ගෙම්බා පුපුරන්න ළඟයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2023
  • මැල්කම් සන්ග් - / malcolm.sang.3
    ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #malcolmsang #nostoppingorturningback

ความคิดเห็น • 148

  • @travelwithchanaineurope
    @travelwithchanaineurope 9 หลายเดือนก่อน +15

    මැල්කම් කියන්නේ මම ආසම ආදරය කරන චරීතයක් !!..ඇවිදින පුස්තකාලයක් වගේ!!
    ජයවේවා මිත්‍රයා

  • @manupraba3994
    @manupraba3994 9 หลายเดือนก่อน +15

    ඉතා හොඳ ප්‍රශ්න ටිකක් ..ඉතා හොඳ උත්තර ටිකක්. ඉතා හොඳ සංවාදයක් .. ❤අපි හැමෝම පෘථිවිවාසියෝ තමයි. අපිට වෙන ග්‍රහලෝකයක් නෑ. හුඟක් වෙලාවට අපි ආස අපේ කම්ෆෝර්ට් සෝන් එකේ ඉන්න. එක දිගට එකම තැනක් අල්ලාසිටීම නිසා ඒ අය වෙනුවෙන් වෙනස් භාෂා හැදෙන්න ඇති. හැබැයි සැබෑ ම සංචාරකයෝ මුණගැසී අපේ භාෂාවෙන් කතා කිරීමත් ආනන්දජනකයි. මොකද භෞතික සංචාරය මිල අධිකයි. ඔබට ජය, පොතට සුබ !

  • @janakarajapaksha8478
    @janakarajapaksha8478 9 หลายเดือนก่อน +5

    මැල්කම් අයියගේ හොද රසිකයෙක් මන් වසර ගනනාවක ඉදල හොද කියවීමක් තියන රසකාමී ලිවීම් එමටයි.... ආදරෙයි සර්ට මැල්කම් අයියට...❤❤❤

  • @chandanideepika3893
    @chandanideepika3893 9 หลายเดือนก่อน +6

    සාක්කුවෙි පෝන් එක දාගෙන ඇහුමිකන් දෙන ගමන් වැඩ කරන මං.....ආපහු වතාවක් ග්ලවුස් ගලෝලා පෝන් එක අතට අරං කවුද මෙි පොර කියලා.... බැළුවනේ...ඒ කතාවත් නියමයි...
    ජිිවිතේ හොදම හරිය රටවල්වල ගෙවන එක් එක් සංස්කෘතිය න් එක්ක ගෙවපු මට ඇයි අදටත් පෘථිවි වාසියෙක් වෙන්න බැරි උනේ කියලා හිතුනනේ..ඒක මාරම ස්වයං විවෙිචනයක් ංඋනා සර්ර්....👌👌👍👍

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 9 หลายเดือนก่อน +7

    මමත් ලගදි ඉදලා Follow කරන ආස චරිතයක්. ස්තුතියි ඔබතුමාට.

  • @sj5233
    @sj5233 9 หลายเดือนก่อน +13

    කාලෙකින් දැක්කේ සන්නා කතා කරන්න දීලා රසට අහාගෙන ඉන්නවා ❤

  • @tharangasunethwara9040
    @tharangasunethwara9040 9 หลายเดือนก่อน +23

    දරුවෙකුට රෝල් මොඩල් එකක් කරගන්න වටින චරිතයක්.
    ආදරේ කරන මිනිහෙක්.

  • @lalani-vh5rt
    @lalani-vh5rt 9 หลายเดือนก่อน

    MR. මැල්කම් කියන්නේ මම ආස කරන චරිතයක් ! සතුටුයි මේ වගේ සංවාද අහන්න ලැබෙන එක ගැන.පොත ඉක්මනින් ගන්න ඕනි

  • @kapilabandara1001
    @kapilabandara1001 9 หลายเดือนก่อน +3

    පහු ගිය ඒවත් නැවත නැවත් බලන මට අලුත් එක කොහොමත් woooooow තමයි....ලෝකේ ගැන කියවීම ඇත්තටම මටත් වෙනම එකක් ......මැලේසියාවේ සිට......❤❤❤❤❤❤ජය වේවා අපේ සර් වගේම.. මැල්කම් මහතා......

