හාල් කඩේ බෲස්​ලී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 1.9K

  • @damithwickramasinghe4846
    @damithwickramasinghe4846 11 หลายเดือนก่อน +83

    මගේ ජිවිතයට හරි ඕනෑකමින් අහපු බලපු ලස්සන වැඩසටහන.
    ගොඩක්ම ස්තූති සන්නස්ගල සර්. ඩඩ්ලි සිරිසේන කියන්නේ මේ රටට සම්පතක් චුමුදිත කිවාවගේ. ❤

  • @podda3015
    @podda3015 11 หลายเดือนก่อน +86

    සන්නගෙ වැඩසටහන් වලින් බලපු හොදමම එකක්... කොහොමද අවබෝධය 💪 කොහොමද දැනුම.... හම්බුකරපු දේ වෙනුවෙන් කරල තියන කරන කෘතගුණය.... සුපිරි මනුස්සයෙක්❤

    • @janakapradeep7143
      @janakapradeep7143 9 หลายเดือนก่อน +4

      බොහොම පරිනත වැදගත් කතාවක් ,හොද ව්‍යවසායක චරිතයක් ❤️

  • @surangaperera7547
    @surangaperera7547 11 หลายเดือนก่อน +179

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ..හරිම තැන ,හරිම දෙන්නෙක් ගැලපෙන අදහස් ඉගන ගන්න වටින දෙවල් ❤

    • @mkkanthi9001
      @mkkanthi9001 11 หลายเดือนก่อน +3

      Very important discussion .This discussion should be watch all politicians and government higher officers .how to build up our county .Thanks both of you .

    • @susanfernando4217
      @susanfernando4217 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @sunethrapadmini3838
      @sunethrapadmini3838 11 หลายเดือนก่อน +2

      ගතයුතු දේවල් බොහෝය.හරිම වටින සාකච්ඡාව්

    • @sudeepaliyanage4816
      @sudeepaliyanage4816 10 หลายเดือนก่อน

      Aniwaren

  • @thishanadvertising3301
    @thishanadvertising3301 11 หลายเดือนก่อน +93

    මේ කතාව බලනකොට මාර මොරාල් එකක් එනවා, හදවතට දැනෙනවා, පරිනත චරිත මේ කරන කැපකිරීම් අපිට ආදර්ශයක් .❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 11 หลายเดือนก่อน +90

    ඩඩ්ලිගෙ Attitudes නම් මරැ.❤
    ගන්න තියන දේ ගන්න ඕනෙ.
    Expiriance මාර විදිහට තියෙනව. හැම වෙලේම සර් කියලා කතා කරේ..❤

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @luckydesilva2467
    @luckydesilva2467 11 หลายเดือนก่อน +56

    ආරම්භයේදී කටුකාපු මිනිසුන් අද සැප විඳිනකොට සමහරුන්ට ඒවා විනධරා ගැනීමට නොහැකි වීම නිසා මඩ ගහන එක තමයි කරන්නේ ඔබතුමාට ජය

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 11 หลายเดือนก่อน +49

    ඔබගේ අදහස් හරියටම හරි ඩඩ්ලි මහත්මා. සන්නස්ගල මහතා ඔබට බොහෝම ස්තුතියි .අගය කරමි .
    👍🙏❤️💐🙏🙏.

  • @rohanudayakumara9392
    @rohanudayakumara9392 11 หลายเดือนก่อน +135

    පැය 2ම බැලුවා..ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියනවා ඒ කතාව තුල.අපේ රටේ බිහිවූ සුපිරිම චරිතයක් ඩඩ්ලි සිරිසේන කියන්නෙ..❤

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 11 หลายเดือนก่อน +1

      Supirisudu polonnaruwe api nodanna😂

    • @prasannafernando9857
      @prasannafernando9857 11 หลายเดือนก่อน

      මූ බිලියන ගාණක් බදු වංචා කරා කියලා කියනවා මහින්ද ජනාධිපති වෙලා ඉද්දී පොලොන්නරුවේ ෆැක්ටරිය හදන්න බඩු ගෙනාවේ ජනාධිපති නියෝගයෙන් බදු අයින් කරගෙන කියලයි අපි නම් අහලා තියෙන්නේ

    • @devikagamage9316
      @devikagamage9316 11 หลายเดือนก่อน

      මමත් බැලුවා 😊​@@janithsamaraweera7807

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @WimalaJayathissa
      @WimalaJayathissa 11 หลายเดือนก่อน +1

      හම්බ කරපු සෑම සතයක්ම සුදු පාටයි සාධාරණ යි කියලා තමන්ගේ හර්ද ශාක්ශි ට අනුව සතුටු වෙන්න පුලුවන් නම් හොද යි

  • @indikanik9929
    @indikanik9929 11 หลายเดือนก่อน +44

    ඩඩ්ලි කියන්නෙ චරිතයක් අපේ රටේ තරැන පරම්පරාවට දියුනුවක් ලබන්න ආසාවක් තියෙන ඕනෙම කෙනෙක්ට හදාරන්න ඕනෙම චරිතයක් ❤

  • @Tharuu--page
    @Tharuu--page 11 หลายเดือนก่อน +16

    මම වැඩසටහන සම්පූර්ණයෙන් ම බැලුවා
    ඔබ තුමා කොතරම් ධනවත් පුද්ගලයෙක් වුනත් අන් අයට ගරු කරන සහ අපට වැදගත් පුද්ගලයෙකි.
    ඔබ තුමාට ජය වේවා.!

  • @BuddhikaAbeyrathna5885
    @BuddhikaAbeyrathna5885 11 หลายเดือนก่อน +100

    බොහොම වැදගත් සංවාදයක්.යමක් ඉගෙන ගන්න ඕන කෙනෙකුට ගතයුතු දේ බොහොමයි.ගොඩක් ස්තූතියි ඔබ දෙදෙනාටම❤

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @Skyline1986.
    @Skyline1986. 11 หลายเดือนก่อน +33

    සන්නා campus කාලේ business mind එකෙන් වැඩ කරපු හැටි, ඩඩ්ලි ලීසිං පොළිය හැදෙන විදිය කිව්ව හැටි, ඩඩ්ලිගෙ ව්‍යාපාර වලට ගණිතය යොදා ගත්ත හැටි මේ සාකච්ඡාවේ වටිනම දේවල්... ❤❤❤❤❤

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 11 หลายเดือนก่อน +100

    ඔබතුමා පුග්ගලික ව්‍යාපාරිකයෙක් ඔබගේ දියුණුව ඔබගේ ජිවිතේ ජය ගැනීමක්. රටේ දිලිදු කම ඔබතුමාගේ ප්‍රස්නයක් නෙවෙයි. රට‍ කරපු සක්කිලින්ගේ වැරදි. ජයවේවා ඔබතුමාට ❤❤❤❤

  • @wasanthaKumara-pj7yb
    @wasanthaKumara-pj7yb 8 หลายเดือนก่อน +13

    මට සැක මෛත්‍රීපාල කොහොමද මේ වගේ කෙනෙකුගේ සහෝදරයා උනේ කියලා ... මේ වගේ කෙලින් කතාවක් ගෑවිලාවත් නෑ..එයාගෙ තියෙන්නේ තමන්ගේ අවස්ථාව වෙනුවෙන් මේ කියලා මේ වෙනස් කරන කතා.. ආඩම්බරයි ඩඩ්ලි මහත්මයා.. රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න ... ❤

    • @dileeshadinali2585
      @dileeshadinali2585 4 หลายเดือนก่อน

      Gira pothaka ජාතකයේ කතාව ayata hethuwa .

