Animal Ava
Animal Ava
  • 278
  • 1 302 427
හොඳම කරදගොල්ල කිකිලි පැටවුන් මිලදී ගමු. ගම් කුකුලු පාලනය. #rir #backyardfarming #backyardchickens
හොඳම කරදගොල්ල කිකිලි පැටවුන් මිලදී ගමු. ගම් කුකුලු පාලනය. #rir #backyardfarming #backyardchickens
มุมมอง: 1 783

วีดีโอ

සුන්දර බදුල්ලට පැටව් බෙදපු ගමන. #rir #dunhinda #tourism #travel #egglayinghens #chicks #badulla
มุมมอง 503วันที่ผ่านมา
සුන්දර බදුල්ලට පැටව් බෙදපු ගමන. #rir #dunhinda #tourism #travel #egglayinghens #chicks #badulla
මාසයේ බිත්තර කිකිලි පැටවුන් ලබා දිය හැක. #rir #chickenbreeds #egglayinghens #rirchicks #poultryfarm
มุมมอง 1.2Kหลายเดือนก่อน
මාසයේ බිත්තර කිකිලි පැටවුන් ලබා දිය හැක. #rir #chickenbreeds #egglayinghens #rirchicks #poultryfarm
අපේ වටු කුරුලු ගොවිපළ බලමු. #quail #quailfarming #rir #farming #jamboquail #chicken #egglayinghens
มุมมอง 770หลายเดือนก่อน
අපේ වටු කුරුලු ගොවිපළ බලමු. #quail #quailfarming #rir #farming #jamboquail #chicken #egglayinghens
දුඹුරු බිත්තර කිකිළියන් හදමුද සුදු බිත්තර කිකිළියන් හදමුද. #rir #chicken #chickenbreeds #egglaying
มุมมอง 809หลายเดือนก่อน
දුඹුරු බිත්තර කිකිළියන් හදමුද සුදු බිත්තර කිකිළියන් හදමුද. #rir #chicken #chickenbreeds #egglaying
දවසෙ පැටව් හදන්න බයයිද අපි හදලා ලොකු කරලා දෙන්නම්. #rir #chickenbreeds #layinghens #farming #agri
มุมมอง 716หลายเดือนก่อน
දවසෙ පැටව් හදන්න බයයිද අපි හදලා ලොකු කරලා දෙන්නම්. #rir #chickenbreeds #layinghens #farming #agri
තට්ටු තුනක නිවසක උඩ තට්ටුවෙ තියෙන කුකුළු ගොව්‍ර්පල. #rir #farming #mordenfarming #rirchicks #laying
มุมมอง 2.1Kหลายเดือนก่อน
තට්ටු තුනක නිවසක උඩ තට්ටුවෙ තියෙන කුකුළු ගොව්‍ර්පල. #rir #farming #mordenfarming #rirchicks #laying
පැටවුන් බෙදපු අපෙ තවත් චාරිකාවක්. #rir #egglayinghens #farming #layinghens #chickenfarming #chicken
มุมมอง 1.3Kหลายเดือนก่อน
පැටවුන් බෙදපු අපෙ තවත් චාරිකාවක්. #rir #egglayinghens #farming #layinghens #chickenfarming #chicken
බිත්තර සඳහා හොඳම කුකුළු වර්ගය. #rir #lormanbrown #farming #chickenbreeds #rirchicks #farm #egglaying
มุมมอง 876หลายเดือนก่อน
බිත්තර සඳහා හොඳම කුකුළු වර්ගය. #rir #lormanbrown #farming #chickenbreeds #rirchicks #farm #egglaying
කුකුළු පැටවුන් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. #rir #rirchicks #farming #farm #chickenfarm
มุมมอง 6992 หลายเดือนก่อน
කුකුළු පැටවුන් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. #rir #rirchicks #farming #farm #chickenfarm