  • @neilperies8225
    @neilperies8225 9 หลายเดือนก่อน

    Valuable discussion. Enjoyed a lot. ස්තුතියි සණස්ගල Sir ! I Always enjoy 👍👍👍

  • @kolithamendis2780
    @kolithamendis2780 9 หลายเดือนก่อน

    රසවත්. ස්තුතියි.

  • @SUSIHIKKA
    @SUSIHIKKA 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර් දෙපලටම ඉතාම වටිනා සාකච්ඡාවක්

  • @rocococo8491
    @rocococo8491 9 หลายเดือนก่อน

    හරිම ලස්සන සහ වටිනා සාකච්ඡාවක් 👍😘

  • @jagathsamarawickrama1009
    @jagathsamarawickrama1009 9 หลายเดือนก่อน +1

    ස්තුතියි සන්නා. මැල්කම් සං කියවන්නයි හිටියෙ. මේ හැඳින්වීම හොඳ ආරම්බයක් වගේම තල්ලුවක් ඒකට

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 9 หลายเดือนก่อน +1

    මම ඔහුගේ රසිකයෙක්. ඔහුගේ රචනා විලාශය හරිම රසවත් . ඒ වගේම බොහොම වටිනා ලිපි හා තොරතුරු ගනනාවක් ඔහු ඉදිරිපත් කරලා තියෙනවා . ස්තූතියි මේ රසබර සංවාදයට .

  • @geethawickramasinghe6092
    @geethawickramasinghe6092 9 หลายเดือนก่อน

    පොත මිලදී ගත්ත .කියවන්නආසාව වැඩි වුනා ලස්සන වැඩසටහන

  • @iromiperera7234
    @iromiperera7234 9 หลายเดือนก่อน +1

    මම ගොඩක් කියවනව ඔබේ ලිපි...දැනුම් සයුරක්...ස්තූති සර් මෙවන් වැඩසටහනක් කල එකට ❤🙏

  • @DularaWeerasiri
    @DularaWeerasiri 9 หลายเดือนก่อน +3

    Citizen of World අහපු ලස්සනම වචනය...❤❤

  • @kapilamesthri
    @kapilamesthri 9 หลายเดือนก่อน +2

    ලස්සනයි, වටිනව, සර්.
    බුදුන්වහන්සේ කියල දෙන්නෙ විශ්ව වැසියෙක් වන්න, ඒ ගැන සොයල බැලුවොත් ගොඩාක් වටිනව සර්.

  • @dilshansalinda9472
    @dilshansalinda9472 9 หลายเดือนก่อน +8

    ලිදෙන් උඩට එන්න පුලුවන් කතාවක්

  • @user-lo9wq7vp3x
    @user-lo9wq7vp3x 9 หลายเดือนก่อน

    27.10 අහන්න,ඒක සන්නස්ගල මහත්තයට බොහොම වැදගත්

  • @shanakadimantha8001
    @shanakadimantha8001 8 หลายเดือนก่อน

    වටිනා කතාවක් ❤

  • @PiyanthaWarna
    @PiyanthaWarna 8 หลายเดือนก่อน

    I know him a little bit during my service in the Navy., Both of us were in the Logistics. Good naval officer, now he is mature and educated. Nice to see him after a long time. Good programme.

  • @hemarathnabandara776
    @hemarathnabandara776 9 หลายเดือนก่อน +4

    ආසම චරිතයක්❤❤ තෑන්ක් සර්

  • @lahiru85
    @lahiru85 9 หลายเดือนก่อน +11

    කෑගල්ලෙ ශාන්ත මරියාවෙ, අපේ ඉස්කොලෙ අයියා කෙනෙක් ❤💛 හරිම හිත හොඳ, උගත්, පට්ටම චරිතයක්. හරිම දක්ෂ මලල ක්‍රීඩකයෙක් 🙏
    එඩ්වඩ් ජයකොඩි, බුද්ධදාස විතානාරච්චි, මැල්කම් මචාඩෝ, අශෝක හඳගම, කුමාර් ගුනරත්නම් ඔක්කොමලා අපෙ ඉස්කෝලෙ කොල්ලෝ තමයි ❤💛

