අද ඉදන් හැමදාම හනිමූන් තමා මල්ලී...රටම කතාකරන රන්ජන්ගේ Wedding එකේ තිත්ත ඇත්ත | Talk with heshitha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 511

  • @gaminidharmathilake7537
    @gaminidharmathilake7537 4 หลายเดือนก่อน +2

    රන්ජන් මල්ලි ට සුබම සුභ මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒවගේම මල්ලි මම කවදාවත් හිතුවේ නෑ ඔබ විවාහ වෙයි කියල.කොහොම හරි ඒක වුණා කියමුකො.මම අහල තියෙන විදියට කෙනෙකුගෙ දොවන උපත විවාහය කියල තියෙනවා.ජීවිතයෙ අවසන් දක්වාම ජීවිතය බැලන්ස් කරගෙන යන්න ශක්තිය දක්වා ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.තව දෙයක් රන්ජො දැන් කරන හැම දෙයක්ම සහකාරිය සමග කතාකරගෙන හරි තීරණ ගන්න.නහයට නාස්ලනුවක් දාගත්ත වගේ තමයි.විවාහය කියන්නෙ.හරි කමක්නෑ මාළිගාවට උදව් කරමු නේද.ඔබ වැනි කට ඇති පුතෙක් හා ඔබේ සහකරිය වගේ රුව ඇති දරුවෙක් රටට දායාද කරන්නට වාසනාව ලැබේවා.තෙරුවන් සරණයි.

  • @Kumari-v6v
    @Kumari-v6v 4 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ලස්සනයි ඔවු තනිකඩ ජිවිතේ හරිම ලස්සනයි තේරැවන් සරණයි සේර්❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @padmagallage1237
    @padmagallage1237 5 หลายเดือนก่อน +16

    රන්ජන් ඔයත් වෙඩින් එකක් ගන්න අපි බලාගෙන ඉන්නවා ඒ සුභ දවස එනතුරු ❤❤

  • @bithumadeesha7182
    @bithumadeesha7182 5 หลายเดือนก่อน +9

    ඩොක්ටර් මෝති හරි අහිංසක නිහතමානී චරිතයක්

  • @Bigutvsuperwach
    @Bigutvsuperwach 5 หลายเดือนก่อน +10

    රන්ජන් කියන්නේ ඉවරයක් නැති ටෙලිනාට්‍යය ක් තමයි

  • @WeerasingheWijekoon
    @WeerasingheWijekoon 5 หลายเดือนก่อน +9

    විහිලුවට හරි ඇත්තට හරි සුබ කට යුත්තක්.. සුබ මoගලම්

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 5 หลายเดือนก่อน +168

    රංජන් කියන්නෙ කොහොමත් ආතල් ලෝකයක්නෙ පාර්ලිමන්ට් ජෝක් කරපු මිනිහට මේව මොනවද 😂❤❤

  • @BuddhikaMedawaththa
    @BuddhikaMedawaththa 5 หลายเดือนก่อน +121

    කොහොම වුණත් රන්ජා හිත හොඳ මනුස්සයෙක්.

    • @w.s6532
      @w.s6532 5 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @NimeshLakshitha-g8t
      @NimeshLakshitha-g8t 2 หลายเดือนก่อน

      ඔව් බ්ං❤❤❤❤❤❤❤❤❤

  • @ChannelZine
    @ChannelZine 5 หลายเดือนก่อน +23

    මීලග හිරු කොපි චැට් සහ සියත තරු පිරි රෑ වැඩසටහන් තුලින් බලාපොරොත්තු වන්න 🤝

  • @sandraperera6126
    @sandraperera6126 5 หลายเดือนก่อน +53

    ඇත්තේම අපි පුදුම උනා ජන්ජන් අයියා බදිනවා කිවාම 😅 සතුටුයි උනා හැබැයි 😂 හිටපු ගමන් එයා ආතල් වැඩ කරනවනෙ නියමයි ර්න්ජන් අයියා සුබ ගමන් 🙏❤️🥰

