ඝණ කැලෑව ජයගත් දිගුදුර වීරයා කදිරා කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 2K

  • @cometojapan5254
    @cometojapan5254 2 ปีที่แล้ว +3179

    මේ මගේ අයියා ❤️..අපේ අයියාට ගෙදරත් commando rules thiynne ❤️🥰අදටත් බයයි අපි 😢😢😢any way proud of you aiya❤️❤️🥰

    • @shashindunimmika862
      @shashindunimmika862 2 ปีที่แล้ว +176

      නංගිලා තුන්දෙනෙක් ඉන්නවා කිවුවාම මට හිතුනා අනේ උන් ඒකාලේ කොච්චර බයෙන්ඉන්න ඇතිදකියලා.. එදා ඒ දරාගැනීම වෙනුවෙන් ඔබටත් ඔබගේ සහෝදරියන්ටත් දෙමව්පියන්ටත් මාගේ ගෞරවයණීය ස්තූතිය 🌼

    • @dineshmilindadissanayake7310
      @dineshmilindadissanayake7310 2 ปีที่แล้ว +150

      ඔයාගේ අයියා ,
      අපි වෙනුවෙන් ලෙයින් දහඩියෙන් කල උතුම් කැපකිරීම්වලට අප සදා සිහිකරමී.ආදරේයි හැමදාමත් 💚🖤

    • @diamilarexe8460
      @diamilarexe8460 2 ปีที่แล้ว +58

      Adarai ඔයාලට 👍🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ambagasdowechandawimala7921
      @ambagasdowechandawimala7921 2 ปีที่แล้ว +54

      තෙරුවන් සරණයි

    • @janakanthavishwanath5239
      @janakanthavishwanath5239 2 ปีที่แล้ว +63

      එකෙන්ම ආදරෙයී ..අදටත් පට්ට මොරාල් එකෙන් කතා කරන්නේ ..එතකොට එදා කොහොමද කියලා හිතා ගන්න පුලුවන්..❤️
      බුදුසරණයි සහෝදරයා 🥰🥰

  • @ushanchandarasekara4431
    @ushanchandarasekara4431 2 ปีที่แล้ว +189

    ලංකාවේ ඉන්න දේශපාලකයන්ව මං බල්ලෝ ගානට දකින්නේ එත් මේ මිනිස්සුන්ට අම්මට බුදු හාමුදුරුවන්ට වගේ භක්තියක් තියෙන්නේ ❤️❤️❤️

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +808

    කදිරා නොහොත් ඩිලා ගම්පොළ අපේ ගමෙ විරුවෙක්.. ආඩම්බරයක් ❤🙏 ස්තූති අය්යා
    බුදුසරණයි ඔබට

    • @gayannusanga43
      @gayannusanga43 2 ปีที่แล้ว +6

      gampola koheda ayya

    • @gayannusanga43
      @gayannusanga43 2 ปีที่แล้ว +8

      mamath army nawalapiti gampola army waddek kiwwama mara gammak budhu saranay

    • @krishanthakrishanthasmadhu2028
      @krishanthakrishanthasmadhu2028 2 ปีที่แล้ว +3

      ආදරෙයි අයියේ ..මාත් v.i.r

    • @මොයියාප්රඩක්ශන්
      @මොයියාප්රඩක්ශන් 2 ปีที่แล้ว +3

      @@gayannusanga43 ..............................................

    • @wakeelwakeel235
      @wakeelwakeel235 2 ปีที่แล้ว +1

      ෂීහ් ...ඇයි බං මූ දකුණේ කොල්ලෙක් උනේ නැත්තේ...එහෙම උනානම් ලයික් කීයක් වැටෙයිද...

  • @bulmikabandara8138
    @bulmikabandara8138 2 ปีที่แล้ว +95

    අපේ තාත්තත් දෙවන commando regiment alpha group එකේ අපේ තාත්තලත් එක්ක එකට හිටපු යාලුවො තාත්තත් වීඩියෝ එක බැලුවා එයා අදුර ගත්තා . 🥰

  • @buddhipramod8451
    @buddhipramod8451 2 ปีที่แล้ว +201

    මිය ගිය අපේ රණවිරුවො අතරෙ සැගවිලා ගියපු එඩිතර කතා කෙතරම් ඇතිද.... ❤️🌸

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +7

      එ සියලු මිනිස් ආත්මවලට සැනසීම ලැබේවා.

    • @Chandarakanthi-w3t
      @Chandarakanthi-w3t 8 หลายเดือนก่อน +1

      Ataatama

  • @boss-xn1bt
    @boss-xn1bt 2 ปีที่แล้ว +953

    හැමෝම කියන්නේ අරයා කරපු හැටි, මෙයා හැටි.කවුරුත් කියන්නේ නෑ මෙයාල කරපු හැටි.මෙයාල තමා හොදටම කරේ.❣️🇱🇰💥

    • @surangagamage3501
      @surangagamage3501 2 ปีที่แล้ว +6

      Ela ela

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +16

      ❤️❤️❤️🙏🙏🙏

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +12

      එතකොට ඔයා මොනවද කරල තියෙන්නෙ. කරපු උන්ගෙ අඩුපාඩු හොයපු එක විතරද. කැතයි හිරිකිතයි විලිලැජ්ජයි නෙහ්.

    • @srstofficial7520
      @srstofficial7520 2 ปีที่แล้ว +2

      @@gihanudayajith3744 🤣🤣🤣

    • @pasandesilva2295
      @pasandesilva2295 2 ปีที่แล้ว +12

      @@gihanudayajith3744 Adala nathi point ekak ne mahathmaya oya mathu karanne? me wiruwawa agaya kirima arenna wena political propaganda ekak penawada obata?

  • @chanukacooray7024
    @chanukacooray7024 2 ปีที่แล้ว +357

    මං ඇහුව වටිනම දේ
    "පසු බැසීම කියන්නෙ පරාජයක් නෙමෙයි ........."

