Aiye ape kikiliyo biththara danawa rakinnane

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      Ow malli samahara kikiliyo innw eyalata rekma wetenne na.

  • @SenanandaSubasinghe
    @SenanandaSubasinghe 4 หลายเดือนก่อน +1

    R i r bittara ganna theyanawada

  • @buddikarathnayaka207
    @buddikarathnayaka207 10 หลายเดือนก่อน +1

    Batala dalu hodaida kamata denna

    • @Village_Chicken
      @Village_Chicken  10 หลายเดือนก่อน +1

      අපේ අය නම් කන්නෙ නෑ. කනව නම් දෙන්න අවුලක් නෑ👍

    • @crisanthasampath4653
      @crisanthasampath4653 8 หลายเดือนก่อน

      බඩ යනවා

  • @buddhikakaushalya8768
    @buddhikakaushalya8768 ปีที่แล้ว +1

    Kukullanta api bona panu behethmada denne naththam eyalatama wen wechcha panu peththak thiyanawada

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      ඔව්.. කුකුල් කෑම විකුණන කඩවල තියෙනව..වර්මිසිල් වගෙ එකක් ගෙනත් දෙන්න.

  • @mohamedfarhan1172
    @mohamedfarhan1172 ปีที่แล้ว +1

    Kikiliyo vikinanna nedda?

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      Innawa oya koheda

    • @crisanthasampath4653
      @crisanthasampath4653 8 หลายเดือนก่อน

      මොනරාගල ඉදලා කෑගල්ල ට සත්තු එවන්න අමරුයි නේද ? නැතිනම් මට ටිකක් ගන්න ඕන

  • @amalperera3074
    @amalperera3074 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @banujasurangi7428
    @banujasurangi7428 ปีที่แล้ว +1

    Patau wikunanawada

  • @HappyFlyingSaucer-cf8cy
    @HappyFlyingSaucer-cf8cy 2 หลายเดือนก่อน +1

    Asolla කොහේද තියෙන්නේ apita ganna

    • @Village_Chicken
      @Village_Chicken  2 หลายเดือนก่อน +1

      විකුණන අය ඉන්නව fb එකේ search කරල බලන්න

  • @spsanjeewanisanjeewani8950
    @spsanjeewanisanjeewani8950 ปีที่แล้ว +1

    Ape kikiliyek innawa biththara danna ganipu ekek eya dan masa 3kin vithara biththara Damme nane ai a

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว +1

      හොඳට අව්ව තියෙන වෙලාවක් බලල දවස් දෙකක් විතර කිකිලි නාවන්න.. ඊට පස්සෙ අර විදියට වී දෙන්න. කඩෙන් ලේයර් කෑම ට්කක් ගෙනත් දෙන්න අනිවාර්යයෙන් බිත්තර දාන්න පටන් ගනී👍

  • @fazlazeez5752
    @fazlazeez5752 9 หลายเดือนก่อน +1

    Govipola koheda thiyenne

  • @SenanandaSubasinghe
    @SenanandaSubasinghe 4 หลายเดือนก่อน +1

    R i r bittara ganna puluwan da

  • @darakasampath4970
    @darakasampath4970 ปีที่แล้ว +1

    සහෝදරයා හොඳ පැටැවු ට්කක් ගන්න තැනක් කියන්න පුළුවන්ද

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      ඔයා කොහෙද

    • @DiliniKithmini
      @DiliniKithmini 10 หลายเดือนก่อน +1

      මට මාස 01 පැටවු ටිකක් ගන්න මිල කොහොමද?

    • @Village_Chicken
      @Village_Chicken  10 หลายเดือนก่อน

      0787592455 whatsapp mg ekk danna👍

  • @tharukabro7547
    @tharukabro7547 ปีที่แล้ว +1

    ගම්කිකිලියකුයි ෆාම් කිකිලියකුයි එකට දාන්න බෑද එකකූඩුවෙ

  • @NishadiWeejayathilaka-tr2oo
    @NishadiWeejayathilaka-tr2oo 4 หลายเดือนก่อน +2

