gam kikiliyanta kema wattoruwak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • #lowcostchickenfeed
    #poultry
    #tsanimalworld
    #chicksfeed
    දිනකට දෙවරක් පමනක් වතුර දැමීම ප්‍රමානවත් වේ. සතියකට තුන් වතාවක් පමණ දීම යෝග්‍යයි. බිත්තර නිශ්පාදනයට මෙය සෘජුව ඵලදායී ආහාරයක් ලෙස හදුන්වා දිය හැක.
    ඉදිරියේ දී සහනදායී තවත් කෑම වට්ටෝරුවක් හදුන්වා දෙමි. අපව විශ්වාස කරමින් අප සමග රැදී සිටින ඔබට ස්තූතියි 🙏 ❤️
    ‪@Tsanimalworld‬
    0752218847 whatsapp
    Timestamps
    0:00 intro
    0:30 ප්‍රධාන අමුද්‍රව්‍ය
    1:20 කෑම වට්ටෝරුවේ ප්‍රයෝජනය
    2:00 1st step
    2:19 2nd step
    2:50 3rd step
    3:22 4th step
    3:40 final step
    4:00 පළමු දවස
    5:20 සැකසූ ආහාරය
    6:05 සතුන්ට ලබාදීම

ความคิดเห็น • 112

  • @malinkaru9813
    @malinkaru9813 ปีที่แล้ว +13

    ඒක මරු නිර්ලෝභීව දුන්නා

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට 🖤

  • @damindamunasinghe6744
    @damindamunasinghe6744 ปีที่แล้ว +3

    Good information.. Share with others... Thanks.. Thanks a lot...

  • @NaifalinSarifdeen-rf4vp
    @NaifalinSarifdeen-rf4vp 11 หลายเดือนก่อน +1

    Wow super 👌 thank you 😊

  • @PukayaYoshitha-nl9fu
    @PukayaYoshitha-nl9fu 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතී

  • @newfamily3433
    @newfamily3433 ปีที่แล้ว +1

    මරුනේ

  • @obedhdishan76
    @obedhdishan76 ปีที่แล้ว +6

    ස්තුතියි පුතේ ඔයාට මටත් kikilqyo 5ක්‌ ඉන්නවා මමත් ඔයා කියන විදියට හදන්න බලනවා 👍👍👍🌹🌹🌹

    • @NILMIVLOGS
      @NILMIVLOGS 10 หลายเดือนก่อน

      Mage chanall ekath subscribe kranna math. Kukulo hadanne

  • @nirajaladoni7253
    @nirajaladoni7253 9 หลายเดือนก่อน +3

    Eka hodai obata🤗පින්

  • @nithsaranirwan6575
    @nithsaranirwan6575 10 หลายเดือนก่อน +1

    සුපිරි

  • @user-nb2rh2vx8d
    @user-nb2rh2vx8d 7 หลายเดือนก่อน

    Thank you, very important video in minimum words. I will share this in my Facebook page👍

    • @Tsanimalworld
      @Tsanimalworld  7 หลายเดือนก่อน

      Thank you very much 🥺❤️🖤🙏

  • @user-yw2wu2gl7d
    @user-yw2wu2gl7d 5 หลายเดือนก่อน +1

    ණියමයි.. හොදට තේරුනා

  • @mmgchamodh361
    @mmgchamodh361 7 หลายเดือนก่อน +1

    Bohoma pin aiye

  • @user-uy9tg7of2v
    @user-uy9tg7of2v 8 หลายเดือนก่อน

    Eka hodai ❤

  • @chaturangamahesh4324
    @chaturangamahesh4324 2 หลายเดือนก่อน +1

    නියම වැඩක්. වෙන මොනවද දෙන කෑම

    • @Tsanimalworld
      @Tsanimalworld  2 หลายเดือนก่อน +1

      ඉස්සරහට තව කියලා දෙන්නම් අනිවාරෙන් ❤️

  • @HashanKavindu-oi1qo
    @HashanKavindu-oi1qo 6 หลายเดือนก่อน +2

    නියමයි සහෝදරයා

  • @user-gn8po8vc2j
    @user-gn8po8vc2j 17 วันที่ผ่านมา

    1000 weni like eka magen

    • @Tsanimalworld
      @Tsanimalworld  17 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි සහෝදරයා. ඔයාලාගේ මේ comment , like තමා මගේ ලොකුම සතුට

