දිගු දුර කමාන්ඩෝ විකීගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 ปีที่แล้ว +567

    කමාන්ඩෝ ධජය බොහෝ ඉහලින් තබන්නට කැපවුන වීරයෙක්, ස්තුතියි සන්ජීව මහතානනි

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +21

    ආයෙම කොමෙන්ටුවක් දාන්න හිතුණා..
    මාරම confident එකක්.
    සුපිරිම ගටක් හොදේ.. ❤
    ආදරෙයි අයියා උඹට.

  • @drxjana8179
    @drxjana8179 ปีที่แล้ว +151

    ලස්සනට ගහනවා වගේම ලස්සනට කතා කරනවා ❤️❤️ හැමදාම ලස්සනට ජීවත් වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ තුමාට.... 🙏🙏❤️

  • @GEOBRO
    @GEOBRO ปีที่แล้ว +27

    වනැසට යොමු කරන පළමු comment එක මේක..ඒකට විශේෂ හේතුවක් තියෙනවා මේ කතා බහ ගතවී යනවා තේරුනේ නැහැ..හරි ලස්සනට බිහිසුණු අත්දැකීම් විස්තර කරනවා..ත්‍රස්තවාදීන්ට වෙනස්ම විදිහට සලකපු වීරයෙක්...කමාන්ඩෝ ⁣විකී ❤️

  • @rasikaherath1448
    @rasikaherath1448 ปีที่แล้ว +85

    ගල්ටා අයියා නැති උන දුකත් හිතේ තියාගෙනම ඒකෙන් පස්සෙ බලපු පලවෙනි වීඩියෝ එක. අපිට නිදහස් රටක් දෙන්න මේ මිනිස්සු කොච්චර දුකක් විදලද තියන්වද..😥😥 මේ තමයි ඇත්තටම මිහිපිට දෙවිවරු. තව කොටස් ගනනාවක් මේ වීරයත් එක්ක අරන් එන්න සංජීව අයියේ. ඔයා අපිව වෙනම ලෝකෙකට අරන් යනවා. අපේ වීරෝධාර රණවිරුවන්ට හා ඔයාටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි....!! ❤️❤️🙏🙏

  • @WaJayaneti
    @WaJayaneti ปีที่แล้ว +315

    මගේ චූටි බාප්පා මේ....ඔයාට තෙරැවන් සරණයි සුදු බාප්පේ.....ඔයා ගැන අපිට ගොඩාක් අාඩම්බරයි......❤❤❤❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      💪💙💙💙

    • @indithakumara9512
      @indithakumara9512 ปีที่แล้ว +5

      Oyage chutti bappa hari කයිවාරු karayek nee😂

    • @AntonnuwanFernando
      @AntonnuwanFernando ปีที่แล้ว

      ❤❤❤

    • @Drift_Cut
      @Drift_Cut ปีที่แล้ว

      @@indithakumara9512 වැඩ පෙන්නලා කයිවාරු ගහන්නෙ,ඔයාල වගේ නෙවෙයි 🙂

    • @nuwanchandima.2989
      @nuwanchandima.2989 ปีที่แล้ว

      උබේ අම්මා ගෙන් අහපන් එජ්‍ර්නම්

  • @apsarasanjeewani652
    @apsarasanjeewani652 ปีที่แล้ว +54

    😮😮😮සුපිරි කතාව අප්පා. හිනහ යනව කතාව කියනකොට මොකද රජ කාලේ වීරයෙක් මෙතුමා.කොහොම ඉන්න ඇතිද ඒ දවස් වල ❤❤❤ආදරෙයි අපෙ මිය ගිය රණවිරැවො සියලු දෙනාටත් .❤❤❤❤

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +223

    කාලය ගත උනත් මතකය නෑ වියැකී..❤
    රණවිරුවන් මිහිකත මත මහ ගසකී..🇱🇰
    ඒ රණපිරිස මැද පෙරමුණ ගත් අයෙකී..💪
    තුති මල් කළඹ නුඹටයි රණ සෙබළ විකී..💐

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +36

    එකෙන්ම සුපිරි වැඩ්ඩෙක් .බ යනෑ ලොවෙත්.ලංකාවේ මෙහෙම වැඩ්ඩෝ හොයන් යන එකම වැඩසටහන වනැස.ආදරෙයි ඔක්කෝටම .

  • @obataimeforyou
    @obataimeforyou 4 หลายเดือนก่อน +3

    අහපු කතාවලින් අහන්න ආසම තව ටිකක් වෙලා තිබ්බනම් කියල හිතෙන චරිතයක්..කතාවෙන් මාත් ඒ වෙලාවෙ එතන ඉන්නව වගෙ දැනෙනව මැවෙනව..හිතට වදින්නම කියන්නෙ..ආයෙ එකක් ඕන..මේ කතා හරියට පුරාවෘත්ත වගෙ..ඉර බැහැගෙන යන ලාවට අදුරු හවසක අහන්න..හිතටම වදිනව...ජය වේවා💖💖💖💖

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +16

    බලන්න පටන් ගද්දිම ඇඩෙව්වනෙ මාව..🙄
    අම්මා ගැන කියද්දි ඇඩුවනෙ ඔයා..මේ ලෝකෙ මම දකින්න අකමැති ම දේ පිරිමියෙක් අඩන එක😢..ඒකත් commandos කෙනෙක් ..❤❤...ආසයි එයාගෙ කතාව ahagena inna..theruwan saranai හැමෝටම ..ස්තුති wanesa ..❤