    Watina adahas tikak

    • @Village_Chicken
      @Village_Chicken  4 หลายเดือนก่อน

      @@NishadiWeejayathilaka-tr2oo Thanks a lot❤️👍

  • @anuruddikamuhandiram1440
    @anuruddikamuhandiram1440 ปีที่แล้ว +1

    බිත්තර කහමදය ලා පාට වෙන්නේ පෝෂණය අඩු වෙලාද. බිත්තර කොච්චර කාලයක් කල්තබාගන්න පුලුවන්ද

    • @Village_Chicken
      @Village_Chicken  11 หลายเดือนก่อน

      ඔව් කිකිලියොන්ට හොදට පෝෂණය ලැබෙනව නම් එයාලගෙ බිත්තර කහ මදය තද කහ පාට වෙනව❤️👍

  • @haymaranwaka2899
    @haymaranwaka2899 ปีที่แล้ว +2

    මගෙ කිකිලියෝ එකිනෙකාගෙ පිහාටු කඩාගෙන කනව ඒකට මොකද කරන්නෙ

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      ගම් කිකිලියෝද?

    • @haymaranwaka2899
      @haymaranwaka2899 ปีที่แล้ว +1

      @@Village_Chicken ඔව්

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      ​@@haymaranwaka2899 කැල්සියම් මදි නිසා සිප්පි කටු දෙන්න.👍

    • @haymaranwaka2899
      @haymaranwaka2899 ปีที่แล้ว

      @@Village_Chicken දෙනවා ඒ වුනාට පිහාටුත් කනවා

    • @supunmadusanka493
      @supunmadusanka493 ปีที่แล้ว +1

      Dl methainin denna

  • @SugathNelson
    @SugathNelson หลายเดือนก่อน +1

    මගේ ලග කරදගොල්ල සත්තු ඉන්නවා ,දැනට මාස 6 ඉවරයි තාම බිත්තර දාන්නේ නැහැ ,ඇයි ඒ,

    • @Village_Chicken
      @Village_Chicken  20 วันที่ผ่านมา

      තව ටිකක් බලන්න බිත්තර දායි

  • @BRPriyaliEranthika
    @BRPriyaliEranthika 2 หลายเดือนก่อน +1

    කුකුලෙක් නැතිව ගම් කුකුල්ලු බිත්තර දානවද???

    • @Village_Chicken
      @Village_Chicken  2 หลายเดือนก่อน

      ගම් කිකිලියොන්ට ලේයර් කෑම දීලා බිත්තර ගන්න පුලුවන්. නිදැල්ලෙ යවල හදනව නම් කුකුලෙක් ඉන්න ඕන.

    • @HappyFlyingSaucer-cf8cy
      @HappyFlyingSaucer-cf8cy หลายเดือนก่อน

      leyar kama කියන්නේ මොනවද

  • @DhanukaDhananjaya-py5et
    @DhanukaDhananjaya-py5et ปีที่แล้ว +1

    Vee dammata kanne na ne.a ai

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      අනිත් කෑමත් එක්ක කවලම් කරල ටික ටික හුරු කරන්න👍

  • @WickramarathnaWickramara-dq7zf
    @WickramarathnaWickramara-dq7zf 8 หลายเดือนก่อน +3

    හොදෛ

  • @Kumari-ot1df
    @Kumari-ot1df ปีที่แล้ว +1

    Mage.kekeliyo.8k.e nnawa. Dawasata. Biththara. Akak Wath. Nene😢

  • @rmmax6011
    @rmmax6011 8 หลายเดือนก่อน +2

    මගෙ කුකුලා කිකිලිගෙ දවස් 5 විතර තටු පෑගුවා ඒත් තාම් බිත්තර දැම්මේ නෑ කිකිලිට මාස පහ හමාරක් වෙනවා .... උත්තරයක් දෙන්නකො

    • @pasindukarunarathna171
      @pasindukarunarathna171 หลายเดือนก่อน

      @@rmmax6011 තටු පාගලා මාසයක් විතර යනව බිත්තර දාන්න

  • @susanthajayasinha1120
    @susanthajayasinha1120 ปีที่แล้ว +1

    oya koheda

  • @CharithMadushan-g4j
    @CharithMadushan-g4j ปีที่แล้ว +1

    අයියේ මොනවද දෙන්න ඕනේ multivitamin එකේ නම කියන්නකො අයියේ

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      Pet shop වල තියෙනව මල්ලි විටමින්,ඇමයිනෝ ඇසිඩ්,ඉලෙක්ට්‍රොලයිට් හරි මිනරල් තියෙන multivitamin එකක් දෙන්න

