වඳුරන්ගේ ජය කෙහෙළිය | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 186

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 8 หลายเดือนก่อน +48

    සොබාදහම ඉදිරියේ අප කෙතරම් කුඩාද? හරවත් සහ රසවත් වැඩක්. ඔහුත් සමග නැවතත් මෙවැනිම හමුවක් ඕනේ සන්නා... 🖤

    • @dinanjasenaka3077
      @dinanjasenaka3077 8 หลายเดือนก่อน +3

      ❤ සොඳුරු සංවේදී ආදරණීය මහත්ම යෙක්..

  • @chamigamarachchi684
    @chamigamarachchi684 8 หลายเดือนก่อน +20

    හරිම සුන්දර මනුස්සයෙක් ඒ මනුස්සයා.❤

  • @lilidesilva5163
    @lilidesilva5163 8 หลายเดือนก่อน +30

    ඇත්තටම බලාපොරොත්තු නොවූ සංවාදයක්, රිලව් ගැන ආසාවෙන් බැලුවා , සුනිල් මහතා ❤ මේ තරම් පරිසර හිතකාමී ආදරණීය චරිතයක්ද ❤❤❤ ස්තූතියි සන්නස්ගල සර් ❤

  • @CSta74
    @CSta74 8 หลายเดือนก่อน +23

    හරිම සුන්දර චරිතයක් සුනිල් මහතා ඔඛ, මුණගැසීමට අවස්ථාවක් ලදොත් එයම මහඟු වාසනාවකි මට❤

  • @IshariMadubashani
    @IshariMadubashani 7 หลายเดือนก่อน +7

    හරිම ආසාවෙන් බලපු ලස්සන සංවාදයක්..

  • @milanperera4940
    @milanperera4940 8 หลายเดือนก่อน +25

    තමාගේ පැවැත්ම සඳහා සියලු දේ සාධාරණය කරන සමාජයේ, තමාගේ අතින් සභාව දහමට ඉටුකල මෙහෙය මදි ඛව කදුළු පිරි දෙනතින් පිලිගැනීමට තරම් , සංවේදී මනුෂ්‍ය හදවතක් ඇති මෙවන් මිනිසුන් ලෝකයාට හදුන්වා දීම ඹඛ කරන යුග මෙහෙවරක් , සන්නා ❤....

    • @lilidesilva5163
      @lilidesilva5163 8 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ❤

  • @byzantineeartie5156
    @byzantineeartie5156 8 หลายเดือนก่อน +19

    වදුරු මහත්තයාගේ දැනුම විශ්ව විද්‍යාලයක් වගේ

    • @lilidesilva5163
      @lilidesilva5163 8 หลายเดือนก่อน +2

      ඇත්තටම මාරයි නේද ❤

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 8 หลายเดือนก่อน

      Wanderung mahaththaya kiyanna epa ane.😂

  • @PowerfulBeing-o1t
    @PowerfulBeing-o1t 8 หลายเดือนก่อน +16

    අගනා සාකච්ඡාවක් මරු මේකත් ..කම්මැලි නෑ
    ඔහුත් සමග නැවතත් මෙවැනිම හමුවක් ඕනේ සන්නා... 🖤

  • @asankaasanka8518
    @asankaasanka8518 7 หลายเดือนก่อน +4

    මෙතුමා ගේ දැනුමෙන් හො දක්ෂ තාවයෙන් අපේ රටේ පාලකයෝ හරි වැඩක් අරන් නැහැ...මමත් පුද්ගලිකව හමු වෙලා තියනවා..මිහින්තලේ ආවම නතරවෙන්නේ අපේ gest ඒකේ...💓💓

  • @Sapphirebyceylon
    @Sapphirebyceylon 8 หลายเดือนก่อน +5

    සුනිල් මහතා ඔබට ස්තුතියි......❤❤❤, ඒවගේම සන්නස්ගල ඔබතුමටත් ස්තුතියි මෙවන් ආදරණීය චරිතයක් මුණගැස්සුවාට❤❤❤

