EXCLUSIVE අවසන් සටනේ නොකී කථාව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2020
  • ශ්‍රී ලංකාවේ යුධ හමුදාව කොටි ත්‍රස්තවාදීන් ට එරෙහිව ජයග්‍රහණය කරනු ලැබු මානුෂික මෙහෙයුමේ අවසන් දින කිහිපය.වර්ථමාන යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග චමුදිත සමරවික්‍රම
    A Discussion with Lieutenant General Shavendra Silva, Commander of the Army with Chamuditha Samarawickrama about The final days of the humanitarian operation that the Sri Lankan army won against the LTTE
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .

ความคิดเห็น • 2.1K

  • @sahandilanka3496
    @sahandilanka3496 4 ปีที่แล้ว +988

    වටිනා ඉන්ටෙවු එකක් චමුදිත
    යුද හමුදා පති තුමා ගේ අන්තිම වචන ටික අහද්දි හිතට මාර ගැමිමක් දැනෙනවා
    අපි සැම අරෂිතයි කියලා දැනෙනවා

    • @dilshanfernando5621
      @dilshanfernando5621 4 ปีที่แล้ว +12

      dewiyo idadunnoth thamai okkoma sellam..
      sinhalayinta wiruddawa prebhakeran kenek bihi une kohomada ? kohoma da .... ? .... kohomada ? .....
      eka hoyagena harigassa nogathahoth , .... thawa prebhakeran la ape ratema bihiwenawa atha.
      eka danna kee denek innawada... danaganna kamathi aya keedenek innawada...

    • @ravishangarshangar190
      @ravishangarshangar190 4 ปีที่แล้ว +10

      @@dilshanfernando5621 ආදරණීය සහෝදරයා යථාර්ථය තේරුම් ගත් එකම පුද්ගලයා ඔබයි

    • @ravishangarshangar190
      @ravishangarshangar190 4 ปีที่แล้ว +6

      ඔබ සියලු දෙනා අතීත වැරදි වලින් ඉගෙන නොගන්නේ නම්. එකම දේ වෙනස් ආකාරයකින් සිදුවනු ඇත

    • @dilshanfernando5621
      @dilshanfernando5621 4 ปีที่แล้ว +3

      @@ravishangarshangar190 oba me lokayata godak watina pudgalayek..

    • @nalindownanout3052
      @nalindownanout3052 4 ปีที่แล้ว +7

      dilshan Fernando yako abu baghdadi behi wune kohomada? Abdul yasin bihi wune kohomada? Isnilon hapilon bihi wune kohomada? Ubala wage demala diaspora we gu kana sinhala koti nisa.
      Uba India we ipaduna kiyala uba indian wenne naa. Uba second class India we. Uba indiyawe minisu 50 vitara marala kiyapan ubata India wen bagayak oni kiyala!! Balapan ubata mokada wenne kiyala

  • @sudamwikramasekara7488
    @sudamwikramasekara7488 4 ปีที่แล้ว +1496

    මම දැන් ගෙදර හැබැයි ඇස් දෙක සහ දකුණු අත අහිමි .මම 4 v i r කමක් නැහ මේ කරුමේ ඉවරයිනේ හැබැයි ගොඩාක් අයට මේවා අමතකයි සර් කියපු හැම දේම ඇත්ත .

    • @sanetaap2542
      @sanetaap2542 4 ปีที่แล้ว +23

      Oba weni weruwan sada amaraneeyai. Theruwan Saranai, dewerekawaranai obata Saha seyalu Rana weruwanta. Oba ape deshaya araksha karanna stharawaram dewewaru ha samanai💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @gaweshakaya8329
      @gaweshakaya8329 4 ปีที่แล้ว +26

      ඔබ රටට නය නැත සහෝදරය.

    • @seherapromotions446
      @seherapromotions446 4 ปีที่แล้ว +17

      තෙරුවන් සරණයි

    • @sanjeewasenawiratne5556
      @sanjeewasenawiratne5556 4 ปีที่แล้ว +16

      Respect machn 🙏🙏🙏🙏

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว +9

      ♥️♥️♥️🙏🙏🙏🇱🇰

  • @Dineth_Sathsara_99
    @Dineth_Sathsara_99 3 ปีที่แล้ว +744

    අපේ තාත්තත් හිටියේ 58 තමයි දැන් අපි එක්ක නැති උනත් ආඩම්බරයි එයා ගැන ❤️

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. 2 ปีที่แล้ว +168

    "LTTE එකට මේ රටේ කවදාක වත් නැගිටින්න දෙන්නෙ නෑ" ඒ වචන වල moral එක ❤️😀😀😀❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 2 ปีที่แล้ว +56

    අපේ කොල්ලො හින්දා අපි නිදහසේ හුස්ම ගන්නවා,අපේ දරුවෝ නිදහසේ ඉන්නවා,♥️♥️♥️ පින් ඔබ තුමන්ලට

