මැශින් එකෙන් රක්කන පැටව් මැරෙන්නෙ නැතිව රැකගමු🐥🐥🐤🤫🤫

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 121

  • @UPAGREE
    @UPAGREE 10 หลายเดือนก่อน +6

    බිත්තර දමන කිකිලියන්ට දෙන්න ඕන බෙහෙත් වර්ග තියෙනවද

  • @BuddikaBuddika-yh9el
    @BuddikaBuddika-yh9el 9 หลายเดือนก่อน +2

    Apita therum ganna puluwan widiyata pahadiliwa kiyala denawa.godak pin.budu saranai oyata

  • @wasanacool5431
    @wasanacool5431 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ගොඩක් වටිනා විඩියො එකක්

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 5 หลายเดือนก่อน +1

    වටිනා දැනුම් සම්භාරයක් ... ස්තූතියි ....🐥

    • @NILMIVLOGS
      @NILMIVLOGS  5 หลายเดือนก่อน

      godak sthuuthuu adahass dekkuwaata

  • @madusankadissanayaka-9101
    @madusankadissanayaka-9101 9 หลายเดือนก่อน +1

    Ethanma godak watina වීඩියෝ akak,,,

  • @DamithSamarathunga
    @DamithSamarathunga 5 หลายเดือนก่อน +1

    ස්තුතිය ඔබ තුමියට ගොඩාක් දේ ඉගෙන ගත්තා , හරි පැහැදිලියි

    • @NILMIVLOGS
      @NILMIVLOGS  5 หลายเดือนก่อน

      jaya weewaa

  • @NamaleeDayarathna
    @NamaleeDayarathna 14 วันที่ผ่านมา

    Mamath sattu 38 genava.satiye petau genave.adata satiyay davas 2 . sattu genna kalin godak vidio beluva.behetuth petau geddima genava.oyavath aduna gatta aka hoday.oya vage hemoma denuma bedaganne.uturanna hariyanna ona.budusaranay.

  • @lasanthilamadu9455
    @lasanthilamadu9455 หลายเดือนก่อน +1

    kade mashin akak nethiwa pettiyakata balb akak dala rakkana kramaya sarthakaida....athhada balanna kalin ahanne denaganna....

  • @hirushanmadu7229
    @hirushanmadu7229 11 หลายเดือนก่อน +3

    Oya dena panu beheth monada

  • @gayansampath5397
    @gayansampath5397 12 วันที่ผ่านมา

    Godak sthuthiy

  • @pabasaramalindupabasaramal7095
    @pabasaramalindupabasaramal7095 6 หลายเดือนก่อน +2

    මිස් මගේ කුකුල් පැටවුන්ට කැස්ස වගේ මොනාද දෙන්න ඔනා මිස් ගොඩාක් පිං 🙏

  • @DulshanHasaranga
    @DulshanHasaranga 3 หลายเดือนก่อน +1

    Akka math rekkuwa petau dennekt avidinn bene math beheth okkom dunna

  • @DinezMD
    @DinezMD 28 วันที่ผ่านมา +1

    ඉතින් ගම් කුකුලෝ රක්කපුවාම අපිනම් මුකුත්ම දෙන්නෙ නෑ හොදට ඉන්නවනේ එයාලා... විටමින් B පෙති විතරක් ටිකක් දෙනවා... මෙහෙම බෙහෙත් දීලා නෑ කවදාවත්, එයාලා අවුරුදු ගානක් ගනකල් තාම ඉන්නවා

  • @ruwanmaduranga9690
    @ruwanmaduranga9690 8 หลายเดือนก่อน +2

    වස්තු ❤❤

  • @nilminichanrika4191
    @nilminichanrika4191 9 หลายเดือนก่อน +1

    ගුරු පාට මළ පහ යනවා ට දෙන්නේ මොන බෙහෙත් එක ද

  • @CharukaNipun-nr4nq
    @CharukaNipun-nr4nq 3 หลายเดือนก่อน +1

    Godak watina video akak ❤

  • @RoshanNilanka-jg4rb
    @RoshanNilanka-jg4rb 3 หลายเดือนก่อน +1

    Niyamai godak padili nangi.