  • @wasanthikumari3696
    @wasanthikumari3696 2 หลายเดือนก่อน

    👌 man ath hada balanawa

  • @rasikapriyadarshani1617
    @rasikapriyadarshani1617 9 หลายเดือนก่อน

    Good 😮

  • @user-gn8po8vc2j
    @user-gn8po8vc2j 17 วันที่ผ่านมา

    Supiri ❤

  • @user-tw4gi6wb2g
    @user-tw4gi6wb2g 10 หลายเดือนก่อน

    Godak wedagath❤❤❤

  • @z3_k1_s
    @z3_k1_s 10 หลายเดือนก่อน

    Niyamai

    • @Tsanimalworld
      @Tsanimalworld  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @wijithamanel1390
    @wijithamanel1390 2 หลายเดือนก่อน

    Thanks 🙏

  • @susanthadeepal7546
    @susanthadeepal7546 ปีที่แล้ว +3

    බඩ ඉරිගු වලිනුත් ඔය ව්දිහට හදාගන්න පුලුවන් ඒකත් අම්තර කැමක් ✌️

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว

      ❤️ ඔබගේ අදහස අප සමග බෙදාගත්තාට ස්තූතිය

  • @lahishan8631
    @lahishan8631 23 วันที่ผ่านมา

    Great

  • @user-vh1oz9fl3f
    @user-vh1oz9fl3f 5 หลายเดือนก่อน

    Good work

  • @user-yh9zb9sn1u
    @user-yh9zb9sn1u หลายเดือนก่อน

    Good

  • @sudiladeshan9283
    @sudiladeshan9283 ปีที่แล้ว +2

    ❤👍🤝

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    🤟

  • @MadushanPerera-nm8zz
    @MadushanPerera-nm8zz หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SankalpaFernando-zx8lu
    @SankalpaFernando-zx8lu หลายเดือนก่อน

    Good brother

  • @BayejasCorner
    @BayejasCorner ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @rashmikaudayanga9044
    @rashmikaudayanga9044 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @ishanipriyadarshani7715
    @ishanipriyadarshani7715 5 วันที่ผ่านมา

  • @pasindukarunarathna171
    @pasindukarunarathna171 ปีที่แล้ว +2

    ඇත්තටම ඒ කෑම හොදයි මරු❤

  • @sltrixstudio4635
    @sltrixstudio4635 ปีที่แล้ว +4

    මල්ලි මම මේ මාසෙ අලුතෙන් ගම් කුකුල්ලු හදන්න පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.කූඩුව වර්ග අඩි 60යි, තට්ටු 2 ලී කුඩුවක්, වැඩි පැහැදිලි කර ගැනීමට ඔයාගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද? මම ගම්පහ

