වාරු දෙන බණ කයිවාරු - ඇසල පුන් පොහෝදා ධර්ම දේශනාව. "මැරිලත් පැයක් ලැජ්ජයි මැට්ටෝ!" | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ඇසල පුන් පොහෝදා ධර්ම දේශනාව.
    වාරු දෙන බණ කයිවාරු
    අංගජාත පෙති ගැසූ අසනඟ කුමාරයාගේ කතාව.
    හෙණ පුපුරන ලිංගික බඩගිනිකරුවන් අත් අඩංගුවට ගනු.
    මැරිලත් පැයක් ලැජ්ජයි මැට්ටෝ ! | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #psychology #poya

ความคิดเห็น • 396

  • @s.pdunuweera5674
    @s.pdunuweera5674 3 ปีที่แล้ว +80

    ලෙච්චමීගේ සිතුවිල්ලක්
    සීතල මීදුම අතරින් පියවර මනිමින් එනවා
    වතු යායේ කඳු මුදුනේ දළු නෙළමින් ඇවිදිනවා
    කඳු රවුමේ යන ගමනේ වතු මායිම හමුවෙනවා
    මායිම ලඟ තේ පඳුරෙදි දෑත දෙපය නවතිනවා
    දළු සුළඟට සැලෙනා විට මගෙ ඇසිපිය සෙලවෙනවා
    පිනි බිඳු බිම වැටෙනා විට නෙත කඳුළැලි වැගිරෙනවා
    වටා වැඩුණු තණ පඳුරට මහ පොළවට අමතනවා
    එදා පඳුර යට සැඟවූ පුතු කොහිදැයි විමසනවා
    පඳුර යටින් හිස ඔසවා හෙමිට නැගිටපන් පුතේ
    විසිවසරක මිනිසකු වී මා පසුපස වරෙන් පුතේ
    අඩි පාරෙන් වට රවුමෙන් කඳු මුදුනට වරෙන් පුතේ
    බංගලාවෙ දොරටුව දැක එතනදි නැවතියන් පුතේ
    බංගලාවේ දොරටු සතෙන් ලැයිමේ කාමර සියයට
    කඳුයායෙන් වතු යායට හෙල් වැටියෙන් තැනි පොළවට
    ගංගාවෙන් මහ මුහුදට ඉන් එපිටට අසෙන ලෙසට
    කියන් පුතේ පැමිණිල්ලක් එදා නුඹට වූ වරදට
    මොනිකා රුවන්පතිරණ

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +94

    සර්...ඔබ මෙච්චර වෙහෙස වෙලා TH-cam channel හතරක් පවත්වලා (ලේසි නෑ කියලා දන්නවා) අපට දැනුම දෙනවට. ස්තුතියි 💖💖🤗🤗

    • @erendanamjaya390
      @erendanamjaya390 2 ปีที่แล้ว +2

      ඇයි money😁🥲

    • @charithjayawardena6770
      @charithjayawardena6770 ปีที่แล้ว

      @@erendanamjaya390 ඇයි money කියලා මේ දවස් වල තේරෙනවා ඇති නේද? සල්ලි නැති මනුස්සයෙක්ද බන් සන්නා.

    • @erendanamjaya390
      @erendanamjaya390 ปีที่แล้ว

      @@charithjayawardena6770 සල්ලි හම්බ කරනවා කියන දේට සිමාවක් නැ bro

  • @codebehind9404
    @codebehind9404 3 ปีที่แล้ว +85

    සාදු..සාදු..සාදු... කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ බන වැඳගෙන අහනවා නම් සන්නගේ බණ වැඳගෙන අහන්න බැරි වෙන්න හේතුවක් නෑ.

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +12

      අනිවාර්යෙන් කොටුවේ ගනය කියන්නේ කුණුහරප නේ

    • @jboylahiru5267
      @jboylahiru5267 3 ปีที่แล้ว +8

      එකගයි ඈ

    • @udenisamanlatha5195
      @udenisamanlatha5195 3 ปีที่แล้ว +1

      👌👌👌 අනිවාර්යයෙන්ම 😀😀

    • @sudharmajayasuriya1746
      @sudharmajayasuriya1746 3 ปีที่แล้ว

      Kotuwe eka wageda methuma.ahalakin thiyanna be a kunuharapa karayawa.

  • @darshanasamarasingha7669
    @darshanasamarasingha7669 3 ปีที่แล้ว +70

    සර් පාර්ලිමේන්තුවේ හිටිය නම් පට්ට ආතල් ටිකක් දෙයි

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      ගන්ජ ගෝනිකුයි ගිනිපෙට්ටි කිහිපයකුයි පාර්ලිමේන්තුවේ තියන්න වෙයි...