  • @thushithapradeep318
    @thushithapradeep318 4 หลายเดือนก่อน

    ඔක්කොමත් හරි.... වෙඩින් එක ගාහන බෑන්ඩ් එක මොකක්ද???😮❤ බේසා....❤

  • @SLDubbingLab
    @SLDubbingLab 5 หลายเดือนก่อน +9

    😂😂කලින් කමෙන්ට් දාන උන්ට හොඳ වැඩේ

  • @HNGArts
    @HNGArts 5 หลายเดือนก่อน +1

    Ranjan Mahattaya Badinawa Kiyaddi DukaHitune Mata Witarada..❤❤❤❤❤❤

  • @priyankashiromimohottiarac4220
    @priyankashiromimohottiarac4220 5 หลายเดือนก่อน +41

    මේක ඇත්ත නෙවෙයිනෙ. වට පිටාව දැක්කම ම හිතෙනවනේ

  • @pradepadamayanthi9592
    @pradepadamayanthi9592 4 หลายเดือนก่อน

    Niyamai ranja aiye.mamath balan hitiye kawadada oya badinne kiyala.suba mangalam

  • @arunaariyarathna5719
    @arunaariyarathna5719 5 หลายเดือนก่อน +32

    මේ වගේ දේ වයිරල් කරලා you tube කාරයෝ සල්ලි හම්බ කරනවා..මොකද රන්ජන් කියන්නේ ජනප්‍රිය චරිතයක්

  • @chamothgamage
    @chamothgamage 5 หลายเดือนก่อน +105

    අවසාන වෙනකන් බලාම් මොඩයො වගෙ කමෙන්ට් දන්න එපා ඇත්ත මනමාලයා මෙකෙ අදුනවල දෙනව

    • @PushpaDamayanthi-j5y
      @PushpaDamayanthi-j5y 5 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂

    • @geethamala7835
      @geethamala7835 5 หลายเดือนก่อน +1

      ●●●● MANAMALIWA ETHTHA MANAMALAYATA BARA DENNE RANJAN SIR ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻-●●●●

    • @sunworld1342
      @sunworld1342 5 หลายเดือนก่อน

      ඇත්ත මනමාලයාගේ අම්ම්ගේ අරක තමයි අදුන්වලා දෙන්න තියෙන්නේ ,

  • @upendrakumara7634
    @upendrakumara7634 5 หลายเดือนก่อน +14

    මේක මොකක් හරි වීඩීයෝ එකකට ගහපු එකක්ද දන්නෑ.කොහොම උනත් හිත් හොද මනුෂ්‍යයෙක්

    • @Wind-d4v
      @Wind-d4v 5 หลายเดือนก่อน

      අනෙ ඉතින් මොලෙ

  • @gamingwithkasun7266
    @gamingwithkasun7266 4 หลายเดือนก่อน

    රන්ජන් අයියාගේ මල්ලි කෝ.....😂😂😂
    Ammo eeka

  • @sulochanawijethunga6365
    @sulochanawijethunga6365 5 หลายเดือนก่อน +115

    විහිලුවට හරි තමන්ගෙ බිරිඳ වෙන කෙනාව තව කෙනෙක් එක්ක පෝරුවක ඉන්නව මුදු මාරු කරනවා වගේ දෙයක් කරනකම් බලනින්න පුලුවන් ද කියල මම තාමත් කල්පනා කරනවා.....

    • @prasangiama6739
      @prasangiama6739 5 หลายเดือนก่อน +2

      Wedding eka dawasema neda

    • @Nishaya722
      @Nishaya722 5 หลายเดือนก่อน +7

      Understading ලු 🤭 රන්ජන් ට දවසකට දෙන්නතත් බැරි නෑ. එක තරම් තේරුම් අරන් ඉන්නෙ දෙන්න

