තමිල්නාඩුව සිංහල අපට ආරක්ෂිතද ? තමිල්නාඩු පවුලක් සමඟ - තමිල්නාඩු සංචාරය 02 | Indian Tour | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2024
  • මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
    edit එක.. chathura de silva මල්ලිගෙන්
    #magadige

ความคิดเห็น • 267

  • @Magadige
    @Magadige  หลายเดือนก่อน +12

    පොඩි දෙයක් ...ඒක මේ series එකේ ඉස්සරහට එන වීඩියෝ වලත් ඔහොමම තියෙයි. ඒතමා වැඩියෙම් මගේ මූණ පෙන්නන එක. ඒකට හේතුව මුල්ම ගමන නිසා මිනිස්සු ඉන්න තැන්වල අනිත් පැත්තට කැමරාව හැරෙව්වෙ ටිකක් අඩුවෙන්. ඒකයි...
    මීලඟ series එකෙන් පස්සෙ අඩුවෙලා යයි.. ( ජූලි අවසානෙන් පස්සෙ එන series එක )

    • @chandralalsn3969
      @chandralalsn3969 หลายเดือนก่อน +1

      E unata ube moona wadiye banan inda ba bn. Anna Shanudrige muna nam dawasema unath balan inda puluwan.... 😁

  • @delgodaliyanage1970
    @delgodaliyanage1970 หลายเดือนก่อน +27

    මහේෂ් අයියා නියම මනුස්සයෙක්. මං හිතන්නේ යුධ සමයේදීත් එයාව තමිල්නාඩු මිනිස්සු ආරක්ෂා කරන්න හේතුව එයාගෙ ගුණයහපත්කම. නැත්නම් සිංහලයෙක්ව ආරක්ෂා කරන්න හේතුවක් නෑ. ජාතිය ආගම කුමක් උවත් මිනිසත්කම මිනිසුන්ව ආරක්ෂා කරනවා කියන එකට හොඳම උදාහරණයක් මහේෂ් අයියා.

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      ❤️❤️

  • @lazylizard6682
    @lazylizard6682 หลายเดือนก่อน +19

    ගොඩක් ස්තූතියි අපිටත් තමිල්නාඩුවේ ගත කරන ජීවිතය පෙන්නනවට.❤.මහේෂ් අයියා, නිශාන්ති අක්කා, දෝණි ඇතුළු පවුලම හරිම නිහතමානියි..ජයෙන් ජයම පතනවා ඔයාලා ඔක්කොටම..🙏🙏🙏

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

    • @magesh6899
      @magesh6899 หลายเดือนก่อน +1

      බොහෝ ස්තූතියි ❤❤🎉

  • @simpleart2252
    @simpleart2252 หลายเดือนก่อน +21

    මහේෂ් අයියනම් මාරම හොද මනුස්සයෙක්❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ❤️❤️

  • @katupulle
    @katupulle 20 วันที่ผ่านมา +3

    මගදිගේ තුලින් චෙන්නායි ජීවිතය අපිට බලන්න උදව් කල මහේෂ් ඔබට බෙහෙවින් ස්තූති

    • @Magadige
      @Magadige  19 วันที่ผ่านมา

      🤗❤️

  • @TravelStory472
    @TravelStory472 หลายเดือนก่อน +17

    මහේශ් මහත්මයාට අපිත් ස්තූතිවන්ත වෙනව මේ අත්දැකීම් shere කරන්න උදව් කරන එකට...උදාරයි...❤❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      🤗❤️

    • @magesh6899
      @magesh6899 หลายเดือนก่อน

      ❤❤❤🎉🎉

  • @fivefingerslk3867
    @fivefingerslk3867 หลายเดือนก่อน +6

    ලස්සන video එකක් .මෙහෙම හරි දකින්න පුලුවන් උනට ගොඩක් ස්තූතියි 🥰
    මාත් යන්න ආසම රට ඉන්දියාව.❤️😍.

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ❤️🤗

  • @MaskTork.
    @MaskTork. หลายเดือนก่อน +22

    වැඩිය සිංහලෙන් ඉන්දියාව ගැන දකින්න නැති නිසාද කොහෙද මාරම ආස හිතෙනවා මෙහෙම දකිනකොට. අනේ plz ඉක්මනට video serious එකම upload කරන්න ✌🥰

