කමාන්ඩෝ ගල්ටා මෙතෙක් නොකී බිහිසුණු කතා- (01) පළමු කොටස | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2022
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.2K

  • @wanesatv
    @wanesatv  ปีที่แล้ว +546

    ක‍‍මාන්ඩෝ ගල්ටා - 0770373816

    • @sasankabandara1572
      @sasankabandara1572 ปีที่แล้ว +9

      Thank you wanasa👍

    • @charithsubasinghephotograp9088
      @charithsubasinghephotograp9088 ปีที่แล้ว +8

      ❤️❤️

    • @kalindurasith6793
      @kalindurasith6793 ปีที่แล้ว +7

      රියල් වැඩ්ඩෙක් 🤙🤙

    • @chathuranga.h.d.d.4756
      @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +37

      මෙ number එක කොප්‍රල් ගල්ටාගෙද? Call කලාට අවුලක් නැද්ද...කතා කරලා සුව දුක් අහන්න වටිනවා..අපි වෙනුවෙන් තමන්ගේ හොදම කාලය කැපකරපු මේවැනි රණවිරුවන් එක්ක වචනයක් හරි කතා කරන්න ලැබෙනවානම් එකත් ලොකු ආඩම්බරයක් ...

    • @sirilhewawitharana5993
      @sirilhewawitharana5993 ปีที่แล้ว

      @@sasankabandara1572 mm

  • @kucksadventures479
    @kucksadventures479 10 หลายเดือนก่อน +165

    ආදරනීය ගල්ටා..උඹට හිතට වැදුනු ආදරය නිසාම ආයෙත් අද නැවත නැවත බලනවා...අපේ රට බේරාගත් දෙවිවරු...නිවන්සුව ලැබේවා සහෝදරයා 😢😢

    • @chinthakasugeeshwara3576
      @chinthakasugeeshwara3576 10 หลายเดือนก่อน +1

      🙏

    • @udayakumara3361
      @udayakumara3361 10 หลายเดือนก่อน +2

      Dakinakota mara aul bn

    • @DeeshaniMorley
      @DeeshaniMorley 10 หลายเดือนก่อน +1

      Ekanm atta me ape weerayo mathu upadina Hama baweyakama apy rate ipadewa Galata niwan auwe

    • @weatherfirst8313
      @weatherfirst8313 6 หลายเดือนก่อน

      Galta aiya nathi unada

    • @weatherfirst8313
      @weatherfirst8313 6 หลายเดือนก่อน

      Mihipita deviwaru adarei,

  • @Samantha.277
    @Samantha.277 10 หลายเดือนก่อน +145

    මල්ලි උඹ ගත්ත වීඩියෝ ටිකේ වටිනාකම අද මුළු රටටම දැනෙනවා ඇති ❤️❤️❤️

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 10 หลายเดือนก่อน +119

    නිවන් සුව ලැබේවා ගල්ටා අයියේ......ඔයා අපේ වීරයෙක්.....

  • @chandrakumari9936
    @chandrakumari9936 10 หลายเดือนก่อน +59

    කුරැණැගල කොල්ලෙක් කියන්න අපිටත් අාඩම්බරයක්. අද ඔබ මේ ලෝකෙ නැතත් ඔබ අපේ සිත් තුළ සදා අමරණිය චරිතයක් ගල්ටා අය්යේ🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 10 หลายเดือนก่อน +37

    මේක බලද්දී ඔහු අප අතර නැහැ ව්ශිෂ්ඨයයින් අතර අති ව්ශිෂ්ඨයෙක්..අමරනීයයි 💪🙏🙏🙏💙

    • @shanthavidanapathirana9002
      @shanthavidanapathirana9002 10 หลายเดือนก่อน +1

      බොහොම කනගාටුදායක සිද්ධියක් අපේම නරුම මිනිස්සුන්ගේ බලු වැඩ ඉක්මනින්ම සත්‍ය හෙලිවෙවා සංජිවමල්ලි ඒ සදහා ඔබට ශක්තිය ලැබේවා

  • @sandun8441
    @sandun8441 10 หลายเดือนก่อน +38

    අද නැවත මෙහෙම බලද්දී මාරම දුකයි ගල්ටා අයියේ ඔබ කළ අපිරිමිත සේවයට අපි සදා ණයගැතියි ඔබේ නාමය සදා අමරණීයයි. ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @rmsureshranga8676
    @rmsureshranga8676 10 หลายเดือนก่อน +37

    මල ගෙදරට එන්න බැරි උනා අයියේ.. ඒ වෙිදනාවට ගල්ටා අයියගේ පරන vediyo බලනවා..😢😢 තාම හිතා ගන්න බැ ගල්ටා අයියේ.. නිවන් සුව....😢😢😢😢

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +392

    ගල්ටා..ගොඩක් අය දන්න කමාන්ඩෝ විරුවෙක්....ඒ වගේම ගොඩක් අය දන්නේ නැති දෙයක් තියනවා ඒ තමයි ගල්ටා උසස්පෙළ හොදින් සමත් වෙච්ව හොද උසස් අධ්‍යාපනයක් ලබපු කොල්ලෙක්...ගොඩක් අය කියන්නේ රණවිරුවන් 8 සමත් කියලනේ...ඔය එක නිදසුනක් විතරයි...ගෘප් එකේ ලිපිකරු විදිහටත් ගල්ටා කාලයක් වැඩ කලා....සාම කාලේ...ඒ කියන්නේ 2006 ට කලින්....අකුරු එහෙම අයේ "මුතුකැට" වාගේ...

    • @sksapuwinna3420
      @sksapuwinna3420 ปีที่แล้ว +22

      රටේ වාසනාවට පහළවුන ආරක්ෂක සෙන්පති දෙවියෙක් වැනි
      රණවිරුවෙකි ඔබ. මෙන්න වටිනා විරුවෙක්. හරිම නිර්භීතයි.උත්සාහවත්. රටවෙනුවෙන් ජීවිතය පරදුවට තියලා සටන්කළ අය. අපේ ගෞරවය! සැබෑ වීරයන්.