    • @Nodannadanuma
      @Nodannadanuma 5 หลายเดือนก่อน

      ​@@Nishaya722😹😹😹😹😹😹

    • @dilmiperera3329
      @dilmiperera3329 5 หลายเดือนก่อน +3

      ජනප්‍රිය වෙන්න views ගන්න ගෑණි උනත් දෙනව

    • @kapilawansathero211
      @kapilawansathero211 5 หลายเดือนก่อน +1

      👉 මේ වගෙ එවුන් බඳින රටේ වසරට දික්කසාද නඩු 20000යි කියන්නෙ හොඳටම මදි...! හොඳින් හිටියත් ලැබෙන දරුවො මොන වගෙ සත්තු වෙයිද? 🖕🤮🤮🤮

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 หลายเดือนก่อน

    ලස්සන වෙඩින් එකක්

  • @sriyanikh3964
    @sriyanikh3964 5 หลายเดือนก่อน +21

    මනමාලයට ඉවසීම උපරිමයෙන් තියෙන්න ඕන තමන්ගෙ මනමාලි වෙන කෙනෙක්ගෙ අතේ එල්ලිල ඉන්න වීඩියෝ අනික් අය දැකල ඒ දෙන්නට සුබ පතද්දි

    • @slvillageboy8622
      @slvillageboy8622 5 หลายเดือนก่อน

      එහෙම තරහ යන උන් ඇති බහුතරයක් ඒ හැමෝටම තියෙන්නේ මානසික රෝගයක්, මනමලයටවත් නැති අමාරුවක් හිත යටින් මතුවෙලා කමෙන්ට් කරන්නේ ,,

  • @gearldauwardt646
    @gearldauwardt646 5 หลายเดือนก่อน +2

    It's really good thanks to all of u

  • @dilshannimesha5900
    @dilshannimesha5900 5 หลายเดือนก่อน +81

    රංජන් බදිනකන් බලන් හිටපු මම 😂😅

    • @dilhanirownie6924
      @dilhanirownie6924 5 หลายเดือนก่อน +1

      කවදාවත් කියන්නෙ නැති මම හුට රන්ජන් බැන්ඩ කිවාම හොල්මන් උනා අප්පා

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 5 หลายเดือนก่อน

    Ranjan.kiyanne.hamoma.adaraya.karana.cheritayak.nihatamanani.hadavata❤❤❤❤❤❤🎉🎉

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 5 หลายเดือนก่อน +3

    සුපිරි රඟපෑමක් එකත්

  • @rajithapadmani2631
    @rajithapadmani2631 5 หลายเดือนก่อน +39

    අනේ පුතා හරිම සතුටුයි රන්ජන් මල්ලි විවහ වුනා කිවාම බයේ බැහැ ජෝකර් වැඩ නිසා මම ඵක සිතින් පතනවා දෙපලට සුභ මංගලමි ජේසු පිහිටයි බුදු සරණයි

    • @sahasmiA
      @sahasmiA 5 หลายเดือนก่อน +5

      me wena wedding ekak...Ranjan guest knk withrai

    • @pelendapelenda1467
      @pelendapelenda1467 5 หลายเดือนก่อน

      Ane moda nathuva ivara venakam balanna

    • @samanthagamlakshamalawanag7325
      @samanthagamlakshamalawanag7325 5 หลายเดือนก่อน

      හූ,,,,, හූ,,,,,,😂

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 5 หลายเดือนก่อน +87

    මේක වෙන්න බැරි දෙයක් එයාට ගොඩක් පිරිවර ඉන්නව මෙතන සෙනග නෑ

  • @nipunsithara3407
    @nipunsithara3407 5 หลายเดือนก่อน +7

    Pasindu Gayashan Photography ❤ Pasindu Gayashan, Ranthika Disanayake, Madawa Sangeeth Hettiarachchi, Oshada Vidushan❤ proud & love our team 😘😘 mechchara viral Yana wadak kara

  • @JanithaPeiris-yu8ls
    @JanithaPeiris-yu8ls 5 หลายเดือนก่อน +11

    Best wishes happy wedding ❤❤💐good luck

  • @Priyangidavidson
    @Priyangidavidson 5 หลายเดือนก่อน +41

    ඩොක්ටර් කෙනෙක් බැන්ඳ කිව්වම ඩොක්ටර් කෙනෙක් වුනේ කොහොමද මෙච්චර මෝඩ කමක් කරගත්තම කියලා හිතුනා