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +4

      🤗❤️

    • @anurarj915
      @anurarj915 หลายเดือนก่อน +3

      ආදරෙයි හදවතින්ම❤🎉🎉

    • @dammikasenavirathna5334
      @dammikasenavirathna5334 หลายเดือนก่อน

      Good job🎉

    • @magesh6899
      @magesh6899 หลายเดือนก่อน

      ❤🎉🎉

  • @pradeepmadhusanka3914
    @pradeepmadhusanka3914 หลายเดือนก่อน +11

    චූටි දුව ශෝයි❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ❤️❤️

  • @dushanthatilakaratna249
    @dushanthatilakaratna249 20 วันที่ผ่านมา +1

    Excellent Thank you

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      🤗❤️

  • @shenalcrishen
    @shenalcrishen หลายเดือนก่อน +5

    මම නම් මාරම ආසයි මේ වීඩියෝ සීරිස් එකට 😍 මමත් ලගදි යන්න හිතන් ඉන්නෙ ඒ වුනාට හරියටම විස්තර දැනගන්න විදියක් තිබ්බෙ නෑ...
    ස්තූතියි සියල්ල හොදින් විස්තර කරනවට..

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 17 วันที่ผ่านมา

      ජොබක් කරන්නද බිස්නස් වලටද යන්න හිතන් ඉන්නෙ බන්..

    • @Magadige
      @Magadige  17 วันที่ผ่านมา

      @@SenevirathnaHeenkenda tour එකක්....අවුරුදු 3 ක

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 17 วันที่ผ่านมา

      @@Magadige ආ එහෙමද බ්‍රො නියමයිනේ..❤️සිංහල අයට ඔහෙ ඇවිත් බිස්නස් කරන්නත් පුලුවන්ද..

  • @aravindadesilva3446
    @aravindadesilva3446 29 วันที่ผ่านมา

    Happy to see you are growing

    • @Magadige
      @Magadige  29 วันที่ผ่านมา

      🤗❤️

  • @sachinthasanjaya10
    @sachinthasanjaya10 หลายเดือนก่อน +5

    දෝණි මරු. හොද ප්‍රසන්ටර් කෙනෙක් වෙන ෆෝවඩ් ළමයෙක්. ඔයාගෙ වීඩියෝ වලට සපෝට් ප්‍රසන්ටර් කෙනෙක් කරගන්න පුලුවන් වෙයි.❤ ගොඩ් බ්ලෙස් පොඩ්ඩි

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @TravelStory472
    @TravelStory472 หลายเดือนก่อน +6

    මේක නියම අත්දැකීමක් ...මහේශ් මහත්මයා ගැනත් විස්තර ටිකක් කියන්න..එයා හොදට පැහැදිලි කරනව..අනික් vedios ටිකත් ඉක්මනට දාන්න..අපි බලාගෙන ඉන්නෙ අනික් ඒවත් දානකල්..❤❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      😍❤️

    • @magesh6899
      @magesh6899 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම...❤❤

  • @user-mf5zm2px9x
    @user-mf5zm2px9x หลายเดือนก่อน +3

    Hodai Malli oyage vidio. API ithin maga dige hemadama vidio dapu senin balanawa.

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @shanbroo....
    @shanbroo.... 29 วันที่ผ่านมา +3

    E kanam youtube ithihase wenasa වෙනසක් ....good 👍

    • @Magadige
      @Magadige  29 วันที่ผ่านมา +1

      🤗❤️

  • @lakshithavlogs
    @lakshithavlogs หลายเดือนก่อน +2

    සුපිරියක් තමා ඉතින් ❤❤❤❤❤❤😍

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      😁❤️

  • @Desh_2008
    @Desh_2008 หลายเดือนก่อน +4

    Maru 🥰 දිගටම වීඩියො දාන්න aiye

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen หลายเดือนก่อน +3

    මරු ඔක්කොම බලනවා ❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @dilippoco7740
    @dilippoco7740 25 วันที่ผ่านมา +3

    මහේෂ් ..අයියා ලඟ ඉන්න කොට තාත්තා කෙනෙක් ලඟ ඉන්නවා වගේ දැනෙන්නේ .....❤

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      ❤️🤗

  • @rajitha_j
    @rajitha_j หลายเดือนก่อน +3

    oyge videos hodai godk. vlog eka maara gathi.

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @RASIKAnuwan91
    @RASIKAnuwan91 23 วันที่ผ่านมา

    හොඳයි ලස්සනට වැඩෙි කරන් යන්න .තෙරුවන් සරණයි

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      🤗❤️

  • @sankasajith8937
    @sankasajith8937 หลายเดือนก่อน +3

    Super 👍👍

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @janaklivinginvirginia4057
    @janaklivinginvirginia4057 หลายเดือนก่อน +3

    Patta video 1. (Loku seen ne,boru beri English keli danna yanne,) niyamai good luck bro❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @Sl_gamerHD
    @Sl_gamerHD หลายเดือนก่อน +2

    niyamai

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @paranormalcreation1084
    @paranormalcreation1084 28 วันที่ผ่านมา

    monawa unath really vlog ekka meka nam superii brother..