    • @shanfernando458
      @shanfernando458 ปีที่แล้ว +5

      ❤️❤️❤️

    • @j_a_n_u8986
      @j_a_n_u8986 ปีที่แล้ว +9

      කං බණ්ඩා 🥰❤️ තවත් වීරයෙක් ❤🙏

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 ปีที่แล้ว +7

      @@yashithahashan1399 ඔහුව හොදින් බලගන්න

    • @ckonline7277
      @ckonline7277 ปีที่แล้ว +7

      @@allbeautifulthings7325 අනිවා

  • @pasanchathuranga7873
    @pasanchathuranga7873 ปีที่แล้ว +39

    මගේ තාත්තට පස්සේ මගේ ජීවිතේ වීරයා කවුද කියලා ඇහුවොත්,මම කියන්නේ "ගල්ටා" කියලා..ඒ තරමටම ඔබ මගෙ හිතේ වීරයෙක් ❤❤

  • @mapasudarshana
    @mapasudarshana 10 หลายเดือนก่อน +17

    අපිට නිදහසේ ජීවත් වෙන්න රටක් බිහිකළ විරුවාණෙනි ඔබගේ සසර ගමන කෙටි වේවා 🙏
    උතුම්වූ නිර්වාණ සුවය ලැබේවා 🙏

  • @jayasankasajith9743
    @jayasankasajith9743 10 หลายเดือนก่อน +10

    ඔබ නැති දුකට ආයෙ ආයෙ බලනවා මේ video එක... නිවන් සුව ලැබේවා වීරුවාණනී 🙏🙏🙏🙏🙏

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 ปีที่แล้ว +129

    රටේ වැලලුනු අතීතය නැවත මිනිසුන්ට සිහිපත් කරන අපේම වනැස...ඉදිරියටත් මේ වගේ වැදගත් දේ ලබාදෙන්න..ජය ශී වනැස නාලිකාවට❤️❤️❤️

  • @thiliprabhath7119
    @thiliprabhath7119 10 หลายเดือนก่อน +21

    සoජීව අයියේ ඔයාට ගොඩාක් ඉස්තූතී🙏. එහෙම නැතිනම් මේ වීර අභීත සෙබලාත් රහසේම මහ පොලොවේ වැළලෙන්න ඉඩ තිබ්බා. පට්ටම දුකයී. ගල්ටා අයියේ උපදින මතු ආත්මෙක අකල් මරණයක් නොවේවා..🙏 මාකළ පින්ද ඔබට අනුමෝදන් වේවා.. රට වෙනුවෙන් කළ අමිල මෙහෙවරේ නාමෙන් උතුම් නිවන් සුවයම අත් වේවා ගල්ටා අයියේ .❤️🙏

  • @tubetv5199
    @tubetv5199 10 หลายเดือนก่อน +38

    මගේ රත්තරන් ගල්ටා අයියේ කවදාවත් අමතක වෙන්නේ නෑ රත්තරන් හීනෙනුත් පේනවා මගේ රත්තරන් සර් ඉන්න තැනක සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනේ මේ කුරිරු ලෝකෙට අයේ එන්න් එප ඔයා දිව්‍යලෝකෙම ඉන්න ❤😔

    • @niroshasarath8437
      @niroshasarath8437 5 หลายเดือนก่อน

      😢😢😢😢 මමත් පිස්සුවෙන් ආදරය කරන ව්රැවේක් හුස්මහිර වෙනවා දකිනකෝට මට කියනවද මේ උතුම් ව්රැවා මැරැණද මැරැවද? මම අද හොයනවා මෙයාගෙ දෙමාපියන් වෙනුවෙන් මෝනම හරි දෙයක් කරන්න අපේ පරම අයිතිය

    • @tubetv5199
      @tubetv5199 5 หลายเดือนก่อน

      @@niroshasarath8437 marane sakai kiyala kiyanne uththarayak na 😢

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +93

    බලන්නකෝ මෙයාගේ මතකය අති විශිෂ්ඨයි...මෙච්චර මතකයක් කාටවත් නැතුව ඇති.බුදුසරනයි

    • @familyfactors
      @familyfactors ปีที่แล้ว +6

      ඕවා ඔහොම ලේසියෙන් කිව්වට එතනදි තියෙන භීතීය දුක ගෙවල් මතක් වෙන එක වගේ දේවල් එක්ක එවෙලේ තියෙන මානසිකත්වය එක්ක මැරුණත් අමතක වෙන් නෑ කාටවත්

    • @tishan313
      @tishan313 ปีที่แล้ว +1

      @@familyfactors aniwa

    • @kalanamithuru6523
      @kalanamithuru6523 ปีที่แล้ว +3

      උබලා ගුලි කාලා හිටියට මේ මිනිස්සු සිහියෙන් හිටියේ, එහෙම නැත්තම් මෙහෙම පනපිටින් ඉන්නත් බෑ හුත්.. අනික ජීවිතයත් මරන යත් අතර සිද්දින් අමතක වෙන්න උබ හුතුවද හුත්තෝ මාන්දම කියලා

    • @AU-wl6lh
      @AU-wl6lh ปีที่แล้ว +2

      ඇයි SF වසන්ත (වෝ) sf lrrp first team එකේ එයාගෙ දැනුම මාරයි. මතකය සහ මොරාල් එකත් එහෙමයි. කතාව ලස්සනට පැහැදිලිව විස්තර කරා
      th-cam.com/video/KznKW9f0nL0/w-d-xo.html

    • @sadithaniman308
      @sadithaniman308 10 หลายเดือนก่อน

      ​@@kalanamithuru6523pako uu weraddak kiyala nh kudu gahala comment nokara hitpn pakaya

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 ปีที่แล้ว +173

    ගල්ටා කියන්නේ වැඩ්ඩෙක් තමයි ඒ මොරාල් ❤️❤️ඒක නම් කියන්න වචන නෑ කැෂුවල්ට් වෙලා ඉදිදිදී👈👈 වෙච්ච දෙ කියද්දී අපිටත් ඇඩෙනවා 😭😭😭 ඔබගේ ආවර්ජනය අපගේ හදපිරි උත්තමාචාරය 🙏🙏🙏

  • @pasinduprabhashwara2794
    @pasinduprabhashwara2794 ปีที่แล้ว +64

    කුරුණෑගලින් මේ ලඟදි දැක්කා. හදිසි ගමනක් යනව වගේ දැක්කෙ.කතාකරන්න ආසාවට ඉක්මනට දුවගෙන ගියා. ගිහින් බලනකොට එයා නෑ හොයාගන්න බැරි උනා. එතකොට මම තේරුම් ගත්තා ඇස් දෙක ඉස්සරහ ඉන්න කෙනා ගාවට මට දුවගෙන ගිහින් හොයාගන්නත් බැරි උනානම් ඒ කාලෙ යුද්ධ කරපු විදිය ගැන.❤❤❤

    • @gihanpicasso5944
      @gihanpicasso5944 ปีที่แล้ว +5

      Patta කොමන්ට් එක බන් ඒක. ගල්ටා ...කියන අකුරු තුනම ඒ කොමන්ට් එකේ තියනවා....