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 2 ปีที่แล้ว +220

    Tour of duty..! ඒ කාලේ පිස්සුවක් ..අසාවෙන්ම බලපු කතාවක්... මෙතුමගෙ කතාව අහන් ඉද්දි තවත් ඒ වගෙ කතාවක් බැලුවා වගේ චිත්තරූප මැවිලා පෙනුනා...ඒත් මේක සැබෑ විරුවෙකුගෙ සැබෑ කතාවක්...ඔබතුමා ඇතුළු සියලුම විරුවන්ට හිසනමා ආචාර කරනවා රට වෙනුවෙන් අපි වෙනුවන් කල මෙහෙයට..❤️🇱🇰

  • @slmana5605
    @slmana5605 2 ปีที่แล้ว +60

    අප්පච්චිට කොටි වෙඩි තියලා අවුරුදු 25 🥲
    මගේ අයියා දැනට අවුරුදු 16ක් army එකෙ❤️

  • @amilamadushan7469
    @amilamadushan7469 2 ปีที่แล้ว +88

    ඇස් දෙකෙන් දෙවියන් දැක්ක නම් මම දකින දෙවිවරු තමයි අපේ වීරෝදාර රණවිරුවන්. 🙏❤🇱🇰

  • @deesha7475
    @deesha7475 2 ปีที่แล้ว +175

    අපේ පාසල් මිතුරා ❤️👍(ලොකු ඩිලාන්) උඹ පොඩිකාලේ ඉඳන් දඩබ්බරයා😀, හිත හොඳ එකා ආදරෙයි මචං. මම Shashika
    තෙරුවන් සරණයි අපේ විරුවාට 🙏.

    • @Dushantha924
      @Dushantha924 2 ปีที่แล้ว +8

      මරියාවත්තේ කොල්ලෙක්

    • @lanka1285
      @lanka1285 2 ปีที่แล้ว +2

      සුපිරි

    • @DilanIndika-y8e
      @DilanIndika-y8e 11 หลายเดือนก่อน +1

      Tanks shodaraya

  • @pjaya
    @pjaya 2 ปีที่แล้ว +78

    මාරම ප්‍රසන්න පුද්ගලයෙක් . අනිවාර්යයෙන්ම මේක බලන්න. දෙවෙනි පාරත් බලන ගමන්. 😍❤️

    • @dilukasamarakoon563
      @dilukasamarakoon563 หลายเดือนก่อน

      දෙවෙනි පාර මමත් බලන්නෙ.... කතා විලාසය පැහැදිලි කිරීම හැමදේම ප්‍රසන්නයි පිළිවලයි පැහැදිලියි

  • @lewkeschannel4527
    @lewkeschannel4527 2 ปีที่แล้ว +528

    අපි තමයි යුද්දේ කරේ කියලා ලකුණු දාගන දගලන පුස් චරිත එක්ක, ඇත්තට යුද්දේ කරපු අය ගෙන්නලා කරන මේ වැඩසටහන් හරිම වටිනවා. ජය වේවා🙏🙏

    • @solotraveller6094
      @solotraveller6094 2 ปีที่แล้ว +3

      Ekanm atta. Me lamai jeewithe paraduwata tyla rata bearnawa. Kohewath nathi naki ewith eke marks tika dagena chande dinanawa

    • @heshangajanayake9983
      @heshangajanayake9983 2 ปีที่แล้ว +2

      Sira bn. Godak unta oka therenne naa. Maha ewun yudde karanna widi widana denna athi putu udata wela. Eth me set eka thamai katta kaagena bahala yudde kale. Nathnam oya bada thadita putu wala iddima thamai ltte eken wedi thiyanne.😂

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 ปีที่แล้ว

      War eka dinanna loku pirisak dayaka una. ubala asa SF , Commandos lage katha ahnna witarai. e unath e wagema kapa kerimak samnaya soldaduwath kala . thamnge jeewithe pooja karala.

  • @සමිඳුමිතුරන්ග
    @සමිඳුමිතුරන්ග 2 ปีที่แล้ว +12

    Sf විරැවාට නිවන් සුව එ අයියා කිඋවා අල්ලපු ගෙදර sf බොඩි එකක් ගෙනාවා කියලා Sf විරැවා දිවිදුන්නේ අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Diniru41
    @Diniru41 2 ปีที่แล้ว +33

    ඇගිල්ලට වෙඩි වැදුනෙ අපේ අයියට...ප්‍රගීත්❤️😎🙏

  • @deMASKMAN
    @deMASKMAN 2 ปีที่แล้ว +66

    තව චැනල් වලින් මෙහෙම video දැම්මත් ... මෙතුමාගේ මෙහෙයවීමත් සමග video එකේ උනුසුම අනික් ඒවට ගන්න බෑ මහත්තයෝ ... හදවතිම ආදරෙයි වැනැස ❤️❤️❤️❤️

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +64

    කොමාන්ඩෝ කියන්නේ තනිකරම කළුගල් තමා 🙏🙏🙏බුදුසරණයි ඔබ තුමාට ජාතික වීරයෙක් ඔබ මේ පුණ්‍ය බුමිය තුල 🙏

  • @ishanrandew3766
    @ishanrandew3766 2 ปีที่แล้ว +46

    ඔය කියන ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුනු පාසැල තියෙන්නේ අපේ ගමේ.. හැම කමාන්ඩෝ වීරයෙක්ම මෙහෙට ඇවිත් පුහුනු වෙලා තමයි යන්නේ.. ආඩම්බරයි අපිටත්... පොඩි කාලේ ඉඳන් දැක්කේ ඔයාලගේ දාඩිය මහන්සිය.. උදේ ඉස්කෝලේ යන්න නැගිටපු ගමන් පේන්නේ ඔයාලා දුවනවා මේ පාරවල් වල.. කමාන්ඩෝ හැම වීරයෙක්ගෙම දාඩිය මේ පාරවල් වල වැටිලා තියෙනවා ආඩම්බරයි කුඩාඔයේ කොල්ලෙක් වුන එක අපිටත්.. ❤

  • @dasunk9281
    @dasunk9281 2 ปีที่แล้ว +37

    මාරම ආසාවෙන් ඇහුවේ.සමහරු කියනවා O/L වලින් army ගියාම ඉගෙනගත්තු නැති 8 පාස් කියලා. එත් O/L කරලා ගියාට කොහොමද දැන් දැනුම.කල නොහැක්කක් නොමැති බවට තවත් මොන උදාහරනද. ජයවේවා අයියෙ

  • @dinukaanjana4401
    @dinukaanjana4401 ปีที่แล้ว +52

    මේවා අහද්දී ඇයී පරක්කු වෙලා ඉපදුනේ කියලා හිතෙනවා.. 🥺❤️...මටත් මෙයාලත් එක්ක රට බේරගන්න තිබ්බනන්...🥺❤️හැම සොල්දාදුවෙක්ම රට බේරගත්ත පිනෙන් දීර්ඝායුශ ලැබේවා...❤️