  • @kushinijanosha7441
    @kushinijanosha7441 ปีที่แล้ว +26

    කොඩිතුවක්කු සර් ගෙ එකම වීඩීයෝ එක දහ දොලොස් පාර බල බල ඉන්නකොට..අලුත් වීඩියෝ එකක් එනකොට දැනෙන සතුට...❤❤❤

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +142

    ඇගේ මයිල් කේලින්වෙනවා ,,,ඒ ක්‍රියාන්විත මැවිලා පේනවා කතා විලාසයට...විකීගේ තවත් වැඩසටහනක් බලාපොරොත්තු වේනවා සංජීව ස්තුතියි ඔබ දෙපලටම 💪💚💪

    • @summapradeep3184
      @summapradeep3184 ปีที่แล้ว

      @@adalowa2235පල පකෝ

    • @pasigaming7615
      @pasigaming7615 ปีที่แล้ว

      ​@@adalowa2235 අන්න එදා අමි එක් අවතක්සේරු කරේ ltte එකේ උන් එක තමා කරපු ලොකුම වැරැද්ද ඉට පස්සේ දුනේනේ දුවන්නම යකෝ තෝපේ උනුත් අමු⁣ අමුවේ මැරැවා නේ් ltte උන් ltte විරයෝ රේද්ද විරයෝ හැන්ගිලා ගහන උන් ⁣එදා දිව්වට පස්සේ ගැහැව්වේ හොයාන ඇවිල්ලා පන්න පන්න දේමල අය ඇවිල්ලා අපිව බේරගන්න කියලා අවේ අපේ උන් ගාවට අනේ නිකන් ඉදහන් බන්

    • @mmsamankumara7522
      @mmsamankumara7522 ปีที่แล้ว

      ​@@adalowa2235දන්නවා දන්නවා උබලගේ මහලොකු වද්දොන්ගේ හැටි🤭🤭🤭🤭🤭🤭 අනේ නිකන් පලයං උට්තෝ යන්න.තොපේ මා එකා අඹුඩේ පිටින් ඇඳගෙන ආවේ නන්දිකඩාල් කලපුවේ තෝ දන්නැත්තම් තොගේ මහ එවුන් ගෙන් අහගන්.

    • @janakabandara2582
      @janakabandara2582 ปีที่แล้ว

      පක තමයි අයේ කන්න ආසද ඇට ගැලවෙන්න

    • @duminda1878
      @duminda1878 ปีที่แล้ว

      මූ දැන් ඉන්නෙ කොහෙද බලපං 😂😂ඇගේ නෙමෙයි පුකේ මයිල් තමයි කෙලින් වෙන්නෙ..😅😅

  • @sugathperera6198
    @sugathperera6198 ปีที่แล้ว +50

    පට්ටම වැඩ්ඩෙක් ❤ නිකම් නොවෙයි කොමාන්ඩෝස් එකේ පුහුණුවක කනෙන් රිංගුවා කියන්නෙ ආයි ඉතිම් තවත් ගල්ටෙක් 😂❤ සදා ජය විකී

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +38

    කොමාන්ඩෝ රෙජිමේන්තුව බිහි කළ තවත් එක් සුපිරි වීරයෙක්. අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ සුපිරි විරුවෙක්... ✌️❤. ජයවේවා වණැස ✌️❤

  • @hasalawithanage5829
    @hasalawithanage5829 ปีที่แล้ว +10

    මේවා තමයි රැකගතයුතු සම්පත්, උපතින්ම රට බේරගන්න ආපූ ජාතික විරයෝ. ඉපදෙන පරම්පරාවත් ණයයි මේ රණවිරුවනට ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා කතා අහන්න දුන්නට. ස්තුතියි සන්ජීව මහතා

  • @DushanMadushanka-nl5in
    @DushanMadushanka-nl5in ปีที่แล้ว +13

    පපුවෙි බැජ් විතරයි....
    වෙන මොකුත් නෑ..
    හොඳ මනුස්සයෙක්...
    මගෙ ගුරුවරයා..❤❤❤❤❤❤❤❤ මැරෙන්නමි ඔයා වෙනුවෙන්❤❤❤❤

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +12

    දහසකුත් වීරයන් දිවි දුන් වැලළී යන අපේ ඉතිහාසය නැවත මතු පරපුරට දැන ගැනීමට සැලැස්වීමයි වනැස TV සංජීව ඔබ ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තුතියි 🙏 කුරිරු මිලේජ්ජ ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි වීරයා ඔබට දීර්ගායු 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 🙏🙏❤️❤️

  • @slunlimitedr2094
    @slunlimitedr2094 ปีที่แล้ว +16

    අම්මෝ ඒ කතාව...ලස්සනයි සුපිරියක් ❤❤❤❤❤❤.කෑගල්ලේ අපේම කොල්ලෙක්💕💕💕

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +17

    සුපිරි කොල්ලෙක් කතාවෙන්ම තේරෙනවා වැඩ්ඩේ ක්‌ කියලා.
    ජීවමාන දෙවිවරු 🙏♥️

  • @howareyou6637
    @howareyou6637 ปีที่แล้ว +158

    SF කොඩීගෙන් පස්සේ උන් හිටි තැන් අමතක උනු කතාවක්.... අනික් ඒවා හොද නැහැ නෙවෙයි . කතා විලාසයට ඇගේ මවිල් කෙලින් වෙනව. තව කොටස් 4ක් වත් ඕනෑ CR විකීගෙත්. ආදරෙයි සන්ජීව අයියෙ ඔයාටත් වනැසටත්.

