ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවිහීන තිබ්බෙ නෑ දුක විසට පමාවීපියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී.විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවිරුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වීසැප ජීවිතේම මත්වෙලා ඉද්දි .මුල ඇරඹුමයි මේක දිග කතාවක් හීන දැක්කෙ අතේ දුරින් දහස් වතාවක්හොඳ උන් ලඟින් අඳුර ගත්තෙ සතාවත් දැක්ක හීන හැබෑ කරන් යමු මේක වතාවක්.මිනිසුන් කෘරයි සිතුවිල්ලෙන් අන්දයි නොදැනම හද පවසන්නෙ හේතුව කිම්දැයි අමතක මතකයන් හිත රිද්දයි වැටි පසු පසට නැගිට්ටෙ ඒ හින්දයි.හීන පස්සෙ දිව්වෙ තාමත් නෑ හති දැනුනෙ නෑ කවදාවත් දැන්නම් මේක ඇති ගෙවී ගියත් එක දෙක දින සතිහැම දේම අවසානෙ දුක උරුම දේකිපසු පසින් ආපු ගැරහිලි එමටයි මං ලඟින් යන හීයෙ තාමත් පැටලෙන්නෙ කුමටයි නැන්දෙ මම රැවටුනෙ නුඹෙ දුවටයි ආලයක් මැද්දෙ තමත් කොල්ලනම් නිහඬයි පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවිහීන තිබ්බෙ නෑ දුක විසට පමාවීපියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී.විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවිරුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වීසැප ජීවිතේම මත්වෙලා ඉද්දි .තන්හා රතී රඟා කියලා පටන් ගත්තෙ කියවන්න වන්චා දුර්ගෙ නැති කරන් අපි මේකෙ නැගිටින්න තිබ්බ හීන හැබෑ වෙන්න නෑනේ අද බාර වෙන්නෙ ආසාවෙන් හීන පසු පස මම දිව යන්නෙ ......!වින්ද ජීවිතේ විඳවපු දුක්නම් මාරයි අත දෙන්න කියලා ආපු යාලුවො හිත පාරයිනරියට උනත් මිදි තිත්ත එක පාරයි දැන් මිරිගුවක් පස්සෙ දිව්වා උබලා පරාදයි .!යන්නෙ කවුරුත් පිටිප්ස්සෙන් සුදු මූනක් වගේ පෙන්නං මම යන්නෙ මගෙ පැත්තෙන් තිස්ස රජු වගේ පන්නංඅත දුන්නෑ කවුරුත් මට බං අද මේකෙන් නැගිටින්නම්යටින් ඇද්ද කාටත් පේන්න නර වලෙන් ගොඩඑන්නම් ....!හීන තිබ්බා හැබෑ උන්නෑ ඒක තමයි මේකෙ වෙච්චඉබ්බ එක්ක උනේ හාවා නිදා ගත්ත නිසා ඇත්ත කාලකන්නි ජීවිතේමේ කාපු කට්ට ඉවර නැද්ද මගේ ගමන වලක් වන්න උබලා මේකෙ සිල් අරන්ද .?පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවිහීන තිබ්බෙ නෑ දුක විසට පමාවීපියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී.විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවිරුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වීසැප ජීවිතේම මත්වෙලා ඉද්දි ....
❤
❤👍
𝄞●──❤️එළම❤️──●𝄞
Adoo ek fatta
සුපිරී බං.. ❤️❤️❤️❤️
4.3M ස්තූතියි ඔයාලට ❤️ 💕
😍❤️🔥
4.8🎉
5.2M😗❤️
5.3M
😎🤩
Buddi K ගෙ laid back vocals වල අමුතු මෙව්වා එක සහ hook එක!
ගප්පියා 💜️
ගප්පියා තින්කින්
Thnx my brdh❤😘
Supiri
බුද්දිකයා🤣
හෙල රැප උඩටම ..........මගේ සුබපැතුම් කොල්ලො දෙන්නටම .................220k+ views අම්මෝ ඒ සතුට කොහොම ඇතිද නේ............
