Thangamale Diaries website link- www.thangamalediaries.com/ crowdfunding youtube video link- th-cam.com/video/rHaDfVy76zo/w-d-xo.html about film youtube video link- th-cam.com/video/08ZdAOLv1p0/w-d-xo.html
An ideal teacher forever.... an incredible person with a backbone... you will succeed ur dream. Attractive look... still handsome gentleman. May you live long sir. Wish u a healthy life... Thank u Lahiru for giving a chance for this personality.
Thangamale Diaries website link-
www.thangamalediaries.com/
crowdfunding youtube video link-
th-cam.com/video/rHaDfVy76zo/w-d-xo.html
about film youtube video link-
th-cam.com/video/08ZdAOLv1p0/w-d-xo.html
dayaka una
So happy to contribute!!! As a biology student even I went to his class 🏅
000
සන්නස්ගල සර්ගෙ දුරකථන අංකයක් දෙන්න
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
බැහැර කළයුතු දේ ඇති නමුත් ආදර්ශමත් ජීවිතයක්..
"මම දකින විශිෂ්ටම විශ්‍රාමිකයා ඔහුය..❤"
"මං පට්ට ටීචර් කෙනෙක්" ඒ වචන ටිකෙන්ම කියන්න පුලුවන් සර් සර් ගැන කොච්චර විශ්වාසෙකින්, කොච්චර අභිමානයකින්ද ඉන්නෙ කියලා. ❤️🌸
කවදාවත් ඔබේ පන්තියකට තියා ඔබව හැබැවින්වත් නොදුටු ඔබේම වයසේ සිටින මම ඔබේ මේ වෙනස් ච්න්තනයට, හදවතින්ම උපහාර දක්වම්. මෙවන් හදවත් ලොව සුවපත් කරයි.
ජීවිතේ ලොකුම මානසික ශක්තිය දුන් මිනිසා❤️ සන්න සර්. ආදරෙයි. ඉගෙනගත්තු හැම අකුරටම ස්තුතියි .
අදටත් හිතේ මුල් තැන ගත්ත එකම ගුරුවරයා..විෂය නිර්දේශය වගේම ජිවිතේ විඳින්න කියල දුන්න අපේ සර්....අදරෙයි සර්....තවමත් මතකයි එදා අපේ සිංහල පංතියේ කිවුව හැම කතාවක්ම වගේ...❤
තමන් ගැන උපරිම ආත්මතෘප්තියක් ඇති මනුස්සයෙක්.මනුස්ස ජීවිතේ වෙන්න ඕනේ ඒකයි.ඒත් ගොඩක් අයට නැත්තෙත් තෘප්තියම තමයි.🔥🔥🔥
සර් කතා කරද්දි අපි බලන්නෙ හරියට ප්‍රවීන නළු ෂාරුක් ඛාන්ගෙ ඉතා ජනප්‍රිය ෆිල්ම් එකක් බලනවා වගේ ඒ තරම් හරිම සුන්දරයි, ජීවිතේ නව මං සොයා යන ආදරණීය ස(ර්)ට දීර්ඝායුෂ ලැබේවා 🙏🇱🇰❤️
ආදරණීය ලහිරු මහත්මයා ඔබතුමාටත් බෙහෙවින්ම ස්තූතියි 🙏🇱🇰❤️
මෙහෙම පට්ටම ටැලන්ටඩ් ගුරුවරයෙක් ලංකාවේ ආයෙත් කවදාවත් බිහිවෙන්නෙ නෑ! Thank you for your service Sir🙏🏻
අමො
කියලා වැඩක් නැහැ. කියන දේ අහන් ඉදලා A එකක් ගත්තා. 🎩 off Sir!!!
@@hirujohn373
පුකේ තියන අහවල් එක
කෙලින් වෙන එක ගැනත්
උත්තර ලියන්ඩ ඇති....😜😜😜
GOODBYE
@@hirujohn373
පුකේ තියන අහවල් එක
කෙලින් වෙන එක ගැනත්
උත්තර ලියන්ඩ ඇති....😜😜😜
GOODBYE
@@hirujohn373උඹලා ලියපු විභාග වල හැටි තමයි .
