වන්මෑන් නින්ජා ගේම් දුන්න දිගුදුර හිච්චාගේ මවිල් කෙලින්වෙන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 2.8K

  • @Nilame
    @Nilame 2 ปีที่แล้ว +1655

    අසාවෙන් බලන සුපිරි වැඩසටහන් පෙළක්

    • @-apeyakkuofficial3598
      @-apeyakkuofficial3598 2 ปีที่แล้ว +37

      නිළමේ අයියේ ඔයාගේ වීඩියෝ දාපු ගමන් බලනවා බුදුසරණයි 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +86

      ස්තූතියි සහෝදරයා මේ හිතවත්කමට...❤️❤️❤️

    • @travelwithchefdanush6459
      @travelwithchefdanush6459 2 ปีที่แล้ว +27

      අපේ නිලමේ අයියා ආදරෙයි ❤️❤️❤️❤️ කුහක කමක් නැති තවත් හිතහොඳ චරිතයක් ...👍👍👍👍 ආදරෙයි හැමදාම වනැස වගේම නිලමේ නාලිකාවා හදවතේ අංක එක...❤❤❤

    • @samanmalioshada6091
      @samanmalioshada6091 2 ปีที่แล้ว +20

      ණිළමේ වගෙ තමයී හැමදෙම එකට එක බුදු සරණයී දීර්ඝ ආයූ ඔබලාට

    • @tharangagamage2231
      @tharangagamage2231 2 ปีที่แล้ว +14

      නිලමේ 🙏🙇‍♀️

  • @imashiedirisinghe6874
    @imashiedirisinghe6874 2 ปีที่แล้ว +1886

    R S M Edirisinghe කියන්නෙ මගෙ තාත්තා.❤😊

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +62

      කතාකරන්න 0777618418

    • @sathyaviraj5752
      @sathyaviraj5752 2 ปีที่แล้ว +15

      Wooooowww ❤️❤️❤️❤️❤️❤️❤️

    • @user-qg2sz6fp2v
      @user-qg2sz6fp2v 2 ปีที่แล้ว +10

      ❤️❤️❤️

    • @akilabasnayaka63
      @akilabasnayaka63 2 ปีที่แล้ว +10

      තෙරුවන් සරනයි ❤

    • @upulwithanage6164
      @upulwithanage6164 2 ปีที่แล้ว +9

      Virayak maw bime

  • @sfMax-gq2yq
    @sfMax-gq2yq 2 ปีที่แล้ว +1177

    අද වගේ මතකයි සායන්... මම බුල්ටො මට වෙඩි වැදිලා 24 km කරේ තියාගෙන ආවා... හොදින් පරිස්සමින් ඉන්න සායන්...

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +88

      කතාකරන්න 0777618418

    • @upulwijewickrama5186
      @upulwijewickrama5186 2 ปีที่แล้ว +33

      විරැවානෙනි ඔබ අප මාතෘ බිිමිය නිදහස් කරගන්න පැ දස් දැනගැනීමට අපිත් කැමතියි

    • @withnadeeshani2229
      @withnadeeshani2229 2 ปีที่แล้ว +13

      ❤❤

    • @damithrathnayaka5473
      @damithrathnayaka5473 2 ปีที่แล้ว +23

      නියමයි....කෝප්‍රල්......

    • @damithrathnayaka5473
      @damithrathnayaka5473 2 ปีที่แล้ว +25

      මම කියන්නේ.. කෝප්‍රල් බුල්ටොට....ච්යර්ස් එකට....මම ආමි නෙමෙයි....

  • @bulmikabandara8138
    @bulmikabandara8138 2 ปีที่แล้ว +268

    හිච්චා මාමා අපේ තාත්තගෙ යාලුවෙක් එකම regiment එකේ හිටපු කට්ටිය අපේ තාත්තා වීඩියෝ එක බැලුවා එයා අදුර ගත්තා 🥰 අපේ තාත්තා 2nd commando regiment එකේ . හිච්චා ,නයිබණ්ඩා ,කදිරා , වෝල්ටර් මේ හැමෝම තාත්තගෙ යාලුවෝ 🥰

  • @piyuminimesha7127
    @piyuminimesha7127 2 ปีที่แล้ว +131

    අදටත් බුදුන් වදින කොට 😭 අපි වෙනුවෙන් දිවි අහිමි කල හැම රනවිරුවෙක්ට නිවන් සුව පතනවා❤️‍🌏

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 2 ปีที่แล้ว +608

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නවක අයට ලෙක්චර් දෙන්න ඕනි මේ වගේ මිනිස්සු.ලංකාවෙ ජීවමාන රම්බෝ කෙනෙක්.මාගේ හදවතේ උත්තමාචාරය ඔබතුමාට.බුදුසරණයි

  • @maleeshasilva6192
    @maleeshasilva6192 2 ปีที่แล้ว +378

    අට පාස් ආමිකාරයෝ කියලා සමහර මිනිස්සු කියන්නේ මේ වගේ දෙවියන්ට කියලා මතක් වෙද්දී දුකයි.ගොඩක් ස්තූතියි සර් අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරපු සේවෙට.ජේසු පිහිටයි ❤️

    • @psamarajiva
      @psamarajiva 2 ปีที่แล้ว +17

      ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියපු කිරිඇල්ල්ලෙ මීහරකා වගේ එවුන් මේවා කවදාවක් දැකලා නැහැ.

