සන්නාට අරවින්ද හබක්කල හමු වීම - අම්මා විකුණා අවසන්. තාත්තා විකිණීම ඇරඹේ | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2022
  • සන්නාට අරවින්ද හබක්කල හමු වීම - අම්මා විකුණා අවසන්. තාත්තා විකිණීම ඇරඹේ | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #RoyalTaprobanian #Books #Taprobanian

ความคิดเห็น • 123

  • @jagathaponsu1532
    @jagathaponsu1532 2 ปีที่แล้ว +9

    අරවින්ද අය්යේ ඔබේ අවන්ක අදහස් ගොඩක් වටිනවා.
    මගේ සුබපැතුම් ...

  • @banupeiris4431
    @banupeiris4431 2 ปีที่แล้ว +17

    හොඳ වැඩසටහනක් .කෙලින් ඇත්ත කතා කරන දෙපලක් ආඩම්බරයි .ජය වේවා !!!!

    • @lakshmanwickramaarachchi6455
      @lakshmanwickramaarachchi6455 2 ปีที่แล้ว

      අරවින්ද මට පොතක් ඕනෙ. මට ඔයාගෙ දුරකතන අංකය ලියන්න.

  • @sudharanadeesh7451
    @sudharanadeesh7451 2 ปีที่แล้ว +6

    සර්ගෙ ගොරහැඩි කටහඩින් කවියක් කියද්දි ඇඩෙනව කියන්නෙ ඒක පට්ට❤️

  • @pambalaappuhamy8721
    @pambalaappuhamy8721 ปีที่แล้ว

    හරිම ඇත්ත වැඩසටහනක්‌.. රසයි, ගුණයි වගේම හරිම සුවඳයි...

  • @jayasiripdesilvanaiduwawad7033
    @jayasiripdesilvanaiduwawad7033 2 ปีที่แล้ว +12

    හොද වැඩක් දොරට වැඩුමට යන්න බැරි අයට පොත ගෙන්න ගන්න ක්‍රමයක් සකස් කරලා දෙන්න

  • @himanjukularatne4363
    @himanjukularatne4363 2 ปีที่แล้ว +12

    උගත්කම යනු කොළ ගොඩක් රාමු කොට බිත්තියේ තිබෙන කොට හෝ, අදින පලදින විදිහ යැයි සිතන මිනිස්සුන් අතර, උගත්කම හා මනුෂ්‍යටත්වය අතර ඇති සම්බන්ධය ගැන අලුතින් හිතන්න මට සිතුවිලි දුන්න සන්නස්ගල සර්ට බොහොම ස්තුතියි

  • @SadithaPhoenix
    @SadithaPhoenix 2 ปีที่แล้ว +16

    කාලෙකට පස්සේ තනියම ඇඬුව දවසක් !

  • @coronahassim2507
    @coronahassim2507 2 ปีที่แล้ว +5

    සන්නා,❤️❤️❤️
    මම හැම තැනම කියනන දෙකක් තියෙනවා
    (සන්නා තමයි මගේ ගුරුවරයා ❤️)
    සර්ගෙ මේ කරන දේ පට්ට
    සන්නා තවමත් මගේ ගුරුවරයා ❤️

  • @pradeepkarunapala6671
    @pradeepkarunapala6671 2 ปีที่แล้ว +8

    ගමේ ජීවත් වු මිනිස්සු මොන ප්‍රශ්න තිබුණත් ලෝකෙට කිව්වේ නෑ .කොහොම හරි පවුලක් විදියටම මැරෙනතුරු හිටියා . හරිම අපූරු ජීවිත !

  • @seethahg9636
    @seethahg9636 2 ปีที่แล้ว +14

    ඇත්තටම ඔබ දෙපල නිසා මගෙ අතිතය මතක් උනා . එ කාලෙ හරිම සුන්දරයි .මගෙ දෙමාපියන් ජිවතුන් අතර නැ .ඔබලාට දළදා සමිදු පිහිටයි .

