තිබ්බ අඩිය-"thibba adiya"stefa x lil mzee ||official music video ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2022
  • තිබ්බ අඩිය_THIBBA ADIYA_STEFA X LIL MZEE_OFFICIAL MUSIC VIDEO
    Artist : Stefa X LIL MZEE
    Record : Jaya Records
    Mix And Mastering : Jaya Records(Amila Wickramasingha Bandara Jayathilaka)
    Lyrics : Stefa X LiL MZEE
    DOP/Editer & Colorist : Subaga Ekanayake ( Motion Hub Production)
    Cinematographer : Lakmal Suraweera ( Motion Hub Production)
    Featuring : Chira/Stefa/LIL MZEE
    Music : ‪@fewtile‬
  • เพลง

ความคิดเห็น • 551

  • @stefa2435
    @stefa2435 2 ปีที่แล้ว +263

    Stefa rap verz-
    තිබ්බ අඩිය මම ගන්නෙ නැ නෙ ආය පස්සට
    මතකයි ගොඩක් යාලුවො හිටියා මට ඉස්සර
    වෙන්න කලින් දෙයක් තිබ්බොත් කියනවා මම කෙලින්ම
    මුල ඉදන් තමා කොහොමත් එන්නෙ මම උඩටම
    වැටුනත් අඩියට
    නැහිටපන් තනියම
    පිනක් කොරොත් එකේ ආනිසංසෙ ලැබෙයි පසුවට
    මම ගිහින් ගොඩක් දුර උබ තාම එක තැන
    ඇම දාලා අල්ලන්නෙ මාලුත් රොත්තට
    මතකයි ගොඩක් උන්ගෙ බොරු කෝලම්
    දාන්නැ බොරු වචන වලට පිල්ලම්
    ඉවසන් ඉන්නෙ කරන්න අපි සෙල්ලම්
    කියන්න එපා විහිලුවට උනත් කේලම්
    කන්න දිපු අතටත් කෙලවයි ඩො දැන් බල්ලො
    වාසි බලන් වැඩෙ කරන් කැපුවෙ නැ මං කොල්ලො
    කෙල්ලො නිසා අඩ අඩ වෙන්න එපා පිස්සෝ
    ඔනෙ ජරාවක් ලග වහයි නිල මැස්සෝ
    මට ම කැපෙන වචන ගත්තෙ මං අතට
    මතට මලට හුරු උනෙ මම දුමට
    ලගට ලං උනෙ ම ආස නිසා රැපට
    හිතට වදින අය වෙන්නැ අපි ලගට
    බොරුවට ගහන්නැ මං කයිවාරු කටින්
    මනින්න එපා මිනිස්සුන්ව බොරුවට පිටින්
    ලගින් ඉන්න එකත් ‍යයි ඇරලම ඉතින්
    කෙල්ලොනම් මොනවද උන් මට Nothing
    හිතෙ තිබ්බ ගොඩක් දේවල් ලිව්වෙ මම පොතක
    මතක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ හිතක
    කනට නෙමෙ දෙන්න රැප ගිනි ගන්න ගතට
    මලට තමා බබරු ඇදිලා ආවෙ ලගට
    ඔනෙම තැනක තියන්නෙ නමයි ගමයි
    උඩරට ශෝටයි බාටයි තමයි හුරු නැනෙ අපි සරමට
    ඉපදුනෙ නුවරයි කලින් තිබුන පෙර පිනකට
    ගොඩක් අය හැරෙනව තිබ්බොත් වාසි පැත්තට
    Lil Mzee rap verz-
    නුවර පාරක් පාරක් ගානෙ හති දැම්මට නැ
    ඇති වෙලා විසත් එක්ක ජීවිතෙම අලු වෙලා
    මතින් ලිව්ව නිසා ජිවිතෙම බොද වෙලා
    මට ඇති වෙලා එයි එයි එයි
    මෙ මන්තරේ දෙන්නෙ බොකු ඇබරෙන්න
    පැදෙන්න ගැස්සෙන්න කොල්ලො නැට වෙන්න
    ආසයි හිත් කලබන්න
    මේ රැප දෙන්නෙ කන්වල දවසක පැතිරෙන්න
    බුරන බල්ලන්ට ගහන්නැ මම ගල් වලින්
    ඇයි හොරෙන් බලන්නෙ උබ දැන් හිල් වලින්
    මගෙ වදන් පැතිරෙයි උබෙ ඔය කන් වලින්
    කරන්නෙ අත්සන් මගෙ ඇගෙ ලේ වලින්
    අසීමිත වදන් ඒකයි තවමත් කැලබෙන්නෙ
    ඇයි මෙ මොකෝ මේ කලබලෙන් හැසිරෙන්නෙ
    මම තාමත් බලන් ඉන්නෙ
    මේ සමාජෙ ගැන දැනගෙන් කොහොමත් හැසිරෙන්නෙ
    අදුර ගන්න බැ හිනාවෙන්නෙ මිනිස්සු
    උන් තිරිසන් වගෙ සත්තු
    හැමතැනකම බැලුවොත් කුහකුන්
    තව ටික දවසකින් අපි නටබුන්
    නැ නැ සෙල්ලමෙ කාටත් පදිරි
    නැ සෙල්ලමෙ කාටත් ඇබරි
    මොකද උබ රෑට රෑට කෙදිරි
    Stefa එකක් බැස්සෙ ඒකයි තාමත් වැතිරි පැතිරි