  • @ad89SL
    @ad89SL ปีที่แล้ว +10

    බයක් ගැවිලාවත් නෑ... සංජිව තව විඩියෝස් කරන්ඩ මෙතුමා එක්ක.. කතා විලාශය නියමයි අපිත් නිකන් යුද්දේ ඉන්නවා වගේ feel වෙන්නේ.. බුදුසරණයි!!!!!! ❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +37

    රණවිරුවන්ට 8 පාස් අය කියපු අයට මේ වීඩියෝ එකේ හොද උත්තර තියෙනවා.මෙම රණවිරු විකීට පුදුම ආත්ම ශක්තියක් තියෙන්නේ.මේවා සාමාන්‍ය මිනිස්සුන්ට කොහෙත්ම කරන්න බැරි වැඩ.ඔබට දීර්ඝායු ලැබේවා සොයුර!!!! ♥🙏

    • @d.r.jayawardhana
      @d.r.jayawardhana ปีที่แล้ว +1

      උපාධිකාරයො මේවට ගියානම් මෙලහකට රට දීල.එයාලගෙ කට විතරයි.

    • @countryman_lk
      @countryman_lk 7 หลายเดือนก่อน

      ජෙවිපි උන් ඕක තවමත්ලකියනවා කැම්පස් වල එහෙම🥲

  • @WaJayaneti
    @WaJayaneti ปีที่แล้ว +24

    සංජීව මහත්මයානෙනි මෙහෙම සමාජයට වැඩදායි වැඩසටහන් අපිට ගෙන එනවාට ඔබට අපගේ ස්තූතිය සහ ගෞරවය පුදකරමි.....🙏🙏🙏🙏🙏

  • @irashchinthaka5457
    @irashchinthaka5457 ปีที่แล้ว +231

    කොච්චර යකෙක් උනත් අම්මා ගව සංවේදී වෙනවා😢😢😢😢

    • @ad84k
      @ad84k ปีที่แล้ว +8

      ඒ ටික කතා කරද්දි සිරවටම මටත් ඇඩුන.

    • @nimeshdhanuka3366
      @nimeshdhanuka3366 ปีที่แล้ว +6

      ඇත්තටම ❤

    • @lasithasameera5139
      @lasithasameera5139 ปีที่แล้ว +1

      Ewage sanwedi hithak nathan rata wenuwen jiwithe puja karanna thran hagimak enne na

    • @duminda1878
      @duminda1878 ปีที่แล้ว

      මූ මහ බොරුකාරයෙක්

    • @nesanthrancnh7322
      @nesanthrancnh7322 10 หลายเดือนก่อน

      ​@@duminda1878උබද😂

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u ปีที่แล้ว +81

    විකි ගේ කතාව අහනකොට මතක් වෙන්නේ English commondo movie එහෙක ඉන්න සොලෙක්ගේ චරිතයක් 👍👍👍👍👍👍👍

    • @achinthasrilankesh6566
      @achinthasrilankesh6566 ปีที่แล้ว +4

      ඔව් එහෙම සෙට් වෙන ඩෑල් එකක් තියෙන්නේ 😊❤

  • @shortsbywikash
    @shortsbywikash ปีที่แล้ว +17

    මේවා නම් කවදම හරි දවසක ෆිල්ම් වලින් දකින්න ඕනෙ චරිත කතා. 😍❤️

  • @nimalkumarasinghe2285
    @nimalkumarasinghe2285 ปีที่แล้ว +13

    පැයක් නෙවෙයි දවසක් අහගෙන හිටියත් එපා වෙන්නෙ නෑ එයාගෙ කතව. නිර්බීත කම, වීරත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කරපු සුපිරි වැඩ්ඩෙක්. ජාතියේ පිනට උපන් විරුවානනි. ඔබට අපි සදා නයගැතියි.

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 ปีที่แล้ว +20

    වෙඩි පැත්තක දානවා.වදී පැත්තක දානවා.යෑම මූලික කරගන්නවා.මිනීමරු ප්‍රභාකරන්ට මරණය උරුම කරදීමට මෙවන් උදාර සිතිවිල්ලෙන් යුක්තව තම දිවි දෙවෙනි කොට අනේක විද කැප කිරීම් කල ඔබතුමාට හා සියලුම රණවිරුවන් හට ජාතියේ උපහාරයම වේවා !!!!!!!!🌹🌹🌹🌹🌹

  • @pkamaranathsp
    @pkamaranathsp ปีที่แล้ว +17

    ගල්ටා වගේම සුපිරිම වැඩකාරයෙක්... යුද්දෙට කිසිම බයක් නැති රණවිරුවෙක් අවිවාදයෙන්ම අපි ඒක දන්නවා.. ❤❤❤💪💪

