MR VIDU - ADARE VISAKNAM ( ආදරේ විසක්නම් ) | OFFICIAL MUSIC VIDEO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 6K

  • @MR_VIDU.
    @MR_VIDU.  3 หลายเดือนก่อน +6082

    Lyrics - Rap verse -
    මං දැන් කාටත් දිස්වෙන් නෑ
    ඉල්ලුව පලියට KISS දෙන්නෑ
    කෙල්ලො කෑවට පස්ස එන්නෑ
    දෙනකන් කාටත් DISS දෙන්නෑ
    රැප් කන්තෝරුවෙ බොස් මෙන්න
    සොබ්බෙට කොල්ලො පොශ් වෙන්නෑ
    හුරුවෙලා පපුවට දැන්නම් කොච්චර ගැහුවත් මටනම් කැස්ස එන් නෑ
    තක්කු මුක්කු ගෑවා කියලා වෙන් නෑ ඒක රැප මෝඩි
    සිංහල දන්නෙ නැත්තන් හසුරන්න යන්න එපා හෝඩි
    රැප් අකුරු තුනෙ තේරුම රිදම් & පොයිට්‍රි LADY
    ඇයි කියවන්නෙ යුගල පද එලියෙ දාගෙන HALF BODY
    අම්මා අප්පා උනත් මට වැරැද්දනම් වැරැද්දමයි
    ගැහුවොත් රිටන් දෙන එක ඉස්සර ඉදන් පුරුද්දමයි
    හිතේ තිබ්බ දුක නිසා ඇබ්බැහි වුනේ දුමටමයි
    සැප ජීවිත ගෙව්වත් බොලා ඉපදුනේ පවටමයි
    You also my brother from another mother , එන්න කද Brother , මෙන්න පද .. සදගාවින් යමන් නටවලා ගන්නම් කෙල්ලෙ හායි කියපන් හාවාට , කාටත් වැරදුන් නෑ අදටත් අපිත් එක්ක ආවාට
    ඉරෙන්ඩ නාක්කු හැත්ත තම්බි නාම්බික්ක වේනා
    මට සත්තම් පෝඩා වානා කෙල්ලෙ ඇත්තයි මට ඕනා
    නුඹ සිත්තම් පෑවේ රවටගන්න මේමාව මෝඩ
    පැනි දම්මික කිව්වා වගෙ කෙල්ලෙ උබ අංකුටු පෝඩා
    මේ සිංදු පවා කියන්නේ මං තියාගෙන ලෙඩ පිටින්
    ගංජා ගහන උන්ට හිනායන්නෙ ගැහුවොත් ඇටපිටින්
    රෙද්දෙ ඕපාදූප මට විස්වාස නෑ වටපිටින්
    සතෙක්ටවත් බෑනේ හොරා යන්න මෙහෙ මට පිටින්
    ටොනාඩෝ වගෙ හිත කැළඹුනෙ , නුඹ මගෙ දන ලග වැලපුනෙ , රන් කුඹලට ගුල පොඩිලුනෙ , දුප්පත් මට උබ රොඩිලුනෙ , දැන් ජොබ නිසා පඩි වැඩිලුනෙ , මං වයසට වඩා පොඩිලුනෙ , මං වැරදි දැලක පැටලුනෙ , මගෙ කරුමෙට මට කෙල උනේ...
    අඩෝ නමයි සල්ලියි තියේනම් බන් කෙල්ලො ඕනිතරම් පස්සෙන් එනෝ බන්....
    HOOK -
    ආදරේ විසක්නම් විස නසන්නෝන විසෙන්මලු
    මලට මී මැස්සො වගෙ කෙල්ලො මගෙ පස්සෙන්මලු
    හද වටේ යද්දි මට මතක් වෙන්නෙ exවමලු
    රූපෙ දැක්කගමන් මට සෙමත් එක්ක කැස්සමලු //
    2nd rap verse -
    සැඩ රළ පහර මම නවත්තන්නෙ මොහොතින්
    Face smile back aries උන්ව තිබ්බා ඈතින්
    සිංහල රැප තමා කොල්ලො වැලදගත්තේ දෝතින්
    මල් සින්දු අහන බොලා ටිකට මේවා තමා මෝටින්
    ටිං ටිං ගාලා දෙන්නම් පුතේ රැප් වදන්
    සිං සිං ගාලා එන්න කොල්ලො මෙන්න මෙහෙට අත් බැදන්
    හූනා චිං චිං ගෑවට විස්තර කිව්වෙ සිත් බිදන්
    පත්තර විස්තර බැලුවා නේද උබ උදේ ඇස් ඇරන්
    විශ්වාස නෑ මත , මට හරියන් නෑ කත , කන්න දුන්නා කියලා හපාකන්න එපා කෙල්ලෙ අත , රුපියල වැඩි නිසා ගනන් ගන්නෙ නෑ දැන් සත , උබට මොන ගාය තිබ්බත් මට තිබ්බෙ ගාය රථ .....
    දුම් වැටිවල ගහලා තිබ්බට පිළිකා
    අපේ එවුන් ඒවා බැලුවෙ හිනාවෙවි ගුලිකා
    හැමදාටම ප්‍රශ්නය උනෙ ප්‍රහේලිකා
    මේ සිංදු උබලට දුන්නෙ මම ණය වෙවී පොලී කා
    Views එපා මා හට , හිතේ නෑ බන් මේ කහට , කොල්ලො ආස කරේ මගෙ වචනවල රහට , ගැළපෙන එවුන් විතරයි ගන්නෙ මෙ මගෙ බහට , කලින් ඉදාන්ම බලාන හිටියට Track එක දාන්නෙ පහට.....
    HOOK
    ආදරේ විසක්නම් විස නසන්නෝන විසෙන්මලු
    මලට මී මැස්සො වගෙ කෙල්ලො මගෙ පස්සෙන්මලු
    හද වටේ යද්දි මට මතක් වෙන්නෙ Exවමලු
    රූපෙ දැක්කගමන් මට සෙමත් එක්ක කැස්සමලු //
    END ...