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 2 ปีที่แล้ว +7

      @@psamarajiva කිරි ඇල්ල නෙවේ කැරිඇල්ල🤨

    • @amilaprasad249
      @amilaprasad249 ปีที่แล้ว

    • @piyalchandrasiri848
      @piyalchandrasiri848 10 หลายเดือนก่อน +1

      එහෙම කියන්නෙ දේශපාලඥයෝ බන්,,ඒක තේරුම් ගනිල්ලා ,,එහෙම උන්ව දේශපාලනයෙන් ඉවත්කරපල්ලා,,එච්චරයි

    • @apeparamparikawedakama
      @apeparamparikawedakama 9 หลายเดือนก่อน

      8 pass kiyanne me ayata නෙවෙයි rata kana කාලකන්නි වෙනුවෙන් thamabge tharupati gana hithana bath balayanta

  • @samanthilakarathna9504
    @samanthilakarathna9504 2 ปีที่แล้ว +135

    සතුරගෙ කෑම්ප් එකට රින්ගලා ...දවසක් ඉදලා තොරතුරු ත් අරන් ඒකෙ තිබුන ජෙනියේ තමන්ගෙ නමත් ගහල එන්න තරම් ...පුදුම වැඩ්ඩෙක්❤❤❤❤❤❤

    • @SupunKarunasena
      @SupunKarunasena หลายเดือนก่อน +1

      කෑමත් කාලා කුස්සියෙන්

  • @srstofficial7520
    @srstofficial7520 2 ปีที่แล้ว +349

    හිච්චා නම් දක්ශ වගේම බුද්දිමත් සෙබලෙක් ❤️❤️❤️❤️👍🇱🇰👌

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +4

      👍❤️❤️❤️❤️❤️

    • @samanmalioshada6091
      @samanmalioshada6091 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් ගොං දේශපාලන කරන වුන් කියන්නේ අට පාස්ලූ ඒ තියන බුද්ධිමත් කම දේශපාලුවන්ට නෑ

    • @srstofficial7520
      @srstofficial7520 2 ปีที่แล้ว +3

      @@samanmalioshada6091 අනිව 🇱🇰👌👍

    • @chathurangabuddhika1848
      @chathurangabuddhika1848 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @ishankadilshan3249
      @ishankadilshan3249 2 ปีที่แล้ว +4

      සෙබලෙක් නෙවෙයි මේ යකෙක් බන් 💚😊🥺💚

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +278

    ලොන්තපෝල් පොලිටිශියන්ලට වඩා උබලා අපිට මේ පොලවට මාර වටිනවා අයියා!!.
    බුදුසරණයි !!

  • @KamalAbeysinghe-cv1ls
    @KamalAbeysinghe-cv1ls 9 หลายเดือนก่อน +15

    අපි දෙදෙනාම එකට ආධුනික පාඨමාලාව හැදෑරුවේ...ජයවේවා බැජී ..මාත් දැන් විශ්‍රාමිකයි...

  • @879milan
    @879milan 2 ปีที่แล้ว +27

    යාරඩා කියල ඇහුවම අපි අපේ උත්තරේ දෙනව... නියම උත්තරේ ... එල්ටීටීඊය ලෙප්ට්

  • @ajithpaskuwalge6584
    @ajithpaskuwalge6584 2 ปีที่แล้ว +296

    සතුරු කෑම් එක ඇතුලේ දවසක් ඉදලා නමත් ගහලා එනව කියන්නේ සෙල්ලම් නෑ ආයේ සුපිරිම වැඩ්ඩෙක් තමා "නොහැක්කක් නොමැත" Commando ❤️ ආගමක් තමා

  • @sampathbandara4644
    @sampathbandara4644 2 ปีที่แล้ว +270

    ඔබ තුමාව හොයාගෙන ඇවිල්ල කකුල් දෙක අල්ලල දන ගහල වැදල එන්න හිතිනව. එච්චරකට හදවතේ ඇතිවෙන භක්තිය කියා නිම කරන්න බෑ .... ❤️❤❤️❤️

  • @shami1354
    @shami1354 2 ปีที่แล้ว +165

    මිස් උන ටාර්ගට් එක තමයි කරුනා💪😭 අදටත් දුකින් වගේ ඉන්නේ ඒකට කතාවෙන් තේරුනා

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 ปีที่แล้ว +3

      අනිවාර්‍යෙන් 👌🇱🇰🙏

    • @hasithasandaruwan2918
      @hasithasandaruwan2918 2 ปีที่แล้ว +1

      😅 uuu miss wenne bara unee neththn

    • @Eltewu7168
      @Eltewu7168 2 ปีที่แล้ว +4

      අද ඌ රාජපක්ෂල අතේ නැළවෙන හැටි දැක්කම මේ මිනිස්සුන්ට කොහොම දැනෙනව ඇත්ද?

    • @arunaprabath6028
      @arunaprabath6028 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @trulife1013
      @trulife1013 2 ปีที่แล้ว

      Ow ban

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +44

    ගොඩක් පිං ලැබෙනවා.අපේ ජීවිත රැකිලා තියෙන්නෙ ඔයාල හින්දා.එදා ඔයාල එඩිතරව,දැඩි කැපවීමෙන් රට වෙනුවෙන් කල මෙහෙය හින්ද අපිට රටක් ඉතුරු උනා..බුදු සරණයි!!!!!

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 2 ปีที่แล้ว +220

    සුපිරි යකෙක් තමයි .කතාව කියනකොට ඇගේ හිරිකටු පිපුනා ඒ තරම් ගැම්මක් ආවා😍😍🙏.දීර්ඝායුෂ ලැබේවා 🙏🙏.අයියට ජය වේවා

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      Thank you 💕💕💕💕

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 2 ปีที่แล้ว +149

    වැලි ටිපර් නෙමෙයි මිග් එකක් ගියත් ඇහෙන්නෙ නැහැ , ඒ තරමට වීඩියෝ එකට සමවැදිලා අහගෙන හිටියේ ,ස්තූතියි සංජීව මහත්මා ඔබට , අපේ අභීත රන විරුවානනි ඔබට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය හිම්වේවා සියලු කටයුතු සාර්තක වේවා තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි ,❤❤❤🙏🙏🙏

  • @nayanuthpala4956
    @nayanuthpala4956 2 ปีที่แล้ว +30

    දෙතුන් වතාවක් බලපු ඉන්ටර්විව් එකක්.💪 කොටින්ම කිව්වොත් නින්දට යනකොට මේ කතාවක් ප්ලේ වෙන්න දාලා ඒක අහගෙන තමා නිදා ගන්නෙත්..❤