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 2 ปีที่แล้ว

      mona ponna huththekda me? me wage gan gobila mi harak form karanne sannatath hoda ganak set wenawa ethi aniwaryen... aravinda pakakkala

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว +3

    ඇස පාදන ලද පින ඇති ගුරැ පියානෙනී....
    පොලොවේ පය ගසා දිවියක් ගෙවෙනවා වෙනී..
    එක පුන් සඳින් පිය සෙනෙහස එළිය වුනී...
    හබක් කලයා ගේ පොත හෙට පිය සුවඳ ගෙනී...
    ඔහොම යං සන්නා...
    ස්තූතියි තනි ඇහැට ඇඬෙන්න තාත්තා වෙනුවෙන් කඳුලකට ඉඩ දුන්නා ට..
    තව එකක්..මතක් කරමි..
    අමතක උනැයි..? උවමනාවෙං අමතක කළැයි..? අර පොත..
    ජනාධ්පති තාත්තා.....

  • @iromiperera7234
    @iromiperera7234 11 หลายเดือนก่อน

    පුදුම ආසාවකින් බැලුවෙ ස්තූති සර් මේ වැඩසටහන අපිට ගෙනාවට..කවදාවත් නොදැන හිටිය ගොඩක් දේ දැනගත්ත....මොනතරම් අපූරු මිනිසුන්ද....❤❤

  • @amilawijekoon4881
    @amilawijekoon4881 2 ปีที่แล้ว +5

    මට විතරක් නෙවෙයි සන්නා සර්ටත් අප්පච්චි මතක් කරපු ගතියක් පෙනුනා. සන්නස්ගල හබක්කල පට්ට සුසංයෝගයක් වෙන ගතියක් දැනෙනවා.. 💙💙 ආදරෙයි

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 2 ปีที่แล้ว +4

    තාත්තාගේ ආදරේ, ළමා කාලය කොතරම් රසවත් අද්දැකීමක්ද දෙනෙත කදුළෙන් තෙත් උනා. අපි හැමෝගෙම ජිවිත කතව වගේ, ගොඩක් ස්තුතියි 🙏

  • @kumarapathirana4042
    @kumarapathirana4042 2 ปีที่แล้ว +6

    ජනාධිපති තාත්තා ලියපු අයත් ගෙනල්ලා ඔය විධියට වැඩ සටහනක් කරන්න ආසයි බලන්න

  • @hkarunanayaka
    @hkarunanayaka 2 ปีที่แล้ว +8

    අ..මුතු ඇටේ....මුතු වගේ....අමු මිනිසුන් ...නියමයි ...

  • @roshanhatharasinghe8879
    @roshanhatharasinghe8879 2 ปีที่แล้ว +6

    මිනිහෙක්ට නොස්ටැල්ජියාවේන් මිදෙන්නම බැරි තැන, අම්මයි තාත්තයි 🖤

  • @aravindakarunarathna7176
    @aravindakarunarathna7176 2 ปีที่แล้ว +2

    උබත් අරවින්ද
    මමත් අරවින්ද
    උබත් ජය ගෙන
    මමත් පරාද නෑ
    උබට වගෙම මටත් ඉන්නවා
    අලු පාට අප්පච්චියෙක්
    අවුරුදු 6 කට කලින් නිවන් ගිය.
    ❤️❤️❤️
    (පොත කියවන්නට බලාපොරොත්තුවෙන් සිටිමි)

  • @marseducation
    @marseducation 2 ปีที่แล้ว +2

    කාලෙ කන(කාලකන්නි)සාකච්ඡා,
    දුක කියවන,ඒකෙ සාහිත්‍ය රස හොයන.