  • @Sankalpatechshow
    @Sankalpatechshow 9 หลายเดือนก่อน

    තාරා පැටවි ගැන ඕන වීඩියෝ එකක් මිල ගනන් වල ඉදම්

  • @fazlazeez5752
    @fazlazeez5752 4 หลายเดือนก่อน

    Mama balangoda gam kikiliyan milata labagathahaki sthana

  • @asankarathnayaka3758
    @asankarathnayaka3758 8 หลายเดือนก่อน

    ශෝක් 😂

  • @nadunindrajith-dz3wp
    @nadunindrajith-dz3wp ปีที่แล้ว +1

    කලුකුම් හදන හැටි දාන්නකෝ... ❤️❤️❤️

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว +1

      Aniwarenma issarahata dannam

  • @malikahemalatha1878
    @malikahemalatha1878 11 หลายเดือนก่อน

    Thanks

  • @kosalaherath2496
    @kosalaherath2496 6 หลายเดือนก่อน

    Mage maseka kikili patau 65 innava unta poshadai kama vattoruvak kiyanna

    • @Tsanimalworld
      @Tsanimalworld  6 หลายเดือนก่อน

      ඒ අයට කෑම වට්ටෝරුවක් දාලා තියෙනවා channel එකේ

  • @dipikapriyadarshani1660
    @dipikapriyadarshani1660 2 หลายเดือนก่อน +1

    හොදයි කැම සදහා යන වියදම අඩු යි,මෙක පාම් කුකුළු න් ටත් හොදයි ද

  • @ShCafe
    @ShCafe 2 หลายเดือนก่อน

    Biththara wikunanna puluwan ayathanayak sambanda karala dennako

    • @Tsanimalworld
      @Tsanimalworld  2 หลายเดือนก่อน

      ග්‍රාමීය මට්ටමින් පටන් ගන්න

  • @lahirusampath9730
    @lahirusampath9730 ปีที่แล้ว

    Eka kikiliyek kukul kama kanneth na biththara danneth na dan genath godak kal kukula genapu dawas wala nam kikilita ketuwa kukula godak dan nam adui eth biththara danne na e ai

    • @Tsanimalworld
      @Tsanimalworld  11 หลายเดือนก่อน

      Contact me 0752218847

  • @PradeepSameera-rx5kd
    @PradeepSameera-rx5kd ปีที่แล้ว +1

    මෙ මට පැටවි ටිකක් ගන්න පුලුවන්ද

  • @user-ry9zl4dd8n
    @user-ry9zl4dd8n 11 หลายเดือนก่อน +1

    good job broo

  • @user-rz4lp4ps2v
    @user-rz4lp4ps2v 2 หลายเดือนก่อน +1

    Api inne nawalapitiya hemadama wessa aa Nisa ma proseseka wahalak yata pelakarahekiths 5:42

    • @Tsanimalworld
      @Tsanimalworld  2 หลายเดือนก่อน

      මට තේරුන්නෑ හරියට ඔයා කියන දේ 🥺 0752218847 contact me

  • @PradeepSameera-rx5kd
    @PradeepSameera-rx5kd ปีที่แล้ว +2

    දුරකතන අංකය දෙන්න පුලුවන්ද මල්ලි

  • @surangasampath819
    @surangasampath819 8 หลายเดือนก่อน

    කුකුල්ලු 50 වගේ බිත්තර වලට හදන්න දවසට කියියක් ලාබ එයිද?

  • @himalhimal2666
    @himalhimal2666 10 หลายเดือนก่อน

    ගම් කුකුලන් සෑදීමේදීව්ඇතිවන රෝග පිළිබඳව විස්තරයක් හා එයින්ආරකිෂා වීඩියෝවක් කරන්න

    • @Tsanimalworld
      @Tsanimalworld  10 หลายเดือนก่อน

      ස්තූතියි ඉදිරියේ අනිවාරෙන් ගෙන එන්නම්

  • @srilankanwalker7450
    @srilankanwalker7450 ปีที่แล้ว

    japan jabara mage kukullu hodata kanawa protin wadima kemak eka hodata bittara danawa dila balanna kukullu asawenma kanawa

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว +1

      Tnx ඔයාගේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට

    • @dreamslk1022
      @dreamslk1022 4 หลายเดือนก่อน

      කොහොමද ඒවා දෙන්නෙ dr..? පොඩියට කපන්න ඕනද කොහොමද ?

    • @Tsanimalworld
      @Tsanimalworld  4 หลายเดือนก่อน +1

      ඔව් කපලා දෙන එක් හොදයි

    • @dreamslk1022
      @dreamslk1022 4 หลายเดือนก่อน

      @@Tsanimalworld 👍

  • @user-zl1ix4bt6m
    @user-zl1ix4bt6m หลายเดือนก่อน

    වටු පැටවුන්ට මෙ කෑම එක දෙන්න බැරි ද?

    • @Tsanimalworld
      @Tsanimalworld  หลายเดือนก่อน

      පුළුවන් ඕනම පක්ශීන් වර්ගයකට පුළුවන්

  • @NicholasMirandu-qo4hv
    @NicholasMirandu-qo4hv หลายเดือนก่อน

    චුටි පැටවුන්ට සති 2/3 දෙන්න පුළුවන් නේද

    • @Tsanimalworld
      @Tsanimalworld  หลายเดือนก่อน

      පුළුවන්

  • @p.buddikarupasingha8879
    @p.buddikarupasingha8879 ปีที่แล้ว

    ඔහොම දුන්නාම හොඳට බිත්තර දානවද?.