    • @JeizerRoys
      @JeizerRoys ปีที่แล้ว +1

      Correct ❤💪🏻👍

    • @JeizerRoys
      @JeizerRoys ปีที่แล้ว

      Malli unath batha kapu ekek kiyala hithenawa

    • @SupunKarunasena
      @SupunKarunasena หลายเดือนก่อน

      සිරාම බන්

  • @chanakadilan2385
    @chanakadilan2385 2 ปีที่แล้ว +256

    "කැස්ත්‍රෝ" වගේ..සුපිරි ම බුලට් එකක්...නියමයි ..🙏🇱🇰💙

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +7

      ❤️❤️❤️🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +218

    මම අහපු සුපිරිම ලස්සනම කතාව ඉතා බුද්දිමත් නිහතමානී අද්දැකීම් බහුල විරෝදාර රණවිරුවෙක් ඔබතුමාට අප සැමගේ හදපිරි උත්තමාචාරය උතුමාණනි 🙏🙏

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +4

      අපිටත් සප් එකක් දෙන්න අයියේ plz 🙏 🙏❤️😥🙏

  • @umeshhasintha9403
    @umeshhasintha9403 2 ปีที่แล้ว +43

    ආසාවෙන් බලන වැඩසටහනක් . අපේ තාත්තා හිටපු මිෂන් දෙක තුනකුත් තිබුනා.❤️
    තාත්තා ,චූටි බාප්පා, ලොකු බාප්පා තුන් දෙනාම☠️ army.☠️ මාර විදිහට ආඩම්බරයි❤️❤️

  • @savanthisara7784
    @savanthisara7784 2 ปีที่แล้ว +30

    ආසාවෙන් අහන්න පුලුවන්... ආයෙත් කරමු අපේ LRP හිචිචගෙන් එකක්... කරුනව තමා miss උනේ..ආදරෙයි අපේ යක්කුන්ට.. ❤️❤️❤️🥰💪💪

  • @spark-vision
    @spark-vision 2 ปีที่แล้ว +305

    ඇත්තටම මේ වීඩියෝ දකිද්දි හිතෙනවා රටේ ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය මෙච්චර කාලයක් පොල් ගෑවද කියල. කිසිම වැඩකට නැති නළු නිලියොයි ස්ටාර්ලයි ප්‍රමෝට් කරන එක විතරයි කරල තියෙන්නෙ.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +8

      Thank you 💕💕💕💕

    • @wasanthakm7887
      @wasanthakm7887 2 ปีที่แล้ว +4

      Sahathika aththa

    • @chathurangabuddhika1848
      @chathurangabuddhika1848 2 ปีที่แล้ว

      Hmm

    • @wasanthaekanayaka3162
      @wasanthaekanayaka3162 2 ปีที่แล้ว +5

      ඇත්ත මේ රටේ අනිත් ජනමාධ්‍යයත් මේ වගේ විරුවන්ට තැන දෙන වැඩසටහන් කලානම් අපිත් ඉශ්‍රාලය වගේ ලෝකෙටම බයනැති ජාතියක් වෙනවා.

    • @sargesilva6165
      @sargesilva6165 2 ปีที่แล้ว +1

      siravata ...

  • @sujithkumara3943
    @sujithkumara3943 2 ปีที่แล้ว +155

    බුදුසරනයි හිච්චි අයියේ.. හොල්මන්වෙලා.. අහගෙන හිටියේ.. අපේ බාසාවෙන්ම කියනවනම් ඔයා යකෙක් 🙏

  • @Danidugaming2014
    @Danidugaming2014 2 ปีที่แล้ว +26

    ලුතිනන් කොල්ලුරෙගේ කියන්නෙත් කමාන්ඩෝ සුපිරි නිලධාරීයෙක්.හැම අතින්ම දක්ෂයෙක්.අවසාන යුද්ධයේදී දිවි පිදුවා.විඩියෝ එකත් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

    • @nadun590
      @nadun590 2 ปีที่แล้ว

      Good Gentleman,he was our PT instructor at Diyatalawa Academy in 2004.Rest in Peace

  • @pradeepabesekara9397
    @pradeepabesekara9397 2 ปีที่แล้ว +16

    ගොඩාක් ආදරෙයි සුසන්ත මාමේ අපිට අද ලංකාවේ ඕනෑම තැනක ආසාවෙන් බය නැතුව ඇවිදින්න පුලුවන් ඔයාලා නිසා ඒ විරෝදාර විරුවන් අතරේ සුවිශේෂී විරුවෙක් වන ඔයාගේ නෑදෑ පුතෙක් වීම මට ගොඩාක් ලොකු ආඩම්බරයක් .....දීර්ගායුෂ ලැබේවා මගේ මාමට ...👍👍👍❤️❤️❤️

    • @lankanbarista3653
      @lankanbarista3653 2 ปีที่แล้ว

      Hichcha sir ge number aka denna.....plz.thanks

  • @Sew372
    @Sew372 2 ปีที่แล้ว +158

    මෙච්චර දුක් විදලා රණවිරුවන් රැකදුන් මේ මවුබිම හොරු 225ක් එකතුවෙලා විනාසම කරලා දානවා😞😞😞කිසිම වාසියක් බලාපොරොත්තු නොවී රටට ආදරේ කලේ උදාර රණවිරුවන් පමනයි.සැබෑ යුද ගෞරවයේ හිමිකරුවන් රණවිරුවන් පමනයි 🙏🙏🙏

  • @sachinkirilideniyage6992
    @sachinkirilideniyage6992 2 ปีที่แล้ว +392

    හැම වැඩසටහනක්ම මම වගේ මග නොහැර බලන තව අය ඉන්නවද.❤️❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +6

      Thank you 💕💕💕💕

    • @sachinkirilideniyage6992
      @sachinkirilideniyage6992 2 ปีที่แล้ว +4

      @@wanesatv ආදරෙයි වනැස tv.❤️

    • @nipundeeneth2345
      @nipundeeneth2345 2 ปีที่แล้ว +4

      Mamat aluten intv ekak dnkn inne balgena hamdhma ❤️

    • @lakshankawinga6961
      @lakshankawinga6961 2 ปีที่แล้ว +3

      ඔව්

    • @shantapriyan4182
      @shantapriyan4182 2 ปีที่แล้ว +2

      mama hitapu ranavruwek ath mama hama weda satahanak ma balanawa

  • @dgamingtv9572
    @dgamingtv9572 2 ปีที่แล้ว +19

    අනේ හිච්චා මහත්තයෝ ඹබ
    තුමාල අපට දෙවිවරු හා සමානයි මිතුර ඹබට නිරෝගී සුවය ලැබේවා
    ආයුශ වැඩිවේවා අප රටවෙනුවෙන්ජීවිතයම කැපකල
    ඹබට ධනනිධාන පහලවේවා ඉදිරිජීවන ගමන සාර්ථක වේවා