  • @prabathdanushkamadu1047
    @prabathdanushkamadu1047 3 ปีที่แล้ว +60

    බණ නම් ඇහුවා ඇති වෙන්නම මෙහෙම රෙද්දෙ රෙවන බන නම් ඇහුවාමයි.😁බොහොම ස්තුතියි අන්ධ භක්තයෙන් මුදවා ගන්නවාට 😊

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 3 ปีที่แล้ว +9

    සහතික ඇත්ත.. ⁣බය නැතුව නම කියලම බණ කිව්වා.. ඔබගේ කොන්දට ජය වේවා😁😁😁❤️

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 3 ปีที่แล้ว +16

    හෙමින් කියන්න, රහසිං කියාගන්න....
    "රජවරුන්ට ලමයි නැතිවෙන තරමටම තමයි හොඳ"
    👌👍❤️මසුරන් වටිනා කතාවක් ❤️👍👌

  • @vindikafernando9314
    @vindikafernando9314 3 ปีที่แล้ว +14

    සදාකාලික තරුණයා....❤️❤️❤️❤️

  • @samindasampath8291
    @samindasampath8291 3 ปีที่แล้ว +44

    මැරිලත් පැයක් ලැජ්ජයි ❤😂

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 ปีที่แล้ว +69

    නෙලනව නෙලිල්ලක් හතර වටේටම හැදිගැවිලාම යන්න 👍🤣

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว +5

    පැය ගණන් එක දිගට අහගෙන ඉන්න පුළුවන් sir.
    සාහිත්‍යයයි , මනෝ විද්‍යාවයි , ජීව විද්‍යාවයි.... මාර විග්‍රහය 💖

  • @qzd981
    @qzd981 3 ปีที่แล้ว +2

    සන්නස්ගල මැතිතුමනි ඔබ නම් නියමයි. කියන්න වචන නෑ . හැබැයි ජාතික කතා ඇතුළු , සියලු පුද පූජා හින්දු ආගමික සංකල්ප බවත් , බුදු දහමට පටහැණි ඒවා බවටත් ඉතිහාසය හැදෑරීමේදී මානව වැටහේ. එළාර යුගයේ දී හා හින්දු ආක්‍රමන ඔස්සේ මෙසේ බුදු දහම ආගමක් ලෙස විකෘති වී ඇති බව මොනවට පැහැදිලි වේ. මේ සම්බන්ධයෙන් බුදුන් දේශනා කළ ආනි සූත්‍රය සාක්ෂි දරයි. මෙරට බෞද්ධයන් , බුදු දහම කියා හිතාගෙන අදහන්නේ හින්දු ආගමික සංකල්ප යි 💖👍

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 3 ปีที่แล้ว +13

    මේවටනම් මාර ගැම්මක් ඕන හැබෑට !

  • @zero2863
    @zero2863 3 ปีที่แล้ว +9

    සද්ධාසීල ,කොටුවෙ පොඩි නම ,කාගම සිරිනන්ද සෙක්ස් ඇරියස් කවර් කරන්නෙ ගෑණුන්ව ආතල් එකට අරගෙන .ඇට ඉවත් කිරීම වටිනව 😕

  • @asanakadayananda2582
    @asanakadayananda2582 3 ปีที่แล้ว +2

    ඒ සන්නා මම ඔයාට විරුද්ධව නඩු දානවා මොකද මට අපහාස කෙරුවාට.කෙසේදයත් මගෙ නමත් අසනග. කොහොම උනත් මගේ තාත්තා ඔයා ඔය කරපු විෂිශට පැහැදිලි කිරීම මට කරා ඔයා අනර්ඝයි.❤️❤️❤️❤️❤️

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 ปีที่แล้ว +75

    නියමයි සෙක්ස් බණ කාරයො ගැන කතා කරපු එක!
    නෙදකින් වැලිමඩයා

    • @anelien2586
      @anelien2586 3 ปีที่แล้ว +2

      ඒ අමා නිවන්සුව බොහෝ ඈතක නොවේ !

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +2

      @@anelien2586 😅

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +11

    කාලීන බණ..ඔබට පින්.අපේ තරුණ පිරිසට කරන මේ සත්කාරයට...

  • @shone559
    @shone559 3 ปีที่แล้ว +2

    ඔබතුමා යම් දෙයක් විග්‍රහ කරනව සුපිරියටම.ඔය විදිහටම විග්‍රහ කරන්න රන්ඡන්ටත් පුලුවන්නම් උනානම් උන්නැහෙත් එලියෙ..සුපිරි සැප විදින හෙණ පුපුරණ ලිංගික කුසගිණි කරුවන්ගේ වෘෂණ කෝෂ ගලවපියව්....