  • @lahirubandara6313
    @lahirubandara6313 8 หลายเดือนก่อน +9

    ඒ සාකච්ඡාව තව වෙලාවක් තිබුන නම්❤

  • @මෙහෙමවෙන්නබැරිද
    @මෙහෙමවෙන්නබැරිද 8 หลายเดือนก่อน +7

    සන්නස්ගල සර් අය මෙතුමා එක්ක වැඩසටහනක් කලොත් එතුමා ලියලා තියන කවියක් අහන්න අමතක කරන්න එපා බුදුදහම ගැන එතුමාගේ ලස්සන මතයත් ජනගත කරන්න.ඔහු වදුරු මහත්තයා නම් සුන්දර මිනිසා

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 8 หลายเดือนก่อน +7

    හොද වැඩසටහනක් දෙපලට ස්තුති

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 8 หลายเดือนก่อน +11

    ඉතාමත් වටින සාකච්ඡාවක් .දෙපලටම ඒ ගැන ස්තුතියි .❤💐

  • @OmalDesilba
    @OmalDesilba 7 หลายเดือนก่อน +1

    සන්නස්ගල සර් කරපු වඩාත්ම වටිනා වැඩසටහන ..
    ස්තූති දෙපලටම ❤

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 7 หลายเดือนก่อน +2

    සුපිරිම චරිතයක් මේ මනුස්සය. ඔබ තුමාට ජයම වේවා🙏

  • @lakeemml
    @lakeemml 7 หลายเดือนก่อน

    හරිම සුන්දර සංවාදයක්. සුනිල් මහතා ඔබට ස්තුතියි...

  • @axayPzea-qm8sv
    @axayPzea-qm8sv 8 หลายเดือนก่อน +3

    ජෛව විවිධත්වය ලස්සනට කියාදෙනවා. 🦍🦍🦍🦍🦍🦍ස්තුතියි ඔබ තුමන්ලා දෙන්නටම.🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ayeshiddamalgoda7483
    @ayeshiddamalgoda7483 7 หลายเดือนก่อน +3

    නොහිතපු පැත්තක් ගැන දැනුමක් එකතු කරගත්තා. කොහොම උනත් අවසන් මිනිත්තු කිහිපය බලද්දි ලොකු වේදනාවක් බරක් හිතට දැනුනා 😞
    තෑන්ක්යූ සන්නා

  • @ThusithFonseka
    @ThusithFonseka 8 หลายเดือนก่อน +4

    මමත් හොද වදුරෙක් කියල මටම හිතුනා.
    Thank you sir and mr sunil

  • @virajihalagamage6094
    @virajihalagamage6094 8 หลายเดือนก่อน +3

    පරිසරයට ආදරය කරන මනුෂ්‍යයෙක් නිසා තමයි ඔහු අන්තිම විනාඩි කිහිපයෙහි සංවේදීවුනේ ! හැම වචනයක්ම ඇහුම්කන් දීමට රුචියක් ලැබුණු ලස්සන සාකච්චාවක් ❤

  • @riswanshaheed
    @riswanshaheed 7 หลายเดือนก่อน +2

    Very interesting topic ❤ දේශපාලන, ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න අපිට ලස්සන කථිකාවක්

  • @SiripalaWanniarachchi-c9i
    @SiripalaWanniarachchi-c9i 8 หลายเดือนก่อน +4

    මෙතරම් පරිසර හිතකාමී සංවේදී සුන්දර මිනිසුන්ට අද මේ රටේ කෝ ඉඩක්.

  • @shanthidev1277
    @shanthidev1277 8 หลายเดือนก่อน +2

    වඳුරන් ගේ බෝවීම වැඩි වී මට හේතුව අපේ රටේ කැලි කසල කළමනාකරණයේ හා ඉඩම් පරිහරණයේ දුර්වලකම් වග පැහැදිලියි. වටිනා පර්යේෂණාත්මක තොරතුරු රැසක් අනාවරණය කරන ලද සාකච්ඡාවක්. මේ සතුන් අපේ රටට ආවේණිකයි. අනිවාර්යයෙන්ම ඔවුන් ආරක්ෂා කල යුතුයි.

  • @nishanthagaminibandara2454
    @nishanthagaminibandara2454 6 หลายเดือนก่อน

    හදවත් ලස්සන මිනිසුන් ලෝකය ලස්සන කරනවා....හරි ම අගේයි.සර් ට හදවතින් ම ස්තුතියි..

