රාකී ? බිව්වම වෙරි වෙන ඉංදියානු කැඳ ! රසත් අමුතුයි 😍 | තමිල්නාඩු සංචාරය | Indian foods | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
    edit එක.. chathura de silva මල්ලිගෙන්
    #magadige #india #tamilnadu

ความคิดเห็น • 237

  • @Magadige
    @Magadige  2 หลายเดือนก่อน +51

    ආයුබෝවන් ... මේ වීඩියෝ series එකේම තියනව පොඩි අවුලක්. මූන පෙන්නනව වැඩී. ඇත්තටම මූන පෙන්නනවා නෙවේ. මුලින්ම නිසාත් තමිල්නාඩු නිසාත් වටේ මිනිස්සු ඉද්දි ඒ අය පැත්තට camera ව අල්ලද්දි පොඩි අවුලක් ආවා. අනික මිනිස්සු ත් ටිකක අමුතුවට බලනවා වගේ හිතෙනව. ඒකයි.. මීලඟ series එකේ ඒක වෙනස් වෙයි..🎉

    • @dentistsdiary2950
      @dentistsdiary2950 2 หลายเดือนก่อน +1

      එහෙම අව්ලක් නෑ මචන්.අපි බලනවා.

    • @chamithsamarasakara6970
      @chamithsamarasakara6970 2 หลายเดือนก่อน +3

      Ow eka atta😮

    • @chalanamayura389
      @chalanamayura389 2 หลายเดือนก่อน

      Ehem aulk na ohoma හොඳයි ❤❤❤❤

    • @user-cw1bw8uo8s
      @user-cw1bw8uo8s 2 หลายเดือนก่อน +1

      Muna wediyen pennana nisa revulai kondei Kotata kapala lassanata inna .
      Ethakota vedio eka balanna asa hitenawa.
      All the best
      From Japan
      India wa balanna asai.

    • @GayanKuamra
      @GayanKuamra 2 หลายเดือนก่อน

      Ltteද

  • @chanodkanishka
    @chanodkanishka 2 หลายเดือนก่อน +8

    ඉන්දියාවෙ පොදු ප්‍රවාහනය ගැන වීඩියෝ එකක් දාන්නකෝ. දන්න තරමට ඉන්දියාවේ පොදු ප්‍රවාහනය දැං සෑහෙන්න දියුණුයි. ලංකාවටත් වඩා ගොඩක් දියුණුයි. ලංකාවේ නැති , මෙට්‍රො එකක් එහෙමත් තියනවා නේද. පුලුවන් නං එහෙ බස්, ට්‍රෙන්, මෙට්‍රො ගැන එහෙමත් දාන්න. එතකොට වත් ලංකාවේ මිනිස්සුන්ට තෙරෙයි ඉන්දියාව කොච්චර දියුණු ද කියලා සහ දේශපාලුවන් ලංකාවට කරලා තියෙන විනාශය

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @jpSL
    @jpSL 2 หลายเดือนก่อน +3

    බ්‍රදර් ළඟදී ඔයාගේ චැනල් එක සෙට් වුණේ,වීඩියෝ ටිකක් බැලුවා,ඔයා මාර ලස්සන වැඩක් බස් එක හදන විදිහ ඒක මරු,අකුණකුත් වැදිලා…ඔයාගේ අරමුණු සාර්ථක වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා.👍 ජය වේවා!

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @user-qy4ml4jy1f
    @user-qy4ml4jy1f 2 หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ එක එනනකම් බලන් හිටියා. Sri lanka. Sasikarn. ❤️❤️❤️🙏

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @mamakamthi7735
    @mamakamthi7735 2 หลายเดือนก่อน +12

    මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @DineshDili-CookingArt
    @DineshDili-CookingArt 2 หลายเดือนก่อน +3

    ඉන්දියාවේ travel කරන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියනවද ,
    වීසා එකක් ගන්න විදිය
    සාමාන්‍යයෙන් ටිකට් වලට යන වියදම් වගේ දේවල්
    Vlog එක සුපිරි අයියා මං බලන් ඉන්නෙ ඔයාගෙ ඊලග වීඩියෝ එනකම්. පරිස්සමෙන් යන තැන්වල යන්න ❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +2

      මල්ලි Q & A එකක් දාන්න ඉන්නේ ඉස්සරහට .... ඒකෙදි කියන්නම්..