  • @chesslane3491
    @chesslane3491 3 ปีที่แล้ว +8

    ලෙච්චමීගේ සිතුවිල්ලක්
    සීතල මීදුම අතරින් පියවර මනිමින් එනවා
    වතු යායේ කඳු මුදුනේ දළු නෙළමින් ඇවිදිනවා
    කඳු රවුමේ යන ගමනේ වතු මායිම හමුවෙනවා
    මායිම ලඟ තේ පඳුරෙදි දෑත දෙපය නවතිනවා
    දළු සුළඟට සැලෙනා විට මගෙ ඇසිපිය සෙලවෙනවා
    පිනි බිඳු බිම වැටෙනා විට නෙත කඳුළැලි වැගිරෙනවා
    වටා වැඩුණු තණ පඳුරට මහ පොළවට අමතනවා
    එදා පඳුර යට සැඟවූ පුතු කොහිදැයි විමසනවා
    පඳුර යටින් හිස ඔසවා හෙමිට නැගිටපන් පුතේ
    විසිවසරක මිනිසකු වී මා පසුපස වරෙන් පුතේ
    අඩි පාරෙන් වට රවුමෙන් කඳු මුදුනට වරෙන් පුතේ
    බංගලාවෙ දොරටුව දැක එතනදි නැවතියන් පුතේ
    බංගලාවේ දොරටු සතෙන් ලැයිමේ කාමර සියයට
    කඳුයායෙන් වතු යායට හෙල් වැටියෙන් තැනි පොළවට
    ගංගාවෙන් මහ මුහුදට ඉන් එපිටට අසෙන ලෙසට
    කියන් පුතේ පැමිණිල්ලක් එදා නුඹට වූ වරදට
    මොනිකා රුවන්පතිරණ

  • @tharindumadusanka7330
    @tharindumadusanka7330 3 ปีที่แล้ว +11

    මැරිලත් පැයක් ආදරෙයි මැට්ටෝ 😍

  • @dimuthuchanaka3025
    @dimuthuchanaka3025 3 ปีที่แล้ว +24

    බණ කියන ගමන් බන තලන උන්ට කියපු බණක්😌😌😌

  • @ම්ම්-ඤ8ඨ
    @ම්ම්-ඤ8ඨ 3 ปีที่แล้ว +8

    අද කැමරාකරණය පොඩ්ඩක් එහෙට මෙහෙට උනා... අද සර් වෙනදටත් වැඩිය මාරම හැන්ඩියා වෙලා සුපිරි.... දිගටම ඔහොම යමු ජය වේවා !!!

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว

      අද ගනිජ ගහල මදි වගෙ😋

    • @ම්ම්-ඤ8ඨ
      @ම්ම්-ඤ8ඨ 3 ปีที่แล้ว +1

      @@anuradhaperera3802 ගනිජා නෙවේ ගංජා... 😂🤣 printing mistake 😄

  • @USNEWSSLMODE
    @USNEWSSLMODE 3 ปีที่แล้ว +53

    *රටක් BECOME A පකුන් එක මිනිහෙක් කෙලින් එ ඔබයි අපෙ සන්නා* *අබිමානනිය විරුවා* 🔥

  • @janithfernando2323
    @janithfernando2323 3 ปีที่แล้ว +7

    උන්වහන්සේලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්

  • @mahesh8731
    @mahesh8731 3 ปีที่แล้ว +12

    බදියුදීන්ගෙ නම දැන්ගෙන අරෑගෙන් අහන්ව බොරුවට😂 .ඒක මරු ස'ර්❤️

  • @chathurangadabare109
    @chathurangadabare109 3 ปีที่แล้ว +9

    නියමයි සර් ඇත්තටම වැලිමඩ සද්ධාසීල උන්නාන්සෙට නම් අනිවාර්යයෙන් ඕනේමයි චිකිත්සාව

  • @dr.nisanthakurukulasooriya2538
    @dr.nisanthakurukulasooriya2538 3 ปีที่แล้ว +3

    I like to hear your speeches. Because someone should talk these things. The problem is you are the only one speaking like this. If we have 50 more like you would be able to change the sri lankans and then sri lanka. You have the right civil power that many of us don't. I wish you a long life though I have one more years to live.

