හාල් කඩේ බෲස්​ලී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ඩඩ්ලි සිරිසේ​න |
    Subscribe ‪@UpulShanthaSannasgala217‬ for more videos!
    #sannasgala #rice #dudley

ความคิดเห็น • 1.9K

  • @surangaperera7547
    @surangaperera7547 8 หลายเดือนก่อน +173

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ..හරිම තැන ,හරිම දෙන්නෙක් ගැලපෙන අදහස් ඉගන ගන්න වටින දෙවල් ❤

    • @mkkanthi9001
      @mkkanthi9001 8 หลายเดือนก่อน +3

      Very important discussion .This discussion should be watch all politicians and government higher officers .how to build up our county .Thanks both of you .

    • @susanfernando4217
      @susanfernando4217 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @sunethrapadmini3838
      @sunethrapadmini3838 8 หลายเดือนก่อน +2

      ගතයුතු දේවල් බොහෝය.හරිම වටින සාකච්ඡාව්

    • @sudeepaliyanage4816
      @sudeepaliyanage4816 8 หลายเดือนก่อน

      Aniwaren

  • @damithwickramasinghe4846
    @damithwickramasinghe4846 8 หลายเดือนก่อน +72

    මගේ ජිවිතයට හරි ඕනෑකමින් අහපු බලපු ලස්සන වැඩසටහන.
    ගොඩක්ම ස්තූති සන්නස්ගල සර්. ඩඩ්ලි සිරිසේන කියන්නේ මේ රටට සම්පතක් චුමුදිත කිවාවගේ. ❤

  • @podda3015
    @podda3015 8 หลายเดือนก่อน +71

    සන්නගෙ වැඩසටහන් වලින් බලපු හොදමම එකක්... කොහොමද අවබෝධය 💪 කොහොමද දැනුම.... හම්බුකරපු දේ වෙනුවෙන් කරල තියන කරන කෘතගුණය.... සුපිරි මනුස්සයෙක්❤

    • @janakapradeep7143
      @janakapradeep7143 6 หลายเดือนก่อน +1

      බොහොම පරිනත වැදගත් කතාවක් ,හොද ව්‍යවසායක චරිතයක් ❤️

  • @indikanik9929
    @indikanik9929 8 หลายเดือนก่อน +38

    ඩඩ්ලි කියන්නෙ චරිතයක් අපේ රටේ තරැන පරම්පරාවට දියුනුවක් ලබන්න ආසාවක් තියෙන ඕනෙම කෙනෙක්ට හදාරන්න ඕනෙම චරිතයක් ❤

  • @prabha5885
    @prabha5885 8 หลายเดือนก่อน +97

    බොහොම වැදගත් සංවාදයක්.යමක් ඉගෙන ගන්න ඕන කෙනෙකුට ගතයුතු දේ බොහොමයි.ගොඩක් ස්තූතියි ඔබ දෙදෙනාටම❤

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @thishanadvertising3301
    @thishanadvertising3301 8 หลายเดือนก่อน +86

    මේ කතාව බලනකොට මාර මොරාල් එකක් එනවා, හදවතට දැනෙනවා, පරිනත චරිත මේ කරන කැපකිරීම් අපිට ආදර්ශයක් .❤

  • @sarathcdharmabandu5025
    @sarathcdharmabandu5025 8 หลายเดือนก่อน +144

    ඩඩ්ලි මහත්තයා මැරෙන්න කලින් මේ අත්දැකීම් පොතක් ලියන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක් වෙයි දියුණු වෙන කෙනෙකුට

  • @Skyline1986.
    @Skyline1986. 8 หลายเดือนก่อน +29

    සන්නා campus කාලේ business mind එකෙන් වැඩ කරපු හැටි, ඩඩ්ලි ලීසිං පොළිය හැදෙන විදිය කිව්ව හැටි, ඩඩ්ලිගෙ ව්‍යාපාර වලට ගණිතය යොදා ගත්ත හැටි මේ සාකච්ඡාවේ වටිනම දේවල්... ❤❤❤❤❤

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 8 หลายเดือนก่อน +46

    ඔබගේ අදහස් හරියටම හරි ඩඩ්ලි මහත්මා. සන්නස්ගල මහතා ඔබට බොහෝම ස්තුතියි .අගය කරමි .
    👍🙏❤️💐🙏🙏.

  • @rohanudayakumara9392
    @rohanudayakumara9392 8 หลายเดือนก่อน +126

    පැය 2ම බැලුවා..ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියනවා ඒ කතාව තුල.අපේ රටේ බිහිවූ සුපිරිම චරිතයක් ඩඩ්ලි සිරිසේන කියන්නෙ..❤

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 8 หลายเดือนก่อน +1

      Supirisudu polonnaruwe api nodanna😂

    • @prasannafernando9857
      @prasannafernando9857 8 หลายเดือนก่อน

      මූ බිලියන ගාණක් බදු වංචා කරා කියලා කියනවා මහින්ද ජනාධිපති වෙලා ඉද්දී පොලොන්නරුවේ ෆැක්ටරිය හදන්න බඩු ගෙනාවේ ජනාධිපති නියෝගයෙන් බදු අයින් කරගෙන කියලයි අපි නම් අහලා තියෙන්නේ

    • @devikagamage9316
      @devikagamage9316 8 หลายเดือนก่อน

      මමත් බැලුවා 😊​@@janithsamaraweera7807

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @WimalaJayathissa
      @WimalaJayathissa 8 หลายเดือนก่อน +1

      හම්බ කරපු සෑම සතයක්ම සුදු පාටයි සාධාරණ යි කියලා තමන්ගේ හර්ද ශාක්ශි ට අනුව සතුටු වෙන්න පුලුවන් නම් හොද යි

  • @words1983
    @words1983 8 หลายเดือนก่อน +198

    මේ චරිත දෙකෙන් අපට ඉගෙන ගන්න ගොඩාක් දේවල් අත. දුප්පත්ව ඉපදී ඇත, නමුත් එම දුප්පත්කම තේරුම් අරගෙන, තමුන්ගේ හුදු ශ්‍රමයෙන් කැප කිරීමෙන් කාලය නිසියාකාරව පාවිච්චි කිරීමෙන්, බොහෝ දේ ඉගෙන ගනිමින්, බොහෝ ඉවසිලිවන්ත වෙමින්,වැටුණ තැන් ඇඬුණු තැන්, කොන් වූ තැන්, ආඩම්බර වූ තැන්, පාඩම් ඉගෙන ගත්තු තැන්, ජයග්‍රාහී වූ තැන්, මේ අත්දැකීම් රාශියක් සමඟ දුප්පත්කමට තිත තැබූ දැවැන්තයෝය. අපට තවමත් ඉගෙන ගන්න බොහෝ දේ ඇත. ඉගෙන ගනිමු, මෙවැනි චරිත අපේ දියුණුවට මග පෙන්නන් වෙති. ❤

    • @සමීරඈපගේ
      @සමීරඈපගේ 8 หลายเดือนก่อน

      මුන් දෙන්නම හොරු සුදු අරලිය උනවටුන කෝටි 500නය 1% පොලිය මුන් කයිවාරු කාරයෝ මිසක් පොරවල් නෙවෙයි හොරු ඕව ඔක්කොම අපේ සල්ලි අපි නයට ගන්න ගියොත් 10%පොලිය උන්ට කෝටි 500ටම 1%එන්නකියපම් මා එක්ක නෑ කියන්න පාහරයන්ට

    • @indikakarunasena614
      @indikakarunasena614 8 หลายเดือนก่อน

      දන්නැති මගුල් කියවන්න එපා රටේම කෘෂිකර්මය නගා සිටුවන්න දුන්න බිලියන ගානක මුදල් තම සහෝදරයගෙ මාර්ගයෙන් තමන්ටම වෙන්කරන් තමයි දියුනු උනේ..