විස්තර පැටවුන් දැමීමට හොඳම කාලය මෙන්න ආවා. #rir #chickenbreeds #farming #chicks #rirchicks #laying
มุมมอง 8042 หลายเดือนก่อน
විස්තර පැටවුන් දැමීමට හොඳම කාලය මෙන්න ආවා. #rir #chickenbreeds #farming #chicks #rirchicks #laying
සුදු බිත්තර කිකිළි පැටවන් මිලදී ගැනීමට අමතන්න. #rir #chickenbreeds #farming #chicken #ruralchicken
มุมมอง 7682 หลายเดือนก่อน
සුදු බිත්තර කිකිළි පැටවන් මිලදී ගැනීමට අමතන්න. #rir #chickenbreeds #farming #chicken #ruralchicken
විශ්වාසයෙන් කිකිළි පැටවුන් ගෙදරටම ගෙන්වා ගැනීමට. #chicks #rirchicks #farming #කිකිලි පැටවු. #rir
มุมมอง 1.2K2 หลายเดือนก่อน
විශ්වාසයෙන් කිකිළි පැටවුන් ගෙදරටම ගෙන්වා ගැනීමට. #chicks #rirchicks #farming #කිකිලි පැටවු. #rir
කඩක්නාත් කුකුළන් ඉන්න අපේ සුපිරිම ගොවිපල. best kadknath farm . #kadaknath #kadaknathfarming #chicks
มุมมอง 9K2 หลายเดือนก่อน
කඩක්නාත් කුකුළන් ඉන්න අපේ සුපිරිම ගොවිපල. best kadknath farm . #kadaknath #kadaknathfarming #chicks
බිත්තර කිකිලි පැටවුන් මිලදී ගැනීමට ඇත. Egg chicks are available for purchase. #rir #rirchicks #rir
มุมมอง 2K2 หลายเดือนก่อน
බිත්තර කිකිලි පැටවුන් මිලදී ගැනීමට ඇත. Egg chicks are available for purchase. #rir #rirchicks #rir
බිත්තර කිකිළියන් සඳහා ලබා දෙන කෑම වර්ග. Foods for laying hens. #chickenfarming #rir #farming #chick
มุมมอง 2.9K2 หลายเดือนก่อน
බිත්තර කිකිළියන් සඳහා ලබා දෙන කෑම වර්ග. Foods for laying hens. #chickenfarming #rir #farming #chick
බිත්තර දැමීමට ආසන්න කිකිලියකගේ ලක්ෂණ. Characteristics of a hen about to lay eggs.#egg #rir #farming
มุมมอง 2K2 หลายเดือนก่อน
බිත්තර දැමීමට ආසන්න කිකිලියකගේ ලක්ෂණ. Characteristics of a hen about to lay eggs.#egg #rir #farming
කිකිළියෙක් නිවැරදිව හසුරවන ආකාරය. How to properly handle a hen. #chicken #rirchicks #rir #farming
มุมมอง 5082 หลายเดือนก่อน
කිකිළියෙක් නිවැරදිව හසුරවන ආකාරය. How to properly handle a hen. #chicken #rirchicks #rir #farming
කුකුළු පැටව් මිල අඩු වුණා දැන් ම කතා කරන්න. #chiks #rirchicks #farming #chicken #rir #ruralchicken
มุมมอง 4.2K3 หลายเดือนก่อน
කුකුළු පැටව් මිල අඩු වුණා දැන් ම කතා කරන්න. #chiks #rirchicks #farming #chicken #rir #ruralchicken
බිත්තර කිකිලි පැටවුන් මිලදී ගැනීමට අමතන්න. #chicken #countrychicken #chick#rir #RIR #poultry #farm
มุมมอง 2.7K4 หลายเดือนก่อน
බිත්තර කිකිලි පැටවුන් මිලදී ගැනීමට අමතන්න. #chicken #countrychicken #chick#rir #RIR #poultry #farm