  • @msindrniindrni6300
    @msindrniindrni6300 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 2 ปีที่แล้ว +2

    මේකනම් පෝයට විතරක් නැතුව 4ර පෝයටම කරත් කමක් නෑ,,වටිනවා,

  • @hddasanayake
    @hddasanayake 3 ปีที่แล้ว +72

    13:51 කව්ද බං අර විල්පත්තු මන්තිරි
    ඒක හරියට අර JR විජේ වීර කොලුව කිව්ව වගේ 😂

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +12

    සර්.. ඔබගේ ධර්ම දේශනාව එළකිරි ( පැහැදිලි යි , සුපැහැදිලි යි) ! 👍

  • @samjoseph723
    @samjoseph723 3 ปีที่แล้ว +9

    සර් තමයි හොදටම කීවේ. 🙏

  • @wasantha19
    @wasantha19 3 ปีที่แล้ว +2

    මෙන්න නියම බණ. සුපිරි Talent. ජය වේවා. සන්නස්ගල යනු ලෝකෙටම එකයි. පාර්ලිමෙන්තු ගියාට වඩා හොදයි. දිගටම කරගෙන යන්න.

  • @thusharanuwan4872
    @thusharanuwan4872 3 ปีที่แล้ว +6

    මෙවානේ බන❤️

  • @indumadura3286
    @indumadura3286 3 ปีที่แล้ว +9

    ජයවේවා ..❤️‍🔥🙏

  • @mangalakarunarathna7498
    @mangalakarunarathna7498 3 ปีที่แล้ว +22

    කාලෝචිත ධර්ම දේශනාවක්!
    චීන භීතිකාව දැන් දැන් රටටම දැනිලා තියෙන්නේ!

  • @ayeshamanjari4575
    @ayeshamanjari4575 3 ปีที่แล้ว +3

    බුදු සරනයි කලුතර බෝ සමිදු පිහිටයි ගුරුතුමනී

    • @elondare8990
      @elondare8990 3 ปีที่แล้ว

      අනේ කෙල්ලේ කළුතර බෝ සාදු බම්බු ගහන්නද? දැන්වත් ඔය ගොන්පාට් අමතක කරලා යථාර්තවාදී වෙයන්.

    • @sugathamarasiri7254
      @sugathamarasiri7254 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

  • @jehanfernando5699
    @jehanfernando5699 3 ปีที่แล้ว +19

    සන්නස්ගල සර් කියන්නේ ලෙජන්ඩ් එකක් තමයි .👍👍👍👍

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +9

    අපේ එවුන් හාන්දුරුවන් මොනවා කීවත් සාදු නද...ඔය සියුර අස්සෙ තමා බඩුකාරයෝ කුඩුකාරයෝ ගංජාකාරයෝ අන්තිම ට මාරම විදිහට රට කනවා(හැමෝම නෙවෙයි)

  • @sameeradinesh8074
    @sameeradinesh8074 3 ปีที่แล้ว +5

    සුපිරි සර් 🤗

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +31

    සිම්බාව චුට්ටක් පෙන්න්වන්න ❤❤❤

    • @thathsaraa
      @thathsaraa 3 ปีที่แล้ว

      ෆේස්බුක් ඉන්නවා සහෝදරයා

    • @gimhanakaveendra9616
      @gimhanakaveendra9616 3 ปีที่แล้ว

      ඖ මාත් භික්ෂු පරිච්ඡේදය කියෙව්වයින් පස්සෙ බලන්න ආසාවෙන් ඉන්නෙ සිම්බාව...

  • @mohamedakram6969
    @mohamedakram6969 3 ปีที่แล้ว +68

    දැන්නම් මාවත් ගෙදරින් එලවන සීන් එකක් තියෙන්නේ සර්,ඇයි ඉතිං එකදිගට වැඩසටහන් තුනක් ආවම මේක කොරන්ඩ බැහැ නේ 😂😂

  • @mounika1972
    @mounika1972 3 ปีที่แล้ว +4

    බේක් කරලත් නැති අයිසින් නැති අමුම අමු බනක් සර්....👌❤🙏🤣🤣

  • @kasturivlogs
    @kasturivlogs 3 ปีที่แล้ว +40

    3:54 දි කොළඔ කතාවේ ජේ.අර් විජේවීරගේ නම ඇහැව්වා කතාව මතක් උනා..

