තමිල්නාඩු සංචාරය 01 - Sim එකක් නැතිව UBER එක හොයාගන්න විඳපු දුකක්..| Indian tour | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2024
  • මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
    edit එක.. chathura de silva මල්ලිගෙන්
    #magadige

ความคิดเห็น • 244

  • @Magadige
    @Magadige  21 วันที่ผ่านมา +9

    පොඩි දෙයක් ...ඒක මේ series එකේ ඉස්සරහට එන වීඩියෝ වලත් ඔහොමම තියෙයි. ඒතමා වැඩියෙම් මගේ මූණ පෙන්නන එක. ඒකට හේතුව මුල්ම ගමන නිසා මිනිස්සු ඉන්න තැන්වල අනිත් පැත්තට කැමරාව හැරෙව්වෙ ටිකක් අඩුවෙන්. ඒකයි...
    මීලඟ series එකෙන් පස්සෙ අඩුවෙලා යයි.. ( ජූලි අවසානෙන් පස්සෙ එන series එක )

  • @Hemanthanet
    @Hemanthanet 21 วันที่ผ่านมา +7

    පට්ට බං ... සරලයි..ඒකයි ගොඩක් ලස්සන.. නැචුරල්...ආටෝප නැතුව සරලව කරගෙන යමු.. ජය වේවා..

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      🤗❤️

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 25 วันที่ผ่านมา +25

    අයියේ ලහිරු අයියගෙ ඉන්දියන් විඩියො ටික බැලුවානම් විස්තර ටිකක් දැන ගන්න පුලුවන්. අයියා අවුරුදු 3ක් ලංකාවට එන්නේ නැද්ද. Fb video දාන එක නවත්වන්න එපා හොදේ. බුදු සරණයි පරිස්සෙමෙන් වැඩ ටික කරගෙන ඉන්න

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา +8

      කෝල් කරල වද දීලම අහගත්තා විස්තර ටික 😁

    • @hemanthachandana6733
      @hemanthachandana6733 25 วันที่ผ่านมา +8

      ලහිරුවා ඉන්දියාවේ ගිහින් බෝට්ටුවක් ගෙනත් මේ දවස්වල පදින්න පුරුදු වෙනවා..ලඟදිම බෝට්ටුවෙන් යන්න පුළුවන්

  • @Sahas__
    @Sahas__ 16 วันที่ผ่านมา +3

    පට්ට සුපිරි අයියේ... වීඩියෝ එක මුල ඉදන්ම බැලුවා... නැචුරල් වීඩියෝ එකක්...

    • @Magadige
      @Magadige  16 วันที่ผ่านมา

      🤗❤️

  • @dineshshanaka7380
    @dineshshanaka7380 24 วันที่ผ่านมา +9

    අඩෝ මරුනේ... උඩ ඉදලා කියනවා 😂😂😂😂❤❤❤❤❤❤ ආදරෙයි බන්... පඩ ශෝ නැතුව වැඩේ කරනවා..නියමයි අයියා ❤❤❤

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา +1

      🤗❤️

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 22 วันที่ผ่านมา +3

    වීඩියෝ එක සුපිරි 👍 හරිම ආසයි නියම ගමනක් යාලුවා. 😍❤️

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤗❤️

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 21 วันที่ผ่านมา +5

    හොඳයි වීඩියෝ එක .....මූණ පෙන්වන ඒවා අඩු කරල අවට පෙන්වන්න උත්සාහ කරන්න ......එතකොට තවත් ලස්සනයි .......❤

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา +1

      ❤️❤️

  • @chinthakaprasadchinthakapr3351
    @chinthakaprasadchinthakapr3351 25 วันที่ผ่านมา +5

    සුබපැතුම් 🎉
    ඉදිරියට හොඳ video ටිකක් ගේන්න .

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤗❤️

  • @buthsaradananjaya993
    @buthsaradananjaya993 20 วันที่ผ่านมา +3

    ඒකනම් මුල ඉදන්ම බැලුවා..පට්ටම සීරිස් එකක් වෙයි වගෙ😍

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      🤗❤️

  • @pradeepmadhusanka3914
    @pradeepmadhusanka3914 22 วันที่ผ่านมา +3

    නියමයි brother ❤️🌼 keep it up 🥂😊

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤗❤️

  • @lalithperera1197
    @lalithperera1197 24 วันที่ผ่านมา +3

    නියමයි....