    • @SC_Fx7
      @SC_Fx7 8 หลายเดือนก่อน +1

      දුප්පත්ව ඉපදීම අපගේ වරදක් නොවේ, නමුත් දුප්පත්ව මිය යාම අපගේ වරදකි. ✌

  • @alwaddo
    @alwaddo 8 หลายเดือนก่อน +394

    සන්නා : මචං
    ඩඩ්ලි : සන්නස්ගල සර්
    You are a gentleman 🤝

    • @roshanwevita1933
      @roshanwevita1933 8 หลายเดือนก่อน +14

      That's not where you judge someone's gentleness.. calling someone his first name or in a friendly term is not disrespecful.

    • @uumayanga3255
      @uumayanga3255 8 หลายเดือนก่อน +24

      එහෙම වචනෙන් මිනිස්සු මනින්න බෑ...ඒ වගේම එහෙම මනින්න එපා😢 මේකේ ඒක සන්නගේ මිත්‍රශීලී බව වගේම පොඩි නිදහසෙ කතා බහ කිරිල්ලක්..අනික ඒක සන්නගේ විලාශය...බොරු මවා පෑමකට ඒක වෙනස් කිරිමට අවශය නෑ...සන්නට ගොඩක් අය sir කියනවා එයාගෙ වෘත්තිය නිසාත්...(ඩඩ්ලි මහත්තයෙක් නොවන බව නොවෙ)

    • @ushanrathnayake435
      @ushanrathnayake435 8 หลายเดือนก่อน +7

      අන්තිමට සන්නා කිව්වා 😄

    • @chinthakadilhana5180
      @chinthakadilhana5180 8 หลายเดือนก่อน +1

      👍

    • @aswenna1714
      @aswenna1714 8 หลายเดือนก่อน

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 8 หลายเดือนก่อน +97

    ඔබතුමා පුග්ගලික ව්‍යාපාරිකයෙක් ඔබගේ දියුණුව ඔබගේ ජිවිතේ ජය ගැනීමක්. රටේ දිලිදු කම ඔබතුමාගේ ප්‍රස්නයක් නෙවෙයි. රට‍ කරපු සක්කිලින්ගේ වැරදි. ජයවේවා ඔබතුමාට ❤❤❤❤

  • @luckydesilva2467
    @luckydesilva2467 8 หลายเดือนก่อน +49

    ආරම්භයේදී කටුකාපු මිනිසුන් අද සැප විඳිනකොට සමහරුන්ට ඒවා විනධරා ගැනීමට නොහැකි වීම නිසා මඩ ගහන එක තමයි කරන්නේ ඔබතුමාට ජය

  • @sithulnawodya2460
    @sithulnawodya2460 8 หลายเดือนก่อน +83

    ඩඩ්ලිගෙ Attitudes නම් මරැ.❤
    ගන්න තියන දේ ගන්න ඕනෙ.
    Expiriance මාර විදිහට තියෙනව. හැම වෙලේම සර් කියලා කතා කරේ..❤

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @Tharuu--page
    @Tharuu--page 8 หลายเดือนก่อน +12

    මම වැඩසටහන සම්පූර්ණයෙන් ම බැලුවා
    ඔබ තුමා කොතරම් ධනවත් පුද්ගලයෙක් වුනත් අන් අයට ගරු කරන සහ අපට වැදගත් පුද්ගලයෙකි.
    ඔබ තුමාට ජය වේවා.!

  • @Romaceylon1993
    @Romaceylon1993 8 หลายเดือนก่อน +207

    එක තත්පරයක්වත් නොයවා කාලෙකින් සම්පූර්ණ වැඩසටහනක් බැලුවා .... ස්තූතියි සන්නස්ගල සර් සහ ඩඩ්ලි සිරිසේන මහත්මා. 🤝

    • @nihalkithsiri8322
      @nihalkithsiri8322 8 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත .මාත් බැලුවා

    • @gamagep.g.g6259
      @gamagep.g.g6259 8 หลายเดือนก่อน +3

      ඇත්තටම ඔව් ප්‍රශ්ණ ඉදිරිපත් කිරීම පිලිතුරුදීම පසුබිම සකස්වීම හරිම ඉහළයි

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @delmendis5398
      @delmendis5398 8 หลายเดือนก่อน +1

      hi Sanna
      what is the ROI (return of the investment)
      he has 500 vehicles only the vehicle assets would be 500 @50 laks = Rs 2500000000+ (other properties )
      as per his story he got bank loan 2008 ,Rs 30000k
      can someone calculate ROI
      😂😂😂😂😂😂
      it seems to GOD money❤❤❤❤❤

    • @anandawijebandara2519
      @anandawijebandara2519 7 หลายเดือนก่อน

      වටිනා වඩසටහනක්

  • @wasanthaKumara-pj7yb
    @wasanthaKumara-pj7yb 5 หลายเดือนก่อน +6

    මට සැක මෛත්‍රීපාල කොහොමද මේ වගේ කෙනෙකුගේ සහෝදරයා උනේ කියලා ... මේ වගේ කෙලින් කතාවක් ගෑවිලාවත් නෑ..එයාගෙ තියෙන්නේ තමන්ගේ අවස්ථාව වෙනුවෙන් මේ කියලා මේ වෙනස් කරන කතා.. ආඩම්බරයි ඩඩ්ලි මහත්මයා.. රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න ... ❤

    • @dileeshadinali2585
      @dileeshadinali2585 2 หลายเดือนก่อน

      Gira pothaka ජාතකයේ කතාව ayata hethuwa .

  • @indikamaura692
    @indikamaura692 8 หลายเดือนก่อน +101

    පැය දෙකාමාරෙ වැඩ සටහන එක දිගට බැලුවා.... ගත යුතු දේ බොහෝමයි... ඩඩ්ලි කියන්නෙ වැඩ්ඩෙක්..... 💐💐💐

    • @devikagamage9316
      @devikagamage9316 8 หลายเดือนก่อน

      බැලුවා 😊

    • @susanfernando4217
      @susanfernando4217 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 8 หลายเดือนก่อน +55

    මෙතුමාට එදා සමහර සිසුන් කරපු දේ හරිම ගෝත්‍රිකයි කුහකයි, ඔබතුමාට ජයම වේ‍වා❤️🙏

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 8 หลายเดือนก่อน +2

      ජෙප්පො 😀

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @shantadenuwala3714
      @shantadenuwala3714 4 หลายเดือนก่อน +1

      ආර්තිකය හැදැරීමෙන් තොරව ආර්තික දියුනුවකට ගොස් කෙනෙක් සිටින්නේද ? ඔහු සමග වෛර තරහෙන් උගත්තු කටයුතු කිරීම හෙලා දකිනවා .රටේ හිගන කම දුගි බාවයට දුක් මහන්සියෙන් දියුනුවී ඇති ලාන්කිකයින් බිස්නස් කාරයින් පලි නැත ..බුද්දිමතුන් දියුනුව සමග තරහා විය යුතු නැත

  • @lasanthaperera3982
    @lasanthaperera3982 8 หลายเดือนก่อน +40

    ජිවිතේ නරභපු වැඩසටහන් අතරින් විශේෂ වැදගත් වටිනා අදහස් රූසක් දැක්ක වැඩසටහනක් ❤❤

  • @manelkumari6251
    @manelkumari6251 8 หลายเดือนก่อน +12

    මේ වගේ ධනවතුන් රටට වාසනාවන්.මේ වගේ අය තවත් බිහිවී රැකියා බිහි කරන්න රටේ දුප්පත් කම තුරන් වේවා.