    • @chunandiherath3677
      @chunandiherath3677 2 ปีที่แล้ว +3

      Good luck ,kandy kollo❤️

    • @izzlekingikp5830
      @izzlekingikp5830 2 ปีที่แล้ว +2

      Boza

    • @prasadalwis9580
      @prasadalwis9580 2 ปีที่แล้ว +2

      ඇත්තටම ඒක සුපිරිම ආත්ම බඩුවක් ඈ.....

    • @LEON-fm4sl
      @LEON-fm4sl 2 ปีที่แล้ว +3

      එක ගැම්මක් ඇහ් නුවර ගැම්ම

    • @us_official255
      @us_official255 2 ปีที่แล้ว +2

      🎧🎧🎧🎧🎧🎧

  • @club_music
    @club_music 2 ปีที่แล้ว +105

    ගොඩක් අය හැරෙනවා
    තිබ්බොත් වාසි පැත්තට ... !
    Stefa × Lil Mzee _ Wazi Bruh ❤️

    • @lilmzee
      @lilmzee  2 ปีที่แล้ว +10

      Brow 😻💯

  • @denuwan7767
    @denuwan7767 2 ปีที่แล้ว +12

    ඔන්න Full එකම ආවා 😎❤️යො ආදරේ සෙට් එකට ම 🇱🇰

  • @Chathunchamoth
    @Chathunchamoth 2 ปีที่แล้ว +36

    නුවර අපේ ගැම්ම. කොල්ලෝ ❤❤😍

  • @dinuhmrrd
    @dinuhmrrd 2 ปีที่แล้ว +121

    Fire doh ❤🖊 Keep It Up Homies ❤

    • @HasithaKeshridu
      @HasithaKeshridu 2 ปีที่แล้ว +2

      Diniduwa 🔥😁✌️

    • @stefa2435
      @stefa2435 2 ปีที่แล้ว +1

      Tnx brow 🖤

  • @Yevin_methnal
    @Yevin_methnal 2 ปีที่แล้ว +49

    නුවර ගැම්ම කොල්ලො ගැම්මක් තමයි❤️ trending කරලා ගමු❤️

  • @chathurmusic
    @chathurmusic 2 ปีที่แล้ว +21

    තිබ්බ අඩිය කෝමත් ගන්නෙපා පස්සට අඩෝව්❣️💜️
    Brows...ජය වේවා...
    Lil Mzee Ft. Stefa
    💜️💜️💜️