    • @priyanthajayasinghe1473
      @priyanthajayasinghe1473 9 หลายเดือนก่อน +7

      අන්න මචං මැල්කම් කිව්ව කෑල්ලක් උබ ලෙසටම අල්ලගෙන
      ආඩම්බර වෙනවා අපේ ඉස්කෝලේ කියලා ඌ කතා කරන විශ්වීය මිනිසා උබට අමතකයි නේද

    • @lahiru85
      @lahiru85 9 หลายเดือนก่อน

      @@priyanthajayasinghe1473 මම මේ අයියව පුද්ගලිකව දන්නේ 1992-93 වගේ මම පොඩි කාලෙ ඉදලා. මම සහ අපේ ඉස්කෝලෙ අයියලා, අපේ පන්තිවල උන්, මල්ලිලා මේ අයියව දන්නේ පොඩි කාලෙ ඉදලා වෙන නමකින්. ඒ විශ්වීය මිනිසා වෙන්න කලින් මෙයා අපේ අයියා කෙනෙක් උනේ.
      ඒකයි ඉස්කෝලෙ කොල්ලෙක් හින්දා ආඩම්බර වෙන්නේ.

    • @kusal1982
      @kusal1982 9 หลายเดือนก่อน

      🤣@@priyanthajayasinghe1473

    • @thumpanekolla2661
      @thumpanekolla2661 9 หลายเดือนก่อน

      ආඩම්බරයි නේත 😂

    • @evienleema101
      @evienleema101 9 หลายเดือนก่อน

      ආඩම්බරයි නේ🤣

  • @dilinisharmilafernandomahawadu
    @dilinisharmilafernandomahawadu 9 หลายเดือนก่อน

    ස්තුතියි… !!!👌🏻🙏🏻

  • @shehan_shalinda
    @shehan_shalinda 9 หลายเดือนก่อน +2

    ආසම මනුස්සයෙක් malcolm sang

  • @amithkumara2287
    @amithkumara2287 9 หลายเดือนก่อน

    හිතුව නැති දෙයක් ❤❤❤❤❤❤❤❤

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube 9 หลายเดือนก่อน +4

    Happy for Malcolm.

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 9 หลายเดือนก่อน

    Thank you very much sir

  • @PulasthiTalagala
    @PulasthiTalagala 9 หลายเดือนก่อน +1

    Wow, Anu your vlog is a masterpiece of creativity, especially those camera angles! 😍 Keep up the fantastic work!

  • @clementfernando3914
    @clementfernando3914 9 หลายเดือนก่อน

    නියමයි සන්නා !!!!

  • @ishankaperera7095
    @ishankaperera7095 9 หลายเดือนก่อน +2

    Love u both ❤❤❤❤

  • @prasandias
    @prasandias 8 หลายเดือนก่อน

    Great conversation..

  • @deepthiindusanka8388
    @deepthiindusanka8388 9 หลายเดือนก่อน +2

    ආදරේ කරන දෙන්නෙක්..
    නියමම ප්‍රෝරෝග්‍රෑම් එක.