ado koheda huththo inne tho
පකීර් 😌
Thnx brdh❤
@@theekshanasandaruwan4720 🙄
@@naveenchathuranga9747 ooooooo
අකුරැස්සෙ කොල්ලොන්ගෙ ගැම්මක් තමා 1m ගහමු ආදරෙයි ❤ 🥰😍
kattiya mage song eka ahala blnnko th-cam.com/video/z1dtq32jazk/w-d-xo.html
@@EvillZyNeo aniva අකුරැස්සේ කොල්ලො අපිත් ❤️😝
අපිත්♥️❤
Cgde and I will ee the other day and I think I can rft45@@EvillZyNeo
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති සුපිරිම රැප් එකක් ✌️❤️
චකනං ඇත්ත😊😊
පේන්න බැරිව තිබ්බ රැප් . අහන්නේ නැතුව ඉන්න බැරි කරපු රැප් එක . ගැම්මක් තමා සගෝ. තව එකක් ඕනි ❤️
සිරාවටම බන්
Ammoo owww
T
Ammo ow bn 🤭❤️
රැප් තමා ඕනි යාලුවා.මල් සින්දු මොකට මේව තියෙද්දි 😎🤘
Aniw thnx brdh❤
Aniwa ban
Yep 😋
Aniwa
2024 enyone🥺
Me to
MAY
Ooo
CONGRATULATIONS සහෝල දෙන්නටම❤️ ගැම්මක් බන් 😌අකූරැස්සෙ අපි💓✌️
@Geek Tech Guide 😌❤️
100% sure❤️
Thnk you❤
මේ ගාල්ලෙ අකුරෑස්සෙද බං 😊
@@D.G.k.kalhara 💪අකුරැස්සෙ බ්‍රෝ අපි_❤️
🖇️♥️ °° මගේ ගමන වලක්වන්න උබලා මේකේ සිල් අරන්ද °°😌😵💫
ෆට්ට එකනම්. අහපු සුපිරි රැපක්❤️❤️❤️🔥🔥🔥Super lyrics , Super Melody🔥😊
අකුරැස්සේ ගැම්ම කවිදුවා බුදු සරණයි ! පරිස්සමෙන් වැඩ ටික කරගෙන පලයන් 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💝💝💝💝💝💝💝💝💝💝💝❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
kattya mage song eka tkik ahala blnnko th-cam.com/video/z1dtq32jazk/w-d-xo.html
අපිත් අකුරැස්සෙ හේනේගම
@@musthacreations4177 👍🏻
අකුරැස්සේ ගැම්මක් තමයි ඉතින් ❤️❤️❤️
පට්ට සතුටුයි බන් ඒක සුපිරියක් 😍 Congratulations දෙන්නටම ❤
Thnx my brdh❤
beautiful song and beautiful voice 👌ඔයාලට තව තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා මන් සුභ පතනෝ 😘
Hmmmmmm
මගේ ගමන වළක්වන්න උබලා මේකෙ සිල් අරන්ද.....🔥❤️
ඒ වචන ටිකනම් පට්ට ❤️🔥
@@pasinduhashan2636 ඔව් පට්ට🤘
❤️❤️❤️
අනිවා 1M යන්න ඕන ලස්සන rap එකක් good luck කොල්ලො ටිකට...❤️🔥
Thnx my ❤
මගේ ගමන නවත්තන්න උබල මේකේ සිල් අරන්ද🇱🇰🇱🇰🇱🇰❤️❣️
අඩෙහ් කවිදු අයියා සුපිරියක්ම තමා ඉතින්............ෆීල්ඩ් එකෙ පට්ට ගමනකට සෙට් වෙමූ බුද්දිකයත් පට්ට ආ......කවිදුගෙ ලිරික්ස් සුපිරි.......අපේ දිලූ අයියගේ බීට් එක පට්ට...බුදු සරනයි හැමෝටම...ඉස්සරහටත් ලස්සන වැඩ වලින් සෙට් වෙමූ......
Kavindu බොක්ක එල කොල්ලා මහින්ද රාජපක්ෂ ගැම්ම
Jwke
ගෙඩක් අමාරුවේන් රැප් එක හොයා ගත්තේ එල 😍😍😍😍😍😍😍
මාත් බන්
math kallak ahila youtube eka peralala hoyagatte
Math hmmo
Sinduwa patan ganna kalin Evil Zy & Buddy K kiyala kiwwa. Maru sinduwa. Mama aasama Evil Zy ta.
පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවිහීන තිබ්බෙ නෑ දුක විසට පමාවීපියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී.විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවිරුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වීසැප ජීවිතේම මත්වෙලා ඉද්දි // SUPERB FEELING🎧🎧🎧🎧🎧
අයියේ ආයේ කියලා වැඩක් නැහැ අයියේ නියමයි රැප් එක සුපර් අයේ ඔය වගෙ ලස්සන රැප් එකක් කරන්න 🖤🖤
පාඩු වෙන්නෙ නැ අපි යන්නෙ මේකෙ පාවිහීන තිබ්බෙ නෑ දුක විසට පමාවි🙂🙂🙂❤️❤️❤️💚❤️💚❤️💚
අවිස්සාවේල්ලෙන් සුභ පැතුම් ❤️🥳කාලකන්නි ජීවිතෙ මෙ කාපු කට්ට ඉවර නැද්ද මගෙ ගමන වලක්වන්න උබල මේකෙ සිල් අරන්ද❤️💫
Thnx sis❤
😈❤️
Apith awissawelle
Sameer
සුපිරියක් සගේා තව ඉස්සරහට❤️🔥
සුපිරි වැඩක් මල්ලි... අකුරැස්සට ආඩම්බරයක්... 💪💪💪💪
Thnx my sis❤
මගේ ගමන වලක්වන්න උබල මේකෙ සිල් අරන්ද..gemmac thamai bro🔥
නැන්දේ මම රැවටුනේ නුබේ දුවටයි ❤️✨️
සුපිරියක් තමා 10වෙනි පාරටත් ඇහුවා
සුපිරි අයියා
ගැම්මක් තමයි. කෝ අකුරැස්සෙ සෙට් එක❤️
අයියෙ වදිනවා බොක්කටම ❤️😘 සුපිරියටම වැඩේ දීලා තියෙනවා 🤜🤛
ඇයි බං මේ මේ සින්දු වෛරල් නැත්තෙ🙄♥️✌️ තේරැමක් ඇතිව තියෙන දෙයක්නෙ😒♥️✌️ වැටෙන්නෙපා කොල්ලනේ දවසක උඹල තැනකට එනව මයි දිගටම කරහල්ල මේ වගේම❤️
Aniw❤ thnx brdh❤
සුපිරි රැප් එකක් තමයි..දෙන්නම් ෆස්ට..අකුරැස්සෙ අපි ❤🔥
Patta rapk hariya
මුල ඇරබුම මෙක දිග කතාවක් 🤘💪😍😘❤️
රැප් එකන්ම් මාරයි අයියාහ්😍😘 පට්ටම ලස්සනයි❤️
"කාලකණ්නි ජීව්තෙ මෙ කාපු කට්ට ඉවර නැද්ද, මගේ ගමන නවත්තන්න උබල මේකෙ සිල් අරන් ද?"🙂හොද ම කොටස🙂😍 මේ ටිකෙන් රැප් කොටසක් පටන් ගත්තනන් තවත් මරු❤️🔥
🥰🥰🥰🥰🥰🥰ගූඩ් ලක් 😜😜😜🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
අඩේ දැකල පුරුදු බස් ස්ටෑන්ඩ් එකක් තිබ්බ නිසයි කොහෙද කියල බැලුවේ🤩අකුරැස්සේ ගැම්මක් තමයි
ඔයාල කරපු හැටි කවුරුවත් කියන්නෙනෑ ඇත්තටම ලස්සනයි කිසිම අඩුපාඩුවක් නෑ 💔🔥🔥🔥
මේක නම් පිස්සුවක් ආ😍😍මාර විදියට ලස්සනයි අප්පා 😇😇
Ow
ගැම්මක් මචන්ලා ♥️✌️
අම්බෝ.ලස්සනයි.ඔයාලට සුබ පතනවා.ඉදිරියටත් මේ වගේ සින්දු අපිට දෙන්ඩෝ.👌❤
කියන්න වචන නෑ බන් උබලට ජය වේවා බුදු සරනයි- 🥰
ගැම්මක්💪💪❤
ආලය මුලාවකි... ප්‍රේමය ලතාවකි.. පඬිවරු කිව්වත් අනාවැකි.. ප්‍රේමය මිනී වල හාරන උදැල්ලකි... 😞🖐️
අම්මෝ ගැම්මක් බන් අකුරැස්සටම 🤘❤...තව ඕනෙ අයියල🤘❤
Aniw Thnx brdh❤
Waw kochchara lassanda 🤩🤗පාඩුවෙන්නෑ අපි මේකෙ යන්නෙ පාවි🌟😃👍❤
සුපිරියක් සගෝ දකුණේ ගැම්මක් අදරෙයි සහෝදරයොන්ට
ගැම්මක් තමයි සුපිරි ගින්දර වගේ 🔥🔥❤️❤️👌👌👌🤘🤘
බොක්කටම දුන්නා සහොදරයා 🔥😎😘
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️🥺good job bro !