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 8 หลายเดือนก่อน +41

    Skip නොකර සන්නගෙ program එකක් බැලුවමයි. වටිනා පැය කිහිපයක්.

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani4895 8 หลายเดือนก่อน +13

    වටිනාකියන කතාබහකට සවන් දුන්න අද මුල සිට අගටම ඇහුවා.සිතට දැනුණා.තේරුම් ගතයුතු බොහෝ වැදගත් තැන් තිබුන.ස්තූතියි ඔබ දෙපලට.

  • @nimalranji5677
    @nimalranji5677 8 หลายเดือนก่อน +20

    ආදර්ශමත් හා කාලීන වැඩසටහනක් ස්තූතියි 🙏🙏🙏

  • @Wenasaවෙනස
    @Wenasaවෙනස 8 หลายเดือนก่อน +33

    ඩඩ්ලිගෙ හැම interview එකක්ම බලනව,වෙන එකකින්වත් දැනගත්තු නැති ඒවා දැනගත්තා🎉❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 8 หลายเดือนก่อน +44

    කවුරු මොනව කිවුවත් මනුස්සයෙක්ගෙ අත්දැකීම් ගන්න බැහැ මොන ව්භාග පාස් කරලවත්.ඔබ තුමාට ජය...

  • @jagathambegoda6750
    @jagathambegoda6750 8 หลายเดือนก่อน +254

    ඩඩ්ලි කියන්නේ හරිම පුදුම පුද්ගයෙක්, දවසක් මම කොළබ ඉදලා හම්බන්තොට යනකොට පොඩි විවේකයට වැලිපැන්නේ නතරවෙලා දුම්වැටියක් බොන්න ගින්දර හොයනකොට පුද්ගයෙක් තනියම වාඩිවෙලා කොපි එකක් බොනවා මම ලගට ගිහින් ගින්දර ටිකක් ඉල්ලුව ටග්ගලා දුන්නා ටිකවෙලාව පසුව මම වටපිට බලනකොට කීපදෙනෙක් මගේ දිහා ඉන්නවා මට බයහිතුනා මම ඇහුවා ඔබ කවුද කියලා ඒ සැනින් මට වැටහුනා ඔහු තමයි මෙතුමා කියලා. මට හරි අඩබරයක් දැනුනා. ඔබ‍ට ජයවේවා..

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @balangodatech5678
      @balangodatech5678 8 หลายเดือนก่อน +10

      🐄

    • @mnilanga
      @mnilanga 8 หลายเดือนก่อน +4

      🐕

    • @nandanasamarakkodi2085
      @nandanasamarakkodi2085 8 หลายเดือนก่อน +13

      රෑ 150 පුච්චන මොඩයෙක්

    • @Cr.Ronaldoz
      @Cr.Ronaldoz 7 หลายเดือนก่อน

      ​@@nandanasamarakkodi2085ට්‍රැක් ද උඹට 😂😂😂

  • @Sara-zf9lr
    @Sara-zf9lr 8 หลายเดือนก่อน +319

    මමනන් පට්ටම කැමති චරිතයක්...දේශපාලන රෙද්දවල් වැඩක් නෑ..ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා මේ මනුස්සයගෙන්...හැම එකාගෙම නරකම දැක දැක හිටියොත් හොදක් ජීවිතේට හම්බවෙන්නෙ නෑ..

    • @funnysl8695
      @funnysl8695 8 หลายเดือนก่อน +7

      Ou thaga dala mafiyawa karala patta danuma 😂

    • @kumaridasanayake523
      @kumaridasanayake523 8 หลายเดือนก่อน +6

      සන්නටත් පිස්සු ද.මොනවා ගැනද මෙයා කතාකරන්නෙ.ඩඩ්ලි විතරද ඔයවගේ මුදල් හම්බකරන අය ඉන්නෙ.ලංකාවේ ඉන්න එකම ව්‍යවසායකයාද.රනිල්ල ගෙනාවේ දම්මික කියා කෙනෙක් ,ඒවගේ තමා.

    • @maheeprime7608
      @maheeprime7608 8 หลายเดือนก่อน +4

      දැන් එතකොට ඩඩ්ලිගෙ හොද දැකල ඔහේගෙ ජීවිතේට හොදක් හම්බෙලාද තියෙන්නෙ ..😂😂😂
      පෞ බං උබ 😂😂😂

    • @kiravidanageariyarathna8884
      @kiravidanageariyarathna8884 8 หลายเดือนก่อน

      @@maheeprime7608casino Dammika ta wada mohu naraka da. Kenek agayanna labayak awashya da.

    • @Sasianjana
      @Sasianjana 8 หลายเดือนก่อน

      @@funnysl8695ඉතිම් බන් හිතපන්කො මාෆියාව කියල ඔයා කියන එක නැති අතීතෙ කොටාගෙන හාල් කෑවට වඩා හොඳ නැද්ද මෙහෙම හාල් කන එක.මෙයාට බයින්නෙ නැතිව ඔයත් ඕනෙනම් කුඹුරක් වවාගෙන කන්නනෙ තියෙන්නෙ.

  • @mahindaguruge9926
    @mahindaguruge9926 8 หลายเดือนก่อน +8

    ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක්. රටේ දියුණුවට, ජනතාවගේ ඉදිරි ගමනට යහපත් දෙයක් කිරීමට ශක්තිය ලැබේවා!
    ජයවේවා! ❤❤❤❤❤❤❤

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 8 หลายเดือนก่อน +104

    මිනිස්සු උනාම ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඔනි.ස්තුතියි සර් ❤❤❤

  • @sameeragamage15
    @sameeragamage15 8 หลายเดือนก่อน +10

    ව්‍යවසායකයන්ට ඉගැන ගතයුතු හොඳම අත්දැකීම් ඇති පරිපූර්ණ සොඳුරු සුන්දර මනුස්සයෙක් ,,,❤️💪 තෙරුවන් සරණයි ඔබතුමාට 🎉🙏

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 8 หลายเดือนก่อน +17

    බොහෝම වැදගත් වැධ සටහනක්. 🎉ස්තුතියි ඔබට සන්නා

  • @jumma6405
    @jumma6405 8 หลายเดือนก่อน +14

    මිනිහෙක්ට මඩ ගහන්න කලින් ඒ මනුස්සයා කොච්චර කැපවීමක් කරලද එතනට ආවේ කියලා හොයලා බලන්න ඕනි❤

  • @Kamini69-p4f
    @Kamini69-p4f 8 หลายเดือนก่อน +27

    සන්නා , ඩඩ්ලි අපූරු සුසංයෝගයක් ❤

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 8 หลายเดือนก่อน +30

    අද ඊයෙ නෙමෙයි දැනගත්තු කාලෙ ඉඳන් කවුරු මොනව කිවුවත් මම ආදරේ කරපු ලොකු ගවුරවයක් තියන සුපිරි චරිතයක් තමයි ඩඩ්ලි සිරිසේන LEGEND . . කවුරු හරි BUSINESS වලින් හොඳතැනක ඉන්නවනම් මටනම් පට්ට සතුටුයි මමත් පොඩි ව්‍යාපාරයක් කරන නිසා.. හැදුන හැම කෙනෙකුටම මිනිස්සු ලස්සනට පුරාවෘත්ත හදනව. ඒ මිනිහගෙන් ගන්න ඕන දේ තමන්ගෙ ජීවිට්ගේට නොගෙන.
    ආදරෙයි ඩඩ්ලි UNCLE ❤ ඔයා හැමදාමත් මගේ BUSINESS ජීවිතේ LEGEND කෙනෙක්.