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 5 หลายเดือนก่อน

    👍💐😘❤️sir so humble ❤️

  • @sunilmandawala1366
    @sunilmandawala1366 4 หลายเดือนก่อน

    ජිනීවාවල කතාවක් ❤

  • @krish14334
    @krish14334 9 หลายเดือนก่อน +2

    සංගක්කාර මලයාලි වාසගමක් මට්ටක්කුලිය පැත්තෙ ඉන්නවා ඔය වාසගම තියෙන මලයාලි පවුලක්

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 9 หลายเดือนก่อน

    Superb

  • @hemanthaliyanage2497
    @hemanthaliyanage2497 9 หลายเดือนก่อน

    My school mate,great writer

  • @user-si9qu1br7e
    @user-si9qu1br7e 9 หลายเดือนก่อน +45

    කසුන් කල්හාර එක්ක සංවාදයක් ❤

    • @NipunPiyumal-bx4lu
      @NipunPiyumal-bx4lu 9 หลายเดือนก่อน

      Watinawa ❤

    • @tharinduekanayaka5927
      @tharinduekanayaka5927 9 หลายเดือนก่อน +1

      Watinawa❤

    • @miyurugamage1303
      @miyurugamage1303 7 หลายเดือนก่อน

      මෙච්චර දෙයක් කියල දීලත් කසුන් කල්හාර ඉල්ලනව කියන්නෙ අපි බයියො

  • @damindadilan7168
    @damindadilan7168 9 หลายเดือนก่อน +1

    කොළඹ ඇවිත් තියෙන්නෙත් මං දෙපාරයිද කොහෙද... ඒත් ආදරෙයි citizen of world. ❤❤❤❤❤❤

  • @iru-ambalangoda
    @iru-ambalangoda 9 หลายเดือนก่อน

    මැල්කම් ❤❤ අපේ වචනෙන් පොරක් ❤️

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 9 หลายเดือนก่อน +1

    ගෙම්බොන්ට පෘථිවියෙන් බිදක්.❤️

  • @Shakila_Gamachchige
    @Shakila_Gamachchige 9 หลายเดือนก่อน

    මැල්කම් සන්ග් කියන කෙනාගේ ලිපියක් මම කියවන්නේ ගිය අවුරුද්දේ මුල. ඒක අහම්බයක්. එතන ඉඳන් මම එයාව කියවනවා. ඒත් මේ සංවාදය තුළ මට මැල්කම් සන්ග්ව මුණගැහෙනවා. ඉදිරියට එයා ගැන යම් අදහසක් එක්ක මන් එයාව කියවන්න ගන්නේ. මේ සංවාදයට ස්තූතියි සර්. එයා කියවන්න වටින මනුස්සයෙක්.❤

  • @miyurugamage1303
    @miyurugamage1303 7 หลายเดือนก่อน

    මේක මගෙ අදහසක් විතරයි සර්ල දෙන්නටම අපහස කරනව නෙමෙ මම මේ වීඩියො එක බලද්දි මට හිතෙනව අඩෝ මං වගෙම හිතන තවත් මනුස්සයෙක් මට කනට ගහල උබයි මායි එක වගෙ කිව්ව කියල වගෙ එකක් මට හිතෙනව❤️

  • @lasithrangana1536
    @lasithrangana1536 9 หลายเดือนก่อน

    Wooow

  • @sarathkalpage8366
    @sarathkalpage8366 6 หลายเดือนก่อน

    Porak❤❤❤

  • @user-zn9sh5si4j
    @user-zn9sh5si4j 9 หลายเดือนก่อน

    එක වාගෙ කුරුල්ලෝ..සතුටුයි...

  • @user-tj7yw2zq9h
    @user-tj7yw2zq9h 9 หลายเดือนก่อน

    කැමති චරිතයක් ❤

  • @uncommonplayer1398
    @uncommonplayer1398 9 หลายเดือนก่อน +2

    I'm really happy ..There are pple like me around world ❤

  • @Abey2000
    @Abey2000 9 หลายเดือนก่อน

    රහට ලියන්නෙක් ❤

  • @Natasha20245
    @Natasha20245 9 หลายเดือนก่อน

    දැක්ක සුපිරිම උගතෙක්.

  • @sandunrasanjana8103
    @sandunrasanjana8103 9 หลายเดือนก่อน +1

    🖤

  • @deepaljayalath1722
    @deepaljayalath1722 9 หลายเดือนก่อน +2

    වාසනාවන්ත මනුස්සයෙක් ඉගෙන ගන්න බයි පුතා ලා
    .

    • @evienleema101
      @evienleema101 9 หลายเดือนก่อน

      බයියෝ ටොයියෝ කයියෝ...රැඩිකල් නිදහස් (ගොන් ) චින්තකයෝ...ඔක්කම ඉගෙන ගන්න ඕන

  • @chanakagammeddage2532
    @chanakagammeddage2532 9 หลายเดือนก่อน +3

    මේ මනුස්සය කියන දේවල් හරි අමුතු ලස්සන කතාවක් කියනවා ☺️ අපි එක තැන කැරකෙනවා වගේ 😥

  • @Kaushinadu
    @Kaushinadu 9 หลายเดือนก่อน

  • @sampathdissanayake5639
    @sampathdissanayake5639 9 หลายเดือนก่อน +2

    සංජීව ලොන්ලියස් එක්ක සංවාදයක් අහන්න ආසයි සර්

  • @breeze6918
    @breeze6918 9 หลายเดือนก่อน

    👍💜️

  • @ranganadesilva9148
    @ranganadesilva9148 9 หลายเดือนก่อน

    Wow

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 9 หลายเดือนก่อน

    වෙනම රහක් .