  • @chitranisamanlatha4141
    @chitranisamanlatha4141 3 หลายเดือนก่อน +1

    Bitthara rakkawanne dawas kiye bitharada alut awada natnam sathiyak vithara awada nangi mata panividayak denna theruwan saranai oyata

    • @NILMIVLOGS
      @NILMIVLOGS  2 หลายเดือนก่อน

      dawsa 10k athulatha eewa ganna 10ya pennaama wedak neee sahoodryaa anika holawanne nethuwa gannaa

    • @chitranisamanlatha4141
      @chitranisamanlatha4141 2 หลายเดือนก่อน

      @@NILMIVLOGS hri nangiya mama oyage video hama akakma balana akka kenek matale pallepola

  • @ishangunarathna1637
    @ishangunarathna1637 3 หลายเดือนก่อน +1

    Good work sister,

  • @priyadarshaniwickramarachc7864
    @priyadarshaniwickramarachc7864 3 หลายเดือนก่อน +1

    Biththara 50 k rakkana machine ekak kiyak wenawada miss...kohenda gnna pluwan.

  • @Pspoultryfarm1653
    @Pspoultryfarm1653 11 หลายเดือนก่อน +1

    Good 👍.akkada nangida kiyla nm danne ne.oya wagema mamt kukullu hadanwa.hoda wedak .goda yamu kohoma hri.budu sarni.

    • @NILMIVLOGS
      @NILMIVLOGS  11 หลายเดือนก่อน

      Aniwaarenma goda yamu 25i mta api mee ratee wenasma deyak kramu

    • @Pspoultryfarm1653
      @Pspoultryfarm1653 11 หลายเดือนก่อน

      අනිවාරෙන්ම .ඉ

  • @MaheshiChathurani
    @MaheshiChathurani 2 หลายเดือนก่อน +1

    Rir බිත්තර වලින් පැටවු ගන්න පුලුවන්ද

    • @NILMIVLOGS
      @NILMIVLOGS  2 หลายเดือนก่อน

      ouuu puluwann

  • @ChethanaVak-oc9bi
    @ChethanaVak-oc9bi 2 หลายเดือนก่อน +1

    60w bulb ake eliya sudu akada kaha ekada gnna ona

    • @NILMIVLOGS
      @NILMIVLOGS  2 หลายเดือนก่อน

      kaha eka ganneee

  • @KanchanaSewwandi-sf7it
    @KanchanaSewwandi-sf7it ปีที่แล้ว +1

    Oyge podiwath irshiyawak ne godak hodai digatama videos danna nangi

    • @NILMIVLOGS
      @NILMIVLOGS  ปีที่แล้ว +1

      Anee aii api irisiyaa kranne ehema kalaama apita vishwayen hoda deewall lebenne nee..minissu apita monawaa kalath api maithree kramu..api apita udauu kragamu😍😍

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +4

    Good Work Akke💫💟

    • @NILMIVLOGS
      @NILMIVLOGS  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි දිගටම මාත් එක්ක ඉන් ඔයාලව මට ගොඩක් වටිනව දැනගන්න ඔනිම දෙයක් අහන්න

  • @Chandanaprasad-kn3rt
    @Chandanaprasad-kn3rt 2 หลายเดือนก่อน +1

    දිනට අදාල බෙහෙත් වර්ගය පැය 24ම දෙන්න ඕනිද

    • @NILMIVLOGS
      @NILMIVLOGS  2 หลายเดือนก่อน

      ekapaarak udee dnmaama eeeka pahuwadaa udee ain krannna....aaaye aluthin daanna pahuwadaata

  • @HddpereraHddperera
    @HddpereraHddperera 4 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි

  • @rohansampath1938
    @rohansampath1938 2 หลายเดือนก่อน +1

    Akke masa 2n passe eliyata danna puluwanne

    • @NILMIVLOGS
      @NILMIVLOGS  2 หลายเดือนก่อน

      @@rohansampath1938 ou ouuu apoo daannna

  • @cwwlw4241
    @cwwlw4241 6 หลายเดือนก่อน +1

    Dawasakata kopamana pramanayak beheth vathura denna onada

    • @NILMIVLOGS
      @NILMIVLOGS  6 หลายเดือนก่อน

      petauu 50hakata 500ml

  • @Lkbro-dj3ty
    @Lkbro-dj3ty 6 หลายเดือนก่อน +1

    Akki ape patau biththara welin eliyata awilla adeta sathi dekai, eyage amma pataugen wen keranna oni koi kaleda?anith loku aya eyata kotai da? Ane uththarayak oni

    • @NILMIVLOGS
      @NILMIVLOGS  6 หลายเดือนก่อน

      neee maasa 2k wagee ammath ekkan innawaa...niirooogii petaunm maasa eka hamaaren wagee duwanawa amma laga inne neee...loku ayath ekkan thiyala balanna kotanawa wagee denunoth maasa 4k wath wenakan wenn kranna nettan merenawa paunee

