භාෂා හයකින් මාළු විකුණන දෙවටේ මුදලාලි | මගෙ බෝට්ටුවල මාළු මේ තියෙන්නේ | ගාල්ලෙ ලස්සනම මාළු ලෑල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 483

  • @mihirangamihiranga3012
    @mihirangamihiranga3012 11 หลายเดือนก่อน +19

    කියන්න දෙයක් නැ.සුපිරි කොල්ලා.මම මාලු ගන්නෙත් මෙතනින්.ප්‍රෙශ් මාලු තියෙන්නෙ මෙ කොල්ලා ලග.

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 ปีที่แล้ว +32

    රුපියල් සීයක් වැඩියෙන් ගත්තට කමක් නෑ, හරි දේ ,හොඳ දේ ,අලුත් බඩු.දීලා දියුණුවෙන් දියුණුවට ඔයාලා පත් වේවා.අනුරාධටත් ස්තුතියි .😃

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 ปีที่แล้ว +36

    සුපිරි කොල්ලා... එකෙන්ම නියම නිහතමානි කොල්ලා..

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +18

    ඇත්තටම අගේ කලයුතුමයි මොකද තමන්කරනදේ අවංකව කිරීම වගේම හොඳ දැනුවත් කිරීමකුත් කරනවා,ගොඩාක් දෙනෙක් නොකරන දෙයක්,ජයවේවා ,

  • @thilakkumara4535
    @thilakkumara4535 6 หลายเดือนก่อน +5

    නියමයි මම ඔතනින් මාලු අරන් තියෙනවා.ඉස්සෙල්ලාම මාලු ගත්තු දවසෙ මෙයාගෙ හාසාව මට ඇල්ලුවේ නැ.ඒත් පහුවෙලා යනකොට අදුරගෙන දෙවියන්ට වාගේ කතා කලේ.නියම මාලු කනවනමි ගාල්ලේ තමයි.ජය වෙිවා අපි ආයෙත් එනවා.සුපිරි ආ.

  • @sushanthaubesingha2463
    @sushanthaubesingha2463 ปีที่แล้ว +42

    ඔයා ඔය ඇත්තමනම් කියන්නේ.. උබ වගේ සුපිරි කොල්ලෝ රටට ආඩම්බරයක් .. respect bro..🎉

    • @damithlakshman3647
      @damithlakshman3647 ปีที่แล้ว +1

      Ane bn uba Danne monada gihin balapan 6 withara

  • @ChandanaHeenatigala
    @ChandanaHeenatigala ปีที่แล้ว +27

    ජය වේවා රිස්ලාන්.......heritage cafe & bristo සෑහෙන මතක සටහන් එක්ක දවසක හමුවෙමු...

  • @nomaperera9882
    @nomaperera9882 ปีที่แล้ว +16

    මම දැන් ඉන්නෙ මෙල්බර්න්.. ලංකාවෙ පානදුරේ... කවද හෝ ලංකාවට ආවම අනිවාර්යයෙන්ම එනව රිස්වාන්ගෙන් මාලු ගන්න. පුතාට ජය❤!

  • @nalinwickramatunga692
    @nalinwickramatunga692 7 หลายเดือนก่อน +4

    රිස්වාන් හොඳ අවවාදයක් දුන්නෙ දියුණුවෙන්න උත්සහ කරන කෙනෙක්ට."ලිඳට බහින්නෙ නැතුව ගැඹුර බලන්න බෑ" ලොකු අර්ථයක් තියෙන වචන ටිකක්.ඕනැම ව්‍යාපාරයක සේවාව හොඳනම් එතනට පාරිභොගිකය අනිවාරෙන්ම එනවා.දියුණුවෙන් දියුණුවට පත්වේවා.
    insha allah

  • @disnahettiarachchi9504
    @disnahettiarachchi9504 ปีที่แล้ว +13

    මල්ලි උඹට ජයක්,,,ඔහොම යන් ගැම්මක්තමා ලංකාවට ආව දිනක එනවාමයි මාලු ගන්න,,,මාළු බිත්තර ටිකක් හොයලා තියපන් මල්ලි,, අරන ව්‍යාපාරය හරියට කරපන් උඹට ජයක් තුණුරුවන් සරණයි