  • @sahancharuka3550
    @sahancharuka3550 9 หลายเดือนก่อน

    👍👍👍

  • @palithakulasuriya1358
    @palithakulasuriya1358 9 หลายเดือนก่อน

    👍👍

  • @petlifelk
    @petlifelk 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamindaroshan6691
    @chamindaroshan6691 9 หลายเดือนก่อน

    patta ser

  • @Chamilaluke
    @Chamilaluke 9 หลายเดือนก่อน

    Iraj weeraratne genna sanna❤

  • @nireshferdinando8751
    @nireshferdinando8751 9 หลายเดือนก่อน

    ❤❤

  • @summapradeep3184
    @summapradeep3184 9 หลายเดือนก่อน +1

    මේ වගේ හිතන මිනිස්සු පෙන්නල ලිදේ ඉන්න ගෙම්බො ටික එලියට ගන්න හදන වෑයමට රෙස්පෙක්ට් ❤
    දවසක සර්ව හම්බවෙන්න කැමතී

  • @vinogardi8480
    @vinogardi8480 9 หลายเดือนก่อน +1

    මමත් දන්න බයියෙක් ඉන්නව අපි තර්ස්ටන් කියගෙන.

  • @RuwanChamara-cp5md
    @RuwanChamara-cp5md 9 หลายเดือนก่อน +7

    දයාබර ගුරු තුමණි,
    ඔබතුමගේ වැඩ සටහනකට පුලුවන් නම් sanjeew lonliyes කියන තරුණ කලා කරුව ගෙන්වන්න.හරි ආසවෙන් බලන් ඉන්නව ඒ දවස එනකන්..
    ඔබ තුමන්ට
    තෙරුවන් සරණයි...!
    චිරං ජයතු...!🙏🙏🙏

  • @rameshsilva8212
    @rameshsilva8212 9 หลายเดือนก่อน

    👍

  • @Donoughmore1933
    @Donoughmore1933 9 หลายเดือนก่อน

    සිරා බුවෙක්….👍👍👍👍

  • @sanusath2017
    @sanusath2017 9 หลายเดือนก่อน

    🎉❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 9 หลายเดือนก่อน +5

    අකුරු පොත එක හුස්මට කියෙව්වා .අකුරු 2 පොත ඉක්මන්ටම ඕන

  • @srilankanpd3805
    @srilankanpd3805 9 หลายเดือนก่อน

    Kiyna kathwa athatha ❤

  • @fungus694
    @fungus694 9 หลายเดือนก่อน

    Zang boss😍

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 9 หลายเดือนก่อน +2

    මං ගෙම්බා අතඇරියා ඒත් ගෙම්බෝ ගොඩක් වටේම ඉන්නවා උන් එක්ක ඉන්න බෑ අප්පා

  • @manojfernando8467
    @manojfernando8467 9 หลายเดือนก่อน

    Wachanaye arthayenma pruthuvi vasiyek. MELKAM. stuti dennatama....

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 9 หลายเดือนก่อน +2

    අදනං කලිංම අල්ල ගත්ත

  • @ajithkumara2690
    @ajithkumara2690 9 หลายเดือนก่อน +1

    සංජීව ලෝලීන්ස් ගෙන්න ස්‍රර්

  • @hiranhansaka9642
    @hiranhansaka9642 9 หลายเดือนก่อน +3

    අමු සිංදු සන්ජීව අයියා ගෙන්න සර්❤

  • @user-te5sh9mk1v
    @user-te5sh9mk1v 9 หลายเดือนก่อน

    Sahenna wayasai 47 sanna ethakota Uba pattama nakie oi

  • @asankasanjeewa9275
    @asankasanjeewa9275 9 หลายเดือนก่อน

    මේ වෙලාවේ හැටියට ඉන්දික තොටවත්ත එක්ක එකක් කරන්න පුළුවන්නම් වටිනවා

  • @kamaliyanvlogs4377
    @kamaliyanvlogs4377 8 หลายเดือนก่อน

    Malcom, your vision & personality is good. But, why do you call 'Sir' to Upul. Are you a student of him ?