  • @shalikaleelarathna4851
    @shalikaleelarathna4851 10 หลายเดือนก่อน +1

    Kikili rakina biththara walin ena patauntath me beheth denna oneda

    • @NILMIVLOGS
      @NILMIVLOGS  10 หลายเดือนก่อน

      Dunnoth hodaii shakthimath

  • @prabathgm
    @prabathgm ปีที่แล้ว +1

    Hodai 🎉

  • @malshanimaheshi1238
    @malshanimaheshi1238 8 หลายเดือนก่อน +1

    Fame biththra කුකුළන් ta mewa denna onid

    • @NILMIVLOGS
      @NILMIVLOGS  8 หลายเดือนก่อน

      ouuu

  • @Shamikalakshan-l6c
    @Shamikalakshan-l6c 3 หลายเดือนก่อน +1

    පැටව් 100 සෙල්විට් බෙහෙත් එක කොහොමද දෙන්නෙ

  • @nadunyasanthanv
    @nadunyasanthanv 3 หลายเดือนก่อน +1

    තහඩූ බිඩරය හදන විඩියෝ දාන්න

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 11 หลายเดือนก่อน +2

    Machine. Eke rakkddi light giyoth mokad krnne
    Current. Nathuwa kochchara welawakthaba gann puluwand

    • @NILMIVLOGS
      @NILMIVLOGS  11 หลายเดือนก่อน

      Peya 24k lit nethi unaata kmk nee dr...eeth ee peya 24ra athulatha pettiya arinna epaaa....wahalama thoyanna ooni peya 24kma ekadigata lit yanne neene dr....kalin lit kapapu kaaleth mn meeka kalaa

    • @NILMIVLOGS
      @NILMIVLOGS  11 หลายเดือนก่อน

      Ooni deyak ahanna mn oyala wenuwenma innawa digatama meeka hodaviyaapaarayak

    • @MalinduSashiprabhath
      @MalinduSashiprabhath 11 หลายเดือนก่อน

      Tnx

  • @DulankaMadushan
    @DulankaMadushan 11 หลายเดือนก่อน +1

    Patau wikunanna nadda oya laga

  • @Chathu_sampath
    @Chathu_sampath 10 หลายเดือนก่อน +1

    Loba nethiwa kiyala denawata sthuthi.....

    • @NILMIVLOGS
      @NILMIVLOGS  10 หลายเดือนก่อน

      Aniwaaren eeeka magee wagakeemak

  • @tharuuabesingha6396
    @tharuuabesingha6396 5 หลายเดือนก่อน +1

    Palweni dawas dahaya iwara unaama aaye glucofarm eke idan aapahu beheth tika denna ooni need digatama

    • @NILMIVLOGS
      @NILMIVLOGS  5 หลายเดือนก่อน

      nee aneee hema denna ooni neee aaaye sathiykta paark ganadexsill eka vitharak denna

  • @rasikalakshitha5848
    @rasikalakshitha5848 5 หลายเดือนก่อน +2

    Mage kikiliyekuta kassa thiyanawa mokoda karanna kiyanna oyata godak pin

  • @dilipamadushanka8802
    @dilipamadushanka8802 7 หลายเดือนก่อน +1

    Ela

  • @UmeshJayawardena-z6p
    @UmeshJayawardena-z6p 10 หลายเดือนก่อน +1

    Thank u for your advice

  • @mahindamangala280
    @mahindamangala280 6 หลายเดือนก่อน +1

    Thanks Nangi

  • @ManoriWikramanayake
    @ManoriWikramanayake 5 หลายเดือนก่อน +2

    එක එක්කෙනා කියන්නෙ එක එක දේවල් මීට කලින් බලපු වීඩියෝ කීපයක කිව්වෙ වොට් 40 බල්බ් එකක් දාන්න කියල .දැන් මම තියල දවස් 10ක් වොට් 40 දාල තියෙන්නෙ .මගේ බිත්තර අසාර්ථක වෙයිද දැන් වොට් 60 නොදා

    • @NILMIVLOGS
      @NILMIVLOGS  5 หลายเดือนก่อน

      balanna dr ehema thamaii apita weradeema wenwa oowa hithanna epaa...api wedee weradunoth aaapahu kramu