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +14

    නිවේදක තුමාගේ හඩ ජීවය දෙනවා නියමයි ජය ❤ දිගටම කරගෙන යන්න ජය ඔබට ✍️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @-thechange6402
    @-thechange6402 2 ปีที่แล้ว +183

    හිස නමා අචාර කරමි ඔබ තුමාට(හිච්චා) .නමට යුද්ධය ඉවර කලා යැයි කෑමොර දෙන නිවට සුදු ඇදගත් උන් ඉන්න රටේ යුද ජයග්‍රහණයේ සැබෑ හිමි කරුවන් ලෝකයාට පෙන්වන වනැස ඔබටත් ස්තූතිය..යක්ඛයින්....

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @elondare8990
      @elondare8990 2 ปีที่แล้ว +7

      සහතික ඇත්ත. මේ මිනිස්සු එක්ක බැලුවම යුද්දේ විකුණලා රජ වුනු උන් මොන හොරිකඩයෝ ද 😮

  • @dhanushkabandara1338
    @dhanushkabandara1338 2 ปีที่แล้ว +73

    මේ වගේ වැඩ්ඩෝ එක්ක සතුරෝ කොහේ හැප්පෙන්නද. සිරාවටම යකෙක් ❤. සුභ විශ්‍රාම දිවියක් සර්

  • @shahulabubakr542
    @shahulabubakr542 2 ปีที่แล้ว +11

    අපට සිහිනයක්
    රටට උරුමයක්
    සැමට පාඩමක්
    සැබෑ වීරයෙක්

  • @sandeephettiarachchi5188
    @sandeephettiarachchi5188 2 ปีที่แล้ว +11

    අහන් ඉන්න ආසයි වගේම මාරම මොරාල් එකක් එන්නෙ මගේ හිතට. ඇත්තටම මටත් ඒ වගේ යන්න තිබුනානම් කියලා හිතුනා. ඒ ගැම්ම අපේ ලේ වලින්ම ආපු දෙයක් .🔥💪

  • @arunayoutube8960
    @arunayoutube8960 2 ปีที่แล้ว +257

    රණවිරුවන්ගේ අත්දැකීම් නිරායාසයෙන් ඉදිරිපත් කිරිමට පහසුවන සේ ඔබ ඉතාමත් හොඳින් වැඩසටහන මෙහෙයවනවා 👏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      👍❤️❤️❤️❤️❤️

  • @DRC417
    @DRC417 2 ปีที่แล้ว +64

    මගේ අයියා kenekuth commoando 8 man team eke mager කෙනෙක්. දැන්නම් ජීවතුන් අතරේ නෑ.. සියලුම රණවිරුවන්ට pin.. ❤❤😍

    • @malikathisanga0003
      @malikathisanga0003 2 ปีที่แล้ว

      🖤🖤🖤🖤

    • @indikakodikara8217
      @indikakodikara8217 2 ปีที่แล้ว

      අයියට අමාමහ නිර්වානය අත්වේවා 🙏

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 ปีที่แล้ว +3

    බොහොම පින් උබලා හින්දයි අපි අද හුස්ම ගන්නේ ධර්මදීපය ‍රැකගන්ඩ පහල උන දෙවිවරු.. නිවනින්ම සැනසෙන්ඩ මේ කරපු පින් හේතුවේවා තෙරුන් සරණයි ජයවේවා..

  • @travelwithchabiya
    @travelwithchabiya 2 ปีที่แล้ว +18

    තව ඕනා...මේවා අහද්දී ඇගත් එක්ක හිරි වැටෙනවා...අපේ අයියලා දෙන්නත් commando ඉන්න හින්දා තවත් ආඩමබරයි ❤️

  • @lahirubandara9642
    @lahirubandara9642 2 ปีที่แล้ว +92

    ඇත්තටම මම මෙි වෙනකල් දැකපු හිතාගන්න බැරි පෞරුෂයක් තියෙන අභිමානවත් යුධ විරුවෙක්. ඇත්තටම බය කියන දේ අදුරන්නෙ නැති කෙනෙක්ට හොදම උදාහරණයක්. ❤️🇱🇰🔥

  • @lahirusampath9240
    @lahirusampath9240 2 ปีที่แล้ว +94

    යකෙක් ඕයි....ආයේ සතියක් දුන්නෝත් පාතාලේ සෙට් එකේම ඔලු ටික ගෙනත් දෙයි...සුපිරිම බුලට් එකක්...❤️❤️❤️❤️

  • @lahirudineth3263
    @lahirudineth3263 2 ปีที่แล้ว +5

    එකෙන්ම නියමයී..... Respect ❤️🙏🙏සමහර 8 පාස් ආමී කාරයො කියන උන් ඉන්නවා නම් බලපල්ලා #වැඩ්ඩො තමා මේ

  • @sameerasenarathne9593
    @sameerasenarathne9593 2 ปีที่แล้ว +6

    කිසි දවසක නොදැකමු මිනිස්සු කොටසක් වෙනුවෙන් ජීවිතයම කැප කරමින් යුතුකම ඉටු කරමු ඔබට ජාතියේම ප්‍රරනාමය...දීර්ඝායු වේවා ඔබට ......ආදරෙයි ❤️❤️❤️❤️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +129

    මටනම් මෙතුමා දිහා බලන් ඉන්නකොට පේන්නෙ සිංහයෙක්ගෙ ශක්තිය ද්‍යිර්‍යය තියන බුද්ධිමත් යක්සයෙක්.
    අපිට නිදහසේ ඉන්න රට වෙනුවෙන් දිවිහිමියෙන් කැප උන දෙවියෙක්. 💪
    ඔබට ජාතියේ උත්තමාචාරය.🙏❤