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 ปีที่แล้ว +9

    ඔය දීල තියෙන්නෙ
    ගැම්මටහ්.❤😁
    WOW BROTHER SO BIUTIFUL RAP
    SONG.💞😌

    • @stefa2435
      @stefa2435 2 ปีที่แล้ว

      Tnx brow 🖤

  • @darkeysg
    @darkeysg 2 ปีที่แล้ว +13

    Supiriyak brothers❤🔥

    • @stefa2435
      @stefa2435 2 ปีที่แล้ว

      Mach love mage eka🖤🌚

  • @leyzerofficialhillcity2606
    @leyzerofficialhillcity2606 2 ปีที่แล้ว +17

    උඩරට ගැම්ම 😍keep it up homies🎧😍

  • @____6371
    @____6371 2 ปีที่แล้ว +7

    ගැම්මක් ♥️💸

  • @sandanika5748
    @sandanika5748 2 ปีที่แล้ว +6

    අම්මෝ කොච්චර ඇහැව්වත් එපා වෙන්නෑ 😍😍.. super 👍

  • @nisalanimas7819
    @nisalanimas7819 ปีที่แล้ว +10

    තුන්වේනිට හිටපූ කොල්ලා.💔😐 හිතුවේ දේයි කියලා සුපිරි ගෑම්මක් .😍❤️❤️❤️ හැබැයි මොකුත් කිව්වේ නෑ.😒😞💔.❤️❤️❤️

  • @rithi__tunes
    @rithi__tunes 2 ปีที่แล้ว +12

    අයියේ අදුරු මතක වගේ හිට් වෙන්න ඕනි පට්ට අයියේ ගැම්මක් සුබ අනාගතයක් ඔයාට 👍🤩🤩🤩🤩🙆‍♂️

    • @stefa2435
      @stefa2435 ปีที่แล้ว

      Tnx Brow ❤

  • @sasidunirmal2017
    @sasidunirmal2017 2 ปีที่แล้ว +4

    Ado supiri rapani 👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @kavinduchathushan6733
    @kavinduchathushan6733 2 ปีที่แล้ว +5

    ඕනම තැනක තියන්නේ ගමයී නමයී උඩරට ❤️ gammk ma bro ❤️🤤

  • @thushanekanayake104
    @thushanekanayake104 2 ปีที่แล้ว +7

    ඉස්සරහට යන්න හදවතින් ම සුබ පතනවා මගේ එකා ❤️❤️❤️❤️❤️

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 ปีที่แล้ว +2

    Niyamai meka supiri ikmana1M

  • @dild4663
    @dild4663 2 ปีที่แล้ว +26

    වැටුනත් අඩියට
    නැගිටපන් තනියම
    උඩරට |:| Hill City
    Yow Boom Homis pahark...Brother Good Job Congratulations ❤️😉

  • @cricketshortandvideo
    @cricketshortandvideo 2 ปีที่แล้ว +4

    Ado apiwa pissu wattavanavane 😇♥️
    Ado gammak ayya 😇♥️

    • @stefa2435
      @stefa2435 2 ปีที่แล้ว +1

      Tnx brow 🖤❗️

  • @Roshan.1
    @Roshan.1 2 ปีที่แล้ว +3

    Ela Aiya ගැම්මක් 💛

  • @nipunaabeykoon5335
    @nipunaabeykoon5335 2 ปีที่แล้ว +3

    Phrk my ones❤️ keep up the good work❤️

  • @gamingwithdila3367
    @gamingwithdila3367 2 ปีที่แล้ว +3

    ගැම්ම බොයිස් දිගටම ගේමක් ගහපන් 🔥💪🙂

  • @deeghayuchanchala3742
    @deeghayuchanchala3742 ปีที่แล้ว +2

    lil mzee suppa

  • @RajarataSahodaraHaula
    @RajarataSahodaraHaula 2 ปีที่แล้ว +2

    එනකම් හිටියෙ බොසාහ්..අම්මෝ ඒක පිස්සුවක්..සහෝදර හවුලෙ සුරා ආචාරය හෙළ රැපට හිස නමා තුන් හිතෙන්ම