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +63

    0:28 ඒවා තමා ගැහිලි
    0:57 මැරෙනවා පේන්නෑ. නියම කමාන්ඩො රුව එනවා
    1:07 කොටි දෙකට කැඩියෑකි
    1:09 කතා කර/හිනාවෙලා/පුදුම කර, ගැහීම
    1:44 කමාන්ඩෝ එකේ හැඩකාර කම
    6:14 කමාන්ඩෝ පුහුණුව පටන් ගත්තම ඇගට කිසිදෙයක් දැනෙන් නැති වෙන්න පදම් උනා
    9:17 වැදූ මව කදුලු අතරින් මතක් කිරීම 9:47
    10:47 හිච්චා මතක් කිරීම 12:52
    13:04 **මෙහෙයුම් විස්තර කිරීම ආරම්භය**
    17:18 හෙල්ලෙන්න ගහන්න ඕනේ
    18:11 ඒවා තමා කමාන්ඩෝ ගැහිලි
    22:11 කොහොමහරි ගේනවා අපි කමාන්ඩෝ
    26:23 ලේ ඇගේ ගෑවීම කමාන්ඩෝ ආවේශය
    32:43 ආයේ නටන්න දෙයක් නෑනෙ කොටින්ට
    34:57 වල් ඌරු මස් රස
    40:48 පාඩුවෙ කොටි බංකරේට රිංගා වාඩි වී සිටීම
    47:47 විනාඩි 7න් කිලාලි ඇල්ලීම
    49:48 මම නම් පසුබැහැලා නෑ
    50:36 දිගුදුර මෙහෙයුම් කල හැටි
    52:17 **දිගුදුර බලකායේ පුහුණුව** 53:54 😮

    • @dptfeed6882
      @dptfeed6882 10 หลายเดือนก่อน

      වෙන වැඩ නැද්ද බං උබට?

    • @lakmal-oc3xf
      @lakmal-oc3xf 10 หลายเดือนก่อน

      Sinhala jaiye pinata pahala una weerayo saho

    • @lakmal-oc3xf
      @lakmal-oc3xf 10 หลายเดือนก่อน

      @@duminda1878pal pkya

  • @chamindanalakachamindanala4025
    @chamindanalakachamindanala4025 ปีที่แล้ว +2

    සුපිරි කියන්නේ මෙන්න මේවා .බුදු සරණයි ඔබට .අහන්න අහන්න ආස හිතෙනවා .යුද්ධය ගැන කියන්නේ හරියට විහිළුවක් වගේ විස්තර කරන්නෙ .බිහිසුණු බව උපරිම තියල .ජයවේවා වේවා wiruwaanani

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 9 หลายเดือนก่อน +6

    වචන ටික බොක්කට වැදුණේ නැති එකෙක් විඩියෝ එක බලනවානම් ජාතකේ වැරැද්දක්.... අංගවිකල ජිවිත ....❤🎉

  • @kal869
    @kal869 ปีที่แล้ว +24

    ඇගේ මයිල් කෙලින් වෙනවා අප්පා . මේ වගේ මිනිස්සු අපි අතර ඉන්නවද කියලාවත් හිතාගන්න බෑ , අපි මොක්කුද මේ මිනිස්සුන්ගේ වැඩ දැක්කාම . දස මහා යෝදයෝ තමයි ❤️💪

    • @anuruddhikaperera6953
      @anuruddhikaperera6953 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අපිට නමි හිතන්නවත් බැ .

  • @සිතුවම්පියස
    @සිතුවම්පියස ปีที่แล้ว +33

    හොද උපදේශකයෙක් වගේම ක්‍රියාන්විත වලදී ලබාගත් ආභාසය සමග ඔබ සමග ගතකිරීමට ලැබු කාලය අවම වීම නම් අපි ලබපු අවසනාවක් ඒත් ඒ කල කැප කිරීම් මත අදටත් 3වන කමාන්ඩෝ රෙජිමේන්තුව බැබලෙනවා....

  • @shalikasudarshi2922
    @shalikasudarshi2922 ปีที่แล้ว +82

    කෑගල්ල දිස්ත්‍රික්කයට ආඩම්බරයක් ඔබතුමා ♥️♥️🙏🙏

  • @anukadon.dilruk1846
    @anukadon.dilruk1846 ปีที่แล้ว +22

    යක්ක පුතෙක්. හදපු අමම්යි තාත්තයි බැබලෙන්න ඔනේ... කතාව , ඇක්ට් එක , සුපරි..... මේ පැය ඉවර වෙනකල් කැලේ හිටියා වගේ දැනුනේ. Sf කොඩි ලෝන් බන්ඩා ,කමන්ඩො ගල්ටා වගේ ගැමමට අපිට එයාගේ අත්දැකීම කියුවා. ඩුබායි වල ඉදලා ලන්කාවේ දෙයක් බලනවන්ම් මේක විතරයි. අලුත් එවා එනකල් මගබලන් ඉන්නේ. ගැම්මට එකක්. 💪🙏.. ඉක්ම්නටම ඔනේ
    .....
    CR vikeey.. Respect sir..💪

  • @tkransitkransi1271
    @tkransitkransi1271 ปีที่แล้ว +11

    මේක නම් මාරම මාරයි..සංජීවත් ගොලු...නියමයි.. හිනාවෙලා ගහනවා ..💜️❤👍👍👍🙏🙏🌹🌻🙏🙏🙏

  • @dilanthasilva6469
    @dilanthasilva6469 ปีที่แล้ว +15

    බරි අවි ❤ කොමාන්ඩො කියන්නෙ ඉතින් 🤝❤ no words 😘

  • @thisaramadu4060
    @thisaramadu4060 ปีที่แล้ว +10

    තව ඕන සංජීව අයියේ ගොඩක් ඕන මේ විරුවාගෙන් ❤️❤️❤️❤️

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 ปีที่แล้ว +40

    කිලිනොච්චිය,අලිමංකඩ පරාජයන්ගෙන් සිට පිලිවලට සරසාලේ සටන තෙක් සම්බන්ධ වූ රණවිරුවෙක් හෝ කීපදෙනෙක් සමග අදාල ස්ථාන වලට ගොස් සිදුකරණ විශේෂ වැඩසටහනක් ඕන.