  • @words1983
    @words1983 11 หลายเดือนก่อน +202

    මේ චරිත දෙකෙන් අපට ඉගෙන ගන්න ගොඩාක් දේවල් අත. දුප්පත්ව ඉපදී ඇත, නමුත් එම දුප්පත්කම තේරුම් අරගෙන, තමුන්ගේ හුදු ශ්‍රමයෙන් කැප කිරීමෙන් කාලය නිසියාකාරව පාවිච්චි කිරීමෙන්, බොහෝ දේ ඉගෙන ගනිමින්, බොහෝ ඉවසිලිවන්ත වෙමින්,වැටුණ තැන් ඇඬුණු තැන්, කොන් වූ තැන්, ආඩම්බර වූ තැන්, පාඩම් ඉගෙන ගත්තු තැන්, ජයග්‍රාහී වූ තැන්, මේ අත්දැකීම් රාශියක් සමඟ දුප්පත්කමට තිත තැබූ දැවැන්තයෝය. අපට තවමත් ඉගෙන ගන්න බොහෝ දේ ඇත. ඉගෙන ගනිමු, මෙවැනි චරිත අපේ දියුණුවට මග පෙන්නන් වෙති. ❤

    • @සමීරඈපගේ
      @සමීරඈපගේ 11 หลายเดือนก่อน

      මුන් දෙන්නම හොරු සුදු අරලිය උනවටුන කෝටි 500නය 1% පොලිය මුන් කයිවාරු කාරයෝ මිසක් පොරවල් නෙවෙයි හොරු ඕව ඔක්කොම අපේ සල්ලි අපි නයට ගන්න ගියොත් 10%පොලිය උන්ට කෝටි 500ටම 1%එන්නකියපම් මා එක්ක නෑ කියන්න පාහරයන්ට

    • @indikakarunasena614
      @indikakarunasena614 11 หลายเดือนก่อน

      දන්නැති මගුල් කියවන්න එපා රටේම කෘෂිකර්මය නගා සිටුවන්න දුන්න බිලියන ගානක මුදල් තම සහෝදරයගෙ මාර්ගයෙන් තමන්ටම වෙන්කරන් තමයි දියුනු උනේ..

    • @SC_Fx7
      @SC_Fx7 10 หลายเดือนก่อน +1

      දුප්පත්ව ඉපදීම අපගේ වරදක් නොවේ, නමුත් දුප්පත්ව මිය යාම අපගේ වරදකි. ✌

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 10 หลายเดือนก่อน +5

    හරිම වැදගත්.ගත යුතු දෙ බොහොයි.දැනුම් සම්බාරයක්.මෙහෙම වෙලාවට තම්‍යි කියන්නේ ** කියන්නා. කෙසේ කිව්වත් අසන්නා සිහියෙන් අහන්න ඔනා කියලා...** ගණිතය සහ දියුනුවේ රහස එකිනෙක බැදෙනව.කුහකයන්ට පිලිතුරක්.ජයවේවා..❤❤❤❤ අවසානය හරිම සුන්දරයි...ස්තුත්‍යි සන්නා සර්...

  • @Sarith99
    @Sarith99 11 หลายเดือนก่อน +340

    මමනන් පට්ටම කැමති චරිතයක්...දේශපාලන රෙද්දවල් වැඩක් නෑ..ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා මේ මනුස්සයගෙන්...හැම එකාගෙම නරකම දැක දැක හිටියොත් හොදක් ජීවිතේට හම්බවෙන්නෙ නෑ..

    • @funnysl8695
      @funnysl8695 11 หลายเดือนก่อน +7

      Ou thaga dala mafiyawa karala patta danuma 😂

    • @kumaridasanayake523
      @kumaridasanayake523 11 หลายเดือนก่อน +6

      සන්නටත් පිස්සු ද.මොනවා ගැනද මෙයා කතාකරන්නෙ.ඩඩ්ලි විතරද ඔයවගේ මුදල් හම්බකරන අය ඉන්නෙ.ලංකාවේ ඉන්න එකම ව්‍යවසායකයාද.රනිල්ල ගෙනාවේ දම්මික කියා කෙනෙක් ,ඒවගේ තමා.

    • @Sugeeshwara-im
      @Sugeeshwara-im 11 หลายเดือนก่อน +5

      දැන් එතකොට ඩඩ්ලිගෙ හොද දැකල ඔහේගෙ ජීවිතේට හොදක් හම්බෙලාද තියෙන්නෙ ..😂😂😂
      පෞ බං උබ 😂😂😂

    • @kiravidanageariyarathna8884
      @kiravidanageariyarathna8884 11 หลายเดือนก่อน

      @@Sugeeshwara-imcasino Dammika ta wada mohu naraka da. Kenek agayanna labayak awashya da.

    • @Sasianjana
      @Sasianjana 11 หลายเดือนก่อน

      @@funnysl8695ඉතිම් බන් හිතපන්කො මාෆියාව කියල ඔයා කියන එක නැති අතීතෙ කොටාගෙන හාල් කෑවට වඩා හොඳ නැද්ද මෙහෙම හාල් කන එක.මෙයාට බයින්නෙ නැතිව ඔයත් ඕනෙනම් කුඹුරක් වවාගෙන කන්නනෙ තියෙන්නෙ.

  • @Vimuubeats
    @Vimuubeats 11 หลายเดือนก่อน +35

    ඩඩ්ලිගෙ හැම interview එකක්ම බලනව,වෙන එකකින්වත් දැනගත්තු නැති ඒවා දැනගත්තා🎉❤

  • @indikamaura692
    @indikamaura692 11 หลายเดือนก่อน +106

    පැය දෙකාමාරෙ වැඩ සටහන එක දිගට බැලුවා.... ගත යුතු දේ බොහෝමයි... ඩඩ්ලි කියන්නෙ වැඩ්ඩෙක්..... 💐💐💐

    • @devikagamage9316
      @devikagamage9316 11 หลายเดือนก่อน

      බැලුවා 😊

    • @susanfernando4217
      @susanfernando4217 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani4895 11 หลายเดือนก่อน +16

    වටිනාකියන කතාබහකට සවන් දුන්න අද මුල සිට අගටම ඇහුවා.සිතට දැනුණා.තේරුම් ගතයුතු බොහෝ වැදගත් තැන් තිබුන.ස්තූතියි ඔබ දෙපලට.

  • @alwaddo
    @alwaddo 11 หลายเดือนก่อน +402

    සන්නා : මචං
    ඩඩ්ලි : සන්නස්ගල සර්
    You are a gentleman 🤝

    • @roshanwevita1933
      @roshanwevita1933 11 หลายเดือนก่อน +14

      That's not where you judge someone's gentleness.. calling someone his first name or in a friendly term is not disrespecful.