  • @CharukaNipun-nr4nq
    @CharukaNipun-nr4nq หลายเดือนก่อน

    මගේ සතුන්ගේ බිත්තර පොඩිනෙ බෙහෙත් මුකුත් ටියනවඩ

  • @sampatharunasantha330
    @sampatharunasantha330 ปีที่แล้ว +1

    Magath hodata.bittara dapu.kikiliyo.1parama dana aka nawattuwa.okkoma 1 wara bittra danba gatta aya nama.kohmada 1ta natara karanne.

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      වීඩියෝ එකේ සම්පූර්ණ විස්තර කරල තියෙනව ඒ විදියට කරල බලන්න අනිවාර්යයෙන්ම බිත්තර දාන්න පටන් ගනීවි❤️👍

  • @beautifulworld6608
    @beautifulworld6608 ปีที่แล้ว +1

    Biththara danna kukulek onema na bn😂

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      Mcn channel eke thawa video thiyenw ewath balala hitiynm hari sudda❤️👍

  • @pathumlakmal925
    @pathumlakmal925 ปีที่แล้ว +4

    මගේ කිකිලියොන්ට මාස 7 k witra වෙනවා තාමා බිත්තර දැම්මේ නෑ ඇයි ඒ .. පුලුවන්ද කියන්න දැනගන්න ලක්ෂණ

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      වීඩියෝ එකේ කියල තියෙන විදියට කරල බලන්න්කො අනිවාර්යයෙන් බිත්තර දාන්න පටන් ගනීවි❤️👍

  • @wimaladharmagunawardana4659
    @wimaladharmagunawardana4659 ปีที่แล้ว +2

    බිත්තර rekka kikiliyek නැවතත් බිත්තර danna කොච්චර kal yanawa da

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් මාස 2,3 ක් පැටවු බලාගන්නව

  • @ChanikaGamage-ww6wd
    @ChanikaGamage-ww6wd หลายเดือนก่อน +1

    වී දෙන දවස් ටිකට වෙන කෑම දෙන්න එපාද

    • @Village_Chicken
      @Village_Chicken  หลายเดือนก่อน

      උදේම වී දෙන්න ඊට පස්සෙ කෑම දුන්නට අවුලක් නෑ

  • @YamunaKumari-k4m
    @YamunaKumari-k4m ปีที่แล้ว +1

    රැකුම් ඇරවන්නෙ කොහොමද ..ඇයි රැකුම් වැටුන කිකිලියන්ට කුකුල්ලු එලව එලව කොටන්නේ...ඔක්කොම කුකුල්ලු එකතුවෙලා කොටනවනෙ.

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      හොදට අව්ව තියෙන වෙලාවට කිකිලි නාවන්න දවස් දෙක තුනක්

    • @YamunaKumari-k4m
      @YamunaKumari-k4m ปีที่แล้ว

      සෙම හැදෙන් නැද්ද එතකොට

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      නෑ නෑ ඔළුව තෙමෙන්නෙ නැතිවෙන්න නාවන්න.. දවස් දෙකක් තුනක් නාවද්දි රැක්ම නැතිවෙනව

  • @HANSI428
    @HANSI428 ปีที่แล้ว +2

    මගේ කිකිලියො 8 ඉන්නවා ඒත් ඔක්කෝවල්ලම බිත්තර දාන්නේ නැහැ නේ ඇයි කියන්න පුලුවන්ද

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      කිකිලියන්ගෙ වයස කීයක් වගෙ වෙනවද?