    • @malshikaperis9992
      @malshikaperis9992 2 หลายเดือนก่อน

      ​@@Magadigeඅනිවාර්යෙන් සියලු විස්තර කියන්න ජයවේවා පරිස්සමින් ❤️❤️❤️

    • @DineshDili-CookingArt
      @DineshDili-CookingArt 2 หลายเดือนก่อน

      ​@@Magadigeඒක හොදයි අයියෙ 👍❤️

  • @apexlover8691
    @apexlover8691 2 หลายเดือนก่อน

    අය්යේ නියමයි,ඔයාට දකින දේ බලන අයටත් පේන්න දෙන්න බලන්න ,ඔයාගේ voice එකත් එක්ක,අලුත් එකක් දානකල් බලන් ඉන්නේ❤❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      Pinned comment එක බලන්න මල්ලි

  • @rasinduamashan454
    @rasinduamashan454 2 หลายเดือนก่อน +2

    සුපිරි සුපිරි ❤ ජයවේවා 🌺බුදුසරණයි ❤ වීඩියෝ ටික එනකල් බලාගෙන ඉන්නේ❤🤗🤗

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ❤️🤗

  • @sanpromax1000
    @sanpromax1000 2 หลายเดือนก่อน +1

    27:52 🤣😁

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      😁

  • @paranormalcreation1084
    @paranormalcreation1084 2 หลายเดือนก่อน +3

    superi video eka aiya..maru..

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @danaraja9062
    @danaraja9062 2 หลายเดือนก่อน +1

    දකින හැම දෙයක්ම බොන්න යන්න එපා බඩ යයි, අසනීප වෙයි

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @KavishaPasindu
    @KavishaPasindu 2 หลายเดือนก่อน

    Ayye puluwn nm edit krddi map ekak add krla inn location eka pennann.ethkot apit hoda idea ekak gnn puluwn..anyway keep it up bro🌹

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @Social-Blade_lk
    @Social-Blade_lk 2 หลายเดือนก่อน +1

    👍😊

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @erandaranaweera8558
    @erandaranaweera8558 2 หลายเดือนก่อน +2

    Very nice bro❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @asankamadhushan-dc3lb
    @asankamadhushan-dc3lb 2 หลายเดือนก่อน +1

    ❤ela sudda

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @chamaraperera1357
    @chamaraperera1357 2 หลายเดือนก่อน

    Ibbage oluwa dakkama mokdda mathak උනේ 😂😂😂😂😂😂.
    ලස්සනයි අදත් wenada වගේම .❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      😁❤️

  • @asankasameera9398
    @asankasameera9398 2 หลายเดือนก่อน +1

    කුනු නම් සෑහෙන්න තියෙනවා නේද අපරාදයක්.. ජය වේවා ❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ඒකනෙ

  • @WAGURE
    @WAGURE 2 หลายเดือนก่อน +1

    Niyamai ❤❤❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @jagathbhashitha
    @jagathbhashitha 2 หลายเดือนก่อน

    සුපිරි අත්දැකීමක් ❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 2 หลายเดือนก่อน +1

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @GayanDigala
    @GayanDigala 2 หลายเดือนก่อน +1

    පුලුවන් නම් ඉන්දියාවේ දුම්රිය ගමනක අත්දැකීමක් එකතු කරන්න ..

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      තියනව ... ඉස්සරහට දාන්නම්

  • @sankasajith8937
    @sankasajith8937 2 หลายเดือนก่อน

    Super 🤜🤛

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @kpop3616
    @kpop3616 2 หลายเดือนก่อน

    Meka parakku ai kiyala baluwe🤩

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @sn9966
    @sn9966 2 หลายเดือนก่อน +1

    ඉන්දියාවේ චොක්ලට් වල ගණන් අඩු මාකට් එකකට ගිහින් මහේෂ් අයියගෙන් අහගෙන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද?

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @dasunmanohara9888
    @dasunmanohara9888 2 หลายเดือนก่อน +1

    Red street එකටත් යමූ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ඒක කොහෙද තියෙන්නේ 😁

  • @lalithperera1197
    @lalithperera1197 2 หลายเดือนก่อน

    මරු මරු 🎉

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @MiyuruRathnayake
    @MiyuruRathnayake 2 หลายเดือนก่อน

    කන කෑම ගැනත් food review එකක් කරන්නකෝ ඔහොම්මම

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @SahanRashmika2001
    @SahanRashmika2001 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @maheshmadushanka
    @maheshmadushanka 2 หลายเดือนก่อน

    එල

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @MrJazith
    @MrJazith 2 หลายเดือนก่อน +2

    Aiye video kraddi puluwan tharam camera eka hellena eka adu kragana balanna. Oke settings wal hypersmooth kiyala athi eka on kranna.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      On ඒත් ඒකෙ පොඩි අවුලක් තියනව .

