Mama kade kama machcharakal laba dunna....lagadi idala oya kiyana kama aka danna gaththa...biththara adui...ahama wenna kama maru una nisada...aka hariyaida...naththam parana kama akata yannama weida....
Petau ganna thenin illanna. Eyala danne nethnam eyalagen ahaganna eyalata petau ena thena e vidiyata mona ayathanayada kiyala dena gena ayathanayen ahanna. Vaccination schedule ne. Ow api venama ganna one
ගොඩක් අද්දකිම් ලබා ගත්ත ..මාත් තව ටික දවසකින් ෆාම් එකක් පටන් ගන්නව .ගොඩක් ස්තුති ...
Katha karanna hondama petau API dennam
0783451494 katha karanna hondama petau dennam
Oyage vada satahanm supiri.mat patu kama hadagan kohomda kiyala dana gann ona mahaththyo.
Vidio ekak genam
Mat pattau kama ekk hadana vidiya dan gnna ona
Niyamai
❤ Thnx a lot
ගොඩක් වැදගත් විඩියෝ එකක් ..ජයවේවා ඉදිරියට කරගෙන යන්න.
Masa 2 pataunta kiyannako
ඔව ගන්න් පුලුවන් කොහෙන්ද ,pcp,
Superb ayya❤
Thanks
කැම හදාගන්න එකද ලාබ බඩු ගන්න තියෙන්නෙ කෙහෙද ගමි කුකුලන්ට අඩු වියදමි වටිටොරැවක් දාන්න වැඩසටහන වැදගත්
Medavas valanam amudrvya mil godak vedi. Eka nisa me amudarvya demmath loku viyadamak yanva. Idiriyedi labadayi amudrvya valin hadana heti gennam.
@@AnimalAva❤
හාල් කුඩුයි පුන්නක්කු කරවල කුඩු ස්ප්පිකතු මේ 3ට අනිත් සුළු අමුද්‍රව්‍ය බෙහෙත් ටික දාලා දුන්නොත් හොඳයි නේ ද
Leyer crumble බිත්තර දාන කිකිලියන්ට හොඳද
Ow
අයියෙ ඔයා මේකට දාන අමුද්‍රව්‍ය ගන්න තැන් තියෙනවද.
Call 0783451494
ගම් කුකුල්ලුන්ටත් දුන්නට කමක් නැද්ද
මෙවා සදා ගැනීමේ දී අමු ද්‍රව්‍ය නම් හොයා ගන්න පුළුවන් ඒත් අනිත් කලමනා ටික මොන වගෙ කඩ වලද තියෙන්නේ
Kathaa karanna
අපි කන ලුනුද ගන්නෙ
Me kema statar,grower ,layer stage waladi kohomada wenas wenne?
Watsapp karanna. Podi podi venaskam thoyenava
Harima watinawa . Kukul petaw vikunanawada ganna puluwan kohenda
Oya koheda
Veyangoda
පැටවු විකුණනවා da,,sir ගොඩක් වටිනවා අදහස් බෙදා ගැනීම
Mr, rir sattunta hariyatama denna honda kema ekak kiyannako kade thiyana.. mn danata kosmo eka denne. Tawama masa 3.5i.
Prima. Cic. Newhope
මහත්මයා මගේ කි :09 ,කු : 01 යි ඉන්නේ .මේ හදන කෑම එකේන් දිනකට
කොපමණ ප්‍රමාණයක් දෙන්න ඕනෑද හා දිනකට කී වතාවක් දෙන්න ඕනෑද ?
මගේ කිකිලියෝ දැන් බිත්තර දාන්නෙ නෑ . කරුණාකරල මට කියන්න බුදු සරණයි ඔබට
Eka sathekuta 125 g denna. Budusaranai
DCB ,Dl methaniyan, layer primix ganne hohenda
Pet shop vala kukulu kema kadavala balanna
Oyagen kama ganna puluwan da apata
Call
Me kema vattoruva podikaalema idhalama saththunta dhenna puluvandha
Be meka biththara damana ayage eka
Me DCb,dl methen ganna kohomada
Pet shop valin ahala balanna. Kukulu kema vikunana then valath thiyenava.
Mee kema kudu vidiyata saththunta digtam dunnta kamak nedd?