  • @wasthuamaya4352
    @wasthuamaya4352 2 ปีที่แล้ว

    අව්‍යාජය මිනිසුන් ....හරිම ලස්සන කතාබහක්....තෙරුවන් සරණයි

  • @sandyamalkanthi1139
    @sandyamalkanthi1139 2 ปีที่แล้ว

    මමත් අරවින්ද හබක්කල අදුරගත්තේ අර එෆ් බී ෆෝස්ට් එකට දාපු කමෙන්ට් එක නිසා තමා.. ජයවේවා මිත්‍රයා

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +2

    Respect ✊ you god Bless you yes that’s call farther thanks 🙏

  • @dilshanchamika
    @dilshanchamika 2 ปีที่แล้ว +1

    සුන්දර කතා බහක් ❤️

  • @thishurahimesh4431
    @thishurahimesh4431 2 ปีที่แล้ว +1

    නීතිඥ අරවින්ද හබක්කල හම්බවෙලා නෑ අදටත් පට්ට මනුස්සයෙක්

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 2 ปีที่แล้ว +12

    හැම දරුවෙකුටම තමන්ගේ තාත්තා ,අම්මා වීරයෙක් යැයි හැඟෙන,දැනෙන ලොවක් ප්‍රාර්ථනා කරමු.ඒ අම්මලා තාත්තලා සැවොම ප්‍රතිපත්ති ගරුක සජීවි මිනිසුන් ලෙස දරුවන්ගේ හදවත් වල ලියැවේවි නම් මේ ලොව මීට වඩා සුන්දර තැනක් වේවි..

  • @amalpiyatilake619
    @amalpiyatilake619 ปีที่แล้ว

    මට මේක බලන්ඩ ලැබුනේ දැන්... මගේ සහ මගේ තාත්තගේ කතාවේ සන්කලනයක්දෝ කියලා හිතෙනවා.
    ඇත්ත අමුවෙන් කතා කරන එක මම් දකින්නේ මද්දුම බන්ඩාර බෙල්ල තිබ්බ වගේ....

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว

    විවුර්ත සංවාදයක් ...

  • @shihansampath2454
    @shihansampath2454 2 ปีที่แล้ว +1

    පට්ට ...
    ඇඩෙනවා ...

  • @nuwanmaduranga7445
    @nuwanmaduranga7445 5 หลายเดือนก่อน

    නියමයි ❤

  • @pradeepnawarathna88
    @pradeepnawarathna88 2 ปีที่แล้ว +1

    දිවියට ගතයුතු දෙය මැනවින් ගනු මන සිත්..
    සැම කතාවකම හරයක් ඇත එයයි නුබ ගත යුතු..
    සිහල අප පුරුද්දකි වරද පමණක් දැක එය සමාජගත කර වැජඹෙන පිරිස් බහුල විය..
    නමුදු සැබෑ හරය දුක සොම්නස් මැද ගෙවන සංසාර සාගරයයි..
    එකිනෙකා හට විවිධ අයුරින් විග්‍රහ කල හැක එය ඔබ අප මානසික නිදහසයි..

  • @dilanik
    @dilanik 2 ปีที่แล้ว

    තකට තක . Enjoyed.

  • @senakedharmasena7949
    @senakedharmasena7949 2 ปีที่แล้ว +5

    අතීතය සිහිනයක් පමණයි..😴
    සැබෑ සුවඳක් නැහැ..!
    සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ...
    පැරදුමක මිස, ලැබූ ජයක් නැහැ .!🏆🤪
    දකුණු පැත්තේ;
    කළු-කෝට් උපාධියට භයවෙලා, පුතාට ගෞරව/ උපස්ථාන කරන තාත්තා සහ එම ගෞරවනීය සැලකීමට සදාකල් සතුටට පත්වුණු පුතෙක්.. 👨‍🎓
    වම් පැත්තේ;
    තාත්තයි පුතයි එකසේ කාලා බීලා, යාළු-මිත්‍රයෝ සේ සම්භාෂණයේ යෙදෙන පුතෙක්..🥂
    තාත්තලගෙ /පුතාලගෙ, බුදු-දහම අවබෝධය ගැනනං කියන්න එපා පින් සිද්ධ වෙයි.. 🤣 / 🤣

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 2 ปีที่แล้ว +1

    අරා..අමුවෙන්ම ලියන එව්වා කියෙව්වට අමුවෙන්ම කියලා දානවා දැක්කෙ අදයි..👍❤️

  • @chamithprasannawickramasur2904
    @chamithprasannawickramasur2904 2 ปีที่แล้ว

    පොදුඅනුභූතිය බවට ස්වකීය අත්දැකීම,සාහිත්‍යය ග්‍රන්ථය තුලින්... පත්කිරීම ඔබේ කෘතිවල තියෙනව සර්....