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา +1

      🤗❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 26 วันที่ผ่านมา +7

    ❤❤❤ජයවේවා !🎉

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤗❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 25 วันที่ผ่านมา +3

    හොඳ යි ජයවේවා!

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤗❤️

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 24 วันที่ผ่านมา +5

    තමන්ගෙම කියලා වාහනයක ලෝකේවටා යන්න ලැබේවා කියලා ප්‍රරාර්ථනාකරනවා❤❤❤

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @ChathulaChandika
    @ChathulaChandika 22 วันที่ผ่านมา +1

    ගොඩක් අපිරිසිදුයි කියලා පේනවා...ලස්සනයි වීඩියෝඑක ස්කිප් නොකරම බැලුවා ....🎉🎉🎉🎉

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤗❤️

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 23 วันที่ผ่านมา +2

    ජයවේවා!මලයා. හොඳින් පරිස්සමෙන් වැඩ ටික කරගෙන එන්න. ජයවේවා!

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      ❤️🤗

  • @hemanthachandana6733
    @hemanthachandana6733 25 วันที่ผ่านมา +10

    මහේෂ් පට්ටම හොද මනුස්සයෙක් වගේ

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      එකෙන්ම

  • @malshikaperis9992
    @malshikaperis9992 25 วันที่ผ่านมา +5

    ලහිරු අයියා ගිහින් ආපු ගමන් සුරංග අයියා එල දිගටම ඕනා ස‍ට පට ගාලා video ටික ඕනා ජයවේවා

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      දෙන්නම සෙට් වෙලත් යන්න ඕනේ එකක්

    • @malshikaperis9992
      @malshikaperis9992 25 วันที่ผ่านมา

      @@Magadige එකෙන්ම එල ගැම්මක් තමයි දෙන්නම set උනාම ❤️❤️❤️

  • @lakshanntcs9179
    @lakshanntcs9179 23 วันที่ผ่านมา +1

    Supiri
    ❤Part 2 ona

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา +1

      Uploading 😍

  • @amithbro4652
    @amithbro4652 22 วันที่ผ่านมา +2

    ඒක මරු බොස්

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤗❤️

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 18 วันที่ผ่านมา +1

    සුපිරි ❤

    • @Magadige
      @Magadige  18 วันที่ผ่านมา

      🤗❤️

  • @TravelStory472
    @TravelStory472 25 วันที่ผ่านมา +4

    මේකනම් සුපිරිම vedio සීරීස් එකක් වෙයි වගේ..නියම වැඩක්..ඉදිරියටම යන්න bro..

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤗❤️

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 วันที่ผ่านมา

    ලස්සනයි තෙරුවන් සරණයි

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      🤗❤️

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 20 วันที่ผ่านมา

    නියමයි ❤

    • @Magadige
      @Magadige  19 วันที่ผ่านมา +1

      🤗❤️

  • @Xavierdayski
    @Xavierdayski 8 วันที่ผ่านมา

    ඔයාට ජය වේවා අයියේ. ෆේස්බුක් එකේ උඩට පහලට යද්දී ඔයාගේ විඩියෝස් දැකල තියේ. එව්වා බලලා අවේ. ❤❤ ඉදිරි වැඩ වලට සුබ පතනවා!!

    • @Magadige
      @Magadige  8 วันที่ผ่านมา

      ❤️❤️

  • @yasasbandaraudugama3476
    @yasasbandaraudugama3476 22 วันที่ผ่านมา +1

    niyamai

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤗❤️

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 26 วันที่ผ่านมา +2

    May your indian tour be a great success. ❤❤❤❤

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤗❤️

  • @squishe_DMTRS
    @squishe_DMTRS 6 วันที่ผ่านมา

    පෙනුමෙන්,හැසිරීමෙන්,කතාබහෙන්,ඔබ නිහතමානී මිනිසෙක් අයියෙ

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      🤗❤️

  • @paranormalcreation1084
    @paranormalcreation1084 18 วันที่ผ่านมา

    superiii superii brother...

