කළු සපත්තුවේ ලේ ගෑ තාත්තාගේ මළගම | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ส.ค. 2023
  • ජයතිලක කම්මැල්ලවීර | / jayatilaka.kammallaweera
    කළු සපත්තුවේ ලේ ගෑ තාත්තාගේ මළගම | Royal Taprobanian
    ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #lk #jayathilakakammallaweera

ความคิดเห็น • 86

  • @D.S.N833
    @D.S.N833 11 หลายเดือนก่อน +20

    80, 75 ඇත්තටම මෙහෙම තවත් ශක්තිමත් ව ඉන්නෙ වාසනාවම තමා, දීර්ඝයු දෙපලට සහ සන්නස්ගල පඩි තුමාට❤

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 10 หลายเดือนก่อน +16

    "කම්මැල්ලවීර" නූතන සාහිත්‍යයේ යෝධයෙකි. ❤ ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ

  • @lahirumendis8978
    @lahirumendis8978 11 หลายเดือนก่อน +21

    ❤ වටින කතාවක්.. පුලුවන්නං රත්න ශ්‍රී මහතාවත් ගෙන්නන්න 🥂

  • @chandanideepika3893
    @chandanideepika3893 10 หลายเดือนก่อน +8

    ගරු කටයුතු මහත්මයෙක්.නිදුක් ,නිිරෝගිි දිිර්ගායු වෙිිවා...ඔබ දෙපලම සර්ද ඇතුළුව ..❤️🌹❤️

  • @jayabimahardware4345
    @jayabimahardware4345 11 หลายเดือนก่อน +33

    සර් අක්කා අයියා කියලා කෙනෙකුට රෙස්පෙක්ට් කරලා කතා කරන්නේ ඉතාම කලාතුරකින්

    • @sameera600
      @sameera600 11 หลายเดือนก่อน

      කාටවත් අක්කා කක්කා කියන්න ඕන නෑ.නම කිව්වම ඇති

  • @lxhub
    @lxhub 10 หลายเดือนก่อน +2

    සන්නා තවත් මනුස්සයෙක් ඉස්සරහදි විනීතකම පෙන්නනවා බලන්න හරි ලස්සන කාරණාවක්. එහෙම විනීතව හැසිරෙන්න සන්නට කම්මැල්ලවීර මහත්තයා ගැන කොච්චර respect එකක් ඇතිද ❤

  • @nilmaneltk
    @nilmaneltk 2 หลายเดือนก่อน

    මගේ හදවතේ රැදි ප්‍රතිභා පූර්ණ යුවතිය ලොවට දායාද කල ඔබ දෙපළට පින්!

  • @dineshshanaka7380
    @dineshshanaka7380 10 หลายเดือนก่อน +4

    ලංකාවේ බිහිවුණ සුපිරි දක්ෂ කෙටි කතා කරුවෙක් ...... දිගාසිරි සර්...

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 10 หลายเดือนก่อน +7

    හරිම සුන්දර , නිහඩ ,නිහතමානී පවුලක් . කොටිකාවත්ත දෙල්ගහවත්ත ප්‍රදේශයේ අපේ නිවසට ආසන්නයේ ඔවුන් කාලයක් පදිංචිව සිටියා . දැන් නම් ඉන්නේ කොහේද කියලා දන්නේ නෑ . ගමේ කිසිවකුගේ දොසක් නොඇසු වටිනා මිනිස්සු .

    • @indradesilva3589
      @indradesilva3589 10 หลายเดือนก่อน

      මේ කොළඹආරච්චි මහත්තයගේ ලොකු පුතා නේද කියලා මට හිතුනා

  • @marumesh
    @marumesh 11 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි අපේ පාසලේ මහත්මයෙක්❤

  • @mahindaguruge9926
    @mahindaguruge9926 11 หลายเดือนก่อน +3

    මම කැමතිම සුන්දර මිනිසෙක් කමිමැල්ලවීර. එවන් මිනිසෙකු සමග ඔබ කරන මේ කතා බහ ඉතාමත්ම වටිනා, අපගේ ජීවිත වලටත් එළිය ගෙනදෙන එකක්.
    ඔබ සැමට නීරෝගීමත් අනාගකයක් පතමි.
    ජයවේවා! ❤❤❤❤❤