  • @anandajinasena
    @anandajinasena 3 ปีที่แล้ว +12

    මෙහෙම බණ කීවොත් සතුටයි පිලිපැදීමයි දෙකම වෙනවා

  • @buddhi916
    @buddhi916 2 ปีที่แล้ว +2

    Thimira brother 😍👏👏👏👏👏super 😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🏻🙏🏻

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 Pinwath obatuma godak pin sansara journey suwapath wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏

  • @thusharakumara2362
    @thusharakumara2362 3 ปีที่แล้ว +3

    සද්දාසීල හාමුදුරුවන් හරිම පිංවත් ස්වාමින් වහන්සේ නමක් හැමදාම මම එතුමාන්ගෙ බන අසනවා🙏🙏🙏🙏🙏

  • @purnachathuranga2674
    @purnachathuranga2674 3 ปีที่แล้ว +44

    සර්, ඔයාත් J.R ගෙන් කැලක් දම්මා නෙද,badurudeen ge nama mathaka nathuwa wge, J.R ara roshna wijewirage nama mathka nathuwa ahuwa wge 🤣🤣

  • @nelukalakmal5420
    @nelukalakmal5420 3 ปีที่แล้ว +5

    අඩේ සර් සුට්ටක් කුනාරප ශේප් කරගත්තොත් අපේ අම්මලාටත් පේන්නතහැකි
    බුදු සරණයි!!

    • @elondare8990
      @elondare8990 3 ปีที่แล้ว +2

      අම්මට දාලා දීලා උඹ ටිකක් පැත්තකින් ඉඳපන්. කුනුහරුප නැති උනොත් ගැම්මක් නෑ බන්.

    • @nelukalakmal5420
      @nelukalakmal5420 3 ปีที่แล้ว

      @@elondare8990 :(

  • @stillvima6136
    @stillvima6136 3 ปีที่แล้ว +30

    ඕං බන සාදු සාදු සාදූ කියන්න පිංවතුනි... 🙏🙏🙏

  • @nirmalmahendra
    @nirmalmahendra 3 ปีที่แล้ว +9

    සර් ❤✌️
    (ඉඩිටර් වෙත : මුමන්ට් ශොට් නැති උනා නම් කන්ටෙන්ට් එකට හොදයි. ඒක ඩිස්ටබ් ටිකක්. අනිත් ඒවා සුපිරි ❤)

  • @mobilephotography9115
    @mobilephotography9115 3 ปีที่แล้ว +1

    සාදු සාදු 🤲

  • @123thmabe
    @123thmabe 3 ปีที่แล้ว +1

    3n kalanyatama mahath vatina deshana thami budu ramayana wahanse desanakota wadale ape jivithawalata meuwa hoda padan kotharam uthum granthayakda yanna thahauru una ♥

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว +3

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @surajkalamulla
    @surajkalamulla 3 ปีที่แล้ว +12

    මේක අහලා සිම්බට අපි ගැන පට්ට ලැජ්ජවක් එන්නැති

  • @kiribatgodatilokananda8208
    @kiribatgodatilokananda8208 3 ปีที่แล้ว +12

    ජාතක පොතේ අැති කථාවේ අවසානය දක්වාම කියෙව්වේ නෑ. සන්නස්ගල මහත්මයාට කියන්න ඕන හෑල්ලක් හලා ගෙන ගියා. ත්‍රිපිටක ධර්මයම මුල මැද අග හරියට දන්නෙ නැති අයට මේවා අැහුවොත් අබ සරණයි! මේ ජාතක කථාව ගැන යන්නෙ කොහෙද මල්ලෙ පොල් විදිහෙ විචාරයක් කලේ. භාගෙට දැනගෙන සියල්ල දන්නව වගේ කථා කරන්න ගිහිල්ල අනික් අයවත් අමාරුවේ දානවා. බුදු දහමයි බටහිර මනෝ විද්‍යාවයි පටලවා ගෙන.
    සන්නස්ගල මහත්තයට කක්ක වුනත් පැකට් කරලා විකුණනන්න දන්නවා. හැබයි හිතන්න එපා අහන් ඉන්න හැමෝම මෝඩයෝ කියලා.

    • @indikadilruksha2184
      @indikadilruksha2184 3 ปีที่แล้ว +2

      @JULIAN JULIAN උබනේ යකෝ ගැණුන්ගේ ජංගි ලෙවකන පාහරය..... පන්සිල් පද පහවත් රැක ගන්න බැරි මේ පරයා බෝසතාණන් වහන්සේට කථා කරන හැටි..... ගස් බල්ලා මේවා අදහන තොපි ඔක්කොටම අබ සරනයි 🤣🤣

  • @mohamedalfer6970
    @mohamedalfer6970 3 ปีที่แล้ว +19

    තිමිර කැමරාව තියන් පාඩුවේ ඉදපකං. කෝ.... හොල්ල හොල්ල ඉන්නේ.

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

  • @hashendilan3746
    @hashendilan3746 3 ปีที่แล้ว +4

    කැම් එක උස්සං එහෙටයි මෙහෙටයි දුවන්ඩෙපා 🙂 සංසුංව බලන්න බෑ...අනිත් ශොට් ටික බලන් ඉන්න ආසයි...කථිකයාට අවධානය තියාගන්න පුලුවන්..