    • @Magadige
      @Magadige  18 วันที่ผ่านมา

      🤗❤️

  • @JayasingheJayamal
    @JayasingheJayamal 23 วันที่ผ่านมา

    Super ane......❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤗❤️

  • @was4734
    @was4734 24 วันที่ผ่านมา +3

    හිතට කාවැදුනොත් සුවනොවන ලෙඩක්තමයි දේව විස්වාස

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤔

  • @asankasameera9398
    @asankasameera9398 24 วันที่ผ่านมา +2

    අපිට benefit pay මෙහෙ තියෙනවා හරි ලේසි. ලහිරුත් හොඳ වීඩියෝ ටිකන් දුන්නා ජය වේවා ❤

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา +1

      🤗❤️

  • @sankasajith8937
    @sankasajith8937 25 วันที่ผ่านมา +2

    Super 👍

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา +1

      🤗❤️

  • @travelmapwiththaranga9343
    @travelmapwiththaranga9343 23 วันที่ผ่านมา +2

    Jayawewa Malle.....♥

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි අයියා 🤗❤️

  • @jeewanthabalasuriya8971
    @jeewanthabalasuriya8971 20 วันที่ผ่านมา +2

    මෙට්‍රො බිල්ඩිමට කලින් පහල තියෙන්නෙ. නැත්නම්
    වම් පැත්තට ගිහින් ඉන්දියන් flag එක පැත්තට ගිහින් බලන්න ඕනා. එයාර් පෝර්ට් එකට ඇතුල් වෙන්න ගානක් අය කරනවා. ඒ හින්දා airport එක ඇතුලට එන ටැක්සි ගණන් වැඩී.

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      ආ. ඒහෙමද 🤔❤️

  • @amakumarage2594
    @amakumarage2594 17 วันที่ผ่านมา +2

    ජනප්‍රවාදය අනුව ශිව දෙවි හා පාර්වති දෙවගන ගෙ පුතුන් කතරගම( මුරුගන්දෙවි) හා ගනදෙවි යන දෙවිවරු බවයි.මම කියවලා තියෙන පොත් අනුව

    • @Magadige
      @Magadige  17 วันที่ผ่านมา

      🤗❤️

  • @anuruddamorage7421
    @anuruddamorage7421 23 วันที่ผ่านมา +1

    Niyamai👍🇯🇵

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      ❤️🤗

  • @DreamstoRealityOrginal
    @DreamstoRealityOrginal 23 วันที่ผ่านมา +1

    jaya wewa bro

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      ❤️🤗

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      ❤️🤗

  • @LovelyAtom-mz8yv
    @LovelyAtom-mz8yv 13 วันที่ผ่านมา

    නීහතමානි චරිතයක් 🤝🤝🤝

    • @Magadige
      @Magadige  11 วันที่ผ่านมา

      🤗❤️

  • @asikaruwan8365
    @asikaruwan8365 26 วันที่ผ่านมา +2

    ada nam maru

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤗❤️

  • @LankaAMusic
    @LankaAMusic 21 วันที่ผ่านมา +6

    ඔකුන්ට උබර්ර්ර් කිය්ලා අදින්න ඔනා.නැතිනම් ඔකුන්ට තේරෙන්නෙ නැ 😂😂

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      😁❤️

  • @asurabhimani2915
    @asurabhimani2915 21 วันที่ผ่านมา +1

    කතරගම දෙයියොයි, මුරුගනුයි දෙන්නෙක්. කතරගම දෙයියෝ මහා සේන රජතුමා. සුද්දෝ දෙමළ අය ලංකාවට ගෙනාවට පස්සේ ලංකාවේ ඇතුලේ ජීවන වෘත්තියක් නොදැන හිටපු දෙමළ මිනිස්සු කතරගම ගිහින් තියෙනවා උත්සව කාලෙට පයින්ම හිඟා කන්න. පාද යාත්‍රාව කියලා තාමත් යන්නෙ ඒ ගමන. එහෙම ගියපු අය තමයි මහාසේන දෙයියො (මහසෙන් නෙවෙයි) මුරුගන් කර ගත්තෙ

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      🤗❤️

  • @UNLOCKSURE
    @UNLOCKSURE 21 วันที่ผ่านมา +1

    gopro model eka mkada aiye camera karana... ?
    Lens eka poddak clean karanna video eka poddak blur wela wage.1080Pth dala baluwa, record karaddi camera eka godak hollanne nathuwa karanna balanna,

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      ඔව් අර රෑ කන එකේ තිබ්බ තමා එහෙම

  • @sachinthasanjaya10
    @sachinthasanjaya10 23 วันที่ผ่านมา +1

    Be safe brother♥️

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤗❤️

  • @EmaInspire
    @EmaInspire 24 วันที่ผ่านมา +2

    🎉❤❤

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา

      🤗❤️

  • @SuperPiyuchan
    @SuperPiyuchan 21 วันที่ผ่านมา +1

    mahesh aiya hoda kollek malli.