    • @sadishadilshan2244
      @sadishadilshan2244 ปีที่แล้ว +4

      සිරාවටම ❤️❤️❤️

  • @shashikasumal36
    @shashikasumal36 ปีที่แล้ว +50

    ගල්ටා කොච්චර ඇහු⁣වත් එපා වෙන්නේ නෑ..😊🧡

  • @Yasith1945
    @Yasith1945 ปีที่แล้ว +63

    මන් බස් එකේ යන ගමන් ගල්ටව දැක්කා කුරැණෑගල අස්ලිය එක ගාවින් කතා කරන්න විදිහක් නෑ මන් බස්
    එකේ..දුවවත් වඩාගෙන කමාන්ඩො ජර්සි එක ඇදන් හිටියේ.හරිම සතුටුයි ජිවමානව දැකගන්න ලැබීම.දීර්ගායුෂ 💙

    • @nilanthaskitchen
      @nilanthaskitchen ปีที่แล้ว

      දකින්න ලැබීමත් වාසනාවක්

    • @galtagalta3336
      @galtagalta3336 ปีที่แล้ว +3

      Thank kollo

    • @pandasl5292
      @pandasl5292 ปีที่แล้ว +1

      @@galtagalta3336 palayan fake pinnayoo

    • @Rasanjana629
      @Rasanjana629 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @tharukadilsanka711
      @tharukadilsanka711 ปีที่แล้ว +1

      Ape game galta.. 😘

  • @gayanabeywardana7848
    @gayanabeywardana7848 ปีที่แล้ว +21

    ගල්ටා ගල්ටික් එකෙන්ම,,,film එකක් බලනවා වගේ ඒ කතාව,,,රටට ණය නැති පුතෙක්,,,ඔයාගෙ දෙමව්පියන්ට ගොඩාක් පිං,,,බුදු සරණයි අයියා,,,,,

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +55

    කොප්‍රල් ගල්ටා...කොප්‍රල් හක්කා..වගෙ රණවිරුවන්ගෙ යුද අත්දැකීම් අහද්දි හිතට පට්ට ගැම්මක් අතිවෙනවා..උදේ..හවස මල් තියලා වදින්න වටිනවා..අපෙ රණවිරුවන්ට..කවුරු කොහොම කිවුවත්..හැමදාම අපේ හිතේ රණවිරුවන්ට තියන තැන නැතිවෙන්නෙ නෑ..නැතිකරන්නත් බෑ...

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +194

    අද සතුටුයි.මොකද ගල්ටව හත් පාරක් ගේන්න කියල ඉල්ලුව මම.ගල්ට කියන්නෙ මල්ටි බැරල් එකක්💖💖💖

    • @praweenmadushan7472
      @praweenmadushan7472 ปีที่แล้ว +3

      Hitha hoda porak

    • @sadishadilshan2244
      @sadishadilshan2244 ปีที่แล้ว +5

      ආයෙත් කියනවද 💪🌺❤️ අම්මෝ කියන්න වචන නෑ ❤️😍ගල්ටා කියන්නෙ තනිකරම යක් රජෙක් , ටෙරලා 1000ක් ආවත් තනියෙම් ගහන චරිතයක් ❤️✊ , ltt එකම ආවත් තනියෙම් ගහයි , පැය බාගෙන් , ❤️👺👹️

    • @nuwankumara2469
      @nuwankumara2469 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @sadishadilshan2244
      @sadishadilshan2244 ปีที่แล้ว +2

      @@nuwankumara2469 ow aiye ❤️ eya kiyanava kisi bayak nathuwa , vidio ek balapu mamath baya una ambanekata 🥺❤️ eyalanm aththama yakku ❤️👹️👺

    • @amithdilshan4223
      @amithdilshan4223 ปีที่แล้ว +1

      @@praweenmadushan7472 l

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 ปีที่แล้ว +35

    නියම වීරයෙක්. මෙතුමන් සහභාගි වුන හැම වැඩසටහනක්ම බැලුවා. රට වෙනුවෙන් කල කැප කිරීමට මුලු ඉදිරි ජීවිතයම සාර්ථක වේවා! ❤️❤️🙏

  • @sanjulaimasha2650
    @sanjulaimasha2650 10 หลายเดือนก่อน +11

    මෙහෙම කතා කරද්දි හිතෙන්න නැතුව ඇති අද වගෙ දවසක ඔහුට නිවන් සුව පතන්න වේවි කියලා 😢..නිවන් සුව සහෝදරයා 😢ඔබ සැබෑ දක්ශ රනකාමියෙක්😥🙏

  • @dilanmadusanka9543
    @dilanmadusanka9543 ปีที่แล้ว +29

    WANESA වැඩසටහනින් නිරන්තරයෙන් ඇසෙන හඩක් සහ දකින රැවක් Commando ගල්ටා රණවිරැවා......🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @achintharavindu243
    @achintharavindu243 หลายเดือนก่อน +5

    අද - කමාන්ඩෝ ගල්ටා 🖤
    එදා - රුද්‍ර භීශක සේනාංකයේ ගිරිබා 🖤

  • @BhagyaMihirangi
    @BhagyaMihirangi 10 หลายเดือนก่อน +5

    මෙවැනි විරුවණ් බේර ගත්ත රටට වුන දෙයක් 🥲...
    අභීත විරුවාණේනි, ඔබට නිවන්සුව 🙏

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +48

    උපන් බිමට ණය නැති විරැවෙක් ❤️ රටක් ණයගැතියි ඔබලාගේ වික්‍රමයන් අපි කිසිදා අමතක නොකරමු.රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් හට ජාතියේ උපහාරය 🙏🙏🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +18