Kamak ne
@@AnimalAva ok😍
Mama kukulanta bath polkudu halkudu kalawam Karla denawa rir kukulanta aka hodaida.biththara Dana homona wargayak kiyanna
Mona dunnath kamak ne. Adala bara range eke yanavanam. Bara adu unath vedi unat biththara pramanaya adu venava. Selvit e denn biththara danne nethnam
Watu (quail) walata kaama wattoruwak danda puluwanda
Vidio ekak gennam
Gamkukulanta denna puluwan adumila kama wargayak danna.
Vidio ekak gennam
Soya, maize price eka wedi nedda den monwda e wenuwta ganne
Vidio ekak gennam
Low cost kama velak hadagnna vidiya kiyanvnm godak vadagth..melist eke mila baluvama pissu hadenava...
Me dvasvala kama mila ekka haduvat gaththt ekaii kiyal mn hithanne...
Varadak tyenm samavnna..mage adahasa
Hariyata ma hari. Oba ge adahasa niveradi. Vidi vena eke ivarayak ne. soya ehema dala kema hadala denna be. Ikmanata adu viyadam ekak gennam.
Mekata onakarana badu mona kadawalada ganna thiyenna
Kukulu kema kada vala balanna
kema eka hadanna gatta badu walata giyapu gana kiyanawada.10kg hadanna gatta ewata
Kema 1kg valata 230vage giya.
Sudda mulla dauya Hanna puluwan kohanda
Galle thiyenava
ගම් කිකිලියන්ට පුනක්කු දුන්නට කමක් නැද්ද.තෙල් මන්ද මෝරනවා කියන එකේ විද්‍යාත්මක පැත්ත මොකක්ද ?
Vidio ekak gennam ikmanata
මේ විටමින් වර්ග එහෙම ගන්න පුළුවන් කොහෙන්ද... කොලඹ, ගම්පහ, අනුරාධපුර,දඹුල්ල කොහෙන් හරි. රිප්ලයි කරන්න pls
Mama galle. Kolambin ganna puuvan. Balala thenak kiyannam
ලොකු උදව්වක් වෙයි මහත්මයා. කියන්නකෝ ගන්න thenak
hunusahal kudu.rice polisar thiyenawa.
Matath.asi.mewage.ekak.patan.ganna
Call 0783451494
කොල වර්ගදුන්නට කමක් නැද්ද අපි දෙනවා කන්කුන් ගැටකොල මදුවැල් තව වීඩියෝ එකක තිබුනා මයියොක්කා කොල දෙන්න අපි දුන්නෙ නැහැ ඒවා හොදයිද
Aulak ne. Mannokka denavanam mul kola valalu 5 athaherala denna.
Mama kade kama machcharakal laba dunna....lagadi idala oya kiyana kama aka danna gaththa...biththara adui...ahama wenna kama maru una nisada...aka hariyaida...naththam parana kama akata yannama weida....
Keema hadana amudruya hondata balala thamai ganna one. Visheshayen fish meal. Soya vage deval. Kema ekaparata maru unamath stress velaa biththara aduvenava Getaluvak thiyenam call karanna. 0783451494
Thanks ....bs.....
Malu kudu ganna thiyenne koheda .nuwara awata
Call karanna
broiler sathuntath me kama eka hodaida.
Honda ne. Me layer sathunta. Biththara dana ayata
Davasta.kopamana.pramanayak.kaama.daanna.ona..davasata..kee..paarak kaama.denna.ona.visthara..denna
Stoothi
Idiri vidio ekak genam
Thaniyama broiler paalanaya karanakota commercial guide kohendha hambewenne?
Commercial guide eke vaccination schedules thiyanawadha?
Vaccine api wenama salli dheela gannonadha?
Petau ganna thenin illanna. Eyala danne nethnam eyalagen ahaganna eyalata petau ena thena e vidiyata mona ayathanayada kiyala dena gena ayathanayen ahanna.
Vaccination schedule ne.
Ow api venama ganna one
@@AnimalAva feed schedule petau ganna thenin denawa...
Ethakota vaccination schedules kohendha hambawenne...