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 4 ปีที่แล้ว +227

    අම්මෝ අන්තිම ටික කියද්දි ඇස් දෙකට කඳුලු ආවා😍💪
    අපි වයසට ගිහිල්ලා හිටියත් ඇවිල්ලා හමුදාපතිට කියනවා මෙහෙම කරන්න කියලා ☺️💪

    • @amalprasad6277
      @amalprasad6277 3 ปีที่แล้ว +3

      Theruwan Saranai sarta obata garukaranawa

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +243

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා එතුමා කන ඇහෙන්නෙ නැහැ කියනකොට අපේ ත්‍රිවිධ හමුදාව පොලිසියට දලදා සමිදු පිහිටයි චමුදිත ඔබගේ මේ ඉන්ටර්වීව් එක හරිම වැදගත් ඔබටත් දලදා සමිදු පිහිටයි

    • @chanakasumindu9420
      @chanakasumindu9420 4 ปีที่แล้ว +3

      කියන්න වචන නැහැ ඇග හිතල වෙලා යනවා.... මිහිපිට දෙවියෝ 😭💪💪🙏🙏🙏

  • @ashanimantha6102
    @ashanimantha6102 2 ปีที่แล้ว +18

    ඒ සිංහ නාදය ට මගේ උත්තමාචාරය.....🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hansalakshitha6395
    @hansalakshitha6395 3 ปีที่แล้ว +20

    ඒ කියන වචනයක් වචනයක් පාසා අගඒ ඉරිකඩූ පීපේනවා . මේ වගේ පින්බර රටක ඉපදුනු එක ගෙන මාරම සතුටුයි❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @neviltec4687
    @neviltec4687 4 ปีที่แล้ว +194

    සුපිරි කොන්ද කෙලින් තියෙන ධීර වීර නායකයෙක්..අපෙ හමුදා පති තුමා ..ජයවේවා ,දීර්ඝායුස වේවා ..ස්තුතියි චමුදිත

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 ปีที่แล้ว +234

    මම අදටත් ප්‍රාර්ථනා කරනවා රට වෙනුවෙන් දිවි පිදූ ඒ විරුවන්ට තම මව්බිම රැකි පිනෙන් අමා මහ නිවන් සුව ලැබේවා....

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. 3 หลายเดือนก่อน +4

    දැයෙ පිනට පහල වූ වීරෝධාර රණවිරුවෝ කවදාවත් අමතක කරන්න එපා 🙏

  • @jeevithearutha3611
    @jeevithearutha3611 3 ปีที่แล้ว +20

    "කවදාවත් ltt එකට මෙම රටෙ නැගිටින්න දෙන්නෑ" ඒ කතාව ට මාර ගැම්මක්, අභිමානය ක් ආව.

  • @deshanperera5941
    @deshanperera5941 4 ปีที่แล้ว +60

    නියමයි චමුදිත අයියේ..ජයවේවා යුද හමුදාපතිතුමනි

  • @roadmicsl
    @roadmicsl 4 ปีที่แล้ว +63

    ලංකාවේ දැකපු වැදගත්ම සම්මුඛ සාකච්ඡාව

  • @sudarshibandara4917
    @sudarshibandara4917 3 ปีที่แล้ว +15

    ආදරෙයි දෙන්නටම..බුදුසරණයි ....හිතට එන්නේ මාර ගැම්මක්...💪💪💪

  • @pethumdanceinggroup7967
    @pethumdanceinggroup7967 3 ปีที่แล้ว +8

    නෙතට කඳුළක් නැගුනා ඔබ තුමාගේ කාතාව අහල ආඩම්බරයි අපේ ‍රන විරුවො ගැන. සිංහල දේශයේ සිංහ පැටවු 🇱🇰 ❤

  • @SUMALLIIYA
    @SUMALLIIYA 3 ปีที่แล้ว +326

    මේසෙට ගහල කියපු ටික දහපාරක් බැලුවත් ඇති වෙන්නෙ නෑ... දැයේ පිනට උපන් රන්වන් රනවිරුවන්.. 💪❤💪

    • @fonsekachandani5292
      @fonsekachandani5292 3 ปีที่แล้ว +1

      Y

    • @SUMALLIIYA
      @SUMALLIIYA 3 ปีที่แล้ว +9

      @@fonsekachandani5292 තාම ත්‍රිපෝශද කන්නෙ

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +2

      Siraawata bn.eekanam patta 💪🇱🇰♥️

    • @diasamarasekara
      @diasamarasekara ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් 👍 sakkli pebha කනවා ,

    • @kalumchamara8725
      @kalumchamara8725 ปีที่แล้ว

      E oyala danna tika

  • @madhaviperera9069
    @madhaviperera9069 4 ปีที่แล้ว +153

    අපගේ රට රකිමින්නේ
    කරනා මෙහෙය උතුම් වේ
    රන් අකුරින් ඉතිහාසයෙ ලියැවේවී... 💕🇱🇰