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @chamikarakularathne
    @chamikarakularathne 20 วันที่ผ่านมา

    මහේෂ්ගෙ පැහැදිලි කිරීම් පට්ට. Good work ❤

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      🤗❤️

  • @a.p.m.rasikabandara9832
    @a.p.m.rasikabandara9832 หลายเดือนก่อน +4

    ඔයා කොහොමහරි ඔයාගේ ඉලක්කය සම්පූර්ණ කරගැනීම ගැන මට සතුටුයි.
    අර ඔයාට බස් එක නැවට නග්ගනවද බස් එක ෆ්ලයිට් එකක් වෙනවද කියලා අහපු මිනිස්සුන්ට අද හොඳ පාඩමක්
    ඒ මනුස්සයෝ කතා කරලා පෙන්නුවේ ඒ මනුස්සයන්ගේ තියෙන දැනීම
    ඒ මිනිස්සු දන්නේ නෑ බස් එකක් නැවට නග්ගන්න පුළුවන් බස් එක ඒ නැවට නග්ගල වෙන රටකට යන්න පුළුවන් කියලා ඒ මිනිස්සුන්ට කිසිම අත්දැකීමක් නෑ
    එහෙම ඔයාව හෑල්ලුවට ලක් කරලා ආ කරපු මිනිස්සුන්ට හොඳ පාඩමක් මේක ඔයා කොහොම හරි ඔයාගේ ඉලක්කය වෙත
    සම්පූර්ණ කර ගැනීම ගැන මට සතුටුයි. ඒ මිනිස්සුන්ට හොඳ පාඩමක් මේක
    ලංකාවේ මිනිස්සු ගැන වැඩිය හිතන්න එපා ලංකාවේ මිනිස්සු කොයි වෙලාවෙත් බලන්නේ තව කෙනෙක්ව පහත් කරලා කතා කරන්නයි. ඔයා ඒ ගැන ඔලුවට ගන්න එපා ඔයා ඔයාගේ කොහොම හරි ටාගට් එකට යන්න

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 28 วันที่ผ่านมา +1

    සුපිරි ❤

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @sandundevinda9270
    @sandundevinda9270 หลายเดือนก่อน +2

    Hamadama vedio one...

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @rashmikasahanmax374
    @rashmikasahanmax374 หลายเดือนก่อน +5

    සුපිරි video එක දිගටම video ඕනේ මටත් ආස හිතුනා ඉන්දියාවට එන්න

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ලස්සන රටක්

  • @renuka1545
    @renuka1545 14 วันที่ผ่านมา +1

    👍👍

    • @Magadige
      @Magadige  14 วันที่ผ่านมา

      🤗❤️

  • @user-dj5kk7jj6p
    @user-dj5kk7jj6p 16 วันที่ผ่านมา

    Guys im also tamil i love magesh brother and his beutiful family........ good luck guys

    • @Magadige
      @Magadige  16 วันที่ผ่านมา

      ❤️❤️

    • @user-dj5kk7jj6p
      @user-dj5kk7jj6p 16 วันที่ผ่านมา

      @@Magadige bro can i get magesh bro number

  • @isurunishan-ew5rf
    @isurunishan-ew5rf หลายเดือนก่อน

    supiri aiya

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @janitha365
    @janitha365 27 วันที่ผ่านมา

    තමිල්නාඩු, කේරලය, ලංකාවේ දේශගුණය සහ, භූ විශමතාවයට ගොඩක් සමානයි. ලංකාවේ, ත්‍රිකුණාමලය ,කල්තොට මඩකලපුව ඒ පැත්ත වගේ තමයි මට නම් හැඟෙන්නේ. ඕනම තැනක පළමු අත්දැකීමට අපි ඉතාමත් කැමති වෙනවා. කෑම කන්න තියෙනව ඇතිවෙන්න. එළවළු ජාති උනත් ලංකාවට, සමාන එළවළු ගොඩක් තියෙනව.
    ලස්සනයි වීඩියෝ එක බොහොම ස්තුතියි ❤️

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

    • @patthree
      @patthree 24 วันที่ผ่านมา

      කේරළය කියන්නේ හැම අතින්ම වගේ ලංකාවේ සාමාන්‍ය ගම්මාන වලට සමානයි..ගෙවල් දොරවල් , මිනිස්සුන්ගේ ස්වරූපය පරිසරය වගේ ගොඩාක් සමානකම් තියනවා