කුකුලන් ට වතුර දෙන ස්වයංක්‍රීය භාජන. auto drinker for poultry. #chicken #chickencage #auto #drinkers
มุมมอง 1.9K4 หลายเดือนก่อน
කුකුලන් ට වතුර දෙන ස්වයංක්‍රීය භාජන. auto drinker for poultry. #chicken #chickencage #auto #drinkers
පරණ දරමඩුව කුකුළු කූඩුවක් කරපු හැටි. How to make an old wooden chicken cage. #cage #chicken #farming
มุมมอง 9564 หลายเดือนก่อน
පරණ දරමඩුව කුකුළු කූඩුවක් කරපු හැටි. How to make an old wooden chicken cage. #cage #chicken #farming
අඩු වියදමින් කුකුළු කූඩුවක් හදන හැටි. How to build a chicken cage at the lowest cost. #chicken #cage
มุมมอง 10K4 หลายเดือนก่อน
අඩු වියදමින් කුකුළු කූඩුවක් හදන හැටි. How to build a chicken cage at the lowest cost. #chicken #cage
කුකුළු කූඩුවක් නිවැරදිව හදන හැටි. How to make a chicken cage correctly. #cage #chicken #poultrylove
มุมมอง 16K6 หลายเดือนก่อน
කුකුළු කූඩුවක් නිවැරදිව හදන හැටි. How to make a chicken cage correctly. #cage #chicken #poultrylove
බිත්තර පෙට්ටි නිවැරදිව හදන හැටි. How to make egg nests correctly. #egg nest #nest #layer #chicken
มุมมอง 5K6 หลายเดือนก่อน
බිත්තර පෙට්ටි නිවැරදිව හදන හැටි. How to make egg nests correctly. #egg nest #nest #layer #chicken
බ්‍රොයිලර් පාලනය. broiler manegment. #broiler #chicken #chicks #farming #poultryfarming #kukulu
มุมมอง 10K6 หลายเดือนก่อน
බ්‍රොයිලර් පාලනය. broiler manegment. #broiler #chicken #chicks #farming #poultryfarming #kukulu
අඩුගානට කිකිලියො කියල විකුනන කුකුලොන්ට අහුවෙන්න එපා. #layer #poultryfarming #chiks #rir #redlayer
มุมมอง 1.6K6 หลายเดือนก่อน
අඩුගානට කිකිලියො කියල විකුනන කුකුලොන්ට අහුවෙන්න එපා. #layer #poultryfarming #chiks #rir #redlayer
කූඩු තෙත් වෙලාද වීඩියෝ එක බලන්න. කොක්සිඩිඕසිස් රෝගය. #cocsidiosis .#poultry #farming #ලෙඩරෝග #chicks
มุมมอง 3.9K7 หลายเดือนก่อน
කූඩු තෙත් වෙලාද වීඩියෝ එක බලන්න. කොක්සිඩිඕසිස් රෝගය. #cocsidiosis .#poultry #farming #ලෙඩරෝග #chicks
ගම් කුකුලු පාලනය. back yard poultry farm. gam kukulu palanaya. #poultry #countrychickenfarming
มุมมอง 9K7 หลายเดือนก่อน
ගම් කුකුලු පාලනය. back yard poultry farm. gam kukulu palanaya. #poultry #countrychickenfarming
ලක්ශ ගනන් වටින කලු කුකුලො හදමු #kadaknathchicks #poultry #kadaknathfarming #kadaknaath #chicken #rir
มุมมอง 3.1K7 หลายเดือนก่อน
ලක්ශ ගනන් වටින කලු කුකුලො හදමු #kadaknathchicks #poultry #kadaknathfarming #kadaknaath #chicken #rir