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      🤗❤️

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 18 วันที่ผ่านมา

    ❤️🔥

    • @Magadige
      @Magadige  18 วันที่ผ่านมา +1

      🤗❤️

  • @minipotstory9521
    @minipotstory9521 25 วันที่ผ่านมา +2

    ❤❤❤

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา

      🤗❤️

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 25 วันที่ผ่านมา +1

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤗❤️

  • @janidunavodya
    @janidunavodya 22 วันที่ผ่านมา +1

    💙

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤗❤️

  • @Athula_Bandara
    @Athula_Bandara 22 วันที่ผ่านมา +3

    කැමරාව තව ටිකක් Smooth විදියට Control කලානම් හොඳයි..
    Harald Baldr වගේ TH-camrsල පොඩ්ඩක් Study කරන්න

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤗❤️

  • @magesh6899
    @magesh6899 25 วันที่ผ่านมา +2

    ❤❤❤❤

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา +1

      මේ අයියා නේ 🤔

    • @magesh6899
      @magesh6899 25 วันที่ผ่านมา

      ඔව් මල්ලි 😂😂😂❤❤​@@Magadige

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 20 วันที่ผ่านมา +1

    Machan, Whenever you fly with Srilankan airlines carry on a small para with you and Don't forget to sit near the emergency exit. Thank bro

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      😁😁❤️

  • @nero88823
    @nero88823 12 วันที่ผ่านมา

    වාහනේ horn එක තමා සුපිරිම 😂😂😂

    • @Magadige
      @Magadige  11 วันที่ผ่านมา

      😁❤️

  • @menakasamarathunga1091
    @menakasamarathunga1091 23 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️👍👍👍👍👍

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      ❤️🤗

  • @saamfonseka6177
    @saamfonseka6177 21 วันที่ผ่านมา +2

    මම අද හෙට ඉන්දියාවෙ යන්න ඉන්නෙ මගේ වැඩවලට ඉන්දියන් රුපියල් ලක්ෂ 3.5 ක් වගේ ඕන වෙනව.මන් කොහොමද ඒ සල්ලි ලංකාවෙන් අරන් යන්නෙ?

    • @redshiftlk7652
      @redshiftlk7652 19 วันที่ผ่านมา +1

      ඩොලර් වලට මාරු කරලා ඉන්දියා වලදි INR වලට මාරු කරගන්න

  • @rv5378
    @rv5378 24 วันที่ผ่านมา +2

    අවන්කවම විස්තර පැහැදිලි මදි බං😮

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      😑❤️

  • @fivefingerslk3867
    @fivefingerslk3867 23 วันที่ผ่านมา +1

    superb video.❤❤❤❤🧡🧡 aiye India wala job fields gana wistara kiyanna puluwanda, lankawe ayata apply karanna puluwanda?

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา +1

      ඒක ගැන නම් ලොකුවට දන්නෑ. හැබැයි මෙහෙ IT field එකේ නම් ඕනෙතරම් job තියනව

    • @fivefingerslk3867
      @fivefingerslk3867 22 วันที่ผ่านมา

      @@Magadige it field eke job gana tamai hewwe aiye

  • @dhilanramesh8614
    @dhilanramesh8614 25 วันที่ผ่านมา +2

    මම chennai එනවා මේ මසේ අන්තිමට ....ඔයව හම්බවෙන්න එන්නම්

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา +2

      අප්පහ්.. මම හෙට යනව .. මම ජූලි අන්තිමට තමා අවුරුදු 10 සංචාරය පටන් ගන්නෙ ඉංදියාවෙන්