  • @prabodhapathum6032
    @prabodhapathum6032 3 ปีที่แล้ว +8

    කොහොමද අපේ සිංහයන්ගේ ගැම්ම 🙏❣️💪❣️❣️❣️

  • @dulajlakshitha6851
    @dulajlakshitha6851 3 ปีที่แล้ว +45

    අන්තිම සටනේ යුද්දෙ දිනන්න මාසෙක කලින් මගේ මාම නැතී උනේ😢 ඉස්සරහින් විරයෙක් වගේ ගෙමට ගිය පට්ට පොරක් තමා එයා ආඩම්බරයී

  • @sherlockmilitarygaiya9092
    @sherlockmilitarygaiya9092 4 ปีที่แล้ว +331

    ජාන කලවම් වෙච්ච නැති මාතලේ වීර කොල්ලෙක් !!මේසෙට ගසමින් අවසානයේ කළ ප්‍රකාශය!නිදුක් නිරෝගී සුවය හමුදාපතිතුමනි!!

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว +4

      Aniwa🇱🇰♥️

    • @shanukaayesh1111
      @shanukaayesh1111 4 ปีที่แล้ว +4

      Ara chamudithata pakkali katha kiyana ponnaya genath balapan saho.u kare uge wede.nethnam api owa danneth na

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 3 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹👍🙏🌎❤️👑✝️

    • @adhirox3635
      @adhirox3635 3 ปีที่แล้ว +4

      Maath matale 🔥🔥🔥

    • @pradeepmadusanka6286
      @pradeepmadusanka6286 3 ปีที่แล้ว +1

      Aniwarenma💪💪💪

  • @kumarasisira2105
    @kumarasisira2105 4 ปีที่แล้ว +62

    මේවා අහනකොට ඇස් වලට කඳුළු එනවා යම් යම් පිරිස් අද රට පාවා දීමට උත්සාහ කරනවා හමුදාපති තුමනි ඔබතුමාට ශක්තිය ධෛර්යය වාසනාව හා දීර්ඝායු වේවා

  • @chanalwithsadu8207
    @chanalwithsadu8207 3 ปีที่แล้ว +7

    ඔබතුමා මගේ ලෝකෙ වීරයෙක්.. රට ජාතිය වෙනුවෙන් අභීතව සටන් කල ඔබතුමන්ටත් රණවිරුවන් සියළුම දෙනාටත් ධීර්ඝායුශ නිදුක් නිරෝගී සම්පත ලැබේවා...🙏🙏🙏

  • @tuktukofsrilanka3010
    @tuktukofsrilanka3010 3 ปีที่แล้ว +67

    " LTTE එකට ආයේ කවදාවත් නැගිටින්න දෙන්නේ නෑ " ඒ වචනයේ තියෙන ගැම්ම ❤❤❤☸☸☸☸☸☸☸🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamindajaylath9479
    @chamindajaylath9479 4 ปีที่แล้ว +35

    හමුදාපති තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි!🙏
    සම්මා සම්බුදු සරණයි

  • @migara123basnayake
    @migara123basnayake 4 ปีที่แล้ว +43

    අපේ හමුදාපතිතුමා... 💗💗💗💗

  • @user-dv3fg3hf8w
    @user-dv3fg3hf8w 2 หลายเดือนก่อน +2

    පිනට පහල උන අති දක්ෂ අපේ ම විරුවන්. ආඩම්බරයි කියන්න. රට වෙනුවෙන් දිවි පිදු සියලුම දෙනාට පිං අනුමෝදන් වේවා!! ❤❤

  • @saliyapulathisi1973
    @saliyapulathisi1973 3 ปีที่แล้ว +2

    විශේෂම කාර්‍යයන්ට මෙ ලක්දිව පහල වන පහල වූ විශේෂ පුද්ගලයින් අතර ඔබතුමත් එක් අයෙක් 🔥❤️❤️❤️❤️ 🇱🇰 🇱🇰

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +28

    ඔබගේ ,,ප්‍රශ්න මනා,,කලමනාකරණයකින් ,, යුතුව,,ඔහු වෙත යොමුකරනවා,,,,ඉතා,,ප්‍රෙශන්සනීයි,,👌👌👌

  • @nilakshadulkithnimalarathn8003
    @nilakshadulkithnimalarathn8003 4 ปีที่แล้ว +56

    අන්තිමට කියන වචන ටික ඇහෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා..ජාතියේ පිනට උපන් සියලු රණවිරුවන් ❤️❤️❤️❤️❤️

  • @adisiproduction2188
    @adisiproduction2188 3 ปีที่แล้ว +5

    Respect ❤️ සර් සියළුම රණවිරුවන්ට ❤️❤️ ස්තුති✨️🙏🙏🙏

  • @lahirupriyankara3558
    @lahirupriyankara3558 3 ปีที่แล้ว +4

    ඇස්වලට කදුලු එනව සර් මේක බලද්දි.පින් ඔබතුමාලට.