😄😄😂😂😂
සාර්තක වෙනවා කියන්නෙ හරි ඇරියස් කවර් කරන එක..හරි ලස්සන කතාව ❤️
සිලබස් එකෙන් / රාමුවෙන් පිට සාර්ථකව උගන්නපු / උගන්නන එකම සර් , අපේ සර් 💪🌹🙏
වටිනම කෑල්ල තමයි සන්නා කියනව ඔහු ජොයින්ට් එක ගහද්දි ළහිරු කවදාවත් බොන් නෑ නමුත් සංවාදයේ යෙදෙනව කියල...ඒ bubble එක මරු
ලංකාවේ බිහි වුන විශිෂ්ඨ චරිතයක් ස,අපි අතරිනුත් මේ වගේ අය බිහිවෙයි කියලා හිතනවා ❤
සුපිරිම මනුස්සයෙක් අපේ සන්නා සර් 🙏🙏🙏 thank ලහිරු අයියේ ගෙන්නුවට 🤚🤚🤚
මම දන්නා තරමින් උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ ආදරය,දයාව මිනිසත්කම හොදින්ම හදුනන සොදුරු මිනිසෙක්.ඒ උතුම් මිනිසාට මම හදවතින්ම ආදරෙයි.තෙරුවන් සරණයි සර්ට.
මුලු කතාවම අහගෙන බලාගෙන ඉදලා එක තැනක් අල්ල ගත්තා. සන්නස්ගල සර් මෙතරම් ජනප්‍රියයි උනෙ පට්ට ගුරුවරයෙක් නිසාමමත් නෙවෙයි. ඔනෙම ජාතියක, ආගමක, හැමට එකසේ ආදරය කල නිසා. අපි හැමෝම එහෙම එකිනෙකාට ආදරය කරන්න ගරු කරන්න පුරුදු උනාම අපේ රට ලෝකයේම සුන්දර රටක් වෙයි. 🙏🙏
අමු අමුවෙන්ම දීලා ඇද්දා නේද respect මහල්ලා...❤️👊
ආදරේ කරන කියන්න තියෙන දේ කෙලින් කියන ඇත්ත කතා කරන කවදක හරි දවසක හම්බවෙලා කතා කර කර ඉන්න ආස කරන පට්ට සුපිරි චරිතයක්❤
මගේ life එකට positive thinking and confident හදාගන්න ලස්සනට ජීවිතේ වෙනස් කරන්න help කරපු මනුෂ්‍යන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙක්..සන්නා ❤️
A living library or encyclopedia Sanna! අපිට කොච්චරනම් දේවල් ඉගෙන ගන්න තියෙනවාද?
Sanna, truly an inspiration
මෙච්චර කාලේකට මේ වැඩසටහනට ගෙන්නපු වැදගත්ම සුපිරිම මනුස්සයා ... සන්නස්ගලගේ උපුල ශාන්ත සන්නස්ගල ❤️❤️❤️
සිරාවටම අම්මි 🙂
අගම් වලට නිගරු කරලා අපායේ යන්න ඉන්න පරයෙකුට වැදගත් ලු ....තොපේ comment අදාලම නෑ ඕකා කොහොමත් අපායේ.
මට නම් පේන්නේ මෙතුමා පිස්සු කියෝනව කියලා ගුරුභවතෙකු ගේ වචන භාවිතා කරන විලාශයක් තියෙනවා මෙතුමාගේ එහෙම නෑ අනිත් අතට මෙතුමා වැඩිහිටියෙක් මෙයාල කියන ඒවා එච්චර ගණන් ගන්න ඕනේ නැහැ
@@judekrishantha4287 මට වැදගත් හින්දයි මං වැදගත් කිව්වේ, ඇත්තව්කෙලින් කතා කරලා අපායේ යන එක හොදයි සුදු ඇදගෙන බොරු කියනවට වඩා.. අපායක්, දිවියලෝකයක් තියෙන්නේ කොහේද කියලවත් දන්නේ නැති මිනිස්සු මුලු ජීවිත කාලේම කරන්නේ විදවන එක
@@judekrishantha4287 😂😂😂
ආසාවෙන් බලපු වැඩසටහනක්. Thank u Lahiru සන්නව ගෙන්නුවට. ආදරෙයි සන්නා
වෙනම රාමුවක් හදාගන ඒකට කොටුවෙලා life එක maintain කරන්න දඟලන මිනිස්සු අතර බොහොම ස්වාධීන නිදහස් නිවහල් චරිතයක් සන්නා සර්........! 🙏
මම පටිට පොරක් ලහිරු...කවුරැ මොනා කිව්වත් තමන්ට තමන් ගැන අභිමානය තමයි වැදගත්...ඡයවේවා සර්
සාහිත්‍යයේ දූරියන් ගෙඩිය...❤️
මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක් #සන්නස්ගල සර් ❤ දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ❤️🙏
මමත්වය විසි කරන ලෝකෙට බම්බු ගහන්න කියල ජීවිතේ විඳින මනුස්සයෙක්.
ප්‍රණාමය!