  • @උදයන්ගනී
    @උදයන්ගනී ปีที่แล้ว +17

    වැඩි වැඩ්‍ යෙන් තව තවත් දියුණු වේවා .තෙරුවන් සරණයි

  • @NisansalaPiyumanthi-yr5dz
    @NisansalaPiyumanthi-yr5dz 11 หลายเดือนก่อน +11

    මල්ලි මම ඔයාගන් හැමදාම ලංකාවේ ඉන්නන කොට මාළු ගන්නවා මම මතකද ලංකාවට ආපුගමන් එන්නම් මල්ලි ඔයා මට කියන්නෙ ගාමට් අක්කා කියලා ජය වේවා මල්ලි😊😊❤

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 7 หลายเดือนก่อน

      ජයවේවා.රට සල්ලි වැඩියෙන් ලැබේවා ❤❤❤❤

  • @Koreabuddi
    @Koreabuddi 8 หลายเดือนก่อน +13

    අපේ ඉස්සරහා ඌට අඩෝ කියන්නවත් දෙන්නේ නෑ.. ඒ වචන ටික. ජාති බේද නෑ බං අපිට..❤❤❤

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd ปีที่แล้ว +10

    වටිනවා.. ආසම දර්ශනයක්.. දැලක් අදින video එකක් දාන්න . බොහොම ස්තූතියි 👍

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 4 วันที่ผ่านมา +1

    ඔහුගෙන් ඉගන ගන්න ගොඩාක් දේ තිබේ ඔබටත් ස්තුතියි ඔහු සමග කල සන්වාදයට

  • @CBOSS_FX
    @CBOSS_FX ปีที่แล้ว +17

    කොහොමද කොල්ලගෙ❤ කතාව, පට්ට පොරක් 💖🫅🫶

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 ปีที่แล้ว +43

    තව තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියල හදවතින්ම ආසිර්වාදය එකතු කරනවා තෙරුවන් සරණයි

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +46

    රක්ශාව.අවංකව කිරීම වටිනා ගුනධර්මයක් ජයවේවා .

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +39

    ඇත්තටම සුපිරි.දැක්කමත් හිත පිරෙනවා.😃😃👍👍👍👍

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 ปีที่แล้ว +52

    නියම වෙලදාමක්. මෙ රටේ දැන් තත්වය මත හොද සාදාරන වෙලදාමක් නම් පාරිබෝගිකයෝ එතන ඇත. ජයවේවා 👍👍👍👍❤❤❤

    • @S_W_jayasekara
      @S_W_jayasekara ปีที่แล้ว

      අල්ලන්න තහනම් මාලු අල්ලනවා මෙයා

  • @maheshprasanna7837
    @maheshprasanna7837 ปีที่แล้ว +21

    මමත් මෙතනින් මාලු අරන් තියෙනවා. ෆ්‍රේෂ් මාළු

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +28

    ඇත්තටම ලස්සන මාළු ලැල්ලක්.හිත හොද අයට හරියනවා.ජය වෙිවා !!! ❤❤❤👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @H.G.Sarath-oh2uq
    @H.G.Sarath-oh2uq ปีที่แล้ว +17

    කොල්ලා එල එල.ජයවේවා..!
    බුදු සරණයි.