  • @h.m.cravindhabandara5729
    @h.m.cravindhabandara5729 4 ปีที่แล้ว +48

    ජාතියෙ මහා කෙසරයානෙනි අප ඔබට සදා නයගැතියි🙏🙏🙏

  • @shamadananji4747
    @shamadananji4747 4 ปีที่แล้ว +23

    ජාතියේ පිනට පහලවූ නායකයින් තෙරැවන් සරණයි

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +7

    අපේ උතුම් හමුදාපති ඔබතුමාට ගොඩක් පිං අපේ රට බෙරගත්තාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sameeradilshan3094
    @sameeradilshan3094 3 ปีที่แล้ว +23

    අපේ හමුදාපති තුමා ගොඩාක් ගරු කරන චරිතයක් .තෙරුවන් සරණයි ඔබතුමාටත් ත්‍රිවිද හමුදාවටත්

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 2 ปีที่แล้ว +2

    හමුදාා පතිතුමාට සහ සියලුම රණවිරැවන්ට මාගේ උපහාරය වෙිවා රටරැක්ක අපේ රණවිරැවෝ සැමදාාම ඉදිරියෙන් ජයම පතනවා ඉදිරියටත්.

  • @almightydila4912
    @almightydila4912 3 ปีที่แล้ว +3

    මවුබිමෙ දෙවැනි නිදහස් අරගලයෙ කොටස්කරුවෙක් වීම ගැන අදටත් පුංචි ආඩම්බරයක් හිතේ තියෙනව❤️🇱🇰 ආදරෙයි ඒ අතීතෙට
    CLI❤️

  • @ananmananpage
    @ananmananpage 4 ปีที่แล้ว +63

    මේ වචන ඇහෙද්දී හිතට මාර ගැම්මක් දැනෙන්නෙ 😎💪 .... තෙරුවන් සරණයි අපේ විරුවන්ට 🙏

  • @susanthidissanayake6050
    @susanthidissanayake6050 4 ปีที่แล้ว +29

    ස්තුතියි චමුදිත.! අපේ හමුදාපති ශවෙීන්ද්‍ර සිල්වා මහතාටත් සියළු ත්‍රිවිධ හමුදාවටත් සටනින් මිය ගිය සියලුම වීරෝධාර රණවිරැවන්ටත් ජාතියේ උත්තමාචාරය.!!! 🙏🙏🙏

  • @tashihewagamage4665
    @tashihewagamage4665 2 ปีที่แล้ว +5

    ජාතියේ පිනට පහල වූ වීරෝදාර රණවිරුවන් ......
    අප ඔබ සියලු දෙනාට සදා නයගැතියි.....

  • @rimaznawaz7000
    @rimaznawaz7000 3 ปีที่แล้ว +13

    Whole heartedly ma respect and salute to You and Our soldiers who made us walk fearlessly in this country

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +25

    Chamuditha බොහොම ස්තුති ඔබට මෙවැනි වටිනා පුද්ගලයකු සමඟ සාකච්ඡා කළාට යුද හමුදාපති තුමන ඔබතුමා අපේ රටේ සහ අපේ පිනට ලැබුණු සෙන්පතියෙක සම්මා සම්බුදු සරණයි

  • @anuruddhawikramanayake1220
    @anuruddhawikramanayake1220 4 ปีที่แล้ว +122

    බලන්න ඒ චරිතය.. කිසිම කෙනෙක් පහත් කරලා කතා කරන්නේ නෑ... උදවු කල හැමෝම ගැන මතක් කරනවා.. ඔය තනතුරේ හිටපු අය වගේ කට වාචාල කමට කියවන්නෙත නෑ... 🙏🙏🇱🇰🇱🇰

    • @dineshwijewardena2361
      @dineshwijewardena2361 2 ปีที่แล้ว +1

      සහතික...ඇත්ත. දෙන්නගෙ වෙනස හොදට පේනවා.

  • @sashikadevinda9069
    @sashikadevinda9069 3 ปีที่แล้ว +5

    මම ආසම යුද හමුදපති මගෙ විරය

  • @kujayasinghe9199
    @kujayasinghe9199 3 ปีที่แล้ว +11

    He is truly a Hero, Leader and a Legend ❤️ Mr. Shavendra Silva

  • @user-cj4qi6zc3t
    @user-cj4qi6zc3t 4 ปีที่แล้ว +75

    ඔබතුමාට හා කුරිරු යුද්ධය අවසන් කරන්න දායකවූ සියලු දෙනාටත් යුද්ධයේදී මියගිය හා ආබාධිතවූ අපේ වීරෝධාර රනවිරුවන්ටත් පොලිසිය සිවිල් ආරක්ෂක නිලදාරින්ටත් මාගේ ආචාරය 🙏🙏🙏💐💐💕❤️

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว +1

      ඇමරිකාව අපේ embassy වල ඔත්තු බලන හැටි th-cam.com/video/OVWu6ZEMY20/w-d-xo.html

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 4 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹❤️🌎👍🦅👑🙏

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o 4 ปีที่แล้ว +71

    ආඩම්බරයි අපේ යුද්ධ හමුදාපතිතුමනි දළදා සමිඳු පිහිටයි 💕💕💕

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 ปีที่แล้ว +3

    ඔබ තුමාලට අපි මුලු ජීවිත කාලේම ණය ගැතී ❤️

  • @yohanranasinghe2525
    @yohanranasinghe2525 3 ปีที่แล้ว +11

    Mad respect for you sir, May God bless you❤️

  • @sks3565
    @sks3565 3 ปีที่แล้ว +58

    සහතිකම ඇත්ත.සර් ලයින් එකේ විසිට් එකට එන්නේ මේ යුද්දේ තියන තැන මූනට මූන ගහගන්න තැන කියලවත් හිතන්නැතිව. කවදාවත් හිත රිදෙන්න කතා කරන්නෑ. ඔබට සදා ජය...