    • @4_Chun
      @4_Chun 5 หลายเดือนก่อน +2

      කෑම රස ඇති

    • @SLDubbingLab
      @SLDubbingLab 5 หลายเดือนก่อน

      😂ඩොක්ටර් නවරියන් බලලා නැද්ද හව් සෑඩ්

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 5 หลายเดือนก่อน +19

    බනිසක් කන්න බේකරියම සල්ලිවලට ගන්න මෝඩ වැඩ රන්ජන් කරන්නෑ කියල මං හිතනවා..😂 මේකත් අර වස්ති වගේ මං හිතන්නෙ

  • @DilhariDisna
    @DilhariDisna 5 หลายเดือนก่อน +66

    මට නම් පේන්නෙ මේක සිංදුවකට නැත්නම් ෆිල්ම් එකක කෑල්ලක්

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d 4 หลายเดือนก่อน

    Atthatama marry karad❤😂😂

  • @dohaqatar9055
    @dohaqatar9055 5 หลายเดือนก่อน +9

    ඔයාලට බැ ගොඩක් දරට ජනතාව අන්දවන්න ටික දෙනෙක් අහුවෙනවා මම නම් ඕක දැකපු ගමන් හිතුව ෆොටෝ ෂුට් ඵකක් කියලා මොකද රංජා වටේ යනවා මිස.ස්ථිර විවාහයක් නැත රංජා අපි ඔයාට පට්ටා ආදරෙයි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි

  • @DammikaNisansala
    @DammikaNisansala 5 หลายเดือนก่อน +4

    Man hithuwe ranjan sirge wedding ekak kiyala.baladdi ashen sirgene ❤😊

    • @Nishaya722
      @Nishaya722 5 หลายเดือนก่อน

      Sir 😂😂😂😂😂අනේ උඹලගේ sir ලා

  • @ssssssssssss8481
    @ssssssssssss8481 5 หลายเดือนก่อน

    මලා.. මම විෂ්වාස කරපු තරමක් එක අතකට හොද නෝනල එල්ල ගතාහම හරි වදේ කසාද බැදල අයේ ගැනිගේ බෙල්ල මිරිකල ..අවුරුදු 4 හිරේ ගියොත් .අනේ ඔයා බදින්න එපා මෙන්න වැන්ද ගැනිගෙන් ගන්න පුලුවන් ඕන දෙයක් එලියෙ ගැනුන්ගෙන් ලැබෙන්නේ ...අපි ඔක්කොම යාලුවෝ මල්ලී😂😂😂😂

  • @Mihiranga_Creations
    @Mihiranga_Creations 5 หลายเดือนก่อน

    Ashen U Jayasekara එයා තමයි අමන්දා අක්කව කසාද බැන්දෙ ඇත්තටම 🌝 රන්ජන් ගෙන්නල අපෙන් උන් ආතල් එකක් ගන්නව 😂 තව ටික දවසකින් ඇත්ත ශූට් එක එලියට දානව ටිකක් ඉන්නකො 😂.... රන්ජන් බදින්නෑ කිවුවොත් බදින්නෙම නෑ..♥️

  • @LalithaPathmani-h8q
    @LalithaPathmani-h8q 5 หลายเดือนก่อน +1

    කොහොමත් රංජ බේකර් තනන්නැ කඩෙන්කත නියම පොරක්❤❤❤❤

  • @sunethrasune927
    @sunethrasune927 4 หลายเดือนก่อน

    Ane niyami bedanm

  • @LifewithLithu
    @LifewithLithu 4 หลายเดือนก่อน

    Oyath marry karanna Ranjan aiye ,oya hoda kenek

  • @MahindapKumara-hu8pv
    @MahindapKumara-hu8pv 5 หลายเดือนก่อน

    Yako man hithuwet aththatama ranjan banda kiyala.👍👍

  • @pusphakanthi2661
    @pusphakanthi2661 5 หลายเดือนก่อน

    Ranjan ayiye oya hoda kenek ❤❤❤❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤Ranjan sir bendanma shoook mn 1nma sathuto wenwa muddatha maru kara E tha me mokada unee yakadoo wen kollekge manaliya nee ekanma hithaganna beri patta Athal ekka apata dunnee Ranjan sir ohhh my God Eal...Eal...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍🚗🚗🚗🚗🚗🚗🚗