    • @uumayanga3255
      @uumayanga3255 11 หลายเดือนก่อน +24

      එහෙම වචනෙන් මිනිස්සු මනින්න බෑ...ඒ වගේම එහෙම මනින්න එපා😢 මේකේ ඒක සන්නගේ මිත්‍රශීලී බව වගේම පොඩි නිදහසෙ කතා බහ කිරිල්ලක්..අනික ඒක සන්නගේ විලාශය...බොරු මවා පෑමකට ඒක වෙනස් කිරිමට අවශය නෑ...සන්නට ගොඩක් අය sir කියනවා එයාගෙ වෘත්තිය නිසාත්...(ඩඩ්ලි මහත්තයෙක් නොවන බව නොවෙ)

    • @ushanrathnayake435
      @ushanrathnayake435 11 หลายเดือนก่อน +7

      අන්තිමට සන්නා කිව්වා 😄

    • @chinthakadilhana5180
      @chinthakadilhana5180 11 หลายเดือนก่อน +1

      👍

    • @aswenna1714
      @aswenna1714 11 หลายเดือนก่อน

  • @amilarox8973
    @amilarox8973 11 หลายเดือนก่อน +7

    ඩඩ්ලි ගැන මගේ තිබූ නොදන්නාකම මේ වැඩසටහනින් දුරුවුනා. ඩඩ්ලි කියන්නෙ සමාජයට ආදර්ශමත් මනුශ්‍යයයෙක්. සන්නා 👍 ඩඩ්ලි 👍 ජයවේවා 😎👍

  • @sarathcdharmabandu5025
    @sarathcdharmabandu5025 11 หลายเดือนก่อน +155

    ඩඩ්ලි මහත්තයා මැරෙන්න කලින් මේ අත්දැකීම් පොතක් ලියන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක් වෙයි දියුණු වෙන කෙනෙකුට

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 11 หลายเดือนก่อน +5

    ඔබ තුමාට මේ විශ්වයේ ආශිර්වාදය ,ආරක්ෂාව නිරතුරුවම ලැබේවි .සන්නස්ගල මැතිතුමට ස්තුතියි .දෙපලටම තෙරුවන් සරනයි .

  • @Romaceylon1993
    @Romaceylon1993 11 หลายเดือนก่อน +210

    එක තත්පරයක්වත් නොයවා කාලෙකින් සම්පූර්ණ වැඩසටහනක් බැලුවා .... ස්තූතියි සන්නස්ගල සර් සහ ඩඩ්ලි සිරිසේන මහත්මා. 🤝

    • @nihalkithsiri8322
      @nihalkithsiri8322 11 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත .මාත් බැලුවා

    • @gamagep.g.g6259
      @gamagep.g.g6259 11 หลายเดือนก่อน +3

      ඇත්තටම ඔව් ප්‍රශ්ණ ඉදිරිපත් කිරීම පිලිතුරුදීම පසුබිම සකස්වීම හරිම ඉහළයි

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @delmendis5398
      @delmendis5398 11 หลายเดือนก่อน +1

      hi Sanna
      what is the ROI (return of the investment)
      he has 500 vehicles only the vehicle assets would be 500 @50 laks = Rs 2500000000+ (other properties )
      as per his story he got bank loan 2008 ,Rs 30000k
      can someone calculate ROI
      😂😂😂😂😂😂
      it seems to GOD money❤❤❤❤❤

    • @anandawijebandara2519
      @anandawijebandara2519 9 หลายเดือนก่อน

      වටිනා වඩසටහනක්

  • @braienhenricus
    @braienhenricus 3 หลายเดือนก่อน +7

    ඩඩ්ලි මහත්තයෝ මේ වෙනකම් මම ඔයා ගැන හිතාගන හිටිය මතය වැරදියි 😢 ඔයා කථා කරන්නේ, කිවුවේ සත්‍ය නම් 👍 ඔයා අද ඉදන් මගේ Hero🤜 කෙනෙක් ❤️ සන්නස්ගල සර් 🙏 ස්තුතියි ඔයාට. දීර්ගායු දෙන්නටම ❤️

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 11 หลายเดือนก่อน +44

    Skip නොකර සන්නගෙ program එකක් බැලුවමයි. වටිනා පැය කිහිපයක්.

  • @sanukafernando8413
    @sanukafernando8413 11 หลายเดือนก่อน +2

    ඉතාමත් වටින වැඩසටහනක්. අපි ඉතාමත් ආසාවෙන් නැරඹුවා. අපි ඉතාමත් කැමති චරිතයක් තමයි ඔබතුමා. තියෙන දේපළ හොයනවා විඳින දුක හොයන්න කවුරුත් දන්නෑ . තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 11 หลายเดือนก่อน

      වැඩසටහන හොඳයි චමුදිතයා මැදින් පැන්නේ නැත්නම්

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 11 หลายเดือนก่อน +105

    මිනිස්සු උනාම ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඔනි.ස්තුතියි සර් ❤❤❤

  • @jumma6405
    @jumma6405 11 หลายเดือนก่อน +17

    මිනිහෙක්ට මඩ ගහන්න කලින් ඒ මනුස්සයා කොච්චර කැපවීමක් කරලද එතනට ආවේ කියලා හොයලා බලන්න ඕනි❤

  • @kingsleynis7942
    @kingsleynis7942 11 หลายเดือนก่อน +115

    කතාවේ හොඳම එක තමා නිකන් දෙන culture should be eliminated
    ඔබ බොහොම හරි Mr Dudley, hats off
    Thnx Sanna 👍

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 11 หลายเดือนก่อน +4

      මේකේ කමෙන් කියවන සමහර අයට ඒක තේරෙන්නෙ නෑ. උන අපට බනිනවා අපි කඩේ යනවා කියලා.
      😂😂😂

    • @tharindukumara1109
      @tharindukumara1109 11 หลายเดือนก่อน +3

      අනේ පගෝ හාල් මාෆියා කාරයා

    • @ulw102
      @ulw102 11 หลายเดือนก่อน +2

      Also, I respect the suggestion of a part-time working opportunity for students. This is really needed for our students. Our entrepreneurs should create part-time working methods.

    • @denuwankalanabandara-dk5oc
      @denuwankalanabandara-dk5oc 11 หลายเดือนก่อน +2

      හාල් වලට බඩට කෙළ වූ Kari ponnayaa ganjaa සන්නස්ගල ponnayaa එක්ක.

    • @scds7
      @scds7 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්....ඒ වුනාට ඉන්න තරමක් ඉන්නේ පිනට කන්න බලාගෙන.

  • @eroshanjayakody5260
    @eroshanjayakody5260 8 หลายเดือนก่อน +1

    ගොඩක් හොද වැඩ සටහනක්...මෙතුමා ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ..ස්තුතියි ඩඩ්ලි මහත්මාට ඔබගේ අත්දැකීම් අප සමග බෙදා ගත්තාට........ඒවගේම ඔය විශ්ව විද්‍යාලයේ ඕකට කඩාකප්පල් කලේ කුහක තමන් ගැන කිසිම ආත්ම අභිමානයක් නැති උන්...

  • @NCKprasad
    @NCKprasad 11 หลายเดือนก่อน +28

    සන්නා , ඩඩ්ලි අපූරු සුසංයෝගයක් ❤

  • @indikaprasad6684
    @indikaprasad6684 8 หลายเดือนก่อน +3

    උගත් කියල හිතේ තියාගෙන ඉන්න අයට ඉගෙනගන්න හොද පාඩම් ටිකක් මේ සාකච්ඡාවෙ තියෙනව. ඒකට ස්තූතියි ඔබට ඩඩ්ලි මහත්තයො.