  • @gihansjay106
    @gihansjay106 8 หลายเดือนก่อน +2

    සොබාදහම ගැන අපි මොනවද සර් දන්නේ.. අපි මොනවද සර් සොබාදහම වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා හිතුනා.. දීර්ඝායුෂ ලැබේවා සුනිල් සර්.. සන්නස්ගල සර්.. ❤️

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 7 หลายเดือนก่อน

    සන්නස්ගල සර් ඔයා තරම් හිතලා වැඩසටහන් කරන්න මෙ රටෙ වෙන කවුරුත් නැ අනිත් අය නොයන තැන් ඔබ ස්පර්ශ කරනවා එක මාරයි.❤ මෙතුමා එක්ක තව වැඩසටහනක් කරන්න .තෙතමනයක් ඇති මනුස්සයෙක් ❤❤❤

  • @viduraprasad3104
    @viduraprasad3104 8 หลายเดือนก่อน +10

    සුනිල් මහත්තයා වෙනම vibe එකක්.පරිසරයට තියෙන ආදරය ඇස්වලින් දැක්කා. ස්වභාධර්මයට ඇබ්බැහි උනොත් සොදුරු මිනිහෙක් ස්වභාධර්මයෙන්ම ගොඩනගා දෙනවා වගේ දැනෙනවා..

  • @webaru123
    @webaru123 8 หลายเดือนก่อน +6

    සුනිල් මහත්තයා. අපි කිව්වෙත් වදුරු මහත්තයා කියලා තමයි. වන සතුන්ට අසීමිත ආදරය කරන පරිසරයත් සමඟ නිතර ගණුදෙනු කරපු සැබෑ මනුස්සයෙක්. දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා අපේ සුනිල් මහත්තයාට.🙏

  • @WeerappuligeRanaweera
    @WeerappuligeRanaweera 6 หลายเดือนก่อน

    මම අහපු ඉතාම හොඳ වැඩ සටහනක්. ස්තුතියි ස්තුතියි .

  • @skyarchitec
    @skyarchitec 8 หลายเดือนก่อน +2

    Excellent, තව ටිකක් තිබුනනන් කියලා හිතුනා.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน +3

    මාර දේවල් ටිකක් ඉගෙනගත්තා, දැනගත්තා... Thank you. 😊

  • @achalahanwella5709
    @achalahanwella5709 7 หลายเดือนก่อน +1

    පට්ට program එක ❤
    Topic එකත් මරු 😂
    කෙහෙලිය වඳුරා...

  • @vipulagamage5356
    @vipulagamage5356 7 หลายเดือนก่อน

    සන්නස්ගල සර්ගේ වැදගත්ම වැඩසටහන .

  • @unlimitedgameszone
    @unlimitedgameszone 8 หลายเดือนก่อน +1

    ලස්සනම වැඩසටහනක්.. දැනුමකුත් එකතුඋනා..

  • @suniltantirige7781
    @suniltantirige7781 8 หลายเดือนก่อน +2

    What a lovely man, and what a lovely program. Thank you very much for this.

  • @ktsandu
    @ktsandu 7 หลายเดือนก่อน

    ❤ ආයෙ දවසක ඕනෙ මෙහෙම කයියක්.දෙන්නටම දීර්ඝායු වේවා ..!

  • @bulto-jujubs8520
    @bulto-jujubs8520 8 หลายเดือนก่อน +1

    Dear Sanna,
    I want to express my admiration for your exceptional skills as a journalist. I have watched all of your TH-cam shows and I think you are one of the best journalists in the world.
    I would like to suggest that you start teaching journalism classes to future generations. Your expertise would be invaluable in helping aspiring journalists learn about the profession. I also believe that all PAKEER electronic media journalists should watch your programs and learn how to conduct an interview.
    I wish you good luck and a long life sir!
    I hope to have the opportunity to meet you when I visit Sri Lanka soon. Best regards!