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @RenukaJayabandu
      @RenukaJayabandu 8 หลายเดือนก่อน

  • @naturalshort2290
    @naturalshort2290 8 หลายเดือนก่อน +18

    සම්පූර්න වැඩසටහනම බැලුව එක මිනිත්තුවක්වත් මග නොහැර ඔබ තුමා දේශනා කරන්න තැන් තැන් වලට යනවට වඩා හොදයි මාසෙකට එක සැරයක් හරි මෙවැනි ලෙසට කුමන හෝ චැනල් එහෙකින් වැඩසටහන් කරල දැනුම දෙන එක . හරිම වැදගත් ගතයුතු දේවල් ගොඩක් තියෙනව ඔබ තුමාගෙ ගමනේ බුදුසරනයි ඔබතුමාට වැදගත් ගොඩක් දේවල් දැනගත්තා 👍

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @chamarajayathilake-yt4ji
    @chamarajayathilake-yt4ji 8 หลายเดือนก่อน +48

    මමත් ඩඩ්ලි මහතාගේ පැත්තේ මොකද මේ මනුස්සයා නැතිනම් පොලොන්නරුවේ ව් ටිකක් ගන්න එකෙක් නැ නියම හදවතක් තියෙන මනුෂ්‍යයේක්.❤❤❤❤❤

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe 8 หลายเดือนก่อน

      ආන්ඩුවේ තක්කඩි ඩඩ්ලිලට මේව කරගෙන යන්න ඉඩ දිල තියෙන්නේ අහිංසක ගොවියන් හුරාගෙන කාල,

    • @athulanandana482
      @athulanandana482 7 หลายเดือนก่อน

      කීයටද ගත්තෙ වී ?

    • @NimanthaShagara
      @NimanthaShagara 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @kingsleynis7942
    @kingsleynis7942 8 หลายเดือนก่อน +114

    කතාවේ හොඳම එක තමා නිකන් දෙන culture should be eliminated
    ඔබ බොහොම හරි Mr Dudley, hats off
    Thnx Sanna 👍

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 8 หลายเดือนก่อน +4

      මේකේ කමෙන් කියවන සමහර අයට ඒක තේරෙන්නෙ නෑ. උන අපට බනිනවා අපි කඩේ යනවා කියලා.
      😂😂😂

    • @tharindukumara1109
      @tharindukumara1109 8 หลายเดือนก่อน +3

      අනේ පගෝ හාල් මාෆියා කාරයා

    • @ulw102
      @ulw102 8 หลายเดือนก่อน +2

      Also, I respect the suggestion of a part-time working opportunity for students. This is really needed for our students. Our entrepreneurs should create part-time working methods.

    • @denuwankalanabandara-dk5oc
      @denuwankalanabandara-dk5oc 8 หลายเดือนก่อน +2

      හාල් වලට බඩට කෙළ වූ Kari ponnayaa ganjaa සන්නස්ගල ponnayaa එක්ක.

    • @scds7
      @scds7 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්....ඒ වුනාට ඉන්න තරමක් ඉන්නේ පිනට කන්න බලාගෙන.

  • @PrabuddhaSamarakoon-l3k
    @PrabuddhaSamarakoon-l3k 8 หลายเดือนก่อน +9

    බොහෝම ස්තූතිය සන්නස්ගල සර් 🙏
    ගරු ඩඩ්ලි සිරිසේන මහත්මාගේ සත්‍යය අද්දැකීම් සහ
    පරිනත පාලනය
    සමාජගත කිරීම ගැන .!

  • @Latta_lotta6
    @Latta_lotta6 8 หลายเดือนก่อน +22

    ජිවිතයක අත්දැකීමක් තුලින් ඉගෙන ගන්න බොහොමයක් ඇතිබව බොහෝ දේ ඇතිබව හැමෝම තේරුම් ගනිත්වා.
    දෙන්නටම ජයවේවා

  • @indikaprasad6684
    @indikaprasad6684 5 หลายเดือนก่อน +2

    උගත් කියල හිතේ තියාගෙන ඉන්න අයට ඉගෙනගන්න හොද පාඩම් ටිකක් මේ සාකච්ඡාවෙ තියෙනව. ඒකට ස්තූතියි ඔබට ඩඩ්ලි මහත්තයො.

  • @WilsonRathnayaka
    @WilsonRathnayaka 8 หลายเดือนก่อน +29

    සරසවියේ හිටියා ta.manda.බුද්ධික aya.මෙවැනි වැදගත් sakchcha.හරි වැදගත්

  • @kaveensamarasinghe7450
    @kaveensamarasinghe7450 8 หลายเดือนก่อน +14

    මනුස්සයෙක්ට, විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්ට ගන්න සෑහෙන දේවල් තියෙන මිනිහෙක්... පුළුවන් නම් කතා උනා වගේ ලෝකේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ගෙනල්ලා වැඩ සටහනක් කරමු.... ❤❤

  • @roshanfernando2264
    @roshanfernando2264 8 หลายเดือนก่อน +17

    ගුවන් සෙබලෙක් විදිහට ජීවිතේ පටන් අරන් අද මෙතුමා ඇවිත් තියන තැන ගැන ඊර්ෂ්‍යා නොකර සතුටු වෙන්න ඕනෙ හැමොඉටම ඒක බෑ...මෙතුමා මේ තාක්ශනය ලංකාවට ගෙනාවෙ නැත්තන් අපි වගේ උයා පිහා ගන්න පිරිමි ගොඩ දෙනෙක්ට බත් ටිකක් උයා ගන්න වෙන්නෙ නෑ මෙයාල තමා නෑඹිලිය භාවිතා අරන එක නැවැත්තුවෙ...ගල් වැලි නැති හාල් ඉස්සර තිබ්බෙ ණෑ මෙයාල තමා ඒ තාක්ශනය ලංකාවට ගේන්න මුල් උනේ ...අනුර සහෝදරයා ත් දවසක් කතාවක මේක කිව්වා..ස්තූතියි ඔබ තුමාට මේ රට වෙනුවෙන් කරන දේට

  • @akiladulanjaya8411
    @akiladulanjaya8411 8 หลายเดือนก่อน +5

    හදවතට දැනුනු හොද කතා බහක් ජීවිතය ට ගත යුතු දේ බොහෝමයි.ජය වේවා සර්!.. ❤

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 8 หลายเดือนก่อน +36

    ඩඩ්ලි සිරිසේන කියන්නේ හරිම හොද කෙනෙක් . හොද නායකයෙක්. ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක්

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 8 หลายเดือนก่อน +3

    ඔබ තුමාට මේ විශ්වයේ ආශිර්වාදය ,ආරක්ෂාව නිරතුරුවම ලැබේවි .සන්නස්ගල මැතිතුමට ස්තුතියි .දෙපලටම තෙරුවන් සරනයි .

  • @yanalcloyd2638
    @yanalcloyd2638 8 หลายเดือนก่อน +17

    වටිනා සංවාදයක්. හා, වටිනා වැඩසටහනක්. ඔබ දෙපලටම ජයෙන්, ජයම වෙිිවා.!

  • @amilarox8973
    @amilarox8973 8 หลายเดือนก่อน +5

    ඩඩ්ලි ගැන මගේ තිබූ නොදන්නාකම මේ වැඩසටහනින් දුරුවුනා. ඩඩ්ලි කියන්නෙ සමාජයට ආදර්ශමත් මනුශ්‍යයයෙක්. සන්නා 👍 ඩඩ්ලි 👍 ජයවේවා 😎👍

  • @Mrtidalwaves
    @Mrtidalwaves 8 หลายเดือนก่อน +28

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. ඩඩ්ලි මහතා ගේ කතාවේ නිවුනු, පැහැදිලිබව හා විස්තරාත්මකව ඔහුගේ ක්ශේත්‍රය ඉදිරිපත් කිරීම විශිෂ්ඨ යී. ළමුන් පිළිබඳව ඔහුගේ අදහස් වියත් වැඩිහිටියෙකුගේ ස්වාභාවය කියාපායි. ලෝකයේ දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන්නන් උපාධිධාරීන් නොවන බව විශ්වවිද්‍යාලයීය සිසුන් දැනගත යුතුය .පොතෙන් ඉගෙන ගන්නා දේ හා ප්‍රායෝගිකත්වය වෙනස්‍ ය.