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +18

    ගොඩක් හොද සාකච්චාවක් ..ස්තුතියි චමුදිත..

  • @sarathbandara1513
    @sarathbandara1513 2 ปีที่แล้ว +3

    ඔබතුමාට තේරුවන් සරනයි

  • @user-rh9of5gm3x
    @user-rh9of5gm3x 3 หลายเดือนก่อน +1

    You are a true asset to our country, and your contributions are invaluable beyond measure.❤May god bless you Genaral Shaven🙏

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +64

    මම ඩුබායි සිට යුදහමුදාපතිතුමනී
    ,,,,,.....❤චමෝදිත සොයුර හදවත කාඩාන වැටෙනවා මගේ අක්කා ගේ පුතා මියගියේ ඔය හමුදාපතීතුමා
    කියපු තැනදී
    හමුදාපතීතුමනී හදවතීන්ම 🙏ආචාර කරනවා ❤❤
    සමහරුන්ට නම් මේ යුද්දය අමතකයී
    මම යුදහමුදාවට ලේ දේන්නත් ගියා
    දිවි තියනතුරා යුදමහුදාවට ආදරේයී
    අපී සාදා නයයී
    යුදහමුදාපතීතුමණී ඔබතුමාට
    සම්මා සම්බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @darshansuraj7268
      @darshansuraj7268 3 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷💪💪💪

    • @LIYANMUSIC
      @LIYANMUSIC 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @vidurangakac3504
    @vidurangakac3504 3 ปีที่แล้ว +3

    වයසට ගියත් ඇවිත් උපදෙස් දෙනවා....
    ඒ වචනවල ගැම්ම
    ආඩම්බරයි සර්..

  • @bhanukapramod7916
    @bhanukapramod7916 3 ปีที่แล้ว +8

    අපේ උතුම් හාමුදාපතිතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏 පිං අපේ රට අපිට ලබාදුන්නට

  • @w.kumaraslnew7333
    @w.kumaraslnew7333 4 ปีที่แล้ว +40

    මාතලේ අපිට ඔබ ගැන හරි ආඩම්බරයි ඔබට සහ ්‍රිවිධ හමුදාවට තෙරුවන් සරණයි [ආයුබෝවන් ]

  • @shashikadesilva8519
    @shashikadesilva8519 4 ปีที่แล้ว +166

    ගොං ප්‍රශ්න හරස් ප්‍රශ්න මොකුත් නෑ. කෙලින් කතාවක්. නියමයි චමුදිත. Keep it up

  • @sritele8550
    @sritele8550 3 ปีที่แล้ว +5

    අන්තිමට කියපු වචන ටිකට මයිල් කෙලින් උනා.👌👌👌👌

  • @thanujabandara7495
    @thanujabandara7495 3 ปีที่แล้ว +17

    යුද හමුදාවේ සෙවය කරපු කෙනෙක් වශයෙන් කියන්න තියෙන්නෙ අඩම්බරයි.මේ වගෙ වැඩ සටහන් නොදන්න අයට ගොඩක් වැදගත්.

  • @darshanapradeep8726
    @darshanapradeep8726 4 ปีที่แล้ว +5

    ගරු හමුදාපති තුමනි, සමස්ත 🇱🇰 සිංහල ජාතියමත්, සියලු රට වැසියනුත් ඔබතුමාට සදා නය ගැතියි, අපි වෙනුවෙන් තවත් දීර්ඝ කාලයක් ජීවත් වෙන්න වාසනා බල මහිමය ලැබේවා, මාගේ උත්තමාචාරය ඔබතුමාට

  • @hasharadilranga6682
    @hasharadilranga6682 4 ปีที่แล้ว +73

    ඒ ගැම්මට ඇස් දෙකට කඬුලු ආවෙ මගේ විතරද

  • @tharakawijesuriya2831
    @tharakawijesuriya2831 3 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට දෙවියන් වහන්සේ ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා ජෙසු පිහිටයි ...