ඇත්ත තිත්තයි සර්❤️ අපේ මිනිස්සු කැමති බොරුවට 👊
God bless you sir❤️✌️
බොරු සෝබන නැති කියන්න ඕන දේ කට කෑවත් කියන නියම පිරිමියෙක් සන්නා sir
මම බලපු වැඩසටහන් වලින් සුපරිම එක මේක අපේ සිංහල පුස්තකාලයත් එක්ක, දීර්ඝායු ලැබේවා ලෙජන්ඩ් සන්නා සර්....🙏
උපුල් කියලා නම තියෙන හැම පොන්නයම අපායේ තමා.අගම් වලට නිගරු කරලා අපායේ යන්න ඉන්න පරයෙකුට වැදගත් ලු ....තොපේ comment අදාලම නෑ ඕකා කොහොමත් අපායේ
හම්බෙන්න වචනයක් කතා කරන්න ආස හිතෙන කෙනෙක්..සන්නස්ගල සර්..❤
හිතන පතන සියලු ප්‍රර්ථනාවන් සිතුම් පැතුම් එලෙසින්ම සඵළ වේවා සර් තුරුණුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
ආදරෙයි සන්නස්ගල සර්.කවදාවත් අමතක නොවෙන " අපේ සිංහල පන්තිය"
ඇත්තටම ඩොලර් 10 කට වාඩා එහි අර්ථය වැදගත්.ඔහුගේ වැඩ සටහන් උනත් හරිම තාත්විකයි..අපිට ජැක්සන් අැන්තනි මහතාට වාගේම ඔබටත් ඇවිදින පුස්තකාලය ක් කිව හැකියි.ජිවිතයේ යාතාර්ථය අදුනගෙන ජිවිතය ට මුහුණ දෙන්න නම් ඔබ වැනි අයගෙන් ගත යුතු දෑ ගත යුතුයි ..ඔබ සිතුවාටත් වඩා ඉක්මනින් ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා.ලහිරැ ඔබත් වාසානාවන්ත යි ඔහුව ඇසුරැ කිරිමට ලැබිම ..ජයවේවා
ඉවසීමෙන් Program එක කරනවා... ප්‍රශ්න අහනවා, ප්‍රශ්න වලට උත්තර ගන්නවා. උඹේ කතාව නෙවෙයි ආපු කෙනාගෙ කතාවට ඉඩක් දෙනවා. මරු... ලහිරුගේ ප්‍රශ්න ටික මරු. සන්නගේ පිළිතුරු මරු ❤️
චමුදිත ඔතන උන්නනම්,
අමුවෙන්ම කියන්නං. මං උඹට පට්ටම කැමති. කවදා හරි මූනට මුලිච්චි වුනොත් මං ආසයි උඹව වැළද ගන්ට. කොච්චර වයසට ගියත් උඹ තාමත් තරුනයි. මේ තමයි ජීවිතේ විඳින ගමන් අනිත් උන්ටත් මේක විඳවන් නැතුව විඳපියව් කියලා උගන්නන මිනිස්සු. ආදරෙයි සන්නා... 💖💖💖
ජීවිතේ දැක්ක හොඳම ගුරුවරයා♥️💯ආදරෙයි සර්🥰
අය්යා ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලලා තියනවා ඒකෙදි මම දකින අපූරුම දේ තමයි,,ඔබ අහන්නෙ කෙටි ප්‍රශ්න, සවන්දෙනවා මහ ගොඩක්. සමහර නිවේදකයෝ ගෙන්නනෙ තමන්ගේ භාෂා පරිණත බව පෙන්නන, දේශපාලනික අරමුණු කරා මෙහෙය වන බක පණ්ඩිත වෙනවා,ඒත් ඔයාට තියෙන්නේ වෙනම දිශානතියක්, මම ආසයි අංකුර මාධය වේදිනියක් වෙන්න..ඔබ වගේ
🙏🙏🙏
Patta
තැන්ක්ස් ලහිරු සන්නස්ගල හරි සොබාදහම එක්ක ජිවත් වෙන මනුස්සයෙක් ඇත්ත ජයවේවා ජයවේවා 😍😍🌹
අපේ තරැණ පරම්පරාව ඇසිය යුතුම සංවාදයක් ❤ දිර්ඝායු වේවා උපුල් සර්.
ඕ ගංජා ගහන එකද ශෝක් 😹
රාමුවෙන් එළියට ඇවිත් ජීවිතය දකින්න,විදින්න උගන්වපු ගුරුතුමා.ආදරෙයි සන්නා.
Hikiz
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
දැන් උබ රාමුවෙන් එලියෙද ඉන්නෙ ඉතින් 🤣🤣
විසිල් ගහන්ඩ වෙන්නේ නෑ , බොල.