    • @kamaldeshapraya5128
      @kamaldeshapraya5128 3 หลายเดือนก่อน +111

      නියමයි අයියේ

    • @Lakshikamadushani-y6v
      @Lakshikamadushani-y6v 3 หลายเดือนก่อน +132

      කට ridune නැද්ද අනේ ලස්සනයි 😊😊😊

    • @ChefJana486
      @ChefJana486 3 หลายเดือนก่อน +86

      ගැම්මක් ඒක විදුවෝ❤❤❤❤❤❤❤❤

    • @induwariruwishani6585
      @induwariruwishani6585 3 หลายเดือนก่อน +40

      ❤❤

    • @Mr...hesha...-1k-help
      @Mr...hesha...-1k-help 3 หลายเดือนก่อน

      Supiriyak

  • @NisansalaMaduwanthi-f8g
    @NisansalaMaduwanthi-f8g 20 วันที่ผ่านมา +427

    Ada Maga birthday aka Mata like 50 dannakoo😢😢

    • @TheRubberEye
      @TheRubberEye 17 วันที่ผ่านมา +7

      Happy birthday 😊😂

    • @sandamaliPerera-x4t
      @sandamaliPerera-x4t 14 วันที่ผ่านมา +6

      Happy birthday😂😂

    • @melanwageesha3088
      @melanwageesha3088 14 วันที่ผ่านมา +5

      Like 50n jil ghnnd

    • @user-xm1bx5yz3k
      @user-xm1bx5yz3k 13 วันที่ผ่านมา +3

      Puca cudud 😂

    • @සිරිපාla
      @සිරිපාla 12 วันที่ผ่านมา +5

      ලයික් වැඩියෙනුත් තියනවා😂😂😂

  • @priyankakumudhuni1624
    @priyankakumudhuni1624 หลายเดือนก่อน +50

    කවුරු මොනවා කිව්වත් මට විදූව brande එකක් 😎 මගේ කතාව අවසානයි මෙය නැරඹූ ඔබ සැමට ස්තුතියි👏

    • @priyankakumudhuni1624
      @priyankakumudhuni1624 หลายเดือนก่อน +2

      😮🎉😅

    • @techxmafia6298
      @techxmafia6298 22 วันที่ผ่านมา +3

      ම්ම් ඒකනම් ඇත්තක් සුද්දාහ්

    • @priyankakumudhuni1624
      @priyankakumudhuni1624 10 วันที่ผ่านมา

      ​@@techxmafia6298😅❤

  • @himathsadisa
    @himathsadisa 3 หลายเดือนก่อน +357

    පැය 4ට විවුස් 13k . මේක viral වෙයි සුපිරියට. ගේම් ගහනව වගේ රැප් ගහනව නේහ් මරුවටත්😌💗