  • @lasanthaperera3982
    @lasanthaperera3982 11 หลายเดือนก่อน +41

    ජිවිතේ නරභපු වැඩසටහන් අතරින් විශේෂ වැදගත් වටිනා අදහස් රූසක් දැක්ක වැඩසටහනක් ❤❤

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 11 หลายเดือนก่อน +34

    අද ඊයෙ නෙමෙයි දැනගත්තු කාලෙ ඉඳන් කවුරු මොනව කිවුවත් මම ආදරේ කරපු ලොකු ගවුරවයක් තියන සුපිරි චරිතයක් තමයි ඩඩ්ලි සිරිසේන LEGEND . . කවුරු හරි BUSINESS වලින් හොඳතැනක ඉන්නවනම් මටනම් පට්ට සතුටුයි මමත් පොඩි ව්‍යාපාරයක් කරන නිසා.. හැදුන හැම කෙනෙකුටම මිනිස්සු ලස්සනට පුරාවෘත්ත හදනව. ඒ මිනිහගෙන් ගන්න ඕන දේ තමන්ගෙ ජීවිට්ගේට නොගෙන.
    ආදරෙයි ඩඩ්ලි UNCLE ❤ ඔයා හැමදාමත් මගේ BUSINESS ජීවිතේ LEGEND කෙනෙක්.

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @RenukaJayabandu
      @RenukaJayabandu 11 หลายเดือนก่อน

  • @roshanfernando2264
    @roshanfernando2264 11 หลายเดือนก่อน +20

    ගුවන් සෙබලෙක් විදිහට ජීවිතේ පටන් අරන් අද මෙතුමා ඇවිත් තියන තැන ගැන ඊර්ෂ්‍යා නොකර සතුටු වෙන්න ඕනෙ හැමොඉටම ඒක බෑ...මෙතුමා මේ තාක්ශනය ලංකාවට ගෙනාවෙ නැත්තන් අපි වගේ උයා පිහා ගන්න පිරිමි ගොඩ දෙනෙක්ට බත් ටිකක් උයා ගන්න වෙන්නෙ නෑ මෙයාල තමා නෑඹිලිය භාවිතා අරන එක නැවැත්තුවෙ...ගල් වැලි නැති හාල් ඉස්සර තිබ්බෙ ණෑ මෙයාල තමා ඒ තාක්ශනය ලංකාවට ගේන්න මුල් උනේ ...අනුර සහෝදරයා ත් දවසක් කතාවක මේක කිව්වා..ස්තූතියි ඔබ තුමාට මේ රට වෙනුවෙන් කරන දේට

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 11 หลายเดือนก่อน +61

    මෙතුමාට එදා සමහර සිසුන් කරපු දේ හරිම ගෝත්‍රිකයි කුහකයි, ඔබතුමාට ජයම වේ‍වා❤️🙏

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 11 หลายเดือนก่อน +2

      ජෙප්පො 😀

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @shantadenuwala3714
      @shantadenuwala3714 6 หลายเดือนก่อน +1

      ආර්තිකය හැදැරීමෙන් තොරව ආර්තික දියුනුවකට ගොස් කෙනෙක් සිටින්නේද ? ඔහු සමග වෛර තරහෙන් උගත්තු කටයුතු කිරීම හෙලා දකිනවා .රටේ හිගන කම දුගි බාවයට දුක් මහන්සියෙන් දියුනුවී ඇති ලාන්කිකයින් බිස්නස් කාරයින් පලි නැත ..බුද්දිමතුන් දියුනුව සමග තරහා විය යුතු නැත

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 11 หลายเดือนก่อน +18

    බොහෝම වැදගත් වැධ සටහනක්. 🎉ස්තුතියි ඔබට සන්නා

  • @titusfernando7989
    @titusfernando7989 11 หลายเดือนก่อน +2

    Ape samaje unta diunuwak natte erisiyawa nisamai.. Thanks sir hoda vadasatahanak Apita balanna dunnata

  • @danukabalasooriya4005
    @danukabalasooriya4005 11 หลายเดือนก่อน +31

    සේරම බැලුවා.. පට්ට පොරක්..❤❤❤

  • @pradeepgunarath8891
    @pradeepgunarath8891 5 หลายเดือนก่อน +1

    ඇත්තටම මම හරිම ආසාවෙන් මෙතෙක් වෙලාවක් බලපු හොදම සංවාදයක් ...මම මගෙ ජීතේට මෙතුමන්ගෙන් ගත් දේ බොහෝමයි...මම පොලොන්නරුවේ උනා නම් මම යනවා මේ වගේ බොස් කෙනෙක්ගේ ආශිර්වාදය සෙවණේ මගේ දක්ශතාවයේ උපරිම පලය නෙලාගන්න...ස්තූතියි ඩඩ්ලි සර් 🙏 ❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 11 หลายเดือนก่อน +46

    කවුරු මොනව කිවුවත් මනුස්සයෙක්ගෙ අත්දැකීම් ගන්න බැහැ මොන ව්භාග පාස් කරලවත්.ඔබ තුමාට ජය...

  • @kaveensamarasinghe7450
    @kaveensamarasinghe7450 11 หลายเดือนก่อน +16

    මනුස්සයෙක්ට, විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්ට ගන්න සෑහෙන දේවල් තියෙන මිනිහෙක්... පුළුවන් නම් කතා උනා වගේ ලෝකේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ගෙනල්ලා වැඩ සටහනක් කරමු.... ❤❤

  • @nimalranji5677
    @nimalranji5677 11 หลายเดือนก่อน +21

    ආදර්ශමත් හා කාලීන වැඩසටහනක් ස්තූතියි 🙏🙏🙏

  • @ranjithdealwis3680
    @ranjithdealwis3680 8 หลายเดือนก่อน +2

    කවුරැ මො‌නදේ කිව්වත් අපි මෙවැනි ස්වඋත්සාහයෙන් දියුනු වුන මේ මනුස්සයා ගැන ආ‌ඩම්බර විය යුතුයි 👏🏽👏🏽👏🏽

  • @chamindawijekoon5555
    @chamindawijekoon5555 11 หลายเดือนก่อน +19

    This is one of the best Programs I’ve seen in years!