  • @kpop3616
    @kpop3616 27 วันที่ผ่านมา +1

    Lassanai🤩

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤗❤️

  • @user-eh3kt5sl8o
    @user-eh3kt5sl8o หลายเดือนก่อน +2

    1st😊

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @JayasingheJayamal
    @JayasingheJayamal หลายเดือนก่อน +2

    Video 1k me tharam ikkmanin dai kiyala hithuweth na.....oyage chanel 1 dakke India Video 1n.....kalin dakke na.....hamotama sheyar karanna kiyanna....kalin fb 1n dakka.....mahesh aiyatai nonatai. Wishesehnma chuti donitai godak sthuthi... ape kollawa balagannawata....eyala dena help 1 marama watinawa oyat Videos genna....oya nisa asawen hitiya India wa ma apit balanna palawan wei kiyala hithanawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.....

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ❤️❤️

  • @SuperPiyuchan
    @SuperPiyuchan หลายเดือนก่อน +2

    mahesh aiya honda kollek malli

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @colomboboy2707
    @colomboboy2707 29 วันที่ผ่านมา +2

    ආසාවෙන් බලන් හිටියේ දවසගානෙම දාන්ඩෝ

    • @Magadige
      @Magadige  29 วันที่ผ่านมา +1

      🤗❤️

  • @koreanlife5279
    @koreanlife5279 หลายเดือนก่อน

    ❤❤❤❤ supiri

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @rathnayakahasinka8247
    @rathnayakahasinka8247 23 วันที่ผ่านมา +2

    ජය විවා😂

    • @Magadige
      @Magadige  23 วันที่ผ่านมา +1

      🤗❤️

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 28 วันที่ผ่านมา +2

    🔥❤️😊

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา

      🤗❤️

  • @hvsanjaya5067
    @hvsanjaya5067 6 วันที่ผ่านมา

    ඒ දුව 😁😁❤️

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤗❤️

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 14 วันที่ผ่านมา

    උබ පට්ට නිහතමානී අවන්ක චරිතයක්

    • @Magadige
      @Magadige  14 วันที่ผ่านมา

      🤗❤️

  • @Kushan865
    @Kushan865 หลายเดือนก่อน +2

    13:05 ඔ ඔ.. ජානේ ජානා... Hindi song එකේ Guitar part 🎸එක.❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @PANDA_status_2K24
    @PANDA_status_2K24 18 วันที่ผ่านมา +1

    අයියා බැක්ග්‍රව්න්ඩ් එකේ සින්දු යනකොට බලාන ❤

    • @Magadige
      @Magadige  17 วันที่ผ่านมา

      🙂❤️

  • @ElephantEncountersSrilanka
    @ElephantEncountersSrilanka 20 วันที่ผ่านมา +1

    පරිස්සමෙන් එන්න සර් බුදු සරණයි !🖤🍃

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      🤗❤️

  • @warunalakshitha7738
    @warunalakshitha7738 หลายเดือนก่อน +2

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @minipotstory9521
    @minipotstory9521 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @amila7285
    @amila7285 23 วันที่ผ่านมา +1

    😍😍😍

    • @Magadige
      @Magadige  23 วันที่ผ่านมา

      🤗❤️

  • @amithbro4652
    @amithbro4652 หลายเดือนก่อน +1

    💪👍❤️

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      🤗❤️

  • @sn9966
    @sn9966 หลายเดือนก่อน +3

    මචං මට නම් තේරෙන්නේ කතරගම ගියා වගේ ඔය පැත්ත..මහේෂ් අයියා කිව්වා හරි දුෂ්කර පාට කර්කශ ගතියයි ඔය ප්‍රදේශය.වියළි කලාපය වගේ.මාතර තංගල්ලට එහා ඔය වගේ නේද?

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      එච්චර වියළි නෑ..හැබැයි වියළිකලාපයේ තරම් වියළි

  • @janidunavodya
    @janidunavodya หลายเดือนก่อน +2

    💙

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      🤗❤️

  • @lasanthapremarathna1830
    @lasanthapremarathna1830 26 วันที่ผ่านมา +2

    තමිල්නාඩුවේ අයට සිංහල ඇලජික් හෙමින් කතාකරන තරමට ඇගට ගුනයි

    • @Magadige
      @Magadige  26 วันที่ผ่านมา

      එහෙම එකක් නෑ..