  • @vimalkapri5093
    @vimalkapri5093 2 ปีที่แล้ว

    Sir hamadama wage adath harima lassani wadasatahana

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +3

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ දෙපලට
    අපටත් ඉගෙන ගන්න නොදන්නා දේ බොහෝය අපට හොඳ අවස්ථාවක් මෙය
    බෙහෙවින්ම ම ස්තූතියි

  • @roshanfrancis5699
    @roshanfrancis5699 2 ปีที่แล้ว

    I have a lot to explain but you did very well my brother

  • @ndaketagoda6750
    @ndaketagoda6750 2 ปีที่แล้ว

    Jiwana gamane api katath tiyena jiwana mataka oba hari apuruwata pela gessavima harima apurui . Jaya aiye

  • @prabathdias5553
    @prabathdias5553 2 ปีที่แล้ว

    Jaya veva sar!!!!!

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว +4

    දැන් මේ කතාව ඇහුවම මේ වැඩසටහන බලන අයෙක් ඔක්කොම නොවේ හිතාවි මුන් දෙන්න තාත්තලාගෙ හොර ගෑණු ගැන නේද කතා කළේ කියා .මේ ලංන්කාවේ ,ලංන්කාවේ විතරක් නොවේ මේ මුලු ලෝකෙම පිරිමියා එක ගෑනියෙක් සමඟ ජීවත් වුනා නම් ඒ කීයෙන් කීයද කියා මම දන්නෙ නෑ.නමුත් ඒ ගැන ලංන්කාවේ මිනිස්සු කතා කරන්න කැමති නෑ.එළිපිට කතාකරන්නෙ නෑ.අපි යුරෝපයේ සමාජය ගත්තොත් ඒඅය හරි උජාරුවෙන් පෙන්නන්නෙ නෝනලා කීප දෙනෙක් එක්ක ජීවත් වුනා කියා .සමහරු නීතියෙන්ම දෙවතාවක් තූන්වතාවක් විවාහ වූ අය.හැබැයි ඒ අයගෙ ගැටුම නැත්තෙ එකක් ඔවුන්ගේ අන්‍යොන්‍ය අවබෝධය හා මුදල් අඩුපාඩු නැති කම.මෙවැනි දේ තුලින් අසන්නාට දෙන පණිවිඩය කුමක් ද යන්න මට නොවුනට සමහරුන්ට ප්‍රශ්නයක් .

  • @kumudukumari7706
    @kumudukumari7706 2 ปีที่แล้ว

    Hoda hoda supiri ...ban....

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 2 ปีที่แล้ว

    මගේ මේ comment එකත් අවසර.., රොගාතුරැ වි් නැවත ලැබු ජිවිතය හරි මග යනවා , යනවා නොව , යාමට මග පෙන්වනවා සොභාදහම. යන දාට ඔබ , perfect , duty ය සම්පූර්ණ යි. හිතෙනවා.

  • @geshguna3111
    @geshguna3111 2 ปีที่แล้ว

    💐👏🏻👏🏻

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว

    Very valuable discussion for the young children to not to give up on their university education.
    You both have to invite children to come forward in Facebook who become Artist, writer, Dr's engineer, Lawyers, Accountant.......with family difficulties to encourage the children. Politicians are planning to change the system. People like you have to oppose if that system is unfair to village children. Wishing you all the best for your dad's book.
    Theruwansarani!🙏🏿🙏🏽🙏

  • @thebarons8560
    @thebarons8560 2 ปีที่แล้ว

    I CRIED LIKE A COW LAST NIGHT WHILE WATCHING THE PROGRAM. IT REALLY TOUCHED ME TERRIBLY DEEP INSIDE ME,NOT REALLY THOSE ARE MY EXPERIENCE IN LIFE...BUT FEW THINGS I ALSO HAVE SIMILAR EXPERIENCES BUT GENERALLY AS A HUMAN BEING THOSE ARE REALLY AND PURE HUMAN FEELINGS ....I enjoyed so sooo much ..thank you and Mr Habakkala for sharing life...