    • @MrJazith
      @MrJazith 2 หลายเดือนก่อน

      @@Magadige eka thama aiye gopro 9 wage idala nam tkak stable

    • @ajithdharmaratne4592
      @ajithdharmaratne4592 2 หลายเดือนก่อน

      @@MrJazith Mr. Jazith please mata kiynnako gopro 10 wage ekak keeyak witbara wenawada kiyala Thanks

    • @MrJazith
      @MrJazith 2 หลายเดือนก่อน

      @@ajithdharmaratne4592 65-75 athare ganna puluwan.

    • @MrJazith
      @MrJazith 2 หลายเดือนก่อน

      @@ajithdharmaratne4592 65-75 athare ganna puluwan

  • @noelpatrick2349
    @noelpatrick2349 2 หลายเดือนก่อน +9

    මූන පෙන්නන එක අඩු කරලා වට පිටාව ටිකක් වැඩියෙන් පෙන්නුවානම් නේද හොද 😊

    • @WAGURE
      @WAGURE 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @user-so6lg6yp9w
      @user-so6lg6yp9w 2 หลายเดือนก่อน +1

      මමත් කිව්වා ඒක මුණ කොයිවෙලාවෙ බාalaganna බැරිද

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      🤗❤️

    • @NughatyBUSKINGDOM
      @NughatyBUSKINGDOM 18 วันที่ผ่านมา

      ​@@user-so6lg6yp9w මම පොන්නයෙක් 🥲

  • @hansaraperera744
    @hansaraperera744 2 หลายเดือนก่อน +1

    🔥🔥🔥

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 หลายเดือนก่อน

    Niyamai ❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 2 หลายเดือนก่อน

    🔥❤️

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      🤗❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 หลายเดือนก่อน +2

    ☺😌😮

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i 2 หลายเดือนก่อน +1

    👍

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @thushantharinda
    @thushantharinda 2 หลายเดือนก่อน +1

    දිග මගේ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @lahiruariyarathne5664
    @lahiruariyarathne5664 2 หลายเดือนก่อน +1

    අයියාගේ video හොඳයි. Video එක දිග වැඩි කියලා හිතෙනවා. ඒ නිසා මම කොටස් වශයෙන් බලන්නේ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @nirosha5388
    @nirosha5388 หลายเดือนก่อน +1

    Kurakkan walin hadanne

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @supunmadushanka9240
    @supunmadushanka9240 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @kavindradasanayaka7495
    @kavindradasanayaka7495 หลายเดือนก่อน

    Room eke ac eken cool venne vela yanne ac eka place karala tiyana tana varadi ekai

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @dushangeethanjana2645
    @dushangeethanjana2645 2 หลายเดือนก่อน +2

    ඉන්දියන් කෑම වලට ඇලජික් හරි බ්ඩේ අමාරු වගෙ හැදිල නැද්ද

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      නෑනෙ

  • @rifanmansoor8167
    @rifanmansoor8167 2 หลายเดือนก่อน

    lassani videos hemadma video daanna bro

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @Pathum_udana
    @Pathum_udana 2 หลายเดือนก่อน +1

    ❤🥰

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 2 หลายเดือนก่อน

    Google map එකේ රිවීව් බලල බුකින්ග් යන එක තමා සාර්ථකම
    ගොඩක් අඩු මුදලට google map එකෙන් කන්ටැක්ට් කර ගෙන ගන්න පුළුවන් නේද

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      එහෙමත් පුළුවන් හැබැයි අමාරුයි

  • @user-mj1uh5ex4s
    @user-mj1uh5ex4s 2 หลายเดือนก่อน

    මන් first වීව්❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

    • @user-mj1uh5ex4s
      @user-mj1uh5ex4s 2 หลายเดือนก่อน

      ❤❤​@@Magadige

  • @doshanbhagya8530
    @doshanbhagya8530 2 หลายเดือนก่อน +1

    ඉන්දියාවෙ Tamilnadu වල විතරද travel කරන්නේ.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      නෑ... මුළු ඉංදියාවම cover කරනවා