මූ තවත් නාකි වෙනකං හිටියොත්
මතු දවසක වල කජ්ජ ගහන්නේ
සිහිය විකල් වෙලා
GOODBYE
pala gaaani
අමුවෙන් කියන එකට respect ඒකට ❤👍
අමුවෙන් ඇත්ත කතා කරන අපේ සර් සන්නා respect සර් 🙏💐
ඇට පිටින් ගංජා ගහන්න ඔයාගේ සන්නා🤣🤣🤣🤣🤣
@@lakpriyanihan3072 එහෙම කියන්නෙ උඹලා වගේ නුගත් මෝඩ හරක්
@@roshanbandara7856 උබේ මොලේ උගේ වගේම පුපේ නේ
@@lakpriyanihan3072 නුගත් අමන හරක්ට කොච්චර කිව්වත් වැඩක් නෑ උඹ හිස් අමනයෙක් බන්
නිරාගමික බල්ලෝ ටික ඇවිත්..සන්නස්ගල බල්ලට හුරේ දානවා.
අගම් වලට නිගරු කරලා අපායේ යන්න ඉන්න පරයෙකුට වැදගත් ලු ....තොපේ comment අදාලම නෑ ඕකා කොහොමත් අපායේ
අපේ සර්❤️.අමු සිංහල කතා කරන්නේ ඔබතුමා පමනයි.👏👏👏
ඔව් .අපිත් හරි ආදරෙයි සර්.අපි සර් එක්ක ප්‍රින්ස්ටන් එකෙන් ප්‍රශ්න එද්දි පොත් උස්සන් අවන්හලට ආවේ.
ජීවිතේ තේරෙන පටන් ගද්දි බේස් එක ආවේ සර් ගෙන්.ඒ ගැන මම සතුටින් ..සද්ධර්මරත්නාවලියෙන් ජීවිතේ ,කෙටි කතාවෙන් ඇත්ත ලෝකේ ,යුගාන්තයෙන් දේශපාලනය කියා දුන්නා .ඒ බේස් එක නොවැටුනා නම් ගොන්කම ඉහවහ ගිය කෙනෙක් වෙන්න තිබ්බා .
අමුවෙන් වැනීම👌
අපේ කාලයේ නාකි ඉලන්දාරිය
හැමදාම තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන අපේ ආදරනීය ගුරුවරය.
😂නාකි හිගන්න බන්
අනිවාර්යයෙන්ම අපි රටේ අනාගතය වෙනුවෙන් අරගල කරේ එ අරගලය අපි මැරෙනකන් අපේ හිතෙ තියෙනවා...
ඔබ තුමාගෙ දරුවො දෙන්න මම දැකල නෑ.දකින්න ආසයි..
ඔව් මේ චැනල් එක ඩයරියක් තමයි, චරිත වලට,
නැත්නම් සන්නා කීයටවත් එන්නෑ මේකට,
චතූ ඔයා හරි!❤️
ගුරු වෘත්තීයේ අයම අපහස කරන අපේ කාලයේ ගුරුවරයා.. Teaching නම් සන්නා තමයි..❤
මූ තමයි අනිත් ගුරුවරුන්ගෙ වැරදි කියන්නේ කාලකන්නි බල්ලා 🤮🤮
😂😂😂
මේක බලපු ගොඩක් අය සනාට බැනලා කමෙන්ට් කරලා..මේක උබලා අපි බැලුවත් එකයි සනාට නැතත් එකයි ....මිනිහා මිනිහට ජීවිතේ යන්න ඕන දුර ගිහින් ඉවරයි ....ඔය කමෙන්ට් කරපු අය තවම කොතනද ඉන්නේ කියලා හිතුව නම් හොදයි තමන්ට....
කොහොමත් ඇත්ත කතා කරන ඇත්ත කියන මිනිස්සු පේන්න බෑ ලoකාවේ අති බහුතරයකට ...ඉස්සර රoජන් අයියටත් එහෙමයි....