  • @user-yj3fn5lm8c
    @user-yj3fn5lm8c 7 หลายเดือนก่อน

    බිත්තර දමන කිකිලියන්ට දෙන්න ඕන බෙහෙත් වර්ග මොනවද

    • @Tsanimalworld
      @Tsanimalworld  7 หลายเดือนก่อน

      Beheth video ekk tiynw channel eke e tikama denn

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 4 หลายเดือนก่อน

    වී 100gකිකිල්ලියො කියකට ඇද්ද ?

    • @Tsanimalworld
      @Tsanimalworld  4 หลายเดือนก่อน

      15කට වගේ

  • @seethaperera-hx7bi
    @seethaperera-hx7bi 3 หลายเดือนก่อน

    good

  • @pasindukarunarathna171
    @pasindukarunarathna171 ปีที่แล้ว +1

    කුකුලන්ට ලොකු වෙද්දී කුකුල් කෑම දෙන්න ඔන්නෑ නේද පින් සිද්ද වෙයි අයියේ මේකට reply කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว +1

      නෑ ගොඩක් අය කුකුල් කෑම දෙන් නෑ මම ඇතුලු

    • @pasindukarunarathna171
      @pasindukarunarathna171 ปีที่แล้ว +1

      @@Tsanimalworld පින් අයියේ

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว +1

      @@pasindukarunarathna171 0752218847 දැනගන්න දෙයක් තිබ්බොත් කියන්න

    • @pasindukarunarathna171
      @pasindukarunarathna171 ปีที่แล้ว +1

      @@Tsanimalworld thank ayiya

  • @niroshanabandara5503
    @niroshanabandara5503 6 หลายเดือนก่อน

    ලොකු ගන් කුකුලන් වර්ග අඩි 160 ක කූඩුවකට කීයක් දාන්න පුලුවන්ද?

    • @Primerose172
      @Primerose172 5 หลายเดือนก่อน +1

      40 ක් පුලුවන්

    • @Tsanimalworld
      @Tsanimalworld  5 หลายเดือนก่อน +1

      40ක්

  • @malidabare8517
    @malidabare8517 หลายเดือนก่อน +2

    මමත් එහෙම තමයි දෙන්නේ 🎉❤

  • @72272
    @72272 3 หลายเดือนก่อน

    ගම් කුකුල් පැටවුන් කොටාගන්න එක වලක්වන්න මොනවද කරන්න ඕන පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න කාරුණික වන්න ස්තුතියි

    • @Tsanimalworld
      @Tsanimalworld  3 หลายเดือนก่อน

      කුකුල්ලු වැඩිපුර ඉන්නවා නම් කොටාගන්නවා එහෙමනම් කුකුල්ලෝ ටිකක් අයින් කරන්න වෙනවා. එහෙම නැත්නම් කැල්සියම් වගේ ඌණතාවයටත් බොහෝ විට අනිත් සත්තුන්ගේ තටු වලට කොටන්න පුරුදු වෙනව එහෙමනම් සිප්කටු දෙන්න

  • @samankumar3218
    @samankumar3218 9 หลายเดือนก่อน

    ටෙිු එකක පැල කරනකොට කොහොමද බර තියන්නේ

    • @Tsanimalworld
      @Tsanimalworld  9 หลายเดือนก่อน

      බර තියන්න අවශ්‍යය නෑ

  • @siththimarliya8096
    @siththimarliya8096 ปีที่แล้ว

    මට ඔයාගෙ නොම්මරේ දෙන්න පුළුවන් ද?

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 5 หลายเดือนก่อน +1

    පුතා ,මේ වී පැල කුකුල්ලු ආසාවෙන් කනවද ,ඔබ මේ ආහාර සතුන්ට දීල පුරුද්දක් තියෙන බව කීව නිසයි අහන්නෙ

    • @Tsanimalworld
      @Tsanimalworld  5 หลายเดือนก่อน

      Ow dawas deka thunak dunnama huru wenawa

    • @malidabare8517
      @malidabare8517 หลายเดือนก่อน

      මමත් එහෙම දෙනවා ...

  • @remixedlife4057
    @remixedlife4057 2 หลายเดือนก่อน

    Whatsapp no eka danna puluwanda

  • @slbro6593
    @slbro6593 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @mskanti8270
    @mskanti8270 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @S_L_F_H123
    @S_L_F_H123 ปีที่แล้ว

    ඔයාගේ නම්බර් එක දෙන්න පුළුවන් ද