  • @tbwithanachchi7076
    @tbwithanachchi7076 ปีที่แล้ว +38

    සිරාවටම කොල්ලා සුපිරි උගෙන් ඉගනගන්න තීනවා අවුරුදු ගානකට

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 ปีที่แล้ว +37

    ඔහොම කරන අයට ජය ම පතමි .හරි යන්න ම ඔිිනෙ .🤗

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +16

    අඩේ නියම කොල්ලෙක් සුපිරි😊

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 ปีที่แล้ว +33

    බිස්නස් ඒකට ජයවේවා

  • @maliduudara
    @maliduudara 11 หลายเดือนก่อน +4

    විඩියෝ එක සුපිරි ..❤
    ඉස්සරහට තව තවත් සර්තක වෙන්න ඔනී වෙළදාම❤❤

  • @rtdona9204
    @rtdona9204 ปีที่แล้ว +7

    නියමයි සහෝදරයා අපි ඉන්න දිහා ඔය වගේ තැන් නෑනේ හැමදාම මලු ගන්නවා එහෙනම් ජය වේවා

  • @pathirana64
    @pathirana64 ปีที่แล้ว +58

    ජයවේවා රිස්වාන් නියම දකුණේ කොල්ලෙක්

  • @SamanthiNiluka-v3f
    @SamanthiNiluka-v3f ปีที่แล้ว +36

    නියමයි සහෝදරයා ලන්කාවට ආව දවසකට අනිවාර්යයෙන් එනවා ❤

    • @pathumisuru
      @pathumisuru 10 หลายเดือนก่อน

      Aniva mamanm lankave salli tikak hiyak enava

  • @damayanthihh2006
    @damayanthihh2006 ปีที่แล้ว +6

    ජය ජය ❤❤❤❤ හිත ෙහද මල්ලි සතුටුයි බුදු සරණයි ❤❤

  • @kavinyapa7052
    @kavinyapa7052 ปีที่แล้ว +5

    සුපිරියටම business එක ගෙනියනවා❤

  • @anilsusantha4874
    @anilsusantha4874 ปีที่แล้ว +15

    ජය වෙවා, රිස්වාන්. ජාකොටු වැල්ලෙ මාළු නමි අන්තිමයි.

  • @lahiruchamara9005
    @lahiruchamara9005 ปีที่แล้ว +11

    සුපිරි කොල්ලෙක් තමයි…❤👍

  • @yokothamariya5185
    @yokothamariya5185 ปีที่แล้ว +15

    සුපිරි මාලු මුදලාලි ❤❤❤

  • @naveeshdilshan1497
    @naveeshdilshan1497 ปีที่แล้ว +11

    දෙවටෙ.ඔක්කොමල දුවනව ! අපිත් දුවනවා . නෙ බන් ❤❤❤

  • @ahamedfahad7454
    @ahamedfahad7454 4 หลายเดือนก่อน +1

    Bro Riswan this is fahad i got lot of ideas about seafood business i'm from weligama i will come to meet you In Sha Allah this week superb explanation👍🏽

  • @kasundehinga9712
    @kasundehinga9712 หลายเดือนก่อน +1

    Ayye oyage supiri channel eka. Mama nikamata beluwe dawasakda. Den mage favourite ma channel eka meka ayye. Ekata heethu godak thiyenawa. No 1 ayye oya true. When somebody is true every thing going well. Good luck ayye❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +8

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🔮💙🔮💙🔮💙🔮💙🔮💙

  • @surensuranga1244
    @surensuranga1244 ปีที่แล้ว +11

    මම කැමතිම අහිංසක හිත හොද මිනිසෙක්,,,,හැබැයි සහොදරයා ඔයාගේ වචන ඔයාගේ හැසිරීම් සුපිරිම ගම්බද ඒ හඩට ඒ වැඩට අපි කැමති ,,,,ඔයාගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම කරන්න දුෂ්කර ගම්වල,,,,,මොකද අපි අද නගර වල හිර උනාට ඒ උතුම් සුවද තාමත් දැනෙනවා ,,,,,ඔබට ජය

  • @Wijayamuni
    @Wijayamuni 9 หลายเดือนก่อน +4

    කොල්ලට උදව් කරලා තියාන්නෙ අපේ ගමේ සෙට් එකක් රත්ගම ❤❤❤

    • @Malmi.kawya.
      @Malmi.kawya. 9 หลายเดือนก่อน

      Oya koheda ratgama man monroviya watte

  • @vipulavip6094
    @vipulavip6094 ปีที่แล้ว +30

    පට්ට අපේ එකෙක් හැමදම හරියන්න ඔනා

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 ปีที่แล้ว +3

    සුපිරි මචo උබට ජයවේවා respect විදිහට බිස්නස් එක කරනවා

  • @danadanaa1977
    @danadanaa1977 ปีที่แล้ว +5

    නියම.ෙකොල්ෙලක්..අවන්ක....ෙවයන්❤❤❤❤❤

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +41

    ඇත්තටම ලස්සන මාලු ලැල්ලක් අල්ලා දෙවියන් ගේ පිහිටයි අනුරාධ මහත්තයාට තෙරුවන් සරණයි

  • @nalvi23
    @nalvi23 ปีที่แล้ว +4

    ade ela bro machan.thanks a lot for video.colombo idan highway eke awith ginichachath padu ne.niyama malu saha kollek.