මොනවා වුනත් ජීව්තේ විදින මිනිහෙක් ...❤️😘💪
මෙයාගේ දේශපාලනය මේකද.බුදුදහම එක්ක පුදුම වෛරයක් ඇයි මෙයාට.බටහිර ඊනියා දර්ශන විතරයිද සත්‍ය
Lol😂
මමත් ඌට බැනල කමෙන්ට් කරන එකෙක් තමයි. මම ඌ ගියාටත් වඩා ගොඩාක් දුර ගිහින් සැපට ආතල් එකේ ඉන්න කෙනෙක්. ඔයා මේ මිනිහ ඇත්ත කතා කරනව කියල හිතන්නෙ ඔයාගෙ ඔලුවෙ තියන දැනුමට සාපේක්ෂව කියල හොදට මතක තියාගන්න. කොහෙන් හරි ඇහිඳගත්ත වචන දෙක තුනක් කුනුහරප ටිකක් එක්ක කලවම් කරල ඔහේ කියල දැම්මම ඔයාට ඉතින් මේ අය හෙන පොරවල්... මොකක්ද ගන්න තියන දේ මොකක්ද හරය මොකක්ද වැදගත්කම මොකක්ද ආදර්ශය කියල හිතල බලන්න එපා. ඕන ගොං කතාවක් කුනුහරප එක්ක ප්‍රසිද්ධියේ කියනව නම් එයා තමයි එකම පොර කියල හිතන් හිටියම ඔක්කොම හරි. ඉතින් ඔයාල වගේ බහුතරයක් මේ රටේ ඉන්නකම් කොහොමද මේ වගේ රටක් දියුණු වෙන්නෙ කියලත් හිතල බලන්න. ඒක හිතන්නත් මොලේ තියෙන්නෙ එපැයි.
නිබ්බා on හෑලි fire😂
Anewaryen
ඒ සරලකමට කෙලින් කතාවට දැනුමට පිස්සු වැටුනු එවුන් අපි..film එක එනකල් දැන් ඇගිලි ගනින්නෙ..
ඇගිල්ල ගනිණ්ට කලින් දායකත්වයක් දෙන්න..
@@samkandy2574 අනිවාර්යයෙන්
සන්නා කියන්නේ නමක් නෙවේ ඒක බ්‍රෑන්ඩ් එකක් 💗💫🍃
මම මේ මනුස්සයට සෑහෙන්න බැන්න..පස්සේ යූ ටියුබ් එකේ මනුස්සයගේ අදහස් බලන්න පටන් ගත්තා...මේ මනුස්සයා කියන්නෙත් අපේ අදහසම වඩාත් ගැබුරින් කියලා තෙරුම් ගත්තා..ආගම් මිනිස්සුන්ව කන හැටි මන් තෙරුම් ගත්තා..මට දැන් ඕන මේ ජිවිතේ සැප පහසුවට විදින්න...
thank you sirw terum gttat❤️
😹💔මිහිදු හිමි අරන් ආවෙ දුකලු💔😹 ඔව් බන් උබ තේරුන් අරන් 💔😹 ඇත්ත නෙවෙයි කොහෙවත් ඉන්න ගොන් බිජ්ජෙක් කියන වැල් බන
@@mycraft4316 ඌ කැමති විදියට ඌ ඉද්දි බුදු දහම තේරුම් ගත්ත උබට ඇයි වේදනා😮
@@mycraft4316 අමො අමො ආගම් වහල් පකෙක් නේද මේ උබල ඉතින් සැප විදිනවද බන් මේදවස්වල මහ ලොකු බෞජ්ජ රටේ කෝ බන් ලෝකෙ සතුටිනම් මිනිස්සු ඉන්න එක රටක් වත් බෞද්ධ නෙවෙයිනෙ බෞද්ධයො ඉන්න චීනෙ ජපානෙ වගෙ රටවල් වේගෙන් නිරාගමික වෙනව 😂😂💔💔 බෞද්ධයො වැඩිම රටයි කියන ජපානෙ දැන් ඉන්නෙ 30% ගානයි බෞද්ධයො 😂🤣🤣🤣💔💔💔 දවස තිස්සෙ සසර දුකයි ගග නාහෙන් අඩන උන් ඉන්න ගොබ්බ රටක් පඩයක් ගියත් ඒක කර්මයට බාර දෙන හරක් රැලක් ඒකනෙ හොරු හොදට හොරකන් කරන්නෙ මේ රටෙ
@@shehanmax6314 😹 ඔයත් එක්ක කතා කරන්න ඕන්නෑ 😹මිතුර 😹 සතුට කියන්නෙ ඔයාට අනුව වෙන දෙයක් මට අනුව වෙන දෙයක්😹 පව් කරන්න කොහොමත් ලේසිනෙ 😹
පට්ට ටීචර්.... thanks ලහිරු අයියා 💐💐❤️❤️
අපේ සිංහල සර් අපි හැමදාම ආදරෙයි. 🙏🙏
ජීවිතයේ මා දුටු හොදම ගුරුවරයා.සන්නා සර්❤️
හම්බෙලා හීනියට සෙට් වෙලා ජීවිතේ ගැන ඉගනගන්න ජීවිතේ ගැන අහගන්න ආසම පුද්ගලයෙක් 😊
ආදරෙයි සන්නස්ගල සර්...❤❤ සුබ පතනවා .... ඔයා තූලින් තව තව ලස්සන නිර්මාණ බිහිවෙන්න ඔනා... කරන්න ශක්තිය ලැබෙන්න ඔනා... ඔබගේ නිර්මාණයකට සහභාගි වෙන්නත් ආසයි...
