පට්ට ඇදුරු හෙවත් තට්ට රියැදුරු | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2023
  • තිලක් ගුණවර්ධන | / mts.gunawardena
    පට්ට ඇදුරු හෙවත් තට්ට රියැදුරු | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #lka #korealanguage

ความคิดเห็น • 65

  • @kapilabandara1001
    @kapilabandara1001 10 หลายเดือนก่อน +8

    මම ඉන්නේ මැලේසියාවේ...මෙහෙ මේසන් වැඩට දක්ශම අය ඉන්දුනීසියානු කාන්තාවෝ........ගෙවල් කපරාරුවටා අතී.....දක්ශයෝ....කාන්තාවෝ......සුපිරි වැඩ්ඩෝ ත්මයි.....

  • @amilaperera4800
    @amilaperera4800 10 หลายเดือนก่อน +6

    අඩෝ ...
    තිලක් ගුණවර්ධන සර්... 2012 මගේ ජීවිතය ගොඩ දාපු රත්තරං මනුෂ්‍යයා.. ❤❤, මං මිනුවන්ගොඩ සර්.. , ලබන අවුරුද්දේ ලංකාවට එනවා බලන්න එනවා අනිවාර්යයෙන් ,, ආදරෙයි ❤❤

  • @rohanawijayawardena9105
    @rohanawijayawardena9105 10 หลายเดือนก่อน +2

    ඔයා මරු පොරක්. ඔයා ඉතා උසස් බුද්ධිමතෙක්. සන්නස්ගලට ස්තූතියි❤

  • @James_Walkins
    @James_Walkins 10 หลายเดือนก่อน +3

    ඔබතුමා කියන මේ කතාව ඇත්තටම ඇත්ත..අපේ පස නිසරු වෙලා..දරුවො ඇදගෙන..සරුපසකට ඇවිත් පැලවෙන ගමං උපන්බිම දිහා බලාගෙන දුක් විදිනවා..ඔබතුමා කියන විදියට..සතුට මේ රටවල් වල සතුට තියෙනවා ...

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 10 หลายเดือนก่อน +1

    හොද මහත්මයෙක්. ❤👍👏👏👏🤝කොහේදී හරි දැක්කොත් කථා කරනවා.ඔබතුමාට නිරෝගීසුවය ලැබේවා!

  • @tharindushanaka9922
    @tharindushanaka9922 10 หลายเดือนก่อน +8

    ඇත්තම ඇත්ත කිව්වෙ ඒ මහත්තයා...අපි කොරියාවෙන්..❤️🌏😍

  • @kapilawelivita741
    @kapilawelivita741 10 หลายเดือนก่อน +4

    ජීවිතය තේරුම් ගත් ධෛර්යයවන්තයන් , දිනක් තුල අවස්ථානුකූලව විවිධ චරිත හුරැබුහුටිලෙස පුායෝගිකව ගොඩදාගත හැකි වැඩිඩන්වෙි.

  • @clementfernando3914
    @clementfernando3914 10 หลายเดือนก่อน

    එකඟයි සියළුම තර්ක වලට, ජයවේවා , ස්තූතියි සන්නා.

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 10 หลายเดือนก่อน +3

    21.00 කැනඩාවේ කිසිම රජයේ පාසැලක කිසිම ආගමක් උගන්වන්නේ නැත..
    දරුවන් අතර බෙදීම ඇති කරන හේතුවක්...

  • @tbssathsars
    @tbssathsars 10 หลายเดือนก่อน +3

    පලවෙනි like,comment එක මගෙන්😊

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 10 หลายเดือนก่อน +8

    Another great interview. I am not an employer or someone with connections that can help Thilak. I chose 27 years ago to emigrate for the sake of my two children. I hope someone in a European country or North America will help him plant his daughter in a society that will provide her the conditions to achieve her potential.

  • @udeshmahathanthila8365
    @udeshmahathanthila8365 10 หลายเดือนก่อน +2

    සන්නා ඔබතුමාටත් ඒ අදහස් මේ සයිබරයේ කෝට් කල එතුමාටත් බොහොම ස්තූතියි 🙏
    මේ වටිනා කතාබහ තුල මට දැනුනෙම මේ කතාකරන්නෙ මම කියන එක ❤️
    ඔබ දෙපලට දීඝායු වේවා ! 💐❤️

