CHIRA BOY - SARUNGALE | සරුංගලේ Ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2023
  • ♫ Spotify 👇
    open.spotify.com/track/7ca5iO...
    CHIRA BOY - SARUNGALE | සරුංගලේ Ft. SMACK (Official Music Video)
    ➣ Written & Performed by - Chira & Smack
    ➣ Music Produced by - ‪@xykobeatz9695‬
    ➣ Recoding, Mixed & Mastered by - Aki vish ‪@rewindstudioz6894‬
    ✰ Directed by - Lil mac
    ✰ D.O.P , Edit , Colourist - Lil mac
    ◐Thumbnail - Kalpa sadeesha (0769764612)
    Social Media Partners ;
    ♪ Club music ♪ Ozone music
    ♪ Saki music ♪ Chill music
    ♪ Beon music ♪ Frozen status
    ♪ Nirwan lyrics ♪ Demon music
    Special Thanks ;
    ➔ Amma & Thaththa ➔ Menura
    ➔ Hassiyah ➔ Sanju
    ➔ Dupika ➔ Tharaka
    ➔ Akash ➔ Thiwanka
    ➔ Pasindu ➔ Kavindu
    ➔ Sathuska ➔ Sameera
    ➔ Lohan ➔ Tharusha
    CHIRA BOY - SARUNGALE | සරුංගලේ Ft. SMACK (Official Music Video)
    Follow CHIRA On Social Media ✓
    ✗ Face Book Page : profile.php?...
    ✗ Face book Profile : dilshika.cha...
    ✗ Tik Tok : tiktok.com/@_chira_boy
    ✗ Instergram : _chira_boy?igsh...
    Follow SMACK On Social Media ✓
    ✗ Facebook : / asela.madhusanka.503
    ✗ Instergram : asela.madhusank...
    ✗ TikTok :
    tiktok.com/@smack_hillcity
    ✗ Facebook Page : profile.php?...
    Music Video By Chira & Smack Perfoming Sarungale
    © 2023 chira
    #Sarungale #chiraboy #Smack #Apaladuruwennaiammabandekaresura #chira #smack #boychira #2023newsinhalarap #sinhalarap #chiraboynewrap #rap #slrap #newrelease
  • เพลง