  • @ranjithkumara5932
    @ranjithkumara5932 4 หลายเดือนก่อน

    ම ම බිත්තර 42 ක් මැෂිමෙන් තිබ්බා එයින් පැටවුන් 24ක් ආවා ඉතිරි බිත්තර එහෙම තියෙනවා දැන් දවස් 22 වෙනවා ඒ වෙන් පැටවුන් එයිද

  • @sumuduroshani-tz5lz
    @sumuduroshani-tz5lz 3 หลายเดือนก่อน

    බ්ලූකෝස් ගනා ඩෙක්සිල් විතරක් දුන්නහම මදිද

    • @NILMIVLOGS
      @NILMIVLOGS  3 หลายเดือนก่อน

      මදි ඔක්කොම දෙන්න

  • @RoshanKumara-yp2zd
    @RoshanKumara-yp2zd 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @withjs9
    @withjs9 7 หลายเดือนก่อน +2

    කිකිලි රකින පැටව්න්ටත් ඕව දෙන්න ඕනිද

    • @Cute_maduwa8331
      @Cute_maduwa8331 6 หลายเดือนก่อน

      නෑ , මොකද ඒ හැම දෙයක්ම කිකිලිගෙන් ලැබෙනවා , මේ විටමින් දෙන්නේ මැෂින් එකේ රැකපු පැටව්න්ට විතරයි

  • @Rohananissanka-p7b
    @Rohananissanka-p7b 7 หลายเดือนก่อน +1

    මේ බෙහෙත් ගන්නේ කොහෙන්ද

    • @NILMIVLOGS
      @NILMIVLOGS  7 หลายเดือนก่อน

      pet shop eken

  • @gayanranasinghe2745
    @gayanranasinghe2745 9 หลายเดือนก่อน

    Beheth ganna puluwan kohenda..Parmacy wala tiyenwada

    • @NILMIVLOGS
      @NILMIVLOGS  9 หลายเดือนก่อน

      Pet shop walin ganna malli

    • @ShashiShashikala-hv6ps
      @ShashiShashikala-hv6ps 8 หลายเดือนก่อน

      අපි ලග තියනව onida

  • @lahiruChanaka-sn9ip
    @lahiruChanaka-sn9ip 8 หลายเดือนก่อน +1

    ඔය බෙහෙත් කොහෙද ගන්න තියෙන්නෙ

    • @ShashiShashikala-hv6ps
      @ShashiShashikala-hv6ps 8 หลายเดือนก่อน +1

      අපිලග තියනව ඕනිද

    • @maduproducts3463
      @maduproducts3463 7 หลายเดือนก่อน

      මට ඔිනෙ​@@ShashiShashikala-hv6ps

  • @madhukasewwandhi954
    @madhukasewwandhi954 2 หลายเดือนก่อน +2

    ඔයාලා එන්නත් කරන්නේ නැද්ද? සති දෙකෙන් පස්සේ මොනවාද දෙන බෙහෙත්

  • @PorakukLanka
    @PorakukLanka 11 หลายเดือนก่อน +1

    Supiri ❤

    • @NILMIVLOGS
      @NILMIVLOGS  11 หลายเดือนก่อน

      Thank you dr

  • @prasannavijaratna4489
    @prasannavijaratna4489 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @wasanacool5431
    @wasanacool5431 5 หลายเดือนก่อน +1

    👍

  • @SujeewaDissanayakaDMSPDissanay
    @SujeewaDissanayakaDMSPDissanay 5 หลายเดือนก่อน +1

    Tank yoU .

  • @MaheshiChathurani
    @MaheshiChathurani 2 หลายเดือนก่อน +1

    පනුබේත් එකේ නම මොකද්ද

    • @NILMIVLOGS
      @NILMIVLOGS  2 หลายเดือนก่อน

      eka wargeyak kiyla deee drr...godak warga thiyenwa eweleta kadee thiyena brand eka gannawa

  • @nadeekakumari9728
    @nadeekakumari9728 11 หลายเดือนก่อน +1

    Ane mage kukul pataw marenawani.