  • @kawash3711
    @kawash3711 หลายเดือนก่อน +29

    Video ගැම්මක්🔥තමා සුද්දා 🔥👍😎

  • @cm_beats.
    @cm_beats. 3 หลายเดือนก่อน +408

    වාසියක් මචන් ❤️

    • @dimuthulakshan6764
      @dimuthulakshan6764 3 หลายเดือนก่อน +1

    • @DN-4527
      @DN-4527 3 หลายเดือนก่อน +4

      ado mekatath remix ekak ona

    • @nishani1982
      @nishani1982 3 หลายเดือนก่อน +1

      Remix ekk ona mekatath

    • @chandikakumara177
      @chandikakumara177 3 หลายเดือนก่อน

      Mekata remix ekk ona

    • @LakshmiDamayanthi
      @LakshmiDamayanthi 3 หลายเดือนก่อน

      ​😢😮😢😢😢😢😢😮

  • @SusilShantha-yk9qd
    @SusilShantha-yk9qd 28 วันที่ผ่านมา +3

    ලස්සනයි බදර් 👍😀👍😀

  • @nipunrajapaksha_
    @nipunrajapaksha_ 2 หลายเดือนก่อน +154

    Jaya wewa bro❤️‍🔥

    • @hasiduhe-ti4bb
      @hasiduhe-ti4bb 2 หลายเดือนก่อน +7

      ගැම්මක්.❤

    • @MR_VIDU.
      @MR_VIDU.  หลายเดือนก่อน +14

      Nipuna ❤

    • @shamahemamali613
      @shamahemamali613 หลายเดือนก่อน +2

  • @Ranidusathsara
    @Ranidusathsara 3 หลายเดือนก่อน +127

    ඒ විදුවෝ ඕකට දර්බක් එකක් ගැහුවා බලපම් මචන් ජය යේවා🎉❤

  • @MayuraNishan-v2d
    @MayuraNishan-v2d 2 หลายเดือนก่อน +89

    1 million views ඉක්මනින් ගනී කියලා විශ්වාස කරා. සුභපැතුම් 👍

    • @BANUKATHUSITHA
      @BANUKATHUSITHA หลายเดือนก่อน

      ❤ 1:26 1:26 1:27 1:27 1:27 1:27 1:28 1:28 1:28 1:28 1:29 1:29 1:29 1:29 1:29 1:30 1:30 1:30 1:30 1:30 1:31 1:31 1:31

  • @NisansalaMaduwanthi-f8g
    @NisansalaMaduwanthi-f8g 17 วันที่ผ่านมา +3

    Adooo aka Nam maru vidu ❤

  • @Dull1174
    @Dull1174 3 หลายเดือนก่อน +94

    *ඒ විදූ මේකනම් පිස්සුවක් බම්....😫💗💐*

    • @Dinusha18
      @Dinusha18 3 หลายเดือนก่อน +2

      😼🎉

  • @harshiudeshi-cp5hq
    @harshiudeshi-cp5hq 3 หลายเดือนก่อน +38

    සාදු කාරේ. ආදරේ විසක් නම්..මිත්‍යා මායම්
    ❤❤❤❤❤පිස්සු වක් ඕයි

  • @මිහිපිට
    @මිහිපිට 24 วันที่ผ่านมา +2

    Supiri bro jaya❤❤❤❤ ඉස්සරහට තව නිර්මනයක් ඔනෙ සුපිරි බ්‍රො

  • @chamikarasandiw
    @chamikarasandiw หลายเดือนก่อน +2

    My fv ❤ ඇත්තටම මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤ නියමයි vidu komllo තව මේ වගෙ සින්දු ඔනේ හොදේ . ❤😇☺️✨ . ඇත්තටම නියම track එකක් .

