ට්‍රැවල් කියන්නෙ රස්තියාදුවෙ යනවටද? | නිමල් ජයසිං​හ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2023
  • Subscribe ‪@UpulShanthaSannasgala217‬ for more videos!
    #sannasgala #srilankan #lk

ความคิดเห็น • 47

  • @jagathpriyantha929
    @jagathpriyantha929 7 หลายเดือนก่อน +7

    සන්නස්ගල කියන සන්නාමයට
    මම කැමැතියි.අද
    කතාව ඉතාම උපදේශනාත්මක එකක්.ඔබ දෙදෙනාටම ආයුෂ සැපය උදා වේවායි පතමි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 6 หลายเดือนก่อน +8

    මේ මහත්මයාට කතා කරන්න ඉඩ දුන්නනම් බොහොම වටිනවා .ප්‍රශ්න හා උත්තර සේරම සන්නස්ගලම කියනවනේ.😮

  • @sachislovelylittlelife3363
    @sachislovelylittlelife3363 7 หลายเดือนก่อน +5

    සර් කතාව තව තිබුණන් කියලා හිතුණා .. අපිට ඉදියෙන් ගිය නිහතමානී අවංක බුද්ධිමත් ප්‍රායෝගික මිනිස්සුන්ට සවන්දීම ඇත්තටම පොතක් කියනවා වගෙ

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 6 หลายเดือนก่อน +1

    Amazing program ❤❤ රස්සාවෙ වෙච්ච හැල හැප්පීම් ගැනත් කීවා නම් වටිනව ❤ amazing program

  • @darshanapathmalal
    @darshanapathmalal 7 หลายเดือนก่อน +1

    එක මරු මේ වයසේ මනුස්සයෙක් ජීවීතේ වීදලා ඉන්න හැටීයට අපේ නුතන පරපුර

  • @lakmalkumara8187
    @lakmalkumara8187 7 หลายเดือนก่อน +3

    එහෙම කලාම.කොහොමද ආයි ජාති වාදය අවුස්සන්නේ කොහොමද ආයි කොටි නැගිට්ටවන්නෙ කොහොමද දෙපැන්ත කොටවන්නෙ කොහොමද 16:35

  • @unlimitedgameszone
    @unlimitedgameszone 7 หลายเดือนก่อน +2

    බලනගමන්... 🙂

  • @WansaIndika
    @WansaIndika 6 หลายเดือนก่อน +1

    good converstation

  • @wimukthapriyankara2515
    @wimukthapriyankara2515 7 หลายเดือนก่อน +1

    මරේ මරු
    හරිම ලස්සනයි
    ජේසු පිහිටයි !

  • @incredible-
    @incredible- 5 หลายเดือนก่อน

    කවද හරි දවසක සන්නස්ගල මහත්තයව මේ විදියට ඉන්ටවීව් කරන්න කැමතියි.

  • @paulranasinghe4013
    @paulranasinghe4013 6 หลายเดือนก่อน

    I like this program lot, I apricate SUNNA very much, finding Nimal. As as same age person.

  • @Fernando01115
    @Fernando01115 7 หลายเดือนก่อน +1

    ✌️

  • @manupraba3994
    @manupraba3994 7 หลายเดือนก่อน

    ඉන්දියාව ඉන්දියාවට ම කෙළින තැන් නැතුව ම නෙවේ. නමුත් අපිට ඒවා හරියට පේන්නෙ නෑ.හැට ගුණයක් ලොකුයිනෙ. අපේ එවුන් අපිට ම කෙළින එක අපිට පැහැදිලි යි. ඒත් පෞද්ගලික විසඳුමක් නෑ. ඉන්දියාව ලංකාවට තියෙන ආදරේ ඉන්දියාවෙ ම ඇතැම් ප්‍රාන්තවලට පෙන්නන්නෙ නෑ. ඒ හින්දා ප්‍රාන්තයක් වෙලා වැඩක් නෑ. කැපිටල් එකයි වෙන්න ඕන. ඒක නම් ලස්සන හීනයක්! සුන්දර සංචාරකයාට දීඝායු!