  • @gajalanka95
    @gajalanka95 10 หลายเดือนก่อน +2

    සන්නස්ගල සර්ට බොහොම ස්තූතියි විශිෂ්ට කතුවර කම්මැල්ලවීර සාහිත්‍යය දරයානනි ඔබට දීර්ඝායුෂ සුන්දර කතාබහක් ස්තූතියි ඔබ දෙපලට🙏🙏🙏💐💐💐💐💝💝💝💝💝

  • @SuperUnawatuna
    @SuperUnawatuna 11 หลายเดือนก่อน +3

    සුන්දර කතා බහක් ඇතුලෙ දුටුව වටිනා සුන්දර චරිතයක් ♥️

  • @msichannel1812
    @msichannel1812 11 หลายเดือนก่อน +2

    නියමයි නියමයි බුදුසරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @bertramdesilva7500
    @bertramdesilva7500 10 หลายเดือนก่อน +1

    සුන්දර මිනිසකු සමග සාකච්චාවක්. ස්තුතියි සන්නස්ගල.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 11 หลายเดือนก่อน +4

    නදිනි අම්මා වගේමයි 🙏

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 10 หลายเดือนก่อน +1

    Kammallaweera sir ge hama pothakma kiyawala tiyenawa ,deergayu wewa sir,,,

  • @amilaudayangajayanath471
    @amilaudayangajayanath471 10 หลายเดือนก่อน +1

    Godak ස්තුතියි මේ වගේ වටින පුද්ගලයෙක් මේ program එකට අරන් ආවට. අහන්න ආස දැනගන්න ආස විශිෂ්ට ලේඛකයෙක්. සන්නස් සර්ට සිතුතිය.

  • @chandanabandara-yu4dw
    @chandanabandara-yu4dw 10 หลายเดือนก่อน +2

    එදා 2002,2003 කාලේ මහනුවර අපේ පාසල් උබේ පන්තියට යෑම තහනම් කරා...තනිකරම tution යන්න එපා කිව්වා ..අපි clz ගියේ නෑ..ඒත් අපි campus ගියා..ඔබ මට මිස් උනා..අපරාදේ සර්...අපරාදේ සන්නා සොරි මචං .මා ඔබේ පට්ට රසිකයෙක්....

  • @maddumageperera9522
    @maddumageperera9522 10 หลายเดือนก่อน +2

    මා දුටු සුන්දරම මිනිසෙක්.ඉතාමත් නිරහංකාර කෙනෙක්.

  • @40s19
    @40s19 10 หลายเดือนก่อน

    ඔබ ත්‍රිපලටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 11 หลายเดือนก่อน +4

    සන්නා සර් මේ විදිහට ලේඛකයින් දිගටම ගෙන්වන්න..

  • @_Sandamal_7
    @_Sandamal_7 10 หลายเดือนก่อน

    විශිෂ්ඨයෙක් ❤

  • @thenukadilshan4933
    @thenukadilshan4933 10 หลายเดือนก่อน +1

    කම්මැල්ලවීර සර් අපේ ගමේ ❤

  • @ajithhenpita1924
    @ajithhenpita1924 10 หลายเดือนก่อน +1

    ජීවිතේ ගොඩාක් දේවල් ගැන ගොඩාක් හිතන්න පුලුවන් කතාබහක්.ස්තූතියි !

  • @ChefTrack-hn1up
    @ChefTrack-hn1up 10 หลายเดือนก่อน +4

    අම්මගේ කටහඬ නේද නදීට තියෙන්නෙත් ❤😮

    • @thejaeli
      @thejaeli 10 หลายเดือนก่อน

      පෙනුමත් ඒ වගේ.

  • @Anurahegoda
    @Anurahegoda 10 หลายเดือนก่อน +1

    අපි කෙට් කතාවේ කවියේ අගය කරන මහා සාහිත්‍ය වේදියාණන් පිළිබඳව සිතෙහි ඇතිවන ආදරය පිරී ඉතිරී යයි. සන්නස්ගලට තුති!