    • @HANSI428
      @HANSI428 ปีที่แล้ว +1

      @@Village_Chicken මම පැටියා කාලේ ඉදන් අරන් තමා හදන්නේ දැන් නම් මාස 11/12 වෙනවා

    • @HANSI428
      @HANSI428 ปีที่แล้ว +1

      @@Village_Chicken ඇයි කිකිලායෝ ඔක්කෝවල්ලම බිත්තර දාන් නැති හේතුව

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      මං වීඩියෝ එකෙ කියල තියෙන විදියට කරල බලන්න අනිවාර්යයෙන්ම කිකිලියෝ ටික බිත්තර දාන්න පටන් ගනීවි❤️👍

    • @sl.adibro3820
      @sl.adibro3820 ปีที่แล้ว

      ​@@HANSI428 ලේයර් කෑම දෙන්න

  • @enokakumari9269
    @enokakumari9269 7 หลายเดือนก่อน +1

    දන්නැති නිසා අහන්නේ
    ඉස්සරවෙලා දානමුරෙ
    බිත්තර පොඩි දකියන්නකො

  • @nilukashyamal5798
    @nilukashyamal5798 ปีที่แล้ว +2

    මගෙ කිකිලියන්ට මාස5ක් විතර වෙනව කරුණාකරල මට කියන්න තාම බිත්තර දාන්නෙ නෑනෙ රැලකට කුකුල්ලු 4-5 විතර ඉන්නව කිකිලියො 6කට

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      මාස 5 න් බිත්තර ගන්න නම් එයාලට පොඩි කාලෙ ඉඳන් හරියට පෝෂණය ලැබෙන්න ඕනි. කෑම හරියට දුන්නත් ඒ දෙන කෑම වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු තියනව.. ඒ නිසා මාස 7 ක් 8ක් යනව බිත්තර දාන්න පටන් ගන්න. කිකිලියො 5,6කට එක කුකුලෙක් ඉන්නව නම් හොදයි👍

  • @srimalpriyankara380
    @srimalpriyankara380 ปีที่แล้ว +1

    බිත්තර පෙට්ටියක දිග පලල සාමාන්‍යෙන් කොහොමද තියෙන්න ඕනේ

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      කිකිලියෝ බිත්තර දාන පෙට්ට්ද? බිත්තර එකතු කරන ඒවද?

    • @samanthafernando6408
      @samanthafernando6408 ปีที่แล้ว

      ​​@@Village_Chicken
      කිකිලියො බිත්තර දාන පෙට්ටි

  • @sunilchandrasiri1104
    @sunilchandrasiri1104 ปีที่แล้ว +1

    පැටව් ටිකක් ගන්න පුලුවන්ද

  • @Lakshanlucky-ie5jw
    @Lakshanlucky-ie5jw 7 หลายเดือนก่อน +1

    දාන බිත්තර පුංචි වෙන්න හේතුව ඇයි මගේ උන්ගෙ බිත්තර පොඩියි ඒ නිසා විකුනන්න අමාරුයි 😐

  • @dinujayadinujaya-w8n
    @dinujayadinujaya-w8n ปีที่แล้ว +1

    😏

  • @FFAdi-w9c
    @FFAdi-w9c 6 หลายเดือนก่อน +1

    RIR කිකිලියන් dan nada

    • @Village_Chicken
      @Village_Chicken  4 หลายเดือนก่อน

      ගම් කුකුලො විතරයි ඉන්නෙ

  • @iroshavijayanthi7571
    @iroshavijayanthi7571 2 หลายเดือนก่อน +1

    බිත්තරනම් දානවා හැබැයි රකින්නැනෙ

  • @ajithkumara4087
    @ajithkumara4087 3 หลายเดือนก่อน +2

    අනේ මගෙ කිකිලියන්ගෙ තටු යනවා .බිත්තර දාන්නෙ නැහැ උපදෙසක් ඕන

  • @මදුවාජෙෆ්
    @මදුවාජෙෆ් 5 หลายเดือนก่อน +1

    මගෙ කිකිලි බිත්තර 100 දැම්මා තාම රකින්නෑ.කලින් හොදට රැකපු කිකිලියක්

    • @Village_Chicken
      @Village_Chicken  4 หลายเดือนก่อน

      එක දිගට 100ක් දාන්නෙ නෑ නේද?