  • @shanishani5181
    @shanishani5181 2 ปีที่แล้ว +1

    Congratulations to you dubai

  • @ahamadfawaz411
    @ahamadfawaz411 2 ปีที่แล้ว

    Program supep
    Sanna patta
    From Japan

  • @lasanila1968
    @lasanila1968 2 ปีที่แล้ว +1

    කතාව හොඳයි හැබයි තක්කඩියි

  • @KaushalyaGurudeniya
    @KaushalyaGurudeniya 2 ปีที่แล้ว +1

    තාත්තා සුපිරි චරිතයක්, භෞතිකවාදියෙක්

  • @b.y.bthissa4313
    @b.y.bthissa4313 2 ปีที่แล้ว

    ඇත්තටම මගේ පියා පිලිබඳවත් අත්දැකීම් මේහා සමාන නොවුනත් බොහෝ දේ මතක්වෙනවා ඔහු පිලිබඳ ව ඔහුගේ අතීතයත් ඉතා කටුක දුක්බර එකක් අප කුඩාකල අප සමග විවේකී අවස්ථාවල ඒබව පවසා තියෙනවා....

  • @lahirurasanjana200
    @lahirurasanjana200 2 ปีที่แล้ว

    Arawinda sir... adambarai oba gana👏👏👏

  • @vikashpiyadrashana5647
    @vikashpiyadrashana5647 2 ปีที่แล้ว +2

    ඔක්කෝම ගැලෙව්වාම යන්න ලේසියි
    ඒක මාරයි

  • @chathuraranathunga8058
    @chathuraranathunga8058 2 ปีที่แล้ว

    ❤️❤️

  • @rosikaniranjaya8247
    @rosikaniranjaya8247 2 ปีที่แล้ว

  • @tuanshuhood6725
    @tuanshuhood6725 2 ปีที่แล้ว +2

    Life isn't a journey where you can walk in a flower path ....
    All poor innocent peoples are struggling to live. ....

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    🙏❤️

  • @sarathdissanayake961
    @sarathdissanayake961 2 ปีที่แล้ว +1

    තවත් අපූරු thaththa කෙනෙකුගේ කතාවක් තියෙනවා badde kulawamiya tele drama eke balanna

  • @amarman3189
    @amarman3189 2 ปีที่แล้ว

    🏆

  • @deepachandrasekera9352
    @deepachandrasekera9352 2 ปีที่แล้ว

    Programmes onne tharam digata daanna sir mama nam hama deyakma ewara wenakanma balanawa .

  • @nerangasenarathna8327
    @nerangasenarathna8327 2 ปีที่แล้ว

    Sir oya Maarai.....

  • @Lunamoony21
    @Lunamoony21 2 ปีที่แล้ว +2

    🌚👍

  • @roshanguruge4115
    @roshanguruge4115 2 ปีที่แล้ว

    උදිත ලොකු බණ්ඩාර ආයෙත් ගේමු ද සන්නා...? ඌවේ අභිමානය.

  • @bastianjayawardena
    @bastianjayawardena 2 ปีที่แล้ว

    Hitha Ganna bah, Adaha ganana Bah, Marai

  • @dlakmal2739
    @dlakmal2739 2 ปีที่แล้ว

    සොයාගෙන බලපු වීඩියෝ එකක්....විවෘත ව අවංකව කෙලින් කතාකරන දෙපලකගේ හමුවීමක්....