  • @akiladulanjaya8411
    @akiladulanjaya8411 11 หลายเดือนก่อน +6

    හදවතට දැනුනු හොද කතා බහක් ජීවිතය ට ගත යුතු දේ බොහෝමයි.ජය වේවා සර්!.. ❤

  • @WilsonRathnayaka
    @WilsonRathnayaka 11 หลายเดือนก่อน +30

    සරසවියේ හිටියා ta.manda.බුද්ධික aya.මෙවැනි වැදගත් sakchcha.හරි වැදගත්

  • @asithlakmal5916
    @asithlakmal5916 11 หลายเดือนก่อน +2

    ජිවිතයට ගොඩක් දේවල් ගන්න පුලුවන් මේ සංවාද වලින්.කිසිම මිනිහෙක් කලුත් නැහැ සුදුත් නැහැ ඒ වගේ චරිත දෙකක් මේ විදියට කරන සාකච්ඡාවක ඉගෙන ගන්න බොහෝ දේ තියෙනව ජිවිතේට ස්තුතියි සර් ඔබට❤😊

  • @naturalshort2290
    @naturalshort2290 11 หลายเดือนก่อน +20

    සම්පූර්න වැඩසටහනම බැලුව එක මිනිත්තුවක්වත් මග නොහැර ඔබ තුමා දේශනා කරන්න තැන් තැන් වලට යනවට වඩා හොදයි මාසෙකට එක සැරයක් හරි මෙවැනි ලෙසට කුමන හෝ චැනල් එහෙකින් වැඩසටහන් කරල දැනුම දෙන එක . හරිම වැදගත් ගතයුතු දේවල් ගොඩක් තියෙනව ඔබ තුමාගෙ ගමනේ බුදුසරනයි ඔබතුමාට වැදගත් ගොඩක් දේවල් දැනගත්තා 👍

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @chamarajayathilake-yt4ji
    @chamarajayathilake-yt4ji 11 หลายเดือนก่อน +52

    මමත් ඩඩ්ලි මහතාගේ පැත්තේ මොකද මේ මනුස්සයා නැතිනම් පොලොන්නරුවේ ව් ටිකක් ගන්න එකෙක් නැ නියම හදවතක් තියෙන මනුෂ්‍යයේක්.❤❤❤❤❤

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe 11 หลายเดือนก่อน

      ආන්ඩුවේ තක්කඩි ඩඩ්ලිලට මේව කරගෙන යන්න ඉඩ දිල තියෙන්නේ අහිංසක ගොවියන් හුරාගෙන කාල,

    • @athulanandana482
      @athulanandana482 10 หลายเดือนก่อน

      කීයටද ගත්තෙ වී ?

    • @NimanthaShagara
      @NimanthaShagara 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @nimalpalipana1907
    @nimalpalipana1907 11 หลายเดือนก่อน +17

    Dudley please update your knowledge about stone less rice. I think mr Alahakoon's Kundasale mills produced first stone less rice using German technology. He also used the dryers to produced quality rice. In 1970s.

    • @proposalskarunanayake7086
      @proposalskarunanayake7086 11 หลายเดือนก่อน

      මාත් ඒක ඉගෙනගෙන තියෙනව....එහෙම කියල .❤

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @chandimamadawala4291
    @chandimamadawala4291 11 หลายเดือนก่อน +2

    හරිම වැදගත් වැඩසටහනක්. සර් ඔබට බොහොම ස්තූතියි . පොතේ නැති තියරි සමාජයට දීම පිලිබදව

  • @directeight8417
    @directeight8417 11 หลายเดือนก่อน +4

    මම ඩඩ්ලි මහත්තය එක්ක කරපු හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ආසාවෙන් බලලා තියනවා... ජීවිතේ ගැන ඉගෙනගන්න මේ ලෝකේ ඉන්න හොදම උගතා ඩඩ්ලි මහත්තය... ඒ මට හිතෙන හැටි.. දීර්ගායු වේවා ඩඩ්ලි මහත්තයෝ... සන්නස්ගල sir... ස්තුතියි මේ ප්‍රෝග්‍රෑම් එක කලාට.. ඔයාටත් දීර්ගායු වේවා sir...

  • @salindaliyanarrachchi8936
    @salindaliyanarrachchi8936 11 หลายเดือนก่อน +2

    ඩඩ්ලි මහත්මයාගේ කතා අහන්න ඇත්තටම ආසයි.කෙලින් කතාව.ඉගෙන ගන්න කෙනෙක්ට නම් සෑහෙන දෙයක් ගන්න තියනවා මේ කතාව ඇතුලේ ❤❤❤

  • @manelkumari6251
    @manelkumari6251 11 หลายเดือนก่อน +13

    මේ වගේ ධනවතුන් රටට වාසනාවන්.මේ වගේ අය තවත් බිහිවී රැකියා බිහි කරන්න රටේ දුප්පත් කම තුරන් වේවා.

  • @charithalakjaya3301
    @charithalakjaya3301 11 หลายเดือนก่อน +14

    ඉගෙන ගන්න ලොකු දෙවල් ඔනී නෑ .කලගුන මතකයි මේ මනුස්සයට 💯👌

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 11 หลายเดือนก่อน +37

    ඩඩ්ලි සිරිසේන කියන්නේ හරිම හොද කෙනෙක් . හොද නායකයෙක්. ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක්

  • @sathsaraMaduranga4u
    @sathsaraMaduranga4u 11 หลายเดือนก่อน +5

    කවුරු කොහොම කිව්වත් ඩඩ්ලි කියන්නේ නියම
    මනුස්සයෙක්.....ඇත්තට අපිට මාරම ආදර්ශයක් ගන්න පුලුවන් මිනිහෙක්
    .👌 අනේ මන්ද අර කැලනියේදි අර පිස්සො ටික දාපු චන්ඩිකම්...මේ මනුස්සය සතේකටවත් ගනන් ගත්තෙ නෑ......

  • @kaveeshathapaththu-pd2rx
    @kaveeshathapaththu-pd2rx 11 หลายเดือนก่อน +46

    මමත් ජිවීතයේ දැකපු එකම ලංකාවේ බිහිවුනු ව්‍යාපාර ලොව බිහිවූ ගමෙන් ආපූ එත් ලංකාවේ ව්‍යාපාර රාජය තුල ගමේ චන්ඩියා..... ඇත්තටම ඩඩ්ලි සර් ඔයාත් මෙකේ තියෙන විශ්වවිද්‍යාලයයන් අතර එකක්.. අපට සම්පතක්... සන්නා සර් ඔයා තමයි අපිට ඉන්න අතීතයෙන් එව්ව තාරුණ්‍යයේ ඇදුරු තුමා...

    • @champaperera8487
      @champaperera8487 11 หลายเดือนก่อน

      ඇත්තටම ..........?

    • @Genesis12381
      @Genesis12381 11 หลายเดือนก่อน +1

      Even i dont agree with those university students' reactions as a graduate.Those actions are not professional.Poor kids driven by the Peratugami.

    • @nandanimataraarachchi8776
      @nandanimataraarachchi8776 11 หลายเดือนก่อน +3

      ආදර්ශමත් චරිතයක්
      මම කැමති අවංක මුල
      මතක තිබෙන අව්‍යාජ
      මනුස්සකට.දිනෙන් දින දියුනුවේවා!

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 11 หลายเดือนก่อน

      ​@@Genesis12381 Why not !

    • @thisalmendis6635
      @thisalmendis6635 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @sadunkanchana3247
    @sadunkanchana3247 11 หลายเดือนก่อน +1

    බලපු ලස්සනම වැඩසටහන.
    ඩඩ්ලි නැමැති අතිදක්ශ ව්‍යවසායකයා කතා කරපු විදිය සහ ඒ හික්මීම වෙනම ම එකක්.
    ඒ ප්‍රායෝගික දැනුම විනාඩි කිහිපයකට හරි බෙදා ගත්තු එක නියමයි.
    සුබ පැතුම් ඩඩ්ලි මහත්තයා. !!!