  • @sankalasantha1160
    @sankalasantha1160 ปีที่แล้ว +34

    අදත් සුපිරි යකෙක් තමා.❤❤❤සංජීව මල්ලි , හැමදාම වගේ අදත් මෙම වැඩසටහන ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය , ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤️👌👌

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 ปีที่แล้ว +25

    අපේ ජාතික වීරයාගේ කඩවසම්කම
    අම්මෝ ඇඟේ හිරිගඩු මතුවෙනවා අහනකොට
    කතාව අවසන් වෙනවා දැනෙන්නේ නෑ ඒ තරම් තාස්‍යජනකයි, කුතුහලය දැනෙන සුලුයි
    දීර්ඝායු වේවා! ❤

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +29

    ලෝන් බණ්ඩාරගෙ සහෝදරයෙක් වගේමයි.හැඩ.කතාව.වැඩ.චරිතයක් තමා🔥❤

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +6

    සුපිරිම විරුවෙක්
    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊ ලඟ වැඩ සටහන එනකන් මග බලන් ඉන්නෙ.

  • @wadhammika7318
    @wadhammika7318 ปีที่แล้ว +28

    අපේ ගමේ කොමාන්ඩො වීරයෙක් (සුදු මාමා) ❤

  • @HelaFarmer
    @HelaFarmer ปีที่แล้ว +10

    අම්මා රකින පුත්තුන්ට කවදාවත් වරදින්නෑ..අද මේ කොමාන්ඩෝ විරුවා ඒක ඔප්පු කලා.ලක් මාතාවයි හැදූ වැඩූ දෙමව්පියන්වයි රකින ඕනම කෙනෙකුට කවදාවත් වරදින්නෑ..වරද්දන්ඩත් බෑ..අද ඒක මන් මේ වීඩියෝ එකෙන් දැක්කා..❤❤වනැසට බොහොම ස්තූතියි දිගටම විරුවොන්ගේ වීඩියෝ වලින් හමුවෙමු..❤

  • @LalithWickrama-rp8cs
    @LalithWickrama-rp8cs ปีที่แล้ว +26

    අභීත රණවිරවෙක්. ක්‍රියාව වගේම වචනය ත් ජව සම්පන්නයි. කැප්ටන් කොඩී, මීනු, ඩැරන්, ගල්ටා වගේම නම් සදහ න් නොකළ විරුවන් ද ඇතුලු ව භය කියන වචනය ගෑවීලාවත් නැති රණවිරවෙක් . දෙවි පිහිටයි.
    ඔබටත් බොහොම ස්තූතිය සංජීව අයියේ මෙවන් දේ අමතක වන සමවෙන්න ජයක , මෙවැනි විරුවන් සිටිනා බව පෙන්වා දීම සම්බන්ධ ව.
    චමින්ද කුමාර විරුවා ගැනත් වැඩසටහනක් ඕනෑ .

  • @SilanthaDanushka
    @SilanthaDanushka ปีที่แล้ว +360

    අලුත් එකක් එනකන් පරණ ඒවා ආයෙ ආයෙ බලන මම වගේ අය ඉන්නවද 😁❤️

  • @MwUcyan
    @MwUcyan ปีที่แล้ว +6

    ❤❤❤ඒ ගැම්ම 💖 ඇත්තටම sir අහද්දී ආස හිතුන ඒ චරිතේට... පිස්සුවක්.. 🎉හම්බෙන්න තිබ්බ නම් හිතුන ❤💖

  • @tubetv5199
    @tubetv5199 ปีที่แล้ว +26

    ඔබට දීර්ගායුශ ලැබේවා VIKI ආදරෙයි මැරෙනකං සංජීව අයියේ ගොඩක් ස්තූති ගොඩ දවසකින් කමාන්ඩෝ වැහුනා☠👑☠

  • @buddhikagunarathne6524
    @buddhikagunarathne6524 ปีที่แล้ว +17

    අම්මො මෙකාගේ බයක් ගැවිලාවත් නැ.ආදරෙයි විරුවානනි❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි හැමදෙනාටම ආදරෙයි රටේ අපේ පිනට පහළ උන අය සංජීව මල්ලි ඔබ‍ට ගොඩක් පිං මේ කරන මෙහෙවරට ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @chathuramadhushanka7651
    @chathuramadhushanka7651 ปีที่แล้ว +5

    කතා අතලොස්සක් අතරින් හිත ඇදිලා යන,ඇබ්බැහි උන කතාවක්....❤

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage ปีที่แล้ว +18

    නියම සිංහල lea බොහොම ආඩම්බරයකි ape රටට සියලු දෙනාටම දිගාසිරි වෙත්වා අනාගතය යහපත් වෙත්වා සියලු කටයුතු සාර්ථක වෙත්වා t.s.