  • @sachithaamarathunga8527
    @sachithaamarathunga8527 3 ปีที่แล้ว +2

    "එම්බල මහණ කියපු ගමන්ම glow & hansome ad එක play වුනා

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 ปีที่แล้ว +1

    එක දිගටම බලන සර්ගෙ පස්වෙනි විඩියෝ එක

  • @sujeewaparagahatota8451
    @sujeewaparagahatota8451 3 ปีที่แล้ว +1

    Thank you sir. I cannot explain about my feelings. If someone has brain they understand who suffering that fobia. I understood many years and i study about them. Respect.you are the Same thinking like me.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    Supiri sanna 👍

  • @thlali8059
    @thlali8059 3 ปีที่แล้ว +14

    මමත් බෟද්ධ යෙක්. අහපු දවසෙ ඉඳල ඔකූන්ගෙ බන අහන කොට පුදුම තරහක් එන්නෙ. ඔබ තූමා මෙිික සිඋර දාගත්ත හරක් පැටඋන්ට පෙන්නලා දිිපු එක ලොකූ දෙයක්. එත් ඔකූන්ට තේරෙයි ද දන්නෙ නෑ.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 3 ปีที่แล้ว +2

      ඔහොම මහ සංඝරත්නයට කියන්න එපා

    • @indikadilruksha2184
      @indikadilruksha2184 3 ปีที่แล้ว +1

      උබද 🤣නොදකින් බෞද්ධ කියලා type කරගන්න බැ හූ හූ.......
      ඉතින් කොහොමද බණ අහන්නේ 🤣

    • @indikadilruksha2184
      @indikadilruksha2184 3 ปีที่แล้ว +1

      @@anuradhaperera3802 එක ඇත්ත

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว

    මරු සර්

  • @brendanalmeda1665
    @brendanalmeda1665 3 ปีที่แล้ว +3

    Great thought about our own stupidity. Wish you all the best Sannasgala sir.

  • @anelien2586
    @anelien2586 3 ปีที่แล้ว +2

    3:35 සර් හොදම් තුන් දෙනා තෝරන් ඉන්නෙ 😂 දේවී රබටි හැලෙන්නම 😂

  • @madusankakumara815
    @madusankakumara815 3 ปีที่แล้ว +3

    ඇග නොබලා සෙක්ස් කොරන හැටි කියලා දෙනවා බණට වැලිමඩ උන්දෑ...

  • @dinithperera9680
    @dinithperera9680 3 ปีที่แล้ว +17

    චොකලට් පෙන්නලා මීයා කටට දානවා සමහරු

  • @nuwanjayasekara3297
    @nuwanjayasekara3297 3 ปีที่แล้ว +1

    පට්ට සර්...

  • @RATAWATE
    @RATAWATE 3 ปีที่แล้ว +4

    කැමරාමන් එහෙට මෙහෙට යනකොට හෙවණැල්ල ගැනත් පොඩ්ඩක් බලහං

  • @aselapeiris5130
    @aselapeiris5130 2 ปีที่แล้ว

    Sir duwa denawada

  • @dmniro
    @dmniro 3 ปีที่แล้ว +1

    හම්මෝ සර් පොඩි එකා "ජයවේවා ජයවේවා කියනවා" 😂😂😂

  • @nayanidammika680
    @nayanidammika680 3 ปีที่แล้ว +5

    සිම්බා තවමත් බණ අහනවා ❤

  • @kingsleyperera7418
    @kingsleyperera7418 3 ปีที่แล้ว +1

    දැන්නම් පොඩ්ඩක් ඇබ්බැහි උනා වගේ දැනෙනවා .මෙච්චර කාලෙකට හාමුදුරුවන්ගේ බන වත් ඇහුවේ නෑ මෙච්චර වෙලාවක් අරගෙන .

  • @Shyamika_Andramana89
    @Shyamika_Andramana89 3 ปีที่แล้ว +11

    වැලිමඩ තේරෝගෙ බණකට කොමෙන්ට් කොල්ලා දායක සභාව රෙදි උස්සන් ආවේ....උන්ට මේවා තේරුම් කරන්න බෑ...ඕවා තේරෙනව නම් ඒ බණ අහයිද..
    මටනම් ලොකුම ඇරියස් එක වැලිමඩ එක්ක තියෙන්නෙ

    • @erangahasthika9972
      @erangahasthika9972 3 ปีที่แล้ว +5

      සිරාවටම බන් කියලා වැඩක් නෑ ඒක නම්... මහමෙව්නාවේ උන්ගේ බ්‍රේන් වොශ් කරලා තියෙන හැටි දැක්කම පුදුම හිතෙනවා. බුදුවරයෙක් පහල වෙලා මහමෙව්නාවේ වංචාකාර වීවරධාරීන් ගැන කිව්වත් මුන් ගන්නේ ඒ පැත්ත.