ความคิดเห็น • 848

  • @SMACK-
    @SMACK- ปีที่แล้ว +282

    Lyrics ❤👇
    Rap verz - Smack
    සුන්දර අසුන්දර ගින්දර මතකයන් වලලාවි..
    ගානට වැදුනම කොල්ලා හත්තර ගාතින් බඩගාවි..
    හදාගන්න දගලන්නෙ කාඩාගෙන මනමාලි..
    විසක්ද පිට කරන්නෙ එපා යාලු දලුලාවි..
    _සීමා රහිත සහිත මං දැන් කරන්නද ආලේ
    මට දැහැමි සිතක් පැහදි ධාර්මිකයි කාලේ
    විනාස කරන්නයි ඕනෙ කලින් එකිගෙ දීගෙ
    මට නීති රීති වැඩක්ම නැ ඉන්න ටික කාලේ
    ජේ හොද ගතිගුණ, දැන දැන අපි කරන්නෙ වැරදි නාන්
    මේ වැදි බණ එපා වැද වැද යාලු හිතට ගන්න නාම්
    මං පණ උනත් දෙන්නම් ගැන ගැන දින මුල අමතක නොවේ නාම්
    මට දකුණතයි හුරු වම නෙ please අනිත් පැත්ත හැරියාන්
    මං පරිස්සමින් පාද තිබ්බා ඇතෙක් නිසා සද්දන්ත
    උපාසක බළලෙක් සතර පෝය සිල්ගත්ත
    නායට අහන්නැති කොල්ලා අම්මට ගොඩක් පින්වන්ත
    ගමේ උන්ගෙ කතන්දර අදාළ නැ වෙස්ගත්ත
    දීගනෙ නැ නෙ කාටත් අපි චිරයි මමයි දිගනෙ
    මේ අපිව හදන ගමේ නැන්දා ගෙ බඩ්ඩ දුවනෙ
    මේ රටහරිමැද කන්ද උඩරට මුදුනෙ
    ඩෝ බොඩරේ බැස්ස කොල්ල ආස වස විස දුමනෙ
    එයි ඉස්සර වගෙ නෙවෙයි නංගි ඇයි දැන් යන්නෙ උඩින්
    ආ ඒකද අයියේ මම නිළියක් නෙ ඉතින්
    ආ වටින් ගොඩින් ඇරගත්ත ජාන විකෘති
    මං කියන්න යන්නැ ඕකුන්ට නාම ප්‍රකෘති
    ඒ කොන්ජම් කොන්ජම් තාරුංගල් දැන් සරුංගලෙ කෝ
    "Hey whatsupp homie yezzr ඒක මම ගත්තා බ්‍රෝ"
    අඩො චිරා මගේ එකාඩො දිපන් අතක් යෝ
    මම සරිගමපධනිසා දැන් නන් පතුරලා ගන්නම් බෝ
    Hook-
    යන්න යන්න මං හොරෙන් බලන්නම් හැංගිලා
    හිතන්නෙපා ඉස්සර වගේ ඉදී කියල ඇන්දිලා
    නැති එකාට කවදාකවත් නෑමයි
    ඇති එකාටමයි ඉන්නෙ හත්තර වටේ නංගිලා..//
    ගලං යන්නෙ ගගක් වගේ
    නෑ කවදාවත් මග නතර වෙලා
    හමං එන්නෙ සුලං වගේ
    නෑ කවදාවත් ආපසු හැරිලා...
    Rap verz- Chira
    මේ අප්පල දුරු වෙන්නයි අම්මා බැන්දේ කරේ සුර
    සරා නෙවෙයි චිරා ආවෙ ලෙලි පුරවන්න උර
    නත්තර වෙන්නෑ බල්ලො රැල කොච්චර ආවත් බුර බුර
    දිගනෙ තමයි අපි ඉපදුනෙ සෙංකඩගල පුර
    උස්සල ගත්තෙ හුලං ගහන පැත්තටයි ඩො මං සරුංගලේ
    විසේකාර මනමාල කොල්ලට හෙන දාංගලේ
    කාපු ගමන් නෙවෙයි තැපෑලෙම්මයි බඩු සෙව්වනගලේ
    පඩ දාපු නංගි කඩාගත්තෙ ගිහින් හත්තරවටේ
    සල්ලි තමයි හැමදේකට මුල
    මෙ අයියල කිව්වා උස්සල පෙන්නපම්කො මල්ලි තොල
    මං ඇස්සුරු කලේ කවුරුත් බලල නෙවෙයි ඩො කුල
    මේ තාත්තා රෝද තුනෙන් ගැහුවෙ දවසෙම රෝල
    අම්මලා අත්තට ගන්නෙ අපි පාඩම් නොකලොතින් වේවැල්
    බෑ ඉග්ගෙන ගන්න බෑ පාසලෙන් සමාජයේ දේවල්
    කලින් එකී තරම් නෑ කවුරුත් මට ඇටියේ බේගල්
    කුඩ්ඩා කියලයි ගමේ ඇන්ටිලා ටික ගැහුවෙ ලේබල්
    ස්මැකාත් එක්ක වදන් වලින් කොල්ලො කෙල්ලො නටවන්නම්
    හොද්දට හිත්තල බලල ගැලපෙන්න මං තනු දෙන්නම්
    ඇත්තට දිරවන්නෑ මට අගේ ඉදන් කන කන්නන්
    නැති දාට හිටපු උන්ට ඇති දා සලකන්නම්
    ගැලපිලා වැලපිලා නැටවිලා යන්න මං දෙන්නෙ තනූ
    වැරදිලා පැරදිලා හැරවිලා කන්න නං එපා ඩෝ ලනු
    මතකද ජෝගියෙන් ලිලයි මමයි දුන්නා නංගිලාට තරූ
    කොල්ලො කිව්වා ඉස්සර එකා නෙමෙයි do දැන් ඉන්න චිරානම් මරූ
    මේ දල ඇතෙක් උනත් මෙල්ල වෙන්නෙ රැප උබලට දෙන්නෙ වරුසාවක් වගේ
    ඇති තැන නොකියන නැති තැන කියවන ගුන ගනනාවක් මගේ
    මතක් වෙද්දිත් ලැජ්ජයි කියවන්නත් ලැජ්ජයි කලින් එකී වීදි ගනිකාවක් වගේ
    දුරකතනෙන්ම බලා ගත හැකි අයියල මල්ලිලා බර ගානක් ඇගෙ
    hook
    එනවද යන්න මාත් එක්ක හදට දැන් ආතල් එකේ ඉමු අපි හිනැහීලා
    වහිද්දි ගෙට ආපු ගොඩක් උන්දල වැස්ස පෑයුවාම ගියෙ ක්ෂණිකව පසු නොබලා
    අනිත්‍යයි ජීවිතේ මං තේරුම් අරන් ජීවත් වෙන්නෙ හැමදේම විදපන් මේ කාලෙ සීමිතා
    ගම දිගන හොල්ලනව ඩො දවසක ලංකාවම දැනගනී මේ අපි දෙන්නා
    ගලං යන්නෙ ගගක් වගේ
    නෑ කවදාවත් මග නතර වෙලා
    හමං එන්නෙ සුලං වගේ
    නෑ කවදාවත් ආපසු හැරිලා...