පට්ට කොල්ලො සැප තමා ජීවිතේම මත් වෙලා ඉද්දී.....🤭❤️
💕💕💕💕💕💕
රැප් එක නම් පට්ට... ෆීල්ඩ් එකේ උඩටම යන්න ඕනී... බුදු සරණයී දෙන්නටම..❤️❤️
කාලෙකට පස්සෙ අහපු ලස්සනම lyrics ටික දෙන්නගෙ voice එකත් පට්ට good luck kollo 👍😎💖
Thnx brdh❤️
සිරාවට ❤
සැප ජීවිතේම මත් වෙලා ඉද්දී 😎❤️ මං අහපු හොදම එකක් ගැම්මක් තමා congratulations 🎉️🎉️🎉️
gammak thama
Music,Voice,Lyrics ඔක්කොම සුපිරියක්...🎼✨️NOICE🔥🌟
ගැම්මක් තමයි අයියලා දෙන්නා ..තව ඉදිරියට වැඩ ටික කරගෙන යමු ...🥰 කනංකේ අපි🥰දකුනෙ 💪 ගැම්ම😍
Aniw😍thnx brd❤
Wow 😲Niyamai.......👌👌👍❤️❤️❤️❤️❤️🥰
මල් සින්දු වානා රැපම තමයි ඕනා ❤😈
පාඩුවෙන්නේ නැ අපි යන්නේ මේකේ පාවි හීන තිබ්බේ නැ දුක විසට පමාවී... 💕
Ade maru ☝☝☝
සුපිරියි කවිදු අයියා & බුද්ධික අයියා ❤️😍
ඒක පහරක් බන් ඉතිම් 🤩💫
සුපිරි ❤
දැක්ක හීන හැබෑ කරන් යමු මේක වතාවක් ❤️😍
සුපිරියක් තමා කොම්ලෝ❤️ ඉස්සරහටත් මේවගේ වැඩ කරන්න.සුබ පතනවා 🥰🥰
මේක නම් පිස්සුවක් 💪💪💪❤️❤️
ලක්ශ ගානක් විව්ස් යනවා මේක😎😍
🎵🎶මගෙ ගමන නවත්තන්න ඔබලා මෙකේ සිල් ආරන්ද 🎵🎶සුපිරි රැපනම් 🎀🎀🎀😇😇👌👌
Mama asama rap eka❤
ගැම්මක් තමා කොම්ලෝ...!!!!දිගටම ගේම ගහන් පලයන්..💪❤️
සුපිරීයක් බ්‍රො. kavi & buddi .❤️😍😍ජය වේවා 🙏🇱🇰
Niyamai.....සුපිරි රැප......❤️රැප් තමා ඕනා.....👍👌
ඒක සුපිරි පහරක් කොල්ලෝ😍.ජය ජය ඩබල 💎💪✌
සුභ පැතුම් සුපිරියක් 🤩
හොඳයි bro 😍😍😍
සුබගමන් සහෝදරයක් ගැම්මක් තමයි . ඔතනට එන්න කොච්තර කට්ටක් කන්නැද්ද .. අපි පිටිපස්සෙ ඉන්නවා . තව ඕනැ 🥰🥰😶😏😁
Congratulations විදූ&බුද්දි පටන් ගැම්ම නියමයි 🥳😍
මරු බොක්ක උබල අකුරැස්සෙ අපේ ගැම්ම මේ 13 වෙනි පාරටත් අහන ගමන් 💓💓❤️😀😎
සුපිරියක් තමයි ♥️😘 සුබ පැතුම් ❤️💛
Akurassa sattaka neyamai
එක පට්ට අයියේ 💖අකුරැස්සෙ කොල්ලො ❤️😈 ගැම්මක්
හෙළ රැප් උඩටම යන්න උණුසුම් පැතුම්..!! ගැම්මක් ලොකූ 😍😎👊
පටන් ගැම්ම වාසී❤️👊🏻 සුභ වේවා උබලට❤️
පට්ට👍 දිගටම song කරන්න😘☺️
සුපිරි
ගැම්මක් 😍💝 Congratulations දෙන්නටම ❤️
"මගේ ගමන වලක්වන්න " ඒක අහන්න ආවේ 😁❤
Mewane real RAP. Oma yamu issarahatama.Jaya Wewa.❤🤩🤩🤩🤩🤩👍
අයියෙ ඔයාලා ටිකනන් සුපිරි දිගටම වැඩෙ කරගෙන යන්න අපි ඔයාලත් එක්ක ඉන්නවා🥰😆
මම බුද්දිකගෙ මල්ලිගෙ බෙස්ටා ඔන්න මම ශෙයා කරා වටෙටම අදරෙයි දෙන්නටම අකුරැස්සෙ ගැම්ම😍😍😍😍😍
Supiri maru
මේකනම් ෆහරක් 😘❤️බේස් පාරනම් අම්මෝ සුපිරී😘❤️
Ou aaa🤣😘😘
බුද්දික අයියා මේකනම් සුපිරියක් 🥰🥰🥰❤❤❤
මරු පට්ට රැප් ඒක ❤❤❤❤❤❤
දිගටම ගේම ගහපං සුදා......❤️❤️❤️ ආදරෙයි 😘😘😘 සුභ පැතුම් ❤️🙏
Hook එක සුපිරියක් ❤ රැප ලෙසටම කරලා තියෙනවා ❤😍❤💥💥💥❤😍❤
ඇස් වහගෙන අහද්දි මාරම ලස්සනයි❤
සුපිරියක් තමා ඉතිම්..congratulation😍😘
Next song comming soon baby 🥺❤️
🤭❤️
පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි
හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී
පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී
අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී.
විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි
රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි
අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී
සැප ජීවිතේම මත්වෙලා ඉද්දි .
මුල ඇරඹුමයි මේක දිග කතාවක්
හීන දැක්කෙ අතේ දුරින් දහස් වතාවක්
හොඳ උන් ලඟින් අඳුර ගත්තෙ සතාවත්
දැක්ක හීන හැබෑ කරන් යමු මේක වතාවක්.
මිනිසුන් කෘරයි සිතුවිල්ලෙන් අන්දයි
නොදැනම හද පවසන්නෙ හේතුව කිම්දැයි
අමතක මතකයන් හිත රිද්දයි
වැටි පසු පසට නැගිට්ටෙ ඒ හින්දයි.
හීන පස්සෙ දිව්වෙ තාමත් නෑ හති
දැනුනෙ නෑ කවදාවත් දැන්නම් මේක ඇති
ගෙවී ගියත් එක දෙක දින සති
හැම දේම අවසානෙ දුක උරුම දේකි
පසු පසින් ආපු ගැරහිලි එමටයි
මං ලඟින් යන හීයෙ තාමත් පැටලෙන්නෙ කුමටයි
නැන්දෙ මම රැවටුනෙ නුඹෙ දුවටයි
ආලයක් මැද්දෙ තමත් කොල්ලනම් නිහඬයි
පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි
හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී
පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී
අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී.
විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි
රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි
අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී
සැප ජීවිතේම මත්වෙලා ඉද්දි .
තන්හා රතී රඟා කියලා පටන් ගත්තෙ කියවන්න
වන්චා දුර්ගෙ නැති කරන් අපි මේකෙ නැගිටින්න
තිබ්බ හීන හැබෑ වෙන්න නෑනේ අද බාර වෙන්නෙ
ආසාවෙන් හීන පසු පස මම දිව යන්නෙ ......!
වින්ද ජීවිතේ විඳවපු දුක්නම් මාරයි
අත දෙන්න කියලා ආපු යාලුවො හිත පාරයි
නරියට උනත් මිදි තිත්ත එක පාරයි
දැන් මිරිගුවක් පස්සෙ දිව්වා උබලා පරාදයි .!
යන්නෙ කවුරුත් පිටිප්ස්සෙන් සුදු මූනක් වගේ පෙන්නං
මම යන්නෙ මගෙ පැත්තෙන් තිස්ස රජු වගේ පන්නං
අත දුන්නෑ කවුරුත් මට බං අද මේකෙන් නැගිටින්නම්
යටින් ඇද්ද කාටත් පේන්න නර වලෙන් ගොඩඑන්නම් ....!
හීන තිබ්බා හැබෑ උන්නෑ ඒක තමයි මේකෙ වෙච්ච
ඉබ්බ එක්ක උනේ හාවා නිදා ගත්ත නිසා ඇත්ත
කාලකන්නි ජීවිතේමේ කාපු කට්ට ඉවර නැද්ද
මගේ ගමන වලක් වන්න උබලා මේකෙ සිල් අරන්ද .?
පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි
හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී
පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී
අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී.
විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි
රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි
අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී
සැප ජීවිතේම මත්වෙලා ඉද්දි ....
❤
❤👍
𝄞●──❤️එළම❤️──●𝄞
Adoo ek fatta
සුපිරී බං.. ❤️❤️❤️❤️
4.3M ස්තූතියි ඔයාලට ❤️ 💕
😍❤️🔥
4.8🎉
5.2M😗❤️
5.3M
😎🤩
Buddi K ගෙ laid back vocals වල අමුතු මෙව්වා එක සහ hook එක!