  • @shnh6015
    @shnh6015 9 หลายเดือนก่อน

    නියම කතාවක්,👍🏽👍🏽👍🏽👍🏽

  • @user-xm1ey4dl7f
    @user-xm1ey4dl7f 4 หลายเดือนก่อน

    මහත්මයෙක් !!❤

  • @paulkuruvita7447
    @paulkuruvita7447 10 หลายเดือนก่อน

    ගුරු තුමනි!
    වැඩි සිංහලයන් පැවත එන්නේ යක්‍ෂ ගෝත්‍රයෙනුයි. ඔබතුමා කොළඹ සුද්දන් තම ගැත්තන් පුහුණු කරන්න පිහිටවපු උතුම් විද්‍යාලයකට ගිය නිසා, මා වැනි ගොඩයන් එකිනෙකා ආමන්ත්‍රණ කළේ "යකෝ" කියා බව නොදන්න එක, එක අතකින් පුදුමයක්‌ නොවේ.
    "අඩෝ" කියන දෙමළ ආමන්ත්‍රණයත් අපි භාවිත කළා. (මගේ වයස 77යි). ඒක ඔබතුමා මචං කියලා කියන එක භාවිතයට එන්න ඉස්සර යාළුවන් අතර තිබුන ආමන්ත්‍රණයකුයි.
    ඉංග්‍රීසියෙන් exclusive upper class කියන කොළඹ ප්‍රභූ පැලැන්තියේ කෙනෙක් නිසා, ඔබ තුමා "මචං" කියන මස්සිනා කියන තේරුම ඇති දෙමළ පදය තම අමුත්තාට යොදන්නේ, ඒ අයව ඔබේ උච්ච ස්ථානයට නංවලා ඔබ වැනි "how to catch" තැනකට ගත්තා කියා ඔවුන්ට හඟවන්නයි. ඒක නොසිතාම කරනවා ඇති.
    උස්සලා ගන්න මචං කියනවාට වඩා යෝග්‍ය මිත්‍රශීලී නිහතමානි, සමානත්වය දරාගන කතා කිරීමයි.

  • @kanchanaperera3096
    @kanchanaperera3096 9 หลายเดือนก่อน

    අපිත් වරක් උත්සහ කළා ත්‍රී රෝද රථ රියදුරන් දැනුවත් කරන්න... පොලිසියත් වැඩේට සහාය වුණා.... නමුත් වැඩසටහන දවසේ සහභාගිත්වය අවමයි... සම්පත් දායකයෝ ගෙන්නලා.. අන්තිමේදී පොලීසියේ මැදිහත් වීමෙන් බලෙන් තම ඕඩියන්ස් එක ලෑස්ති කර ගත්තේ ... ත්‍රීවිල් park වලට ගිහිල්ලා hall එකට යන්න කියලා සද්දෙ දැම්මා. ඇත්ත එයාලට ආදායම් නැතුව යනවා..... ඒ නිසා හැමෝගෙම තිබුණි😢 මූණු

  • @asankanawarathna5470
    @asankanawarathna5470 9 หลายเดือนก่อน

    Sir tnx me wage minissu gennala apita godak hoda dewal kiyala denawata

  • @piyalchamara5421
    @piyalchamara5421 10 หลายเดือนก่อน

    ඇත්තක්❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 10 หลายเดือนก่อน

    Superb

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 10 หลายเดือนก่อน +4

    පිරිසිදු ඡාන තියනවා තිස්ස ඡනනායක ගාව.අර බෞද්ධ බයෝ පංතිය කරන්නේ.

    • @MrAshx
      @MrAshx 10 หลายเดือนก่อน

      Well said 😂😂

  • @Aadhi207
    @Aadhi207 6 หลายเดือนก่อน

    වැටිලා තියන ලයික් ගානෙන් හිතා ගන්න පුලුවන් හදන්න පුලුවන් මොලද නැති මොලද ලංකාවේ තියෙන්නේ කියලා..

  • @isharasuranjith5423
    @isharasuranjith5423 10 หลายเดือนก่อน

    Thilak sir ❤

  • @jpSL
    @jpSL 10 หลายเดือนก่อน

    මෙතුමා අර පන්ති එන ළමයි ගැන හිතපු විදිහට🫡🫡🫡 හොඳ අදහස් ටිකක් කිවුවා.

  • @poojithasenadheera5885
    @poojithasenadheera5885 10 หลายเดือนก่อน +2

    අපි 2001 A/L කරන කාලයේ රාවණා හිටියේ නෑ....යක්ක පුතුන් ඉපදී ඇත්තේ 2000පසුවද???🤔😃😃

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 10 หลายเดือนก่อน

    I DO AGREE .AS I TOO WAS A DRIVER.

  • @henryplunket2646
    @henryplunket2646 10 หลายเดือนก่อน

    සන්නා ට්‍රැක් එකේ ❤🎉🎉🎉

  • @isharasuranjith5423
    @isharasuranjith5423 10 หลายเดือนก่อน +1

    තිලක් සර්ගෙ පන්තියක එක දවසක් හිටියා..සර්ගෙ පන්තියෙ ළමයින්ට බොරිං වෙන කිසි දෙයක් කියන්නෙ කරන්නෙ නෑ.

  • @mrsanchaz2003
    @mrsanchaz2003 10 หลายเดือนก่อน

    මම ගියේ ලංකාවෙ කියන ප්‍රබලම බෞද්ධ පාසල් දෙකෙන් එකකට. වයස අවුරුදු 45. තාමත් මගේ වයසෙ ඉන්න එවුන් අපේ oba එකේ ඉන්නවා , රාවනා මුලු ලෝකයම පාලනය කලා කියල හිතන.