    ගාලට, හක්කා. ලෝන් බණ්ඩා, සුපිරි වීරයෝ.. බිහිසුණු අද්දැකීම් රැසක්.. ජයවේවා.. ආඩම්බරයි ඔබ ගැන 👍🙏❤

  • @janakasmpt8029
    @janakasmpt8029 ปีที่แล้ว +24

    නොටිපිකේෂන් එක එනකම් ඉන්නේ ආසාවෙන්,,..වනැස ස්තූති🙏 විඩාබර ජීවිතේ විවේකයට අස්වැසිල්ලක්..කුරිරු ත්‍රස්තවාදීන්ගේන් මාතෲ භුමිය රැකගැනීමට ඇස් ඉස් මස් ලේ දන් දුන් සියළු රණවිරුවන්ට උපහාරයක්ම වේවා🙏..

  • @damithsandeepa2380
    @damithsandeepa2380 ปีที่แล้ว +110

    ගල්ට කියන්නෙ අත්දැකීම් සමූහයක්.. ඒ බිහිසුණු යුද බිය මෙරටින් තුරන් කර රට එක්සේසත් කල සියලූම ජාතියේ පිනට පහල වූ අපේ රණවිරුවන් හට උත්තමාචාරය .. ❤❤❤

  • @janithacooray9537
    @janithacooray9537 10 หลายเดือนก่อน +4

    මේක බලද්දී, හිතට ගොඩක් දුකයී...
    සතුරාගේ වෙඩ් උණ්ඩයට වඩා මිතුරාගේ උණ්ඩයට ජිවිතය අහිම් වුණා...
    සුභ ගමන් විරුවාණනී...

  • @iranganisagarika4389
    @iranganisagarika4389 10 หลายเดือนก่อน +6

    මේ කතා ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා ,ඔබට නිවන් සුව ලැබේවා සහෝදරයා .

  • @subashjerom5545
    @subashjerom5545 ปีที่แล้ว +291

    වෙලාවට 2009 වෙද්දි යුද්දේ ඉවර කරේ නැත්තම් දැන් ඉන්න කොල්ලෙක්ට මේවා කරන්න පුලුවන්ද කුඩු ,අයිස් ගහලා 😂😂😂😂😂

    • @nadiyanadiya.5195
      @nadiyanadiya.5195 ปีที่แล้ว +7

      Eka nam aththa dan inna tharuna lamai 🥺

    • @aravindaaravinda8538
      @aravindaaravinda8538 ปีที่แล้ว

      Ammage redda

    • @justinjustin1167
      @justinjustin1167 ปีที่แล้ว +35

      අනිවා. ...දෙමාපියන් අදුරන්නැති සක්කිලි පරමිපරාවක් දැන් ඉන්නේ 80%

    • @Flash.flash.flash77
      @Flash.flash.flash77 ปีที่แล้ว +9

      @@justinjustin1167 90% ක් බන්

    • @TheAnjanadolewatta
      @TheAnjanadolewatta ปีที่แล้ว +5

      සිරාවට මචන්

  • @ishu9590
    @ishu9590 10 หลายเดือนก่อน +4

    මේ වීඩියෝ එක ආව දවසෙම බලලා ඉවර කරලා. අද ඇස්වල කදුළු පුරවන් බලනවා.. නිවන දුර නෑ විරුවානනි ඔබට.. 😔

  • @dreamwithchathu9429
    @dreamwithchathu9429 10 หลายเดือนก่อน +4

    ආයෙ බැලුවෙ නැති උනාට පස්සෙ නිවන්සුව ලැබේවා සාධාරණය ඉටුවෙන්න ඕනෙ අපේ වීරයෙක්

  • @roshanidipani2256
    @roshanidipani2256 ปีที่แล้ว +10

    අලුත් එකක් දානකම් 👀 බලන් හිටියේ .මේ රනවිරුවන්ගේ කතා 👂 අහන කොට ඇත්තටම 😭 දුක හිතෙනවා.කොයිතරම් දුකක් විදින්න ඇති ද?.නැති උන සියලුම රනවිරුවන් බුදුන් දැක නිවන් දකින්න ඕනා.ආබාධිත සියලුම රනවිරුවන්ට නිදුක් නිරෝගී 👃 සුවයම ලෑබේවා.!!!!!අනිත් සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!!.🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb ปีที่แล้ว +11

    ගල්ටා ඔබ ඇතුළු සියළුම විරුවන් සදා අමරණියයි බුදු සරණයි දෙවිපිහිටයා

  • @sltiktokhub9672
    @sltiktokhub9672 ปีที่แล้ว +23

    කොමාන්ඩෝ ගල්ටයි ,හක්කයි කියන්නේ මටනම සුපිරිම යක්කු දෙන්නෙක්

  • @diltvjunior8629
    @diltvjunior8629 10 หลายเดือนก่อน +5

    😭😭😭😭 ඇත්තටම පට්ටම දුකයි ගල්ටා අයියා ඔයාගේ මේ හදිසි මරණය ගැන වනැස TV එකෙන් තමයි ඔයාව අදුර ගත්තේ මගේ ආසම රණවිරුවා ඔයා සංජීව අයියේ ගල්ටා අයියගේ funeral එකේ video එක අනිවාර්යයෙන් ම දාන්න 😭😭😭😭 දේශයක් දිනා දීමට තම දිවි පරදුවට තබා සටන් කල අභීත වීරයාණනි නුබව මතු බුදුන් දැක නිවන් දකිත්වා 💐💐💐🙏🙏🙏😭😭😭