  • @gehankaushitha8249
    @gehankaushitha8249 4 หลายเดือนก่อน +3

    එදා යුද්ධයට ඉස්සරහින්ම ඉදලා ලොකුම ගේමක් ගහපු කෙනෙක්🙏❤️ වැදලා කියන්නම් දේශපාලෙනේ පැත්ත පලාතේ යන්න නම් අපා sir.තියන තැන නැතිකරගන්න එපා🙏

  • @nishaherath5590
    @nishaherath5590 4 ปีที่แล้ว +27

    මව් බිමට ණය නැති උදාර සෙන්පතියෙක් 🙏
    මව් බිමේ සාමය,අනාගත පරපුර වෙනුවෙන් මරණය ඉස්සරහා හිටගන්න පුළුවන් ඒ පෞරුෂය නිර්භීතකම නිසා තමයි අපි ගරු කරන්නේ 💐

  • @hkhk8028
    @hkhk8028 4 ปีที่แล้ว +13

    හරි⁣ම වෙිදනයි කතාව අහන කොට සියලුම රනවිරැවන්ට බුදුසරණයි

  • @zero2863
    @zero2863 3 ปีที่แล้ว +3

    ඇස්වලට කදුළු එනව එතුමා කතා කරද්දි.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏🙏

  • @savinijayasinghe5418
    @savinijayasinghe5418 3 ปีที่แล้ว +3

    අන්තිමට කියපු වචන ටිකට මම ගොඩාක් ගරු කරනවා.. 🙏

  • @madupadharmawardana8613
    @madupadharmawardana8613 4 ปีที่แล้ว +114

    පක්ෂ පාට බෙදයක් නැ, සරත් ෆොන්සේකා මැතිතුමාට,,respect krnwa army ek නිවැරදි akarayata ප්‍රතිසංවිධානය කරලා,,ජෙශ්ඨත්වයට නොමැතිව දක්ෂතාවය මත පදනම්ව ,,මෙවැනි විරුවන්ව නියමිත වෙලාවට ,,තොරාපත්කර ගැනිම සම්බන්ධව,,,💥❤️

    • @bandarasamarasinghe8866
      @bandarasamarasinghe8866 3 ปีที่แล้ว +4

      සරත් ෆොන්සේකා මැතිදුනි. ඔබතුමා මගේ රටට ආඩම්බරයක්. රට ආගම ජාතිය බාරගන්න. මීලඟ ජනාධිපති කමට ඉල්ලන්න. ලැබෙනවා අනිවාර්යෙන්ම.

  • @indikalakmal810
    @indikalakmal810 4 ปีที่แล้ว +570

    මා‍ ආදරය කරන මාගේ සර් ඡෙනරල් ෂවෙන්දූ සිල්වා සර් මගේ ඇගේ බොම්බ කැලි 184 න් 54 ක් අයින් කරලා ඉතිරි කැලි 130 ක් ඇගේ තියෙනවා මම සතුටුම මාගේ සර් මට පිටට තට්ටු කරලා මාව අගේ කරා 58 ඩිවි එකේදි ඡය වෙවා සර්

    • @nuwandissanayake2438
      @nuwandissanayake2438 4 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏🙏

    • @nayanamenike4360
      @nayanamenike4360 3 ปีที่แล้ว +24

      රට බෙිරා ගන්න ඔබ කල කැප කිරීමට අපි ඔබට අාදරෙන් අාචාර ගෞරවය පුද කරමි ....

    • @madusankasamaranayeka5168
      @madusankasamaranayeka5168 3 ปีที่แล้ว +5

      ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰

    • @sameeramax4200
      @sameeramax4200 3 ปีที่แล้ว +3

      Bs

    • @shashi-pw3wk
      @shashi-pw3wk 3 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤

  • @MadhuMadhu-yj4lc
    @MadhuMadhu-yj4lc 3 ปีที่แล้ว +3

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤අපේ . රටේ සම්පත් මිහිපිට දෙවියන් ආදරේ ඉ sir thanks. චමොදිත

  • @saapeff3436
    @saapeff3436 3 ปีที่แล้ว +7

    Proud to be a Sri lankan

  • @lakmalilakmali9694
    @lakmalilakmali9694 4 ปีที่แล้ว +5

    ලියන්න වචන නෑ විරුවානනි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට❤ ඒ වගේම සෑම වීරෝධාර රණවිරුවන්ට මගේ ගෞරවය ආදරෙයි ලැබේවා තෙරුවන් සරණයි 😍😍❤️❤️👍👍

  • @nishad6827
    @nishad6827 3 ปีที่แล้ว +14

    මේවා අහනකොට ඇඟේ මයිල් කෙලිං වෙනව. ඇස්වලට කඳුළුත් එනවා. කාලකන්නි යහපාලනය. කොල්ලන්ගෙන් පළිගත්තා . අපේ රණවිරුවන් තෙරුවන් සරණයි