    • @මදුවාජෙෆ්
      @මදුවාජෙෆ් 4 หลายเดือนก่อน +1

      @@Village_Chicken දැම්මා.රැකුම් වැටුනා ඊට පස්සෙ දවස් දෙකකට පස්සෙ

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 11 หลายเดือนก่อน +1

    දන්නෙ නැති නිසා අහන්නෙ. කුකුලෙක් සිටීම අනිවාර්ය ද?එතකොට කුකුලෙක් ඉන්නකොට සංසේචනය වුන බිත්තර නේද ලැබෙන්නෙ? එතකොට පැටව් හැදෙන්නෙ නැතුව බිත්තර අයින් කරන්නෙ කොහොමද ?

    • @Village_Chicken
      @Village_Chicken  11 หลายเดือนก่อน

      th-cam.com/video/KfKqicTPVVU/w-d-xo.htmlsi=zAYW5GkcdkfGtotp
      මේ වීඩියෝ එක බලන්න❤️👍

  • @with.2651
    @with.2651 ปีที่แล้ว +2

    අපෙ කිකිලියො බිත්තර දෙනවා ඒත් රකින්නෙ නෑනෙ 🙄ඇයි ඒ එයාලා අපෙ ගෙදර කිකිලියෙක් බිත්තර රැකලා හැදුන පැටව් ඒත් තවම බිත්තර දානවා එක දිගට රකින්නෙ නෑ

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      සමහර කිකිලියෝ ඉන්නව පළවෙනි බිත්තර මුරේ දාල ඉවර කරපු ගමන්ම රකින්නෙ නැහැ. බිත්තර මුර 2ක් 3ක් දැම්මට පස්සෙ රකින්න පටන් ගන්න අයත් ඉන්නව.

    • @HANSI428
      @HANSI428 ปีที่แล้ว +1

      කිකිලායන්ට ඔයා දෙන කෑම එක කියන්නකෝ

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      මම නම් නිදැල්ලෙ යවල තමයි ඒ අයව හදන්නෙ ඉතිං කෑමවලට නම් ලොකු වියදම්ක් යන්නෙ නෑ වී එහෙම දෙනව. එළවළු පලතුරු පලාවර්ග දෙන්න පුලුවන්නම් හොඳයි.

    • @HANSI428
      @HANSI428 ปีที่แล้ว +1

      @@Village_Chicken ඔයා ලග කිකිලියෝ කීයක් විතර ඉන්නවද

    • @HANSI428
      @HANSI428 ปีที่แล้ว +1

      @@Village_Chicken දවසට බිත්තර කොච්චර ප්‍රමානයක් ගන්නවද

  • @hemawathiukwaththa6108
    @hemawathiukwaththa6108 ปีที่แล้ว +3

    ගම් කිකිලියේ ක් ඉන්නවා අපි ගත්ත කිකිලියෙක් ගත්ත දවසේ බිත්තර දැම්මා දැන් බිත්තර දන්නේ නැ වෙන ගෙදරක දාලා තිබුනා

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      ටික දවසක් කූඩුවට දාල බිත්තර දාන්න හොද පෙට්ටියක් හදල තියන්න.❤️👍

  • @nisansalasanjeewani6525
    @nisansalasanjeewani6525 4 หลายเดือนก่อน +1

    අනේ මගේ කිකිළි කුට කුකුළා කොටනවා නි

    • @Village_Chicken
      @Village_Chicken  3 หลายเดือนก่อน

      ටික දවසක් වෙන් කරල තියන්න

  • @Madumal1998
    @Madumal1998 ปีที่แล้ว +1

    Uba curnnt eka gevanavda 😂

  • @maddumabandara1702
    @maddumabandara1702 11 หลายเดือนก่อน +2

    පණු බෙහෙත් මොනද දෙන්න ඕනේ?