ගප්පියා 💜️
ගප්පියා තින්කින්
Thnx my brdh❤😘
Supiri
බුද්දිකයා🤣
හෙල රැප උඩටම ..........මගේ සුබපැතුම් කොල්ලො දෙන්නටම .................220k+ views අම්මෝ ඒ සතුට කොහොම ඇතිද නේ............
ado koheda huththo inne tho
පකීර් 😌
Thnx brdh❤
@@theekshanasandaruwan4720 🙄
@@naveenchathuranga9747 ooooooo
අකුරැස්සෙ කොල්ලොන්ගෙ ගැම්මක් තමා 1m ගහමු ආදරෙයි ❤ 🥰😍
Thnx brdh❤
kattiya mage song eka ahala blnnko th-cam.com/video/z1dtq32jazk/w-d-xo.html
@@EvillZyNeo aniva අකුරැස්සේ කොල්ලො අපිත් ❤️😝
අපිත්♥️❤
Cgde and I will ee the other day and I think I can rft45@@EvillZyNeo
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති සුපිරිම රැප් එකක් ✌️❤️
චකනං ඇත්ත😊😊
පේන්න බැරිව තිබ්බ රැප් . අහන්නේ නැතුව ඉන්න බැරි කරපු රැප් එක . ගැම්මක් තමා සගෝ. තව එකක් ඕනි ❤️
සිරාවටම බන්
Ammoo owww
T
Ammo ow bn 🤭❤️
රැප් තමා ඕනි යාලුවා.මල් සින්දු මොකට මේව තියෙද්දි 😎🤘
Aniw thnx brdh❤
Aniwa ban
kattiya mage song eka ahala blnnko th-cam.com/video/z1dtq32jazk/w-d-xo.html
Yep 😋
Aniwa
2024 enyone🥺
Me to
MAY
❤
❤
Ooo
CONGRATULATIONS සහෝල දෙන්නටම❤️ ගැම්මක් බන් 😌අකූරැස්සෙ අපි💓✌️
@Geek Tech Guide 😌❤️
100% sure❤️
Thnk you❤
මේ ගාල්ලෙ අකුරෑස්සෙද බං 😊
@@D.G.k.kalhara 💪අකුරැස්සෙ බ්‍රෝ අපි_❤️
🖇️♥️ °° මගේ ගමන වලක්වන්න උබලා මේකේ සිල් අරන්ද °°😌😵💫
ෆට්ට එකනම්. අහපු සුපිරි රැපක්❤️❤️❤️🔥🔥🔥Super lyrics , Super Melody🔥😊
අකුරැස්සේ ගැම්ම කවිදුවා බුදු සරණයි ! පරිස්සමෙන් වැඩ ටික කරගෙන පලයන් 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💝💝💝💝💝💝💝💝💝💝💝❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Thnx brdh❤
kattya mage song eka tkik ahala blnnko th-cam.com/video/z1dtq32jazk/w-d-xo.html
අපිත් අකුරැස්සෙ හේනේගම
@@musthacreations4177 👍🏻
අකුරැස්සේ ගැම්මක් තමයි ඉතින් ❤️❤️❤️
පට්ට සතුටුයි බන් ඒක සුපිරියක් 😍 Congratulations දෙන්නටම ❤
Thnx my brdh❤
beautiful song and beautiful voice 👌
ඔයාලට තව තවත් ඉදිරියටම යන්න ලැබේවා කියලා මන් සුභ පතනෝ 😘
Hmmmmmm
මගේ ගමන වළක්වන්න උබලා මේකෙ සිල් අරන්ද.....🔥❤️
ඒ වචන ටිකනම් පට්ට ❤️🔥
@@pasinduhashan2636 ඔව් පට්ට🤘
❤️❤️❤️
අනිවා 1M යන්න ඕන ලස්සන rap එකක් good luck කොල්ලො ටිකට...❤️🔥
Thnx my ❤
මගේ ගමන නවත්තන්න උබල මේකේ සිල් අරන්ද🇱🇰🇱🇰🇱🇰❤️❣️
අඩෙහ් කවිදු අයියා සුපිරියක්ම තමා ඉතින්............ෆීල්ඩ් එකෙ පට්ට ගමනකට සෙට් වෙමූ බුද්දිකයත් පට්ට ආ......කවිදුගෙ ලිරික්ස් සුපිරි.......අපේ දිලූ අයියගේ බීට් එක පට්ට...