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k 2 ปีที่แล้ว +1

    ජය වේවා තෙරුවන් සරණයි ්👍👍👍

  • @bhanukapramod7916
    @bhanukapramod7916 3 ปีที่แล้ว +2

    අපේ සර්ට බුදුසරණයී 🙏🙏 ශවේන්ද්‍ර සර් ට ආදරේ උන් ලයික් කරහල්ලා මිහිපිට දෙවිවරුන්ට

  • @kamaniperera6718
    @kamaniperera6718 4 ปีที่แล้ว +45

    හමුදාපති තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි!🙏

  • @123akgun
    @123akgun 4 ปีที่แล้ว +165

    දේශපලුවොන්ට සරත් ෆොන්සේකා කියන එක කියාගන්න අමාරුයි හැබයි ශවේන්ද්‍ර සිල්වා ඒ නම කියන්නේ හරිම ගෞරාවයෙන්.. එතුමාව තොර ගත්ත කියල කියන්නේ සතුටින්

    • @sajithgayan4462
      @sajithgayan4462 4 ปีที่แล้ว +3

      U waga rata pawala dunna na mathuma.feedmarshel kama danna ona matumata

    • @kasunnakandala6366
      @kasunnakandala6366 4 ปีที่แล้ว +11

      සහෝදරයා ෆොන්සේකා දේශපාලනයට ඇවිත් පීචං නොවී.අපේ කොල්ලො පාවදීල ආමි එකේ නමත් කෑවෙ නැත්නම් කොච්චර හොඳ තැනක ඉන්න තිබුනාද.ඔිිනම මිනිහෙක්ගෙ ඇතුලෙ ඉන්නවානෙ තිරිසනෙකුයි මිනිහෙකුයි දෙන්නෙක්.ඒ තිරිසනා එලියට ආව ඒකයි උනේ

    • @123akgun
      @123akgun 3 ปีที่แล้ว +2

      Sajith Gayan kata hari daduwam labunda Mokda rata pawala denwa kiyanne?

    • @123akgun
      @123akgun 3 ปีที่แล้ว +1

      Kasun Nakandala Mokda pawadeema?

    • @chanakachanaka8855
      @chanakachanaka8855 3 ปีที่แล้ว +4

      හොද කොංදක් හොද කශේරුකාවක් තියෙන අවන්ක අබීත මිනිසුන් එහෙම තමයි එක තමයි හමුදාවේ ක්‍රමය,එක තමයි හමුදාවේ විනයගරුක භාවය කොල්ලෝ

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 2 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🌹❤️🙏✔️

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 5 หลายเดือนก่อน +2

    ❤❤ නායකත්වය අවු 30 යුද්ධයේ වැදගත්ම දේයක්

  • @wasanthakumara8860
    @wasanthakumara8860 4 ปีที่แล้ว +63

    ඔබගේ එඩිතර කමට මුළු හදවතින්ම අපි ආදරේ හමුදාපති තුමනි

  • @sameerawijesekara3705
    @sameerawijesekara3705 4 ปีที่แล้ว +13

    ජය වේවා අපේ හමුදාපතිතුමා💓🙏.
    එඩිතර සිංහයෙක්

  • @darkhawk395
    @darkhawk395 3 ปีที่แล้ว +2

    මොනවා කියන්නද...මැරෙන තුරාවට මතකයි ඒ අපි වෙනුවෙන් කරපු කැපකිරීම. තුනුරුවන්ගේ සරණයි මේ රටේ පිනට පහල වූ සෑම විරුවෙකුටම 🙏❤️

  • @shamikasandaruwan1594
    @shamikasandaruwan1594 3 ปีที่แล้ว +1

    ආඩම්බරයක් ඔබ තුමා ඉගෙනගත් පාසලේ සිසුවකු වීම ගැන... තෝමසුවෙක් වීම ...

  • @ruchithsathniduwijesinghe3993
    @ruchithsathniduwijesinghe3993 4 ปีที่แล้ว +35

    අහගන ඉන්න ආසයි යුද හමුදාපතිතුමයි. සැබවින්ම ඔබ රටට සම්පතක් 🥀

  • @prashanfernando8809
    @prashanfernando8809 4 ปีที่แล้ว +46

    කතා කරන එක අකුරකට වටිනා කමක් දෙන්න තරම් තරම් අප සතු කිසිදු දෙයක් නොමැත නමුත් ඔබ සැමට සියලු දෙවි රැකවරනයි....✝️

  • @user-jn5vg8rb3j
    @user-jn5vg8rb3j ปีที่แล้ว +1

    අන්තිම වචනටිකනමි 👌 වයසට ගිහින් හිටියත් නැවත එනවා. එ වචන ටික හිතට වැදුනා තදින්ම.