    • @Village_Chicken
      @Village_Chicken  11 หลายเดือนก่อน

      වර්මසිල් දෙන්න

  • @CharithMadushan-g4j
    @CharithMadushan-g4j ปีที่แล้ว +1

    අයියගේ පොන්නම්බර් එක දාන්න අයියේ

  • @tharumaliperera326
    @tharumaliperera326 ปีที่แล้ว +3

    කිකිළි බිත්තර දාන් නෑනේ...
    මාස 6 වෙනවා. බිත්තර දාන්න ලග බව හගවන ළක්ෂණ තියෙනවා ඳ

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว +1

      මාස 5 6 න් බිත්තර දාන්න නම් එයලට හරියටම කෑම දෙන්න ඕනි. නැත්නම් සාමාන්‍යයෙන් මාස 7 8ක් විතර යනව බිත්තර දාන්න පටන් ගන්න. බිත්තර දාන්න ලං වෙද්දි එයාලගෙ ශරීරය ඉක්මනින් වර්ධනය වීමක් වෙනව වෙනදට වඩා බරින් වැඩි වෙනව.. අර ව්දියට වී දෙන්න ලේයර් කෑම දෙන්න ඉක්මනටම බිත්තර දාන්න පටන් ගනීවි. 👍

  • @SasankaDilhara-k4r
    @SasankaDilhara-k4r ปีที่แล้ว +2

    මගේ අයට වත්තෙ තන කොල නෑ ඒකට මොකද කරන්නෙ

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      පලා වර්ග පොඩියට කපල දෙන්න..කංකුං මුගුණුවැන්න වගේ දේවල්

    • @SDHerath-c1j
      @SDHerath-c1j ปีที่แล้ว

      Wena තැන්වලින් hoyala chutiwata kapala denna math ehema karanne

  • @NirmalaPatabadige
    @NirmalaPatabadige 5 หลายเดือนก่อน +2

    මගේ කිකිලියෝ බිත්තර දන්නේ නැහැ කොහොම වත්

    • @Village_Chicken
      @Village_Chicken  4 หลายเดือนก่อน

      වීඩියෝ එකේ විස්තර කරල තියෙන විදියට කරල බලන්න

  • @sugathweerasinghe2339
    @sugathweerasinghe2339 ปีที่แล้ว +1

    හාල් නිඋඩු දුන්නඅට කමක් නැ ද්ද

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      ඔවි හොදයි දෙන්න..

  • @rmrathnayaka6122
    @rmrathnayaka6122 ปีที่แล้ว +1

    අනේ අපේ පැටව් සතියේන් දෙකෙන් කට ඇරලා මැරෙනවා ඇයි ඒ බෙහෙත් මොනවද

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      පැටවුන්ට සෙම හැදුනම එහෙම මැරෙනව👍 ඇමොක්සිලීන් කරලක් වතුරට දාලා දෙන්න

  • @hemawathiukwaththa6108
    @hemawathiukwaththa6108 ปีที่แล้ว +2

    බිත්තර දැම්ම කිකිලියෙක් දැන් බිත්තර දන්නේ නැ ඒ ඇයි

    • @Village_Chicken
      @Village_Chicken  ปีที่แล้ว

      බිත්තර මුරේ ඉවර උනාම ආයේ බිත්තර වැල හැදෙනකල් ට්ක කාලයක් ඉන්නව❤️👍

  • @NadeeraKamaleen
    @NadeeraKamaleen 6 วันที่ผ่านมา +1

  • @Lakshanlucky-ie5jw
    @Lakshanlucky-ie5jw 7 หลายเดือนก่อน +9

    දාන බිත්තර පුංචි වෙන්න හේතුව ඇයි මගේ උන්ගෙ බිත්තර පොඩියි ඒ නිසා විකුනන්න අමාරුයි 😐

    • @NadunLakkitha
      @NadunLakkitha 3 หลายเดือนก่อน

      කිකිලියන්ට වයස කොච්චර කල්ද

    • @nuwancostha2656
      @nuwancostha2656 2 หลายเดือนก่อน

      මගෙත් එහෙමයි.කිකිලියොන්ට වයස මාස 8ක් විතර

    • @priyanthiamlangodage8363
      @priyanthiamlangodage8363 2 หลายเดือนก่อน +1

      ​@@NadunLakkithawattakka stepping katu kudu Karla keysel kadan kanna deynna

  • @iroshavijayanthi7571
    @iroshavijayanthi7571 2 หลายเดือนก่อน +1

    බිත්තරනම් දානවා හැබැයි රකින්නැනෙ

    • @Village_Chicken
      @Village_Chicken  หลายเดือนก่อน

      මැෂින් වලින් රක්කවන අය රකින්නෙ අඩුවෙන්