    • @stefa2435
      @stefa2435 2 ปีที่แล้ว

      Haula mage pawula tama ithn 🖤🌚

  • @danushdar7600
    @danushdar7600 2 ปีที่แล้ว +9

    සුපිරියක්❤️ඉස්සරහටත් මේ වගේ රැප් ටිකක් ඔනී... සුබ පතනවා වැඩ ටික හොදට කරගන්න✨️🌼

    • @stefa2435
      @stefa2435 2 ปีที่แล้ว

      Tnx brow 🖤🌚

  • @sadepana8202
    @sadepana8202 2 ปีที่แล้ว +1

    gammak aiiya

  • @AsithMusick
    @AsithMusick ปีที่แล้ว +3

    Fire it boyz 🔥

  • @sltiktokmusic2617
    @sltiktokmusic2617 2 ปีที่แล้ว +3

    Kollo tika supiriyak❤️❤️ nuwara ❤️

  • @sanjeewamalagammana1492
    @sanjeewamalagammana1492 2 ปีที่แล้ว +3

    නුවර අහස යට.... සුපිරියක් තමයි ආ ❤🤘

  • @dinuramax9993
    @dinuramax9993 2 ปีที่แล้ว +3

    තිබ්බ අඩිය මම ගන්නෙ නැ නෙ ආය පස්සට
    මතකයි ගොඩක් යාලුවො හිටියා මට ඉස්සර
    වෙන්න කලින් දෙයක් තිබ්බොත් කියනවා මම කෙලින්ම
    මුල ඉදන් තමා කොහොමත් එන්නෙ මම උඩටම..
    Patta,super,gammak❤🤘🤟💪🤘🤘