  • @riswanshaheed
    @riswanshaheed 7 หลายเดือนก่อน +2

    සුන්දර මිනිස්සු දෙන්නෙක්

  • @neelgaminignanaratna1517
    @neelgaminignanaratna1517 7 หลายเดือนก่อน +2

    අපි හැමදාමත් කතා කරන්නේ උඩින් පල්ලෙන් ඇත්තෙන්ම ලොකු ගැටළුව විශ්ලේෂණයට ලක් වෙලා, එත් එතනින් ලංකාවේ වැඩේ ඉවරයි . මේක උපරිම ප්‍රතිථල ලබා ගන්නේ විදේශිකයන් සිංහරාජය කොතරම් පර්යේෂණ කරත් අපිට ලැබිලා තියෙන්නේ මොනවාද .බිබිලේ දොඩම් වගාවට වුනෙත් පරීක්ෂණයක් ද එහෙමයි . වැදගත් වැඩක් සන්නා. මේ ජනගත කිරිම .

  • @DylanW87
    @DylanW87 8 หลายเดือนก่อน +6

    Mara genuine manussayek. Awankawama kaleta, sathunta adare minihek. Respect

  • @janithdilsahan4753
    @janithdilsahan4753 8 หลายเดือนก่อน +3

    මරු පසුතලයක් 🤏❤

  • @salwasalwa8733
    @salwasalwa8733 7 หลายเดือนก่อน +1

    පරිසරයට සහ සත්තුන්ට මොන තරම් සංවේදී කෙනෙක් ද අන්තිම ටික මගේ ඇස් වලට කදුලක් අවා

  • @Kaneekv
    @Kaneekv 8 หลายเดือนก่อน

    ඇත්තටම ඒක පට්ට සාකච්ඡාවක් ❤
    සන්නස්ගල සර් ❤

  • @wildmark2023
    @wildmark2023 8 หลายเดือนก่อน +2

    අපේ සුනිල් අයියා

  • @TharinduRanganath
    @TharinduRanganath 8 หลายเดือนก่อน +1

    ස්තූතී සුනිල් මහත්මා❤

  • @silentartsl384
    @silentartsl384 7 หลายเดือนก่อน

    ඉවරවෙනකම් එක දිගට බලපු සුන්දර මනුස්සයෙක්ගෙ කතාබහක් , 🥺

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 8 หลายเดือนก่อน +1

    ආයේ මෙහෙම දකින්න ලැබුන එක සතුටක් සුනිල් අය්යා .

  • @AshanSameera1
    @AshanSameera1 8 หลายเดือนก่อน +1

    සුන්දර මනුස්සයෙක් ❤

  • @නදීමාල්ලියනගේ
    @නදීමාල්ලියනගේ 7 หลายเดือนก่อน

    හරි සුන්දර මනුස්සයෙක් ❤

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 8 หลายเดือนก่อน +3

    ජය කෙහෙළිය 😂😂😂😂😂😂😂
    වටින මනුස්සයෙක්❤

  • @wn4838
    @wn4838 7 หลายเดือนก่อน

    හරි ප්‍රසන්න ආකර්ශනීය විලාශයක් තියෙන මහත්මයෙක්. 🎉😊

  • @hemalkankanamge2778
    @hemalkankanamge2778 7 หลายเดือนก่อน

    ❤ Superb..! Mr.Sunil what a great human being...

  • @KavinduSappa
    @KavinduSappa 8 หลายเดือนก่อน +7

    මරු මේකත් ..කම්මැලි නෑ

  • @mcsanath5959
    @mcsanath5959 8 หลายเดือนก่อน

    කියන්න දෙයක් නැහැ සංවෙිදි මනුෂ්‍ය යෙක් බොහොම ස්තුති සන්නා.

  • @Roshandezoysa
    @Roshandezoysa 7 หลายเดือนก่อน

    Mr. Sunil excellent personality I wish you good health and encourage you to do more of this kind of programs