  • @CHIRA_BOY_
    @CHIRA_BOY_  ปีที่แล้ว +225

    ➔ කොල්ලනේ කෙල්ලනේ 😍 Track එක සෙට් නම් ලයික් කරල Share පාරකුත් දාගෙන යමූ ගැම්මට. ❤️✓

    • @nadhulasithum8896
      @nadhulasithum8896 ปีที่แล้ว

      ❤😥👿😇🥺😅😙😌😮‍💨😬🙄😒😏🤗😝🤪

    • @dewmidewmi6564
      @dewmidewmi6564 ปีที่แล้ว +5

      Ela

    • @NushanRohitha
      @NushanRohitha 26 วันที่ผ่านมา

      Maru bro ✌️✌️

  • @TharushanDilanga
    @TharushanDilanga 4 หลายเดือนก่อน +14

    Ko balanna 2024 meka ahana set eka ❤

  • @mrmaliya8975
    @mrmaliya8975 ปีที่แล้ว +55

    ඇබ්බැහි වෙච්ච උන් මේ කොනට ☝️❤🤙

  • @user-sh9qx5mf2s
    @user-sh9qx5mf2s ปีที่แล้ว +34

    චිරා අයියෙ🌝ඉලගට Breezy(ලැම්බා) × Boy Chira එකක් බලාපොරොත්තු වෙනවා...💗

  • @hassiyah3838
    @hassiyah3838 ปีที่แล้ว +44

    Yo ma homies. Fire🤗❤️🔥

  • @lilah3146
    @lilah3146 ปีที่แล้ว +63

    මතක ද ජෝගියේ Lilah යි මම යි දුන්නා නංගිලාට තරු 😂 Chira × smak wazi doh💥

  • @Kavii777
    @Kavii777 ปีที่แล้ว +10

    මේකත් සුපිරි තමා බ්‍රෝ

  • @AkiVishHegoda
    @AkiVishHegoda ปีที่แล้ว +15

    ලෙට්ස් ගෝ බෝයිස් 🔥🔥🔥උඩටම ❤️🌹

    • @dild4663
      @dild4663 ปีที่แล้ว

      ❤️ Yow

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  ปีที่แล้ว

      Aiya ❤️

    • @SMACK-
      @SMACK- ปีที่แล้ว

      Aki deyyo ❤😍

  • @SLeditor
    @SLeditor ปีที่แล้ว +6

    Ekh athal ♥️

  • @SMACK-
    @SMACK- ปีที่แล้ว +70

    Track eka supiri da 😉❤

  • @NiyouGanz
    @NiyouGanz ปีที่แล้ว +43

    Happy birthday chira.💝

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  ปีที่แล้ว +6

      ❤️💯

    • @nirmalnm
      @nirmalnm ปีที่แล้ว +2

      Niyou 😵

  • @surangamadushanka5223
    @surangamadushanka5223 ปีที่แล้ว +7

    ගැම්මක් හුත්තෝ 💞💞

  • @MinuDS6
    @MinuDS6 ปีที่แล้ว +11

    ado Hook ekh ! ❤️‍🔥🚀

  • @kelumsenavirathna4674
    @kelumsenavirathna4674 ปีที่แล้ว +18

    දිගන අදරෙයි කොල්ලො ❤

  • @sachiyaft733
    @sachiyaft733 ปีที่แล้ว +7

    එක්කො මුට පිස්සු නැත්තන් මට සයිකො 😌💖

  • @Akiya-Bandi
    @Akiya-Bandi ปีที่แล้ว +13

    උඩරට boyz❤️

  • @kdboy2776
    @kdboy2776 ปีที่แล้ว +12

    අඩෝ 2023 අහපු සුපිරිම රැප ❤️🔥 smack ft chira fire dow 🔥😍 keep it up brothers

  • @malanidissanayake2061
    @malanidissanayake2061 ปีที่แล้ว +4

    Happy birthday brother. 2023 beast and best 🔥❤️🖤💪😏
    Smack x chira
    PEHESARA MUSIC LK