  • @keerthibandara3692
    @keerthibandara3692 ปีที่แล้ว +40

    දෙවැනි කොටස ඉක්මනට ගේන්න සංජීව මහත්තයා

  • @sandarumalaka2570
    @sandarumalaka2570 ปีที่แล้ว +11

    මේකෙ දෙක කොටස ඕනෙමයි ❤
    ආසාවෙන් අහන් හිටියෙ❤

  • @deepalmadhusanka193
    @deepalmadhusanka193 ปีที่แล้ว +59

    මෙතුම අපට හමු උනේ 2012 අපි සිංහ රෙජිමේන්තුවෙ ආදුනික පුහුනුව ලබනකොට . ඒ කාලෙත් කතාවිලාශය හරිම සුන්දරයි නිතරම සිනාමුසු මුහුනින් තමා කතා කලේ . වැඩ සටහන බලනකොට මතක් උනේ ඒ අතීතය

    • @nuwanmudalige4002
      @nuwanmudalige4002 ปีที่แล้ว

      පුලුවන්නන්ම් මට sgt ගෙ නො හොයලදෙන්න

    • @buddikanuwan7121
      @buddikanuwan7121 ปีที่แล้ว

      Apet උපදේශක cpl me 2013 66 අඹේපුස්සේ ape unit eka 26,24,10 sr

    • @sujithcreations8139
      @sujithcreations8139 ปีที่แล้ว

      ඔයා එයාව දන්නවනමිි මාවත් දන්නව ඇති අපි දෙන්න එකටම හිටියේ..ප්‍රේම කුමාර කියල කෙනෙක්

    • @deepalmadhusanka193
      @deepalmadhusanka193 ปีที่แล้ว

      @@sujithcreations8139 aniwarenma. Obathumaawa (SF) mathakayi. Obathuma Pera Cours giye Api Inna kale. Mama 62 beg

    • @cricketjoni
      @cricketjoni ปีที่แล้ว

      ​@@sujithcreations8139අනිවාරෙනම් 2013 වර්ශයේ 65 කෝස් එකේ මම

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 ปีที่แล้ว +7

    අදත් සුපිරියක් සංජිව අයියා................සුපිරි චරිතයක් ජය ඔයාට

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 ปีที่แล้ว +17

    ⁣සුපිරිම විරුවෙක් , මෙම විරුවගේ දෙවන වැඩ සටහනක් ඕන අනිවාරෙන් ❤️‍🔥❤️‍🔥💥

  • @SanjuHerath-e1x
    @SanjuHerath-e1x ปีที่แล้ว +7

    හිච්චා හැමදාම වගේ අපිට හම්බවෙනව විකී අයියා..ඔබත් ඔහු වගේම ගොඩක් active විරුවෙක්.. තෙරුවන් සරනයි..

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 ปีที่แล้ว +3

    මේ මිනිස්සු දැක්කාමත් මාර ගැම්මක් එන්නේ.... ඒ වචන අස්සේ ඉන්නේ ගාම්භීර එඩිතර මනුස්සයෙක් . අපි අද ජීවත් වෙන්නේ මේ රත්තරන් මිනිස්සු නිසයි . අපි බුදුන්ට දහමට සංඝයා ට, වැදූ මවුට ,හැදූ පියාට හැර හිස නවනවානම් මේ මිනිසුන්ට පමණයි එතනින් එහාට වෙන එකෙක් වත් අපිට වැඩක් නෑ....... ආදරෙයි අපි ගරු කරනවා
    .

  • @thisaramadu4060
    @thisaramadu4060 ปีที่แล้ว +15

    අදත් සුපිරියක් සංජීව අයියේ,
    වීඩියෝව පැයක් ගෙනාවාට
    මේ වගේ සුපිරියක් ගෙනාවට මගේ හදපිරි උත්තමාචාරය ❤❤❤❤

  • @dhammikabandaraWM
    @dhammikabandaraWM 9 หลายเดือนก่อน +2

    මාර ම වැඩ්ඩෙක්. නියම සිංහල ගැම්ම මේ. කියන්න වචන නෑ හයියට. ආයෙ ඉතින් කලවම් ලේ නෑ. නියම සිංහල ලේ. ❤ ආදරෙයි

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +9

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී

  • @inu6725
    @inu6725 ปีที่แล้ว +18

    කොඩී වගේ පොරක්...කියනවා ලෙසටම....ආදරේ ❤❤❤❤ විරුවාණනී❤❤❤

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +6

    සුපිරි වැඩ්ඩො කියන්න වචන නැ සහෝදරයා.. ආඩම්බරයි යි ඔබ ගැන.. ජයවේවා 👍❤

  • @nayanuthpala4956
    @nayanuthpala4956 ปีที่แล้ว +6

    සතුරා දකින්නේ මෙරූන් හිස්වැස්මක් පැලඳි සෙබලෙක් නම්, සතුරා දකින අවසාන දර්ශනය එය වේ..❤️