    • @susanfernando4217
      @susanfernando4217 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @neranjanpadukka9991
    @neranjanpadukka9991 8 หลายเดือนก่อน +13

    ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක් වන ඔබ තමයි දන්නෙ ඒ ව්‍යාපාරය ගොඩනගන්න ගත්ත මහන්සිය සහ දුක ඒ වගේම එයින් ලැබුණු ආශ්වාදය සහ රසය ඒ අත්දැකීම් අපටත් ලබා දූන්නට ස්තුතියි.සන්නා ඔයාලටත් .

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 8 หลายเดือนก่อน +32

    42 ශ්‍රී 1762
    ❤❤❤❤❤❤
    කට්ට කාපු කෙනෙක් තමයි දන්නේ ඒ අතීතයේ විදපු දුක. ඒ අතීතය බොහෝ දෙනෙක් ආරක්ෂා කරනවා. මමත් එහෙම කරන කෙනෙක්. මං මැරෙනකල් මං ඒ අතීතයට ආදරෙයි. ඒක දුකක් නෙවෙයි. ❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminibandara3022
    @gaminibandara3022 8 หลายเดือนก่อน +8

    කතාව අවසානයේ ඩඩ්ලි සිරිසේනට
    සන්නස්ගල සර්, සන්නා විම හරි අපූරුයි.

  • @around_sl
    @around_sl 8 หลายเดือนก่อน +20

    මමත් කැලණියේ. Science faculty එකේ හිටියේ. දැන් out වෙලා job එකක් කරනවා. ගමත් කැලණියේ. දැන් ඉන්න උන්ට සමාජයේ update නෑ.. විශ්වවිද්‍යාලය වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි...❤

    • @slcitizentv1121
      @slcitizentv1121 8 หลายเดือนก่อน +3

      ඇත්ත .. ජය

    • @anandabandara9121
      @anandabandara9121 8 หลายเดือนก่อน +2

      Obata yahapathakma wewa daruwoo....yakekgen ho jiivithaya ganna yamak thiyenam ganna api puruduviya uthi..

  • @chandimamadawala4291
    @chandimamadawala4291 8 หลายเดือนก่อน +1

    හරිම වැදගත් වැඩසටහනක්. සර් ඔබට බොහොම ස්තූතියි . පොතේ නැති තියරි සමාජයට දීම පිලිබදව

  • @danukabalasooriya4005
    @danukabalasooriya4005 8 หลายเดือนก่อน +29

    සේරම බැලුවා.. පට්ට පොරක්..❤❤❤

  • @charithalakjaya3301
    @charithalakjaya3301 8 หลายเดือนก่อน +13

    ඉගෙන ගන්න ලොකු දෙවල් ඔනී නෑ .කලගුන මතකයි මේ මනුස්සයට 💯👌

  • @ajithkumara8648
    @ajithkumara8648 8 หลายเดือนก่อน +70

    හදවතට සහ මොළයට දැනෙන කතාබහක්. ක්‍රියාත්මක කල හැකි, රටේ නායකයන්ට නැති ගොඩක් වටින සැලසුම් මෙතුමා ළඟ තියෙනවා . ❤

    • @JenetPiyasili
      @JenetPiyasili 8 หลายเดือนก่อน

      V346g99dwow
      😃😁qqqq😊 2:12:38

    • @JenetPiyasili
      @JenetPiyasili 8 หลายเดือนก่อน +1

    • @susanfernando4217
      @susanfernando4217 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @chamindad.m998
      @chamindad.m998 8 หลายเดือนก่อน

      Dadlli oya super

  • @directeight8417
    @directeight8417 8 หลายเดือนก่อน +3

    මම ඩඩ්ලි මහත්තය එක්ක කරපු හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ආසාවෙන් බලලා තියනවා... ජීවිතේ ගැන ඉගෙනගන්න මේ ලෝකේ ඉන්න හොදම උගතා ඩඩ්ලි මහත්තය... ඒ මට හිතෙන හැටි.. දීර්ගායු වේවා ඩඩ්ලි මහත්තයෝ... සන්නස්ගල sir... ස්තුතියි මේ ප්‍රෝග්‍රෑම් එක කලාට.. ඔයාටත් දීර්ගායු වේවා sir...

  • @kaveeshathapaththu-pd2rx
    @kaveeshathapaththu-pd2rx 8 หลายเดือนก่อน +43

    මමත් ජිවීතයේ දැකපු එකම ලංකාවේ බිහිවුනු ව්‍යාපාර ලොව බිහිවූ ගමෙන් ආපූ එත් ලංකාවේ ව්‍යාපාර රාජය තුල ගමේ චන්ඩියා..... ඇත්තටම ඩඩ්ලි සර් ඔයාත් මෙකේ තියෙන විශ්වවිද්‍යාලයයන් අතර එකක්.. අපට සම්පතක්... සන්නා සර් ඔයා තමයි අපිට ඉන්න අතීතයෙන් එව්ව තාරුණ්‍යයේ ඇදුරු තුමා...

    • @champaperera8487
      @champaperera8487 8 หลายเดือนก่อน

      ඇත්තටම ..........?

    • @Genesis12381
      @Genesis12381 8 หลายเดือนก่อน +1

      Even i dont agree with those university students' reactions as a graduate.Those actions are not professional.Poor kids driven by the Peratugami.

    • @nandanimataraarachchi8776
      @nandanimataraarachchi8776 8 หลายเดือนก่อน +3

      ආදර්ශමත් චරිතයක්
      මම කැමති අවංක මුල
      මතක තිබෙන අව්‍යාජ
      මනුස්සකට.දිනෙන් දින දියුනුවේවා!

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 8 หลายเดือนก่อน

      ​@@Genesis12381 Why not !

    • @thisalmendis6635
      @thisalmendis6635 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @chaviruhewapathirana
    @chaviruhewapathirana 8 หลายเดือนก่อน +11

    විශ්ව විද්‍යාල නොවේ ප්‍රශ්නය, ශිෂ්‍යයා ගේ සමාජ පංතිය !

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 8 หลายเดือนก่อน +10

    ඉතාම වැදගත් හරවත් කතාබහක්, දේශපාලනය කුමක් වුවත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථක ව්‍යවසායකයෙක්. ඔබ දෙපළගේම ඉදිරි ගමනට ජය වේවා!

    • @susanfernando4217
      @susanfernando4217 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 7 หลายเดือนก่อน +1

    හරිම වැදගත්.ගත යුතු දෙ බොහොයි.දැනුම් සම්බාරයක්.මෙහෙම වෙලාවට තම්‍යි කියන්නේ ** කියන්නා. කෙසේ කිව්වත් අසන්නා සිහියෙන් අහන්න ඔනා කියලා...** ගණිතය සහ දියුනුවේ රහස එකිනෙක බැදෙනව.කුහකයන්ට පිලිතුරක්.ජයවේවා..❤❤❤❤ අවසානය හරිම සුන්දරයි...ස්තුත්‍යි සන්නා සර්...