    • @patthree
      @patthree 24 วันที่ผ่านมา

      ​@@Magadige එහෙම අවුල් තියනවා තමිල්නාඩුවේ ටවුන් එක අහල පහල පොඩ්ඩක් ශේප් උනාට ඇතුලට වෙන්න අවුල් තියනවා ගොඩක් දගලන්න කරන්න බෑ ශේප් එකේ ඉන්න පුලුවන්..සාමාන්‍ය මිනිස්සු වැඩිය ගානක් නැති උනාට දේශපාලන වන්දිබට්ට කම් කරන උන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න පුලුවන් ඕනම දේකට පරිස්සම වැදගත් සුපිරි නිදහස් රටක් එහෙම හිතන්න එපා...

    • @GayanKuamra
      @GayanKuamra 18 วันที่ผ่านมา +1

      Ltte උන් වැහි වැහැලා...... ලංකාවේ දකුණු පලාතේ දෙමළ අය පදිංචි වෙලා හිටියට උතුරේ කෝ සින්හල අය ...ඒවට කෝ චාන්ස්😢😢😢😢😢😢

  • @srinikaprasad5153
    @srinikaprasad5153 หลายเดือนก่อน

    ❤❤❤❤😊

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @tvgaganasl
    @tvgaganasl หลายเดือนก่อน +2

    Oya video karanne mobile phone the go pro ekenda?

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      Gopro 07

  • @kapilakumara8987
    @kapilakumara8987 15 วันที่ผ่านมา +1

    Yapanath oyawaga tama

    • @Magadige
      @Magadige  15 วันที่ผ่านมา

      🤗❤️

  • @sadahamnirmana833
    @sadahamnirmana833 26 วันที่ผ่านมา +1

    අයියා ජියෝ සිම් එක දාලා ස්පිඩ් ටෙස්ට් එක්කුත් කරන්නකෝ ❤❤

    • @Magadige
      @Magadige  26 วันที่ผ่านมา

      ආ මීලඟ සීරීස් එකේ කරන්නම්

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 หลายเดือนก่อน +1

    දෝනි ශෝක්

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      😍❤️

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans หลายเดือนก่อน +3

    අන්න හොඳයි. හැබැයි කැමරාව අනෙක් පැත්තට ඇල්ලුවා නම් තමයි හොඳ. අපිට වැඩියක්ම පෙනෙන්නෙ තමිල්නාඩුව නෙවෙයි, තමිල්නාඩුව බලන ඔයාව. ඒක ටිකක් කම්මැලි වැඩක්.
    තමිල්නාඩුවේ ජීවිතේ ගැන මහේෂ් මහතාගේ අත්දැකීම අහන්න තිබුණා නම් හොඳයි.

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +3

      මුල්ම ගමන නිසා ඔය ගමනෙම අනිත් පැත්ත ඇල්ලුවෙ ටිකක් අඩුවෙන්. මිනිස්සුන්ගෙ reaction කොහොමද දන්නෑනෙ. මීලඟ series එකේ තමා 🤗

    • @SurangaRanjithtrans
      @SurangaRanjithtrans หลายเดือนก่อน +2

      මේ වීඩියෝ ටික හොඳ කරගන්නයි ඕනෑ. මමත් ඉන්දියාවේ රවුමක් යන්න කරුණු එක්කහු කරනවා. ඒකට මේ වීඩියෝ ටික බොහොම උදව්වක් වෙනවා නියතයි.
      Gio SIM එකේ ගුණ අගුණත් කියන්නකො එහෙනං.

  • @Game_space777
    @Game_space777 หลายเดือนก่อน +3

    නොයිස් එක අයින් කරන මයික් එකක් ගත්තනම් වටිනවා

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ඒකනම් ගන්න ඕනෙ 🤗

  • @Travewithson
    @Travewithson หลายเดือนก่อน +2

    Air tel Sim එකක් දාගෙන ගියාම Sim ඔනෙ නැ නෙද?

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ඒක නම් දන්නෑනේ... හැබැයි Hutch roaming වලින් ආවෙත් airtel තමා

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 25 วันที่ผ่านมา +1

    Matath asai bro indiuava balannayamna

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤗❤️

  • @evopowerbomb3862
    @evopowerbomb3862 หลายเดือนก่อน +3

    ඉන්දියාවෙත් එච්චර ගාන අඩුයි.අපි ඇත්තටම මෙ ගෙවන විදියට පට්ට සල්ලි තියන රටක වියදම් වගෙ😂

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      අම්මො ඇත්ත

    • @magesh6899
      @magesh6899 หลายเดือนก่อน +1

      ලංකාව කියන්නේ... සල්ලි ගොඩක් තියෙන මිනිස්සු ඉන්න...😅😅😅😢😢

  • @tharangakumara116
    @tharangakumara116 หลายเดือนก่อน +2

    Kandy digana ❤❤

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @yogarathnamjude2680
    @yogarathnamjude2680 หลายเดือนก่อน +1

    Super video

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @dealwisdroym6645
    @dealwisdroym6645 27 วันที่ผ่านมา +2

    නෑ යාපනේ ගියා වඟේ ....
    ප්‍රශ්නයක් වුනොත් පෝරියල් එක අපේ දකුණට දැනෙන්ඩ ....