    • @madusankakumara815
      @madusankakumara815 3 ปีที่แล้ว +3

      උන්දෑ නේද අර ඇග නොබලා සෙක්ස් කොරන්න කිව්වේ???

    • @Shyamika_Andramana89
      @Shyamika_Andramana89 3 ปีที่แล้ว +1

      @@madusankakumara815 ඔව් ඔව්😂

    • @Shyamika_Andramana89
      @Shyamika_Andramana89 3 ปีที่แล้ว +2

      @@erangahasthika9972 අපෝ...ඔව්

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +19

    රවුෆ් හකීම් ගේ කතාව මං අහලා තියෙනවා.

    • @nalinj1
      @nalinj1 3 ปีที่แล้ว +2

      ම්කක්ද බන් ඒ සීන් එක,මම අහල නෑ.

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +2

      @@nalinj1 channel එක Sepal Amarasinghe , tittle එක රවුෆ් හකීම් කැමති විදිහට ආදාහනය වීම . ගිහින් බලපං.

  • @4kvideos201
    @4kvideos201 3 ปีที่แล้ว +23

    සර්ගේ විඩියෝ එනකම් ඉන්නේ අපි දැන්. නිතරම දාන්න. මේ මෝඩයොන්ගේ ඔලු වෙනස් කරන්නම ඕනේ

  • @hasithakalum8297
    @hasithakalum8297 3 ปีที่แล้ว +1

    Sadu sadu🌹🙏🙏

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +15

    සර් .. විඩියෝ quality , කෝණ, editing සහ sound අනර්ඝ යි.අමතක වුණා background 🤘👌

    • @ddnawod7726
      @ddnawod7726 2 ปีที่แล้ว

      🤣🤣😵

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว

      @@ddnawod7726 ඇයි උට්ටෝ

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +25

    ගිහියන්ට බණ කියන්න කලින් පොඩි කෙල්ලොන්ගේ ආතල් ගන්න යන හාමුදුරුවෝ ටික ශික්ෂණය කරන්න වෙනවා සංගායනාවක් තියලා..නැත්නම් සාසනේ නැතිම වෙලා යනවා..

    • @sudharmajayasuriya1746
      @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +3

      Oba hariyatama hari.api dakinawa u tube wala (hora ) genu pasalata ewith maraa gannawa.🤮

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @isuruprasanna4.20
    @isuruprasanna4.20 ปีที่แล้ว

    ❤❤

  • @lakshithaprasad7802
    @lakshithaprasad7802 2 ปีที่แล้ว +1

    සන්නා කියන්නේ ආගමක් ❤️

  • @anvgo2337
    @anvgo2337 3 ปีที่แล้ว +2

    පව් ඔයි තමුසෙ 😅🤣😀 ඉඩක් තිබ්බොත් පොලොවෙ පය ගහල ඇවිදපන් 😁😃😋

  • @vickumz1770
    @vickumz1770 3 ปีที่แล้ว +4

    අදුරුතුමණි,
    ඔයා වගේ භාෂාව දන්න නිඝණ්ඨයන් හිටියා බුදුන්ගේ කාලේ... තාමත් සසරේ..!
    බුදුන්වහන්සේගේ නිකෙලෙස් ධර්මය ඔබට භාෂාවක්, සංස්කෘතියක් උනාට.. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත යුතු එකක්.. ධර්මයට නොමනා අර්ථකථනයන් නොදෙන්න..!

  • @thusharakumara2362
    @thusharakumara2362 3 ปีที่แล้ว +4

    225 දේශපාලුවෝ ගෙවල්වල බාගෙට බාගයක් ගෙවල්වල වයසින් අඩු ලමයි සිටියි උන් තමයි දැන් හඩවල් අවදිකරන්නේ ඇයි පොහොසත් ගෙවල්වල ලංකාවෙ බොහෝ ගෙවල් වල ඕක වෙනවා

  • @sathishsenevirathne7554
    @sathishsenevirathne7554 3 ปีที่แล้ว +5

    සෝක් බණ ටික පඩිතුමණි. සෙට් එක පෙන්නන්න හැදුවෙ නිකන් නෙවේ, මළ මිනියක් තියනව, මහත්ම ගාන්ධි වගේ මහල්ල, පැවිදි රුවකුත් තියනව🤓 අර බුදු හාමුදුරුවො දැකල හිත වෙනස් වුනේ මේවා නේද? මහල්ල ලෙඩා මළමිනිය පැවිදි රුව🤨 යසයි යසයි😜