  • @Heshan_crypto
    @Heshan_crypto 3 หลายเดือนก่อน +249

    ගැම්මක් 𝗩𝗜𝗗𝗨
    කෝ විදුවගේ රැප හොදඊ කියන උන් ටික = ❤

    • @AsheniNimsara
      @AsheniNimsara 3 หลายเดือนก่อน +1

      Mmmm💞🌺

    • @Heshan_crypto
      @Heshan_crypto 3 หลายเดือนก่อน

      ගැම්මක් යාලූ . ​@@AsheniNimsara

  • @cscreation0628
    @cscreation0628 3 หลายเดือนก่อน +22

    VIDU ඒකනම් සුපිරිම level එකක් 😌🖤
    Lyrics 💯
    Acting 💯
    Voice 💯

  • @gaming_dila545
    @gaming_dila545 3 หลายเดือนก่อน +259

    මගේ මේ කමෙන්ට් එකට ලයික් ටිකක් දාගෙන යන්නකෝ ❤😢

  • @shenukasasmin7404
    @shenukasasmin7404 29 วันที่ผ่านมา +2

    aiye oya supiriyak thamaa ...........mama dakapu hodama podi raper thamaa love you💌

  • @Min_suga74
    @Min_suga74 3 หลายเดือนก่อน +32

    රැප් එකක් නම් විදූ ගෙ ආදරේ විසක්නම්...😌❤️

    • @CHAMOD-xt1ps
      @CHAMOD-xt1ps 3 หลายเดือนก่อน

      ❤❤❤🎉

  • @prasadinuwagana7918
    @prasadinuwagana7918 2 หลายเดือนก่อน +28

    Dan matath me rap eka kiyanna puluwan 😅😊❤Lassanai ayye❤

  • @SanjeewaLakshman-ou7vz
    @SanjeewaLakshman-ou7vz หลายเดือนก่อน +8

    Gemmak broo kello kollo okkotama wadina😂😅😊😊😊😊❤❤❤❤❤

  • @IrukaTv
    @IrukaTv 2 หลายเดือนก่อน +14

    Supiri supiri brother එක 💯😍👌🔥 ගැම්මක් ... ජය වේවා brother .... ftt 🥹 super

  • @user-kn3gr1st9e
    @user-kn3gr1st9e 3 หลายเดือนก่อน +18

    4 වෙනි පර භන් බලන්නෙ next level song....... ❤

  • @GAMEINGWOLF1
    @GAMEINGWOLF1 หลายเดือนก่อน +4

    Let go vidu

  • @aigeneter
    @aigeneter 2 หลายเดือนก่อน +11

    ammoh eka ahala mahansith ekka... maru bro ... maru trend ekak 😝

  • @SA222K
    @SA222K หลายเดือนก่อน +3

    Viws එපා මා හට කිඋවට 2m viws ගැම්මක් තමා මැණිකේ මගේ හිතේ tranding යමු ගැම්මක් අරන්

  • @AndroidLanka
    @AndroidLanka 3 หลายเดือนก่อน +12

    හද වටෙ යද්දි මට මතක් වෙන්නෙ එක්ස් මලු🍁👽

  • @hasiduhe-ti4bb
    @hasiduhe-ti4bb 3 หลายเดือนก่อน +16

    ඒ සින්දුව සුපිරියි බන්.....❤❤❤❤
    Maduwa,Shan putha,Djjnk,Thiwa,heshanvlog............අඩෝ ඔක්කොම comment කරලා බන් ගැම්මක් සුපිරි......
    බලපන්කෝ අනිවාර්යයෙන් ම 1M Views යයි.....❤🎉

    • @LakshmiDamayanthi
      @LakshmiDamayanthi 3 หลายเดือนก่อน +1

      😢😂❤😊😊😊😊😊

    • @LakshmiDamayanthi
      @LakshmiDamayanthi 3 หลายเดือนก่อน +1

      😇🥰🤩🤩🤩🤩

    • @hasiduhe-ti4bb
      @hasiduhe-ti4bb 3 หลายเดือนก่อน +1

      @@LakshmiDamayanthi 😁

  • @origamisuper4641
    @origamisuper4641 2 หลายเดือนก่อน +7

    ලස්සනයි..මගේ FAVORITE MA SONG EKA 🤟🤟GOOD LUCK AIYA..THAWA ME WAGE LASSANA SINDU HADALA DANN..GOOD LUCK AIYA..BEAUTIFUL VOICE...🙏😘