  • @hemsampathi671
    @hemsampathi671 8 หลายเดือนก่อน +168

    ඊයෙ අර මන්ද බුද්දිකය එක්ක කරපු කතාවයි අද කතාවයි අතර මොන තරම් වෙනසක් තියනවද,
    ලෝකෙ වටින්නෙම අද්‍යාපය කියපු කතාව ❤

    • @maheeprime7608
      @maheeprime7608 8 หลายเดือนก่อน +8

      "අද්‍යාපය "කියල කියන්නෙ හොරාට ද
      නැත්තං මාෆියාකාරය කියන එකද 😂😂😂

    • @hemsampathi671
      @hemsampathi671 8 หลายเดือนก่อน

      ඔප්පු කරන්න පුලුවන් නම් ඔයා ගොඩ 🤣

    • @MuthuthanthrigeCooray
      @MuthuthanthrigeCooray 8 หลายเดือนก่อน +1

      Manda buddikaya is true

    • @hemsampathi671
      @hemsampathi671 8 หลายเดือนก่อน

      @@MuthuthanthrigeCooray එල 👍

    • @chamindadilhan5967
      @chamindadilhan5967 8 หลายเดือนก่อน

      මූ ඊයෙ කරපු වැඩේ සහ අද කරන වැඩේ ගැන හිතලා බලපන් මූ කවුද කියලා

  • @asithlakmal5916
    @asithlakmal5916 8 หลายเดือนก่อน +1

    ජිවිතයට ගොඩක් දේවල් ගන්න පුලුවන් මේ සංවාද වලින්.කිසිම මිනිහෙක් කලුත් නැහැ සුදුත් නැහැ ඒ වගේ චරිත දෙකක් මේ විදියට කරන සාකච්ඡාවක ඉගෙන ගන්න බොහෝ දේ තියෙනව ජිවිතේට ස්තුතියි සර් ඔබට❤😊

  • @chamindawijekoon5555
    @chamindawijekoon5555 8 หลายเดือนก่อน +19

    This is one of the best Programs I’ve seen in years!

  • @sathsaraMaduranga4u
    @sathsaraMaduranga4u 8 หลายเดือนก่อน +4

    කවුරු කොහොම කිව්වත් ඩඩ්ලි කියන්නේ නියම
    මනුස්සයෙක්.....ඇත්තට අපිට මාරම ආදර්ශයක් ගන්න පුලුවන් මිනිහෙක්
    .👌 අනේ මන්ද අර කැලනියේදි අර පිස්සො ටික දාපු චන්ඩිකම්...මේ මනුස්සය සතේකටවත් ගනන් ගත්තෙ නෑ......

  • @jagathchamila2980
    @jagathchamila2980 8 หลายเดือนก่อน +7

    බොහොම වැදගත් සංවාදයක්... ජීවිතේට ගන්න පාඩම් ගොඩක් තියෙනවා...

  • @salindaliyanarrachchi8936
    @salindaliyanarrachchi8936 8 หลายเดือนก่อน +1

    ඩඩ්ලි මහත්මයාගේ කතා අහන්න ඇත්තටම ආසයි.කෙලින් කතාව.ඉගෙන ගන්න කෙනෙක්ට නම් සෑහෙන දෙයක් ගන්න තියනවා මේ කතාව ඇතුලේ ❤❤❤

  • @jayatungadoolwala
    @jayatungadoolwala 8 หลายเดือนก่อน +14

    සුපිරි වැඩසටහනක් .හැමෝම මේ වැඩ සටහන බලන්න .ඉතාම අගය කරමි

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @janakapradeep7143
    @janakapradeep7143 6 หลายเดือนก่อน +1

    බොහොම පරිනත බුද්ධිමත් කතාවක් . ❤️

  • @akalanakadilhara2565
    @akalanakadilhara2565 8 หลายเดือนก่อน +31

    ❤ 100% සුපිරි සංවාදයක්

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @susanfernando4217
      @susanfernando4217 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

    • @manjulagunarathna7721
      @manjulagunarathna7721 8 หลายเดือนก่อน

      Good

  • @eroshanjayakody5260
    @eroshanjayakody5260 5 หลายเดือนก่อน

    ගොඩක් හොද වැඩ සටහනක්...මෙතුමා ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ..ස්තුතියි ඩඩ්ලි මහත්මාට ඔබගේ අත්දැකීම් අප සමග බෙදා ගත්තාට........ඒවගේම ඔය විශ්ව විද්‍යාලයේ ඕකට කඩාකප්පල් කලේ කුහක තමන් ගැන කිසිම ආත්ම අභිමානයක් නැති උන්...

  • @dslashayesh8635
    @dslashayesh8635 8 หลายเดือนก่อน +14

    ඉස්සරහට ඉස්සරහට යද්දී අහන් ඉන්න ආසා හිතෙන කතාබහක් . සන්නස්ගල සර්ටත් මගෙ ගමෙ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාටත් ගොඩාක් ස්තූතියි. ගොඩාක් දේවල් කතා බහෙන් මොලයට කා වද්දගෙන දෙබස් ටික වටිනව ❤

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @janakalilantha3254
    @janakalilantha3254 4 หลายเดือนก่อน +1

    ඉස්සෙල්ලාම කොමෙන්ට් බැලුවා .හොද වැඩ සටහනක් කියලා හිතෙනවා. ඉක්මනින්ම පහසු වෙලාවක බලනවා

  • @sathya-100
    @sathya-100 8 หลายเดือนก่อน +67

    ඩඩ්ලි කියන්නෙත් විශ්වවිද්‍යාලයක් 🎉🎉🎉❤❤❤

    • @nuwandanushkabandarajayasu4506
      @nuwandanushkabandarajayasu4506 8 หลายเดือนก่อน +2

      උබ පලයන් ඒකට පිස්සා 😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 8 หลายเดือนก่อน

      @@nuwandanushkabandarajayasu4506 .කෝටි ප්‍රකෝට් පති සියලු දෙනාම උගතුන් නෙමෙයි උගතුන් සියලු දෙනාම වියාපාරිකයෝ ද නෙමෙයි නවලෝක ආරම්භක මුදලාලි අද්‍යපනයක් නොලබපු කෙනෙක්

    • @sathya-100
      @sathya-100 8 หลายเดือนก่อน +1

      @@nuwandanushkabandarajayasu4506 මම ඒකේ තමයි ඉන්නෙ මචං...2nd year එකේ...
      කොරෝනා නිසා පොඩ්ඩක් ප්‍රමාද වුනා....😀
      ඩිමෝ බට්ටා 2යි, 3wheel එකයි...ඉඩම පර්චස් 17යි,වර්ගඅඩි 2400ක සැලැබ් එකක් දාපු තට්ටු 4කට සැලසුම් කරලා එක පලවෙනි තට්ටුව අවසන් බිල්ඩිම....සෘජු රැකියා 4ක්...වක්‍රරැකියා 30ක් 35ක්......😀😀😀😀😀 මේවා මගේ තමයි results .......