  • @voice3250
    @voice3250 ปีที่แล้ว +1

    ඒ වචන ටිකට මම පට්ටම ආදරෙයි . ❤️❤️🎤

  • @eyeimalshamalkidisanayakam1969
    @eyeimalshamalkidisanayakam1969 4 ปีที่แล้ว +27

    හරිම ආසාවෙන් අහගෙන හිටිය
    ඔබ තුමාගෙ කතාව,,,,
    ආඩම්බරයි හරිම Shri dalada samidu pihitai
    Thanks you chamuditha ❤️❤️❤️

  • @nirosharohini9387
    @nirosharohini9387 4 ปีที่แล้ว +21

    ඔබ තුමාගෙ කතාව අහන් ඉන්න පුලුවන් කොච්චරවත් .ඒ අභීත හඩ,දැඩි බව සෘජු බව අපි හැමදාමත් ආරක්ශිත බවට සහතිකයි..ඔබතුමා මෙන්ම ආරක්ශක ලේකම් තුමා ප්‍රමුක නිලදාරින් අප ලක්මව ගේ පිනටම පහල වූවන්..මේ රට අගාදයට ඇදල දාපු කාලයක් තිබුනා.කිසිකෙනෙකුට බැරි උනා ඔය වැනි ස්තිර හඩින් රටේ ආරක්ශිත බව ගැන වචනයක් කියන්න කොන්දක් තිබුනෙ නෑ..ඔබ තුමා අපට සූර ධීර වීරයෙක්...සදා අපගේ ගෞරවය තුල ඔබතුමා විශිෂ්ටත්වයේ ඉහලින්ම වැජබේවා !!!!

  • @ashanrexon4687
    @ashanrexon4687 3 ปีที่แล้ว +3

    I love sri Lankan army force 😍😍💪💪

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 ปีที่แล้ว +9

    ආඩම්බරයක් ඔබ අපට ඉතාම ආඩම්බරයක් සතුටුයි සිංහල බෞද්ධයන් වන අප,බුදුන්වහන්සේ වැඩි රටට ඔබ ඔබේ යුතුකම රටට පමනක් නොවේ ධර්මය සුරැකීමට ත් ශාසනයටත් ඉටුකිරීම වෙනුවෙන්,දීර්ඝායු වේවා ඔබට!නිරෝගීව සුවපත් වේවා ඔබතුමා!

  • @seherapromotions446
    @seherapromotions446 4 ปีที่แล้ว +334

    මෙවන් නායකයන් ලැබීමම පෙර පිනක් ෆොන්සේකා ගොටාභය මහින්ද නායක්ත්වයත් ත්‍රිවිධ හමුදාවෙ සෙසු නිලධාරින් ගෙ කැපවීමත් අගය කරන්න වචන නැ

    • @lahirumadusanka3060
      @lahirumadusanka3060 4 ปีที่แล้ว +10

      Oka ranila hitiyanam karaida ban mahindalage age therenne na me rate unta

    • @stevefernando94
      @stevefernando94 3 ปีที่แล้ว

      @@lahirumadusanka3060 Ranil karagena aapu de karaanam ape ahinsaka kollonge jeevitha pooja nokara oka wisadaganna thibba. Karunawa gadagaththe akata. ithurutika kadaaganna kalin chandrika aanduwa wisiruwa karumeta. Ranil ge molen apita wadak ganna bari wuna

    • @Neil00841
      @Neil00841 3 ปีที่แล้ว +4

      @@stevefernando94 බම්බුව.. රනිල් කරපු මඟුලක් නැහැ.. ඔයාට කවුරුහරි කිව්වද, කරුණා අම්මාන් LTTE එකෙන් ගියේ රනිල් ගේ මොළේ නිසා කියලා.. 🤣🤣 ඌ කරපු එකම දේ තමයි Millenium City එකේ තිබුණ Army Safe House එක Raid කරලා බුද්ධි අංශ නිලධාරීන් පාවල දුන්න එක.. අද ඊයේ පොඩි එවුන් ඔව්වා දන්නේ නැහැ.. ඔය සිද්ධියෙන් මාස 4 කට පස්සේ මම හමුදාවට බැඳුනා.. ඔයා නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා..

    • @thilakshanapubudu8052
      @thilakshanapubudu8052 3 ปีที่แล้ว +1

      @@stevefernando94 😂😂😂😂 kauda malli me 🥳🥳🥳 padinchiya lankaweda

    • @stevefernando94
      @stevefernando94 3 ปีที่แล้ว

      @@Neil00841 SF kiwwa oya kathaawa gothapu boruwak kiyala chandeta pawichchi karanna gahapu

  • @sadanuguniyangoda7849
    @sadanuguniyangoda7849 2 ปีที่แล้ว +2

    බුදු සරණයි යුදහමුදපති තුමනි❤️❤️❤️❤️

  • @PumudaSachintha
    @PumudaSachintha 25 วันที่ผ่านมา

    මේවා අහද්දී මහින්ද මහත්තයා ට වදින්න හිතෙනවා ❤
    Respect shawindara sir

  • @danuemass6763
    @danuemass6763 4 ปีที่แล้ว +11

    සදා ණය ගැතියි ලක්මෑණී වීර පුතුනේ...❤️❤️❤️

  • @amiltharinda8806
    @amiltharinda8806 4 ปีที่แล้ว +35

    අන්ලයික් කරල තියෙන්නේ ත්‍රස්තවාදීන් ද....ජාතියෙ පිනට පහල උන නායකයා ශවේන්ද්‍ර සිල්වා 🙏🙏🙏

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +1

    රැකදේවා ඔබ සියලුම දෙවියන්..