  • @ThushanVijith
    @ThushanVijith หลายเดือนก่อน +4

    vaddak tama aiya oya❤🎉😊

  • @nithunisha471
    @nithunisha471 3 หลายเดือนก่อน +7

    අනේ අයියේ ගොඩාක් ලස්සනයි....ඔයාට හැමදාම ඉස්සරහට යන්න පුලුවන් වෙන්න ඕනේ.....❤❤බුදු සරනයි අයියේ...🥰

  • @RavindraRanasinghe-v7o
    @RavindraRanasinghe-v7o หลายเดือนก่อน +5

    😎......ගැම්මක් තමයි 😎MR.VIDU .......😎

  • @eshanDubai0
    @eshanDubai0 หลายเดือนก่อน +9

    Ape eka dn nm apiwa mataka nathuwa eth good job supiriyak❤❤🎉🎉

  • @StudyWithRushiGirl
    @StudyWithRushiGirl 2 หลายเดือนก่อน +8

    Meka supar.digatama me gamana yanna.good luke👌🤝♥️

  • @vindyanikottegoda8684
    @vindyanikottegoda8684 3 หลายเดือนก่อน +428

    Mta like 50 dannako 😢

  • @chamathkasehansana968
    @chamathkasehansana968 หลายเดือนก่อน +2

    කාලෙකින් ඇහුව ලස්සන ම සින්දුවක් bn ❤

  • @DuleshanaMalinda
    @DuleshanaMalinda 17 วันที่ผ่านมา +1

    හැමදාම අහන සින්දුවක්, අාසම සින්දුව❤ මරැ විදූ අයියෙ❤

  • @mashi_girl123
    @mashi_girl123 2 หลายเดือนก่อน +19

    Udaray 😁♥️

  • @rohankalum1386
    @rohankalum1386 3 หลายเดือนก่อน +10

    Adoo fireee aiyee🔥🔥🔥🔥🔥🙉

  • @Chethu-l8s
    @Chethu-l8s 21 วันที่ผ่านมา +2

    විදූ අයියා☺ තව මේ වගේම සින්දිවක් ඕනි😍❤

  • @Chamathka1234
    @Chamathka1234 28 วันที่ผ่านมา +1

    මෙච්චර කල් ඇහුවේ rap ද කියල හිතෙනවා මෙව්ව ඇහෙද්දී❤

  • @nehasewmini1
    @nehasewmini1 3 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සනයි මේ song එක ,, ඔයාගෙ කටහඬ හරි ලස්සනයි viduuuuuuu 🥰🥰🥰🥰

  • @QuickRoganClips0907
    @QuickRoganClips0907 2 หลายเดือนก่อน +5

    matath oya wage yaluwek hitiya aditha mansilu ranawaka kiyala
    😪

  • @gayanindika9762
    @gayanindika9762 20 วันที่ผ่านมา +1

    මේවට ගහන්න වෙන මොන රැප්ද ❤❤❤❤❤❤

  • @HashiniPrabodha-ro8ee
    @HashiniPrabodha-ro8ee 2 หลายเดือนก่อน +5

    විදූගෙ වොයිස් එක මාරම ලස්සනයි අනෙ....❤

    • @ChandaniChandanayaka-lz1qu
      @ChandaniChandanayaka-lz1qu หลายเดือนก่อน +1

      Meka lassa nai habai mita vada thava lassana rap thiyanawa oya ahala na

    • @HashiniPrabodha-ro8ee
      @HashiniPrabodha-ro8ee หลายเดือนก่อน +1

      @@ChandaniChandanayaka-lz1qu එ ඔයාට ලස්සන එවනි මට ලස්සනම රැප් එක විදූ ගෙ... 🥲

  • @thilinathilina6068
    @thilinathilina6068 3 หลายเดือนก่อน +23

    මෙකත් trending and 1 million ❤😂🎉

  • @shankanihemamali4599
    @shankanihemamali4599 15 วันที่ผ่านมา +1

    එයි

  • @NishanthaPerera-mr1ge
    @NishanthaPerera-mr1ge 2 หลายเดือนก่อน +18

    Uba paharak ban 👌

    • @NelumHemalatha
      @NelumHemalatha 2 หลายเดือนก่อน

      Diey❤chgig😊f🎉chsgfgh❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @EsanduLaknuda-i9p
    @EsanduLaknuda-i9p 11 วันที่ผ่านมา +1