  • @thilinakalhara.
    @thilinakalhara. 2 หลายเดือนก่อน +1

    මං වගේම සුරන්ග Karunanayakata ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @drdle1412
    @drdle1412 2 หลายเดือนก่อน

    Clz mnawada karanne kyannko ❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      Chemistry papers class / 6 - 11 Science

  • @pretrevprincecottling2372
    @pretrevprincecottling2372 หลายเดือนก่อน

    Apitath enna hithenawa bro

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @ChathulaChandika
    @ChathulaChandika 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @AsamkaBandara-ed3wm
    @AsamkaBandara-ed3wm 2 หลายเดือนก่อน +1

    නිකන් රොබින්සකෲසෝ වගේ😂

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤣❤️

    • @AsamkaBandara-ed3wm
      @AsamkaBandara-ed3wm 2 หลายเดือนก่อน +1

      ඉන්දියාව වීඩියෝ ඔක්කොම බැලුවා

  • @nalakabandara199
    @nalakabandara199 2 หลายเดือนก่อน

    Ragi kiyanne kurakkan

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤔❤️

  • @chamithsamarasakara6970
    @chamithsamarasakara6970 2 หลายเดือนก่อน +1

    කැමරාව ඔච්චර වෙගයෙන් කරකවන්න එපා😢 ඔලුව කැරකෙනවා 😊

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @dineshshanaka7380
    @dineshshanaka7380 2 หลายเดือนก่อน +2

    ලංකාවේ වගේම තමයි....

    • @WAGURE
      @WAGURE 2 หลายเดือนก่อน +2

      Lankawa kochchara hodaida oita wada

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ගොඩක් දුරට

  • @prasannavisvalinkam
    @prasannavisvalinkam 2 หลายเดือนก่อน

    Oya video aka move wenakota sounds wedi

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @Devinbeddage
    @Devinbeddage 2 หลายเดือนก่อน +1

    Machi nadda dn. Ai india giye.india wala digatama innwda

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      ඔව් අවුරුදු 3 කට යනවා tour එකක්

  • @Isuruish22
    @Isuruish22 2 หลายเดือนก่อน +1

    Marina beach yanne nedda

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      ගිය්‍රෙ නෑ... යන්න ඕනෙ

  • @TECH-tc2le
    @TECH-tc2le 2 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉන්න දෙමළ හා මුස්ලිම් මිනිස්සු කතා කරන දෙමල භාෂාවයි, ඉන්දියාවෙ තමිල් නාඩු මිනිස්සු කතා කරන දෙමල භාෂාවයි දෙකම එකයි ද, නැත්තම් වෙනස් කම් තියෙනවා ද?

    • @MrYaka-mc6lq
      @MrYaka-mc6lq 2 หลายเดือนก่อน +1

      වෙනස් උච්චාරණය එහෙම.
      ලංකාවේ දකුණය්, නුවරයි වගේ😅

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ඒක කියන්න මට දෙමළ බෑනෙ 😁

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 2 หลายเดือนก่อน

    Vlog එකේ පෙන්නන දේවල් පැහැදිලිව අපිට බලා ගන්න අමාරුයි broo
    පොඩි වෙලාවක් හරි ඒ දේ පැහැදිලිව බලාගන්න තියන්න
    අනික ඈතින් තියෙන දේ zoom කරල පෙන්වන්න

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️ gopro එකෙන් zoom කරන්න බෑනෙ

  • @dushanm.r9635
    @dushanm.r9635 วันที่ผ่านมา

    Kiyak yanawada india walata enna

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      කලින් සැරේ 2 ක් වගේ ගියා

  • @sumithnandana2684
    @sumithnandana2684 2 หลายเดือนก่อน +2

    මිනිස්සුත් එක්ක කතාකරන ewwath ගන්න vidio එකට වටපිටාවක් හොඳට පෙන්නන්න ❤

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      මීලඟ series එකේ එහෙම කරමු

  • @leadthushan3916
    @leadthushan3916 หลายเดือนก่อน

    ayye marchi eka wikunuwada?