සන්නස්ගල කියල කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ලෝකෙටම එක්කෙනයි ...එයාට මම ත් ආදරෙයි 💞🙏
🤮🤮🤮
සන්නස්ගල , රන්ජන් රාමනායක, රෝහන විජේවිර
සැබෑ ලෙසම මවුබිමට පෙම්කෙරූවො වෙති..❤️
කවුරු මොනා කිව්වත් මම කැමති චරිතයක් ❤️
කතාව කොහෙන් පටන් ගත්තත් දේශපාලනෙන් ඉවර කරනවනම් එ සන්න.....❤️
ඇත්ත තිත්තයි කියන්නේ මොකද්ද කියලා අහලා තිබුනාට දැකලා තිබුනේ නැද්ද දැන් බලාගන්න . සර් ඔබට ජය වේවා.
හදවතින්ම කතා කරන මගේ සිංහල ගුරැවරයා..❤️👏👏👏.
සර්ගේ කතා දවසක් හරි අහගෙන ඉන්න පුලුවන් තෙරුවන් සරනයි සර්. ස්තුතියි ලහිරු අයියේ
ඉස්සර සන්නා කිවුවම,ඇඟේ මාලු නටනවා.
ඒත් දැන් සන්නාට පට්ට ලව් ❤️
මටනම් තාම මාලු නටනවා. 🤣🤣🤣🤣
@@rachelperaud1945 ඕකව මට පේන්න බැ
මම sir gen ඉගෙන ගෙන නැහැ නමුත් den ඉගෙනුම ලබනවා video ටික බලාගෙන thank you ලහිරු වටිනා කතා බහක්
මාත් අපේ සන්නස්ගල සර්ගෙ සිංහල පන්තියේ ගෝලයෙක්..සර්ට දීර්ග ආයුෂ ප්‍රාර්ථනා කරනව..❤
ගෝලයෙක් නෙමේ ශිශ්ශ්‍යයෙක් කිහාන් යකෝ
An ideal teacher forever.... an incredible person with a backbone... you will succeed ur dream. Attractive look... still handsome gentleman. May you live long sir. Wish u a healthy life... Thank u Lahiru for giving a chance for this personality.
ජයවේවා සන්නා සර්. ආසම චරිතයක් ..❤
සදා අමරණිය ආදරණිය මිනිසෙක් .......ඔබට ජයෙන් ජය ! දීර්ඝායු !
පට්ට ආදරෙයි සන්නා සර්❤️
සර්ගේ ආදරණීය වස්සානය ❤️
නව කථාව කිහිප සැරයක්ම කියෙව්වා ... ඒ පත්තර පිටු එකතුකරලා... සිනමා පටයකින් බලන්න හරි ආසයි... Sir.... 👍👍
මට සර්ව මුලින්ම හම්බ වුණේ 1999 Rotary Class එකේ, අපි commerce class එකේ, සර්ගේ Card mark කරන එකත් එක්ක (Mini Oluwa) දාගත්ත වලිය. ආදරය සර්......... දීර්ඝායුෂ පතනවා.......😍😍😍
යුගයේ විශිෂ්ටතම සමාජ ශෝධකයන් අතර විශිෂ්ටතම ගුරුවරයෙක් ❤️❤️❤️
මේකා කොහෙද ගුරුවරයෙක් වෙන්නේ.අගම් වලට නිගරු කරලා අපායේ යන්න ඉන්න පරයෙකුට වැදගත් ලු ....තොපේ comment අදාලම නෑ ඕකා කොහොමත් අපායේ
@@judekrishantha4287 උඹල වගේ ගොන් බයියොන්ට මේ sir කියන ඒවා කොහොමත් තේරෙන් නෑ බන් 👍
බනින හැම එකාම චරිතේ follow කරනවා . උඩින්ම ගරු කරන චරිතයක් සන්නා සර් ❤️❤️
Follow කරනව පකක්
අඩේ නිරාගමික එකෙක් නේද තෝ..
අගම් වලට නිගරු කරලා අපායේ යන්න ඉන්න පරයෙකුට වැදගත් ලු ....තොපේ comment අදාලම නෑ ඕකා කොහොමත් අපායේ
@@judekrishantha4287 හැම කොමෙන්ට් එකෙම පුක දෙන්න එපා පින්නයෙක් වගෙ👍සර්ගෙ මයිලක් තරම්වත් උබව වටින්නෙ නැහැ ලංසි පැටියා🤢මහින්දගෙ ගු කාපන් ගිහිල්ලා
@@judekrishantha4287 මොන අපායටද යන්නේ?