  • @dushanthg6550
    @dushanthg6550 12 วันที่ผ่านมา

    Mahesh Aiya ❤

    • @Magadige
      @Magadige  11 วันที่ผ่านมา

      🤗❤️

  • @isurunishan-ew5rf
    @isurunishan-ew5rf 25 วันที่ผ่านมา +2

    jayen jayama wenna oni aiya

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤗❤️

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 23 วันที่ผ่านมา +1

    දන්නැති දේවල් ගිහින් ආපු ලහිරු ගෙන් අහගන තිබ්බනේ ❤

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      ඇහුවා.. හැබැයි එයා බැංගලෝර් ගියේ

  • @maheshrajasinghe6849
    @maheshrajasinghe6849 20 วันที่ผ่านมา +1

    ඕනිම රටක එයාර් පෝර්ට් එකේ සිම් ගන්න පුලුවන් , ඔච්චර වදවෙන්න ඕනි නැනේ

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      වෙලායනව නේද ?

  • @adeepajayasinghe8041
    @adeepajayasinghe8041 22 วันที่ผ่านมา +2

    6:15 mannar netha me thiyenne❤

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      ඔව් දූපත

  • @MaKasun-hn2jk
    @MaKasun-hn2jk 25 วันที่ผ่านมา +2

    Chennai wala badu adue da price ...hand bag, perfume , wage

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      ඔව් ගොඩක් දේවල් අඩුයි

  • @MrJazith
    @MrJazith 20 วันที่ผ่านมา +1

    Go pro model eka mkada aiye ?

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      Gopro 7

  • @tharangakumara116
    @tharangakumara116 25 วันที่ผ่านมา +1

    Kandy ❤digana

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      🤗❤️

  • @devikaarampath1467
    @devikaarampath1467 19 วันที่ผ่านมา +2

    Mahesh malli contac karana widiya kiyanna apitath enna

    • @Magadige
      @Magadige  19 วันที่ผ่านมา

      මම කියන්නම් එයා ok නම් reply කරයි...

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 23 วันที่ผ่านมา +1

    Godak town wala yanna.vidio danna

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @Xavierdayski
    @Xavierdayski 8 วันที่ผ่านมา

    ලංකාවේ දේට ගරහණව නෙමේ අපේ එයාර්පෝර්ට් එක ආකර්ෂණීය බවෙන් හුගක් අඩුයි. සංචාරකයන් ලංකාවට ගොඩ බැහැලා Passport Checking කරන තැන එහෙම කිසිම ලස්සනක් නැහැ.. ඒ අවට සිත්ගන්න සුළු විදිහට තියෙන්න ඕන. මේ රටෙ හොර දේශපාලුවෝන්ට ඕව කරන්න අවශ්‍ය නැහැ. උන්ට ඕන උන්ගේ සාක්කූ පුරෝ ගන්න

    • @Magadige
      @Magadige  8 วันที่ผ่านมา

      😑❤️

  • @palikiridena2796
    @palikiridena2796 25 วันที่ผ่านมา +2

    Uber hallo hoyaga yanne...ban phone eke location eka balapan after booking

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา

      Air port එකෙන් වෙන රටකට ගියගමන් signal නෑ. අනික පැහැදිලිවම උන දේ මම වීඩියෝ එකේ කිව්ව

  • @GAMINGJANIYA-wv5ms
    @GAMINGJANIYA-wv5ms 7 วันที่ผ่านมา

    Apeth giya PUNJBI walath cricket 🏏 match eka kath

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      🤗❤️

  • @nuwanranaweera4889
    @nuwanranaweera4889 15 วันที่ผ่านมา

    Brother oyage video wala oyawa pennanawa wadi inna location eka aduwen pennanne location ela wadiyen pennala oyawa aduwen pennuwanam hodai

    • @Magadige
      @Magadige  15 วันที่ผ่านมา

      මේ series එකම ඔය වගේ.. මුලම නිසා මිනිස්සු ඉන්න තැන්වල වැඩිය මිනිස්සු පෙන්නන්න ගියේ නෑ. මීලඟ ටික බලමුකෝ

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 23 วันที่ผ่านมา +2

    ලංකාවට වැඩිය පාරවල්වල කුනුවැඩියිවගේ.