    • @supunkavinda1711
      @supunkavinda1711 ปีที่แล้ว

      වයස මදි උනා මටනම්

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 ปีที่แล้ว

      keeyada wayasa ethkota

    • @ashannuvan7808
      @ashannuvan7808 4 หลายเดือนก่อน +1

      මටත් වයස මදි කිවුව බදව ගන්න

    • @gamingab5946
      @gamingab5946 3 หลายเดือนก่อน

      සතුටු වියන් පරක්කු වෙලා ඉපදුනාට. මේවා youtube එකෙන් දැකලා උඹලා දැන් ෆෝම් වුනාට ඒකාලේ ඉපදුනානම් කොහොමත් යන්නෑ උඹලා😂 හමුදාවෙන්ම කීදෙනෙක් පැන්නද. මේ වගේ වැඩ්ඩො බිහිවෙන්නේ කලාතුරකින්.

  • @manukatheshan790
    @manukatheshan790 2 ปีที่แล้ว +191

    මෙම රණ විරුවා පවසන ගුණරත්න බණ්ඩා .අපගේ අසල් වැසියෙක්.සුපිරි වැඩිඩෙක් තමයි.❤️

    • @luckydedunu4195
      @luckydedunu4195 2 ปีที่แล้ว +2

      Ape 2commando bravo eke viruwek.adrei

    • @wakeelwakeel235
      @wakeelwakeel235 2 ปีที่แล้ว +3

      ෂීහ් ...ඇයි බං මූ දකුණේ කොල්ලෙක් උනේ නැත්තේ...එහෙම උනානම් ලයික් කීයක් වැටෙයිද...

    • @KasunGunasekara9716
      @KasunGunasekara9716 2 ปีที่แล้ว +5

      @@wakeelwakeel235 @Wakeel Wakeel 😂 මූ උඩරට එකෙක් බන් කන්ද උඩරට එකෙක් මුන්ට දකුණ ලොකු නෑ

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว +4

      @@KasunGunasekara9716 සුපිරි reply එක බන්..මේකා ගොඩක් තැන්වල ඔය ගොන් කතාව කියල තියනවා 😂😂 මේ චැනල් එකෙන් පෙන්නපු ගොඩක් රණවිරුවො උඩරට කොල්ලො ❤🔥

    • @wakeelwakeel235
      @wakeelwakeel235 2 ปีที่แล้ว

      @@nipunaranjitha6443 ela ban ela ....

  • @vinithasandya4552
    @vinithasandya4552 2 ปีที่แล้ว +46

    කවද හරි කොඩිය දානව කියල තිබුන අදිෂ්ඨානය තමයි සාර්තක උනේ. ගරු කරනව විරුවනනි ඔබට. සන්ජීව මල්ලි අපේ බාල පරපුරට තිස් වසරක යුද්දය නිමා කලේ අපේ වීරයො මොන වගේ කැප කිරීමක් කරලද කියල දැනගන්න මේ තොරතුරු ගොඩාක් වැදගත් වේවි. ස්තුතියි. 👍

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +65

    වැළලිලා යන්නට ගිය වීරත්වය නැවත පනදෙනවට ඔබ‍ට බොහොම ස්තුතියි wanasa tv 🙏♥️

  • @SandeepaRajapaksha
    @SandeepaRajapaksha 2 ปีที่แล้ว +93

    මගේ රටට අඩම්බරයක්, ගෞරවයක් කදිර අයියේ ඔයා කියපු හැම වචනයකම මම ජීවත් උනා චිත්ත රූප මැව්න කෑ ගහල අඩන්න තරම් දුක හිතුනා... මහා අඩම්බරයක් දැනුනා... ඔබ දෙවි කෙනෙක් ඔබ මේ රටට දිවියලෝකෙන් එවපු මහා සෙම්පතියෙක් අපේ රට බේරගන්න ඔබ හෙලපු ,විදපු හැම දුකක් ගානෙම අපි සදා නය ගැතියි උපදින උපදින හැම ආත්මයකම ඔබ රජෙක් වෙලාම ඉපදේවා.... දෙවියෙක් වේවා .... මේ රට බේරගත් සියලුම රනවිරුවණි ඔබ අපේ ප්‍රාණයයි.... කදිර අයියේ අපිට ඔයාව දකින්න ආසයි කතරගම ආවොත් අනිවාරෙන් දැනුවත් කරන්න එක වචනයක් කතා කරන්න ඒ අති හිතට මහා සතුටක් දැනේවි එක පාරක් ඔයාට ගෞරව කරන්න ඉඩදෙන්න... ..ඔයා යන යන හැමතැනම අල්ප මාත්‍රයකවත් කරදරයක් වෙන්න එපා..❤️. අනේ දෙවියනේ.. මෙවන් විරුවන්ට කවදාවත් දුකක් දෙන්න එපා.... ❤️ බුදු සරණයි🙏🙏🙏🙏 කතරගම දෙවි පිහිට .....

  • @chandimanayanajith6690
    @chandimanayanajith6690 2 ปีที่แล้ว +22

    නියමයි නියමයි ඉන්දික මල්ලි 🙏 අපිත් එක්ක එකට හිටිය නිහතමානී කොල්ලෙක් 🙂 අපි කරපු භයානක අත්දෑකීම් හැම දෙයක්ම මේ විදියට දිග හැරීම ගැන හරිම සතුටුයි කොල්ලො 🙏 නියමට ගිය හොඳේ 😁

  • @samone8584
    @samone8584 2 ปีที่แล้ว +92

    ඇබ්බැහි වෙලා ඉන්නේ machan සංජීව , thanks නියම wadak කරන්නේ නිකං halparuwo ලකුණු දාගන්නේ මෙවා මිනිස්සු දැන ගන්නෙ නැතිනම්. ජය වේවා

  • @Amasha.349
    @Amasha.349 2 ปีที่แล้ว +64

    LRP විරුවන්ගේ වීරත්වයේ තේජාන්විත කතාව ආඩම්බරයි කදිරා සර් හිස නමා උත්තමාචාරය දගකාර මැට්ටිගෙන්

    • @samuchithavishwajith9833
      @samuchithavishwajith9833 2 ปีที่แล้ว +1

      ආදලෙයි මැට්ටි අපෙ එකි

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 ปีที่แล้ว

      මම මෙච්චරකල් හිතන් හිටියෙ දඟකාර මැට්ටි කියන්නෙ කෙල්ලෙක් කියලා😛

    • @DilanIndika-y8e
      @DilanIndika-y8e 11 หลายเดือนก่อน

      Tanks shodariya

    • @kavindavimukthi748
      @kavindavimukthi748 11 หลายเดือนก่อน

      ​@@DilanIndika-y8e❤❤❤

  • @japandinapotha7135
    @japandinapotha7135 2 ปีที่แล้ว +55

    අන්තිම වචන දෙක තුන.. "අපේ සිංහල කොල්ලන්ගෙ මොරාල් එකෙන් මේ යුද්දෙ ඉවර කලා" ඇස් දෙකට කඳුලු ආව බම්.. අම්මෝ මෙන්න මිහිපිට දෙවිවරු..❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 2 ปีที่แล้ว +2

      සත්තකින්ම මටත් ඇඬුණා අන්තිම වචන ටිකට

    • @damindutharinda8815
      @damindutharinda8815 2 ปีที่แล้ว +1

      😍😍😍

  • @hemanta555
    @hemanta555 2 ปีที่แล้ว +11

    මෙයා අනුරාධපුරට ආපු වෙලාවේ දැකපු කෙනෙක් මම .. එක්කෙනෙක් ගේ කකුල ගිහින් තිබ්බා.. අනිත් හැමෝම බූට් ගලවද්දි.. හම ගැලවෙන ගානට කකුල් නරක් වෙලා හැමෝගෙම.. එච්චරට තෙමිලා දවස් ගානක් ...❤

    • @DilanIndika-y8e
      @DilanIndika-y8e 11 หลายเดือนก่อน

      A dawas Dan matak wanakota hinayak waga

  • @kalinduharshana926
    @kalinduharshana926 2 ปีที่แล้ว +29

    සතුරට ළය දී මිස මැරුණේ නෑ.. ලේ පැල්ලම් නෑ පිටපැත්තෙ..🥺❤️ කදිරා සර්❤️💪

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +58

    Commando එකේ සුපිරි වැඩ්ඩෙක්. නිහතමානී කම පට්ට 👍💪❤

  • @nipunudara1878
    @nipunudara1878 2 ปีที่แล้ว +86

    පොඩි යෝජනාවක් තියනවා කරන්න පුලුවන්නම් වටිනවා මෙතුමන්ලා සදහන් කරන මේ ගොඩාක් යුධබිම් වල ලොකේෂන්, සලකුනු කරපු මැප් එ් එ් සදහන් කරන අවස්තාවලදි තිරයේ දිස් කරා නම් වටිනවා අවබෝදය 100% ක් ගන්න පුලුවන්...😊👍

    • @siadalshmary6963
      @siadalshmary6963 2 ปีที่แล้ว +1

      Eaka patahani dheyak nisaa thama lokesan dhaannaththe

    • @nipunudara1878
      @nipunudara1878 2 ปีที่แล้ว

      @@siadalshmary6963 aa ehemda ok.. 👍

  • @YoYo-q3f6i
    @YoYo-q3f6i 2 ปีที่แล้ว +81

    මහත්තයා කියද්දි මල්ලී කියලා කතා කරන්න කියපු එකෙන්ම ඔබේ නිහතමානීකම තේරෙනවා සුපිරි නීවේදකයෙක් සංජීව අයියා ජය...❤️❤️❤️
    දිගදුර තවත් වැඩ්ඩෙක්💥💥💥

    • @technophile741
      @technophile741 2 ปีที่แล้ว

      කොයි වෙලාවෙද කිව්වේ

    • @YoYo-q3f6i
      @YoYo-q3f6i 2 ปีที่แล้ว

      @@technophile741 අවසාන වෙනකං වීඩියෝව බැලුවනං ඔය වගෙ ප්‍රශ්නයක් අහන්නෑ👉😅

  • @arunasampath2116
    @arunasampath2116 2 ปีที่แล้ว +178

    මම අම්පාරේ , අපේ ගමට අල්ලපු ගම මායිම් ගමක්, LTTE එකෙන් ඒ ගමේ 53ක් කපලා මැරුවා, තොප්පිගල සටන කියන්නේ අපිට ඒ දවස් වල නිතරම ඇහෙන කතාවක්. තොප්පිගලට මල්ටි බැරල් ගැහුවෙ පුලුකුනාවෙ ඉදන් ඉතින් ඒ වෙඩි සද්දේ අපිට හොදට ඇහෙනවා මට මතක විදියට 2007 වගේ... ඉතින් මේ රන්විරුවගේ කතාව ඇහුවම දැනෙන්නෙ මාරම හැහීමක්.. අපි ගරු කල යුත්තේ පන්සලේ හාමුදුවන්ට, දේශපාකලයන්ට නොව ආත්ම ගානක් පිං කරලා ලැබුන මනුස්ස ජීවිත අපි වෙනුවෙන් කැප කරපු එඩිතර රනවිරුවන්ට... සියලුම රනවිරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... ❤️

    • @warunawanniarachchi2539
      @warunawanniarachchi2539 2 ปีที่แล้ว +1

      මචන් ගොනාගොලෙද..28ද...උහනද..සේනාගමද...බන්ඩර්දූවද උබ

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 2 ปีที่แล้ว

      මාත් අම්පාරේ බං

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 2 ปีที่แล้ว

      කොහොමද ඉස්සර බෝම්බ සද්දෙ

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 2 ปีที่แล้ว

      වටපිටාවෙ

    • @awishkasanjeewa6123
      @awishkasanjeewa6123 ปีที่แล้ว +1

      Aruna aiya ✌

  • @nalakamadushan2922
    @nalakamadushan2922 2 ปีที่แล้ว +16

    මචෝ මේක තමයි අපේ හයිය. අපි අද මැරුනත් හෙට මැරුණත් අවුලක් නෑ. සිංහ කොඩියෙන් වහලා වල දාන එච අපට ආඩම්බරයක්

  • @vimukthiprasad6908
    @vimukthiprasad6908 2 ปีที่แล้ว +40

    ඇබ්බැහි වෙච්ච කතා සෙට් එකක් පිස්සුවෙන් වගෙ ඉන්නෙ මෙ වගෙ කතා අහන්ඩ රට වෙනුවෙන් දිවි පිදු වීරෝදාර රනවිරුවන්ට අපෙ උත්තමාචාරය ❤️🙏

  • @rgnanawimala5276
    @rgnanawimala5276 2 ปีที่แล้ว +43

    සියලුම වැඩසටහන් ආඩම්බරෙන් බලනව.නිවේදකයෙක් ලෙස ඔබ හරිම හොදයි.මැද්දෙන් කිසිම බාධාවක් කරන්නෙ නෑ කතාවට

  • @පූර්ණ
    @පූර්ණ 2 ปีที่แล้ว +12

    කොමාන්ඩෝ.SF බැහැල ඉන්නවා කිවුවාම කොට් රතින්ඤ බයට වලිගෙ පස්ස පැත්ත ගහගෙන දුවන බල්ලො වගෙ පණ එපා කියලා දිවුවෙ.කොට් කොමාන්ඩො SF කියන නමටත් බයයි.

  • @buddikakumara5866
    @buddikakumara5866 ปีที่แล้ว +6

    Brand nemei මචන් කමාන්ඩෝ කියන්නෙ මගෙ හදවත මාත් කමාන්ඩෝ මගෙ අයියත් කමාන්ඩෝ මගෙ බාප්පීත් කමාන්ඩෝ ❤️

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 2 ปีที่แล้ว +45

    හින්දි නලුවෝ කැලේ අපේ කොල්ලට ❤ , ඒ වගේම වීරත්වය ආඩම්බරයි අපේ විරුවන් ගැන තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්තක වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට , ඒ වගේම අපේ සංජීව මහත්මාටත් වෙනද වගේම ස්තූතියි ඔබ කරන මේ සේවයට 👍👍👍

    • @dilukasamarakoon563
      @dilukasamarakoon563 หลายเดือนก่อน

      නළුවො මොක්කුද බන් බලහන්කො දැනුත් පට්ට ගැම්මට ලස්සනටම ඉන්නෙ....

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +41

    මේ චැනල් එක පිස්සුවක්....ජය වේවා..මේ කැප කිරීම් මටනම් හිතා ගන්ඩවත් බෑ නොමියෙන වීරයෝ💀

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @neroshkumari1983
      @neroshkumari1983 2 ปีที่แล้ว +2

      🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤👍👍

  • @dinushathushan9898
    @dinushathushan9898 2 ปีที่แล้ว +68

    Lassanai ada වැඩසටහන ඔබට බොහොම ස්තුතියි සංජීව අයියේ ❤️

  • @udarasd5404
    @udarasd5404 2 ปีที่แล้ว +55

    මේ හැම වීඩියෝ එකක්ම බැලුව මන් වගේ අය කෝ❤️💪

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      Thank you ✔❤❤❤

    • @ajithsrilal2062
      @ajithsrilal2062 2 ปีที่แล้ว

      @@wanesatv Agaya karami viruwani obta B.S

  • @m.kchanudineth5066
    @m.kchanudineth5066 2 ปีที่แล้ว +7

    කාන්තා සෙබළුන් වැඩසටහනට සහභාගි කරවගන්න අදහසක් නැද්ද??😊

  • @maheshmadushan469
    @maheshmadushan469 2 ปีที่แล้ว +82

    සේෆ්ටිය වැටෙනකොට ගෙදර මතක් උනා ඒ මොහොත කොහොම දැනෙන්න ඇතිද
    විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
    ආයු රක්ඛන්‍තු ආවඩා 🖤🖤🖤🇱🇰

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe3381 2 ปีที่แล้ว +10

    අම්මා ඇබ්බුශ් එකකින් පනපිටිම් බේරෙන්න බෑ කියලයි අහලා තියෙන්නේ, ඉතින් ඒ සොල්දාදුවන්ගේ වාසනාව නිසා බේරිලා ,

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +106

    ,,විරුවානනී ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ,,🙏🌹❤️🙏🌹❤️💪💪

  • @slcommandoyakku4575
    @slcommandoyakku4575 2 ปีที่แล้ว +24

    Commando ආගමක් තමයි ❤️❤️❤️

  • @donwijesuriya5876
    @donwijesuriya5876 2 ปีที่แล้ว +17

    දැන් ජිවිතේට motivation එකක් ඕන උනාම බලන එකම channel එක මේක
    ආදරේයි කදිරා බොක්කෙන් ම ❤❤❤❤
    Thank you Sanjeewa ❤❤❤❤

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @kirthibandara111
    @kirthibandara111 2 ปีที่แล้ว +24

    ඔයාලට ගොඩක් පිං ඔයාලා හින්දා නිදහසේ අපි බයක් නැතුව ජිවත් වේනවා මගේ රට වෙනුවෙන් දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා

  • @isurumadushan1113
    @isurumadushan1113 2 ปีที่แล้ว +60

    කාලෙත් එක්ක වැහිලා යන මේ වීරයෝ ආයේ සමාජගත කරන්න මේ කරන සේවයට ගොඩක් පිං ඒ වගේම ස්තූතියි ❤️👌

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 2 ปีที่แล้ว +23

    මටනන් මෙ වැඩසටහනෙ තියන වෙලාව මදි තව පැයක් වත් තිබ්බනන්...❤වැඩ්ඩන්ගෙත් වැඩ්ඩෙක් .රෙස්පෙක්ට් සර්....❤❤මෙතුමන්ල නිසාතමා අද අපි මෙ වගෙ ජිවත් වෙලා ඉන්නෙ .එ වගෙම යුද්ධය නිසා ජිවිතයෙන් සමුගත් සියලුම දෙනාවට පින් අත් වේවා 🙏🙏

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 2 ปีที่แล้ว +147

    හිච්චා එක්ක තව වීඩියෝ එකක් කරමු ❤️

    • @nadeepperera
      @nadeepperera 2 ปีที่แล้ว +2

      Mamath ewasimen asawen balana akama weda satahana

    • @sidniisalsokumara6242
      @sidniisalsokumara6242 2 ปีที่แล้ว

      එළ එළ මමත් කැමතිම චරිතය

  • @nadunprabath110
    @nadunprabath110 2 ปีที่แล้ว +14

    කදිරා කියන නම එක්ක ෆොටෝ එක දකිද්දි මාර ගැම්මක් එන්නෙ ඇගට...... මාරයාටත් කොකා පෙන්නපු සුපිරී චරිතයක් 💚

  • @erangamadushan9537
    @erangamadushan9537 2 ปีที่แล้ว +16

    මෙච්චර කැපකිරීම් කරපු අපේ වීරයො බෙිරගත්ත රට කාලකන්නි 225ක් විනාශකරනවා... මේ කැපකිරීම් වල වටිනාකම දැන් ගොඩක් උන්ට මතක නැහැ... මේ තමයි හැබෑ දෙවිවරු....

  • @binukamihiran375
    @binukamihiran375 2 ปีที่แล้ว +12

    කලින් කල වීඩියෝ එකක සඳහන් කල කොටි ත්‍රස්තවාදීන් ලඟ ඉඳලා බේරිලා ආව නාවික හමුදා සෙබලු දෙන්නා ගැන වීඩියෝ එකක් ඕන 🤗❤

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @pahantharuka7652
    @pahantharuka7652 2 ปีที่แล้ว +37

    මේ වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න. ගොඩක් වටිනවා.මේවා අපි දන්නෙවත් නෑ. මෙච්චර කැප කිරීමක් කරා කියලා. සියලු රණ විරුවන්ට තෙරුවන් සරණයි❤️

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 2 ปีที่แล้ว +36

    කමාන්ඩෝ නම් ඉතිං👍💪👏👊🤛✌️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @prageethdilshan1130
    @prageethdilshan1130 2 ปีที่แล้ว +9

    ඒ අයිය නම් පට්ට හැන්ඩියා මොරාල් එකයි ගැම්මයි ලස්සනයි ඔක්කොම තියනව ❤️❤️❤️
    Salute the real hero 🌎❤️🙏

  • @SMAqua1111
    @SMAqua1111 2 ปีที่แล้ว +6

    මේ මිනිස්සු ජීවිත ගැන නොහිතා බේරගත්ත රට කන්ඩනෙ අවුරුදු 5න් 5ට කාලකණ්ණි එන්නෙ 🥺

  • @malithshavinda4498
    @malithshavinda4498 2 ปีที่แล้ว +44

    අපේ රට ආරක්ෂා කළාට ඔබටත් සියලුම රණවිරුවන්ටත් පිං. දීර්ඝායුෂ ලැබේවා.

  • @malindueshan1945
    @malindueshan1945 2 ปีที่แล้ว +15

    ගොඩාක් චැනල් වල දැන් මේවගෙ ඉන්ටර්වීව් යනවා. වනැස තරම් එකක්වත් සෙට් නෑ. ✌️💖

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +88

    ඔබ විතරයි අපේ රටේ අපි වෙනුවෙන් විශාල මෙහෙවරක් කල රණවිරුවන් ගැන තොරතුරු ගෙන එන්නෙ ඔබට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ❤️🌹🙏

  • @Cric12745
    @Cric12745 2 ปีที่แล้ว +6

    මේ අයියත් එක්කම වීඩියෝ එකේ part 2 එකක් කරන්න කැමති අය කෝ🖐️❤️

  • @sachin7811
    @sachin7811 2 ปีที่แล้ว +8

    මේ රණවිරුවෝ මෙච්චර කැපකිරීම් කරල මේ රට බේරාගෙන මේ කාලකන්නි දේශපාලුවෝ මේ රටට කරන විනාසේ දිහා බලාගෙන මොන තරම් දුකකින් කලකිරීමකින් ද ඇත්තේ😥

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +55

    මේවා තමා සුපිරිම චරිත අපේ සිංහල කොල්ලෝ ඇත්තටම ආඩම්බරඊ දීර්ගායු ලැබේවා ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dikshan1150
    @dikshan1150 2 ปีที่แล้ว +21

    "වනැස" නොබලන දෑස් කුමටද ?අපේ කාලයේ Brand Name එක .❤️❤️👍

  • @Julian_1990
    @Julian_1990 2 ปีที่แล้ว +61

    තම කුඩා කාලයේ දුටු වීර චරිත තම ඇත්ත ජීවිතය තුලත් යථාර්ථයක් කල නොපසුබට උත්සාහයෙන් තම කාර්යය සාර්ථකව අවසන් කල නියම පිරිමි ශක්තිය පෙන්වූ එතුමාට තෙරුවන් සරණින් ජයම වේවා.
    "නොහැක්කක් නොමැත"

    • @නිදහසේගමනේ
      @නිදහසේගමනේ 2 ปีที่แล้ว +1

      අම්මෝ ඒ කාලෙ මන් සෑහෙන ෆොටෝස් එකතු කරල තිබුනා දවසින් දවස පත්තර වල එහෙම. ඒ එකතුව මේ ලගදි ආර්මි කොල්ලෙක් පොරොජෙක්ට් එකක් මොකක්ද කියල අරන් ගියා

    • @shanikadilani64
      @shanikadilani64 2 ปีที่แล้ว +2

      Me mage hondama yaluwek dila mata marama adambarai sanjeewa malli thnnks waddanta mehema salakana ekata bs

  • @sadunkeragala342
    @sadunkeragala342 2 ปีที่แล้ว +14

    මේ ප්‍රෝග්‍රෑම් එක කරන සංජීවට ස්තූතිය 👍❤🙏...
    ඇසට කදුලක් එනව විරුවන්ගෙ වීර කතා බලනකොට ඒ මුකුත් නිසා නෙමෙයි රට වෙනුවෙන් අපි වෙනුවෙන් ඔව්න් කල උදාර කැපකිරීමට ❤.... සියලුම රණවිරුවන්ට හදවතින්ම ගෞරවය සහ හදවතින්ම ස්තූතිය 👍🙏❤ ....

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @rajithathilanka5752
    @rajithathilanka5752 2 ปีที่แล้ว +5

    යුද්දේ ඉවර වෙද්දි මන් ස්කෝලේ 7 වසරේ ලොකූ අවබෝදයක් නෑ ඒ කාලේ ඒ ගැන , තවමත් ලොකු තැන් වල මිනිස්සු අපි තමා යුද්දේ කරේ කියලා පම්පෝරියට කිව්වට රණ විරුවෝ තමා හරියටම යුද්දේ කරලා රටට සාමය ගෙනත් දුන්නේ කියලා හදවතේ තිබුනට, මෙහෙම කැපකිරීම් කරලා තමා සාමය අරගෙන ආවේ කියලා දැනගත්තේ මේ වැඩසටහන්න් , එකි මෙකී සියලුම ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කරපු සියලුම විරුවන්ට මෙය උපහාරක් වේවා, රණවිරුවක් කෙමින් කෙමින් අමතක වී යන කාලයක වීර්ත්වයේ හදවත් නැවත මතක් කර දීම පිලිබදව මාගේ ස්තූතිය 😍😍😍🤘

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +88

    අදත් සුපිරි වැඩසටහනක් දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @construction12345
    @construction12345 2 ปีที่แล้ว +52

    සුපිරිම වැඩක් මේ අත් දැකීම් සමාජ ගත කරන එක ගොඩක් වටිනවා.හදවතින්ම සුභ පතනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      Thank you ✔❤❤❤

    • @thusharamax5748
      @thusharamax5748 2 ปีที่แล้ว +2

      අපි එකට ප්‍රෙබාකරන් විනාශ කරපු කොල්ලො තමයි ආඩම්බරයි ඒ අතීතයට සහෝදරයා ආදරෙයි පණට වඩා ,,commando ,,ගැම්මට

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 ปีที่แล้ว +22

    මේ වැඩ සටහන කරන අයියේ ...ඔයාට අපේ ප්‍රනාමය 🌹🌹🌹...යුද්දෙ ඉවරයි කිවුවාට අපේ යුධ සෙබළුන් වින්ද දුක් ..ඒ කරපු වීර ක්‍රියා ..එයාල ගේ හඩින්ම හන්න ලැබෙන එක මොන තරම් දෙයක්ද...අපේ ජිවමාන දෙවිවරුන් ගේ විස්තර අපට ගෙනෙන ඔබට ගොඩාක් පින්...විරැවානනි සියලු ලක්වැසියන් ඔබලට සදාකාලිකව නයගැති 🙏🙏🙏🙏🙏

  • @namalranaweera1602
    @namalranaweera1602 2 ปีที่แล้ว +3

    කතාවේ කියනවා එක වගේ නම් තියන අය,හරිම දුකයි ඒ කතාව අහනකොට,අපේ අයියා සංජය රණවීර ගම්පහ ,අයියගේ බැජියා සංජය කුමාර පන්නල ,දෙන්නම 2 commando Delta group එකම දවසේ නැති උනේ.

  • @indikaprasanna3702
    @indikaprasanna3702 2 ปีที่แล้ว +2

    'සරසාලේ'....සටන..යුධ ඉතිහාසයේ නොමැකෙන නමක්...ඒ තුන්වන ඊළාම් යුද්දයේදී...

  • @samithaganegedara603
    @samithaganegedara603 2 ปีที่แล้ว +27

    වෙනම ත්‍රාසජනක ලෝකෙක ගිලිලා තමයි මේ කඩවසම් යුධ වීරයාගේ වැඩසටහන බැලුවේ❤️❤️.වනැස, සුපිරිම සුපිරි.😘

  • @harshaeranga9200
    @harshaeranga9200 2 ปีที่แล้ว +5

    මට පටන්ගද්දිම හිතුවා අනිවාර්යෙන්ම මෙයා vip duty වෙන්න ඔිනෑ කියලා

  • @pawandhanushka2805
    @pawandhanushka2805 2 ปีที่แล้ว +13

    මාර හැන්ඩියෙක් .ගැම්මක් තමා 😍😍❤❤❤❤

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 2 ปีที่แล้ว +5

    අඩෙ බලපු හැම කථාවකම මෙයාලා කිසිම දවසක කිසිම වෙලාවක කිසිම විනාඩියක මෙයාලා ක්‍රියාන්විතයකදි දින මාස ගනන් නිදියලා නෑ ඇහුවොත් කියන්නේ ගේම දීලා තියෙන්නේ එක්කො රෑ මැදියම නැතිනම් පාන්දර ඕනම මනුස්සයෙක් හොඳටම නිදාගන්න වෙලාව. ආදරෙයි අපේ විරැවන්ට. ඒ මහත්තුරු එක්ක බලද්දි අද උදේ 7.30 ඉඳන් දහවල් 1.30 වෙනකම් රාජකාරි කරලා. හොඳ වැටුපක් සමඟ නිදහස් නිවාඩු කාලයක් ගත කරන මිනිස්සු පඩි වැඩි කරන්න කියලා පාරවල් ගානෙ උද්ඝෝෂණ කරන අර කාලකන්නි මොක්කුද බං මේ දෙවිවරැ එක්ක....

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 2 ปีที่แล้ว +5

    සරත්ෆොන්සේකා මහත්තයාගේ දක්ශ සැලසුම් නිසා තමයි මේ විරුවන්ටත් ලොකු ආත්ම විශ්වාසයක් ඇතිවෙලාතියෙන්නේ. කවදාහරි කන්දෙ කොඩිය දානව කිව්වාම පු#ක දීලද කොඩිය දාන්නෙවගේ කතාවක් තමයි අනිත් කෙනා අහන්න ඇත්තේ. හරි යුද හමුදා නායකත්වයක් නැතුව ගොඩක් විරුවන්ගේ ආත්ම විශ්වාසය නැතිවෙලා තිබ්බෙ.
    තෙරුවන්සරණයි ඔබ සියලුදෙනාට!!!

    • @lemonthantirige349
      @lemonthantirige349 2 ปีที่แล้ว +2

      පැහැදිලිවම අවුරැදු තිහකට වඩා යුද්ධයක් තුබුනු රටක වරක් දෙවරක් නොව තෙවරක් ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ තුවාල වුනු ඒ වගේම මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බේරී දිව්ගලවාගත් ලොව එකම හමුදාපති වරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යි. ප්‍රභාකරන් දරැනු යි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතිදරැණු යි. ඒ නායකත්වය නිසාම තමා අවුරැදු තිස් ගානක් කොරපු යුද්දේ අවුරැදු තුනක් යද්දි ඉවර කොරන්න හැකිවුණේ.
      මේක දැක්කම සමහරැ මට බනීව් . ඒත් සරත් ෆොන්සේකා නොහිට්න්න අද මේ රටේ යුධ හමුදාව දඹුල්ලේ මිරිස් ගෝනියා ඇල හරියේ හැංගිලා ඉඳීව් .

  • @sathushkapraveen5697
    @sathushkapraveen5697 2 ปีที่แล้ว +80

    " පසුබැසීම කියන්නෙ පරාජයක් නොවෙති " මේකනම් උදාන වාක්‍යක් සර්.. ♥️🙏

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. 2 ปีที่แล้ว +64

    සංජීව මහත්මයා මේ වගේ රණ බිමේ විරුවන් සමග සාකච්ඡා ගේන එක ගැන බොහොම සතුටුයි ❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      Thank you ✔❤❤❤

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 2 ปีที่แล้ว +62

    කොන්ඩවටාන කෑම්ප් එක ලගින යන හැමවෙලේම මන් අනිවාර්යයෙන් combat training school එක දිහා ඉවර වෙනකං බලගෙන යන්නේ ඒතරම් ගොඩක් ආසයි ☺️☺️☺️😍.සියලුම රෙජිමේන්තුවල අයියලා පුරුදු වෙනවා.ගොඩක් ආදරෙයි සියලුම වීරයන්ට😍😍😍😍😍.දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 .අයියාට ජය වේවා 😍☺️🙏

    • @indikaprasad4083
      @indikaprasad4083 2 ปีที่แล้ว

      Budusaranai....Oyala hamotama...Deergayusha labewa...Oba wage weera puthun...ape me lak Derane keedeneknam ahimi unada.....Wiruwanani....Nubala me mihimatha....AJARAMARAI.....Deergayusha ladewa..

    • @siriwardhanairesha725
      @siriwardhanairesha725 2 ปีที่แล้ว

      Math asama thanak brother

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 2 ปีที่แล้ว +2

      අපි අම්පාරේ බං

  • @ramishfernando6270
    @ramishfernando6270 2 ปีที่แล้ว +8

    හැදූ වැඩූ දෙමාපියන්ට බිරිඳ හා ළමයින්ටත් මේ පිනම ඇති 💖💖💖💖

  • @DilshanFernando-fv2gv
    @DilshanFernando-fv2gv ปีที่แล้ว +2

    මෙතුමා කියන්නේ Tour of Duty ඇමරිකන් වියට්නාම් යුද්ධය සම්බන්ධව නිර්මාණය වු ටෙලි සිරීස් එක ගැන. ඒක තමයි මටත් ආමී ඇම්ම ඇති කරපු source එක

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +62

    අපේ ඉස්කෝලේ හිටපු වීරයෙක්. අනුර අයියා ඔබට පිං.අපගේ රට රැක්ක ඒ පිනම ඇති ඔබට. ස්තූතියි දීර්ගායු ඔබට. ස්තූතියි වනැසTV ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️🙏

  • @tharakarathnayaka453
    @tharakarathnayaka453 2 ปีที่แล้ว +13

    හරිම අාඩමිභර සිංහල සිංහයේ ඔයා එ් වගේම සංජිව මහත්තයටත් මම ගරු කරනවා කොන්දක් තියෙන මිනිහෙක් විම ගැන බුදු සරණයි ඔයාලට

  • @ThePushpamali
    @ThePushpamali 2 ปีที่แล้ว +18

    මේ වැඩසටහනේ වටිනාකම කියලා නිම කරන්න බෑ. මේ ඉන්නෙ මිහිපිට දෙවීවරු..... මෙතුමා හරිම පින්වන්තයෙක්.....ඔබතුමාට පින් අපෙත්, අපේ දරුවන්ගෙත් පන බේරුවට.... 🙏

  • @basnayakebmg7699
    @basnayakebmg7699 2 ปีที่แล้ว +12

    අපේ රට ආරක්ෂා කළ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...! තෙරුවන් සරණයි...!!!🙏🙏🙏💐

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 2 ปีที่แล้ว +7

    වනැස නාලිකාවල දිනෙන් දින දිවුණු වේවා යැයි මා හදවතින් ප්‍රාර්ථනා කරමින් සංජීව මහතා නිදුක් නිරෝගී සුව ලැබේවා .ඔබ කරන සියලුම වැඩකටයුතු සාර්ථක වේවා ....

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 2 ปีที่แล้ว +50

    බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක්,,,...ඔබට නිරෝගිමත් සුභ අනාගතයක් වෙිවා ඉන්සික මහතානනි,,,බෙහෙවින් ස්තුති සංජීව සහෝදරයා

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      Thank you ✔❤❤❤

    • @KenuliOneliSisters
      @KenuliOneliSisters 2 ปีที่แล้ว +1

      Lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll

  • @KasunChamaka
    @KasunChamaka 2 ปีที่แล้ว +10

    එක වැඩසටහනක් වත් මග නොඇර හැම එකක්ම බලනවා සංඡිව අයියා. සුබපැතුම් .. අනිවාර්යයෙන් කල යුතුම වැඩක් නැත්නම් මේ හැමදේම කාලයත් එක්ක වැලලේවි අමතක වේවි .. ඡයෙන් ඡය .. තව මේ වගේ වැඩ සටහන් බලාපොරොත්තුවෙන් ඉන්නවා

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +25

    ජය වේවා අයියේ!!!ඔයාලගේ කැප වීම නොවෙන්න අද අපිත් ජීවතුන් අතර නෑ...ආදරෙයි හැමදාමත්...

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +9

    කතාවත් එක්කම යුදපිටියෙ ඉන්නවා වගෙ ෆ්ල් උනේ මට විතර 😍🙏😎

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +9

    අපිට පුම්බල පෙන්වන අයට වඩා නියම යුද්ධ විරුවන්. මෙවැනි වැඩසටහනක් නැත්නම් අපිව බේරා ගත්ත සැබෑ විරුවන් ගැන දන්නේවත් නැහැ

  • @Gizmo_edits
    @Gizmo_edits 2 ปีที่แล้ว +32

    තව තවත් මේ channel එක දියුනු වේවා.... ❤️🔥🇱🇰

  • @tharinduperera4271
    @tharinduperera4271 2 ปีที่แล้ว +17

    සූපිරිම කතාව ❤️ හිනා වෙවි කිව්වට එදා සුන්දර නැහැ කතාව අහද්දි ජිවිතෙට ගිහින් නැති තොප්පිගල කැලෙටත් ගියා

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka 2 ปีที่แล้ว +13

    ලුතිනන් ලලිත් ජයසිංහ ස්ර්ගේ වැඩසටහනක් ඔන ඔහුගේ බිරිඳ සමග

  • @milinduinside9670
    @milinduinside9670 2 ปีที่แล้ว +11

    ගොඩක් දෙනා නොදැක්ක ඒ කතාවෙත් තියන "විනය" ❤️

  • @mallikanissanka8680
    @mallikanissanka8680 2 ปีที่แล้ว +8

    නිහඩව සවන්දෙන එකම මධ්‍යවෙිදියා සංජිව සොයුරා තෙරැවන් සරනයි ඔබට