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 8 หลายเดือนก่อน

      පක

    • @nihalbandula8247
      @nihalbandula8247 8 หลายเดือนก่อน

      හාල් විශ්ව විද්‍යාලය 😂😂😂😂

  • @chinthakapethum3998
    @chinthakapethum3998 8 หลายเดือนก่อน +11

    බලන්න මේ කෝටිපති ව්‍යාපාරිකයා හැමතැනම සන්න සර්ට කතාකරන්නේ සර් කියලා 👍

    • @delmendis5398
      @delmendis5398 8 หลายเดือนก่อน

      hi Sanna
      what is the ROI (return of the investment)
      he has 500 vehicles only the vehicle assets would be 500 @50 laks = Rs 2500000000+ (other properties )
      as per his story he got bank loan 2008 ,Rs 30000k
      can someone calculate ROI
      😂😂😂😂😂😂
      it seems to be GOD money❤❤❤❤❤

  • @theozoe1197
    @theozoe1197 8 หลายเดือนก่อน +13

    සරසවිවල අද බොහෝ ඉන්නෙ පට්ට උද්දච්ඦ මීම්මු ටිකක්. මීට වඩා ප්‍රායෝගික ව්‍යවසායකයෙක් කොහෙද? ❤️👍

  • @pradeepgunarath8891
    @pradeepgunarath8891 3 หลายเดือนก่อน

    ඇත්තටම මම හරිම ආසාවෙන් මෙතෙක් වෙලාවක් බලපු හොදම සංවාදයක් ...මම මගෙ ජීතේට මෙතුමන්ගෙන් ගත් දේ බොහෝමයි...මම පොලොන්නරුවේ උනා නම් මම යනවා මේ වගේ බොස් කෙනෙක්ගේ ආශිර්වාදය සෙවණේ මගේ දක්ශතාවයේ උපරිම පලය නෙලාගන්න...ස්තූතියි ඩඩ්ලි සර් 🙏 ❤

  • @Huruluwewatv
    @Huruluwewatv 8 หลายเดือนก่อน +23

    මම ඒ අවස්තාව බැලුවා. මෙතුමා වචනයක් කිවිවෙ නැ.සන්නස්ගල සර්ට මෙිි තරම් ‍වටින වියාපාරිකයෙක් වුනත් සර්ට ආමාන්ත්‍රනය කලේ සර් කියලා.

    • @susanfernando4217
      @susanfernando4217 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @pusparajaamarsingha4558
    @pusparajaamarsingha4558 8 หลายเดือนก่อน +1

    සන්නා සර් අවසානය තමයි හදවතටම දැනුනේ කරගැට දෑත් එකතුකිරිම අවසන් කිරිමට නොව ඉදිරියට යාමට එකතුවක්ම වේවා......ස්තුතියි දෙදෙනාටම

  • @Jagathroshanranthilaka
    @Jagathroshanranthilaka 8 หลายเดือนก่อน +7

    ඩඩ්ලි සිරිසේන මැතිතුමා, මම කැමතිම චරිතයක්, මම කැමතිම පෞරුෂයක්, මෙතුමා වගේ තව දහ දෙනෙක් අපිට හිටියනම් හොඳටම ඇති. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    සන්නස්ගල සර් කියන්නෙත් සුපිරිම චරිතයක්.

  • @braienhenricus
    @braienhenricus 29 วันที่ผ่านมา +3

    ඩඩ්ලි මහත්තයෝ මේ වෙනකම් මම ඔයා ගැන හිතාගන හිටිය මතය වැරදියි 😢 ඔයා කථා කරන්නේ, කිවුවේ සත්‍ය නම් 👍 ඔයා අද ඉදන් මගේ Hero🤜 කෙනෙක් ❤️ සන්නස්ගල සර් 🙏 ස්තුතියි ඔයාට. දීර්ගායු දෙන්නටම ❤️

  • @chamindafonseka2152
    @chamindafonseka2152 8 หลายเดือนก่อน +13

    රටේ වටින සම්පතක් ජය වේවා තව තවත් රැකියා විශාල ප්‍රමානයක් මිනිස්සුන්ට ලැබේවා

  • @PrasangaSanjeewaGunathilake
    @PrasangaSanjeewaGunathilake 8 หลายเดือนก่อน +1

    මෙම ඉතා වටිනා වැඩ සටහන සම්පූර්ණයෙන්ම ආශාවෙන් බැලුවෙමි ..ඩඩ්ලි මහතා අති සුපිරියි , අතිඋත්කෘෂ්ටයි, අති ශ්‍රේෂ්ඨයි ,සර් තමයි ඊලග ජනාධිපති වෙන්න ඕන වැනි දේ කීමට බොලද නොවෙමි.. ලංකාව වැනි කුණු වූ සමාජ දේහයක් සහිත රටක, සුපිරි ධනවතුන්ගේ ජීවන ගමන තුල, නොකියන කොටසක් තිබිය යුතුය.. එය බොහෝ විට සර්ව සාධාරණ කොටසක් නොවිය යුතුය .. නමුත් එය තුල වුවද ඔහු අද , සාර්ථකත්වය සොයන සැමට ඉතා අනගි ආදර්ශයක් දෙමින් අභිමානයෙන් නැගී සිටී... තරුණ , රැඩිකල් දේශපාලන සහ පේපර් කොලිපිකේෂන් වලින් මත්වූ විශ්ව විද්‍යාල තාරුණ්‍යයට ඩඩ්ලි ය යනු සමාජ විශ්ව විද්‍යාලයේ මහා ඇදුරෙකු බව හදුනා ගැනීමට නොහැකි වීම කණගාටුවකි.. සාමාන්‍ය පෑලැන්තියේ අපි , ඔහුට වෛර කිරීම පසෙක තබා , ඔහුගේ අපූරු ජීවන කතාවෙන් ගත හැකි අපූරු අත්දැකීමක් ගෙන ඉදිරියට යා යුතු බව සිතමි.. මාගේ ගමින් බිහිවූ දැවැන්ත චරිතයක් ලෙස එතුමා ගැන ආඩම්බර වෙමි.. නමුත් රාජ්‍ය සේවය ගැන ඔහුගේ සහ සන්නස්ගල මහතාගේ අදහස් නිවරදි නොවන බව අනිවාර්යයෙන්ම කිව යුතුය.. ඒ පිලිබද සමීපව හදාරන ලෙස ඉල්ලමී.. ඩඩ්ලි සිරිසේන වැනි දැවැන්ත ව්‍යවසායකයන් තව දුරටත් බීහි වේවායි පතමි...

  • @Sajini-md8rw
    @Sajini-md8rw 8 หลายเดือนก่อน +4

    ඔයාලත් හරිම අමුතුයිනේ. පොඩිම බිස්නස් කරන තරුණ මැදවියේ අය ඕන තරම් ඉන්නවා ලංකාවේ . උන් වැඩ කරනවා. උන් රටේ බර අරන් යනවා. අන්න එහෙම උන් එකතු කරලා ඔය දේශනය දුන්නනම් පාවඩ දාලා පිළිගන්නවා ❤🙏 මං දැකල තියෙනවා පොඩි ළමයි පවා මොනවා හරි දෙයක් කරලා කීයක්ම හරි හොයන්න මහන්සි වෙන. උන්ට හයියක් වෙන්න ඕන කතා අදාළ නැති මානසිකත්වයක පිරිසක් බිහිවුණු තැනකට ගියාම ඔහොම වෙනවා. මං කැම්පස් ගිහින් නෑ. කැම්පස් යන්න උත්සුක උනානම් හොඳයි. එයාල ගැන කිසිම තරහක් නෑ. ඒක කැම්පස් ගියපු ළමයිගේ මහන්සිය. හැබැයි කය මනස ගොඩක්ම වෙහෙසා වැඩ කරන්නේ කැම්පස් ගියපු අයම නෙවෙයි. බහුතරය ඉතාම උත්සාහයෙන් මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙන්න ගේමක් ගහනවා. උන්ටනම් කවුරුත් ගනන් ගත්තත් එකයි නැතත් එකයි. උන් උන්ගේ ගේම ගහනවා. මොකද උන්ට බඩගිනි දැනෙනවා. කැම්පස් නොගියපු උනුත් දැනුම හොයනවා. උනුත් ජීවිතේ කොතනින් හරි පටන් ගන්නවා. මෙතුමාගේ හරි වැරැද්ද අපි දන් නෑ. හැබැයි මේ කතාවෙන් ගන්න ඕන දේ වැඩ කරන කෙල්ලෝ කොල්ලො අනිවාර්යයෙන්ම ගන්නවා❤️🙏

  • @gihandeshanga2121
    @gihandeshanga2121 6 หลายเดือนก่อน +1

    පැය බාගෙකට වඩා youtube බලපු එකම වැඩසටහන .කියපු හැමදේම ඇත්තනම් ඩඩ්ලි කියන්නෙ සුපිරි මනුස්සයෙක් .