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      තාම නෑනෙ

    • @leadthushan3916
      @leadthushan3916 หลายเดือนก่อน

      @@Magadige lankawata awama trip ekak yamuda

    • @leadthushan3916
      @leadthushan3916 หลายเดือนก่อน

      @@Magadige okkoma expecences mage gane

  • @rukmanniroshan1253
    @rukmanniroshan1253 2 หลายเดือนก่อน +1

    Turtles කියන්නෙ ඉබ්බො නෙමෙයි කැස්බෑවො අයියෙ ❤️

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ඔව් නේද 🤔❤️

    • @piyanthadrshapriys7017
      @piyanthadrshapriys7017 2 หลายเดือนก่อน

      Meke in e mara ugaththune😂

  • @AselaKumara-vk6kq
    @AselaKumara-vk6kq 2 หลายเดือนก่อน +1

    ගමිමානෙක.යන්නපුලුවන්ද

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ඉස්සරහට යමු එකෙන්ම

  • @asikaruwan8365
    @asikaruwan8365 2 หลายเดือนก่อน +1

    motorcycle ake parisamen

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna6232 2 หลายเดือนก่อน +1

    මුන සයිඩ් එකකින් දාපන් බන් අයියේ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤣

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 2 หลายเดือนก่อน +1

    ඔය ප්‍රදේශයේ බලන්නතියෙන සුවිසේශී ඉස්ථාන සහ වටපිටාව පිලිබදවිස්තර පෙන්වන්න.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      මීලඟ series එකේ ඉඳලා බලමූ

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 2 หลายเดือนก่อน +2

    ඉන්දියාවේ නම්කිලා දැකලා ඔහොම හිතෙනවනම් යුරෝප්රටකට ගියොත් එහෙම පදින්චිවෙයි😂

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      වෙන්න බැරි නෑ. අසහනෙන් ඉන්නේ 🤣🤣

    • @nimesh-official
      @nimesh-official 2 หลายเดือนก่อน +1

      @@Magadige Ammo Sir Oya 😂😂😂

  • @xavier2.030
    @xavier2.030 2 หลายเดือนก่อน

    Lankawe licence eken ohe wahana padinna plwn da?

    • @simpleart2252
      @simpleart2252 2 หลายเดือนก่อน

      internationl ek onna

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      බෑ international කරන්න ඕනෙ

  • @dhanachami2190
    @dhanachami2190 2 หลายเดือนก่อน +2

    රාකී වගේ නෙවෙි ටිකිලා කියලා ජාතියක් තියේ ඒවා නමි බොන්න හිතන්නවත් එපා හොදේ. විසේශයෙන් තනනියම ගිහින්.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      😁❤️

  • @yeh4boi
    @yeh4boi 2 หลายเดือนก่อน

    vlog eka patan gaddi dawasa ekk patan gamuda ??

    • @yeh4boi
      @yeh4boi 2 หลายเดือนก่อน

      kawdd kiyla intro eke

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ඉස්සරහට කරමූ... ඔය සෙට් එකම කරල ඉවරයි දැන්

    • @yeh4boi
      @yeh4boi 2 หลายเดือนก่อน

      @@Magadige dan lankaweda inne

  • @LucasUSA-51
    @LucasUSA-51 2 หลายเดือนก่อน +3

    කොළඔ මරදාන වාගේ ඔය පැත්ත.

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      සමහර පැති තියනව

  • @nimeshdilshan5616
    @nimeshdilshan5616 2 หลายเดือนก่อน +1

    Videos nam awl hebei 😢 Muna pennana eka adu karanam hari😢😢

    • @simpleart2252
      @simpleart2252 2 หลายเดือนก่อน

      Eya hada ganii eka

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      මේ series එකේම ඕක තියනව . මුල්ම වතාවනෙ එහෙ ගිහින් එක සැරේ ඒ අයව පෙන්නන්න අවුල් වගේ උආ

  • @Deshan_Widarshana
    @Deshan_Widarshana 2 หลายเดือนก่อน +1

    අයියා බැදලද ඉන්නෙ 😽

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      හිටියා දැන් නෑ 🤗

  • @lakmalmaduwantha
    @lakmalmaduwantha 2 หลายเดือนก่อน +1

    සුම් කරන්න බැරිද

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      Gopro බෑනෙ

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 หลายเดือนก่อน +1

    දවසට 100 Km යි.ඊට වඩා යනවනම් තමා අයකරන්නෙ.700 Km පහු උනාට පස්සෙ නෙමේ ප්‍රවේශමෙන්

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน +1

      නෑ මම දිගටම දවස් 7 තියාගත්තා

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 2 หลายเดือนก่อน

      I think you are in sri lanka right now?