බුදු සරනයි හැමෝටම...ඉස්සරහටත් ලස්සන වැඩ වලින් සෙට් වෙමූ......
Aniw thnx brdh❤
Kavindu බොක්ක එල කොල්ලා මහින්ද රාජපක්ෂ ගැම්ම
Jwke
ගෙඩක් අමාරුවේන් රැප් එක හොයා ගත්තේ එල 😍😍😍😍😍😍😍
Thnx brdh❤
මාත් බන්
math kallak ahila youtube eka peralala hoyagatte
Math hmmo
Sinduwa patan ganna kalin Evil Zy & Buddy K kiyala kiwwa. Maru sinduwa. Mama aasama Evil Zy ta.
පාඩුවෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි
හීන තිබ්බෙ නෑ දුක විසට පමාවී
පියඹන්නෙ හෙට ඉඳන් හඳට මුවාවී
අපෙ ගැන කියවන්න එන්නෙපා දයාවී.
විස්සට ගත්තෙ නෑ හිස කඳෙන් යවාවි
රුපෙ තිබ්බ ලස්සන වැස්සට දිරාවි
අපි රැවටෙන්නෙ අද රාගෙට මත්වී
සැප ජීවිතේම මත්වෙලා ඉද්දි // SUPERB FEELING🎧🎧🎧🎧🎧
අයියේ ආයේ කියලා වැඩක් නැහැ අයියේ නියමයි රැප් එක සුපර් අයේ ඔය වගෙ ලස්සන රැප් එකක් කරන්න 🖤🖤
Thnx brdh❤
පාඩු වෙන්නෙ නැ අපි යන්නෙ මේකෙ පාවි
හීන තිබ්බෙ නෑ දුක විසට පමාවි🙂🙂🙂❤️❤️❤️💚❤️💚❤️💚
අවිස්සාවේල්ලෙන් සුභ පැතුම් ❤️🥳
කාලකන්නි ජීවිතෙ මෙ කාපු කට්ට ඉවර නැද්ද
මගෙ ගමන වලක්වන්න උබල මේකෙ සිල් අරන්ද❤️💫
Thnx sis❤
😈❤️
Apith awissawelle
Sameer
සුපිරියක් සගේා තව ඉස්සරහට❤️🔥
Thnx sis❤
සුපිරි වැඩක් මල්ලි... අකුරැස්සට ආඩම්බරයක්... 💪💪💪💪
Thnx my sis❤
මගේ ගමන වලක්වන්න උබල මේකෙ සිල් අරන්ද..
gemmac thamai bro🔥
නැන්දේ මම රැවටුනේ නුබේ දුවටයි ❤️✨️
සුපිරියක් තමා 10වෙනි පාරටත් ඇහුවා
සුපිරි අයියා
ගැම්මක් තමයි. කෝ අකුරැස්සෙ සෙට් එක❤️
Thnx brdh❤
අයියෙ වදිනවා බොක්කටම ❤️😘 සුපිරියටම වැඩේ දීලා තියෙනවා 🤜🤛
ඇයි බං මේ මේ සින්දු වෛරල් නැත්තෙ🙄♥️✌️ තේරැමක් ඇතිව තියෙන දෙයක්නෙ😒♥️✌️ වැටෙන්නෙපා කොල්ලනේ දවසක උඹල තැනකට එනව මයි දිගටම කරහල්ල මේ වගේම❤️
Aniw❤ thnx brdh❤
සුපිරි රැප් එකක් තමයි..දෙන්නම් ෆස්ට..අකුරැස්සෙ අපි ❤🔥
Thnx brdh❤
Patta rapk hariya
මුල ඇරබුම මෙක දිග කතාවක් 🤘💪😍😘❤️
රැප් එකන්ම් මාරයි අයියාහ්😍😘 පට්ටම ලස්සනයි❤️
Thnx brdh❤
"කාලකණ්නි ජීව්තෙ මෙ කාපු කට්ට ඉවර නැද්ද, මගේ ගමන නවත්තන්න උබල මේකෙ සිල් අරන් ද?"🙂හොද ම කොටස🙂😍
මේ ටිකෙන් රැප් කොටසක් පටන් ගත්තනන් තවත් මරු❤️🔥
🥰🥰🥰🥰🥰🥰ගූඩ් ලක් 😜😜😜🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
අඩේ දැකල පුරුදු බස් ස්ටෑන්ඩ් එකක් තිබ්බ නිසයි කොහෙද කියල බැලුවේ🤩අකුරැස්සේ ගැම්මක් තමයි