විසිල් ගහන්ඩ වෙන්නේ නෑ , බොල.
මූ තවත් නාකි වෙනකං හිටියොත්
මතු දවසක වල කජ්ජ ගහන්නේ
සිහිය විකල් වෙලා 💯😜😜😜
GOODBYE .
සරල වෙන්න ඕනේ කියලා හිතල විතරක් මදී,ක්‍රියාවෙන්ම සරල මනුස්සයා සන්නස්ගල 💯🕊️
ආදරෙයි සර්
අදටත් සර්ට මම පට්ටම ආදරෙයි ❤
කොන්ද පණ ඇති තරැණ මහල්ලා☺
ආදරෙයි සන්නා🤗
කොන්ද කෙසේ වෙතත් දැන්නන් කිසිම දේක පණක් නෑ නාකි මහල්ලට
@@ruwanjayasinghe1160 huthugalage katata ganna baiyek wage 🤣🤣
@@Bruh-ys3sx බයියෙක් කියල උබ දැක්ද? 🤔😂 උබ ජෙප්පෙක් නේද ඇත්ත කියපන්
@Love_Madness ඔවු හොදට තියනව 😂❤️ සන්න උබට තෙල් ගාල පුකේ ඇරිය නේද ඇත්ත කියපන්? 😂🤮 සන්නගෙ පයිය පොඩ්ඩක් කටට ගනින් බන් ඔක කොලු කාරය 😎 කොල්ලන්ට පුකේ ඇරල තමයි රැඩිකල් කරන්නෙ
@@Bruh-ys3sx ඇයි බන් මේ හුතුගලයක් ඇදල ගත්තේ කව්ද ඒ?
ආදරෙයි...සර්....දැකපු හොදම ගුරුවරයෙක්......
මම කැමති චරිතයක් ඒ විවෘත අදහස් වලට 👍🥰🌻🌿
"උබලා සන්නාට බනින කොට ඌ දිනුම් කණුව ගාවටත් ගිහිල්ලා, ඒකත් ගලවගෙන ගිහිල්ලා ඒකත් විකුණලා බුරියානි කාලා තොපිට හිනාවෙනවා"ඇත්ත.
කොහොම හරි තමන්ගේ ඉලක්කයට යන කෙනෙක්.අදහන්නේ නෑ.ගරු කරනවා 🔥❤️.
@john axes ඉතින් ඔයා mk දැන් 😂
අඩෝ...කොන්ද පන නැති ෆේක් පකෝ...
විසිල් ගහන්ඩ වෙන්නේ නෑ , බොල.
මූ තවත් නාකි වෙනකං හිටියොත්
මතු දවසක වල කජ්ජ ගහන්නේ
සිහිය විකල් වෙලා 💯😜😜😜
GOODBYE .
@@JoesUnfilteredMoments කවුද
@@4umusicofficial it's not for you
ඉගන ගන්න බැරි උනත් සර්ගෙන් තාත්තාගෙන් පස්සේ මගේ ලෝකේ ලොකුම වීරයෙක් සර් ♥️♥️
කැමතිම චරිතයක් .සන්නා ❤️🔥👍
6:34 මේක වෙන්ඩැති කියල මුලින්ම හිතුනා...කිව්ව එකටනම් එකෙන්ම respect.ඔහොම හැමෝටම ඇත්ත කතාකරන්න බැහැ . 🤚
සන්නා... අපේ සිංහල පන්තිය ♥ ජිවිතේ අමුතුම ආතල් එකක් ගත්තු, අමතක නොවන පාඩම් ඉගෙන ගත්තු ලස්සනම කාලයක්.
මන් commerce කරේ හැබැයි සැසිප් එකේ සිංහල class ගියා මොකද Econ කරපු මගේ යාළුවො සෙට් එකක් Sasip ගියා.. ආදරෙයි සන්නස්ගල සර් ♥
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
විසිල් ගහන්ඩ වෙන්නේ නෑ , බොල.
