Ape akurana tun eke thiyenwa loku karoola haallmesso vitharakma vikunanakadeyak eeken api nithaarama gannawa...ballonta denna ithin apita r 60ta gaane denwa
Nangi biththara dana ayata සිප්පි katu danawanam හාල්මැස්සන් olu dannama ona na. Biththara bonne කැල්සියම් nathi nisai. සිප්පි katu hari halmasso olu deken 1 k danmanam athi. Dekama danna ona na. කැල්සියම් wadi unama e dana biththara rakkata wadak na. Katuwa haiya wadi. E kiyanne e biththara thamai rakum kalayen passe patau enne nathi biththara
@@GihanWanasinghe-zn5rf oya vi dunnada dr dawass thunak ekadigta denna ooni maath denna yanne meee dena keema eka dws 3k deela ee keema eka denwa vii denna ooni ree poganna daala udeema lunuwathure daala
Mama 23 03 2024 R I R 8 denek 1 kukulek genawa biththara danawa me addeka hamadama balanawa bala ngoda gamkulo hoyaganna amarui gamkukulo thamai wada ho
හරිම වටිනවා නන්ගා
Good job ..සුපිරි
Me Dewal Kiyala Dunnata Thanks ❤
Aththatama pahadiliwA kiyala denawa man hamadama dana vedio balanawa jaya wewa
Aniwaaren sahoodrya digatama chanall ekath ekka inna mta ooni oyaala wagee anunta irisiya nokrana thamange hiyen goda yanna kattiya
Niyamai godakde denagaththa❤❤❤
Well explain
Godak watina video ekak
Good job thank for sharing my friend ..
Kuduwata monawada danne
Good job 👏
Mage ewunta den masa 7 thama biththara danne. E wage 5 withara thatu perawagena ennawa. Anika vermsial panu beheth masaeta dawas keeyak denna oneda.
නියමයි නියමයි
හරිම හොඳයි තව විඩියෝ දමන්න
godak sthuuthii sahoodryaaa
Thanks👍
Oyat. Godak. Thanks
මෙි විදියට කැම කොපමණ පුමාණයක් දවසට දෙන්න ඔිනද,
පැටවුන්ට දෙන බෙහෙත් එක මොකක්ද අක්කේ ?
👍♥️👍good👍
Thank you nangii
ජයවේවා 👍👍👍
Kakul pana nate vemata Bahatak keyanna
Akke hal masso kudu kohenda ganne.ewa koheda thiyenne.plz
Good
Tarawan akka aka kdudawa kukulan hadanna puluwanda kiyanna
Hodai mageduwa hodapahadili kirimak❤
godak sthuthiiithiii ammee
නියමයි අක්කේ❤
මගේ ලග කරදගොල්ල සත්තු 20 ඉන්නවා දැනට මාස 7 වෙනවා තාම බිත්තර දාන්නේ නැහැ ,ඇයි ඒ,
Dawasata kiparak kama denawada akke
Kukul patiyek boththaren awith Loku wela biththara Danna kochchara kalayak yanawada e wage video ekakuth danna
Akke mageth saththu innnaw mt kuduw wteta dl ghna vidiya kuynawada
Video ekak thiyenwa Dr chanall ekee
Me, ara kalu pata, kukulek, hitiye, karamala, kalu pata, kukulek, e kullu, godaaak, watinawa neda?. E petiyek, ganne kohenda?.
Ouu mta ahamben kadeekin petauu gaddi hambuneee
Good❤,
ගොඩක් හොදට පැහැදිලි කරනවා 👍
Bohoma sthuuthii sahoodrya
Monada pataunta dena beth akke
Ane akke RIR kikili biththara rakkanda puluwand macinekaka dala..e biththarawala patau enwada.
Ou puluwan baya nethuwa bittara hodta thoorala godak lokuubeewath nethuwa podima eewath nethuwa saamanya meda pramaanayee bittara daanna
@@NILMIVLOGS aa hari thaqui akke
@@NILMIVLOGS oygn thawa dangand dewal tikak tinwa mn biththara rakkand dala kinnmko.
අක්කා කිකිළියෝ රකින්න බෙහෙත් නැද්ද
Sippi katu kudu vitharak dunnama satthu kanawada.