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +178

    අද අපි නිදහසෙ ජිවත් වෙන්නෙ ඔවුන් කරපු කැප කිරිම නිසයි...🔥🔥🔥🔥

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      Thank you 💕💕💕💕

    • @wasanthadinesh8429
      @wasanthadinesh8429 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @ahas_ananthe_sp
    @ahas_ananthe_sp 2 ปีที่แล้ว +38

    අම්පාර පැත්ත මුදාගත්තු, නැගෙනහිර පලාත කොටින්ගෙන් මුදාගත්තු පොලිස් විශේෂ කාර්ය බලකායෙ (STF) එකේ කෙනෙකුත් ගේන්නකෝ.... ගොඩක් කල් ඉදන් බලන් ඉන්නෙ , කියන්නෙ...... ❤️🖤

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 ปีที่แล้ว +11

    හිච්චා තමයි ගොඩාක්ම වැදුනේ අද මේ බලන්නේ4වෙනි වතාව❤️

  • @sathushkapraveen5697
    @sathushkapraveen5697 2 ปีที่แล้ว +293

    මේ වැඩසටහනට එකතු වෙන උතුම් රණවිරුවන්ට, මේ චැනලය මගින් පොඩි සම්මානයක් දෙන්න අයියේ පුළුවන් නම්.. ඒක ගොඩක් වටිනවා ♥️🙏🤗

    • @dhanushkapathum1379
      @dhanushkapathum1379 2 ปีที่แล้ว +5

      ඒක නියම අදහසක් මාත් කියන්න හිටියේ පොඩි මතක සැමරුමක් වගේ දෙයක්.

    • @udaramunasinghe9913
      @udaramunasinghe9913 2 ปีที่แล้ว +1

      Aniwaa aka watina deyak .

    • @digitopdeals1398
      @digitopdeals1398 2 ปีที่แล้ว +8

      සම්මාන කියන්නේ බොරු වැඩ මල්ලි. ඒ දේවල් දේශපාලුවන්ට තියන්න. මේවා බලල හදවතින්ම ලියන comment මේ විරුවන්ට ඊට වඩා ගොඩක් වටිනවා.

    • @shashiruwan6968
      @shashiruwan6968 2 ปีที่แล้ว +11

      මේ වීඩියෝ එකේම තියෙන කමෙන්ට්ම එකතු කරල පොඩි පොතක් එයගෙ අතට දුන්නනම් ඒක කියවල ගොඩක් සතුටු වෙයි. මාරම සමරු ඵලකයක් වෙයි.

    • @udaramunasinghe9913
      @udaramunasinghe9913 2 ปีที่แล้ว

      @@shashiruwan6968 👏👏👏👏👏👏🤟

  • @ThePushpamali
    @ThePushpamali 2 ปีที่แล้ว +21

    අම්මෝ..... හිතාගන්නත් බෑ..... 🤔 ඉතාම නිර්භීත, හරිම බුද්ධිමත් රණවිරුවෙක්.... ඔබතුමාට අපි සදා ණගගැතියි.🙏

  • @drdre3654
    @drdre3654 2 ปีที่แล้ว +14

    2004 විශේෂ බලකා ආධුනික පුහුනු පාඨමාලාව තිබ්බේ තුන්කම ඉංජිනේරු පාසලේ ,එදා මම ඒ පාඨමාලාව කරගෙන ඉන්නකොට ,මගේ කකුලේ ඇඟිල්ලක් නරක් වෙලා තියෙනකොට මම පී ඩී යන්නැතුව බෙහෙත් වතුරේ ke කකුල දාගෙන ඉන්නකොට ,මේ යුධ වීරයා ,ඇවිල්ලා කිව්වා ඔයා ආවේ SF නේද කියලා ,ඒ නං මතක තියාගන්න තුවාලයක් කියලා පිළිගන්න මස් කිලෝ එකක් යන්න ඕනේ,ලේ යනවා කියලා දැනගන්න ලේ punit එකක් වත් යන්න ඕනේ කියලා මට කිව්වා,ඒක නිසා දැම්මම දුවපං පී ටී වලට කියලා කිව්වා,ඔබ දැකීමත් ඉතාමත් සතුටකි,කියන්න වචන නැත,දීර්ඝායුෂ ලැබේවා වීරයාණෙනි

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 2 ปีที่แล้ว +39

    Unlike දාන පක්කුන්ට කියන්නෙ video එකෙ වටිනාකම්ක් nattn video එක බලන් ntuwa පලයන් මෙ video වටින සිය දසක් ගානක් ඉන්නවා

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +52

    සුපිරි කතාවක් කිව්ව.එක තමා යුද්ධෙ දින්නෙ සාමූහිකත්වයෙන් කියන එක.ඒ ගරැත්වය මොහු හැවෝටම දුන්න.සුපිරි යකෙක් ආදරෙයි🔥💖

  • @vinidugunasinghe1889
    @vinidugunasinghe1889 ปีที่แล้ว +4

    සන්ජීව අයියෙ හිච්චා එක්ක තව වීඩියො එකක් ඕනි පැයකට වඩා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💯💯

  • @kazzypie4141
    @kazzypie4141 2 ปีที่แล้ว +4

    පේනවද,8 පාස් වුන්ගෙ දස්කම්....පේනවද උන්ගෙ කතා විලාසය...ඔයා මාරයි අය්යේ...🙏💘❤

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 2 ปีที่แล้ว +136

    යකෝ කඹුරුපිටියේ ඉන්ටර්විව් කරපු දෙවෙනි මනුස්සයා , ගමට ගැම්මක් තමයි අන්කල් 😍☺️

    • @chathurangabuddhika1848
      @chathurangabuddhika1848 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් අපිත් කඹුරුපිටියේ වත්මන් commandos

    • @praneethsameera7403
      @praneethsameera7403 2 ปีที่แล้ว +2

      දෙන්නම පට්ට වැඩ්ඩෝ නේද .