    • @Magadige
      @Magadige  27 วันที่ผ่านมา

      🤔

  • @user-xc5lh4bv6f
    @user-xc5lh4bv6f หลายเดือนก่อน +3

    කේරළ පැත්තෙත් යන්

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @dilippoco7740
    @dilippoco7740 25 วันที่ผ่านมา +1

    Jaffna Vibe එක තියෙනවා වගේ දැනෙනවා ....

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      එකෙන්ම

  • @saamfonseka6177
    @saamfonseka6177 หลายเดือนก่อน +2

    මම අද හෙට ඉන්දියාවෙ යන්න ඉන්නෙ සතියකට.බඩු ගොඩක් ගන්න තියෙනව ඉන්දියන් රුපියල් ලක්ෂ 3.5 වගේ අරගෙන යන්න පුලුවන්ද මට

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      පුළුවන් මහේෂ් අයියගෙන් ගන්නත් පුළුවන් .. මට email එකක් දාන්න මම එයාගෙ අහලා ok නම් number එක දෙන්නම්

  • @playgenius5269
    @playgenius5269 หลายเดือนก่อน +1

    Street foot danna

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      Street foods තියනව ඉස්සරහට ඒවල

  • @lalithperera1197
    @lalithperera1197 หลายเดือนก่อน +5

    ලංකාවේ අය ඉන්දියාවේ ජීවත් වෙනවා කියලා දැක්කම සතුටුයි... ඉන්දියාව වගෙ දියුනුවක් ලබන්න ලංකාවට තව අවුරුදු සීයකටවත් බෑ...

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      🤔

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 หลายเดือนก่อน +1

      Poddak idapan 2048 ranil mahaththaya ewa karayi.....😂😢😮

    • @magesh6899
      @magesh6899 หลายเดือนก่อน

      😅😅😅❤❤

    • @sahasdulmina4783
      @sahasdulmina4783 หลายเดือนก่อน +6

      ලක්ෂ ගණනක් හිඟනකමට දාල දෙතුන් දෙනෙක් බිලියනපතියෝ වෙලා මොකටද

    • @user-qy6tz5ci3c
      @user-qy6tz5ci3c 22 วันที่ผ่านมา +1

      indiyaawa kohedha oi diyunu.

  • @vidurathivanka
    @vidurathivanka หลายเดือนก่อน +1

    මටත් සිම් එක ගන්න බරි උනා අන්තිමට ඩ්‍රියිවර්ගේ අදාර් කාඩ් එකට ගත්තෙර්

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      සිම් එකනම් ගත්තා

  • @MELAKA_SUPER
    @MELAKA_SUPER หลายเดือนก่อน +2

    අම්මො predni celon 😮😮

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      ඇයි ඒ 😵‍💫

    • @MELAKA_SUPER
      @MELAKA_SUPER 29 วันที่ผ่านมา +1

      @@Magadige ඒ බෙහෙත අපේ මල්ලිත් බොනවා ඒ බෙහෙත හොඳ එකක් නෙවෙයි , සීනි වැඩිවෙනවා ,හැමදාම කැල්සියම් ගන්න ඕන අස්ති දුර්වල වෙනවා😌😌✌️

  • @randiljayamaha6648
    @randiljayamaha6648 หลายเดือนก่อน +2

    India wala koheda inne aiye

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      චෙන්නායි

  • @NishanthaKarunarathna-lj3rm
    @NishanthaKarunarathna-lj3rm 25 วันที่ผ่านมา +2

    Ape.ratawal.koheda.ban.ine

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      😑❤️

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 หลายเดือนก่อน +2

    ❤❤❤❤මහේෂ් අය්යා කොහොමද සෙට් උනේ? යාලුවෙක්ද නෑකෙනෙක්ද?

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      Fb එකෙන් හැබැයි බැලුවම හැමෝම ලඟපාත..