  • @mewan7770
    @mewan7770 8 หลายเดือนก่อน +5

    මට නුවර ක්ලාස් එකේ උඩ මන -රමනීය දර්ශනය එක්කල රිළා ජෝඩුව ඒ කළ දේ ගැන කියපුවා එක්කම මගේ මනසට ආවේ පාස්කු ප්‍රහාරයදා හෝටලයක් තුල අවසන් ගමන් ගිය දෙහිවළ ජෝඩුවේ කතාව..
    ඒ ඇයිද කියල හරියට තේරැම් ගංඩ බැරිවුනත් නිවාඩු දවසක තෝරාගත් හුදකළා වීම දෙදෙනාගේම කැමැත්ත වගේම ආරක්ශාව.පැත්තත් බලලා වුනත්...
    රිළවියන් 72 බලාන වැඩකල රිළවෙක් (රංචුවක්) හන්දා ආරස්සාව නැතිවෙලා කෙළවුනා නේද කියලා හිතෙනවා..
    ඒ වගේ හුදකලාවක් ඇති තැනක එක්වෙන්නේ තමුන්ට තමුන් ගේ අයිතියේ ගැටලුවක් ඇති හින්දා කියලා හිතෙන්නේ මට විතරද?

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 8 หลายเดือนก่อน

      දෙහිවල couple එක නුගේගොඩ tution class එහෙක ලමයි දෙන්නෙක් කියලා ආරංචි උනා. News එක ආරංචි උනාම class එක කලින් ඉවර කරලා. මුන් ගෙවල් වල යන්නෙ නැතුව රූම් ලැගලා😢. Rare photo එකක් දැක්කා cowgirl position එකෙන්ම නිරුවතින් දෙන්නම අවසන්ගමන් ගිහින්

  • @dineshsampath6390
    @dineshsampath6390 8 หลายเดือนก่อน +3

    එක මරු 👌

  • @smartchem171
    @smartchem171 8 หลายเดือนก่อน

    Danna this is the best program you have ever done in your you tube career. Better learn a lot from this wonderful gentleman.

  • @maheshbudhdhika3748
    @maheshbudhdhika3748 8 หลายเดือนก่อน +5

    අනේ මහත්තයෝ පිං සිද්ද වෙයි මේ නුවර අපේ පැත්තෙ ඉන්න රිලව් ටික අල්ලල කැලේකට ගිහින් දාන්නකෝ

  • @ckule21
    @ckule21 8 หลายเดือนก่อน +3

    ❤ඒක මරු

  • @sachithmenuka6929
    @sachithmenuka6929 7 หลายเดือนก่อน

    මේ වගේ මිනිස්සු ගෙන්න මෙන්න කතා කරනවනම් මිනිස්සු ❤

  • @neilperies8225
    @neilperies8225 8 หลายเดือนก่อน +2

    Great program Sanna Sir 👍👍👍🙏

  • @hemantharandimal7176
    @hemantharandimal7176 8 หลายเดือนก่อน +1

    මිනිස්සු ආදරය කරන දේවල් විතරයි මිනිස්සු රකින්නෙ❤

  • @pradeepkosala5786
    @pradeepkosala5786 8 หลายเดือนก่อน +2

    කෙහෙල් ගහට කෙලිය, කෙහෙළියටත් කෙලියා, මල කෙලියයි.

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 7 หลายเดือนก่อน

    Thank you 🎉🍀

  • @KuwenisFather
    @KuwenisFather 7 หลายเดือนก่อน +4

    මේ මහතාගෙන්,තවත් හොද විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහ අත් දැකීම් අහගන්ඩ තිබුනා,කොහෙද මූ පැනල පුකයි,හිකිල්ලයි,උගේ පම්පෝරියයි ගැන කියෝනව.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 8 หลายเดือนก่อน +4

    අපෝ රිලවුන්ගෙන් මාර වදයක් තියෙන්නෙ.

  • @SandeepJay11
    @SandeepJay11 8 หลายเดือนก่อน +1

    This whole interview was just a little drop of his knowledge and experience. You can literally feel how sad he got when the interview was about to finish 😢

  • @dskothalawala6147
    @dskothalawala6147 6 หลายเดือนก่อน

    Good subject congratulations sir

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 8 หลายเดือนก่อน +1

    Thank you 🙏

  • @damithajayarathne8009
    @damithajayarathne8009 8 หลายเดือนก่อน

    Great 👍 proud of you as a national guide ❤

  • @shoto6085
    @shoto6085 7 หลายเดือนก่อน

    තව වැඩසටහනක් කරත් දැනගන්න කරුණු ගොඩක් තියෙනවා වගේ.