මූ තවත් නාකි වෙනකං හිටියොත්
මතු දවසක වල කජ්ජ ගහන්නේ
සිහිය විකල් වෙලා 💯😜😜😜
GOODBYE
@@sahasdulmina4783 ai thin trigger wela
@@sahasdulmina4783 උඹ හැමතැනම මෙ comment එක දාලා තියෙනවා දැක්කා මෙච්චරයි කියන්න තියෙන්නේ පින්න sahas උඹලා හදන්න ගත්තු ජාන පිහන්න තිබ්බෙ සරමෙ 🖤
@@sahasdulmina4783කාගේ හරි පුක ලෙවකනවා නේද ඔයා 😂
ආසම චරිතයක්🙂❤️
කියන දේ සුද්ද සිංහලෙන්ම කියනවා අන්නේකයි ආසම 🥺❤️
කවුරු කොහොම කීවත් ඔබතුමා තමයි විශිෂ්ඨතම සිංහල ගුරුවයා.දීර්ඝ ායුෂ වේවා!සන්නස්ගල සර්( 2007අපේ සිංහල පන්තිය)
සන්නස්ගල සර් 🌹සිංහල ඉගෙන ගත්ත අපේ ගුරැවරයා ගමිපහ❤️
සර්ගෙ 95 කෙනෙක් මම මීගමුව සයන්ස් කොලේජ්. සර්ට පිං.
විසිල් ගහන්ඩ වෙන්නේ නෑ , බොල.
මූ තවත් නාකි වෙනකං හිටියොත්
මතු දවසක වල කජ්ජ ගහන්නේ
සිහිය විකල් වෙලා 💯😜😜😜
GOODBYE .
අන්තිම ප්‍රස්නය ❤.මමත් ඔය දීපු උත්තරයට 100% ක් එකගයි.
ජොයින්ට් එකක් ගහලා සන්නස්ගල සර්ගේ වීඩියෝ එකක් බලනවා කියන්නේ වෙනමම ට්‍රැක් එකක්😌
සන්නා උදව් කරපු බහුතරයක් සන්නාට පෙරලා නිර්මාණයක් කරන්න උදව් කරයි කියලා හිතලා සිනමාවට ආවනම් සන්නාට හොඳ ටම වැරදිලා.එහෙම බලාපොරොත්තු වෙන එකත් පරාජිත හැඟීමක්.ඔයාට කොහොම හරි මේ නිර්මාණ ය සාර්ථක ලෙස නිමා කරන්න සුභ පතනවා සන්නා.
අපි ඉස්කෝලෙ යන කාලෙ සන්නස්ගල සර් ගෙපොත් කියෙවිවෙ හරිම ආසාවෙන්.වස්සාන සිහිනයෙ කසූන් ඒ අතරින් විශේෂයි .මගෙ පුතාට නම තිඛිඛෙ කසුන්.
ස්ර් කව්ද කියලා වචන වලින් හොයනවට වඩා ගන්න තියෙන දේ වැඩි.
සාමාන්‍ය මිනිහෙකුට වඩා මිනිස්සු 3න් දෙනෙක් විතර උඩින් හිතන සුපිරි පොරක්...🥰❤😊😊👍
😂😂 නාකි හිගන්න දෙවි කෙනෙක් කියල නේද කියන්න හදන්නෙ ඇත්ත කියපන් ?
මං මගේ A/L ගුරුවරුන්ට පස්සේ ආසම ගුරුවරයා, SIR....සන්නස්ගල නාමය සදා අමරණීයයි....❤
සන්නට මම වැඩි කැමැත්තක් නැහැ අපි විහිලුවට කියන්නෙ සන්නගෙ සමජවාදය වගේ කියල සමහර පොරවල් කරන වැඩ වලට. හැබයි මම සන්න කියන දේවල් ඇහුන්කන් දෙනවා. මම බය වුනා මැයි 9 බයියෝ ගෝල්ෆෙස් එකට ගහද්දි මතක් වුනේ සන්න ඉන්නවද දන්නෙ නැහැ කියල. මොකද එහෙම වුනානම් බයියො සන්නව මරනවා.
මන් දැකපු නියමම ගුරුවරයෙක් මට ඔහුගේ ශිෂ්‍යයෙක් වීමම ආඩම්බරයක් ❤️ බුදු සරනයි සර් ❤️🙏🙏
ඇත්ත අතට අරන් දීපු එක කටට දාගන්න බැරි උනා ජේවීපී එකට. දැන් මගුල් කියවනවා.
@Nishadari. ජේවීපී එක කියන්නේ තනිකරම බොරුවක් . ඒකෙ සාමාජිකයන් පව් .
සිරාවටම
මං කවදාවත් ගිහිං නෑ...ඉගෙන ගෙන නෑ.... නමුත් මගෙ අම්මා සර්ගෙ පංති ගිහින් තියෙනව.ඒත් මං පට්ට ආදරේ කරන සර් කෙනෙක්.❤️❤️කොච්චර තිත්ත උනත් පට්ට ඇත්ත කියන ගුරුවරයෙක්...සර් ගැන කියනව නම් කියන්න ගොඩාක් දේවල් තියෙනවා.😘😘😘😘😘😘😘🥰🥰❤️❤️❤️❤️❤️❤️