  • @NONAME-pi7ij
    @NONAME-pi7ij 10 หลายเดือนก่อน +5

    සුභ ගමන් සර්... ඔබේ වීරත්වය කිසිදා මිය යන්නේ නැත ❤

  • @arunalulands3690
    @arunalulands3690 ปีที่แล้ว +5

    ගල්ට සුපිරි වැඩ්ඩෙක් කියල රටට පෙන්නපු ඔබට අපගේ උපහාරය

  • @tharufernando6443
    @tharufernando6443 10 หลายเดือนก่อน +4

    මා කළ යම් පිනක් වේ නම් ඔහු නමින් අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසේවා. 🙏

  • @Hirushanachintha
    @Hirushanachintha ปีที่แล้ว +35

    කොමාන්ඩෝ කියන්නෙ සංස්කෘතියක් , ගල්ටා කියන්නෙ ඒ සංස්කෘතියේ සංස්කෘතිකාංගයක් ❤️❤️

  • @virajt853
    @virajt853 ปีที่แล้ว +9

    හදවතේ වීරයා ගල්ටා බය කියන දේ දන්නෙවත් නැති සුපිරි යකෙක් ආදරෙයි රණවිරුවා ❤️❤️❤️❤️❤️❤️

  • @sasankabandara1572
    @sasankabandara1572 ปีที่แล้ว +24

    වනැස හැම වීඩියෝ එකම බැලුවා.ඔක්කොම සුපිරි.ඇඟේ ලේ කකියනවා අපෙ කොල්ලොන්ගෙ වැඩ අහලා. ඒ වගේම තමා ගල්ටා හක්කා,කැස්ත්‍රෝ කියන්නෙත් මාරම ලෙජන්ඩරි අයිකන් ටිකක්.ගල්ටගෙ වීඩියෝ එකක් එනකම් මඟ බලන් හිටියේ.එකෙන්ම ස්තූතී වනැස.

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว +11

    2000 අප්‍රේල් මමත් හිටියේ නගර් කෝවිල් FDL එකේ. නගර් කෝවිල් එලුතු මඩිඩුවාල් චැමිලියන් පත්තු මුහමලේ කිලාලි හැම තැනකම මමත් රාජකාරි කලා. අති බිහිසුනු සටනක් තිබුනේ. ගල්ටා මෙිවා කියද්දි මට මැවි මැවී පේනවා බිහිසුනු සටන්.වනැසට ස්තුතියි. දිගටම මෙිවගේ වීඩියෝ ගේනවට. 🙏🙏🙏❤🙏🙏🙏

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Nagarkovil hitapu kattiya 2000 April Elephant pass withdrawal ekata Ahu une nene

    • @kandeupul9414
      @kandeupul9414 ปีที่แล้ว +1

      අපි අලිමංකඩ හිටියෙ නැහැ. අපි නගර් කෝවිල් ලයින් එකට අාවෙි 2000 අප්‍රේල් 3 වෙනිදා මඩකලපුවෙි ඉදලා. අපි අැවිත් රිලු කරේ 4 SR අපිට වමි අපි ලින්ක් වෙලා හිටියේ 5/7 GW එකට. 2000 අප්‍රේල් 23 වෙනිදා වෙනකොට අලිමංකඩ සමිපුර්ණම අපිට අහිමි උනා. අන්තිමට අපි හිටියේ කිලාලි වල. එතනින් තමයි ගොඩාක් අය අලිමංකඩින් පසු බැහැලා අාවෙි.ඔයා එහේ හිටියද. කවද ඔයා . 1 ශ්‍රීලපාහ ගාමද.

  • @samithnirosh3830
    @samithnirosh3830 ปีที่แล้ว +17

    අද නම් ඒක තත්පරයක් වත් මගහැරියෙ නැහැ. සුපිරිම වැඩ්ඩෙක් තමා කමාන්ඩෝ රෙජිමේන්තුවේ,රට බේරා දුන් සියලු රණ විරුවන්ට ආචාරය.

  • @rmnrathnayaka2519
    @rmnrathnayaka2519 ปีที่แล้ว +5

    ආසාවේන් බලනවා වනැස . ගල්ටා බුදු සරණයි ඔබතුමාට ❤️❤️❤️❤️🙏🙏🙏

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial ปีที่แล้ว +66

    පැයකට වඩා වැඩි කතාවක් ලාබා දුන් සංජිව මහතාට ස්තුතියි

  • @thusithadilshan1319
    @thusithadilshan1319 ปีที่แล้ว +12

    දොරටියාව කෝන්පලේ කොල්ලෙක් salute our hero✌️✌️✌️

  • @dinushamadushan3093
    @dinushamadushan3093 ปีที่แล้ว +19

    ❤️ යුද්දයේදි සිදු වුන හැම දේම ඒ විදියටම කියන බොරු පුරාජේරු නැති නිහතමානී , ඇත්ත ඇති සැටියෙන් කියන නියම මනුස්සයෙක් කමාන්ඩෝ ගල්ටා❤️
    ❤️❤️❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +7

    වනැස බලන හැමෝගෙම හිතේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් / වීරයෙක් / රණශූරයෙක් 💪🌹🙏🥰

  • @akalankadananjaya9922
    @akalankadananjaya9922 ปีที่แล้ว +67

    මෙන්න නියම සිංහයන් .. රට කන බල්ලන්ට වැඩිය me වීර්යන් තමා රකින්න oni හදවතින් සුභ පතනවා. ගල්ටා. ලෝන් බණ්ඩා . මගේත් bappala දෙන්න නැති වුනා . අවසන් මෙහෙයුමෙ රට වෙනුවෙන් දිවි පූජා කරපු .ආබාධිත .ජීවතුන් අතර සිටින සියලු දෙනාට බුදු සරණයි 🙏❤️ .