  • @chathuraranasinghe6361
    @chathuraranasinghe6361 9 หลายเดือนก่อน +2

    ෆේස්බුක් එකේදි මම අඳුරගත්ත කාලේකින් මිනිහෙක්ට හැදෙන ඇත්ලැටික් පිස්සුවක් තියන නියම ෆෑන් කෙනෙක්. මම අඳුරගන්නේ එහෙම. ❤ සන්ග් ගෙන් අහන්න හිටපු ප්‍රශ්න... කතාව... මේකෙන් ඇහුවා...🔥

    • @buddhimunasinghe1838
      @buddhimunasinghe1838 9 หลายเดือนก่อน

      මම දැන් බලන ගමන්

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 9 หลายเดือนก่อน

    මැල්කම් විශ්ව කෝෂයක් වාගෙයි

  • @kaudatheboy6458
    @kaudatheboy6458 9 หลายเดือนก่อน

    kalekata passe hoda kathabahak

  • @prabath717
    @prabath717 8 หลายเดือนก่อน

    මේ පොතේ නම මොකද්ද?

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 9 หลายเดือนก่อน +8

    කතා කරද්දි තේරෙනව මීටරයක් කියලා!! අපේ රටේ තියන අවාසනාවන්ත දේ තමයි නටන්න පුලුවන් මිනිහා සින්දු කියන්න උගන්වන්න පන්තියට දාල fail කරනවා !!

  • @maneeshanuwangi6564
    @maneeshanuwangi6564 9 หลายเดือนก่อน

    ආසම ලිපි ලියන්නෙක්.ආදරේම කරන.ඒ වචන අකුරු

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 9 หลายเดือนก่อน

    Patta porak❤

  • @kasungayathra7856
    @kasungayathra7856 9 หลายเดือนก่อน

    අරවින්ද සංගක්කාර 🌹

  • @olivercook8097
    @olivercook8097 9 หลายเดือนก่อน

    අනුර කුමරය නේද. පුම්බල තියෙන්නෙ.

  • @nethubaba2499
    @nethubaba2499 9 หลายเดือนก่อน

    සන්නගෙ ඇටෙත් හීනියට මිරිකුවා මැල්කා

  • @vernonperera6679
    @vernonperera6679 9 หลายเดือนก่อน +1

    අපේ දූපත ජාතියන්ත්‍ර කුනු ගොඩක් වගේ මැල්කම්.😜😜

    • @evienleema101
      @evienleema101 9 หลายเดือนก่อน

      එල එල බන්👍

  • @udayasampath5492
    @udayasampath5492 9 หลายเดือนก่อน +1

    malkam පට්ට මොලයක් but සන්න බලාපොරොත්තු වෙන උත්තරය කියවෙන්නෙ නෑ.

  • @pushpamelage4608
    @pushpamelage4608 9 หลายเดือนก่อน +1

    ලංකාවෙ වැසියන්ට ජිවත්වෙන්න ඇති ස්වාභාවික හොඳ පරිසරයක් නිසා රටින් පිටව යන්න අවශ්‍ය තාවය නැහැ..

  • @shan_abesinghe
    @shan_abesinghe 9 หลายเดือนก่อน

    🤍

  • @gayanmannapperuma1227
    @gayanmannapperuma1227 9 หลายเดือนก่อน +1

    කවුද බන් එ Tintin එකෙ Professor Calculus වගෙ ඩයල් එක❤

    • @udithacosta288
      @udithacosta288 9 หลายเดือนก่อน

      තමුන්ල වගේ දූපත් වැසියෙකුගෙන් ඔයිට වඩා හොද ප්‍රශ්ණයක්, අදහසක් බලාපොරොත්තු විය නොහැකියි. කණගාටුයි සහෝ....😢

  • @dilinisharmilafernandomahawadu
    @dilinisharmilafernandomahawadu 9 หลายเดือนก่อน

    පොත මිලදිගන්නපුලුවන්ද ?