    • @NILMIVLOGS
      @NILMIVLOGS  11 หลายเดือนก่อน

      Mee beheth dunnedda hariytma

  • @maheshchandimal8696
    @maheshchandimal8696 หลายเดือนก่อน +1

    ඔව කිකිලි රැකපු පැටවුන්ට දුන්නට කමක් නැද්ද

    • @NILMIVLOGS
      @NILMIVLOGS  หลายเดือนก่อน

      @@maheshchandimal8696 ouu eeeth hodaii denna

  • @lasanthavolgs504
    @lasanthavolgs504 ปีที่แล้ว +1

    👌👌👌👌👌✔️💯

  • @SadamaliSaska
    @SadamaliSaska 11 หลายเดือนก่อน +1

    තහඩු රඋම හදනහැට කියනවද,

    • @NILMIVLOGS
      @NILMIVLOGS  11 หลายเดือนก่อน

      Anee mn vido ekka pennala thoyenwa dr balanna chanalleke anthima hariye wagee

  • @hashithbandara111
    @hashithbandara111 4 หลายเดือนก่อน

    ඇයි අපි පණු පෙති රෑ කෑමෙන් පසු ගන්නේ ... මුන්ට හිස්බඩ උදේ දෙන්නේ?

  • @shashidurashmika1504
    @shashidurashmika1504 10 หลายเดือนก่อน +1

    ❤️

    • @sanakasaman7014
      @sanakasaman7014 5 หลายเดือนก่อน

      Biththara rakkana masin koheda ganna thiyenne

  • @AnushaMax-eh1uw
    @AnushaMax-eh1uw ปีที่แล้ว

    👍👍👍❤️❤️

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 ปีที่แล้ว

    👍👍👍

    • @NILMIVLOGS
      @NILMIVLOGS  ปีที่แล้ว

      Digatama inna chanall ekath ekkannn

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath ปีที่แล้ว +3

    First. Viewer

    • @NILMIVLOGS
      @NILMIVLOGS  ปีที่แล้ว +1

      Digatama maath ekka inna...

  • @NilanePriyanthi
    @NilanePriyanthi หลายเดือนก่อน +1

    බොල්ට් 40

  • @ChamiKalpika-ge3fz
    @ChamiKalpika-ge3fz 8 หลายเดือนก่อน +1

    මගේ පැටවු තටු අකුලාගන පැත්තකට වෙලා ඉන්නවා ඇයි ඒ

    • @NILMIVLOGS
      @NILMIVLOGS  8 หลายเดือนก่อน

      සෙමටත් ඔහොම වෙනවා සතාව අව්වේ ටිකක් තියන්න එක්සිල් එක වතුරට කලවං කරලා දෙන්න

  • @dmkpkumara1434
    @dmkpkumara1434 5 หลายเดือนก่อน +1

    මම අලුතින් බිත්තර කුකුල්ලු ඇතිකරන්න හිතන් ඉන්නවා. මේ පිලිබද විස්තර දැනගන්නෙ කොහොමද මන් කිසිදෙයක් දන්නෙනැ. මේපිලිබද දැනගන්නෙ කොහොමද දන්න අය ඉන්නවානම් මට කියන්න❤

    • @NILMIVLOGS
      @NILMIVLOGS  5 หลายเดือนก่อน

      magee chanall.eke hemadeema thiyenwa

  • @StellaKumari-rb7rp
    @StellaKumari-rb7rp 4 หลายเดือนก่อน

    Dawase patau nidagena inne ai

    • @NILMIVLOGS
      @NILMIVLOGS  3 หลายเดือนก่อน

      eeeknee kiyanne mee beheth denna sahoodryaa

  • @sumuduroshani-tz5lz
    @sumuduroshani-tz5lz 2 หลายเดือนก่อน +1

    Oyage no eka ewanna akke

  • @raniduwelagedara3017
    @raniduwelagedara3017 11 หลายเดือนก่อน

    おめて"とう こ"さ"います

  • @ChanukoSandaruwan-rb8xr
    @ChanukoSandaruwan-rb8xr 6 หลายเดือนก่อน +1

    akkiyo oyage nambar eka dannako

    • @NILMIVLOGS
      @NILMIVLOGS  6 หลายเดือนก่อน

      0711620350

  • @RmpJanat
    @RmpJanat ปีที่แล้ว +1

    තහඩු බෲඩර් එකත් පෙන්නන්න.

    • @NILMIVLOGS
      @NILMIVLOGS  ปีที่แล้ว

      Ou aniwaarenma heta mage thahadu bluuder ekaii sattu maaseyak daana wenama kuuduweii vido ekak krannmmm...aniwaarennn ada keema vido eka balannaa

  • @pethumeranga8403
    @pethumeranga8403 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @AnushaMax-eh1uw
    @AnushaMax-eh1uw ปีที่แล้ว

    👍👍👍👍❤️

  • @shamodanjana
    @shamodanjana 11 หลายเดือนก่อน +1

  • @nishanthanisha7579
    @nishanthanisha7579 8 หลายเดือนก่อน +2

    ❤😊