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 11 หลายเดือนก่อน +1

      හොඳයි චමුදිතයා මැද්දෙන් පනින එක තමයි කැත 😏

  • @Mrtidalwaves
    @Mrtidalwaves 11 หลายเดือนก่อน +30

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. ඩඩ්ලි මහතා ගේ කතාවේ නිවුනු, පැහැදිලිබව හා විස්තරාත්මකව ඔහුගේ ක්ශේත්‍රය ඉදිරිපත් කිරීම විශිෂ්ඨ යී. ළමුන් පිළිබඳව ඔහුගේ අදහස් වියත් වැඩිහිටියෙකුගේ ස්වාභාවය කියාපායි. ලෝකයේ දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන්නන් උපාධිධාරීන් නොවන බව විශ්වවිද්‍යාලයීය සිසුන් දැනගත යුතුය .පොතෙන් ඉගෙන ගන්නා දේ හා ප්‍රායෝගිකත්වය වෙනස්‍ ය.

    • @susanfernando4217
      @susanfernando4217 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @MDWishwatv
    @MDWishwatv 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ විරයෙක් සමාජ සමිමථය හරිම සුන්දර යි නොබියව මිනිස්සු ඉදිරියට එන්න ඔන සර් ට ගොඩක් ඉස්තුතියි🌟🌟🌟

  • @hemsampathi671
    @hemsampathi671 11 หลายเดือนก่อน +170

    ඊයෙ අර මන්ද බුද්දිකය එක්ක කරපු කතාවයි අද කතාවයි අතර මොන තරම් වෙනසක් තියනවද,
    ලෝකෙ වටින්නෙම අද්‍යාපය කියපු කතාව ❤

    • @Sugeeshwara-im
      @Sugeeshwara-im 11 หลายเดือนก่อน +8

      "අද්‍යාපය "කියල කියන්නෙ හොරාට ද
      නැත්තං මාෆියාකාරය කියන එකද 😂😂😂

    • @hemsampathi671
      @hemsampathi671 11 หลายเดือนก่อน

      ඔප්පු කරන්න පුලුවන් නම් ඔයා ගොඩ 🤣

    • @MuthuthanthrigeCooray
      @MuthuthanthrigeCooray 11 หลายเดือนก่อน +1

      Manda buddikaya is true

    • @hemsampathi671
      @hemsampathi671 11 หลายเดือนก่อน

      @@MuthuthanthrigeCooray එල 👍

    • @chamindadilhan5967
      @chamindadilhan5967 11 หลายเดือนก่อน

      මූ ඊයෙ කරපු වැඩේ සහ අද කරන වැඩේ ගැන හිතලා බලපන් මූ කවුද කියලා

  • @PrasangaSanjeewaGunathilake
    @PrasangaSanjeewaGunathilake 11 หลายเดือนก่อน +2

    මෙම ඉතා වටිනා වැඩ සටහන සම්පූර්ණයෙන්ම ආශාවෙන් බැලුවෙමි ..ඩඩ්ලි මහතා අති සුපිරියි , අතිඋත්කෘෂ්ටයි, අති ශ්‍රේෂ්ඨයි ,සර් තමයි ඊලග ජනාධිපති වෙන්න ඕන වැනි දේ කීමට බොලද නොවෙමි.. ලංකාව වැනි කුණු වූ සමාජ දේහයක් සහිත රටක, සුපිරි ධනවතුන්ගේ ජීවන ගමන තුල, නොකියන කොටසක් තිබිය යුතුය.. එය බොහෝ විට සර්ව සාධාරණ කොටසක් නොවිය යුතුය .. නමුත් එය තුල වුවද ඔහු අද , සාර්ථකත්වය සොයන සැමට ඉතා අනගි ආදර්ශයක් දෙමින් අභිමානයෙන් නැගී සිටී... තරුණ , රැඩිකල් දේශපාලන සහ පේපර් කොලිපිකේෂන් වලින් මත්වූ විශ්ව විද්‍යාල තාරුණ්‍යයට ඩඩ්ලි ය යනු සමාජ විශ්ව විද්‍යාලයේ මහා ඇදුරෙකු බව හදුනා ගැනීමට නොහැකි වීම කණගාටුවකි.. සාමාන්‍ය පෑලැන්තියේ අපි , ඔහුට වෛර කිරීම පසෙක තබා , ඔහුගේ අපූරු ජීවන කතාවෙන් ගත හැකි අපූරු අත්දැකීමක් ගෙන ඉදිරියට යා යුතු බව සිතමි.. මාගේ ගමින් බිහිවූ දැවැන්ත චරිතයක් ලෙස එතුමා ගැන ආඩම්බර වෙමි.. නමුත් රාජ්‍ය සේවය ගැන ඔහුගේ සහ සන්නස්ගල මහතාගේ අදහස් නිවරදි නොවන බව අනිවාර්යයෙන්ම කිව යුතුය.. ඒ පිලිබද සමීපව හදාරන ලෙස ඉල්ලමී.. ඩඩ්ලි සිරිසේන වැනි දැවැන්ත ව්‍යවසායකයන් තව දුරටත් බීහි වේවායි පතමි...

  • @ajithkumara8648
    @ajithkumara8648 11 หลายเดือนก่อน +71

    හදවතට සහ මොළයට දැනෙන කතාබහක්. ක්‍රියාත්මක කල හැකි, රටේ නායකයන්ට නැති ගොඩක් වටින සැලසුම් මෙතුමා ළඟ තියෙනවා . ❤

    • @JenetPiyasili
      @JenetPiyasili 11 หลายเดือนก่อน

      V346g99dwow
      😃😁qqqq😊 2:12:38

    • @JenetPiyasili
      @JenetPiyasili 11 หลายเดือนก่อน +1

    • @susanfernando4217
      @susanfernando4217 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @chamindad.m998
      @chamindad.m998 11 หลายเดือนก่อน

      Dadlli oya super

  • @gihandeshanga2121
    @gihandeshanga2121 9 หลายเดือนก่อน +2

    පැය බාගෙකට වඩා youtube බලපු එකම වැඩසටහන .කියපු හැමදේම ඇත්තනම් ඩඩ්ලි කියන්නෙ සුපිරි මනුස්සයෙක් .

  • @yanalcloyd2638
    @yanalcloyd2638 11 หลายเดือนก่อน +18

    වටිනා සංවාදයක්. හා, වටිනා වැඩසටහනක්. ඔබ දෙපලටම ජයෙන්, ජයම වෙිිවා.!

  • @janakapradeep7143
    @janakapradeep7143 9 หลายเดือนก่อน +2

    බොහොම පරිනත බුද්ධිමත් කතාවක් . ❤️

  • @jagathambegoda6750
    @jagathambegoda6750 11 หลายเดือนก่อน +272

    ඩඩ්ලි කියන්නේ හරිම පුදුම පුද්ගයෙක්, දවසක් මම කොළබ ඉදලා හම්බන්තොට යනකොට පොඩි විවේකයට වැලිපැන්නේ නතරවෙලා දුම්වැටියක් බොන්න ගින්දර හොයනකොට පුද්ගයෙක් තනියම වාඩිවෙලා කොපි එකක් බොනවා මම ලගට ගිහින් ගින්දර ටිකක් ඉල්ලුව ටග්ගලා දුන්නා ටිකවෙලාව පසුව මම වටපිට බලනකොට කීපදෙනෙක් මගේ දිහා ඉන්නවා මට බයහිතුනා මම ඇහුවා ඔබ කවුද කියලා ඒ සැනින් මට වැටහුනා ඔහු තමයි මෙතුමා කියලා. මට හරි අඩබරයක් දැනුනා. ඔබ‍ට ජයවේවා..