  • @anurasanjayawanasinghe7552
    @anurasanjayawanasinghe7552 8 หลายเดือนก่อน +6

    Sir, අපට අඩම්බරයි ඔබතුමා Air Force එකෙ හිටපු කෙනෙක් විදිහට ලබලා තියෙන දියුණුව ගැන . අපට තියෙන ව්නය, university අයට අඩුයි. මමත් වසර 18ක් සෙවයක් කරලා අයින් උන කෙනෙක් . මමත් දියුණු රටකට යන්න බලගන ඉන්නේ . දවසක් පොලොන්නරුවේ Hospital එකෙ හම්බ වෙලා නිහතමානීව කතා කරලා ගියපු හැට් මතක් වෙනවා . මම ඔබතුමා ට ගොඩක් ගරු කරනවා . අත්දැකීම් අහන්න අපෙ අය පින් කරලා නැහැ .

  • @gayaniwathsala5079
    @gayaniwathsala5079 8 หลายเดือนก่อน +1

    බොහොම සරලව සියලුම කාරුණුු ලස්සනට ඉඉදිරිපත් කරනවා සහ සන්නස්ගල සර් ලස්සනට බාදාකරීම් වලින් තොරව මෙහෙයවනවා👍

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 8 หลายเดือนก่อน +13

    ඩඩ්ලි සිරිසේන කියන්නෙ මම කැමතිම චරිතයක්... උපාධි කාරයෝ හිතන් ඉන්නෙ උන්ට විතරයි මොලේ තියෙන්නෙ කියල... උපාදිය කියන්නෙ කඩදාසියක් විතරයි... උපාදි නැති උනාට උන්ට වැඩිය මොලේ තියන උන්ට වැඩිය දැනුම තියන වැඩ පෙන්නපු සුපිරි වැඩ්ඩො ලෝකෙ ඉන්නව.. ඒ වගේම උපාදිය පුකේ ගහගෙන 8 වත් පාස් නැති වැඩ්ඩන්ට සර් කිය කිය උන්ගෙන් පඩි අරගෙන වැඩ කරන උපාදි කාරයෝ ඕන තරම් මේ ලෝකෙ ඉන්නව....තවත් එකක් ඩඩ්ලිගෙ ගොඩක් සාකච්චා වල එයාගෙ ගුරා නිපුන කියල කටපුරා කියන ඒ නිහතමානි කමත් මාරම Respect... ආදරෙයි ඩඩ්ලි..❤️❤️❤️❤️

    • @funnysl8695
      @funnysl8695 8 หลายเดือนก่อน

      Ou hora wada karala apithtg puluwan ithin 😂

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 8 หลายเดือนก่อน +1

      Degree ekak kiyannea...selected subject tikak detailed study karana eka.....ekath copy paste thamai wennea..... thats it ...

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 8 หลายเดือนก่อน +1

      ඒක තේරුම්ගන්න මේකේ ඉන්න උන්ට තේරෙන්නෙ නෑ.

    • @sanjeewabokotuwa9279
      @sanjeewabokotuwa9279 8 หลายเดือนก่อน +1

      @@funnysl8695 උබල වගේ ගොබ්බයින්ට මහන්සියෙන් ගේමක් ගහන් ඉන්න ඔක්කොම හොරු වගේ තමයි පේන්නෙ ඉතිම්..😂😂😂

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 8 หลายเดือนก่อน

      @@funnysl8695 , ow ehemath kiyamu...

  • @IndikaKumara-w6h
    @IndikaKumara-w6h 3 หลายเดือนก่อน

    මම ලංකාවේ කැමතිම පුද්ගලයා ඩඩ්ලි සිරිසේන මහත්මය.මෙතුමාගේ කතාවෙන් අපේ ජීවිතයට ගතහැකි දේ බොහෝයි.

  • @apparelnewtechno4967
    @apparelnewtechno4967 8 หลายเดือนก่อน +4

    After long time A valuable discussion. Great. I am on Mr. Dadlis said on this campus issues.

  • @sanukafernando8413
    @sanukafernando8413 8 หลายเดือนก่อน

    ඉතාමත් වටින වැඩසටහනක්. අපි ඉතාමත් ආසාවෙන් නැරඹුවා. අපි ඉතාමත් කැමති චරිතයක් තමයි ඔබතුමා. තියෙන දේපළ හොයනවා විඳින දුක හොයන්න කවුරුත් දන්නෑ . තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 8 หลายเดือนก่อน

      වැඩසටහන හොඳයි චමුදිතයා මැදින් පැන්නේ නැත්නම්

  • @cruisingwithsohan
    @cruisingwithsohan 8 หลายเดือนก่อน +4

    ඉවර වෙනකම්ම බැලුවා.
    සන්නස්ගල සර්: මචං
    ඩඩ්ලි. : සන්නස්ගල සර්
    හරියටම බැලුවොත් වැඩසටහනෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබ්බා.❤

  • @priyanthalal6926
    @priyanthalal6926 8 หลายเดือนก่อน +7

    ව්‍යයාපරිකයො නෙවෙයි..මෙ රට කැවෙ දෙසපාලුවොයි..රජ්‍ය නිලදාරියි...කැලනියෙ කැමිිපස් කොල්ලො අසරනයි..වුන්ගෙ නොදැනුවත් කමට මෙහෙම වුනේ❤❤❤❤❤❤❤❤

  • @nimalpalipana1907
    @nimalpalipana1907 8 หลายเดือนก่อน +16

    Dudley please update your knowledge about stone less rice. I think mr Alahakoon's Kundasale mills produced first stone less rice using German technology. He also used the dryers to produced quality rice. In 1970s.

    • @proposalskarunanayake7086
      @proposalskarunanayake7086 8 หลายเดือนก่อน

      මාත් ඒක ඉගෙනගෙන තියෙනව....එහෙම කියල .❤

    • @niranjanmd6
      @niranjanmd6 8 หลายเดือนก่อน

      Hi Sanna
      Can you find out his ROI
      He said that got a bank loan 2008 30m so how did he make 500 vehicles + properties within 15 years
      may be he is man of the god right ? 👉 👉 or man of Wxxxxx pxxxx

  • @titusfernando7989
    @titusfernando7989 8 หลายเดือนก่อน +2

    Ape samaje unta diunuwak natte erisiyawa nisamai.. Thanks sir hoda vadasatahanak Apita balanna dunnata

  • @Traveller-os
    @Traveller-os 8 หลายเดือนก่อน +5

    සන්නා..ඔබ මෙවන් වටිනා චරිතයක් ඉතා ගැබුරින් සමාජ ගතකිරීමට ගත් වෑයම,ප්‍රශන්සණීයයි..ඔබට බොහෝ තුති...ඩග්ලි සිරිසේන නමැති මේ වටිනා චරිතය,මෙරට සියලු පුරවැසියන් හැදැරිය යුතු,උත්තුංග චරිතයක්. මේ ගැබුරැ මිනිසාගේ වටිනාකම ඔහු මිය දිනක පුරවැසියාගේ හදවතට ඉතා තදින් දැනෙනු අැත..(ජෙෂ්ඨ මාධ්‍යවේදි අජිත් වීරසූරිය)

  • @MDWishwatv
    @MDWishwatv 6 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ විරයෙක් සමාජ සමිමථය හරිම සුන්දර යි නොබියව මිනිස්සු ඉදිරියට එන්න ඔන සර් ට ගොඩක් ඉස්තුතියි🌟🌟🌟