  • @isuruchapa500
    @isuruchapa500 3 หลายเดือนก่อน +1

    අඩෝ වාසී මගෙ එකා ආදරෙයි.....❤❤❤❤❤

  • @ThilinaSL
    @ThilinaSL 11 หลายเดือนก่อน +4

    ගැමිමක් තමා brother රිස්වාන් ❤💪

  • @ThashmiImasha
    @ThashmiImasha 4 หลายเดือนก่อน +1

    Eththatama supiri❤ aiye..jaya wewa,apith galle

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!! අනුරාධ මහත්තයා .❤❤🙏🙏🙏🌹🌹🌹

  • @SameeraPushpakumara-ip8md
    @SameeraPushpakumara-ip8md ปีที่แล้ว +65

    කොල්ලා තැන හොදට හදල අරං.කුණු ගොඩක් තිබුණා මට මතකයි.දෙවටෙ අපේ මුස්ලිම් සහොදරයන් මාර හොදයි.ජය වේවා

    • @damithlakshman3647
      @damithlakshman3647 ปีที่แล้ว +7

      Kolla newi kunu ain kale campas lamai

    • @umarkhan-im1ur
      @umarkhan-im1ur 11 หลายเดือนก่อน +1

      Masahaallah ❤ 👍👍🤲🤲🤲🤲

    • @SameeraPushpakumara-ip8md
      @SameeraPushpakumara-ip8md 10 หลายเดือนก่อน

      @@damithlakshman3647 කැම්පස් ගිහින් පාරවල් ගානේ දේශපාලුවන්ට දෙක පුන් නැතුව මේ වගේ වැඩක් වත් කරනවානම් කැම්පස් කට්ටිය රටට ශාපයක් නොවි ඉදියි

    • @GayanKuamra
      @GayanKuamra 7 หลายเดือนก่อน

      ​@@umarkhan-im1urඋබලත් මේ වගේ වෙන්න

  • @SumedaJayanath
    @SumedaJayanath 11 หลายเดือนก่อน +6

    අපි දෙවටේ ❤

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +2

    මම ලංකාවට ආ දිනයක මාතර ඉදලම එනවා මාරු ගන්න. අනුරාධ ස්තුතියි මේ වගෙ තැනක් හදුන්වා දුන්නා ට තෙරුවන් සරණයි

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +2

      ඔව් සිංහල ගෑණියෙක් ට වත් බිස්නස් නොදී පරයටම දීපිය

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +2

      මුස්ලිම් ලාගේ ඇගේ ඉදන් බිස්නස් කියලා චීවරේ දා ගත්ත අය ලවා කියවලා ව්‍යාපෘති යක් කළා .... සිංහල ගෑණු ව්‍යාපාර නැතිව මුස්ලිම් රටවලටම ගියා .... ඒත් මේ වගේ සුන්දර සැළකිලි වුනේ නෑ .... ලෝගුව ඇදන් අපා දුක් විදිනවා .... අපිට කටාර් , සවුදි සල්ලි එක්ක හැප්පෙන්න බෑ .... ආශ්වාදය ට යට නොවී සිංහල උන්ට ප්‍රමුඛතාව දෙන්න .... මොකද මේ යූටියුබ් උන්ට මීට වඩා මාළු කපන ගෑණු ඉන්නවා පෙන්වන්න .... පෙන්වන්නේ නැත්තේ ඒ ගෑණු මුන්ට ගෙවන්නේ නෑ වගේම මුන් අගය කරන්නේ සිංහල නොවුනොත් පමණයි

    • @amilamadusanka2820
      @amilamadusanka2820 11 หลายเดือนก่อน +2

      මාතර ඉදන් එන්නේ😂කුඩාවැල්ල,දෙව්න්දර,මිරිස්ස පැලෑන ,කප්පරතොට තියාගෙන ඇයි ෆොශ් මලු ගන්නදගාල්ලේ ඒන්නේ😂අක්කේ

  • @Nisansalasadruwani-w8s
    @Nisansalasadruwani-w8s 11 หลายเดือนก่อน +3

    ජය වේවා සහෝදරයා !🎉

  • @ishanlakruwan8117
    @ishanlakruwan8117 ปีที่แล้ว +10

    මාත් දෙවටේ සුපිරී එකෙන්ම දන්න කොල්ලො ඔක්කොම ❤

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 หลายเดือนก่อน +1

    Harima lassanai ❤❤❤❤ godak adarei ❤ ♥ 😍 hamotama ❤❤❤❤❤❤ kuwait ❤❤❤❤ budu saranai ❤❤❤ allah devi pihitai puthe ❤❤❤❤ parisami inna ❤❤❤❤❤❤ thanks ❤❤❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 11 หลายเดือนก่อน +8