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @balangodatech5678
      @balangodatech5678 10 หลายเดือนก่อน +11

      🐄

    • @mnilanga
      @mnilanga 10 หลายเดือนก่อน +5

      🐕

    • @nandanasamarakkodi2085
      @nandanasamarakkodi2085 10 หลายเดือนก่อน +13

      රෑ 150 පුච්චන මොඩයෙක්

    • @Cr.Ronaldoz
      @Cr.Ronaldoz 10 หลายเดือนก่อน

      ​@@nandanasamarakkodi2085ට්‍රැක් ද උඹට 😂😂😂

  • @TheDoxxxxxxxx
    @TheDoxxxxxxxx 8 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉන්න පොඩි උන්ට මාර දේවල් ටිකක් ගන්න තියෙනවා මෙතුමාගෙන් Business සම්බන්ධව .. මොකද පොතේ නැති 100 % Practical Consultantation එකක් මේ කතා වල දකිනවා ..
    ජයම වෙන්න ඕන MR Dudley Sirisena and Thank you Upul Sannasgala sir ❤️

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 11 หลายเดือนก่อน +35

    42 ශ්‍රී 1762
    ❤❤❤❤❤❤
    කට්ට කාපු කෙනෙක් තමයි දන්නේ ඒ අතීතයේ විදපු දුක. ඒ අතීතය බොහෝ දෙනෙක් ආරක්ෂා කරනවා. මමත් එහෙම කරන කෙනෙක්. මං මැරෙනකල් මං ඒ අතීතයට ආදරෙයි. ඒක දුකක් නෙවෙයි. ❤❤❤❤❤❤❤❤❤❤

  • @janakalilantha3254
    @janakalilantha3254 7 หลายเดือนก่อน +2

    ඉස්සෙල්ලාම කොමෙන්ට් බැලුවා .හොද වැඩ සටහනක් කියලා හිතෙනවා. ඉක්මනින්ම පහසු වෙලාවක බලනවා

  • @Latta_lotta6
    @Latta_lotta6 11 หลายเดือนก่อน +24

    ජිවිතයක අත්දැකීමක් තුලින් ඉගෙන ගන්න බොහොමයක් ඇතිබව බොහෝ දේ ඇතිබව හැමෝම තේරුම් ගනිත්වා.
    දෙන්නටම ජයවේවා

  • @keerthirangana8173
    @keerthirangana8173 10 หลายเดือนก่อน

    Super programs
    . Thanks to both of you gentleman. Lot to learn from you. I wish you both good health.

  • @dslashayesh
    @dslashayesh 11 หลายเดือนก่อน +17

    ඉස්සරහට ඉස්සරහට යද්දී අහන් ඉන්න ආසා හිතෙන කතාබහක් . සන්නස්ගල සර්ටත් මගෙ ගමෙ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාටත් ගොඩාක් ස්තූතියි. ගොඩාක් දේවල් කතා බහෙන් මොලයට කා වද්දගෙන දෙබස් ටික වටිනව ❤

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @Sali955-k7w
    @Sali955-k7w 10 หลายเดือนก่อน +1

    කාලකින් බලපු හරවත් වැඩසටහනක්... උබ දියුණු වෙන්න ගේමක් ගහන එකෙක්නම් ගත යුතු දේ බෝහොමයි මේ වැඩ සටහනින්!! ❤ ස්තූතියි සන්නා සර්🙏

  • @sameeragamage15
    @sameeragamage15 11 หลายเดือนก่อน +11

    ව්‍යවසායකයන්ට ඉගැන ගතයුතු හොඳම අත්දැකීම් ඇති පරිපූර්ණ සොඳුරු සුන්දර මනුස්සයෙක් ,,,❤️💪 තෙරුවන් සරණයි ඔබතුමාට 🎉🙏

  • @jayasuriyafamily
    @jayasuriyafamily 7 หลายเดือนก่อน

    Very valuable discussion. Thanks.

  • @akalanakadilhara2565
    @akalanakadilhara2565 11 หลายเดือนก่อน +32

    ❤ 100% සුපිරි සංවාදයක්

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @susanfernando4217
      @susanfernando4217 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @manjulagunarathna7721
      @manjulagunarathna7721 11 หลายเดือนก่อน

      Good

  • @ruviniwickramasinghe4223
    @ruviniwickramasinghe4223 8 หลายเดือนก่อน +1

    මගේ ගම පහළ යාගොඩ. ඩඩ්ලි සිරිසේන මහතාගේ පියාගේ ගමේ. (පොළොන්නරුවට යන්නට පෙර). ආඩම්බරයක් ඔබ රටටම. මම හරිම කැමතියි ඔබේ සිංහ ලීලාවට. චිරන් ජයුතු.... මහත්මයාණෙනි ..🌹

  • @KapilaTennakoon-en4jy
    @KapilaTennakoon-en4jy 11 หลายเดือนก่อน +5

    Good Informations about the mr Dadly sirisena Yayawewa obatumata.

  • @shantadenuwala3714
    @shantadenuwala3714 6 หลายเดือนก่อน +1

    මාර ආශායි ඩට්ලි මහතාගේ කතාව සහ එතුමාගේ දියුනුවේ ලෙන්ගතු සොදුරු ඉතිහාසය විශ්ව විදයාල දරුවන්ට ලොකු ආදර්ශයක්

  • @mahindaguruge9926
    @mahindaguruge9926 11 หลายเดือนก่อน +9

    ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක්. රටේ දියුණුවට, ජනතාවගේ ඉදිරි ගමනට යහපත් දෙයක් කිරීමට ශක්තිය ලැබේවා!
    ජයවේවා! ❤❤❤❤❤❤❤

  • @AmcorpMall-r5d
    @AmcorpMall-r5d 9 หลายเดือนก่อน

    Mohu dakshayek, kepakirima wedagath, methuma piligatha yuthui, ratak unath daksha lesha palanaya karai .. danumai wedagath, ethumata puluwan me ratata ona de karanda.

  • @Sajini-md8rw
    @Sajini-md8rw 11 หลายเดือนก่อน +5

    ඔයාලත් හරිම අමුතුයිනේ. පොඩිම බිස්නස් කරන තරුණ මැදවියේ අය ඕන තරම් ඉන්නවා ලංකාවේ . උන් වැඩ කරනවා. උන් රටේ බර අරන් යනවා. අන්න එහෙම උන් එකතු කරලා ඔය දේශනය දුන්නනම් පාවඩ දාලා පිළිගන්නවා ❤🙏 මං දැකල තියෙනවා පොඩි ළමයි පවා මොනවා හරි දෙයක් කරලා කීයක්ම හරි හොයන්න මහන්සි වෙන. උන්ට හයියක් වෙන්න ඕන කතා අදාළ නැති මානසිකත්වයක පිරිසක් බිහිවුණු තැනකට ගියාම ඔහොම වෙනවා. මං කැම්පස් ගිහින් නෑ. කැම්පස් යන්න උත්සුක උනානම් හොඳයි. එයාල ගැන කිසිම තරහක් නෑ. ඒක කැම්පස් ගියපු ළමයිගේ මහන්සිය. හැබැයි කය මනස ගොඩක්ම වෙහෙසා වැඩ කරන්නේ කැම්පස් ගියපු අයම නෙවෙයි. බහුතරය ඉතාම උත්සාහයෙන් මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙන්න ගේමක් ගහනවා. උන්ටනම් කවුරුත් ගනන් ගත්තත් එකයි නැතත් එකයි. උන් උන්ගේ ගේම ගහනවා. මොකද උන්ට බඩගිනි දැනෙනවා. කැම්පස් නොගියපු උනුත් දැනුම හොයනවා. උනුත් ජීවිතේ කොතනින් හරි පටන් ගන්නවා. මෙතුමාගේ හරි වැරැද්ද අපි දන් නෑ. හැබැයි මේ කතාවෙන් ගන්න ඕන දේ වැඩ කරන කෙල්ලෝ කොල්ලො අනිවාර්යයෙන්ම ගන්නවා❤️🙏