  • @lalithsirisena8041
    @lalithsirisena8041 5 หลายเดือนก่อน +1

    😎🌹❤️👄🇱🇰🍾🥂 රන්ජා good luck

  • @FaleelFarzan
    @FaleelFarzan 4 หลายเดือนก่อน

    Ayyo ape sancruthiya pal vela lassana kllo baduvela hema ekavana huge karanava Mona ponna vedakda apita une ranjaa suba magul oravaesamen

  • @saravansilva121
    @saravansilva121 5 หลายเดือนก่อน

    Hanymoon yanda athi nada😮😮😮😮😮

  • @sugandikasamadini4445
    @sugandikasamadini4445 5 หลายเดือนก่อน +3

    ජේසු පිහිටයි කොහොමද රංජන් අංකල්ප ඔයා නම් නියම වැඩක් තමයි කරලා තියෙන්නේ ඉතින් අපි හැමදාමත් අගය කරන්න ඕනා මේ වගේ වෙඩින් එකක් ගන්න බැරි කෙනෙකුට උදව්වක් කරන එක මේක හැමෝටම බෑ පුළුවන් හිත හොඳ කරුණාවන්ත මනුස්සයෙකුට පමණයි ඒ අතරින් ඔබ දෙපළ හරි රන්ජන් අංකල්ගේ අතින්ම මේ දේ රංජන් අංකල්ට දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනා රන්ජන් රාමනායකට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හැමදාමත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 5 หลายเดือนก่อน +1

    congrats RANJA finally sathuthin enna hodhai...........................

  • @dissanayakanalini5892
    @dissanayakanalini5892 5 หลายเดือนก่อน

    Minissunt! Pissu hadila wage. Me wage ewa wihilu walata gannawada?

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 5 หลายเดือนก่อน +58

    පියුමිල සුජිවල වගෙ පට්ට පදරැ ගනිකාවන්ට ගුන වයන උන් ඉන්න රටක රංජා බැන්දා කියල මේව බලල සුබ පතන එක පුදුම නෑ මචංල😂

    • @tharushameedum5411
      @tharushameedum5411 5 หลายเดือนก่อน +4

      සිරා බන් 😂 දවසේ කතාව 👌

    • @ChannelZine
      @ChannelZine 5 หลายเดือนก่อน +2

      ඇත්ත 😂😂

  • @venushanbanuka3563
    @venushanbanuka3563 4 หลายเดือนก่อน

    අපේ ගැම්ම කෝමද බොඩිගාඩ්ලා විදිහට

  • @kasungayanthasir
    @kasungayanthasir 5 หลายเดือนก่อน

    මේක කන්තලේ වෙඩින් එකක්, අශේන්ගේ, ඒකට රන්ජන් අයියා එනවා. TH-cam සෙට් එක ඒකෙන් ගේමක් ගහනවා 😂😂😂

  • @OshemReshon
    @OshemReshon 5 หลายเดือนก่อน +1

    Meka aththak da

  • @JayasiriJayathunga
    @JayasiriJayathunga 4 หลายเดือนก่อน

    හැමදාම හනිමොං මල්ලි

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 5 หลายเดือนก่อน

    What is the film

  • @JayanthiSiriwardane
    @JayanthiSiriwardane 5 หลายเดือนก่อน

    ජය මංගලම්❤

  • @ZareenaJones
    @ZareenaJones 5 หลายเดือนก่อน

    Redde understand ubath deepan ube genith😮ok

  • @malinandani3412
    @malinandani3412 5 หลายเดือนก่อน

    මේ වෙන කෙනෙක් ගේ wedding එක ක රංජන් ඉන්නේ ...ඒක තේරුම් ගන්න බැරුව කට්ටිය දාන දේවල් 😂😂😂😂😂😂