Kikiliyo 20,ඉන්නවා ,,බිත්තර දන්නේ ki,වැනි මාසයේදී da,,,sir ,මාස 5,y,me වයසේ අනිත් aya,බිත්තර danawa
Sathi 18 danna one
Mewa ganna kadawal koheda kiyalat kiyanna
Ok. Call 0783451494
Kukul kama hadana manuval mashin ekak ganna nadda
Balala kiyannam
pol mirikala ithire kudu dunnata kamak nadda
Kamak ne. Godak denna epa
Wattoruwa danna puluwada mahattaya pls
Kalin vidio eke athi beri unoth kiyanna
Hoyaganna beri una
Kukul kema hadana machine koheda thiyenne?mila kohoma wage weida
Man balala kiyannam mila vedi me tike nam
දාන අමුද්‍රව්‍ය පැහැදිලිව කියන්නකො
Chanal eke vidio athi thava godak. Gihin balanna
Mumunanawa😂
Aiya galle koi hariyeda gewal
Hikkaduwa malli
1.Samanya pataunta me kama dunnata kmak nadda ...2.kalin video eke amudravya tikath me vidiyata mishra karata kmak nadda.
Epa. Meka biththara dana ayata
Denata pavathina thathvaye mehema kema hadala gatthoth 1kg keeyak vage cost venavada 2023/03/22 dinata
Call karanna
Aiye oyawa sambanda kara ganna widihak kiyannako.oya kiyapu dewal tikak ganna nane
0783451494
10 kg hadanna kiyak wage viyadam wenawada
2300
Ayye meka vatuvanta denna baida
Protin madi
DCP kiyanne monawada
ඩයි කැල්සියම් පොස්පේට්
pallat mill mashin ekak ganna dihawak nedda
Balala kiyannam
@@AnimalAva keeyak weida contact ekk denna
විටමින් දෙක කියන්න පුලුවන් ද
Varga tika handunvala deepu vidio ekak athi eka balanna. Vitamin deka kiuvata ahapu de pehedili madi
@@AnimalAva තුන් හතර පරක්ම ඇහුම්කන් දුන්නා ගොඩවල් හතරට බෙදා එක ගොඩකට කලවං කරන විටමින් දෙකේ නොම පැහැදිලි ව ඇහුණේ නැහැ b,m methaaniyamda
@@zeenathnoordeen dl methaineen othana godak jathi thiyenava mage kalin vidio ekak athi varga gena
@@zeenathnoordeen th-cam.com/video/aLYZ_pUqYnw/w-d-xo.html
මගෙ කිකිළියොන්ගෙ පිහාටු යනව වැඩියි.මොකක් හරි ලෙඩ රෝගයක්ද අයියෙ ඒක
Poto danna malli
Vedio karanne Kaushika da?
බ්‍රොයිලර් සත්තුන්ට දීපු ලිස්ට් එකේ එලවලු තෙල් තියෙයි ඒක කොහොමද මිශ්‍ර කරගන්නේ?
Vidio ekak gennam . Kema eka thuni karala hema thenatama visuravala hondin mix karaganna
ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකෙ දැම්මනං වටිනවා
Ok dannam idak lebuna gaman
Thama dala nane
කියන්න කැමති ne wage
Gan kukuluta vidio karannko
Ok ikmanata gennam
10kg ක් හදන්න පුස් කුඩු කොච්චරක් දාන්න ඔනෙද?
කොච්චර කල් තියා ගන්න පුලුවන් ද?
Varga anuva venas venava. Masayak puluvan
මේකට වතුර කලවම් කරන්න ඕනේ නැද්ද කුකුලන්ට දෙනකොට
Ona ne. Kudu vidiyata denna
අමු ද්‍රව්‍ය ගන්නේ කොහෙන්ද
0783451494
Dawasata bittara 500k wath ganna one nm gam kikiliyo kiyak wage one weida
Hemadama 500 gannaman 3000 vath hadanna one
ඇසොල්ල කෑම වලට මිශ්‍ර කරගන්න හැටි වීඩියෝ එකකින් පැහැදිලි කරන්නකො
Gennam idiriyedi
Ohoma kudu widiyatad denne
Kudu vidiyata dennath puluvan. Meshing ekak thiyenam pelat gahanna puluvan
මේවා ගන්න තියෙන්නෙ මොන කඩවල් වලද?
Kema kadavalin ahanna
කෑම හදන ඒවා ගන්නේ කොයි කඩවල් වලින්ද
Kukulu keema kada valin ahanna
Oyage katawa poddak adu karala wade kalanam sok nada
Ela try ekak demu👍
Boyilar kukulantama ne fam kukullu kiyanneth 😖😖😁
Mehemai vede. Farm kukullu kiyala jathiyak ne farm kiyanne ගොවිපළ kiyana theruma. Eka ithin gedara podi kuuduvak heduvath farm ekak kiyala kiyanna puluvan. Hebei varga anuva samanyen govi mahathun beda gena eyalata aaveenika nam tikak kiyanava. Gam kukulo farm kukulo broiler kukulo. Saamanyen godak aya farm kukulan kiyane leyars lata. E kiyanne bithara dana ayata. Broiler kiyala kiyanava mas valata hadana ayata.