@@ChamlimadushanChamli ouuu eyaala niknma kanwaaa
Mw.kama.biththara.kikiliyanta.dunnata.kamak.nadda
Balangoda gamkikiliyo koheda thiyanne milata ganna
ada vido ekak dnma eyaala balanna hodaiinm number eka dennm
හාල්මැස්සන් kudu.dipuwama.watura.wediyn.bila.kuduwa.ඉක්මණින් .tatwenawa
Hal messo kudu kohenda ganna thiyenne
Karooola kadawalin denwa
Bettara.danna.laga.masa.hayai.krkrleyanta.bauh.denna.hoda.nsffa
Ane akke ikmnta kukulo kikiliyo thorana vedeo ekak dannako
Eka kukulekta kikiliyo kiyak uparima seheda.
5k
Aya gamkukullo warga kiyala dennamko kalykun Gini kukullo gana e wage warga gana
හොඳයි ගොඩක් vatinava
Halmassa kudu ganne kphanda ape paththe kadawala denne nene nangi mama thissa
Aneee veeee mooll walin ganna
Halmessan kudu kohenda gatte
Ape akurana tun eke thiyenwa loku karoola haallmesso vitharakma vikunanakadeyak eeken api nithaarama gannawa...ballonta denna ithin apita r 60ta gaane denwa
Halmassan olu denakota kabale badala denna one neda nathnam saththunta badayanawa wage
එහෙමනම් ගානක් නෑ අපි දෙන්නෙ මෙහෙම
Sippi katu ganna tiyenne koheda
Pet shop walin ganna dr
Kukul kema kadawala tamai yalu
Hamadama kukulange wistara danna ko
Akke lunu qenna hoqaiqa bath qunnahama saththu biththara qanne naqqa
ලුණු දෙන්න බද්දෙන්න එපා බිත්තර දාන්නේ නෑ පොල්කඩුත් එපා
දිගටම කරගෙන යමු අක්කේ
Thank you dr
Hi
Akka rir patau ganna nadda
Aneeee thaaamanm neeee
අපරාදේ අර හිටපු හාල්මැස්සන් ටික
ඒ ටික එකතු කරලා කිරි හොද්දක් හදලා ගෙදර අයට කන්න තිබ්බා ඔයා හොදට කලා සුබ පතනවා ❤
😂😂😂 sthuuthii sahoodryaa
Me kama eka watu kurullantath dunnat kamak nadda
Ranikt danna komada
පැටවුන්ගේ. Luesmosan wlat. Monwad. Denn
Budu saranai akke
💫🎉Great ❤️🔥
Thank you dr
😊😊😊
Akke mage saththunta masa 7k withara wenawa biththara danne nane.
Oyage laga inna saththu wikunanna nadda
Oyalag. Patwun. Ennwad
Vee denna one lunu wature dala rayak pogawalada
Ouuu dr
kuduwata dahaiya danna nadda nangi
Loku ekta daanne nee podi ekatanm ada dnma
ai loku eayata dahaiya danna nantha danna nati nisa ahanna
Kuduwa askaranna leai nisai tika kalayak giyama gadai kuduwa.