  • @ChandanaKumarasinghe-z2r
    @ChandanaKumarasinghe-z2r 5 หลายเดือนก่อน

    ඇත්තම..අපි..හිතුවෙත්..රන්ජන්..රාමනයක.බැන්ද.කියලා.අනෙ..එයා.බැන්දනම්..කොච්චර.හොදයිද

  • @ssupunissupuni0is323
    @ssupunissupuni0is323 5 หลายเดือนก่อน +312

    මේ වෙදින් එකේ ඇත්ත මොකක්ද මොංගල් වෙලා ඉන්නේ

    • @sty464
      @sty464 5 หลายเดือนก่อน +20

      😮😮😮😅😂වෙදින් ???

    • @milindasenaratna1334
      @milindasenaratna1334 5 หลายเดือนก่อน +5

      😂😂😂😂

    • @p.k.g.sewwandisewwandi1352
      @p.k.g.sewwandisewwandi1352 5 หลายเดือนก่อน +14

      බොරැවට අනේ මෙි මෙි කෙල්ලගෙ වෙඩින් එක කොල්ලා ඉන්නව එතම😂😂😂

    • @chamidakumar5910
      @chamidakumar5910 5 หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @n.perera6373
      @n.perera6373 5 หลายเดือนก่อน +1

      😂

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui 5 หลายเดือนก่อน +3

    මූත් ගවයා නේද පුතා.😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 5 หลายเดือนก่อน +1

    දෙන්නටම ජය වේවා

  • @sunilfernando9928
    @sunilfernando9928 5 หลายเดือนก่อน +2

    තමන්ගෙ ගෑනිව සල්ලාලයන්ට දෙන එවුනුත් ඉන්නවා

  • @kelumkumara9900
    @kelumkumara9900 5 หลายเดือนก่อน

    Bak said aka gana ..😊😊😊😊

  • @JanakaWaliwita
    @JanakaWaliwita 5 หลายเดือนก่อน +1

    Mama godak adaree karana charitha dekak Ranjan & Heshitha ❤ adareii

  • @sunethrasune927
    @sunethrasune927 4 หลายเดือนก่อน

    Ane ban kiahallko oka aththda kiyala

  • @kusumjayasinghe1742
    @kusumjayasinghe1742 5 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි පුතේ ❤ කාලෙකින් ඔයාගේ විඩියෝ එකක් දැක්කේ

  • @wwmedia4077
    @wwmedia4077 4 หลายเดือนก่อน

    Ado ranj man Mulin sathutu una pase wede aul geya😢😢😢😢

  • @MenuliRuwanga
    @MenuliRuwanga 5 หลายเดือนก่อน

    මොකක්ද මේ වෙන්නේ 😃😃 මේකේ ඇත්ත බොරුව මොකක්ද අප්පා

  • @naleefazulfi3705
    @naleefazulfi3705 4 หลายเดือนก่อน

    It s raeily wedding good

  • @inokaUdayangani-s9y
    @inokaUdayangani-s9y 5 หลายเดือนก่อน

    Manali kollek wage😊

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 5 หลายเดือนก่อน

    math mongal wela enne aththakda kiyala

  • @D.k.Wijerathna
    @D.k.Wijerathna 5 หลายเดือนก่อน

    රංජන්ගේ අලුත් ෆිල්ම් එකක්ද?