  • @SameeraWeerawarna
    @SameeraWeerawarna 10 หลายเดือนก่อน

    ආසාවෙන් අහන් හිටියා කතාව ❤️🙏 දීර්ඝායු

  • @chithravithanagenpp
    @chithravithanagenpp 10 หลายเดือนก่อน

    ❤ අහම්බෙන් බලපු මාරම මාරයි

  • @chamildias
    @chamildias 10 หลายเดือนก่อน

    සුපිරි චරිතයක්...❤❤❤

  • @nireshferdinando8751
    @nireshferdinando8751 10 หลายเดือนก่อน

    බුදු සරනයී ❤❤❤,ජය වේවා සර් 💐❤️

  • @harindupawan2248
    @harindupawan2248 10 หลายเดือนก่อน

    ඉක්මනට ඉවරවුනා වගෙ දැනුනා ප්‍රොග්‍රෑම් එක. දීර්ඝායු වේවා ❤️

  • @warunakaushalya4157
    @warunakaushalya4157 11 หลายเดือนก่อน +7

    වමත්කරුවන්ගේ දිනය හෙට. අගෝස්තු 13 ❤️

  • @DHANANJAYAOFFICIAL
    @DHANANJAYAOFFICIAL 10 หลายเดือนก่อน +1

    හිතේ ඉන්න වීරයෙක් කම්මැල්ලවීර සාහිත්‍යදරයා🥰

  • @learnenglishbylushanthawi1919
    @learnenglishbylushanthawi1919 10 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝවක්... අරථවත් අගේම රසව්ත්...ජයවේවා සර්

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 11 หลายเดือนก่อน +3

    Another excellent interview; thank you, Sanna. Your cousin Manori (Sannasgala and her husband) visited me last weekend. I have given my copy of your book Amma to her.

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 11 หลายเดือนก่อน +3

    Siya paulama ratata watinawa❤

    • @gajalanka95
      @gajalanka95 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 🙏🙏💐💐💐💝💝

  • @tonycorso4790
    @tonycorso4790 10 หลายเดือนก่อน +1

    I appreciate all of you, classic, very beautiful couple,

  • @achininimesha2191
    @achininimesha2191 10 หลายเดือนก่อน

    දීඝායු බෝ වේවා♥️💐

  • @botta174
    @botta174 11 หลายเดือนก่อน +3

    ලස්සන මිනිස්සු ....
    ❤️❤️❤️❤️
    ආදරෙයි ❤️
    ලස්සන හදවතක්❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 หลายเดือนก่อน

    Thanks ❤

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 11 หลายเดือนก่อน +1

    great porsonality .

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 10 หลายเดือนก่อน +1

    Lovely couple. Long live .

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 10 หลายเดือนก่อน

    Wow wonderful interview ❤

  • @maheshpieris
    @maheshpieris 10 หลายเดือนก่อน

    You asked a very valid question from Mr.Kammeliweera. What made Mr.Gunadasa Liyanage to reject the article? The Editor made an honest observation. He didn't want to harm the privacy of a person. Privacy harm may be subtle, and the ways in which the harm arises may be non-obvious. The editor should be recognized for taking Privacy, harm in to account. He is a jewel of a man (Mr. Gunadasa Liyanage). We lack this discipline in todays world.
    I enjoy most of your programs. Information is Power. Thank you for contribution. Cheers!!

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 11 หลายเดือนก่อน +2

    What a great people's

  • @kandyeagle
    @kandyeagle 9 หลายเดือนก่อน

    මම ගොදුරු විතරයි කියෙව්වේ. සුපිරි

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf 11 หลายเดือนก่อน +5

    මට මගේ තාත්තා මතක් උනා

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 6 หลายเดือนก่อน

    Dakinna lebimath sathtak ❤ thank you sir

  • @DDWAKISHTA
    @DDWAKISHTA 11 หลายเดือนก่อน +1

  • @sureshvitharana5710
    @sureshvitharana5710 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @deepaljayalath1722
    @deepaljayalath1722 11 หลายเดือนก่อน +2

    සුන්දර කතාබහක් විදින්න සැලැස්සූ සර් ට ස්තූතියි❤

  • @digaarr7598
    @digaarr7598 10 หลายเดือนก่อน +3

    41:20 පැය 45ක් 50ක් තිබ්බත් බලන උන් ලයික් එකක් දාගෙන යන්. එකෙක් මම.