ความคิดเห็น

  • @priyanthakumara4097
    @priyanthakumara4097 48 นาทีที่ผ่านมา

  • @piyaldissanayaka9353
    @piyaldissanayaka9353 5 ชั่วโมงที่ผ่านมา

    තහඩුවේ උස කියක් විතර ඔනිද?

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t 14 ชั่วโมงที่ผ่านมา

    Watina upades walata thanks❤

  • @RajendraDisanayake
    @RajendraDisanayake 15 ชั่วโมงที่ผ่านมา

    Hadapu kukul kama sathunta denalota. Wathura ekathukarala ananna ona nadda

  • @LayanMaduka
    @LayanMaduka 15 ชั่วโมงที่ผ่านมา

    වැල් වටාරම් නැතිව, අවශ්‍යම දැනුම ලබා දෙනවා, බොහොම ස්තුතියි

  • @Gunarathna-vv3dl
    @Gunarathna-vv3dl 16 ชั่วโมงที่ผ่านมา

    Guide eka oni

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan วันที่ผ่านมา

    Mila kohoma da?

  • @TajnaShyamali
    @TajnaShyamali วันที่ผ่านมา

    Oya kikiliyo kotagena thuwala kara gannawa neda?

  • @තලගම්පලපේමරතන
    @තලගම්පලපේමරතන วันที่ผ่านมา

    Kikiliyo davasak ara davasak biththata dana ekata hethuva mokakda😮😮😮😮😮😮😮😮😮

  • @KrishanthaRanaSinha
    @KrishanthaRanaSinha 2 วันที่ผ่านมา

    ගිරිරාජ් හොදයි ද

  • @SadewNethula
    @SadewNethula 2 วันที่ผ่านมา

    Adu wiyadama newe yana gana kiyapan.ekama de kiyanawa mokedda mu

    • @AnimalAva
      @AnimalAva 2 วันที่ผ่านมา

      Yana gana kiyanna man bas kenek nemei thakshane dunne. Oya petthe bas kenekuta kiyala me vidiyata hadanna. Anika me vidik danne adata nemei thava kalekata sudusu venna. 2019 mila ganan vage den thun gunayak del mila. Mu mokekda ahanna kalin thaman mokekda kiyala kalpana karanna eka vatinava bro 🐂

  • @GaganaDilsha
    @GaganaDilsha 2 วันที่ผ่านมา

    බොයිලර් සතෙක් බිත්තර කියක් දානාද

  • @OmOmg-z8o
    @OmOmg-z8o 3 วันที่ผ่านมา

    පැටියෙක් කීයද

  • @athulaathula2314
    @athulaathula2314 3 วันที่ผ่านมา

    මටත් පැටව් 50 විතර ගන්න උදව් කරන්න

  • @diladhey
    @diladhey 4 วันที่ผ่านมา

    Thanks ❤❤❤❤

  • @ishararukshan6271
    @ishararukshan6271 4 วันที่ผ่านมา

    අයියේ කිකිළි පැටව් දෙන්නෙක් වගේ ගන්න

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 4 วันที่ผ่านมา

    Kiyada patiyek.

  • @IreshaMadhushani-h4e
    @IreshaMadhushani-h4e 4 วันที่ผ่านมา

    Ptiyek kiyak wenwada

  • @RajaraniUdawaththa-w8b
    @RajaraniUdawaththa-w8b 4 วันที่ผ่านมา

    හො ද වැඩක් පටන් අරන් තියෙන්නේ......

  • @arunawellalage5303
    @arunawellalage5303 4 วันที่ผ่านมา

    පෙට්ටියේ දිග පලල කොහොමද කියලා දෙනවාද .

  • @ShanakaPrashad-k4u
    @ShanakaPrashad-k4u 6 วันที่ผ่านมา

    Dan patiyek kiyda

  • @CaryllPollocks
    @CaryllPollocks 9 วันที่ผ่านมา

    I have 19 gamkikilio for sale.5 months old. .

  • @darshanapathiranapathirana3425
    @darshanapathiranapathirana3425 9 วันที่ผ่านมา

    Mama red layer tikak hadanawa .eyala gena loku aulak toyanawa denagann mata obatumage mobile nu eka denna

  • @GayanachalaAchala
    @GayanachalaAchala 10 วันที่ผ่านมา

    Talmadda moranawata monawada karanna ona bahat tiyanawada

  • @Bartholamewdingleberry
    @Bartholamewdingleberry 10 วันที่ผ่านมา

    මචං කඩෙන් ගෙනල්ලා දෙන එක ලාබයි බං. ඔය කෑම එක හදන්න ඉඩකඩං උගසට තියන්න වෙන්නෙ පුායෝගික දෙයක් කලානං වටිනවා යාඑිවා 😂

    • @AnimalAva
      @AnimalAva 10 วันที่ผ่านมา

      Mee resapiyama hadanna one ne macho. Adu viyadam resapiyak hadaganna puluvan. Eva ithin nikanma kiyala denna amarui😉

  • @amilaherath4854
    @amilaherath4854 11 วันที่ผ่านมา

    Gan kikili patau 100k wisthara ganna Nedda.