  • @jayanthabandara6885
    @jayanthabandara6885 ปีที่แล้ว +21

    දිගනෙ එව්න් මේ පැත්තට😘❤️

  • @avishkadilshan4729
    @avishkadilshan4729 ปีที่แล้ว +6

    Spotyfy ඕනෙ යික්මනටම

  • @anukindipa
    @anukindipa ปีที่แล้ว +10

    1 Million අරන් යන්න ඕනේ කොහොමහරි 😁♥️👍

  • @dulaboy9043
    @dulaboy9043 ปีที่แล้ว +11

    උඩටම රජරට ❤️💫

  • @Chem_Zzy
    @Chem_Zzy ปีที่แล้ว +10

    Birthday gift 🎁
    Happy birthday chira
    Smack
    Hill city 🖤🎵

  • @sachiyaft733
    @sachiyaft733 ปีที่แล้ว +10

    දෙන්නාම එක අම්මාගෙ සහොදරයො වගේ පෙන්නෙ මට විතරද 😌💖

  • @keshankavinda3308
    @keshankavinda3308 ปีที่แล้ว +4

    මෙ අපල දුරු වෙන්නයි අම්මා බන්දේ කරේ සුර 🌏❤️😍

  • @NethaBoy
    @NethaBoy ปีที่แล้ว +7

    Chira ft smack 🖐️🤘🖤🖤

  • @nadeekanuwan270
    @nadeekanuwan270 ปีที่แล้ว +5

    ආ..ඒකද අයියෙ මම නිළියක් නෙ ඉතිං.........අම්මෝ ඒක නම් සුපිරිvois එකක් ❤️😘

  • @sahanmatheesha4616
    @sahanmatheesha4616 ปีที่แล้ว +10

    ටික් ටොක් එකේ දැකලා ඇවිත් බැලුවෙ සිරාවටම සුපිරියක් අයියෙහ්❤️😈හොද ගමනක් යන්න සුභ පතනවා❤🎉

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  ปีที่แล้ว +2

      Lv much bro❤️

  • @harshaudayanga8245
    @harshaudayanga8245 ปีที่แล้ว +3

    Phrc cuddho🔥🔥🔥🔥🔥🔥🔥🔥👌👌👌

  • @user-xd7zz3gs1r
    @user-xd7zz3gs1r ปีที่แล้ว +5

    පට්ට 👌සුපුරි ❤️👌✨️

  • @NETHWIZ
    @NETHWIZ ปีที่แล้ว +7

    Congratulations bro❤️

  • @apexj1017
    @apexj1017 ปีที่แล้ว +2

    Pttt homies ♥️♥️😈

  • @anujahimasal6434
    @anujahimasal6434 ปีที่แล้ว +8

    ඒක පහරක් bn ආසම rap ඒක මේක බන් සුපිරියක් තමයි උබගේ කටහඩ අහගෙන ඉන්න ආසයි බන් සිරාවටම ❤️👍

  • @user-nu3ww1wz3y
    @user-nu3ww1wz3y ปีที่แล้ว +4

    Voice @ lyrics පිස්සුවක් 😈

  • @samiya3357
    @samiya3357 ปีที่แล้ว +3

    ❤️🇱🇰wasi eka

  • @dopeskaize1769
    @dopeskaize1769 ปีที่แล้ว +8

    අඩො පොඩී පහරක් චිරා 🔥

  • @Uzzi_06
    @Uzzi_06 ปีที่แล้ว +23

    ආදරෙයි දෙන්නටම ජය voice දෙකනම් සුපිරියක්.... Good luck browh... ❤️

  • @user-dd5zo7tj6d
    @user-dd5zo7tj6d ปีที่แล้ว +2

    keep it ❤😊

  • @roshansathsara7645
    @roshansathsara7645 ปีที่แล้ว +7

    සුපිරි❤️

  • @skboy197
    @skboy197 ปีที่แล้ว +8

    Best voice brds
    Chira boy ❤️🤠

  • @CHILLBEATS2222
    @CHILLBEATS2222 ปีที่แล้ว +12

    දිගනෙ gemmah 🔥💗

  • @Manu_d_Techshow
    @Manu_d_Techshow ปีที่แล้ว +2

    ඒක මරූ...