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา +1

      අම්මෝ ඔව්

    • @danaraja9062
      @danaraja9062 22 วันที่ผ่านมา +1

      ලංකාවේ කුණු ගොඩවල් අඩු උනාට, වැඩ නැහැ, ඉන්දියාවේ කුණු ගොඩවල් වගෙම වැඩත් තියනවා, ඉන්දියාවෙන් තොර ලංකාව ක් නැහැ ලංකාවේ අයට ​@@Magadige

    • @fashello7563
      @fashello7563 19 วันที่ผ่านมา

      ​@@danaraja9062😂😂😂

  • @cnetInc
    @cnetInc 6 วันที่ผ่านมา

    Airtel සිම් එකක් ලංකාවේන් අරන් ගියා නම් එහෙට සිග්නල් වැඩ කරනවා අයියේ.

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      එහෙන් ගත්තා මල්ලි.. 🤗❤️

  • @athulakumara1205
    @athulakumara1205 9 วันที่ผ่านมา

    Ubar hoya hoya yanne palako Tx aran

    • @Magadige
      @Magadige  8 วันที่ผ่านมา

      ඔයා සල්ලි දෙනවනම් යනවා 🤗

  • @roshanfernando3993
    @roshanfernando3993 22 วันที่ผ่านมา +1

    Ado Boru Nokiya Hitu, Kemethi Lu Velichcha Gathiyata.....😅(Just Joke) Nice Experience.

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      🤗❤️

  • @user-hx5rf4uf7j
    @user-hx5rf4uf7j 20 วันที่ผ่านมา +1

    අයියෙ roaming on කරං ගියානම් හරි

    • @Magadige
      @Magadige  20 วันที่ผ่านมา

      On කරං ගියේ හැබැයි data ආවේ නෑ

  • @sachinthasanjaya10
    @sachinthasanjaya10 23 วันที่ผ่านมา +2

    අරක ත්‍රිශූලෙ නෙමේ වේලායුදය

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      ❤️❤️

  • @youthvindana5405
    @youthvindana5405 24 วันที่ผ่านมา +1

    අයියේ එනකොට jaffna වලින් එන්න ටිකට් එක අඩුයි 58 වගේ වෙන්නෙ ටිකට් එක

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา

      නෑ මට 58 ක් ගියේ නෑ.. ඊට ටිකක් හරි අඩුයි

  • @nuwanchathuranga
    @nuwanchathuranga 22 วันที่ผ่านมา

    Sim නැතුව romine dana බැරිද

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา +1

      පුළුවන් පට්ට වියදම්

  • @yasantharangana9790
    @yasantharangana9790 13 วันที่ผ่านมา

    Eya kiyapu de therunane. Oyata therune nadda?

    • @Magadige
      @Magadige  13 วันที่ผ่านมา

      කවුරු කියපු එකද ?

  • @janakagunasekera
    @janakagunasekera 7 วันที่ผ่านมา

    saarthaka ne vatapitaava gane visthara minussu gana parisara mokut ne

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      👍

  • @mptech4352
    @mptech4352 23 วันที่ผ่านมา +1

    Passport eka lankave nemeda

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      මගෙද.. ලංකාවේ

  • @chaturaeriyagama7621
    @chaturaeriyagama7621 21 วันที่ผ่านมา +1

    ලංකාව ලස්සනයී අය්යා ඊට වඩා, පාරවල් එහෙම අවුල්

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      🤗❤️

  • @udenipeiris123
    @udenipeiris123 25 วันที่ผ่านมา +2

    ඇස් උඩ ගියා නේද?

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา +1

      🤗❤️

  • @DARKWOLF.OFFICIAL.1
    @DARKWOLF.OFFICIAL.1 23 วันที่ผ่านมา

    අහස මීදුම වගෙ නෙවෙයි..ඔය තියෙන්නේ air qulity එක අව්ල් උන්ගෙ..වායු දූෂණය

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา

      අම්මෝ ඇත්ත

  • @manojbuddhika3275
    @manojbuddhika3275 21 วันที่ผ่านมา +1

    බස් එක විකිනුවද ...