  • @rohahalex2269
    @rohahalex2269 9 หลายเดือนก่อน

    🎉💐👍

  • @samwija4377
    @samwija4377 10 หลายเดือนก่อน

    👍👍💛💛

  • @tharindushanaka9922
    @tharindushanaka9922 10 หลายเดือนก่อน

  • @DinulasenumithaDissanaya-os7re
    @DinulasenumithaDissanaya-os7re 10 หลายเดือนก่อน

    😊😊😊😊

  • @srilankacricketwith3379
    @srilankacricketwith3379 18 วันที่ผ่านมา

    How many individual talents like this guy are wasted in Sri Lanka

  • @banukadilshan8923
    @banukadilshan8923 10 หลายเดือนก่อน

    ❤️❤️

  • @mohamedakram6969
    @mohamedakram6969 10 หลายเดือนก่อน

    එකපාරට දැක්කේ රට ගොඩදාන්න ඇවිල්ල අන්ත්‍රස්දාන උණ රොහාන් පැලවත්ත වගේ ( හොඳ සංවාදයක් )👍

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 10 หลายเดือนก่อน

    Godak Watina wedasatahanak

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 3 หลายเดือนก่อน

    සතුටුයි බොහෝ දුරට හරි
    නමුත් සියයට සීයම පිලිගන්න බැහැ

  • @upalipmp4926
    @upalipmp4926 10 หลายเดือนก่อน +2

    ගන්න තියෙන දේ ගොඩයි.

  • @r.mrathnayaka9639
    @r.mrathnayaka9639 7 หลายเดือนก่อน

    උගත් මොඩයෙක්

  • @newsmartbusiness7779
    @newsmartbusiness7779 10 หลายเดือนก่อน

    meme දාන්නේ විහිලු කතානේ😂

  • @gayanishu5888
    @gayanishu5888 10 หลายเดือนก่อน

    🇰🇷🇰🇷

  • @jeewanthaudk3502
    @jeewanthaudk3502 10 หลายเดือนก่อน

    Paw ara podi eka...wena kiyanna deyak ne... E daruwa moko balen me loket awa wage kathawak meka...😭😭

  • @nuwandharshana284
    @nuwandharshana284 10 หลายเดือนก่อน

    Himin himin buduhamuduruwontath gema illanna seen ekak thiyenne,ubala koheda bn yanne

    • @tecworld4817
      @tecworld4817 10 หลายเดือนก่อน

      ගනන් ගන්න එපා ngo සල්ලි😂😂😂

  • @chandanawasantha9786
    @chandanawasantha9786 10 หลายเดือนก่อน

    Koheda ban hela pirisidu jana landesi pruthugisi arabi ingrisi jathikayo lankawata awe unge ganuth ekka nowei un okkoma gatthe mea rate ganu ithin koheda bro kalawan nowunu😢 hela jana api okkoma srilankikayo

  • @atampahura
    @atampahura 10 หลายเดือนก่อน +1

    ටොක්සික් ලලනාවෝ ගේන වෙලාවේ මේ වගේ අයව ගේන්න

  • @shaslwow3967
    @shaslwow3967 9 หลายเดือนก่อน

    Baka panditha gobbayek

  • @saratv6958
    @saratv6958 6 หลายเดือนก่อน

    සුද්දා අදටත් මේ රටේ ලැග්ගා නම් අපිත් බෙන්ස් කාර් පදිනවා සර්

  • @ranilkumara565
    @ranilkumara565 10 หลายเดือนก่อน

    ඇයි බන් මූට සර් සර් කියන්නේ සන් ගොන්නාට

  • @tecworld4817
    @tecworld4817 10 หลายเดือนก่อน +1

    කොහෙන් ගත්තත් මූට බුද්දාගමට තමයි කෙලින්නේ😂😂😂 ගනන් ගන්න එපා සන්නා ngo සල්ලි😂😂😂

    • @ausmilina6564
      @ausmilina6564 10 หลายเดือนก่อน +1

      Buddagama kelinne kohomda bn poddk explain krpn mata therenne na bn eka?

    • @tecworld4817
      @tecworld4817 10 หลายเดือนก่อน

      ​@@ausmilina6564උබ ඉස්සෙල්ලා ඉගෙනගෙන වරෙන් youtube තියෙනවා ඕන තරම් සන්නස්ගල ගේ භක්තිකයෝ උනහම ඔහොම තමා😂😂😂😂

    • @tecworld4817
      @tecworld4817 10 หลายเดือนก่อน

      ​@@ausmilina6564අනිත් එක මට එක එකාගෙන් reply ඕනේ නෑ බන්😂😂😂පවු බන් උබ😂😂😂

    • @chandanawasantha9786
      @chandanawasantha9786 10 หลายเดือนก่อน

      Pala ponnaya yanna pake bauddayo ubala oya pake label bauddayo thamai mea ratata keliye

    • @chandanawasantha9786
      @chandanawasantha9786 10 หลายเดือนก่อน

      😊puk world p#ka dila jeewath wena ekek

  • @claudwigan
    @claudwigan 10 หลายเดือนก่อน

    How can I get Thilak WhatsApp phone number please??

  • @thakshilawathsala6919
    @thakshilawathsala6919 10 หลายเดือนก่อน

  • @tharindushanaka9922
    @tharindushanaka9922 10 หลายเดือนก่อน

    ❤❤