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 2 ปีที่แล้ว +2

    හෙන nostalgic නේද ? අවුලක් නෑ

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 2 ปีที่แล้ว +4

    අර කාගමසිරිනන්ද හාමුදුරුවන්ගේ සහෝදරයෙක් කියලා හිතෙන් නැද්ද.

  • @dharshanaw5926
    @dharshanaw5926 2 ปีที่แล้ว

    Aravinda Habakkala, Grow up mate! You are a silver citizen afterall.

  • @northamerica6834
    @northamerica6834 2 ปีที่แล้ว

    Recpct

  • @mayasenanayaka315
    @mayasenanayaka315 2 ปีที่แล้ว

    සමහර විට පණ්ඩිතයා ට ඒ දන්ඩෙ,,,,,,,, කතාව, හොඳයි ඒත් පොඩි ආබාධිත තැනැත්තන් නැත්තෙම නෑනේ

  • @wimaldasanayaka6006
    @wimaldasanayaka6006 2 ปีที่แล้ว

    මගේ ජිවිතේ මතකයන අවදි වුවා

  • @sureshchampika2499
    @sureshchampika2499 2 ปีที่แล้ว +5

    ඇස්වලට කදුලු ආවෙ මට විතර ද

  • @prageethjaliya6282
    @prageethjaliya6282 2 ปีที่แล้ว

    සර්ගේ තම්මැන්නාකුලම හෝටලය විවෘත කරන උත්සවයට එන්න කියලා මට ආරාධනා කළා. ඒක මට පට්ට ගෞරවයක් PHI කෙනෙක් විදියට.අවාසනාවට මට එන්න බැරිවුණා.මට පස්සේ හොඳටම බැන්නා.හැබැයි මම කිසිදු ආරාධනයක් කිසිදු ආකාරයකට මගනොහැරීමට තීරනය කරන්න ඒ බැනුම් ඇසීම පිටුවහල් වී ඇති බව ගෞරවයෙන් සටහන් කරමි.

  • @sasankas7668
    @sasankas7668 2 ปีที่แล้ว

    Sannasgela siregan mama godak gewal egana kamethi

  • @kamalpushpa3460
    @kamalpushpa3460 2 ปีที่แล้ว +3

    කාගම සිරිනන්ද හාමුදුරුවෝ වාගේ පෙනුමෙන්

    • @myhouseat1938
      @myhouseat1938 2 ปีที่แล้ว

      ඇත්තටම මටත් හිතුන.👌👌මේ සර් දැක්කම කාගම සිරිනන්ද හාමුදුරැවො වගේ නේද කියල.

  • @dinusharowel2686
    @dinusharowel2686 2 ปีที่แล้ว

    Where will this book be available to buy

  • @anandabandara5183
    @anandabandara5183 2 ปีที่แล้ว

    Sir. Obathuma kiyana udaharana aetthama aettha …

  • @shanthieimmanuel4384
    @shanthieimmanuel4384 2 ปีที่แล้ว

    Thaththa inna vita thaththage age therenne neha. Adarai thaththe🥲🥲🥲

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 2 ปีที่แล้ว

    💗💗💐💐💐💐💐🌹🌹🌻🌻

  • @waruvithanage3473
    @waruvithanage3473 2 ปีที่แล้ว

    සර් මයික් එක කට ලගට ගන්නකෝ ඇහෙනවා අඩුයි

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 2 ปีที่แล้ว

    තාත්ත මට හීනි සොදුරු බියකරු දුක්බර මතකයක්. අම්ම . ..... ..... ...... . ......
    මය්හකයක්. මගෙ කතාව අපූරු තිර රචනයක් . හිස් වචන. වචන වලින් පුරවන්න අමාරුයි. ඒවා අපායද දිව්‍යලෝකයද නොදන්නා නිසා. ආසයි මටත් නිරුවත් කරන්න . අවුරුදු 54 ක ජීවිතය

  • @priyakariyawasam623
    @priyakariyawasam623 2 ปีที่แล้ว

    ARAAAAA

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +1

    සර්, ඒ ගෝණිවල ගහන්නෙ ' විලාසන්'.