  • @nipungamage5054
    @nipungamage5054 12 วันที่ผ่านมา

    දෙනියායට ආපු එක නැද්ද 😅

    • @maxbro-w9n
      @maxbro-w9n 11 วันที่ผ่านมา

      Mod ykek mu nm😂

  • @nissankathennakoon3063
    @nissankathennakoon3063 12 วันที่ผ่านมา

  • @thakshiladamayanthi-q3y
    @thakshiladamayanthi-q3y 12 วันที่ผ่านมา

    Mata oni aiya poto akak dannako

  • @Nisilapinibindu
    @Nisilapinibindu 13 วันที่ผ่านมา

    ayye hothambuwa hawo allanawada

  • @chathurikaishari1434
    @chathurikaishari1434 16 วันที่ผ่านมา

    Thnkiu obate.obage te.no msg kerna plz

  • @ashinsanagaming7412
    @ashinsanagaming7412 17 วันที่ผ่านมา

    Me gaam kukulantada

  • @YasinthaLakmal-k4m
    @YasinthaLakmal-k4m 19 วันที่ผ่านมา

    Hotawal kapiamata kauda inn

  • @SujeewadisanayakaSujee-xk1fl
    @SujeewadisanayakaSujee-xk1fl 20 วันที่ผ่านมา

    R.i.r කුකුලෙක්ගේ photos එකක් දන්නකෝ

  • @NesaduGunarathna-p9g
    @NesaduGunarathna-p9g 21 วันที่ผ่านมา

    Mage lagath innawa masa 6ka kukullu dennekui kikiliyo thundenekui

  • @YashodaMaduwanthi-y3g
    @YashodaMaduwanthi-y3g 21 วันที่ผ่านมา

    Sir ape kikiliyo biththara danne nene

  • @HarshaSrimal-hv8ru
    @HarshaSrimal-hv8ru 22 วันที่ผ่านมา

    කන්දිග එළුවො හදන්නේ කොහොමද

  • @Ruwanranathunag-xe9tb
    @Ruwanranathunag-xe9tb 22 วันที่ผ่านมา

    ලේයර් සත්තුන්ගෙ බර වැඩි උනොත් අවුල් ද

  • @chamantha6880
    @chamantha6880 23 วันที่ผ่านมา

    Necked neck kikiliyangeth ohoma balanna puluwanda

  • @GayaniLalani
    @GayaniLalani 23 วันที่ผ่านมา

    Thanks

  • @SamanKumara-c8c
    @SamanKumara-c8c 24 วันที่ผ่านมา

    ගමිකුකුල් පැටවුන් ඉන්නවනමි දුරකතන අංකයක් ලාබාදේනින

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 25 วันที่ผ่านมา

    මගේ කිකිලි දවස් තුනක් බිත්තර දැම්මා ඊට පස්සෙ නවත්වල ඒ ඇයි

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 25 วันที่ผ่านมา

    කුකුලන්ගෙ බර සටහන දෙන්න සර්

  • @priyanthaabeysinghe7466
    @priyanthaabeysinghe7466 25 วันที่ผ่านมา

    මුගේ හෑලි වැඩි

  • @kasunudayanga1334
    @kasunudayanga1334 26 วันที่ผ่านมา

    අයියේ ගම් කුකුලන්ගේ පිහාටු හැලෙන්නේ ඇයි.එකට බෙහෙතක් කියන්නකො.

  • @athulaathula2314
    @athulaathula2314 26 วันที่ผ่านมา

    බෙුායිලර් කුකුල්ලු හදලා ගන්න කවුද ඉන්නේ

  • @HappyFlyingSaucer-cf8cy
    @HappyFlyingSaucer-cf8cy 27 วันที่ผ่านมา

    Malu kudu කියන්නේ මොනවද ganne kohenda ewa kukul kama kadawala තියෙනවාද

  • @ashinsanagaming7412
    @ashinsanagaming7412 28 วันที่ผ่านมา

    හරිම ලස්සනට කියල දුන්න මෙවගෙ කියල දුන්නට ගොඩක් පින්

  • @slgimaboy456
    @slgimaboy456 28 วันที่ผ่านมา

    අනේ අයියෙ අපෙ කුකුලා ඉස්සර හොදට හැඩලුවා දැන් හඩලන්නෙ නෑනෙ ඇයි ඒ

  • @Primerose172
    @Primerose172 29 วันที่ผ่านมา

    බිත්තර දාන කිකිලියන්ට පොල් පුන්නක්කු 30%ක් වගෙ හැමදාම දුන්නට කමක් නැද්ද?