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 2 ปีที่แล้ว

      @@chathurangabuddhika1848 කොහෙද කඹුරුපිටියේ

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 2 ปีที่แล้ว

      @@praneethsameera7403 අනිවාරෙන්

  • @moodmusic6735
    @moodmusic6735 2 ปีที่แล้ว +91

    උකුසු ඇස් 🦅
    ඌරු කටක් 🐗
    බූරු හමක් 🐐
    ඔටු පිටක් 🐪
    Commando gammak ❤️⚔️

  • @ruwanchandika4353
    @ruwanchandika4353 2 ปีที่แล้ว +34

    මෙන්න නියම වීරයෝ, සම්මාන දෙන්න ඕනේ මේ වගේ සැබැ වීරයන්ට...සුපස්ටාර්ස් වල අනුන්ගෙ සින්දු කියන නපුන්සකයන්ට නෙමෙය්....

  • @Danidugaming2014
    @Danidugaming2014 2 ปีที่แล้ว +65

    හිච්චා කියන්නෙ පට්ටම චරිතයක්.දන්නො දන්නවා මෙයා ගැන.හමුදාවේ සුවිශේෂීම සෙසු නිලයෙක්.

    • @chanakamadusanka1187
      @chanakamadusanka1187 2 ปีที่แล้ว +1

      අපි එක්ක කාලයක් ඉදලා තියෙනවා

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 ปีที่แล้ว +113

    අනේ අට පාස් කියලා කියන දේශපාලුවන් මේවා බලනවද දන්නෑ දීර්ඝ ආයූ බුදු සරණයී වීරෝධාර රණවිරුවන්ට 🙏🤲👍👈 නිවන් සුව ලැබේවා මියගිය විරුවෝන්ට🙏🙏🙏😭

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලු අපිටත් plz 🙏 🙏❤️😥🙏❤️

    • @user-rm9fv3mm9s
      @user-rm9fv3mm9s 2 ปีที่แล้ว +7

      ඇයි දන්නෙ නැද්ද ෆේස්බුක් එකෙ දලා තිබ්බා 2006 එකෙක් "ඉස්සර මිනිමරලා දැන් පිනට පඩි ගන්න මුන් රස්සාවෙන් අස් කරලා දන්න ඇයි බැරි කියලා" මිනිස්සුන්ට ඔව්න් කල දේවල් මතක නැ ඒකයි දුක 💔

  • @rajapakshasa6053
    @rajapakshasa6053 2 ปีที่แล้ว +47

    ඇත්තටම ඔහුගේ වීරත්වය වගේම විනයත්, බුද්ධිමත්කමත් හරියටම දැනුනා කතා කරපු විධියෙන්ම. මහාචාර්ය කෙනෙක් වගේ කතාව හැසිරුවේ. ඔබට දීර්ඝායුෂ. වැඩසටහන මෙහෙයවන ඔබ ඇතුලු කණ්ඩායමටමත් ස්තූතිය. ❤🇱🇰🙏

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 10 หลายเดือนก่อน +3

    පාතාලේ ඉන්නේ අපරාධ කර කර. උන් මොන චන්ඩිද අනේ.... මෙන්න නියම චන්ඩි. අපි වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් ජීවිත උඩ අත්සන් කල යුධ විරුවන් . ආදරෙයි අපි හදවතින්ම

  • @kotahenepadumathero1440
    @kotahenepadumathero1440 2 ปีที่แล้ว +9

    සර් ඔයලා තමයි අපේ රටේ නියම විරුවෝ. ලංකවේ සියලුම රණ විරුවන්ට තෙරුවන් සරණයි.

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +319

    රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ලැබේවා ..

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      Thank you 💕💕💕💕

    • @Chunlani._4246
      @Chunlani._4246 2 ปีที่แล้ว +1

      අනේ අදත් ඇවිත් නේද අපේ ඉවිෂ්කා සමෝෂියා ....! ❤😍🌹🙏

    • @sithumsathsara7740
      @sithumsathsara7740 2 ปีที่แล้ว

      👍

    • @harshachamara8968
      @harshachamara8968 2 ปีที่แล้ว

      sathutui geat

  • @shainmadusanka
    @shainmadusanka 2 ปีที่แล้ว +40

    හැමදාම කියනවා වගේ..හොද මාද්‍යවේදියෙක්...🥰🥰 කතා කරන කෙනාට ඒ දේ පැහැදිලව කියන්න දෙනවා.. ඒ ගුනේ හැමෝගෙම නෑ...ස්තූති අයියේ 🥰 ❤

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      Thank you ❤️❤️❤️❤️

  • @kavindudananjaya6414
    @kavindudananjaya6414 6 หลายเดือนก่อน +3

    සුපිරි වැඩ්ඩෙක්..☠️ කතාව අහද්දි මාර ගැම්මක් එන්නේ 😍❤💪

  • @Noname-nh6bz
    @Noname-nh6bz 2 ปีที่แล้ว +24

    මේ වගෙ දේවල් අරන් එනවට පින්.දැං ඉන්න ගොඩක් උන්ට මතක නෑ ඉස්සර ඉස්කෝලෙ හැම බිල්ඩිමක් ගානෙම බිම අඩි 4 විතර කානු කපල තිබ්බ හැටි.සද්දෙ ඇහිච්ච ගමන් දුවන් ගිහිල්ල ඒවට බැහැල ඉන්න හැටි.හැම පන්තියකම සර් මැඩම් ළඟ කන් වල ගහන පුළුන් තිබ්බ හැටි.ඒ දේවල් අමතක කරලා බෑ.මතක තියාගෙන ඒ දේවල් වලින් පාඩම් ඉගෙනගන්න ඕනෙ ඉදිරි පරම්පරාවෙ අයත්.එතකොටයි ආයෙ එහෙම දේවල් නොවෙන්න අපේ රට ආරක්ෂා කරගන්න පුලුවන් වෙන්නෙ

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      Thank you 💕💕💕💕

  • @malkaadikaram9005
    @malkaadikaram9005 2 ปีที่แล้ว +38

    හිතට දැනෙන ඇත්තම හැගීම "මේක නම් යකෙක් බං"❤️❤️❤️

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 2 ปีที่แล้ว +17

    දීර්ඝායූ වේවා අභීත විරුවාණෙනි ! චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා !!!