  • @opspoinix4925
    @opspoinix4925 10 หลายเดือนก่อน +5

    නිවනසුව ලැබේවා!!! සහොදර විරුවා...
    අපි කල පින් ඔයාට අනුමොදන් වේවා!!!
    මාර දුකයි 😢😢😢
    ජාති ජාති වරදින් නෑ බුදුසරනයි

  • @surangasmpath685
    @surangasmpath685 ปีที่แล้ว +45

    බොක්ක cpl ගල්ටෝ රිදෙන්නම දීලා තියෙනවා මචං අපිටත් ඇස් වලට කදුලු වුනනවා අපිට මිනිස්සු මොනාද මෙ කියන්නෙ ජය වෙිවා ⁣ගල්ටෝ සංජීව මල්ලි බුදු සරනයි තෙරැවන් සරනයි දලදා සමිඋු පිහිටයි 👍👍👍

  • @shamithanirman19
    @shamithanirman19 ปีที่แล้ว +18

    අපිට හැමදාම ඕනි පැයකට වැඩි ඒව 😍

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +14

    මේ ටිකේ පුළුවන් තරම් video දාන්න අයියේ .ගොඩක් අය පෝලිම් වල ඉන්නෙ.ඉතින් අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් ..❤

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +46

    මට යුධ හමුදාවෙන් හිතට තදින්නම වැදුන රණශූරය තමා වනැසට ගෙනාව නයි බණ්ඩ.දෙක වනැසට නොගෙනාව ලංකාවම දන්න ලෝන් බණ්ඩ.හේතුව ඒ දෙන්නගෙ මොරාල් එක.ඊලගට අති දක්ෂ ගල්ට.පට්ටම වැඩ්ඩෙක්.ගල්ටගෙ වැඩ වගේමයි කතාව.අහන් ඉන්නකොට මැවෙනව කතාව හිතේ.

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +5

      SF එඩී,හක්කා,කදිරා 🙂🔥

    • @wasanthabandara4159
      @wasanthabandara4159 ปีที่แล้ว +5

      මල්ලි මම nay බණ්ඩා

    • @dulas4614
      @dulas4614 ปีที่แล้ว +1

      ආදරෙයි.අති දක්ෂයො අතර අතිම අති දක්ෂයෙක් ඔයා.අපිට නිදහස් රටක් උරැම කරල දුන්නට මගේ ලෝකෙ වීරයෙක් උන ඔයාට නිදුක් නිරෝගී සුවයත් චිරාත් කාලයක් සතුටින් ජීවත් වන්නටත් වාසනාව ශක්තිය ලැබේවා...!💖💖💖

    • @nuwankumara2469
      @nuwankumara2469 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ලෝන් බංඩා කියන්නෙ ඉතින් යුද්දේම තමයි.

    • @AU-wl6lh
      @AU-wl6lh ปีที่แล้ว

      ඇයි SF වසන්ත (වෝ) sf lrrp first team එකේ එයාගෙ දැනුම මාරයි. මතකය සහ මොරාල් එකත් එහෙමයි. කතාව ලස්සනට පැහැදිලිව විස්තර කරා
      th-cam.com/video/KznKW9f0nL0/w-d-xo.html

  • @clusternd
    @clusternd 10 หลายเดือนก่อน +8

    "ජීවිතයක් තමා ත්‍රස්තයො උනත්, උනුත් අවියක් අරන් යන්නේ, අපිත් අවියක් අරන් යන්නේ, ඒ වෙලාවේ හිතුනේ නෑ ජීවිතයක් කියලා මොරාල් එකට."
    නියමම ජීවිත දර්ශනයකුත් තිබ්බ මනුස්සයෙක්. ඒ වැඩේට සම්බන්ධ උනු මිනිහා තමයි, ඒ සැබෑ යථාර්තය දන්නේ. එළියේ ඉඳන් ඒ මිනිස්සු රණ විරුවෝ කියකියා, අන්දලා, හුරේ දාලා,විසිල් ගහන උන්ට ඒ යතාර්ථය කවදාවත් තේරෙන්නෙ නෑ.

  • @s.l.simplehuman..2699
    @s.l.simplehuman..2699 ปีที่แล้ว +9

    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස් අට ඉස්බක් විසිවී වැටුනා.. රණ බිම මරණය මිහිරියි කියලා පුරන් අප්පු සටනට වැදූනා ♥️... ඉස්සරත් දැනටත් මතුවටත්..සිංහයෝ පිං බිමේ පහළ වේවා 🙏🏽

  • @dilshanrj7480
    @dilshanrj7480 10 หลายเดือนก่อน +6

    මේ වගේ විරුවෙක් පුටුවෙන් වැටිල මියයනව කියන්නෙ විහිලුවක්. අමාරුවෙලා ඉද්දි බලන් හිටපුඑකම ඇති සැකකරන්න. නිවන්සුව ලැබේව 🙏

  • @imashavidanage
    @imashavidanage ปีที่แล้ว +19

    මම හමුදා සෙබලෙක් නෙවෙයි..නමුත් මේ යුධ රණකාමියා කියන දේවල් වලට අමුතු මොරාල් එකක් එනවා..රට රැකි වීර පුතුන්ට ජයවේවා..🙏❤️

  • @nimalidissanayske3009
    @nimalidissanayske3009 ปีที่แล้ว +4

    මං වනැස කලින් බැලුවා..එතකොට වෙනත් වීඩියෝ ගියේ...දැන් සතියක් තිස්සේ බලනවා..මේකට ඇබ්බැහි වෙලා....ගොඩාක් ස්තූති සංජීව මහතාට..!

  • @asankahadirampela8104
    @asankahadirampela8104 ปีที่แล้ว +4

    මං හිතන්නෙ, මං ඇතුළු ලක්ෂ ගානක මිනිස්සු බලාගෙන හිටපු වැඩසටහනක් තමයි අද මේ ප්‍රසිද්ධ වෙන්නේ. යුද්ධෙදි පරිස්සම් වෙන්න හදපු සමහර අය මියගිහින්. යුද්ධෙදි ඕන *කක් කියලා ඉස්සරහට ගියපු ගල්ටා වගේ සමහරු තාමත් පණ පිටින්. Respect!