    • @sangeethsankalpa1560
      @sangeethsankalpa1560 ปีที่แล้ว +2

      මෙරූන් හිස්වැසුම පැළඳ අපි mission(operation)කරන්නෑ සහෝදරයා...මෙරූන් හිස්වැස්ම පළදින්නෙ උස්සව අවස්තා සහ කෑම්ප් එකෙන් පිටත outside duty වලදි පමණයි.💪

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +8

    මූනම් යකෙක්.. 💗💗
    ආදරෙයි අයියේ 🥰🥰

  • @ZawaThuwan
    @ZawaThuwan หลายเดือนก่อน

    ඔයාලා සියලුම දෙනාට දිර්ගායුශ ලැබේවා ,, සංජීව සහොදරයාට හුගක් 🙏 මේ අයව අපේ මතකෙට ගේනවට ❤❤❤ අම්මා ලග වැටෙන හිත් කොහමත් ලස්සනයි ❤❤❤

  • @ravindupushpakumara7049
    @ravindupushpakumara7049 8 หลายเดือนก่อน +3

    මේ කතා අහන කොට හිතට මාරම ගැම්මක් එන්නෙ.

  • @pethummalindu5170
    @pethummalindu5170 ปีที่แล้ว +31

    කතාවෙන්ම පේනවා යකෙක් වගේ පට්ටම වැඩ්ඩෙක් කියලා🥵🔥❤

    • @duminda1878
      @duminda1878 ปีที่แล้ว

      යකෙක් නෙමෙයි මූ පකෙක්..

    • @renc369
      @renc369 10 หลายเดือนก่อน

      ai uba LTT da ponnayo. uda indalama hema thenama comment daagena welalenne. ponna pakaya 😂😂@@duminda1878

    • @countryman_lk
      @countryman_lk 7 หลายเดือนก่อน

      @@duminda1878ඇයි ඒ

  • @MewanPravishka
    @MewanPravishka ปีที่แล้ว +3

    ඒ හිනවෙන්ම තේරුම් යනවා කොහොම දරුණුක්මක්ද කොහොම ගහන්න අතිද කියලා...මොනවා උනත් දීලා තියනවා අඩෙන්ම දීර්ගායු ඔබ තුමාට.

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 2 หลายเดือนก่อน +1

    යක්කුත් බයවෙන නියම යකෙක් ආදරෙයි අයියේ හැමදාමත් බුදු සරණයි සියලු දෙවියන්ගේ රැකවරණයි

  • @shalikasudarshi2922
    @shalikasudarshi2922 ปีที่แล้ว +10

    SF කොඩියි.., Comandoo විකී දෙකම එකයි.. මේ දෙන්නා එකට තියලා වැඩසටහනක් කරානම් මරු එකට තියෙයි..

  • @SinhalaTunes
    @SinhalaTunes หลายเดือนก่อน +1

    සංජිව අයියේ තව සැරයක් විකි සර්ව ගෙන්න ආසාවේ බැ කතාකරනවා බලන් ඉන්න,ඒ වගේම එයාගේ ව්රව්ක්‍රම වැඩ අහන්න ඉන්න අපි ගොඩක් ආසයි ,

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +6

    හිච්චා වගේම සුපිරි වීරයෙක්. ඇගේ මවිල් කෙලින් වෙන අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ රණශූරයෙක් කොමාන්ඩෝ විකී... ❤❤✌️. ජයවේවා වණැස ❤✌️✌️

  • @charakaudayanga5707
    @charakaudayanga5707 ปีที่แล้ว +24

    සෙවන උනේ සොදුරු පියස රණවිරු සෙවන.මුලු කෑගල්ලටත් , මුලු රටටමත් ආඩම්බරයක් ❤️🙏

  • @dineshpnandana4877
    @dineshpnandana4877 ปีที่แล้ว +18

    මෙතුමගෙනම් එක නහරයක් නෙවේ නහර දෙක තුනක්ම වැඩී❤️❤️

  • @IAACAeroclub
    @IAACAeroclub ปีที่แล้ว +2

    නියම වීරයෙක් Respect 🇱🇰 ❤ සන්ජීව අයියේ ඔයාට ගෝඩාක් ස්තුති මතක ආවර්ජනයට , ඔයාගේ ඔක්කොම වීඩියෝ අපි හරි ආසාවෙන් බලනවා , නියමයි ❤❤❤❤

  • @LASSI4680
    @LASSI4680 ปีที่แล้ว +8

    විකී සර් ගේ 2වෙනි එකත් ඉක්මනටම් ඕනේ😎💯❤️

  • @sandanuwanekanayaka5810
    @sandanuwanekanayaka5810 ปีที่แล้ว +4

    අහන්න අහන්න ආසයි කතාව, සුපිරියටම කියනවා , සුපිරි චරිතයක් ❤️❤️❤️💪💪

  • @DanuskaDanuska-zj3nw
    @DanuskaDanuska-zj3nw ปีที่แล้ว +22

    අපේ ගමේ කොල්ලෙක් මාර සතුටුයි 🙋🙋🙋🙋🙋

    • @duminda1878
      @duminda1878 ปีที่แล้ว

      මචං පොඩි උදව්වක් කරපංකො

    • @DanuskaDanuska-zj3nw
      @DanuskaDanuska-zj3nw ปีที่แล้ว

      @@duminda1878 mokdaa

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +7

    කතවෙන් නම් සුපිරියක් වගෙ...❤ ඔන්න බලන්න පටන් ගත්තා...❤❤❤❤❤

  • @chinthakasampath7206
    @chinthakasampath7206 ปีที่แล้ว +12

    කොඩිතුවක්කු ගේ මල්ලි වගේ කතාව sf යකෙක් ❤❤ ආඩම්බරයක්

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 ปีที่แล้ว +2

    මාරම වැඩ්ඩෙක් අර ට්‍රක් එකට ගහපු ක්ලේමෝ පාර ගැන කියද්දි ඇත්තටම හිනා ගියා... ෆට්ටයි හොදේ ඔයාල තමයි අපේ වීරයො