ඔයාල කරපු හැටි කවුරුවත් කියන්නෙනෑ ඇත්තටම ලස්සනයි කිසිම අඩුපාඩුවක් නෑ 💔🔥🔥🔥
Thnx brdh❤
මේක නම් පිස්සුවක් ආ😍😍මාර විදියට ලස්සනයි අප්පා 😇😇
Ow
ගැම්මක් මචන්ලා ♥️✌️
අම්බෝ.ලස්සනයි.ඔයාලට සුබ පතනවා.ඉදිරියටත් මේ වගේ සින්දු අපිට දෙන්ඩෝ.👌❤
කියන්න වචන නෑ බන් උබලට ජය වේවා බුදු සරනයි- 🥰
Thnx brdh❤
ගැම්මක්💪💪❤
ආලය මුලාවකි... ප්‍රේමය ලතාවකි.. පඬිවරු කිව්වත් අනාවැකි.. ප්‍රේමය මිනී වල හාරන උදැල්ලකි... 😞🖐️
අම්මෝ ගැම්මක් බන් අකුරැස්සටම 🤘❤...තව ඕනෙ අයියල🤘❤
Aniw Thnx brdh❤
Waw kochchara lassanda 🤩🤗පාඩුවෙන්නෑ අපි මේකෙ යන්නෙ පාවි🌟😃👍❤
සුපිරියක් සගෝ දකුණේ ගැම්මක් අදරෙයි සහෝදරයොන්ට
Thnx brdh❤
ගැම්මක් තමයි සුපිරි ගින්දර වගේ 🔥🔥❤️❤️👌👌👌🤘🤘
බොක්කටම දුන්නා සහොදරයා 🔥😎😘
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️🥺good job bro !
පට්ට කොල්ලො
සැප තමා ජීවිතේම මත් වෙලා ඉද්දී.....🤭❤️
Thnx brdh❤
💕💕💕💕💕💕
රැප් එක නම් පට්ට... ෆීල්ඩ් එකේ උඩටම යන්න ඕනී... බුදු සරණයී දෙන්නටම..❤️❤️
කාලෙකට පස්සෙ අහපු ලස්සනම lyrics ටික
දෙන්නගෙ voice එකත් පට්ට good luck kollo 👍😎💖
Thnx brdh❤️
සිරාවට ❤
සැප ජීවිතේම මත් වෙලා ඉද්දී 😎❤️ මං අහපු හොදම එකක් ගැම්මක් තමා congratulations 🎉️🎉️🎉️
Thnx brdh❤
gammak thama
Music,Voice,Lyrics ඔක්කොම සුපිරියක්...🎼✨️NOICE🔥🌟
ගැම්මක් තමයි අයියලා දෙන්නා ..තව ඉදිරියට වැඩ ටික කරගෙන යමු ...🥰 කනංකේ අපි🥰දකුනෙ 💪 ගැම්ම😍
Aniw😍thnx brd❤
Wow 😲
Niyamai.......👌👌👍❤️❤️❤️❤️❤️🥰
මල් සින්දු වානා රැපම තමයි ඕනා ❤😈
පාඩුවෙන්නේ නැ අපි යන්නේ මේකේ පාවි හීන තිබ්බේ නැ දුක විසට පමාවී... 💕
Ade maru ☝☝☝
සුපිරියි කවිදු අයියා & බුද්ධික අයියා ❤️😍
Thnx brdh❤
ඒක පහරක් බන් ඉතිම් 🤩💫
Thnx brdh❤
සුපිරි ❤
දැක්ක හීන හැබෑ කරන් යමු මේක වතාවක් ❤️😍
Thnx brdh❤
සුපිරියක් තමා කොම්ලෝ❤️ ඉස්සරහටත් මේවගේ වැඩ කරන්න.සුබ පතනවා 🥰🥰
මේක නම් පිස්සුවක් 💪💪💪❤️❤️
ලක්ශ ගානක් විව්ස් යනවා මේක😎😍
🎵🎶මගෙ ගමන නවත්තන්න ඔබලා මෙකේ සිල් ආරන්ද 🎵🎶
සුපිරි රැපනම් 🎀🎀🎀😇😇👌👌
Mama asama rap eka❤
ගැම්මක් තමා කොම්ලෝ...!!!!
දිගටම ගේම ගහන් පලයන්..💪❤️
සුපිරීයක් බ්‍රො. kavi & buddi .❤️
😍😍ජය වේවා 🙏🇱🇰
Thnx brdh❤
Niyamai.....සුපිරි රැප......❤️
රැප් තමා ඕනා.....👍👌