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      Bara weccha Aya okkoma LTTE eken maruwa

  • @thusithawijayantha5058
    @thusithawijayantha5058 ปีที่แล้ว +9

    අම්මෝ ආවා බලාගෙන හිටිය යූ ටියුබය තුල මගේ ප්‍රියතම වැඩ සටහන පුලුවන් නම් පැයකට වැඩි ඉන්ටවිව් කරන්න අපි ආසයි ගොඩක් වෙලා ඒ කතා අහගෙන ඉන්න.. ❤️❤️😍 ආදරෙයි වැනස ටිවි තැන්ස් සංජිව මහත්තයා

  • @nethsara7998
    @nethsara7998 ปีที่แล้ว +33

    ගල්ටගෙ වෙනම එකක් ඕන කියලා ඉල්ලුවා. කොහොම හරි අද බලාපොරොත්තුව ඉෂ්ට උනා. පට්ට චරිතෙ. කතා කරන විදිහට දවසක් උනත් අහගෙන ඉන්න පුලුවන්. ජයවේවා වීරයටත්, හැංගුණු වීරයන්ව අපි අතරට ගෙනාපු සංජීව අයියෙ ඔයාටයි දෙන්නටම 🙏❤️🙏

  • @KrishanRoo
    @KrishanRoo 10 หลายเดือนก่อน +13

    ආදරනීය ගල්ටා… අපි ගන්න හුස්මන් හුස්මක් පාසා උඹට නිවන් සුව… අපේ දරැවන් වෙනුවෙන් එහෙව් රටක් තැනූ උඹලට ජාති ජාතිත් පිං… උඹට මේ කල පිං බෙලෙන් අමා මහා නිර්වාන සුවයම ලැබේවා !

  • @sasankabandara1572
    @sasankabandara1572 ปีที่แล้ว +8

    ගල්ටගෙ කතාවෙ ඉතුරුටිකත් ඉක්මනට ඕන.හක්කගෙයි ගල්ටගෙයි තවත් වැඩසටහනක් ඕන.
    වනැස ඔබට ගොඩක් ස්තූතී ජයවේවා!

    • @nilanthaskitchen
      @nilanthaskitchen ปีที่แล้ว +1

      ඔව් දෙන්නම ඉන්නවනම් තවත් හොදයි

  • @tubetv5199
    @tubetv5199 10 หลายเดือนก่อน +5

    නිවන් සැප ලැබේවා මගේ අයියේ ඔබ හැමදාමත් අමරණීය විරු දෙවියෙක්🙏🙏🙏😢

  • @gagana5929
    @gagana5929 ปีที่แล้ว +19

    අපි මේ දවස් වල පොලිමේ ඉන්නෙ. වනැසට ආදරේ ගොඩක් අය එහෙමයි. දාන වෙලාවට වීඩියො බලන්න බැරිවෙයි. ඒත් පුලුවන් හැම වෙලෙම මිස් නොකර හැම වීඩියො එකක්ම බලනවා. ඒ තරම් වනැසට ආදරෙයි. ❤️❤️❤️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +2

      Maharaja ahuwa dan sapada kiyala

  • @shewonneez7090
    @shewonneez7090 10 หลายเดือนก่อน +4

    සුබ ගමන් නිර්බීත රනවිරුවාණෙනී 😢මාරම දුකක් තියෙන්නේ හිතේ. ඒ වචන වල තියන මොරාල් එක ඒ ගැම්ම කියලා නිම කරන්න බැහැ බුදු සරණයි අයියේ ඉන්න තැනක හොදින් ඉන්න 😥🥺🙏

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +18

    අලුතෙන් බැදෙන කොමාන්ඩෝ සෙබලුන්ට ඔබේ අත්දැකීම් සහ උපදෙස් දිගටම ලබා දෙන්න පුලුවන් නම් ඒක තවත් ලොකු සේවයක්..රටක් වටින රටකට වටින මිනිහෙක්ට හිතන්නවත් බැ⁣රි අත්දැකීම්

    • @anndevika1605
      @anndevika1605 10 หลายเดือนก่อน

      Dan udde nahane may athdakum ganda aluth ayata.

  • @user-wq8dz7gf4r
    @user-wq8dz7gf4r ปีที่แล้ว +13

    රෙස්පෙක්ට් සහෝදරයා🥺 මේ වගෙ දේවල් ගෙනවට අපිට💞

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +8

    උපන් බිමට ණය නැති විරැවෙක් ❤ රටක් ණයගැතියි ඔබලාගේ වික්‍රමයන් අපි කිසිදා අමතක නොකරමු🙏

  • @chanuka389
    @chanuka389 10 หลายเดือนก่อน +10

    නිවන් සුව ලැබේවා ගල්ටා අයියේ 😢

  • @Pkthama2478
    @Pkthama2478 ปีที่แล้ว +5

    එනකම් බලන් හිටපු එකක්........ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️

  • @amaleranka1744
    @amaleranka1744 ปีที่แล้ว +24

    මස 2ක යුද්දේ කරපු මටම මගේ යලුවො නැති වේලා ලේ පේරාගේන බේරපු රට අද පත්වේලා තියේන තාත්වේට කොයිතරම් දුකද ගල්ටා සර්ට කොඊතරම් දුකාක් ඇතිත රනවිරැවන්ට අද කොයිතරම් ගරහනවාද

  • @whitedeth6508
    @whitedeth6508 ปีที่แล้ว +3

    ඒ මොරාල් එක සුපිරිම වැඩ්ඩෙක් 💪💪පොත් වලනම් මේ නම් ලියවෙයිද නම් දන්නේ නෑ 🙄🙄ඒත් අපේ හිත්වල නම් හැමදමත් ඔයාලා ඉන්නවා 🥰🥰

  • @indikajayarathna22
    @indikajayarathna22 10 หลายเดือนก่อน +4

    සුපිරි කොල්ලට මොකදවුනෙ රටම එකතු වෙලාඇත්ත දැනගමු අපේ කොල්ලෙක් sf comando දෙකම එකයි 👍

  • @darasahankumara5270
    @darasahankumara5270 ปีที่แล้ว +2

    ,පොඩි කාලේ ටිං ටිං බලන්න මාර ආසයි ඊලගට මෝකද වෙන්නෙ කියලා බලන් ඉන්නෙ කට ඇරන් අපේ රටේ මිහිපිට දේවිවරෑ කරපුවා බලන්න අහන්න බලන් ඉන්නෙ පොඩි කාලේ ටිං ටිං බලන් ඉන්නවා වගේ ස්තුති වනැස