    අඩෝ 2.6 M Views ගැම්මක් විදුවෝ 🎉❤

  • @nilangiperera8011
    @nilangiperera8011 3 หลายเดือนก่อน +4

    👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️🖤🖤🖤🖤Issara asama gamer dhan asama rapar❤❤

  • @HarshaniNirosha-kj3rd
    @HarshaniNirosha-kj3rd 3 หลายเดือนก่อน +9

    Mage Asama rap eka dn me rap eka thm. ❤️

  • @StrongGold896
    @StrongGold896 25 วันที่ผ่านมา

    Amma ta siri viduvo. Gammak thama machan.oya tikath allanna sudda

  • @Wasantha-ig4bp
    @Wasantha-ig4bp 2 หลายเดือนก่อน +7

    gemmak widu aiye❤❤❤❤❤😊

  • @Nikesha-e6n
    @Nikesha-e6n 3 หลายเดือนก่อน +11

    maru aiye supiriyak tama❤

  • @RavinduMadhusanka-w5i
    @RavinduMadhusanka-w5i 5 วันที่ผ่านมา +1

    Mr, vidu parts supiri Tama. ❤😊❤😊👍

  • @tasiru6288
    @tasiru6288 3 หลายเดือนก่อน +7

    පට්ට අැ ගැම්මක් බන්

  • @shanikakumari7647
    @shanikakumari7647 2 หลายเดือนก่อน +8

    Gammak thama 👍👍👍❤❤❤❤

  • @tashirudissanayaka
    @tashirudissanayaka 3 หลายเดือนก่อน +7

    සුපිරියක් බ්‍රෝ ❤

  • @Niroshadilrukshi-yq2xt
    @Niroshadilrukshi-yq2xt 20 วันที่ผ่านมา +2

    Gammak vidu eka supiri 😊😊❤

  • @niranjalakumari8604
    @niranjalakumari8604 4 หลายเดือนก่อน +19

    Kiss diss rap new version ❤

  • @DulaniSubhanya
    @DulaniSubhanya 22 วันที่ผ่านมา +1

    ගැම්මක්‌ තමයි අයියේ ❤️

  • @Pawanihansika-z
    @Pawanihansika-z 3 หลายเดือนก่อน +17

    Gallery ekh my status ekh ඉන්නේ විදූ විතරයි ......❤😢

  • @kdsaman5751
    @kdsaman5751 หลายเดือนก่อน +1

    විදූ අයියෙ ❤😮😊පට්ට සින්දුව බං ඈ

  • @dileepamangala6764
    @dileepamangala6764 3 หลายเดือนก่อน +6

    මරුහ් මල්ලි 😍❣️

  • @Kalanax_x
    @Kalanax_x 2 หลายเดือนก่อน +6

    1M gahamu suddh❤

  • @ChamindaWijeesinghe
    @ChamindaWijeesinghe 20 วันที่ผ่านมา +2

    ayys

  • @shashiyaBeats5988
    @shashiyaBeats5988 4 หลายเดือนก่อน +8

    Gammak ❤🎉

  • @priyalpinnawala427
    @priyalpinnawala427 หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි වස්තුවෙ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathsaradheshan4264
    @sathsaradheshan4264 3 หลายเดือนก่อน +9