  • @m.yaasir2605
    @m.yaasir2605 ปีที่แล้ว +5

    Chiraaa 😼🔥

  • @kobaleX9521
    @kobaleX9521 ปีที่แล้ว +5

    ජය ජය 💥❤️💯

  • @TheVehiclepark
    @TheVehiclepark ปีที่แล้ว +6

    සුපිරියක් 😌❤️💯✌️👌

  • @Pave_07
    @Pave_07 ปีที่แล้ว +5

    උඩරට❤️🔥

  • @nadeekanuwan270
    @nadeekanuwan270 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි

  • @isharajayawardhane5748
    @isharajayawardhane5748 ปีที่แล้ว +3

    🖤💫

  • @nishanthakaru6452
    @nishanthakaru6452 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @lakeya6297
    @lakeya6297 ปีที่แล้ว +4

    එක්කො මුට පිස්සු නැත්තං මට සයිකො..😅👌 මරු එකහ්💗💥💣

  • @CHIRA_BOY_
    @CHIRA_BOY_  ปีที่แล้ว +1

    ♪ Spotify link 👇
    open.spotify.com/track/7ca5iONBHKMl8xM2exRX0V?si=6Owrap-vTICiP3MzY7iJlA&

  • @maheshgunawardhana872
    @maheshgunawardhana872 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @gamingbillaathal
    @gamingbillaathal ปีที่แล้ว +30

    මේක තමයි ඊලඟ හිට් එක වෙන්න ඕනි❤️.......සුබ පැතුම් ඉදිරියටම යන්න ඕනි🌺❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