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට 🙏❤

  • @damiyacreations2558
    @damiyacreations2558 ปีที่แล้ว +3

    පැහැදිලි කතාව. කෙලින් කතාව. 🙏. සංජීව මහතානෙනි, මේ සිද්ධි එකිනෙක අමුණා දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුගේ සහය ලබාගෙන මේ චරිතම නාමිකව ආදේශ කොට film එකක් හදන්නේ නම් මේ විරුවන් තවත් සතුටු වේවි. ලොකු වැඩක් තමා. උත්සහ කරන්නේ නම් බොහෝකලක සිට 'වනැස' ප්‍රේක්ෂකයන් වන අපටත් සතුටකි.💐😍

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +11

    බුදු සරණයි රණවිරැවාණනී.......❤️❤️🖤🖤⚔️⚔️🇱🇰🇱🇰

  • @shanfernando458
    @shanfernando458 ปีที่แล้ว +5

    ආදරෙයි ගල්ටො.... උබ රජෙක් ලක්මවට.❤️❤️❤️

  • @chandikalakmal8335
    @chandikalakmal8335 ปีที่แล้ว +13

    කෝ ගල්ටව ගේනකල් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියෙ

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 10 หลายเดือนก่อน +3

    මතකය සදාකාලිකයි ඔබට නිවන්සුව.. මරම දුකයි.. වෙලාව ආවම අපි කවුරුත් යන්න ඕනේ ඒක යුද්ධෙදි නොවුනත් කොතැනක දී හෝ වෙන්න පුලුවන් අපි නොදැනම....

  • @winteriscoming9408
    @winteriscoming9408 ปีที่แล้ว +8

    ගල්ටා කියන්නේ පුරාවෘර්තයක්🖤

  • @harshachamani3831
    @harshachamani3831 ปีที่แล้ว +1

    ඔබ අපේ රටට අභිමානයක්. තෙරුවන් සරණයි මහත්තයෝ.. ජයෙන් ජයවේවා ජීවිතේ සාර්ථකත්වය කරා යන්න ඔබට හැකිවේවා කියලා ප්‍රර්තනා කරනවා මහත්තයා.

  • @gayanchamara1222
    @gayanchamara1222 ปีที่แล้ว +9

    88/89 භිෂණයෙන් අපට අහිමි වුන තරුණ තරුණියන් ගැන ඔවුන්ගෙ පවුල් වල අයගෙන් තොරතුරු විස්තර සොයා වැඩසටහන් කිපයක් කරන්න.දැන් තරුණ පරාම්පාරාවට දැනුවත් විමට හා එවැනි යුගයක් යලි ඇති නොවිමට 🙏 ❤
    පාතාල කියන වචනය කියන්න කවුරුත් අකමැති.ඒත් එයට සම්භන්ද වූ දැන් පාතාලය තුල සිටින හෝ එයින් ඉවත්ව ජිවත් වන අයගේ වැඩසටහන් කිපයක් කරන්න.
    ඔවුන් එම තත්වයට ඇද වැටුනු සාමාජිය අර්ථික,පවුල් පරිසරය,ඔහුන්ගෙ ළමා කාලය තරුණ කාලය ගැන විස්තර අසා වැඩසටහන් කරන්න එය අපේ තරුණ පරාම්පාරාවට ඉතා වැදගත් වෙවි එවන් සාමාජයකට නොවැටි මිනිස් ජිවිතයෙ අර්ථය වටහාගෙන අර්ථවත් ජිවිතයක් ගතකරමින් සමාජයට රටට වැඩදායක මිනිසෙකු සේ ජිවත් විමට මෙන්ම එම සාමජයට වැටි සිටින අය යහමගට ගැනිම ටත් 🙏 ❤

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +3

    ගල්ටාගේ වැඩසටහන බලන්න මම හරිම ආසාවෙන් හිටියේ ස්තුති ගොඩාක්

  • @muthumunishehan4712
    @muthumunishehan4712 ปีที่แล้ว +10

    ගල්ටාව මුලින් දැක්කෙ නලින් සමග කෙලින් කාතාවක් වැඩසටහනෙන් වනැස Tv වලින් දකින්න ලැබිම සතුටුයි

    • @chandimalakmal8433
      @chandimalakmal8433 ปีที่แล้ว

      වැනසෙන් තමයි මුලින් ගෙනාවේ මේ දෙවනි වතාව වැනස සමග එක් වෙන.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +2

      @@chandimalakmal8433 ne. Goda kalekata Kalin Nalin Rajapaksha channel eke vedio ekak kala.

    • @muthumunishehan4712
      @muthumunishehan4712 ปีที่แล้ว +1

      @@chandimalakmal8433 ඔව් වනැස ගල්ටා හාක්කා දෙන්නා එක්ක වැඩසටහන් තිබුනා ඉට කලින් නලින් සමග වැඩසටහන ගියා ආයෙත් ඉලග වැඩසටහනට ගල්ටා එන එක ගැන සතුටුයි

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb ปีที่แล้ว +2

    ගල්ටා ඔබනමී සුපිරිම වැඩීඩෙක් ගල්ටා ඔබට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +3

    මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සැප ලැබේවා 😭😭😭😭 🙏🙏🙏🙏 සියලුම ආබාධිත රනවිරැවන්ට ♥️♥️♥️❤♥️♥️❤ 🙏🙏🙏 ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 අනිත් සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 ඉතිරි

  • @geethrathnathilake9564
    @geethrathnathilake9564 ปีที่แล้ว +9

    ලෝන්ග් බංඩාගේ එකක් ඕනේ අයියේ.මෙයාල්ගේ කතා බලද්දි ඇගට අමුතු මොරාල් එකක් එන්වා.

  • @wijendraa7495
    @wijendraa7495 10 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා විරුවානනි...

  • @NADUN1998
    @NADUN1998 10 หลายเดือนก่อน +2

    අද ජීවතුන් අතර හිටියනම් 😓💔. නිවන් සුව සර්

  • @KRBoyOfficial
    @KRBoyOfficial ปีที่แล้ว +12

    තාත්තගේ හොදම යාලුවෙක් ❤️ galta uncle 🥺❤️ adarei

  • @priyankawee440
    @priyankawee440 ปีที่แล้ว +3

    ආඩම්බරෙන් කියන්න පුලුවන් නියම වීරයෝ තමයි මේ ඉන්නේ ❤