  • @dasunjayasena682
    @dasunjayasena682 10 หลายเดือนก่อน

    කම්මැල්ලවීර ❤

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 10 หลายเดือนก่อน

    සන්නස්ගල මම පාසැල් යන කාලේ එක් ගුරුවරයෙකු කීවේ පොත් කියෙව්වාට කමක් නැ යම් දැනුමක් විද්‍යාත්මක පැත්ත ක් ලොකයේ රට වල් දියුණු උනු හැටි ලො පතල විද්වතුන් බුද්දිමතුන් නවනිවැපුම් කරුවන් වගේ අය ගැන දැනුමක් ලබාගන්ට කියලා නිකම් බොරු කතා ගොත ලා ඉදිපත් කරන නවකතා,අනවශ්‍ය යි අපිට මනුස්සකම සාදාරනය ගැන ඉගෙන්ගෙන ගන්ට හොද ආගම ක් තියෙනවා කියලා ඒක සම්පුර්ණ ඇත්ත

  • @ishankaperera7095
    @ishankaperera7095 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ravindush_94
    @ravindush_94 10 หลายเดือนก่อน

    😍😍😍😍

  • @hash8655
    @hash8655 10 หลายเดือนก่อน

    💚📝

  • @dunyawimalarathna7570
    @dunyawimalarathna7570 10 หลายเดือนก่อน

    2002 දී මට අවුරැදු 11. School library එකෙන් අරන් කියවපු කලු සපත්තු. ජයතිලක කම්මැල්ලවීරයන්ගේ මම කියවපු පලවෙනි පොත. ❤

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 11 หลายเดือนก่อน +3

    සර්....මම චක්‍ර කියවන ගමන් ඉන්නෙ..

  • @supundasanayake5896
    @supundasanayake5896 11 หลายเดือนก่อน +1

    Kasunge 'Appachchi 'sinduwa liwweth kammallaweera. Liyanage Amarakeerthi mahaththaya thamai harima widihata kammallaweera define kale🎉

  • @user-mt4gc6qz2s
    @user-mt4gc6qz2s 11 หลายเดือนก่อน +4

    මිනිස්සු තරම් විශ්ව විද්‍යාල මිනිස්සු තරම් අධ්‍යාපනික මෙවලම් තවත් නෑ ...., මිනිස්සු හරහා මිනිස්සු නිර්මාණය වෙනවා එක්කෝ සුන්දර එක්කෝ අති භයානක.... මිනිස්සු තරම් සුන්දර අසම්මත , වැරදිකාර අධ්‍යාපනික මෙවලම් තවත් නැහැ

  • @MrAshx
    @MrAshx 10 หลายเดือนก่อน

    Just got few books of you 🙏

  • @kalyaniadikari203
    @kalyaniadikari203 10 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️💪💪💪💪🙏🌹👏!!!!

  • @thanujasa
    @thanujasa 11 หลายเดือนก่อน +2

    Uncle my neighbor

  • @manojpemananda9236
    @manojpemananda9236 10 หลายเดือนก่อน

    Sir
    Program උච්චාරණය upset.
    වැඩසටහන කියන්න.

  • @dshlsameera
    @dshlsameera 10 หลายเดือนก่อน

    දුව නදී කම්මැල්වීර නේද

  • @user-ff2je8pc2y
    @user-ff2je8pc2y 11 หลายเดือนก่อน +1

    Mr j kammmalla Vera Doughter had married KASUN kalhara

  • @shemaya4979
    @shemaya4979 10 หลายเดือนก่อน +3

    අදටත් කසුන්ගේ විවාහක බිරිඳ නදි කමිමැල්ලවීර. අර අනිත් එක්කෙනා නෙවෙයි හොඳේ😀😀

  • @deepaljayalath1722
    @deepaljayalath1722 11 หลายเดือนก่อน +3

    අනෙක් පුතා වජිර ලියනගේ

    • @russelsilva6817
      @russelsilva6817 10 หลายเดือนก่อน +2

      E gunadasa liyanage ge putha

  • @dineshshanaka7380
    @dineshshanaka7380 10 หลายเดือนก่อน

    මෙතුමගේ ජීවිතය ලියලා තියෙනවා සුලු තනි තිත කියලා.. හොයාගෙන කියවන්න...පුදුම ලස්සනයි

  • @sankalpa5972
    @sankalpa5972 10 หลายเดือนก่อน +1

  • @kuwenisfather6436
    @kuwenisfather6436 10 หลายเดือนก่อน

    ❤❤

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 5 หลายเดือนก่อน

  • @buddhivlogs1974
    @buddhivlogs1974 10 หลายเดือนก่อน

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 10 หลายเดือนก่อน