  • @rohanbenja1
    @rohanbenja1 10 หลายเดือนก่อน +2

    Dear Sannasgala sir,
    Firstly, I apologize for writing this comment in English; I am a Tamil Sri Lankan, and although I understand Sinhala, I am unable to write in it. I hope this is understandable to everyone.
    I wanted to express my appreciation for the excellent interview you conducted with Mr. Dudley Sirisena. It was enlightening to hear from a successful businessman who started from the ground up, emphasizing the values of discipline, hard work, and ethical conduct.
    I am impressed by Mr. Dudley Sirisena's extensive knowledge about our country, its people, and how social, religious, and cultural dynamics impact our progress. His respectful and wise responses to your questions were noteworthy, and I found his address to you as "Sannasgala sir" throughout the interview quite respectful.
    However, I must express my disappointment with the title you chose for this interview, "Hal kade Bruce Lee." I believe a more respectful title would have been appropriate for such a insightful conversation. Despite this, I look forward to the remaining portion of the interview and encourage you to conduct more discussions with successful businesspeople.
    Please continue to bring in individuals like Mr. Dudley Sirisena for future interviews.
    Best regards

  • @Jagathroshanranthilaka
    @Jagathroshanranthilaka 11 หลายเดือนก่อน +8

    ඩඩ්ලි සිරිසේන මැතිතුමා, මම කැමතිම චරිතයක්, මම කැමතිම පෞරුෂයක්, මෙතුමා වගේ තව දහ දෙනෙක් අපිට හිටියනම් හොඳටම ඇති. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    සන්නස්ගල සර් කියන්නෙත් සුපිරිම චරිතයක්.

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 3 หลายเดือนก่อน +1

    දිගු සංවාදයක් ,ඉතාම හොද කරූණූ පැහැදිලි කිරීමක්,මහපොලවෙ ජීවත්වෙන ප්‍රායෝගිකව අත්දැකිම් බහුල මනුස්සයෙක්...දැණුම සහ අත් දැකීම් බහුල මිනිසෙක් ඩඩ්ලි මහතා කියන්නෙම.❤

  • @neranjanpadukka9991
    @neranjanpadukka9991 11 หลายเดือนก่อน +14

    ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක් වන ඔබ තමයි දන්නෙ ඒ ව්‍යාපාරය ගොඩනගන්න ගත්ත මහන්සිය සහ දුක ඒ වගේම එයින් ලැබුණු ආශ්වාදය සහ රසය ඒ අත්දැකීම් අපටත් ලබා දූන්නට ස්තුතියි.සන්නා ඔයාලටත් .

  • @pradeepsarathchandra9138
    @pradeepsarathchandra9138 10 หลายเดือนก่อน

    Jayawewa sir obathumage wada satahana sampuranawa baluwa dadli sir naththan api badaginne ekai aththa budusaranai❤

  • @sathya-100
    @sathya-100 11 หลายเดือนก่อน +69

    ඩඩ්ලි කියන්නෙත් විශ්වවිද්‍යාලයක් 🎉🎉🎉❤❤❤

    • @nuwandanushkabandarajayasu4506
      @nuwandanushkabandarajayasu4506 11 หลายเดือนก่อน +2

      උබ පලයන් ඒකට පිස්සා 😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 11 หลายเดือนก่อน

      @@nuwandanushkabandarajayasu4506 .කෝටි ප්‍රකෝට් පති සියලු දෙනාම උගතුන් නෙමෙයි උගතුන් සියලු දෙනාම වියාපාරිකයෝ ද නෙමෙයි නවලෝක ආරම්භක මුදලාලි අද්‍යපනයක් නොලබපු කෙනෙක්

    • @sathya-100
      @sathya-100 11 หลายเดือนก่อน +1

      @@nuwandanushkabandarajayasu4506 මම ඒකේ තමයි ඉන්නෙ මචං...2nd year එකේ...
      කොරෝනා නිසා පොඩ්ඩක් ප්‍රමාද වුනා....😀
      ඩිමෝ බට්ටා 2යි, 3wheel එකයි...ඉඩම පර්චස් 17යි,වර්ගඅඩි 2400ක සැලැබ් එකක් දාපු තට්ටු 4කට සැලසුම් කරලා එක පලවෙනි තට්ටුව අවසන් බිල්ඩිම....සෘජු රැකියා 4ක්...වක්‍රරැකියා 30ක් 35ක්......😀😀😀😀😀 මේවා මගේ තමයි results .......

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 11 หลายเดือนก่อน

      පක

    • @nihalbandula8247
      @nihalbandula8247 11 หลายเดือนก่อน

      හාල් විශ්ව විද්‍යාලය 😂😂😂😂

  • @IndikaKumara-w6h
    @IndikaKumara-w6h 5 หลายเดือนก่อน +1

    මම ලංකාවේ කැමතිම පුද්ගලයා ඩඩ්ලි සිරිසේන මහත්මය.මෙතුමාගේ කතාවෙන් අපේ ජීවිතයට ගතහැකි දේ බොහෝයි.

  • @CyrilGunerathne
    @CyrilGunerathne 11 หลายเดือนก่อน +4

    After long, listen to good dialogue. Thanks both.

  • @rosemaryperez3994
    @rosemaryperez3994 9 หลายเดือนก่อน

    Excellent health and longevity for both of you!

  • @cruisingwithsohan
    @cruisingwithsohan 11 หลายเดือนก่อน +5

    ඉවර වෙනකම්ම බැලුවා.
    සන්නස්ගල සර්: මචං
    ඩඩ්ලි. : සන්නස්ගල සර්
    හරියටම බැලුවොත් වැඩසටහනෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබ්බා.❤

  • @nathashasilva1616
    @nathashasilva1616 11 หลายเดือนก่อน +1

    අපිත් cmpz ගියපූ අය තමයි.ඒත් මමනම් ඩඩ්ලි සර්ගේ පැත්තේ. මෙය මම හිතන විදියට බහුතර ශිෂ්‍යයන්ගේ මතය නොවන බව මගේ මතය වෙන්නේ.ඉතා සුලුතරයකගේ අභිප්‍රායක් තමයි එතන උනේ.නියම මනුස්සයෙක්😍

  • @jayatungadoolwala
    @jayatungadoolwala 11 หลายเดือนก่อน +14

    සුපිරි වැඩසටහනක් .හැමෝම මේ වැඩ සටහන බලන්න .ඉතාම අගය කරමි

    • @niranjanmd6
      @niranjanmd6 11 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @ddp7240
    @ddp7240 11 หลายเดือนก่อน +1

    Quality discussion - Thank both of you