hm mama lagadi patan gantha oya kiwa wage mama isaralama kikiliyo 5i 1 kukulu gantha eakata dawas 15 vitara ati patan gana oyage adahas hari ma watinawa nange oyage vidiyo balala tama mama hama dama karanna
tawa dayak danaganna oni nange loku ayata dahaya damma nanatiwata kamak nadda nange
Nangi biththara dana ayata සිප්පි katu danawanam හාල්මැස්සන් olu dannama ona na. Biththara bonne කැල්සියම් nathi nisai. සිප්පි katu hari halmasso olu deken 1 k danmanam athi. Dekama danna ona na. කැල්සියම් wadi unama e dana biththara rakkata wadak na. Katuwa haiya wadi. E kiyanne e biththara thamai rakum kalayen passe patau enne nathi biththara
Mehema keeema deela bitthara hodta daanna patan gattaama bittara muree meda bittara ganna ethakota rakkanna hodaii oyala danna deewall bedaagannawta bohoma sthuuthiii
අපේ ගෙදර බ්රාම කුකුල්ලු ඉන්නවා එයාලාට නම් අපි vitamin e දෙනවා
බ්රාම කුකුල්ලු කියන්නෙ මොන වගෙ අයද
Kikiliyan ta Bath denna hoda nedda.. masa 8ka vithara aya inne thama biththara danne ne aei aa
Anee bathnm denna epaaa bittara daannema nethi weii
Oww den biththara dannema nahe dapu ayath... masa 8 aya thama demmema nahe biththara..aei aa
@@GihanWanasinghe-zn5rf oya vi dunnada dr dawass thunak ekadigta denna ooni maath denna yanne meee dena keema eka dws 3k deela ee keema eka denwa vii denna ooni ree poganna daala udeema lunuwathure daala
මට දැන ගන්න අවශ්‍යයි බත් කියන්නේ ශක්ති ජනක ආහාරයක්නෙ බිත්තර දැමීමට බලපාන්නේ කොහොමද? ඉඳුල් බත් නම් හොඳ නැහැ ඒකේ තෙල් තියෙන නිසා
@@indikafernando7583 බත් දෙන්න එපා කියනව ගොඩක් දෙනෙක්...මිනිස්සුන්ට උනත් කෑම පිගාන 4රට බෙදල එක කොටසක් බත් කන්න කියන්නෙ පිශ්ටය වැඩි උනාම කිකිලියො නීරෝගී නෑනෙ...මම හදන්නෙ අඩ නිදැලි ක්‍රමේට මෙහෙමනම් කෝමත් හොද නෑ සත්තුන්ට වැඩිය ඇවිදින්න නැති නිසා...
kikiliyak Sau bithara danawa.monawada karanna one
hodta kelsiyamm denna sippi katu haallmessann kudu
Mona pata kikilida akke rakinne sudu pata kikili rakinavada
👍👍
Hal kudu dunnama kikiliyo බිත්තර dane නැද්ද
Haall kudu wediya denna epaaaa dunnata kmk neee tikak wenna
Mama 23 03 2024 R I R 8 denek 1 kukulek genawa biththara danawa me addeka hamadama balanawa bala
ngoda gamkulo hoyaganna amarui gamkukulo thamai wada ho
ouu atta maath aaaye digatama gamkukulo boo kranna hithan innawaa
💥💥❤👍👍
podik kale edalama dena beheth gana vedio ekak genna❤
හරි මම කරන්නම්
කුඩුවට සර්පයො එන එක නවත්තන්න ක්‍රමයක් හොයන්නකො මිස්
සර්පයොන්ට ඇතුල්වීම තහනම් කියලා බෝඩ් එකක් ගහන්න
සුදුලූනු බික් වටේම පැල කරන්න සර්පයන් එන්නෙ නැහැලූ
Adu gas hitawanna
@@akalankadharmasiriHarakek
පට්ටිදාන හරකෙක්ද?...😊
@@NishanSandaruwan-ll9xl
බිත්තර කෑම එකක් කීයද මිස්
Godak watina adahasak
බිත්තර කෑම එකේ වර්ගය මොකක්ද මේ වගේ විස්තර කියන්නකෝ..?
පැලට් කියන වර්ගය අපි දෙන්නෙ Dr
පෙලට් කියන්නේ කිකිළි කෑම විදියනේ දැනගන්න අවශ්‍ය වෙන්නේ ඔයා දෙන කෑම වල වෙළඳ නාමය cic or prima, gold coine ect
Beheth parmacy walada tiyenne akke
Pet shop walin ganna mallii
අක්කෙ පොල් පුන්නක්කු දෙන්න හොද නැද්ද .
Biththara danne masa kiyakinda
maasa 6/7
Kohenda oya kema ganne nangi
Akurana pet shop eken akkiyoo
Green Vin එකෙන්ද ගන්නේ..?
Mage kikiliyo genawa aka biththarayak dala newathuna aye biththara demmene hethuwa mokakda
මාස කීය පැටව්ද ගෙනාවේ
Kikiliyo biththara bonawata mokada karanne
කූඩුවට ටකරං වට කලට අවුලක් නැද්ද
Kamak neee sahoodrya
Math pataw 20k genawa. Me vidio balala tamai genawe nangi
Hidta wedee kran yanna jayaweewa
සතේක්ට කෑම කොචිිචර දෙන්න ඔනද...