මෙව ගන්න තැන් කියන්නකො
Oya koheda
Dl meteniya d.c.b nethiwa heduwoth mewa ගන්නේ kohenda
0783451494
Bro Oyage Mobile No Lebaithe..?
0783451494
Thanks
මෙම සියලු අමුද්‍රව්‍ය ටික වෙනම දාන්න පුලුවන්ද?(රෙසිපි එකක් දාන ආකරයට වගේ)
Ok
Aiyage number aka denna puluvnda gdk DeWal thiyenawa mt denaganna
0783451494
Tnq aiye
මේ කොටුවේ ඉන්නෙ ලේයර් සත්තුනේ ඔබතුමන් ලේයර් සතුන්ට නෙමේ නේද මුලින් ව්ඩ්යෝ එකේ ගෙනාවේ බොයිලර් සතුන්ට දෙන කෑම එකනේ
ඔබතුමා පොඩ්ඩක් වැරදියට තේරුම් අර ගෙන මේ විඩියෝ 2 ක්. කලින් broiler සතුන්ට කෑම වට්ටෝරුවක් ගෙනාවෙ. ඒ විඩියෝ එක එතනින් ඉවරයි. මේක වෙන විඩියෝ එකක්. මේකෙ කරන්නෙ කෑම මිශ්‍ර කරන විදිය කියල දෙන්නෙ . දැන් හැදුවෙ ලේයර් සත්තුන්ගෙ කෑම එකක්. බලන්න මේ කෑම දෙක එකට එකක් දාන ප්‍රමාණ වෙනස්. ඔබ තුමා මේ ගැටලු ව අහපු එක හොන්දයි. ඕනම වෙලාවක ගැටලු වක් ආවොත් අහන්න. ඔයාල තමයි මගේ වත්කම.❤
Koheda oya
Galle .
ලේය සතුන්ටත් දෙන්නෙ අර ඔබතුමන් කියපු බොයිලර් සතුන්ට දෙන කෑම වට්ටෝරුවමද ඔබතුමන් මුලින් ව්ඩ්යෝ වල කිව්වේ බොයිලර් සතුන්ට දෙන කෑම එකක් ඔබතුමන් කෑම ම්ස්‍ර කරලා දැම්මෙ ලේයර් සතුන්ට එතන පොඩ් ගැටලුවත් පැණ නැගුණා
මේ විඩියෝ 2ක්. කලින් කිඋවෙ broiler වට්ටෝරුව ක්. දැන් කිඋවෙ ලේයර් සතුන්ට වට්ටෝරුව ක්. මේකෙ කෑම මිශ්‍ර කරන හැටි කිඋවෙ. මේ විඩියෝ 2ක්. කලින් එකේ කොටසක් කියල හිතන් බලන්න එපා. බලන්න මේ වට්ටෝරු 2 එකට එකක් වෙනස්.
මේක ගං කුකුල්ලුන්ට සුදුසුද
Sudusui. Eth padui mila vedi nisa. Gan kukulanta ekak gennam. Adumudalata hadanna puluvan.
මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද
0783451494
ගොඩක් හොදයි අපේ ගෙදර කිකිලියන් 12ක් ඉන්නවා 10ක් බිත්තර දානවා
Mee kema eka deela beluvada
Me kama wattoruwada denne
Biththara kahamadaya kahapaata wenna monawada denne
Gam kukuloda farm kukuloda
Gode kikiliyantath me kamama dunnata kamak nadda.
Aulakne viyadama vedi
Wadena kikiliyanta punnakku dunnata awlak nadda
Aulak ne . Bara range eke thiyaganna one bara vedi unoth biththara danne ne
Halmesso kudu hodaida
Hondai
Biththara danna monawada denna one homona eka
Hormone avasha ne malli. Biththara danne nethnam sathunge poto danna
Kikiliyanta bithara katu kudu dunnata kamak nadda
Dunnata kamak ne. Eth samahara velavata bithara katu dunnama biththara kanna purudu vena
Dallonge katu dunnoth prashnayak wenawada