12.කෙසෙල් කඳෙන් කුකුල් කෑම හදමු /Let's make chicken feed from banana stem
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.ย. 2024
- 12.කෙසෙල් කඳෙන් කුකුල් කෑම හදමු /Let's make chicken feed from banana stem@danuma9
#chicken #freerangechicken #farmerlife #chickenfood #agriculture #poultryfeed
#ගම් කුකුල් පැටව්
#ගම් පැටව්
#පැටව්
#කුකුල් පැටව්
#බිත්තර රක්කවමු
#බිත්තර රැකීම
#බිත්තර රක්කවන මැෂින්
#බිත්තර රක්කවන යන්ත්‍ර
#gam kukul petaw
#gam kukul pataw
#kukul pataw
#kukul pataw
#gam petaw
#gam pataw
#biththara rakkawiima
#biththara rakkana mashine
#biththara rakkana machine
#gamkukul pataw
#petaw
#egg incubator
#incubator
#sri lanka gam kukul petaw
#chiken
#village chicks
#poultry chicks
#farm chicks
#rir chicks
#ස්වයංරැකියා
#අමතර අදායම්
#onlinebusiness
#onlinetrainingprogram
#onlinetrading
#eggincubator
Wooow❤
Very good
Thanks
කෙසෙල් කද දීලා බලන්න ඕනි, අනිත් දෙකනම් දෙනවා එයාලගෙම බිත්තර කටු කුඩු කරලා, හාල් කුඩු එක්ක...
Good😮
Good
Thanks
nice
Very nice
good
work
🎉🎉🎉🎉
thank you....
මම හැමදාම කෙසෙල් කොට මැසිමෙ අබරලා රයිස් පොලිස් එක්ක දෙනවා කිසිම ඖලක් නෑ බිත්තරත් දානවා
thank you.....
Mokakda machine eka abarana?
👌👌👌👌👌👌
Many many thanks
😂😊
පිහිය නම් කැපෙනව මදි නේද
Dalak.ganna.teyanna.kohada
th-cam.com/video/7HHvjKeddfA/w-d-xo.html
හාල් පොලිෂ් කියන්නේ
හුන් සහල් වලට නේද
නැ හාල් පොලිෂ් වෙනම ගන්න තියෙනවා
හාල් පොලිශ් කියන්නේ වී පිටි නේද
Òww babooi😅😅
කංකූන් දිනපතා දූන්නට කමක් නැද්ද
කමක් නැ ලබා දෙන්න ...
Mama nam patan gathta dawasema oka dunna kauru danne ne minissuth puduma wenWa mun kana dewal nisa
අනේ අක්කේ අගේ video valata like dannako 💖
ok
මන් ඉස්සරාලම තමයි කුකුලන් හදන්න පටන්න ගන්නෙ.අල්ලපු ගෙදර අය කාලයක් තිස්සෙ හදනව.ගන් කුකුලො.මට තියන ගැටලුව එයාල එලිමහනට දැම්මාම හවසට කුඩුවට දානකොට කුකුලන් මාරු නොවී කූඩු කරගන්නෙ කොහොමද?එයාලා හුරු කරගන්නෙ කොහොමද ඒකට
සතියක් විතර කුඩෙ අතුලෙම කැම දාලා හදන්න. ඉන්පසු නිදැල්ලෙ යවන්න...
පොත මාක් කරන්න . නම් කියාගෙන ඇතුළට යන්න කියන්න .ඔයා පොත මාක් කරන්න එතකොට හරි
වි dunnata kamannedda
ඉක්මනට කියන්න.හරිම Slow
Man laga kikili පැටවු ennva masa3.4.5
Vikunanawada koheda
❤
පැටව්න්ටත් ඒ කෑම එක හොඳයි ද??
masa 4k pamana wayasin wadi sathunta pamank labadenna..
❤
❤❤❤❤❤
R I r kikiliyo behthara rakinawada eyala gamda maludal koheda ganna theyenne....
th-cam.com/video/7HHvjKeddfA/w-d-xo.html
malu dal wala contact nomber eka meke tiyenwa,thank you.....
Broiler සතුන්ට denna puluwanda ?
කිසිම අවුලක් නෑ දෙන්න
boiler කුකුල්ලුන්ට දෙන්න එපා උන්ට දෙන්න හොද boiler කෑම විතරයි 😊
Suvadel kesel gas aulak nedda
ඔව් හොදයි
දවසට කී පාරක් කෑම දෙන්නවද
2 පාරක් දෙන්න
Ow hoda kamak.❤❤. pihiyanam muwa thiyanna wei, kapenne na 😂
Maludal gaththu kade koheda mama balangoda
ibbagamuwe thiyenne ..mn contact no ekk dennm saturday
Mata cotrect no ekak dapan malli mama genapu thena watsap danna
th-cam.com/video/7HHvjKeddfA/w-d-xo.html
සෙම වැඩිකරන කෑමක් හැබැයි
PatU nadA
nehe 😊
මගේ කුකුල් පැටව්නේ ඉන්නේ.එයාලට මේ ආහාර හිරවෙයි නේද
මාස 3 ට වැඩි අයට දෙන්න..
එහෙම කරන්නෙ පනුවො කන්න බන්😂
Masa 1ke saththunta bath polkudu wage dunnata aulak nadda..🤔🤔🤔
epa leda hadenwa ,masa 6ta wadinm denna
අවුලක් නෑ දෙන්න නිතරම දෙන්න එපා කලවමට දෙන්න
ඔක කපා ගන්න ඔචිචර දගලන්න ඔනාද ඔන හැමදාම දුන්නාට මොකුත් වෙන්නේ නැ එක එක රටවල මම දකිනවා හැමදාම කුකුළන්ට දෙනවා
thank you
🤩
හාල් කුඩු දුන්නම බිත්තර දන්නේ නෑලු ඇත්තද ඒ
එහෙම ගැටලුවක් නැහැ....
ව්කිනීමට ගම්කිකිලිපැටවු.ඉන්නවාද
කිකිළියො නෑ මාස 5හේ කුකුල්ලු 15ක් ඉන්නවා 1000 ගානෙ දෙනවා
කොහෙද ෆෝන් නම්බ එක දෙන්න
Ow
gm Kikilo 5k gnna one..number danvd
RiR innava