    • @nadhulasithum8896
      @nadhulasithum8896 ปีที่แล้ว +1

      බිල්ලගෙ පොටො දන් ඉන්න පොන්නය කව්ද

    • @DK-xq7po
      @DK-xq7po ปีที่แล้ว +1

      එහෙමද bn මන් හිතුවේ ඇත්ත Billa kiyala

  • @nerr-tx2iz
    @nerr-tx2iz ปีที่แล้ว +2

    Ammor padiriyak ne bn ❣️❣️❣️

  • @himanshakodippiliphotography
    @himanshakodippiliphotography ปีที่แล้ว +3

    Ammo chira gammk 🙈❤️‍🩹

  • @T.A.D__
    @T.A.D__ ปีที่แล้ว +7

    හෙල රැප් කළාව උඩටම 🤩💥

  • @dinuhmrrd
    @dinuhmrrd ปีที่แล้ว +7

    Smack x Chira boy ❤❗

  • @chethiyasadam9099
    @chethiyasadam9099 ปีที่แล้ว +1

    ගින්දරක්..❤️😍

  • @stefa2435
    @stefa2435 ปีที่แล้ว +57

    Hill City Rap Udatam Homeiz❗️

  • @eshanpehesara8319
    @eshanpehesara8319 ปีที่แล้ว +2

    😍😍SELLAMA HOLLAY WAGE CHIRA👽

  • @sadisshan3972
    @sadisshan3972 ปีที่แล้ว +2

    අඩෝ පහරක් බන් මරු 😍😍😍😍😍😍😍😍😍😍😍

  • @VISHUMS
    @VISHUMS ปีที่แล้ว +5

    Fire Dow Chira♥️🔥

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  ปีที่แล้ว +2

      ❤️💯

    • @SMACK-
      @SMACK- ปีที่แล้ว +1

      😍

  • @Maavi_Rajapaksha
    @Maavi_Rajapaksha ปีที่แล้ว +7

    10K සුබ පැතුම් බ්‍රදර්❤️🌹

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  ปีที่แล้ว +1

      Tnq homie ❤️

  • @Mali_boi
    @Mali_boi ปีที่แล้ว +2

    CHIRA wasi bro❤‍🩹 SMAck ftt pissuwk BRo❤💯💣💥

  • @keshuz30
    @keshuz30 ปีที่แล้ว +28

    Chira & Smack අඩෝ පහරක් මචන්ලා එකනම් 🔥🖤
    Congratulations My Boys ❤️🥳🌍

  • @ashdewil3520
    @ashdewil3520 ปีที่แล้ว +1

    Wazi dow ❤️‍🔥

  • @sahasnimsara1222
    @sahasnimsara1222 ปีที่แล้ว +4

    Trending karamu chira×smack 😊❤

  • @chanuboyx4188
    @chanuboyx4188 ปีที่แล้ว +1

    අම්මො අම්මො එක.. එක.. ❤️😘😍

  • @BAXTER__Music
    @BAXTER__Music ปีที่แล้ว +14

    Chira❤️ Next Hit

  • @sadishaeduranga4517
    @sadishaeduranga4517 ปีที่แล้ว +3

    ගැම්මක් දෙන්නම ❤️❤️😘

  • @Hashan0824
    @Hashan0824 8 หลายเดือนก่อน +1

    ඒක පට්ට ඕයී ❤️😁

  • @yt_Theekshana_sl
    @yt_Theekshana_sl ปีที่แล้ว +4

    ගැම්මක් අයියලා ❤️තව එකක් ඕනේ 🌼

  • @shehanshashika7082
    @shehanshashika7082 ปีที่แล้ว +1

    Eka para boza🤗😎😍☠️✌️🤘🤘

  • @saveeninduwara7917
    @saveeninduwara7917 ปีที่แล้ว +1

    Ado patta bn😻❤

  • @WMT_Shana
    @WMT_Shana ปีที่แล้ว +1

    සුභ සුභ මගේකා ❤️

  • @naduntharidu1952
    @naduntharidu1952 ปีที่แล้ว +1

    ගැම්මක් ❤️💯

  • @firefreetoktik455
    @firefreetoktik455 ปีที่แล้ว +1

    Gammak thamai 😎❤️❤️

  • @Elina__kid
    @Elina__kid ปีที่แล้ว +1

    Go ahead Homie ❤🔥

  • @user-mx6ih8tl5o
    @user-mx6ih8tl5o 11 หลายเดือนก่อน +1

    එක පහර ela ela😊

  • @vaddasl
    @vaddasl ปีที่แล้ว +3

    සුපිරියක් ❤️ ✍️ happy birthday ❤️

  • @piumaltw
    @piumaltw ปีที่แล้ว +1

    Chira & Smak paharak ✌️

  • @Sadew122
    @Sadew122 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ බන්😍

  • @Cnuzzz
    @Cnuzzz ปีที่แล้ว +4

    1m yanna one rap ekak ♥

  • @VishTeezy
    @VishTeezy ปีที่แล้ว +92

    CHIRA × SMACK 🖤
    Hooks දෙක ආතල් Boysss! 🔥

  • @shanmadushanka800
    @shanmadushanka800 ปีที่แล้ว +1

    අඩෝ වාසී බන්.chira ❤️

  • @DilZMiusiC
    @DilZMiusiC ปีที่แล้ว +1

    Smack x Chira boy සුපිරියක් තමා🤍🤍

  • @ashadisewmini769
    @ashadisewmini769 ปีที่แล้ว

    Ekanm supiriyak 😻💕❤
    congratulation Kollo Denna ❤

  • @tharushapathirana6876
    @tharushapathirana6876 ปีที่แล้ว +1

    Gammak mge un denna 💪smack ♥️ chira ♥️

  • @janithdiluksha
    @janithdiluksha ปีที่แล้ว +4

    එකන්ම් සුපිරි කොල්ලො ❤

  • @nikeyz_774
    @nikeyz_774 ปีที่แล้ว

    එලකිරි වැඩක්
    Good luck ❤️

  • @SLBUSOfficial-dx2mk
    @SLBUSOfficial-dx2mk 11 หลายเดือนก่อน +1

    Patta bn😇
    supiri

  • @pcguid3006
    @pcguid3006 ปีที่แล้ว

    Aduru mathaka එකෙ රැප නම් පට්ට ඈ♥

  • @susitharavidu5628
    @susitharavidu5628 ปีที่แล้ว +2

    Supiri🤩😘

  • @darka_g
    @darka_g ปีที่แล้ว +1

    සුපිරියක් Good luck 🎊♥

  • @SrilalKumara-h3d
    @SrilalKumara-h3d 14 วันที่ผ่านมา

    Wow # ගැම්මක්...🤟

  • @dilmin.weerarathna8588
    @dilmin.weerarathna8588 ปีที่แล้ว +1

    අඩෝ ගැම්මක් බන්🤞🤞✌️✌️✌️✌️🤞✌️🤞✌️

  • @shehanaromen9863
    @shehanaromen9863 ปีที่แล้ว +1

    Niyamai...❤️

  • @dulithviraj7890
    @dulithviraj7890 ปีที่แล้ว +1

    ginnak mah boys ❤️💯

  • @PulasthiAdhikari
    @PulasthiAdhikari ปีที่แล้ว +3

    Woh ❤️😍