  • @somaSoma-o1u
    @somaSoma-o1u 5 หลายเดือนก่อน

    ඔය. ඇ ත් ත ක්ද නිකම්. රන් ගනයක්ද. එක. කාලයක්. දැක්ක. බැන්ද. කියලා ඒ. කෙසේ. වෙ ත ත්. අපේ. ආදර. රන්ජන්. සර්. ත. සුභ. මංගල්‍ය ක්‌. වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏💕💕

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 5 หลายเดือนก่อน +3

    Wasthi next song ekaa 😂😂😂😂

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 5 หลายเดือนก่อน +6

    දෙන්නටම ජයවේවා❤❤

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 5 หลายเดือนก่อน +44

    මේක ලොකු විහිළුවක්

  • @ireshamalinda8527
    @ireshamalinda8527 5 หลายเดือนก่อน +1

    යකෝ කීවා නේද මේ අශේන්ගෙයි අමන්දාගෙයි wedding එක කියලා. 😊

  • @سوماسرلنكا
    @سوماسرلنكا 5 หลายเดือนก่อน +5

    Manala yuwalata subapatum apith hituwema ranjan aiyage wedin aka kiyalamai ❤❤❤❤❤❤❤❤❤

  • @nandanidisa1031
    @nandanidisa1031 5 หลายเดือนก่อน

    නාකි මල්ලි🤣🤣🤣🤣🤣🤣🤣

  • @KasunJaya-v8e
    @KasunJaya-v8e 5 หลายเดือนก่อน

    Aluth film aka

  • @Raifasfathi
    @Raifasfathi 5 หลายเดือนก่อน

    වස්ති වගේ vedio ekk.. volga බැන්දා කියලා මතකනේ 😅

  • @sadunihimansha9193
    @sadunihimansha9193 5 หลายเดือนก่อน

    අම්මෝ 😂😂😂😂😂

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 5 หลายเดือนก่อน

    5:02 5:04 😅

  • @SABDHULRASAK
    @SABDHULRASAK 4 หลายเดือนก่อน

    KEWENE KASADADA MEHE ???😁

  • @nelkagamage5801
    @nelkagamage5801 5 หลายเดือนก่อน +1

    මේක ෆිල්ම් එකක්ද

  • @vlogs1808
    @vlogs1808 5 หลายเดือนก่อน

    රංජො උබට පිස්සුද යකෝ බදින්න එපා😅😅😅😅

  • @renukapriyadarshani-rs5xm
    @renukapriyadarshani-rs5xm 5 หลายเดือนก่อน

    මේක ෆිල්ම් එකක් අනේ

  • @omanbahla561
    @omanbahla561 5 หลายเดือนก่อน

    ජයවේවා

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 5 หลายเดือนก่อน

    අක්කට පව්. බැක්සයිඩ් 😂😂😂

  • @kumari969
    @kumari969 5 หลายเดือนก่อน +1

    Ranja dunna hoda rwatiimak

  • @amilamunasinghe7877
    @amilamunasinghe7877 5 หลายเดือนก่อน

    Paw kella ranja😂hoda porak thamai😂😂😂😂

  • @NishanAvishka-n3y
    @NishanAvishka-n3y 5 หลายเดือนก่อน

    අනේ මගෙ ඔලුව මොංගල් වෙලා තියෙන්නේ අනේ මේක ඇත්තද බොරුද හරියටම.😮

  • @MashaMish-g3k
    @MashaMish-g3k 5 หลายเดือนก่อน

    Jaya weva🎉🎉🎉🎉❤❤❤

  • @DewminiAhinsa-c6o
    @DewminiAhinsa-c6o 5 หลายเดือนก่อน +2

    Background eka balannako poruwe😂😂😂
    Yako ranjan raamanayaka 😂 thawa tika dawasakin oken gaththa athal theuma ei video ehekin ara wasthilage wage

  • @jayanthakumara9132
    @jayanthakumara9132 5 หลายเดือนก่อน +2

    කසාද බැන්දේ දවස් කීයකටද .......?

  • @sugathsugath9409
    @sugathsugath9409 5 หลายเดือนก่อน

    Ranjan mona kariyekda ooi

  • @andiraj6096
    @andiraj6096 5 หลายเดือนก่อน +1

    Congratulations god bless you both of you 🎉

  • @AbineshAbi-eh5rn
    @AbineshAbi-eh5rn 5 หลายเดือนก่อน

    රටටම කතා කරන්නේ නැහැ නෙමෙයි ඔයාල කතා කරන්නේ 😂😂