    රිලිස් වෙනකන් බලන් හිටිය එකක් පට්ට සුද්දා ❤️good luck❤️ 0:38

  • @janithnishan21
    @janithnishan21 3 หลายเดือนก่อน +8

    Ftt

  • @sathyanadhan2597
    @sathyanadhan2597 13 วันที่ผ่านมา +1

    මරු බන්❤❤❤❤සුපිරිඈ

  • @sandukollayt2310
    @sandukollayt2310 3 หลายเดือนก่อน +6

    Gammak thama VIDU aiye....❤❤❤❤

  • @anusaradhananjaya
    @anusaradhananjaya 3 หลายเดือนก่อน +4

    👻♥️උදාරයි♥️👻

  • @DisasSenevirathna
    @DisasSenevirathna หลายเดือนก่อน +1

    ගැම්‍මක් bro

  • @priyankasanjeewani4462
    @priyankasanjeewani4462 3 หลายเดือนก่อน +34

    Mekata 1.k dennako 😢😢

  • @ghostkiller.gggggg
    @ghostkiller.gggggg 2 หลายเดือนก่อน +5

    Let's go vidu aiya api sap and RECPACT

  • @saragir172
    @saragir172 5 วันที่ผ่านมา +1

    Jaya aiyha.. 😊♥️

  • @VishuTharuka
    @VishuTharuka 19 วันที่ผ่านมา +1

    ලස්සනයි අයියේ song එක 🥰

  • @DNXD3RBoy
    @DNXD3RBoy หลายเดือนก่อน +1

    ගැම්මක්❤❤

  • @ChamiraNimalikularathna
    @ChamiraNimalikularathna หลายเดือนก่อน

    එල මචන් උබට හොද අනාගතයක් තියෙනො❤❤🎉

  • @user-yj4dc1gh6n
    @user-yj4dc1gh6n หลายเดือนก่อน +1

    නියමයි මගේකා ❤❤❤❤

  • @InduwaraRashan
    @InduwaraRashan หลายเดือนก่อน +1

    ගැම්මක් තමා❤❤❤🙏

  • @BTS_Army_srilanka19
    @BTS_Army_srilanka19 2 หลายเดือนก่อน +12

    Adooo eka patta😮❤

  • @techxmafia6298
    @techxmafia6298 22 วันที่ผ่านมา

    අම්මෝහ් මේකනම් පදිරි සුද්දාාාාාාාහ්හ්

  • @DulshanEranda
    @DulshanEranda 3 หลายเดือนก่อน +6

    Elama

  • @DenethSandaruwan-fg2nz
    @DenethSandaruwan-fg2nz 22 วันที่ผ่านมา +1

    බුරැවා

  • @APDProductions
    @APDProductions 3 หลายเดือนก่อน +17

    Vidu ta adare ay kooo❤

  • @gaganaishan5005
    @gaganaishan5005 4 วันที่ผ่านมา +1

    😍මරැඅයියෙ

  • @Gaming578nk
    @Gaming578nk 3 หลายเดือนก่อน +4

    aiye ai gaming ona

  • @redpancha833
    @redpancha833 9 วันที่ผ่านมา +1

    ayye ada mge lve ekta oya awe tanx mn hamadama ahanwa me rap eka gmmk

  • @isurudasanthasl9911
    @isurudasanthasl9911 หลายเดือนก่อน +1

    Super ayiye😊❤

  • @kavishkagayan4712
    @kavishkagayan4712 หลายเดือนก่อน +1

    අඩෝ එක පහර විදු❤👌

  • @hansanachathu
    @hansanachathu 28 วันที่ผ่านมา +1

    superiyak vidu aiye😀😀

  • @SanjulaNethmini-kv3ym
    @SanjulaNethmini-kv3ym หลายเดือนก่อน +1

    Jaya wewa 🎉

  • @sadewpramod
    @sadewpramod 24 วันที่ผ่านมา

    ගැම්මක් කොම්ලෝ..... 💕

  • @MENUWA_BUS_KINGDOM
    @MENUWA_BUS_KINGDOM 3 หลายเดือนก่อน +38

    Like 100 dennako

  • @sudeerapriyamantha6288
    @sudeerapriyamantha6288 16 วันที่ผ่านมา

    නියමයි මල්ලියා.. ගැම්මක් තමා..

  • @LakshankavinduKavindu-d9z
    @LakshankavinduKavindu-d9z หลายเดือนก่อน +1

    Sinduwa lassanayi ayye😊😊

  • @HeshanVlog
    @HeshanVlog 3 หลายเดือนก่อน +1050

    නියමයි විදූ❤.අපි recoding එකට ඇවිත් මාස ගානක් බලන් හිටියා ඔයා මේක දානකන්..ගොඩක් සතුටුයි music video එකට සම්බන්ද වෙන්න ලැබුන එකට.ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ කරන්න.ජයවේවා ❤❤❤

    • @WarunaSachithra
      @WarunaSachithra 3 หลายเดือนก่อน +24

      Ow e vlog Eka mama baluwa

    • @alphatunes.
      @alphatunes. 3 หลายเดือนก่อน +17

      😍❤

    • @NIDU001
      @NIDU001 3 หลายเดือนก่อน +17

      Brdh♥️

    • @MR_VIDU.
      @MR_VIDU.  3 หลายเดือนก่อน +133

      Heshan malli ♥️

    • @hasiduhe-ti4bb
      @hasiduhe-ti4bb 3 หลายเดือนก่อน +11

      Ade heshan