  • @stanleyperera7231
    @stanleyperera7231 3 ปีที่แล้ว +1

    Excellent .. awaiting for the next episode,

  • @demshano7690
    @demshano7690 3 ปีที่แล้ว +17

    මේ ඔක්කොටම හේතුව ඇට දේක 😂

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +7

    ලෝකේ තියෙන ප්‍රශ්න වලින් ප්‍රධානතම ප්‍රශ්නය ඔය පක්ෂ දෙකම තමයි....ඇලීම්,බැඳීම්, ගැටීම්
    දරාගන්න බැරි වූ තැන විනාශයක් ම තමයි.

  • @chinthakadesha3940
    @chinthakadesha3940 2 ปีที่แล้ว

    ලින්ගික කුසගිනිකරුවන් වෙන්න බෑ නේද සර්...ලින්ගිනිකරුවන් උනා නම් හරි මගෙ හිතේ....

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 ปีที่แล้ว +1

    කොරෝන ආව නිසා හොදයි ,,නැත්නම් දායි සර් මෙච්චර වීඩියෝ අපිට ...💗💐

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +3

    ඇට සැකිල්ල කොහෙන්ද හොයා ගත්තේ?

  • @chamikachamika9635
    @chamikachamika9635 3 ปีที่แล้ว +2

    සිම්බා එක්කත් වීඩියෝ එකක් ඕනි සර්,සර්ගෙ විඩියො ගොඩක් බලලා තියනො ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝ ඕනේ... සර් 🙏👌

  • @sugathsubasinhe9999
    @sugathsubasinhe9999 3 ปีที่แล้ว +11

    සර් මෙක කියද්දී මතක් වෙන්නේ නාමල්.....

  • @yctm1
    @yctm1 3 ปีที่แล้ว +20

    දැරිය දූෂණයේ වැරදි කාරයන්ගෙ නම් ප්‍රසිද්ධ කරද්දි වැරදි කරපු අයට ප්‍රශ්නයක් නැ මොකද ඒ අයට නැති වෙන්න දෙයක් නැති නිසා. හැබැයි ඒ අයගෙ ළමයින්ට නැති වෙන්න ගොඩක් දේවල් තියෙනව තමන්ගෙ තාත්තා මෙහෙම කෙනෙක් කියල රටම කියනකොට, අසල්වැසියො අපවාද නගනකොට, පාසලේදි කොන් කරනකොට. එහෙම බැලුවම නම් ප්‍රසිද්ධ කරපු මාධ්‍යවේදීන් සහ බලධාරීන් ඒ ළමයින්ට අසාධාරණයක් කරල නේද ?

  • @madugataamitha2116
    @madugataamitha2116 2 ปีที่แล้ว

    සර්..ඔබට මා ගරු කරමි..නමුදු සමහර වචන භාවිතාවේදි එකඟ නොවෙමි..ධර්ම දේශනා වැනි දෑ ඔබට කොයිතරම් නම් සම්බන්දයිද යන්න සිතා බලන ලෙස ඉල්ලා සිටිනවා..

  • @nalinsri4242
    @nalinsri4242 3 ปีที่แล้ว +3

    වැඩි වැඩ දාන්න ගිහින්, camara shots ජම්ප් වෙනවා... Editing method ගැන සැලකිලිමත් වන්න... ජයවේවා !...

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +6

    ඇත්තටම මේක ආගමික සංස්කෘතික වහල්ලු නැති රටක් උනා නම් එහෙම වර්ථමාන සන්නා කියන්නෙ 1M+ subscribers ගහපු චැනල් තුන හතරක් රන් කරන, රට පුරා දේශන පවත්වන පට්ට පොරක්... කරුමෙට ඒක එහෙම නෙවෙයි නිසා රටේ බහුතරයකට සන්නා සර් ආගමික සංස්කෘතික ඝාතකයෙක් ...
    ස්තූතියි රත්මලානෙ මිනිස්සුන්ට ...
    සන්නා ඉතිහාසෙ ගා ගත්තු දේශපාලන ගූ ටිකෙන් ටික හේදිලා යනව දැන් දැන් ..
    මේ කමෙන්ට් බලන එකෙක්වත් සන්නට පොඩ්ඩක් කියපල්ලා දුම එහෙම පොඩ්ඩක් අඩු කරල ෆිට් එකේ ඉන්න කියල... සන්නා හරි සන්නගෙ වොයිස් එක හරි ගියොත් ආයෙ replacement නෑ මේ රටේ, අපිට ඕනෙ සන්නාව ❤...ජය වේවා