  • @RMS-on8pq
    @RMS-on8pq 4 หลายเดือนก่อน +3

    එකම video එක කීප වරක් බලපු එකම video එක 👍

  • @buildyourdream98
    @buildyourdream98 5 วันที่ผ่านมา +1

    මේකෙ ඊළඟ කොටස ආවොත් අපි සතුටින්.. ❤

  • @18memes87
    @18memes87 ปีที่แล้ว +6

    Sf commando විතරක් නෙවෙයි අනික් යුනිට් වලත් වීඩියෝ කරන්න...මුලින් පටන් ගත්තෙත් එයාලගෙන්නෙ❤ ඒ කට්ටියත් ආසයි එයාල කරපු වැඩ ගැන කතා කරනවට❤

  • @පිස්සෙක්නේ
    @පිස්සෙක්නේ ปีที่แล้ว +12

    ඔහුගේ පුහුණුව අපිටත් දුන්න ඔහු විසින්ම. නමුත් තරහක් නා විකී ❤ ❤❤❤

  • @sameerasampath-nc2bc
    @sameerasampath-nc2bc ปีที่แล้ว +9

    මව් බිම වෙනුවෙන් ලේ පිපාසිතයෙක්.ඒ වචන වලින් එන ගැම්ම ❤️❤️❤️❤️

  • @lahirudilshan6084
    @lahirudilshan6084 ปีที่แล้ว +10

    මේයා මෙච්චර කල් කොහෙද ඉදියේ අනේ . ❤❤ මරැ

    • @gihanpicasso5944
      @gihanpicasso5944 ปีที่แล้ว +1

      තමන්ගේ මවුබස හරියට ලියමු නේද.....කලුසුදු වෙන්නේ නැතිවෙන්න.....නැත්නම් අනාගතයට අපිට බසක් නැතිවෙයි සහෝදරයා

  • @sameesamee737
    @sameesamee737 ปีที่แล้ว +11

    දවසට videos 10 විතර බලනවා..ස්තුතියි වනෙස.. download කරගෙන ප්ලේන් එකේ එනකොටත් අහගෙන එන්න හිතන් ඉන්නේ ලන්කාවට එනකොට❤

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @chathuramaduranga1708
    @chathuramaduranga1708 ปีที่แล้ว +8

    Machan meyagen thawa episodes 5k wath ganna puluwan. Eka miss karaganna epa. Great soldier ❤

  • @laxmandharmarathne5920
    @laxmandharmarathne5920 ปีที่แล้ว +7

    ගින්දර වගේ ඇස් ඉදිරිපිට මැවිලා පේනවා .දෙවිපිහිටයි.❤

  • @thewminichiran3786
    @thewminichiran3786 ปีที่แล้ว +47

    ආඩම්බර,නම්බුකාර ,සංවේදි,ගෞරවාන්විත විරුවානෙනි ඔබට චිරං ජයතු...

    • @rdgaladeniya1888
      @rdgaladeniya1888 ปีที่แล้ว +3

      රෑට නිදාගන්න කලින් වැඩසටහනක් බලනවා ❤️❤️

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +5

    ටක්..ටක්..ටක්..ශොට් 3යි බොඩි 3 යි..විවුර්ත හදවතක් කතා කරන්නෙ..උබල තමයි අපෙ ජීවමාන දෙයියො ..සදා කල් උබලට අපෙ ගරු ආචාරය පුදකරනවා ..දීර්ඝායුශ වේවා අපෙ විරුවන්ට

  • @SumuduRoshan
    @SumuduRoshan 5 หลายเดือนก่อน +1

    කථා විලසය යුද ගැම්ම ගැන ආඩම්බරයි මෙහෙම ජිවිතේ ගෙවන්ඩ පුළුවන් වෙන්නේ ඔබ ඇතුළු රන විරුවන් නිසයි සියලු ම දෙනාගේ ගෞර්වය ඔබලාට

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +8

    කමාන්ඩෝ විකී, රට දැය වෙනුවෙන් සිදුකලාවු අමිල මෙහෙවරට සිවිල් අපගේ ගෞරවනීය උත්තමාචාරය 💪💪💪
    නියම වැඩසටහනක්, හිනා මුසු මුහුනෙන්ම වැඩ සටහන ඉදිරිපත් කරා...⁣කමාන්ඩො විකී Lrrp training ගැන කිව්ව ටික නම් සුපිරි..
    වනැස ඇතුලු කන්ඩායමට ජය 💪

  • @kotugune6218
    @kotugune6218 ปีที่แล้ว +9

    ඇත්තටම හිත මොහොතකට එක තැනක නැවතුණා සාජන් හිච්ච විකි එකම තැනදි හම්බ උන බංකරේ ගැන කියද්දි සත්තයි