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      තාම නෑනෙ

  • @maheshmadusanka3225
    @maheshmadusanka3225 25 วันที่ผ่านมา +1

    Mahesh la kohomath hoda minissu bn

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา +1

      😁😁

    • @Sandakathmini01
      @Sandakathmini01 24 วันที่ผ่านมา

      මහේෂ් කියන්නේ කාටද කියලා නොදන්නා තාක් කල්

  • @GayaWalker
    @GayaWalker 25 วันที่ผ่านมา +2

    මහේෂ් අයියට citizenship තියේද අයිය ඉන්දියාවෙ 🤔

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      එයාට නෑ... හැබැයි දුවට තියනව මතක විදිහට

  • @Rismi_Vlog
    @Rismi_Vlog 7 วันที่ผ่านมา

    Sim gatte kohamada

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      කඩේකින්

    • @Rismi_Vlog
      @Rismi_Vlog 4 วันที่ผ่านมา

      @@Magadige sim ganna be ne. Indian 🪪 card nethuwa

  • @danaraja9062
    @danaraja9062 21 วันที่ผ่านมา

    දේවස්ථානයකට යනකොට සපත්තු දාගෙන යන්න පුළුවන් ද කියල අහන්න එපා,මොන දේවස්ථානයට ගියත් සපත්තු ගලවලා යන්න

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      නෑ සමහර තැන් තියනව ටිකක් ලඟට දාන් යන්න පුළුවන්

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 9 วันที่ผ่านมา

    ලන්කාවෙ බිත්තරයකුත් රුපියල් පනහකට

    • @Magadige
      @Magadige  9 วันที่ผ่านมา

      😁❤️

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans 24 วันที่ผ่านมา +1

    ඒ ටැක්සිය ඌබර් එකක්ද මල්ලී?

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา

      ඔව් 🤗

    • @sriyanidassanayaka7988
      @sriyanidassanayaka7988 22 วันที่ผ่านมา

      කොහෙද තිබ්බේ office එක

  • @walterwithanawasam3580
    @walterwithanawasam3580 17 วันที่ผ่านมา

    Uber ඕන නෑ අනේ airport ඉදල metro train එකේ චෙන්නායිවලට එන්න පුලුවන් රු.40 යි .

    • @Magadige
      @Magadige  17 วันที่ผ่านมา +1

      නෑ මම යන්න ගිය පැත්තේ metro එක යන්නෑ

  • @asikaruwan8365
    @asikaruwan8365 26 วันที่ผ่านมา +2

    video aka boda wela wege tiyenawe neda

    • @Magadige
      @Magadige  25 วันที่ผ่านมา

      එහෙමද 🤔

    • @asikaruwan8365
      @asikaruwan8365 25 วันที่ผ่านมา

      @@Magadige hmm..

  • @sn9966
    @sn9966 18 วันที่ผ่านมา

    ඇයි අවුරුදු 3ක් ඉන්දියාවේ ඉන්නේ?

    • @Magadige
      @Magadige  18 วันที่ผ่านมา +1

      සංචාරයට

  • @Game_space777
    @Game_space777 25 วันที่ผ่านมา +2

    ඔහෙ මිනිස්සු පාරෙ කක්කා කරනවා කියන්නෙ ඇත්ත ක්ද

    • @Magadige
      @Magadige  24 วันที่ผ่านมา +1

      අලි බොරු... මෙහෙනම් එහෙම එකක් නෑ

    • @charithjayashan7741
      @charithjayashan7741 22 วันที่ผ่านมา +1

      😅

    • @lakshmanjayasundara5267
      @lakshmanjayasundara5267 21 วันที่ผ่านมา

      බොරුද බලන්න ටජ්මහල් යන්න

    • @kelumroshan8666
      @kelumroshan8666 20 วันที่ผ่านมา

      Mumbai වල කොටසක එහෙම තියෙනව

    • @chamikachamod1116
      @chamikachamod1116 17 วันที่ผ่านมา

      😂

  • @hot881
    @hot881 22 วันที่ผ่านมา

    Katha karana wchanayak gane oyage muna pennanna epa,watapitawa pennanna 🙂

    • @Magadige
      @Magadige  22 วันที่ผ่านมา +1

      පළවෙනි ගමන නිසා පොඩ්ඩක් බයයි වටපිටාව අල්ලන්න... මාත් edit වලදි දැක්කේ... මේ series එකම මෙහෙම තමා හැබැයි 😑

    • @hot881
      @hot881 21 วันที่ผ่านมา

      🙂

  • @lktranding
    @lktranding 21 วันที่ผ่านมา

    Moadyk ne uba ban... yko aireport eke wifi ekn uber ekak dagatta nm iwarai ne... gothaya

    • @Magadige
      @Magadige  21 วันที่ผ่านมา

      හා