  • @gandabba
    @gandabba 7 หลายเดือนก่อน +1

    ❤️

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 7 หลายเดือนก่อน +1

    Superb

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 6 หลายเดือนก่อน

    👍

  • @rasenarathna9027
    @rasenarathna9027 7 หลายเดือนก่อน

    ඔබ තුමන්ලා වගේ දනඋගත් අය පාලනය කෙරානම් ok මේ කාලකන්නි කොහෙද ඔවා කරන්නෙ...

  • @pavanhansaja6256
    @pavanhansaja6256 6 หลายเดือนก่อน +3

    සර් ප්‍රබාකරන්ගේ සොහොන හදන්න තිබ්බා ඒත් ප්‍රබාකරන් කියන්නේ නර පනුවෙක් මිසක් බලන්න ඕන චරිතයක් නෙමේ එහෙම එකක් හදලා තිබ්බ නම් ඩයස්පෝරාව පැත්තෙන් එන දේවල් සර්ට කියන්න ඕනේ නෑනේ ❤ ඒක නිසා ප්‍රබාකරන් කියන්නේ අමතක කරන්න ඕන චරිතයක් කියන මතෙයි මං ඉන්නේ

  • @gayanishu5888
    @gayanishu5888 6 หลายเดือนก่อน

    💜💜🌻🌻

  • @nishaninarangoda9891
    @nishaninarangoda9891 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 6 หลายเดือนก่อน

    🙏💝🙏💝🙏💝

  • @SecondDesigner
    @SecondDesigner 6 หลายเดือนก่อน +1

    hari wasana wantha manusayek

  • @Anuruddha1224
    @Anuruddha1224 6 หลายเดือนก่อน

    Valuable discussion. I love the way he ended the program. ❤

  • @suman6355
    @suman6355 7 หลายเดือนก่อน

    Ekagai ❤

  • @virusdetected7891
    @virusdetected7891 6 หลายเดือนก่อน

    මේ අපේ වෑන් ජයසිංහ මහත්තයා නේ

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 7 หลายเดือนก่อน +2

    හසලක තුෂාර😂😂😂

  • @krishankaushalya
    @krishankaushalya 7 หลายเดือนก่อน +1

    👏👏

  • @kapilaanuruddika1369
    @kapilaanuruddika1369 6 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ

  • @suniljayakody7425
    @suniljayakody7425 7 หลายเดือนก่อน

    කොටු පනිනවා යන වචනයේ තේරුම දැනගත්තෙ අද.

  • @gayanishu5888
    @gayanishu5888 6 หลายเดือนก่อน

    Balu mas kanawa math kala tiyenawa
    Koriyan aya ballo hadanawa maranna
    Hariyata kukullu hadanawa wage

  • @sadunperera4589
    @sadunperera4589 6 หลายเดือนก่อน

    Nodakin kalakanni higana adahas athi nakiyo.. thopi Israel kiyana rata gena hithala balapalla...rata loku unata wedak ne.. hitha loku neththam....

  • @jkmalify
    @jkmalify 6 หลายเดือนก่อน

    First of all learn how to interview a person.

  • @imiraperera697
    @imiraperera697 6 หลายเดือนก่อน

    ආතල් පොරක්😊

  • @clachannel3597
    @clachannel3597 7 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @nuwanchathuranga
    @nuwanchathuranga 6 หลายเดือนก่อน

    Sana හරක් mas kane nathe ai?paw නිසාද ?

  • @lasanthaViraj
    @lasanthaViraj 6 หลายเดือนก่อน

    kuhaka kama lawata mathu wethi sanasgala ge

  • @talkwithmano2024
    @talkwithmano2024 7 หลายเดือนก่อน

    හරියට හරි උපුල්. උතුරේ වටිනා යුද ස්මාරක රැකිය යුතුව තිබුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ පමණක් නොව හමුදාව සමඟ 30 වසරක් නිල හමුදාවක් සඟ සටන් කළ කොටි හමුදාවේ ස්මාරකත් රැකිය යුතුයි.

  • @BuddhikaSenadeera
    @BuddhikaSenadeera 7 หลายเดือนก่อน

  • @lakmalkumara8187
    @lakmalkumara8187 7 หลายเดือนก่อน

    ❤️

  • @Tube-xz7vh
    @Tube-xz7vh 6 หลายเดือนก่อน

  • @chandrawathierathnayake8000
    @chandrawathierathnayake8000 6 หลายเดือนก่อน

  • @akashvihanga1852
    @akashvihanga1852 5 หลายเดือนก่อน