පොඩි පැටවුන්ට දෙන බෙහෙත් මොනවාද
හාල් මැස්සන් කුඩු ගන්න පුළුවන් කොහෙන්ද
මගේ කුඩුවේ කිකිලියෝ(2)ඉන්නව බිත්තර දමන්න හවස 4.00බිත්තර පෙටිටියට ගියහම පහූව දා6.00විතර තමයි බිත්තර දමන්නේ එයට හේතුව කුමක් වියහැකිද පහදන්න
Eeee pilibadawa nm danne nee dr
අපේ ගෙදර නම් කිකිලියෝ පැය 3ක් වගේ ලැගලා ඉන්නේ.
Kukullo vikunane nadda
Meee maase Bittara thiyanawa Petauu ganna puluwan
Kiyda
Bithara dana sathun vikunane nadda akke
aneee neeneee
❤❤
මට මසක් වයස් පැටවුන් ගන්න තැනක් කියන්න පුලුවන්ද (කිකිලි පැටවුන් )
Mona haal kududa denna ona
ekak kiyla neee hema wargema puluwan
mageth peataw tikalkak innawa oyage viyo mata gogak watinawa
Godak hodaii sahoodrya api digatama mee wedee adagena yamuu baadaka medin dawasaka nama giya viyaaparikayo wemu
Panu beheth dena widiha kiyannako
මගේ තුන්වෙනි වීඩියෝ එක වගේ මම කරල තියනවා බලන්න ඒක
Godak hodai, kema walata sippi kudu danna epada
Sattu kaagena kaaagena yanwane dr keema dnmaama hira weii eeka nisaa epa dr mehema denna mn nm kiyanne
ඔයා කූඩුවෙ බිමට දහයියා දාන්නෙ නැද්ද .අඩු පාඩු කියන්න කිව්වනෙ කමෙන්ට් වලට රිප්ලයි නැති එක තමයි ප්‍රස්නෙ 😊😊 ඔයා බිසි කියල දන්නවා .ඒත් ඔයාගෙ රිප්ලයි වටිනවා අපිට ❤❤
ඇත්තටම සමාවෙන්න ඒක මං ළඟදිම හදාගන්නවා මොකද මමත් දැන් අමාරු කාලයක් පහු කරන්නේ වැඩ ගොඩාක් නිසා හොඳටම බිසී වෙලා ළඟදිම දෙන්නෙක් විතර වැඩට ගන්න හිතාගෙන ඉන්නවා. එතකොට නම් මම ටිකක් නිදහස් කූඩුවේ බිමට දහය දාපු හාම වතුර හැලුනහම අපවිත්‍ර වෙනවා. එහෙම වුණහම ඒ එන දුර්ගන්ධය කුකුළන්ගේ නහයෙන් ඇතුල්වෙලා එයාලා ඉක්මනට ලෙඩ වෙනවා දහය දානවා නම් නිතරම වියළිව තියන්න පුළුවන්නම් විතරක් දාන්න එයාලගේ මල පහත් එක්කන් කලවං උනහම දහයියා නරක් වෙනවා එතකොට සත්තුන්ට ඒක විසබීජ විදිහට බලපානවා ඒක කරන්න එපා වැස්ස දවසට නම් කොහොමත්ම එපා කූඩු තෙමුනහම ගන්න දෙයක් නැති වෙනවා ඉක්මනට සත්තු ලෙඩ වෙනවා ඒකයි දහය දාන්නේ නැති මම වියළිව තියාගන්න පුළුවන් නම් දැම්මට ප්‍රශ්නයක් නැහැ දහය දාන්නම ඕනි නම් කුකුලන්ට දෙන වතුර එහෙම කූඩුවෙන් එළිය තමයි තියන්න වෙන්නේ ඒත් ඉතිං මලපහත් එක්කං කවලම් වෙන එක අපිට වළක්වන්න බෑනේ එහෙනම් ඉතින් නිතරම සුද්ද කරන්න වෙනවා අඩුම දවස් තුනකට සැරයක්වත් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට