කමාන්ඩෝ දිගුදුර රොඩ්නි නොහොත් පොල් චුට්ටාගේ බිහිසුණු මතකය (02) දෙවන කොටස | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2022
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 657

  • @wanesatv
    @wanesatv  ปีที่แล้ว +121

    කමාන්ඩෝ රොඩ්නි - 0701411077

  • @ramiduj4841
    @ramiduj4841 ปีที่แล้ว +274

    දානකම් හිටියෙ බලන්න පවුලේ වීරයා
    ලොකු මාමා ❤️‍🔥

    • @aberathnafonseka2185
      @aberathnafonseka2185 ปีที่แล้ว +14

      පවුලේ නෙවෙයි දැයේ විරැවෙක් 🇱🇰🙏

    • @ramiduj4841
      @ramiduj4841 ปีที่แล้ว +7

      @@aberathnafonseka2185 රටටම වටිනවා ❤️‍🔥🙏

    • @kapilawannaku7357
      @kapilawannaku7357 ปีที่แล้ว +6

      ❤️❤️❤️

    • @harshajay6671
      @harshajay6671 ปีที่แล้ว +9

      මල්ලි මාම නම් රටක් ජාතියක් වටින මනුස්සයෙක් , මම හිතන්නෙ කොටි මේ මිනිස්සු දකිනකොට බයටත් මැරෙන්න ඇති.🔥🔥🔥🦁

    • @ramiduj4841
      @ramiduj4841 ปีที่แล้ว +5

      @@harshajay6671 aniwarayenma aiye thanks aaa ❤️‍🔥

  • @sahan2338
    @sahan2338 ปีที่แล้ว +71

    7GR මගේ ඒකකය මතක් කරාට ස්තුති ඔබ තුමාට 70කන්ඩායමක් හිටියේ අපි .ඔබ තුමන්ලාගේ කන්ඩායමට එදා සපොර්ට් එකට අවේ අපි ටීම් එක 🙏🙏🙏🙏🙏🙏

  • @sportshighlights2206
    @sportshighlights2206 ปีที่แล้ว +175

    ගෑනිද පිරිමිද අපිට අදාල නැහැ commando කියන්නෙ ගැම්මක් 💓💓💓 I am srilankan Muslim මෙයාලා කරපු සේවයෙන් තමයි අපි අද නිදහසේ ජීවත් වෙන්න 🥰🥰🥰

    • @prasadjayawardhana1583
      @prasadjayawardhana1583 ปีที่แล้ว +5

      සතුටුයි සහෝදරයා 💪

    • @tasteit1731
      @tasteit1731 ปีที่แล้ว +3

      💪💪💪

    • @jayasankasajith3903
      @jayasankasajith3903 ปีที่แล้ว +5

      Sri lankan muslim kiyala kauruth nha bro... api okkoma sri lankawa kiyana eka ammage daruwo..👍💪💪💪

    • @dammika6774
      @dammika6774 ปีที่แล้ว +6

      සිංහල මු්ලිම් දෙමළ බේද නෑ අපි ඔක්කොම ශ්‍රී ලානකික ❤️❤️

    • @nuwanweerasooriya9971
      @nuwanweerasooriya9971 ปีที่แล้ว +2

      Word 1th lassanai bro, ape okkom 1i

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 ปีที่แล้ว +120

    වනැස කියන්නේ තනිකරම ඇබ්බැහියක්...❤️❤️
    රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා..
    යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා....
    ආයු රක්ඛන්තු ආවඩා...❤️❤️❤️

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +85

    සුපිරි වැඩකාරයෙක් කියලයි කියන්න තියෙන්නෙ🔥💖.ඒ වගේම අපේ මානසිකත්වයෙන්ම ඉන්නෙ නිවේදක සංජීවත්.කිසි බාධාවක් නෑ.සමවැදිල වගේ අහන් ඉන්නව.ඒක අගයන්නම ඕන👌👌👌

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk ปีที่แล้ว +161

    යුද්ධේ ගැන ආදායම් වාර්තා තියන්න පුලුවන් ෆිල්ම් සියක් වුනත් ගහතහැකි ජීවිත කතා විතරක් අල්ලලා එකිනෙකට වෙනස්

    • @harsharanaweera1199
      @harsharanaweera1199 ปีที่แล้ว +2

      ශිරාවටම

    • @user-wv3hk3py2j
      @user-wv3hk3py2j ปีที่แล้ว +5

      ඒක ඇත්ත ..නමුත් මේ යුද්ධය රටවල් දෙකක් නොව එක රටක ජාති දෙකක් අතර ඇතිවූ යුද්ධය ක් යැයි කියමින් පාලක දේශපාලුවන් එවැනි නිර්මාණ කරන්න දෙන්නෙ නැහැ ..මොකද දෙමළ ඩයස්පොරා හා ඊනියා දේශපාලුවන් ගේ බලපෑම් තිබෙන බැවින්..යුද්ධය වෙනුවෙන් නිර්මාණය වු වීඩියෝ ගේම් පවා 2015-2020 අතර තුළ තහනම් වූයේ ද ඒ නිසයි.

    • @imashaweerasinghe5351
      @imashaweerasinghe5351 ปีที่แล้ว +2

      Aniw🖤

    • @ravidudilshan4522
      @ravidudilshan4522 ปีที่แล้ว

      ෆිල්ම් එකක් ගැහුවොත් ඇත්තටම හොදයි. හැබැයි මේ රටේ ඒම කරන්න කෙනෙක් නෑ නේද ?🙄🙄

    • @kasunsiriwardana8215
      @kasunsiriwardana8215 ปีที่แล้ว

      අනිවා

  • @widanageperera8826
    @widanageperera8826 ปีที่แล้ว +106

    මම හදපු ගොලයා බලාගෙන හිටියෙ කවදා හරි මේ වැඩ සටහන බලන්න. ආඩම්බරයි උඹ ගැන

    • @jani482
      @jani482 10 หลายเดือนก่อน +11

      Oba thuma uthum kenek. Ay a, anith officerslata irisiyai nethnm return denawa me wenakota. Respect you sir❤❤❤❤❤❤ okai uthum adarshaya. Bs

    • @nalindadissanayake5072
      @nalindadissanayake5072 10 หลายเดือนก่อน +3

    • @chamarasagaranayake7981
      @chamarasagaranayake7981 10 หลายเดือนก่อน +2

    • @ranukamperera2500
      @ranukamperera2500 9 หลายเดือนก่อน +6

      ඔයාට කථා කරන් නැත්තෙ ඇයි මේ ප්‍රේගෑම්න්වලින්

    • @widanageperera8826
      @widanageperera8826 9 หลายเดือนก่อน

      @@ranukamperera2500 මම රට වෙනුවෙන් යමක් කලා එ ඇති මට සතුටු වෙන්න. ගෙදර යන කොට ගොලයො පෙලක් හදලා ආවා බය නැති. දුක මේ වගේ වැඩ සටහන් වලට එන සමහර අය කියන බොරුව දැක්ක ම . යුද්ධය ට බයේ පැනලා ගිය උන් ඇවිල්ල දාන කැටයම් දැක්ක ම මේවා බලන්න වත් හිත දෙන්න නෑ . ගොඩක්ම අය කථා කලා දවසක රූපවාහිනි වැඩ සටහන කට ඇවිල්ල කියනවා එ මම කරපු දේවල් නොවෙයි පොත් නොලියපු, මේ සෑබෑ දක්ෂ විරුවන් ගැන සහ යුද්ධය ට සහය දුන් අය සහ එවා කඩාකප්පල් කරපු අය එක්ක ම . මේයා වගේම දක්ෂ අය ඇවිල්ල ඇත්ත කිව්ව එ ගැන ආඩම්බර යි ,හිච්චා, ගුණසේන, වගේ අය

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 ปีที่แล้ว +62

    කේක් කෑල්ලක් ගෙනාපු සෙබලට වෙච්ච දේ ඇහුවම දුක හිතුනා 💔😫

  • @chamara_bandara9999
    @chamara_bandara9999 ปีที่แล้ว +44

    සතියකට කතා 3 ක් වත් දාන්න අයියා
    මේක දැන් පිස්සුවක් වෙලා තියේන්නේ❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +18

    ඇත්තටම අද තමා ගොඩක්ම ගව්රවයක් ඇතිඋනේ සොල්දාදුවෙක් ගැන ආඩම්බරයි ඔබ තුමා ගැන බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveeshamihiranga7076
    @kaveeshamihiranga7076 ปีที่แล้ว +36

    පොල් චුට්ටා , හක්කා , ගල්ටා , කොඩ්ඩා , ඩැරන් මට පට්ටටම මොරාල් ආපු කමාන්ඩෝ සෙට් එක... ආදරෙයි sri lankan army වැනස ටීවී එකට ගෝඩාක් ස්තූතියි

  • @kapilawannaku7357
    @kapilawannaku7357 ปีที่แล้ว +23

    තව එකක් කරමු මෙතුම එක්ක..වැඩ වලට දෙවනි නෑ කතාව....හමුදා පුහුනුව ඒ පෞරුෂය... මාරයි.....තෙරුවන් සරණයි....ජයෙනි ජයම වේවා දිවි පිදු ආබාධිත සහ සියලු දෙනාට අප කල පින් අත් වේවා

    • @damithboange456
      @damithboange456 29 วันที่ผ่านมา +1

      Thava kellak ooona...

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +50

    මේක බලන අපි හැමෝම මේ ඉතිහාසය හැමෝටම දැනගන්න උඩට අරන් දෙන්න ඕනේ .ඒ නිසා අකුරු කොටන්න වෙලාව නැතත් හාට් එකක් හරි දාගෙන යමල්ලා හැමෝම 🌷🌷❤️

  • @kasunudara4824
    @kasunudara4824 ปีที่แล้ว +7

    සුපිරිම චරිතයක් .හරි පැහැදිලියි කතා බහ.තෙරුවන් සරණයි ඔබ තුමාට .ස්තූතියි වනැස

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +29

    මරණය පැරදූ වීරයන් ☠️නොහැක්කක් නොමැත ☠️ රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TV ඔබ ඇතුළු සැමට 🙏❤️

  • @aselaprabath1
    @aselaprabath1 ปีที่แล้ว +18

    මේ මිනිස්සු ලංකාවේ ඉපදුනේ නැතිනම් අද අපිට රටක් ගැන ඇත්තේ හීනයක්..පොල් චුට්ටා.හක්කා.ගල්ටා.සුවිසයිට්.ඉසුරු. හා අනිත් සෑම සිංහල යක්කු ටික නොමැරෙන මතක.❤

  • @udarajayasekara6549
    @udarajayasekara6549 ปีที่แล้ว +17

    සායන් පොල්චුට්ටා කියන්නේ නම ඇහුවත් ltte එක පවා දැනන් හිටි වැඩ්ඩෙක්..❤

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +17

    හෙල යක්ක පුතෙක් අපි දැකපු වීරපුරන්අප්පු කෙනෙක්. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි. තිස්තුන් කෝටියෙන් තවත් එක් දෙවි කෙනෙක්

  • @dilushaovitigala6145
    @dilushaovitigala6145 ปีที่แล้ว +12

    රස්සාවට කෙල වෙනවා කොයි වෙලාවක හරි. මේක දානකන් බලන් ඉන්නේ හැමදාම. සංජීව මේක මරුවටම කරනවා ජයවේවා

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +14

    සන්ජීව ඔයා අපිට හැදුවේ අපේ අර්මී එකෙ කොමාන්ඩෝ රෙජිමේතුව හා විශේෂ බලකාය ගැන උමතුවක් ..ආදරෙයි ❤️ පණ වගේ SF CR ලස්සන අපේ කොල්ලෝ ටිකට..

  • @nuwanhbandara7184
    @nuwanhbandara7184 ปีที่แล้ว +13

    අපෙන් එකෙකී ඒ මිනිසා...ආදරෙයි චමින්ද අයියා...ගැම්මක් තමයි....❤️❤️🙏🙏👍👍

  • @kumarakumara9050
    @kumarakumara9050 ปีที่แล้ว +11

    පොල් චුට්ටගෙ වැඩ ගැන හුගක් දෙනෙක් කතා කලා.ආඩම්බරෙයි මල්ලි ඔබගැන

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 ปีที่แล้ว +7

    රණවිරුවනී ඔබ සදා අමරණීයයි. බීපූ කිරි ටිකට ණය නෑ බං. ඔබව මෙලොවට බිහි කල දෙමාපියන් ට පවා සිත් රිදීමක් වත් නොම වෙවා....
    💝💝💝💝

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 ปีที่แล้ว +59

    විරුවානනි ඔබතුමන් ගැන කියන්නට වචන ගලපාගැනිමට අපහසුය ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනටත් තෙරුවන් සරනයි

  • @umeshsachintha8793
    @umeshsachintha8793 ปีที่แล้ว +24

    පිස්සු හැදෙනව මේවා අහනකොට දුකයි අයියේ ඔයාලගෙ තරුණ කාලේ අපි වෙනුවෙන් කැප කලාට අනේකවාරයක් පින් ඔයා ඇතුලු සියලු රනවිරුවන්ට 😥😭😭❤️❤️❤️❤️

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 ปีที่แล้ว +7

    අභිමානවත් රණවිරුවෙක්. රට වෙනුවෙන් කල උදාරතර කැපකිරීම යෙනුවෙන් ඉදිරි ජීවිත කාලය සාර්ථකව සුන්දරව ගත කිරීමට වාසනාව ශක්තිය ලැබේවා. වනැස නාලිකාවේ සංජීව මහත්මා ඔබටත් බොහොම ස්තුතියි . ❤️❤️🙏

  • @udanthaayomal568
    @udanthaayomal568 ปีที่แล้ว +14

    TH-cam චැනල් අතර ආසම චැනල් එක.දවසට අනිවාර්යයෙන්ම පරණ Video එකක් හරි බලනවා ඉඩ තියන වෙලාවට.ඒ තරමටම මේකට ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤️

    • @viraj6328
      @viraj6328 ปีที่แล้ว +1

      ඇත්තක් ඒ තරම් ගැම්මක් තියෙන්නේ❤💪

  • @alexanderperera284
    @alexanderperera284 ปีที่แล้ว +8

    වීරයා...👍👌💖
    වචනවලින් අගයන්න බෑ ඔබතුමාගේ සේවය....

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +4

    අන්තිමට කල ඒ අහිංසක ආයාචනය ඔබගේ වටිනා කාලයෙන් සුලු මොහොතක් ඔවුන් උදෙසා වැය කරන්න අමතක නොකරන්න, තෑගි බෝග වලට වඩා ඔබ කථා කරන ඒක වචනයකි ඔවුන්ගේ වලට ශක්තියක් වෙන්න 🪖👍🙏

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +15

    බඩගින්නක් ආපු වෙලාවට තෙහෙට්ටුවක් ආපු වෙලාවට කන්න ටිකක් පරක්කු වෙනකොට ටිකක් දුර බරක් අරං පයින් යනකොට හැමවෙලාවෙම ඔයාලව මතක් කරගන්නවා අපි එහෙමයි මොරාල් එක හදාගන්නේ උඹලා වගේ යක්කු වෙන්න බෑ අපිට ඒත් එහෙමයි හිත හදාගන්නේ

    • @madhawadilshan8298
      @madhawadilshan8298 ปีที่แล้ว +3

      E kathawanm hariyatama hari. Dukak karadarayak bayak enakota SL Commando eka gana hitala morale eka hadaganne.

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +123

    තව කොටසක් ඉල්ලන අය කෝ බලන්න 🤔🙏

    • @mahimadilnuwan8341
      @mahimadilnuwan8341 ปีที่แล้ว +1

      Oonee

    • @nishanathukorala4159
      @nishanathukorala4159 ปีที่แล้ว +1

      දවසක් අහන්න පුලුවන් කන්නෙ බොන්නෙ නැතිව, නියම වීරයෙක්
      truly legend

  • @rashikakumara3831
    @rashikakumara3831 ปีที่แล้ว +3

    සදාදරණීය වීරයෙක් ඔබ සැම කල සේවය සදා අමරණීයයි.... රොඩ්නි මහත්තයා ඔබටත් පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. ⁣වනැස සංජීව මහත්තයා ස්තුතියි ඔබට ජ⁣ය.

  • @manojmuditha8371
    @manojmuditha8371 ปีที่แล้ว +12

    අද නම් vedio එක දාල පැයකින් බලන්න පුලුවන් වුනා. මේ වීරවරු හින්ද අද භීතියක් නැතුව මිනිස්සු ජීවිත් වෙනවා . ආඩම්බරයි සහෝදරයා රට වෙනුවෙන් ඉටු කරපු සේවයට.❤💯♨️💪

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +5

    සුපිරි මචන් අහනකොට පට්ටම ආස හිතෙනවා සදා ණයගැති අපි උබලට ආදරෙයි බුදුසරණයි 😘😘😘😘😘😘සුපිරි සොල්දාදුවෙක් ඔබ තුමා ආදරෙයි 🙏

  • @adishadealwis8771
    @adishadealwis8771 ปีที่แล้ว +2

    වචනයේ පරිසමාප්තියෙන්ම "වැඩ්ඩෙක්"! තව episode එකක් කරන්ඩ සංජිව අහගෙන ඉන්ඩ ආසයි ඒ කතා.. ❤️ ස්තුතියි අපි වෙනුවෙන් මේ කරපු කැපවිමට! 🙏🏼🇱🇰❤️

  • @ravinchamoday2323
    @ravinchamoday2323 10 หลายเดือนก่อน +4

    තවත් මෙයාගේ වැඩසටහනක් ඕනේ සංජීව අයියේඅනිවාර්යෙන් මෙයාගේ වැඩසටහනක් ඕනේ

    • @evon_lazy4568
      @evon_lazy4568 9 หลายเดือนก่อน +1

      අනිවා ඕනෙ 😥

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +11

    නොපෙනෙන යුද්දෙ කලේ මහ රහතන් වහන්සේලා .පෙනෙන යුද්ධෙ කලේ මේ යක්කු බොලව් 🌷🌸💮🍀🏵️🌼🌹💐🌺💥☠️💣💥☠️💣💥☠️💣

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +8

    කියන්න වචන නැ ඔබ ගැන.. බිහිසුණු අද්දැකීම් ගොඩයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..ආඩම්බරයි ඔබ ගැන 🙏🙏🙏👍👍👍💗💗💜💜

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +7

    ඒ ගැම්ම 💪 ... ඒ අභිමානය හැමදාම ඒ විදිහටම තියේවි. තනිකරම ෆිල්ම් එක්ක් බැලුව වගේ 😍

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +4

    ලංකාවේ හොඳම මාධ්‍ය වේදියා සංජිව අයියා තමයි 🙏👍

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +4

    සුපිරි වීරයෙක් ...ක්‍රියාන්විත අත්දැකීම් ගැන විස්තර කරන විදිහ අහනකොට පට්ට හැගීමක් හිතට දැනෙනවා.. commando කියන්නේ එකෙන්ම ...
    "නොහැක්කක් නොමැත "

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +8

    තව දෙක තුනක් වත් ඕනී අත්දැකීම් බහුල වීරයෙක් පදක්කම් හම්බුන විදිය ඕනී සංජීව මල්ලි අනේ ප්ලීස් තව ඕනී

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 ปีที่แล้ว +7

    Commando සුපිරි ගැම්ම❤
    Ayeth mathak karanawa weddo serama.e nama ehenakotath gemmak.ඉසුරු madawa❤ හදවතේ රණවිරුව❤.

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +7

    දැන් ඔබතුමා(රොඩ්නි) ගැන නොදන්නෙ කවුද , ඔබතුමා වීරයෙක් 💪🥰🙏

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 ปีที่แล้ว +12

    පදියතලාව ❤️❤️
    සංජීව අයියේ කාලය මදිනේ.පැය 2 ක් වත් තිබුණා නම්.මියගිය සියළුම රණවිරුවන් ට නිවන් සුවය ලැබේවා

  • @dhammikaariyaratne552
    @dhammikaariyaratne552 2 หลายเดือนก่อน +1

    ඔබගේ කතා විලාසය හරි පැහැදිලියි.අහන්න අහන්න ආසයි.ඔබ අපිවත් යුද බුමියට අරගෙන ගියා වගෙයි.තෙරුවන් සරණයි .

  • @malindafernando1963
    @malindafernando1963 ปีที่แล้ว +5

    What an amazing story behind Your heroism .I guess you have tons of stories to share.
    Hats off for you Rodney. We are indebted to you. May you live long. Bless You and your family.!
    මේ කතාවේදී අතිශයෝක්තිය කියන දේ මා කිසිවිටෙක දැක්කෙ නෑ.. මුහුනේ ඉරියව් කතාව ඉදිරිපත් කරන ආකාරය ස්ථාන වෙලාව සහ සියලු සිදුවීම් ඉතා හොඳින් විග්‍රහ කරනවා.
    රොඩ්නි .අපි ඔබ ගැන ආඩම්බර වෙනවා ඔබ ජාතියේ පිනට උපන් සැබෑ වීරයෙක්.
    ඔබගේ ආදරණීය දෙමව්පියන්ටත් අපගේ ගෞරවය හිමිවෙනවා..!
    ඔබට ජය වේවා චිරාත් කාලයක් ජීවත් වේවා..!!

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +12

    සුපිරි ගණයේ මනුස්සයෙක්... බුදු සරණයි🙏❤️

  • @tharakalakshan863
    @tharakalakshan863 ปีที่แล้ว +12

    වීඩියෝ එක දානකන් බලන් හිටියෙ❤❤❤❤

    • @thilinanisal2975
      @thilinanisal2975 ปีที่แล้ว +1

      අවන්කවම ❤️❤️😘👍👌

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf ปีที่แล้ว +1

      ඇත්තටම උදෙත් මතක් උනා😌

  • @lahirupiumi7721
    @lahirupiumi7721 ปีที่แล้ว +2

    චමින්ද අයියා අපේ ගමේ වැඩ්ඩෙක් තමා ඉතිං #respect 💪❤️ පදවියෙ කොල්ලෙක් 😍

  • @thilinawijayawardana
    @thilinawijayawardana ปีที่แล้ว +5

    සංජීව අයියේ පුලුවන් නම් සරත් ෆොන්සේකා මහත්තයා එක්ක interview එකක් දෙන්න..

  • @Yasith1945
    @Yasith1945 ปีที่แล้ว +3

    වීරත්වය කවදාවත් මැරෙන්නේ නෑ මිනිසුන් මියදුනත් ❤
    දීර්ගායුශ පොල්චුට්ටේ ❤

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +2

    සා.⁣මේ රොඩ්නි...ඔබ කල සේවයට අපගේ ගෞරවනීය උත්තමාචාරය. කතාව අහද්දි සිවිල් අපිටත් හෙන ගැම්මක් දැනෙනවා බලං ඉද්දි...චිත්තරූප මැවිලා පේන්නම කතාව කිවිවා....සා.මේ රොඩ්නිගෙ නායකත්ව හැකියාව අපට දැනෙන්න කිව්වා මේ කතාවෙන්...තේරුන විදියට සා.මේ රොඩ්නි නායකත්වය දෙනවා නම් යුධ පුහුණුව නොලබපු මිනිස්සු ටිකක් උනත් අභීතව සටන් කරාවී. දීර්ඝායුවේවා.
    ජය⁣ වේවා වණැස. 😍

  • @user-sb85shan15
    @user-sb85shan15 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් තමා ඉතිං මුණෙන් ම පේනවා වසපාට ❤️😍

  • @ajithpaskuwalge6584
    @ajithpaskuwalge6584 ปีที่แล้ว +3

    අම්මෝ හදවතින්ම කෝමාන්ඩෝ වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩෙක් ආදරෙයි ❤️❤️❤️

  • @user-sp2ts9lg4n
    @user-sp2ts9lg4n 7 หลายเดือนก่อน +2

    වැඩ්ඩෙක් තමයි ❤️

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +3

    යුටිඋබි එන්නෙ සන්ජිව අයියගෙ වැඩ සටහන් බලන්න විතරමයි.අපෙ රණවිරුවොන්ට ආදරෙයි හැමදාටම 🙏

  • @damithjayakody6458
    @damithjayakody6458 ปีที่แล้ว +5

    රට ණය නැති වීරයෙක් ❤🙏තෙරුවණ්සරණයි සියලු බලාපොරොත්තු ඉටුවේවා

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว +12

    COMMANDO නාමය නළලේ කොටපු පුදගලයෙක්.. ජාතිය සදා ණයගැතී ඔබට.. 🇱🇰

  • @induwaraakalanka2335
    @induwaraakalanka2335 ปีที่แล้ว +2

    Eeknm pattam katawak aaaa මැවිලා පේනවා .පොල් චුචගෙන් තව episode ekk oni

  • @damithgamage4446
    @damithgamage4446 ปีที่แล้ว +12

    රට රැකීමට තම රැහිරය දහඩ්ය වගුරපු කට පුරා රණවිරැවෙක් යැයි කියන්න පුළුවන් අභීත රණවිරැවෙක් .දීඝායුෂ ලැබේවා .🙏🙏🙏මේ් වීඩියෝ එක දානකන් බලන් හිටියේ .වනැසට ගොඩක් ස්තූතියි .💜️

    • @jayathilakaabesingha6664
      @jayathilakaabesingha6664 ปีที่แล้ว +1

      පුියංග පුෂ්පත් සුපිරි චරිතයක්

  • @SDJA-hd6df
    @SDJA-hd6df ปีที่แล้ว +4

    Sgt.Mjr රොඩ්නි , ❤📚🍺 Bravo..

  • @randikadeshan2000
    @randikadeshan2000 ปีที่แล้ว +8

    යකෙක් කරපු මානුෂික මෙහෙයුම ☠️❤️🇱🇰

  • @hewagenimal3053
    @hewagenimal3053 ปีที่แล้ว +9

    මේ රට බේරගන්න පුලුවන් දේශපාලනයෙන් එකම නායකයා සරත් ෆොන්සේකා මහත්තයා විතරයි වෙන එකෙක් වත් විශ්වාස කරන්න එපා ඔහුට මේ රටේ විධායක ජනාධිපති ධුරය ලැබුණොත් මේ රට සුරපුරයක් කරනවා ඒක විශ්වාසයි🙏

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +1

    ශ්‍රේෂ්ඨ වීරයෙක් ..ඔබට නිරෝගී මත් දීර්ඝයු වේවා ,,❤❤

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 ปีที่แล้ว +14

    නියම කතාවක් තොප්පිගල කියන්නේ පලවන කමාන්ඩෝ එකේ රංග භූමිය..

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +6

    අබිමානවත් විරුවෙක් 🙏♥️
    වැලලි යන්නට ගිය වීරත්වයට නැවත පන ලබාදුන් wanasa වැඩසටහනට 🙏♥️

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +3

    මෙයාගෙ තව කොටසක් දෙන්න....

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 ปีที่แล้ว +2

    මිහිපිට දෙවියෝ සදා නයගැති වීරෝදාර රණවිරුවනනී ඔබලාට.

  • @viraj6328
    @viraj6328 ปีที่แล้ว +2

    වනැස ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්නම් විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ...තියන ඔක්කොම බලලා තියනවා💪❤ජය වේවා වනැස❤💪

  • @vimukthiranduna8324
    @vimukthiranduna8324 ปีที่แล้ว +4

    ඉසුරු මාධව ගැන් මෙයත් කියනවා ❤️🥺

  • @Rasi11
    @Rasi11 ปีที่แล้ว +2

    ඇමරිකන් film මොනවද , මේවට film ගැහුවොත් ♥️

  • @AU-wl6lh
    @AU-wl6lh ปีที่แล้ว +2

    සාජන් රොඩ්නි👉කම් ඕ ගෝ චිකාගෝ කියලා ගැහුවා මල්ලි

  • @millitaryboy454
    @millitaryboy454 10 หลายเดือนก่อน +8

    මගේ ලොකු මාමා ගැන මට ගොඩක් ආඩම්බරයි මගේ මාමත් කමාන්ඩෝ කෙනෙක්❤❤❤

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +4

    මෙන්න දෙවිවරු..අභීත රණවිරුවාට තෙරුවන් සරණයි...ඔබතුමාලාට ජාතියම සදා ණයයි..

  • @captainbluemccoy223
    @captainbluemccoy223 ปีที่แล้ว +2

    තවත් සුපිරි යුද වීරයේක් පින්සිදුවේනවා ඔබ සහ සියලු දේනාට රට බේරා දුන්නාට.

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +1

    හිත ඇද ගන්න විදිහට කතාව කිව්වා ගල්ටා හක්කා ඉසුරැ මාදවත් මතක්ක කලා මේ විඩියෝ එක එනකම් බලන් හිටියේ

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +1

    නියම සෙබලෙකු දුටුව ඹබතුමාගෙන්. සුබ අනාගතයක්

  • @deshapriyacodm8419
    @deshapriyacodm8419 ปีที่แล้ว +8

    සායන් පතිරන මාවත කියලා ලිව්වෙ කොමාන්ඩෝ ලෝන්ග් බන්ඩාර නේද 🙂❤️

  • @namalpathiraja3671
    @namalpathiraja3671 ปีที่แล้ว +2

    බුදුසරණයි .......සංජීව මල්ලිටත්..🙏❤

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +17

    රටට නය නැති මිනිස්සු ❤❤❤
    හිතට දුක මේ මිනිස්සු මෙච්චර කැප කරල නිදහස් කරපු රට පාහර දේසපාලුවෝ විකුනන් කාල රට විනාශකරපු එක.😢😢

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +2

    ගල්ටට වැඩිය වද්ඩෙක් ඇත්තටම බුදුසරණයි 🙏

  • @dhananjayasenavirathna9721
    @dhananjayasenavirathna9721 ปีที่แล้ว +3

    අහපු පැහැදිලිම සුපිරි කථා විලාසය 💕

  • @anushkalakshan6797
    @anushkalakshan6797 ปีที่แล้ว +5

    පව් අර කේල්ල 😢 යුද්ධයනම් එපා කවදාවත් 🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +1

    සන්ජීව ගොඩක් ස්තූතියි .
    ආදරෙයි පොල් චුට්ටා රණවිරුවාට

  • @sumithpriyantha2815
    @sumithpriyantha2815 ปีที่แล้ว +1

    සුපිරි වීරයෙක්
    මෙහෙය වීීම අගය කරනව......

  • @teacuploversusa2495
    @teacuploversusa2495 ปีที่แล้ว +3

    මොවුන්ට ජයම වේවා

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +6

    හොඳ දේකට අකුරු කොටපියව් පව් නෑ යකුනේ ☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️💥💥💥💥💥💥💥💥💥💥💥

  • @priyangakumudu1042
    @priyangakumudu1042 7 หลายเดือนก่อน +1

    සදා නොමැකෙන ජාතික වීරවරු අපි හිස නමා ඔබලාට අචාර කරමි. සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි

  • @ajithperera255
    @ajithperera255 3 หลายเดือนก่อน

    නිර්භීතකම උපරිම වශයෙන් ඇගේ තියෙන වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු

  • @isharanirmalsenanayake6548
    @isharanirmalsenanayake6548 ปีที่แล้ว +4

    බලාගෙන හිටයේ දැන් නම් ඇබ්බැහි වෙලා මේකට.. නින්දට යන්නෙත් බලලා

  • @GihanGihan-kr1ml
    @GihanGihan-kr1ml 7 หลายเดือนก่อน +1

    ආසම චරිතයක් ආදරෙයි ❤🙏🔥

  • @thanuraronen7065
    @thanuraronen7065 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාමත් ඔබතුමාට ,, God Bless You Sir ❤️🙏 Thanqq සoජීව අයියෙ..❤️🙌

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +4

    මේ උතුම් මිනිසුන් ජීවිත පූජාවෙන් බේරා ගත් මේ සුන්දර රට
    කාලකන්නි දේසපාලුවො වීනාශ කරා.

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว +1

    අහන්න ආස විදිහට කියනවා සුපිරි බුදු සරණයි

  • @chathura671
    @chathura671 ปีที่แล้ว +1

    Adat සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ

  • @rusirurajapakshe6201
    @rusirurajapakshe6201 4 หลายเดือนก่อน

    , අපේ රටේ සුපිරි වීරයන්ගෙ වැඩ❤. දැන්නම් වනැස ඇබ්බැහියක් 😍

  • @amithchuti1569
    @amithchuti1569 ปีที่แล้ว +1

    සහෝදරයා enakal balan hitiye.❤.budusaranai