    මනුස්සයගෙ උත්සාහයයි උවමනාවයි වටිනවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +5

    ඇත්ත කතා කරන කෙලින් කතා කරන අයට වරදින්නේ නෑ...❤

  • @mohamedilyas7666
    @mohamedilyas7666 ปีที่แล้ว +4

    Good morning 🤝 loyalty life pattern appricated... Go ahead 💪

  • @AhamedMohomed-t3k
    @AhamedMohomed-t3k 5 หลายเดือนก่อน

    I think he’s the guy who sells fresh fish in around the galle. All the best buddy 🎉🎉❤

  • @dineshsurangawb7073
    @dineshsurangawb7073 ปีที่แล้ว +1

    ජය වේවා දකුණේ ගැම්මක් තමයි මේ පොකිරිස්සෙක් නෙමෙයි හැබැයි මේ සපත්තු ඉස්සෙක්. sho lobster

    • @amilamadusanka2820
      @amilamadusanka2820 11 หลายเดือนก่อน

      පොකිරිස්සෙක් අරුට පෙන්න ඕන බන්.දැල්ලෝ ටික දැක්කද😂😂😂freshlu😂😂දන්නේ නැති එඋන්ගේ comment

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut 10 หลายเดือนก่อน +1

    Superp ❤❤❤❤🎉🎉 proud of you Sri Lanka brother superp

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 หลายเดือนก่อน +1

    Good job Good luck 👍 👏 😊

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 ปีที่แล้ว +6

    එල එල නියමයි 👍👍

  • @ranjithpremakumara1627
    @ranjithpremakumara1627 2 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෙක් ,පට්ට ටෝක්

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c ปีที่แล้ว +92

    ජයවේවා කොල්ලෝ උඹ නියමයි. ඕන්න බිස්නස් කරන්න ඉගෙනගනිල්ලා.

    • @SureshSuresh-wk3jl
      @SureshSuresh-wk3jl ปีที่แล้ว +1

      🔥❤️

    • @PriyanthaFernando-zd1bk
      @PriyanthaFernando-zd1bk 8 หลายเดือนก่อน

      සින්හල අයගෙන් පමනක් බඩු මිලදී ගමු හැමෝම

    • @FernandoAnton-d1c
      @FernandoAnton-d1c 8 หลายเดือนก่อน

      @@PriyanthaFernando-zd1bk එහෙම හොඳයිද?

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 5 หลายเดือนก่อน

      කුහක වෙන්න එපා​@@PriyanthaFernando-zd1bk

  • @wajirarathnayake8999
    @wajirarathnayake8999 7 หลายเดือนก่อน

    Mashaallah ...Alla devi pihitai ...ජයවේවා

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +4

    Good news Malli ❤❤❤❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si ปีที่แล้ว +1

    When i come to SriLanka.i will visit your place 👌👌👍🇸🇬🇱🇰🌹🌹🌹

  • @sureshiththapanapayagalage1864
    @sureshiththapanapayagalage1864 10 หลายเดือนก่อน +1

    Machan uba patta kollek,jaya weva👍

  • @kasunasanka-lo7xz
    @kasunasanka-lo7xz 10 หลายเดือนก่อน +3

    දකුණු උන්ගේ කතාව කෙලින් කියන්නේ නිකං නෙවෙයි ❤

  • @lilidesilva5163
    @lilidesilva5163 ปีที่แล้ว +5

    GOD BLESS U PUTHA. RIZVAN. ❤❤❤

  • @gitamahadura5022
    @gitamahadura5022 5 หลายเดือนก่อน +1

    God bless you all ways reswan😊

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 7 หลายเดือนก่อน

    We proud of you about your awesome work & skills our talented beloved brother.💐🌹🌻❤🦁🇱🇰 Triple gem bless you and your loved ones.....!💐❤🌹💐🌻🦁🇱🇰

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +14

    ගාල්ල ❤❤අපේ ගම❤

  • @sameerasampath1157
    @sameerasampath1157 9 หลายเดือนก่อน +2

    Supiri set ekak rathgama set ekak ❤

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 11 หลายเดือนก่อน +2

    Masha allah ,Excellent brother

  • @AhamedAshfaq-x3d
    @AhamedAshfaq-x3d 11 หลายเดือนก่อน +4

    supiri kollek masha allah

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 ปีที่แล้ว +6

    සුපිරි කොල්ලෙක් කුනු මාලු විකුනන කුනු බයියො මේවා බලපල්ලා good job bro..🙋

    • @amilamadusanka2820
      @amilamadusanka2820 11 หลายเดือนก่อน

      6ta vithara avilla balapan malli.😂😂kunumalu tika අයිස් නැතුව මාලු විකුනන එකම එකා😂😂😂