  • @cliftjumper7056
    @cliftjumper7056 หลายเดือนก่อน +2

    Aye lankave licen ekn indiyave vahana padina puluvan da

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +1

      බෑ international license එක ගන්න ඕනෙ

  • @chamaraLiyanage_
    @chamaraLiyanage_ 14 วันที่ผ่านมา +1

    ලංකාව පිරිසිදුයි ඉන්දියාව නම් 🥲

    • @Magadige
      @Magadige  13 วันที่ผ่านมา

      ඒකනම් තියනව

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 หลายเดือนก่อน +2

    India බිම්මල් තමා මරු

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @user-ko8zq5xm7i
    @user-ko8zq5xm7i 14 วันที่ผ่านมา +1

    Prednisilon bonna hoda na😮

    • @Magadige
      @Magadige  14 วันที่ผ่านมา

      😑❤️

  • @dilippoco7740
    @dilippoco7740 25 วันที่ผ่านมา +2

    මෙච්චර ගති රටක් ලඟ තියාගෙන අපි වෙන රටවල් වල යන්න හදනවා...😮

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      ❤️🤗

    • @user-vw1dp9eo1x
      @user-vw1dp9eo1x 19 วันที่ผ่านมา

      Oya pena widiya newei bn indiayawa😂😂😂

    • @GayanKuamra
      @GayanKuamra 18 วันที่ผ่านมา

      😂😂😂😂😂 ඉන්දීයාවද

  • @widwanthajayathilaka9788
    @widwanthajayathilaka9788 หลายเดือนก่อน +2

    mahesh ayya nikan roshan mahanama wage

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @devikaarampath1467
    @devikaarampath1467 หลายเดือนก่อน +2

    Tamilnadu inne koheda kiyanna

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      චෙන්නායි

  • @widwanthajayathilaka9788
    @widwanthajayathilaka9788 หลายเดือนก่อน +2

    bgm walata copy rights wadi

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      නෑ අවුලක් උනේ නෑ

  • @dammikejayaweera1567
    @dammikejayaweera1567 29 วันที่ผ่านมา +1

    Mali avurudu 3k study karanawada?

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      නෑ... සංචාරයට එන්නේ අවුරුදු 03 කට

  • @DRvlog-2
    @DRvlog-2 หลายเดือนก่อน +4

    ගනන් කිය්ද්දි convert කරලා කියන්ඩකො මචෝ දගලන් නැතුව . චිකන් කුරුමා ගැන පොඩි උනුත් දන්නවා ච්ච්චරම ලංකාවෙ මිනිස්සු පහත් කරන්න එපා .කෑම වල ගනන්නම් ගොඩක් අඩුයි වගේ

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      පහත් කලේ නෑ.. මම දන්නෙ නෑ අහල තිබ්බෙත් නෑ.. ලංකාවේ මිනිස්සුන්ගෙන් ඕනෙ නම් 2 % - 3% ක් දන්නවා ඇති.. 95% ට වඩා නම් දන්නැ.. ඒ කියන්නේ ලංකාවේ අති බහුතරයක් දන්නෙ නෑ

  • @norma893
    @norma893 หลายเดือนก่อน +2

    මහේශ් uncle වත් චූටි දුවවත් (නංඟි) ආදරෙන් මතක් කලා කියන්න ❤

    • @magesh6899
      @magesh6899 หลายเดือนก่อน

      ❤❤🎉🎉

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ❤️❤️

  • @sarisaramunidahase
    @sarisaramunidahase หลายเดือนก่อน +2

    ඔයා ලංකාවේ මොන පලාතෙද?😊

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      ඉපදුනෙ අනුරාධපුර , පදිංචි නුවර

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 หลายเดือนก่อน +2

    ලයිව් එකක් ඕනෙ😊

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      Fb එකේ ආව දෙපාරක්

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 หลายเดือนก่อน +1

      @@Magadige i m an youtube lover

  • @h.r.kkumara6203
    @h.r.kkumara6203 หลายเดือนก่อน +1

    මහේෂ් අයියා ගේ රැකියා ව මොකක්ද

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක්

  • @indunilmapa1405
    @indunilmapa1405 28 วันที่ผ่านมา +1

    මහේශ් එහෙ මොනවද කරන්නෙ ?

    • @Magadige
      @Magadige  28 วันที่ผ่านมา +1

      කළමනාකරුවෙක් පෞද්ගලික ආයතනයක

  • @navodyakalana
    @navodyakalana หลายเดือนก่อน +2

    Mahesh ayiyata epa wela wge❤😂

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      😁❤️

    • @magesh6899
      @magesh6899 หลายเดือนก่อน +1

      ඔව් මල්ලි මටත් හිතුනා වීඩියෝ බලද්දි... සමහර තැන්වල තනි වචනයෙන් උත්තර දෙනවා... එදා දවාලෙ රස්නිය ඉන්න බෑ.... වීඩියෝ කරනවා කියලා ගානක් නෑ ...ඔය සාමාන්‍ය විදිහට තමයි හිටියේ මල්ලි...😅😅

    • @navodyakalana
      @navodyakalana 28 วันที่ผ่านมา

      @@magesh6899
      Ayiyoo mn nikan kiwwe.
      Oya maga dige ta godak udaw karane...
      Ee hodatama athi..
      Maath korea inna nisa dannawa රටකට තනියම ආවහම තියෙන අමාරුව..
      ඒ අත්දැකීම ගන්න අපේ රටින් එහාට යන්නම ඕනෙ..