  • @lihini3548
    @lihini3548 2 ปีที่แล้ว

    ඉතින් මේ පොත ගන්න තියෙන්නේ කොහෙද ? මිළ කීයද ?

  • @lathalatha496
    @lathalatha496 2 ปีที่แล้ว

    Theruwansaranai dedenatama aadarsha math kathi kaawak

  • @stuntexpress8846
    @stuntexpress8846 2 ปีที่แล้ว +1

  • @malkaliyanage4656
    @malkaliyanage4656 2 ปีที่แล้ว

    Api puluwan welawaka akak maga nohara balanawa

  • @rasenarathna9027
    @rasenarathna9027 8 หลายเดือนก่อน

    💪💪💪💪💪💪👍👍👍👍👍❤❤❤❤

  • @chamindasrilal2372
    @chamindasrilal2372 2 ปีที่แล้ว

    අම්මා පොත ගන්නෙ කොහොමද ?

  • @rawanasri3100
    @rawanasri3100 2 ปีที่แล้ว +2

    උපුල් ශාන්ත සන්නස්ගල සර්ට වට්සප් හරහා කතා කරන්නේ කොහොමද

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 2 ปีที่แล้ว +1

    දුකම ලියන මිනිසුන් ,දිගින් දිගටම බිහි වි්ම.....? මේක නවත්වන්නට ඕන නැද්ද ...?

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 2 ปีที่แล้ว

      me rata diyunu ratak una dawasata eda idan ipadena pudgalayanta duka liyanna oone nathiwei

    • @marseducation
      @marseducation 2 ปีที่แล้ว

      මටනම් මේක කාලෙ කන සාකච්ඡාවක්.
      ඇදුම් මාරැ කරන හැටි කිව්වනෙ. ඇයි මේ ගමේ උන්ට බැරි ඒකටත් තැනක් හදාගන්න බැරි? මුං පිරිමිද

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    💢🧜‍♂️

  • @rumeshnuwanjayawardana3805
    @rumeshnuwanjayawardana3805 2 ปีที่แล้ว

    🧠

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว

    නැනස පාදන

  • @tillyperera4514
    @tillyperera4514 2 ปีที่แล้ว +1

    ඔය හබක්කලයා law facility එකේ ඉද්දී කණිෂ්ඨ ශිෂ්‍යන්ට කැත විදිහට රැග් කරල තියනව. අදටත් මූව එයාලට පෙන්නන්ඩ බෑ. මහා හීනමානයක් තියන එකෙක්. මම බොරැනමි 94 කන්ඩායමෙි ඔිනෑම කෙනෙක්ගෙන් අහල බලන්න. ඔික ඔතනත් කරන්නේ රඟපෑමක්. මටනමි පෙනෙන්නෙ මෙික සන්නවත් අන්දලා. මහම මහ එපා කරපු එකෙක්.

  • @chathurasenarath5628
    @chathurasenarath5628 2 ปีที่แล้ว

    sir joint eka daddi oya wage memory lost scene enawa neh

  • @thlali8059
    @thlali8059 2 ปีที่แล้ว

    Habakkala horek ne
    Mu koti ganak horakam karala negombo wala paulak ma anatha una ne

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว

    අග්ගෝන කළපළුවාවට අයිති හන්දියක්.

  • @randolphgraro6505
    @randolphgraro6505 2 ปีที่แล้ว +1

    මචං සන්නස්ගල මම විඡේරාමේ කොල්ලෙක්. මම කිපවිටක් අවස්ථාවක් ඉල්ලුවා . මාර්තු වල මම එනවා . අවස්ථාවක්දෙනවාද ?

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว

    මගේ වීරයා තාත්තා ...ඔහු මට මා මැරෙනතුරුම වීරයෙක්...වයස 84 දී ඔහු දිවිනහ ගත්තා ...ඔහු වීරයෙක්ම බව මරණයෙන් පවා සනාත කලා....🌷🌸🌹💐💮🌺