  • @tharushadevage8311
    @tharushadevage8311 2 ปีที่แล้ว +4

    Sr.හිස නමා අචාර්ය කරමින් හැරීම අඩාම්බරයි සතුටුයි ඔබවගේ උත්තමාචාර පුතෙක් දුන් බිහිකරපු බිහිකරපු මවට සදා පින් ඔබ වීර උදාර සෙබළෙකි අපිට හැමදාම ඔබට

  • @isharachathuranga7213
    @isharachathuranga7213 2 ปีที่แล้ว +37

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්...දීර්ඝ ආයුෂ ලැබේවා හිච්චා...❤️❤️

  • @kandeupul9414
    @kandeupul9414 2 ปีที่แล้ว +76

    සුපිරිම වැඩිඩෙක් තමයි කමාන්ඩෝ එකේ ඉදපු. රට වෙනුවෙන් කරපු මෙහෙවරට ඔබට මගේ උත්තමාචාරය. 💪💪💪❤❤❤🙏🙏🙏

  • @kalinduharshana926
    @kalinduharshana926 2 ปีที่แล้ว +7

    හදවතින් අපි යුදබිමේ ඔබ තනිකලේ නැත කිසිදිනේ.. බුදුසරණයි හිච්චා සර්❤️❤️

  • @jehan077
    @jehan077 2 ปีที่แล้ว +7

    ඔහු වැඩසටහනෙ කියු කතාව ඇත්ත. කවද හරි දවසක මේ දේවල් අහන්න ඉතුරු වෙන්නේ මේවගේ වැඩසටහන් නිසා...🙏🙏🙏

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 2 ปีที่แล้ว +35

    2000.04.22.අලිමංකඩ පසු බසීම සිදු කලේ කිලාලි කලපුව පැත්තේ ඩිෆෙන්ස් එක හරහා.අද වගේ මතකයි .ඒ වාගේම 😭 .

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +5

      කතාකරන්න 0777618418

  • @chathuragayan2754
    @chathuragayan2754 2 ปีที่แล้ว +36

    ඇසින් දකින නූතන දුටුගැමුණු ලා..❤️වැඩ සටහන මෙහයවන ඔබගෙ හැකියාව...කතා කරන්න ඉඩ දී අවශ්‍ය වෙලාවදි පමනක් කතා කිරිම.....විශිෂ්ට යි...

  • @thesailorslife6824
    @thesailorslife6824 2 ปีที่แล้ว +4

    2000න් පස්සෙ ළමයි මේ වැඩසටහන් බලනවනම් ගොඩක් වටිනව.

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 10 หลายเดือนก่อน +2

    අපේ රනවිරු ආදරනීය හිච්චා විරුවාට මගේ මෙන්ම මුලුමහත් ශ්‍රීලාංකිය ජනතාවගේම උත්තමාචාරය ඔබටයි, ඔබකල මෙහෙයට ඔබේ වීර වික්‍රමාන්විත වීරෝධාර බවට අපි හැමදාම ආදරෙයි නයගැතියි ,ඔබට දීර්ඝායු වේවා ,හැබැයි අපේ වීරෝධාර ගල්ටා සහොදරයාට මෙන් කුමන්ත්‍රණ සිදුවෙන්න පුලුවන් ,,හොද අවබෝධයෙන් ඒවැනි දේවල් වලට මුහුන දෙන්න ,,ජයවේවා

  • @directeight8417
    @directeight8417 2 ปีที่แล้ว +13

    අපේ jestaya.... හිච්චි රත්නායක wadda.... 2 commando එකෙන් ගියාට පස්සේ දැක්ක අදයි.... සුපිරි waddek....

  • @sharadathilakarathna2644
    @sharadathilakarathna2644 2 ปีที่แล้ว +53

    තාම මොරාල් එකෙන් කතා කරන්නෙ
    නියමයි වැනස 👍❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @sharithshanaka292
    @sharithshanaka292 2 ปีที่แล้ว +2

    හිච්ච බැහැල ඉන්නෙ මොකක් හරි කරලම තමයි එන්නෙ..අම්මෝ ඒ වචණ ඇහෙද්දි එන ගැම්ම...💪💪 රෙස්පෙක්ට් සාර්..❤ හිස නමා ආචාර කරමි ඔබට..

  • @eidea1997
    @eidea1997 2 ปีที่แล้ว +5

    ආදරෙයි හැමදාම අපේ විරැවන්ට❤️

  • @user-fo4gs9lm3l
    @user-fo4gs9lm3l 2 ปีที่แล้ว +92

    Commando ඉතින් ආගමක් තමයි ...❤❤❤❤

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe3381 2 ปีที่แล้ว +115

    අඩෝ අර ගන්න බැරිවෙච්ච target එක කරුනා අම්මාන් ගැන තමා කියන්නේ, ඌ වෙලාවට බයවෙලා රජයට එකතු වුනේ නැත්තම් උටත් වෙන්නේ ශන්කර්ට වෙච්චිදේ

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +11

    රටේ ජාතියෙ වාසනාව ට උපන් රණවිරුවගෙ විරෝදාර යුධ සමයේ මතක සටහන් සියල්ලම ආසාවෙන් සවන් දුන්නෙ.
    තෙරුවන් සරණින් විශ්‍රාමික දිවිය නිදුක් නිරෝගී වේවාසැපවත් වේවා සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @darkxstudiocreations
    @darkxstudiocreations 6 หลายเดือนก่อน +3

    අවාසනාවට අද අපේ අයට අමතකම මෙ මිහිපිට දෙවිවරු ❤ හැම එකක්ම මග නොහැර බලපු අය මේ කොනට. 5ක් මදි SF කැප්ටන් කොඩි සර්ව ආයේ ගෙමු 6වන වැඩසටහනට 🥰❤

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 2 ปีที่แล้ว +30

    සුපිරි පොරක්. මෙයා කියන්න ඇත්තේ කරුනා අම්මන් ගැන මරාගන්න බැරිඋනා කියල.
    තෙරුවන්සරණයි

    • @lifeofseaman3039
      @lifeofseaman3039 2 ปีที่แล้ว +3

      Nokiya kiuwe eka wenna puluwan. Mokada denatath eka karanna be kiuwe.