  • @bandusilwa7967
    @bandusilwa7967 7 หลายเดือนก่อน

    සන්නස්ගල මැතිදුනි ඔබට ජය පතමි බුදු සරණයි.

  • @rathnayakamudiyanselagevij1295
    @rathnayakamudiyanselagevij1295 8 หลายเดือนก่อน +1

    සාරවත් වැඩසටහනක් සතුටුයි...

  • @lakmalbandara2034
    @lakmalbandara2034 7 หลายเดือนก่อน +1

    Extra Special ❤ ගරම් මසාලා 🍃👽

  • @yasithperera5954
    @yasithperera5954 8 หลายเดือนก่อน +1

    Excellent interview and best video of all

  • @manamendra2
    @manamendra2 7 หลายเดือนก่อน +1

    Nice Program, Snna,..!!

  • @rawanasri3100
    @rawanasri3100 8 หลายเดือนก่อน +1

    මේකේ හරි වචන ලෙස බණ්ඩාර නෙමෙයි බන්ධර්

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 7 หลายเดือนก่อน +2

    හම්බන්තොට පැත්තේ හරක් පවුල හොදට හදුනගන්න පුළුවන් නෙ.ඒක නියමෙට කිව්වා ...😂😂😂😂

  • @chathurangasanjaya1937
    @chathurangasanjaya1937 8 หลายเดือนก่อน +2

    One of the best ❤❤❤❤

  • @travelweekly07
    @travelweekly07 8 หลายเดือนก่อน

    දිර්ගායුෂ ලැබේවා ..!

  • @Podiekagedigitalliyuma
    @Podiekagedigitalliyuma 7 หลายเดือนก่อน

    "මිනිස්සු ආදරය කරන දේවල් විතරයි රකින්නෙ.". ඇහැට කඳුලක් ඉනුවා වඳුරු මහත්‍තයා.

  • @tp883
    @tp883 8 หลายเดือนก่อน

    Great person, very interesting discussion 👍

  • @dinithprathapasingha4057
    @dinithprathapasingha4057 8 หลายเดือนก่อน +1

    Keheliyage opayak hoyanna awith maru padmak igena gatte... 😍

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 8 หลายเดือนก่อน +2

    Niyamai sir❤

  • @rohansk1
    @rohansk1 8 หลายเดือนก่อน

    ස්තූතියි. Ai මේ කාලකන්නි වචනෙ මේ වෙලාවේ මේ වැදගත් වැඩසටහන ට යොදා ගත්තේ. නොකියා අගවන්න හදන යමක්එහි තියෙනවද

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi28 8 หลายเดือนก่อน +1

    Good programme

  • @science5230
    @science5230 8 หลายเดือนก่อน

    තව වැඩසටහනක් කරමු
    ❤❤❤

  • @nirmalpregeeth8712
    @nirmalpregeeth8712 7 หลายเดือนก่อน

    good teacher

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 8 หลายเดือนก่อน +2

    Excellent

  • @ranjanaariyarathna
    @ranjanaariyarathna 7 หลายเดือนก่อน

    My 💚 for this one...🥰

  • @kanthasenanayake2172
    @kanthasenanayake2172 8 หลายเดือนก่อน +1

    Great Character.. Sunil sir

  • @claudwigan
    @claudwigan 8 หลายเดือนก่อน

    Excellent interview, Sir, and a very good explanation about monkeys.

  • @sandasiriwimalweerasinghe7812
    @sandasiriwimalweerasinghe7812 7 หลายเดือนก่อน

    Good job.🎉

  • @WeerappuligeRanaweera
    @WeerappuligeRanaweera 6 หลายเดือนก่อน

    මේ විදියට හිතන්න පුළුවන් අය දැකීමත් සතුටුයි.

  • @jeshartstudio2467
    @jeshartstudio2467 8 หลายเดือนก่อน +2

    Ammo Title eka :D :D

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 8 หลายเดือนก่อน

    වෙනස්ම කතාවක් ❤

  • @nalinda5
    @nalinda5 7 หลายเดือนก่อน

    දෙසරයක් බැලුවා.

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 7 หลายเดือนก่อน

    😂 අපේ සුනිල් අයියා