  • @sithuminaegodaarachchi1789
    @sithuminaegodaarachchi1789 2 ปีที่แล้ว +5

    පහරක් තමා කොල්ලෝ 🔥❤️

  • @hassiyah3838
    @hassiyah3838 2 ปีที่แล้ว +2

    Yow❤️

  • @Sazzyy
    @Sazzyy 2 ปีที่แล้ว +2

    Noizee boyzz.👦❤

  • @bigmadu
    @bigmadu 2 ปีที่แล้ว +9

    නුවර ගැම්මට තමයි ආසම ❤

    • @pradeepdilshan881
      @pradeepdilshan881 2 ปีที่แล้ว +2

      Aniwarenma ❤💯

    • @bigmadu
      @bigmadu 2 ปีที่แล้ว +2

      @@pradeepdilshan881 😍😍😍

  • @pramodyalakshan5261
    @pramodyalakshan5261 2 ปีที่แล้ว +2

    🤟❤️ සුපිරියක් තමා ඉතින් 🎧 👍

  • @kaviya5150
    @kaviya5150 2 ปีที่แล้ว +3

    සුපිරි මචන් ❤👀

  • @ccswsadaruwan
    @ccswsadaruwan 2 ปีที่แล้ว +2

    Super kollo good job...🤟🤟🤟👌👌👌❤❤❤

  • @coverstudio774
    @coverstudio774 2 ปีที่แล้ว +1

    ඒක පහරක් බොසා. ඔය ගැම්ම දිගටම අල්ලමු 👌👌

  • @lahiruperera273
    @lahiruperera273 2 ปีที่แล้ว +3

    Boom 😱😃 good job brother ❤️

  • @sagarikasagarika3286
    @sagarikasagarika3286 10 หลายเดือนก่อน

    නුවර ගැම්ම 😍❤️ සුපර් brother s

  • @npgamingnaviya4441
    @npgamingnaviya4441 ปีที่แล้ว +2

    Congratulations brow 😍♥️ 200k

  • @pasidumadushanka9341
    @pasidumadushanka9341 ปีที่แล้ว

    Gemmak aiya ❤️‍🔥apith set una

  • @t2rgaming732
    @t2rgaming732 2 ปีที่แล้ว +3

    Gammk boys 😈🖤 keep it up 🎧🤤

  • @nishedadananjaya3607
    @nishedadananjaya3607 2 ปีที่แล้ว +1

    Ekh maruuu yow 😍

  • @inuofficial4227
    @inuofficial4227 2 ปีที่แล้ว +1

    Adow supiriyak 😍❤️‍🔥

  • @himsarachamodana5162
    @himsarachamodana5162 2 ปีที่แล้ว +1

    Supiri ban mama noti hima

  • @sasindupathum8264
    @sasindupathum8264 2 ปีที่แล้ว +1

    ලස්සන වැඩක් සගොර් එක පට්ට ❤️❤️ good luck 🍀👍🏻

  • @Dinesh-zh9lo
    @Dinesh-zh9lo 2 ปีที่แล้ว +3

    සුපිරියක් අයියා❤️

  • @sldmods
    @sldmods 2 ปีที่แล้ว +1

    ගැම්මක් එක පට්ට

  • @SADUWA262
    @SADUWA262 ปีที่แล้ว +2

    ගැම්මක් තමා ❤❤

  • @ozone_music
    @ozone_music 2 ปีที่แล้ว +1

    Eka gammak brother ❤️🤩

  • @pubba4972
    @pubba4972 2 ปีที่แล้ว +1

    Set doh❤️🤟

  • @umeshnethmina3541
    @umeshnethmina3541 2 ปีที่แล้ว +1

    Gammak ayya
    🤐😘😘😘😘😘

  • @harshabuddika4774
    @harshabuddika4774 ปีที่แล้ว

    Gammak ape nuwara kollo set eka ❤️

  • @gamingkiller397
    @gamingkiller397 2 ปีที่แล้ว

    Gammak brothers ❤️ සුපරි අහ් 😍❤️

  • @pathumudara7634
    @pathumudara7634 2 ปีที่แล้ว +2

    Good work. Good luck for future game!.❤️

  • @dilshanchandrasena4849
    @dilshanchandrasena4849 2 ปีที่แล้ว +1

    Hill City....Yow Good Work ❤️

  • @THIWAAXMUSIC
    @THIWAAXMUSIC 2 ปีที่แล้ว +3

    Keep it up brothers🖤🔥

  • @raujanipriyadarshani4136
    @raujanipriyadarshani4136 2 ปีที่แล้ว +1

    👌 මරු අයියා.😍😍

  • @kido4443
    @kido4443 2 ปีที่แล้ว +2

    lit🥵keep it up brother💯

  • @KaUwaYT
    @KaUwaYT 2 ปีที่แล้ว +2

    පහරක් තමා ❤️😌

  • @malithdulshan3103
    @malithdulshan3103 ปีที่แล้ว

    Actoinuth maru aaa✌️🌝. Niyamyi🥳

  • @dulanjananimsara8111
    @dulanjananimsara8111 2 ปีที่แล้ว +1

    ගැම්මක් සගො👅👀💞

  • @chathuradilhara647
    @chathuradilhara647 ปีที่แล้ว

    Adoo supiri ban .......congratulations ♥♥

  • @dilshantheekshana5520
    @dilshantheekshana5520 2 ปีที่แล้ว +3

    වාසී මගේ උන් keep it up 💛😍🥵

  • @lasindurashmin3480
    @lasindurashmin3480 2 ปีที่แล้ว +1

    එකෙන්ම සුපිරියක් 💙💙💙

  • @vikumvishvanathnaranpanawa650
    @vikumvishvanathnaranpanawa650 2 ปีที่แล้ว +1

    ගැම්මක් බොසා ❤🌸

  • @sajithamaduwantha5807
    @sajithamaduwantha5807 2 ปีที่แล้ว +1

    Kcc එකෙ ගැම්මක් 🤟❤🇱🇰

  • @king_dubbie_x666
    @king_dubbie_x666 2 ปีที่แล้ว

    Fire doh ❤️🔥 Keep it Up Homies ❤️

  • @roshandany19
    @roshandany19 2 ปีที่แล้ว +1

    My one❤️💯

  • @seniya.jay_
    @seniya.jay_ 2 ปีที่แล้ว

    Wazi Wazi ❤️😏 Gammk උඩරට

  • @sachinmihiranga3695
    @sachinmihiranga3695 2 ปีที่แล้ว +2

    පහරක් අය්යා ❤️🔥

  • @dilshangamagedils5386
    @dilshangamagedils5386 2 ปีที่แล้ว +1

    Eka ftt gng❣️

  • @coolhart4790
    @coolhart4790 2 ปีที่แล้ว

    Supiri bn.pattam lassani.all the best broo❤️

  • @tharangamadushan9717
    @tharangamadushan9717 2 ปีที่แล้ว +1

    නුවර කොල්ලෝ නෙ ගැම්මක්‌ තාම ❤😊

  • @ishandilakshitha2952
    @ishandilakshitha2952 2 ปีที่แล้ว +1

    Gammac sagor ❤️

  • @virashasenadheera3930
    @virashasenadheera3930 2 ปีที่แล้ว +1

    Ammo malli song eka me ahanne dahas weni wathawada koheda💖 lassana wadak✨

    • @stefa2435
      @stefa2435 2 ปีที่แล้ว

      Tnx Mach love bosa🖤❗️

  • @raniya6854
    @raniya6854 2 ปีที่แล้ว +1

    Stefa aiya 💢chira aiya 🗣️

  • @chathurachathura7237
    @chathurachathura7237 2 ปีที่แล้ว +1

    ❤️‍🔥 Nice boys ❤️‍🔥

  • @charushigunarathna9079
    @charushigunarathna9079 2 ปีที่แล้ว +1

    Keep it up guys ❤️

  • @TharushiTharakaa-pt2su
    @TharushiTharakaa-pt2su 2 หลายเดือนก่อน

    Kello nisa wenna epaa pisso❤❤❤❤❤❤

  • @hirunchanmira7705
    @hirunchanmira7705 2 ปีที่แล้ว +9

    🔥❤Niyamai bro❤🔥 ඕගොල්ලො තමයි අනාගත රැප් පරම්පරාව .....
    🔥🔥🔥🔥රැප නම් ගින්දර 🔥🔥🔥🔥ඉදිරියට තව ලස්සන රැප් බලාපොරොත්තු වෙනවා.......

    • @stefa2435
      @stefa2435 2 ปีที่แล้ว +1

      adow tnx brow mach love🖤❗️

  • @renukasanjeewani5533
    @renukasanjeewani5533 2 ปีที่แล้ว +2

    Good luck sudu malli🎉❤

    • @stefa2435
      @stefa2435 ปีที่แล้ว

      Tnx You So Much Punchi🎉❤

  • @RPS847
    @RPS847 2 ปีที่แล้ว +1

    Yezrr ❤️

  • @nipunarathnayake301
    @nipunarathnayake301 2 ปีที่แล้ว +1

    Congratulations RAVIDU AYIYH 😊👍

  • @nethminamalshan7491
    @nethminamalshan7491 2 ปีที่แล้ว +1

    Sstefa ravindu ayya gammak brother♥️✊

  • @ashadisewmini769
    @ashadisewmini769 2 ปีที่แล้ว +1

    Boyz ❤

  • @Evon__c
    @Evon__c ปีที่แล้ว +1

    පහරක් stefa ❤️❤️

  • @RAVINDURASHMAL
    @RAVINDURASHMAL 2 ปีที่แล้ว +1

    😍❤️ maninnepa boruwata minissunwa pitin 🔥

  • @smilemusic_45
    @smilemusic_45 2 ปีที่แล้ว +4

    තිබ්බ අඩිය 🔥 full lyrics video
    th-cam.com/video/720UbFIqCiA/w-d-xo.html

  • @s.ncreation4988
    @s.ncreation4988 2 ปีที่แล้ว +1

    Gammmmk aiya ❣️😇

  • @sethumipehansa7733
    @sethumipehansa7733 2 ปีที่แล้ว +1

    Good luck 💗

  • @Sanjana-mk1kf
    @Sanjana-mk1kf 2 ปีที่แล้ว +1

    ටික් ටොක් හදලා තියෙනවා සුපිරි 🥳✌😈

  • @kavindathennakoon4221
    @kavindathennakoon4221 2 ปีที่แล้ว

    keep it up my boys 💛😍🥵

  • @user-dv5bu2hq3x
    @user-dv5bu2hq3x 2 ปีที่แล้ว +3

    👌👌❤️❤️❤️

  • @sandamalweerasekara28
    @sandamalweerasekara28 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️🤩

  • @sajithlakmal3239
    @sajithlakmal3239 2 ปีที่แล้ว

    අඩේ...සුපිරි නෙ...😘😘😘😘😘
    Subscrib කරා...😍

  • @OshadaKarunarathna
    @OshadaKarunarathna 9 หลายเดือนก่อน

    Supiriyak thama ❤🤟

  • @niroshapriyadarshani1884
    @niroshapriyadarshani1884 ปีที่แล้ว

    Gammak sahoooo.... ❤️😁🍃