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      @@sarathjayakodi2962 yes

  • @vihangasadaru1327
    @vihangasadaru1327 2 หลายเดือนก่อน +1

    Video hodai muna poddk penna Eka adu krnn brother

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @nature2941
    @nature2941 2 หลายเดือนก่อน +2

    මල අප්පිරියයි නෙ මල්ලී ...පාරවල්

    • @simpleart2252
      @simpleart2252 2 หลายเดือนก่อน

      Meheth ehem thamai samahara than

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      සමහර තැන් තියනව එහෙම

  • @sudamindika5037
    @sudamindika5037 2 หลายเดือนก่อน +1

    කෑම එක පෙන්නුවේ නෑනේ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤔❤️

  • @ravinduperera9930
    @ravinduperera9930 2 หลายเดือนก่อน +1

    ලොක්කා තරහා වෙන්න එපා..මූන නෙවෙයි මිනිස්සු බලන්න කැමති වටපිටාව

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      👍🤗

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 หลายเดือนก่อน +2

    අම්මට වෙනුවට අප්පට සිරි කියන්න සිරි සැපදේ

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      😁❤️

  • @sanjeewalaxman
    @sanjeewalaxman หลายเดือนก่อน

    පරිස්සමෙන් මචං.. ඔය කෑම නම් එච්චර ෂුවර් නෑ වගේ..

    • @Magadige
      @Magadige  หลายเดือนก่อน

      🤗❤️

  • @danaraja9062
    @danaraja9062 2 หลายเดือนก่อน

    ස්කුටියක් සල්ලි වලට මිලදී ගත්තා නම් ඉවරයි, එනකොට විකුණලා එන්න

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      දවස් 10 ට පාඩුයි

  • @deadman9991
    @deadman9991 2 หลายเดือนก่อน +1

    මූණ පෙන්නනවා වැඩී.. පොඩ්ඩක් අඩු කරන්න 😴

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @Sarathkumar-tl7dw
    @Sarathkumar-tl7dw 2 หลายเดือนก่อน

    රාකී නෙවෙයි රාගී (කුරක්කන්)

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤔❤️

  • @imeshaheshan899
    @imeshaheshan899 2 หลายเดือนก่อน

    හැමතිස්සෙම කැම් එක මූනට අල්ලන්න එපා සෙට් නැ ඒක

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 2 หลายเดือนก่อน

    මුගේ මූනමයි පෙන්නන්නේ මූ හිත්න්නේ මූන ලස්සනයි කියලා අමනුස්සයා😂😂😂😂

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      👍

  • @Rusiruofficial...22
    @Rusiruofficial...22 2 หลายเดือนก่อน

    වැඩෙ,හොදයි,වටපිටාව,පෙන්නන්න

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @kmrt3374
    @kmrt3374 2 หลายเดือนก่อน

    anee මුණ epa yako පරිසරය පෙන්නලා video eka කරනවා

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      👍

  • @sanjayapradeep3123
    @sanjayapradeep3123 2 หลายเดือนก่อน

    ඉන්දියාවේ යන්ඩ ඕන් නෑ බං මෙහෙ ඉදං පෙන්නහංකො උබේ මුන

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      👍

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 2 หลายเดือนก่อน

    ඉංදියාවේ ඉන්නවා කියනවා දක්ෂ් යන්තර මන්තර කරන කට්ටිය ඒ කට්ටිය ගැනත් වීඩියෝ එකක් ගේන්න

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤔❤️

  • @UdayaBuddika
    @UdayaBuddika 2 หลายเดือนก่อน +1

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @Sarathkumar-tl7dw
    @Sarathkumar-tl7dw 2 หลายเดือนก่อน

    👍

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @thilinakalhara.
    @thilinakalhara. 2 หลายเดือนก่อน +1

    මං වගේම සුරන්ග Karunanayakata ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @dassanagunawardhana912
      @dassanagunawardhana912 2 หลายเดือนก่อน

      පෙන්නපන් බලන්න

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-tb7wz9ed7r
    @user-tb7wz9ed7r 2 หลายเดือนก่อน

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @chathilyeran
    @chathilyeran 2 หลายเดือนก่อน

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @chanakaperera5365
    @chanakaperera5365 2 หลายเดือนก่อน

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️

  • @asankaamarasinghe7624
    @asankaamarasinghe7624 2 หลายเดือนก่อน

    • @Magadige
      @Magadige  2 หลายเดือนก่อน

      🤗❤️