    • @channelcob1149
      @channelcob1149 2 ปีที่แล้ว +1

      පිල්ලේයාන් වෙන්නත් පුළුවන්

  • @deshanperera6129
    @deshanperera6129 2 ปีที่แล้ว +31

    මෙ වැඩසටහන් අදටත් වඩා අනාගතයේ ඉපදෙන්න ඉන්න පරපුරට ගොඩක් වටින දෙයක් වෙයි. ❤❤❤

  • @kapilakusumsiriudayarathna834
    @kapilakusumsiriudayarathna834 2 ปีที่แล้ว +7

    ලක්ෂ කීයක් මේවගේ අත්දැකීම් තියෙන අය ලංකාවෙ තව ඉන්නවද. ඒ අත්දැකීම් වලින් වැඩිහරියක් ඉතිහාසයේ වැලලෙන්න නොදී එලියට එන්නනම් මේ වගේ නාලිකා තව සිය ගානක්වත් හැදෙන්න ඕනෙ. ස්තූතියි WANESA TV අනාගතය වෙනුවෙන් සැබෑ විරුවන්ගේ අත්දැකීම් මෙසේ ලියා තබනවාට.

  • @nimashsanchuka5061
    @nimashsanchuka5061 5 หลายเดือนก่อน +1

    හැමදාම රෑට එක විඩියෝ එකක් බලලා තමා නිදා ගන්නෙ.. ❤️❤️ දැන් නොබලා ඉන්න බැරි තරමට ඇබ්බැහි වෙලා 😜😜❤

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ปีที่แล้ว +39

    හැම අතින්ම සාර්ථක වැඩක්, එ මිනිසුන්ගේ කතාව නැවත මතක් කරදිම, මෙ කතා කරන සියලු දෙනා සමහරව්ට පවුලේ අයටවත් තමන් කරපු දේ කියන්න නැතුව ඇති .෴ එ තමයි නියම විරයෝ 🌹🇱🇰…෴

    • @films..7818
      @films..7818 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න අයියේ plz 🙏 🙏😥❤️🙏

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +25

    ප්‍රේක්ෂකයාට අවශම දේ ඔහුය්හුලින් ලබාගන්න ඔබ ඉතාම දක්ෂයි සුපිරිම මාද්‍ය වේදියෙක් ඔබ තුමාට ජයවේවා වේවා 🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 9 หลายเดือนก่อน +1

    පට්ට වැඩ්ඩෙක්නේ අපි මෙහෙම සැපේ ඉන්නෙ ඔබ වැනි අය නිසයි.. බුදුසරණයි ඔබතුමාට.

  • @ishanmarjan
    @ishanmarjan 2 ปีที่แล้ว +13

    This guy is a born to be a soldier. Everything seems to come naturally to him. Its a pleasure listening to his experiences. Someone should write a book or make a movie; his experience should be shared for posterity. Wish him all the best and good health....

  • @dulangaperera7977
    @dulangaperera7977 2 ปีที่แล้ว +25

    මට එකපාර මතක් උනේ අපේ commando කැස්ත්‍රෝ වැඩ්ඩාව❤️. මොරාල් එක උපරිමයි අපේ එකාගේ අත් බැදලා කොටියට තුවක්කුවක් දුන්නත් අපේ එකා කටින් හපල ltte ekawa මරණ size මොරාල් එකක්!🔥 එහෙම උන් නොහිටින්න අදටත් අපි බෝම්බ කනවා. ස්තුතියි, බොහොම පින් ත්‍රස්තවාදය නැතිකරලා අපිට සබැ සාමය ගෙනත් දුන්නට, ඒවෙනුවෙන් මැරුණ සියලුදෙනාටම නිවන්සුව ලැබේවා, අබාධිත උන සියලුදෙනාටම නිදුක් නිරෝගී වේවා 🙏❤️

  • @shanthistromhylden784
    @shanthistromhylden784 2 ปีที่แล้ว +30

    අපේ දකුණේ ඔබ තුමාට ගොඩක් පීං සිද්ධ වෙනවා. අපේ රට බෙරාදුන් සියලුම දෙනාට උත්තරිතව හිසනාමා ආචාර්ය පුදකරමි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිහිටයි. ඔබලා හැමොටම ❤️❤️❤️🙏🙏🙏

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +1

    හිච්චා මාමගෙ කතාව නම් සුපිරි එතුමාගේ වැඩත් මරු. ඔබතුමාගේ සේවාවට ගොඩක් ස්තූතිය් 🙏🥺 කමාන්ඩෝ හිච්චා . 👍👍👍✌️✌️❤️❤️❤️

  • @SandunSamantha
    @SandunSamantha 8 หลายเดือนก่อน +2

    මුල අමතක උන් මේවා බලපල්ලා අපිට නිදහසේ ඉන්න රටක් හැදුවේ මේ වීරයෝ❤️❤️❤️(රට වෙනුවෙන් දිවි පිදු සහ සටන් වැදුණු ඔයාලා සදා අමරනියයී!!!💪❤️❤️) බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @user-ny6fw2id9c
    @user-ny6fw2id9c 2 ปีที่แล้ว +43

    ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහනක්..... අපේ මුල් ගුරුතුමන් සර් ඔබලාගේ අද්දෑකීම් මත තමයි තවත් මේ රෙජිමේන්තුවේ කීර්ති නාමය ඉහලින්ම තියන් ඉන්නේ
    ඔබට ජය............
    තෙරුවන් සරණයි

    • @anuruddhawildlife918
      @anuruddhawildlife918 2 ปีที่แล้ว

      හිච්චා සින්හල ෆිල්ම් එකක් කරන්න කවුරු හරි

  • @dharmadasasingharachchi9636
    @dharmadasasingharachchi9636 2 ปีที่แล้ว +42

    ලොකු මාමා ❤💪

  • @amithsupun5856
    @amithsupun5856 2 ปีที่แล้ว +2

    31වෙනි විනාඩියෙ කියන සිද්දිය කලින් වීඩියෝ එකක මන් ඇහුවා ❤️ රිටිගහපොල සර්ගෙ කතාවෙ ❤️❤️❤️