  • @rangagoonasekera1647
    @rangagoonasekera1647 ปีที่แล้ว +4

    මමත් ගාල්ලෙ...දැන්නමි කොලඹ...පාරේ බයිසිකල් වලින් ගිහිල්ලා විකුනන අයගෙන් ගන්නවා ගෙදරටම එනවා..පෙටිටිය ඇතුලෙත් පන ගහනවා කරමල හෙල්ලෙනවා....ලොකු කහ පරවිගෙ...දැල්ලො සීසන් එකට මුංඇට ෆලිං එකත් එක්ක fry කරලා කනවා මරු බයිටි එක..👍👍

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 11 หลายเดือนก่อน +4

    අනුරාධ දේවප්‍රිය අයියේ ඔයා හැමදාම අපිට විශයක් විදිහට සොබාදහම ගැන් රටේ විවිධ වු දේවල් ගේනවා ඔයාට ආදරෙයි අයියේ ❤❤

  • @rohithaAmaranayaka-fi2bv
    @rohithaAmaranayaka-fi2bv 11 หลายเดือนก่อน +5

    රිසා මචන් උබට හරි යනවා....උබගේ හිත හොදයි...උබට අල්ලා දෙව්‍යන්ගේ පිහිටයි..ර්

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 11 หลายเดือนก่อน +2

    ජය වේවා මල්ලි

  • @DAMAYANTHIATHUKORALA-eb3qr
    @DAMAYANTHIATHUKORALA-eb3qr วันที่ผ่านมา +1

    ඇත්තටම අගේ කල යුතු වෙළෙඳාම් ..හැමෝම ඔහොම හිතනවා නම්

  • @minoliferinandis1182
    @minoliferinandis1182 ปีที่แล้ว +3

    Lasana.malu.lalla.....Budusaranai hamotama..parissamata..

  • @tharanginadishani9476
    @tharanginadishani9476 ปีที่แล้ว +2

    Ade ape malu malli mama sadaruwan suji malli uba gahanawa gemak dewata hellenna.sadarana gamanaka prethipala sayurawage

  • @MohamedNisran-fi4kj
    @MohamedNisran-fi4kj ปีที่แล้ว +1

    Proud to dewata BRO ❤RISLAN❤ KEEP IT UP

  • @helnakumar7022
    @helnakumar7022 8 หลายเดือนก่อน +1

    All the best riswan .god bless you

  • @jagathpushpa5340
    @jagathpushpa5340 ปีที่แล้ว +8

    ජයවේවා රටට වටින කොල්ලෙක්... ❤️

  • @prasadmadushanka1506
    @prasadmadushanka1506 11 หลายเดือนก่อน +5

    Supiri bulat ekak❤

  • @prasannakumara2504
    @prasannakumara2504 10 หลายเดือนก่อน +1

    Monawa ubnath horakan nokara ...mona rassawa krath watinawa .supiriyak thama ..

  • @Awankwama
    @Awankwama 6 หลายเดือนก่อน +1

    ❤හක්කෙ එකයි බොක්කේ එකයි නැ වචනෙ කෙලින්❤❤❤

  • @SanjuJunior-j4b
    @SanjuJunior-j4b ปีที่แล้ว +4

    පට්ට පොරක් ❤❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL 10 หลายเดือนก่อน +1

    නියම කොල්ලෙක් ❤❤❤

  • @janakapushpakumara1022
    @janakapushpakumara1022 11 หลายเดือนก่อน +2

    Othana kapala fride karala denna barida forinlata mama hithanne hoda bisnus ekak thiyei.. hadamuda restaurant ekak podi ...

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว +4

    Super අයියේ ❤

  • @amilamadushan1847
    @amilamadushan1847 ปีที่แล้ว +4

    Supiri weddek thama ethin

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si ปีที่แล้ว +4

    Wow❤ my city..👍👍👌🇸🇬🇱🇰🌹🌹🌹

  • @kdyamuna665
    @kdyamuna665 10 หลายเดือนก่อน +3

    Niyamai puthe ahannath asai