  • @user-zt6om4qr3e
    @user-zt6om4qr3e 11 วันที่ผ่านมา +1

    අයියා අව්රුදු තුනකට ගියේ ඇයි

    • @Magadige
      @Magadige  11 วันที่ผ่านมา

      සංචාරයට යන්නේ

  • @asikaruwan8365
    @asikaruwan8365 หลายเดือนก่อน +2

    maru ai India giye aka paratama aka kiwe nane

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +2

      එක සැරේ නෙවේ plan එකේ කොටසක්.. ජූලි පටන් ගන්නවනෙ අවුරුදු 10 සංචාරය

    • @asikaruwan8365
      @asikaruwan8365 หลายเดือนก่อน

      @@Magadige ehemada ela ela

  • @cdnaboy2001
    @cdnaboy2001 หลายเดือนก่อน +4

    තරහ වෙන්න එපා මෙහෙම කියනවට.ඔයාගෙ මූන බලනවට වඩා අපි එන්නෙ රටක අවට බලන්න.please videos කරද්දි අවට පෙන්වීමට වැඩි අවධානයක් දෙන්න.ඔයාව අපි දැකල තියනවනෙ.

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน +2

      මේ series එකම ඔහොම තමා. මොකද අනිත් මිනිස්සුන්ව වෙන රටක එක සැරේ පෙන්වන්න ටිකක් අවුල් ගතියක් තියනව . මොකද මම කැලෑවල vlogs සෑහෙන්න කලාට නගර වල එතරම් කරල නෑ

    • @aravindadesilva3446
      @aravindadesilva3446 29 วันที่ผ่านมา

      හැමෝම පටන් ගන්නෙ බ්ංන්දුවෙන් බ්‍රෝ...ගේමක් ගහන කොල්ලෙක්ට ගරහන්න එපා..උබේ ජීවිතේ මොනාද exciting තියෙන්නෙ..මගදිගේ අඩුමගනේ උත්සාහයක් හරි දෙනව...තව අවුරුදු පහකින් බලහන් මූ ඉන්න තැන..

    • @cdnaboy2001
      @cdnaboy2001 29 วันที่ผ่านมา

      @@aravindadesilva3446 ගරහන්න නෙවෙයි කිව්වේ.මම දැකපු අඩුපාඩුව විතරයි පෙන්නල දුන්නෙ.මෙච්චර පොඩි දේකුත් මහලොකුවට ගන්න දෙයක් නෑ.පෙන්නපු වැරැද්ද හදාගෙන ඉදිරියට යන්න.එච්චරයි.

  • @Speedddd-i8r
    @Speedddd-i8r 14 วันที่ผ่านมา +1

    චෙන්නායි වල ඉන්න පුලුවන් තමිල්නාඩු වල තනිකර ඉන්නෙ ltte එකට හිතවාදී අය තමිල්නාඩු මිනිස්සුන්ට වඩා චෙන්නායි මිනිස්සු නියමයි

    • @Magadige
      @Magadige  14 วันที่ผ่านมา

      චෙන්නායි කියන්නෙ තමිල්නාඩු අගනුවර.. ඉන්න ලෝකු ලොකු සේරම මෙහෙ තමා ඉන්නෙ.. එහෙම එකක් නැ.. ඇති 1% වත් නෑ.. නිකං බොරු බයවල්

    • @Speedddd-i8r
      @Speedddd-i8r 14 วันที่ผ่านมา

      @@Magadige ඉතින් එක තමයි චෙන්නායි වල මිනිස්සු හොදට හැදිලා පිරිසිදුව ඉන්නෙ ඔය ජාතිවාදී අදහස් එ අය ලග නැ චෙන්නායි වලින් පොඩ්ඩක් එලියට ගිහින් බලන්න සින්හල හාමුදුරුවෝ කෙනෙක් සන්චාරයකට ආපුවම ගහලා තිබ්බා එ විඩියො පවා youtube එකෙ තිබ්බා සින්හල කිව්වොත් ඉවරයි ඉතින්

  • @minulaashan9362
    @minulaashan9362 25 วันที่ผ่านมา +2

    Thalapathy vijayge gedara pennanko

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤔🤗