SMACK - PARADEESE (පාරදීසේ) ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2022
  • SMACK - PARADEESE(පාරදීසේ) ft. HEARTY KAIZ | OFFICIAL MUSIC VIDEO
    ✘ Written & Performed by : Smack ft. Hearty Kaiz
    ✘ Music Produced by : @fewtile / fewtile
    ✘ Mixed & Mastered by : Aki Vish @Rewind Studio
    ✘ Re produced by : Aki Vish @Rewind Studio
    ✘ Orginal Music Link : • [FREE] Tyga Type Beat ...
    ✘ Directed by : Lil Mac
    ✘ D.O.P , Edit & Colourist : Lil Mac
    ✘ Artwork by : Wacobey
    Social Media Partners
    ✘ Club Music ✘ Ozone Music
    ✘ Ramiya Music ✘ Rush Music
    ✘ Zero Music ✘ Zeon Music(Beats)
    ✘ Sm status ✘ Mood Status
    ✘ All Tik Tok Creators
    Smack - Paradeese(පාරදීසේ) ft. Hearty Kaiz | Official Music Video
    Follow SMACK on Social Media
    ✘ Facebook : / asela.madhusanka.503
    ✘ Instergram : asela.madhusank...
    ✘ TikTok :
    tiktok.com/@smack_hillcity
    ✘ Facebook Page : profile.php?...
    Follow HEARTY KAIZ on Social Media
    ✘ Facebook : hansaka.wije...
    ✘ Instergram : hearty__kaiz?ig...
    ✘ TikTok : www.tiktok.com/@heartykaiz02?...
    ✘ TH-cam : / @heartykaiz
    Special Thanks :
    Dilshika (chiraboy) | Thiwanka | Kavindu |
    Akash | Lakshan | Avishka | Tharaka |
    Pathum | Sameera(sadun) | Chamuditha | Darkey | Xayn | Shaniya | Rukshan | Pahan | Umesh | Daham | Sajith | Thimira | Kavinda | Champika | Skycy | Aki Vish Hegoda |
    Lil Mac | Neezy | Binara | Thilina | Denis | Heshan | Danshika | Upeka |
    ✘ Thank You For Everyone !!
    _____________________________________________
    Orginal Music Track Information
    . song- cattivo
    .album- divers
    _____________________________________________
    Music Video By smack & hearty kaiz Performing Paradeese
    © 2022 smack
    #smack #hillcity #paradeese #paradise #paaradise #පාරදීසේ #heartykaiz #නුවර #හදඅල්ලන්නෙගගනගාමිනුවරපුර #එන්නවන්දනාවේ
    #සද්දෙටඅහනරැපවැඩිකරපන් #පාරදිසේ #sinhalarap #newsinhalarap #sinhalarap2022 #sinhalarap2023 #සිංහලරැප් #saddetaahanarapa #සද්දෙටඅහනරැප #newrap
    #newtiktoktrend
    #saddetaahanarapawadikarapanmithuru #සද්දෙටඅහනරැපවැඩිකරපන්මිතුරු
    #saddetaahanarap
    #හත්තරවටින්මාවටකරන්නෙබඹරු
    #paradise #paradeese
    #පාරදිසේ #පාරදීසේ
    #අදතප්පරගානටඉස්සරකලින්සිංහලරැප්පන්ති
    #adathapparaganataissarakalinsinhalarappanthi
    #සද්දෙටඅහන්ඩරැපවැඩිකරපන්මිතුරු
    #සද්දෙටඅහන්නරැපවැඩිකරපන්මිතුරු
    #saddetaahannarapa
    #smack #smack #tiktoktrending
  • เพลง

ความคิดเห็น • 699

  • @SMACK-
    @SMACK-  ปีที่แล้ว +421

    ඔන්න මගේ පළවෙනි Official Rap එක අද out කරා 🥺❤️ ඇත්තටම ගොඩක් සතුටුයි ඔයලා හැමොටම ආදරේයි...
    ඉතින් ඉස්සරහට හොද official සිංහල රැප් ටිකක් අහමු සෙට් වෙල ඉන්න ❤😍
    #smack
    Paradeese lyrics ❤😉
    (Hearty kaiz)
    මේ පාරදීසේ.....පාරදීසේ
    අපි නැ ශොකෙන් ඉන්නෙ කවදාවත් මේ පාරදීසේ
    පාරදීසේ .................//
    ඔය ළඟ ඉදන් කන කන පොඩි පොඩි නරියො
    මේ වදන් දෙක තුනක් ඇහෙද්දි දිය බරියො
    සීයක් ගත්තොත් අනු නවයක් දැන් නම් කැ#යො
    මේ සෙල්ලමේ අපි තොපිව මග ඇරියෝ
    මේ පාරදීසේ.....පාරදීසේ
    නැ ශොකෙන් ඉන්නෙ කවදාවත් මේ පාරදීසේ
    පාරදීසේ .................
    (Smack)
    එන්න වන්දනාවේ මම යන්නෙ අන්ධකාරේ...
    පොඩි පොඩි කාරණාවෙන් දැනගත්තා හිතේ මානේ...
    කාටත් වෙන් නැ භාරහාරෙ..අපි මැව්වෙ කුංචනාදේ...
    සිංහල හෙළ රැප් සාදේ..මම පතුරන් නැ වාදේ බෙදේ...
    පාරදීසේ හීන යාවි පෙනෙන දුර...
    මං ළඟ නැවතුනා හරි ගානට ඉර..
    හද අලන්නෙ ගගනගාමි නුවර පුර..
    මේ වචනයි තර කරන්නෙ මැදිරි සිර..
    සිනහා රැදෙන අය සීමීතයි...(සීමිතයි)
    තනුවෙන් අලන්නෙ මම ගීතයයි
    දැන් නම් ඝෝෂාකාරී සංගිතය මීවිතයි
    මේ වැරදි කරන්නෙ අපේ ජිවිතයි

    තව්තිසා නෙවෙයි අපි ඉන්නෙ පෘථිවි
    තලයේ..
    මේ ධානාත්මක හැගිම් නොසිලෙයි දිය කලයේ..
    අපි තාමත් හැමදාමත් ගණ අදුරු
    කැලයේ..
    මේ වෙන්නෙ නැති දේ වෙනවා මූදු
    රලයේ..
    ඔය කාටත් කලින් කඩනවා සෙල්ලමේ අපි රාමුව
    දැනගෙන ජිවත් වෙන්න සත්තු අඩො පාමුල
    හැමදාම වෙනස් ඒ නො වෙනස් මානය
    පාලනය කරගන්න හැගිම් දැන් නම් කාමුක
    හත්තර වටින් මා ..වට කරන්නෙ බඹරු
    මේ සද්දෙට අහන රැප..වැඩි කරපන් මිතුරු
    ගත්තට අත පොත පත දෙන්නැ සමාජෙ කරුණු
    මේ විස්තර දන්න එකා කාටත් කලින් ආයේ මැරුණු
    අද තප්පර ගානට ඉස්සර කලින් සිංහල රැප් පන්ති
    පව් රටක ගෙවන්නෙ අපි හැමදාමත් වන්දි
    කඩන්නෙ බොල හන්දි..වචන දෙකෙන් සන්ධි
    මං එත්තර වෙන්න හොයන්නෙ උඩුගම් බලා ගංදි
    සෙංකඩගලපුර අපි තමයි අඩෝ අවතාර..
    රැප දෙන්නෙ පේලි ගනන් වෙලා නැ ඩෝ භාරහාර..
    නැති වෙද්දී හැමදාම ප්‍රශ්න පිට කරදර
    ආවා ගියා මිතුරෝ ප්‍රශ්න වැඩක් නැ ඉස්සර
    (Hearty kaiz)
    මේ පාරදීසේ.....පාරදීසේ
    නැ ශොකෙන් ඉන්නෙ කවදාවත් මේ පාරදීසේ
    පාරදීසේ .................

    • @bhashinipaboda2426
      @bhashinipaboda2426 ปีที่แล้ว +5

      Lassana vadak malli,best of luck brother

    • @lilmic232
      @lilmic232 ปีที่แล้ว +5

      Congratulations brother ❤🤝

    • @DJDOOZY
      @DJDOOZY ปีที่แล้ว +4

      Congratulations 👉👈

    • @GodAlfaMusic
      @GodAlfaMusic ปีที่แล้ว +3

      Copyright wadunnadda brdh fewtile beat ekt

    • @slkothamallicreation6691
      @slkothamallicreation6691 ปีที่แล้ว +4

      GOOD LUCK BOIZ ....💖🤘💫
      ගැම්මක් 👍👍👍💖

  • @SMACK-
    @SMACK-  ปีที่แล้ว +63

    10K views 🥺 thank you homiezzz ❤🔥

  • @RPS847
    @RPS847 ปีที่แล้ว +124

    පහරක් යකෝ ඒක 🦅❤️

    • @S-ANUWA
      @S-ANUWA ปีที่แล้ว +3

      Ma brdh ❤️🖤😼

    • @sriyanisriyani7913
      @sriyanisriyani7913 ปีที่แล้ว +3

      ගැම්මක් බ්‍රො

    • @shehanranaweera8430
      @shehanranaweera8430 ปีที่แล้ว +1

      me nothewena andhakare mathata

    • @SMACK-
      @SMACK-  ปีที่แล้ว

      😍❤️🥺

  • @SMACK-
    @SMACK-  ปีที่แล้ว +26

    100k views...adreii ❤️😍🥺

  • @S-ANUWA
    @S-ANUWA ปีที่แล้ว +16

    Kandy කොල්ලො ටික මේ කනම් සුපිරි ❤️🖤🤩 උඩටම

  • @zeezarboy6431
    @zeezarboy6431 3 หลายเดือนก่อน +4

    2024 බලනවා තාමත් ඒ විදියට අසාවෙන් අහන මගේ ගුරාගේ trak එක wasi smack

  • @07.Zero.
    @07.Zero. ปีที่แล้ว +18

    SMACK සුපිරි 🔥❤️👌

  • @Memes54726
    @Memes54726 ปีที่แล้ว +36

    සද්දෙට අහන්න රැප වැඩි කරපම් මිතුරු 💞💞 ඇහුවට එපා වෙන්නේ නැති රැප් එකක් 🫡❤️☺️

    • @SMACK-
      @SMACK-  ปีที่แล้ว

      😍❤️🥺

  • @sriyanisriyani7913
    @sriyanisriyani7913 ปีที่แล้ว +47

    පහරක් තමා දවසකට අනිවා 10 පාරකට වඩා අහනවා මෙ රැප ගැම්මක් , මම අහපූ හොදම රැප් එක

    • @SMACK-
      @SMACK-  ปีที่แล้ว +3

      ❤️🥺😍

  • @ALFHA44
    @ALFHA44 11 หลายเดือนก่อน +15

    "සින්හල RAP පන්ති"
    SMACK TRENDING FIRE 🥵🖤

  • @07.Zero.
    @07.Zero. ปีที่แล้ว +284

    100 පාරකට වැඩිය බලපු කට්ටිය ඉන්නවද? 😈❤️❤

    • @sahasnimsara1222
      @sahasnimsara1222 ปีที่แล้ว +2

      Mama😊

    • @lakshansaranga7613
      @lakshansaranga7613 ปีที่แล้ว +9

      අනේ අනේ බේසික් උබ හිතුවද අපිට ට්‍රැක් කියල 😂💔

    • @reflex8108
      @reflex8108 ปีที่แล้ว +1

      Na

    • @rohinisadamali40
      @rohinisadamali40 ปีที่แล้ว +1

      ම්ම්

    • @07.Zero.
      @07.Zero. ปีที่แล้ว +1

      ​@@lakshansaranga7613 😂😂

  • @nishedadananjaya3607
    @nishedadananjaya3607 ปีที่แล้ว +2

    Ekh patta

  • @NisalNiraml-uj4oo
    @NisalNiraml-uj4oo ปีที่แล้ว +6

    දාපු දවසෙ ඉදන් අහනවා🌼🌸 සද්දෙට අහන්න රැප වැඩි කරපම් මිතුරො💝💝

  • @kkpmusic88
    @kkpmusic88 ปีที่แล้ว +18

    සුපිරියක් කොල්ලා🔥♥️

  • @user-et1oy5qu7s
    @user-et1oy5qu7s ปีที่แล้ว +6

    දෙවෙනියට කියන එක්කෙනා නම් අයෙ කියන්න දෙයක් නෑ සුපිරියක් තමා ඒත් පලවෙනියා කියන කෑල්ලනම් පට්ට අවුල්🥱

  • @Mali_Yez
    @Mali_Yez ปีที่แล้ว +8

    Keep it dow 🤺

  • @VishTeezy
    @VishTeezy ปีที่แล้ว +42

    ජයබෝ! 🔥
    SMACK × Hearty 🖤

    • @4ZOOZ
      @4ZOOZ ปีที่แล้ว

      Teezy 🖤🔥

    • @SMACK-
      @SMACK-  ปีที่แล้ว +1

      🥺❤️😍

  • @Kavii777
    @Kavii777 ปีที่แล้ว +7

    ස්ටේටස් එකකින් ආවෙ. වෙනස්ම අමුතුම කටහඩක්🎉❤

  • @Snooby331
    @Snooby331 ปีที่แล้ว +8

    Smack on fire 🗣️ #පාරාදිසේ ♥️

  • @krisanthakumara2535
    @krisanthakumara2535 ปีที่แล้ว +7

    පට්ට ගැම්මක් 💥 ජය 🌍❤️

  • @M_Zay......
    @M_Zay...... ปีที่แล้ว +10

    "සෙංකඩගල පුරවර අපි තමයි ඩෝ අවතාර 💉❤️"
    supiriyk kollo ❤️

  • @sikoyt6395
    @sikoyt6395 ปีที่แล้ว +5

    තාමත් අහනව tik tok trend එකක් නේ දැන් ගැම්මක් තමා අයියෙ❤️

  • @darkeysg
    @darkeysg ปีที่แล้ว +4

    Adoo supiriyak mage ekoo❤😍🔥

  • @07.Zero.
    @07.Zero. ปีที่แล้ว +16

    මේකනම් පට්ටම පහරක්.. 👌❤️ ගින්දරක් බ්‍රෝ.. 🔥 🔥

    • @SMACK-
      @SMACK-  ปีที่แล้ว

      ❤️😍

  • @wageeshavipunsara1209
    @wageeshavipunsara1209 ปีที่แล้ว +8

    අඩෝ ඒකනම් පට්ට බං.කියන්න වචන නෑ සුපිරී 😍😍😍

  • @Shenzay_Eagle
    @Shenzay_Eagle ปีที่แล้ว +7

    අපි නැ ශොකෙන් ඉන්නෙ කවදාවත් මේ පාරදීසේ ...💭
    keep it up broh...👌💝👽

  • @Thashi_Beatz
    @Thashi_Beatz ปีที่แล้ว +14

    Good One Boys 🖤🖤🖤

  • @susilkumararathnayake9158
    @susilkumararathnayake9158 9 หลายเดือนก่อน +2

    Supiri aiye lassana rap ekak

  • @stefa2435
    @stefa2435 ปีที่แล้ว +6

    Fire doh Smack 🎉

  • @Nadeera_Dilshan
    @Nadeera_Dilshan ปีที่แล้ว +6

    SMACK සුපිරියක් 👻❤️

  • @Shegreeff
    @Shegreeff ปีที่แล้ว +5

    Supiri paharak 🔥

  • @user-kl2cm8di1f
    @user-kl2cm8di1f ปีที่แล้ว +3

    එක වෙනම එකක් කොල්ලෝ 😜🤗👍

  • @RTVLOGRTVLOG
    @RTVLOGRTVLOG ปีที่แล้ว +10

    මෙක නම් සුපිරි කොල්ලෝ ❤️🔥

  • @dulanjananimsara8111
    @dulanjananimsara8111 ปีที่แล้ว +8

    Nice lyrics💕👀

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +21

    පට්ට ච්ල් වයිබ් එක ඩොහ් ....melody,beat ekai mix & mastering ,delivery wazii

    • @Channa220
      @Channa220 ปีที่แล้ว +1

      සුපිරියක් 🤩🔥❤🤝

    • @SMACK-
      @SMACK-  ปีที่แล้ว

      😍❤️

  • @Slnoise
    @Slnoise ปีที่แล้ว +2

    1:14 D-Rulz look.... Super brothers🔥🔥🔥

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +2

    සුපිරි

  • @user-vv4wk7eo1c
    @user-vv4wk7eo1c 8 หลายเดือนก่อน +2

    Gammk boys 🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @RaniduPasan-qp2le
    @RaniduPasan-qp2le ปีที่แล้ว +2

    මරු❤❤❤

  • @freefiregamingbrother8101
    @freefiregamingbrother8101 11 หลายเดือนก่อน +2

    Gamak bosa❤❤❤

  • @tharindudilshan872
    @tharindudilshan872 ปีที่แล้ว +5

    සුපිරියක් කොල්ලො 💗🤟

  • @Sangeethhiran123
    @Sangeethhiran123 ปีที่แล้ว +2

    Ade කොච්චර ahuvath epa ven na❤❤❤❤❤

  • @Sl.Fitness
    @Sl.Fitness ปีที่แล้ว +2

    දිගටම කරගෙන යමන් අය්යේ ගැමමක්

    • @SMACK-
      @SMACK-  ปีที่แล้ว

      ❤️😍

  • @MilindaSampath771
    @MilindaSampath771 ปีที่แล้ว +7

    අඩෝ voice, lyrics පට්ට මේකේ..

  • @anujeewan363
    @anujeewan363 ปีที่แล้ว +2

    Gemak gahanna pulawan machan breezy ekka set wemu❤❤

  • @wimukthisandareka5865
    @wimukthisandareka5865 ปีที่แล้ว +4

    සුපිරියක් අය්යේ❤❤ GooD job😊

  • @Quickamusic
    @Quickamusic ปีที่แล้ว +5

    Good job boyz.❤🔥 Hill city 🚀

  • @user-tp3ps7hq6s
    @user-tp3ps7hq6s 9 หลายเดือนก่อน +1

    සුපිරි සින්දු අයියා ❤❤❤❤

  • @AsithMusick
    @AsithMusick ปีที่แล้ว +3

    Keep it up 💥

  • @yasithsamarakoon2596
    @yasithsamarakoon2596 ปีที่แล้ว +1

    Kaloth vadak supiriyatama karanavaa❤

  • @redaboy4530
    @redaboy4530 ปีที่แล้ว +3

    මරුනේ 🎇❤

  • @Ashiya__23
    @Ashiya__23 ปีที่แล้ว +3

    අඩෝ ඒක ගැම්මට යනවා✌️

  • @dannaann-sk3rx
    @dannaann-sk3rx ปีที่แล้ว +4

    නුවරටම ගැම්මක් බන් 😍

  • @k.t.prasanna7337
    @k.t.prasanna7337 ปีที่แล้ว +5

    මෙකනම් සුපිරියක් ❤️
    ගැම්මක් boys 🙃❤️🌸

  • @swarnalatha-uw1wv
    @swarnalatha-uw1wv 2 หลายเดือนก่อน +2

    Thaapara gaanen mw wata krne babaru 💯

  • @sachini480
    @sachini480 ปีที่แล้ว +2

    සුපිරියක් 😍

  • @nimsarasampath
    @nimsarasampath 7 หลายเดือนก่อน +1

    තව ඕනී...පට්ට රැප් එකක්🤘😇

  • @inodhthewmina
    @inodhthewmina ปีที่แล้ว +2

    Saddeta ahanna rapa wadi karapan mithuru ❤️

  • @NITHILA2943
    @NITHILA2943 7 หลายเดือนก่อน +1

    thawa aluth ekk one

  • @banuboyy
    @banuboyy ปีที่แล้ว +2

    Udatama 💖

  • @chamathkachandupa6596
    @chamathkachandupa6596 ปีที่แล้ว +2

    1million gahanna oni rapc bosa..❤❤

  • @kavishkalakshan-du9mu
    @kavishkalakshan-du9mu ปีที่แล้ว +7

    සෙංකඩගලපුර අපි තමා යකො අවතාර ❤️✌️

    • @SMACK-
      @SMACK-  ปีที่แล้ว

      ❤️😍

  • @Lahiru2118
    @Lahiru2118 ปีที่แล้ว +1

    Gammk brothers 💟

  • @LassanaMusic123
    @LassanaMusic123 ปีที่แล้ว +3

    Tik Tok Trending මෙ පාරාදීසෙ ❤️

  • @sahanchathuranga117
    @sahanchathuranga117 ปีที่แล้ว +1

    Supiriyak bro❤️❤️❤️

  • @lakalmadanayaka9293
    @lakalmadanayaka9293 ปีที่แล้ว +3

    සුපිරියක් බන් ❤️‍🔥

  • @ASHI.2002
    @ASHI.2002 11 หลายเดือนก่อน +1

    ගින්දර Boyee♥️🔥

  • @nikeyz_774
    @nikeyz_774 ปีที่แล้ว +4

    එලකිරි වැඩක් කොල්ලෝ🔥🔥🔥💚

  • @Malidusubasinghe
    @Malidusubasinghe ปีที่แล้ว +1

    Ela komloo💕🔥

  • @samiya940
    @samiya940 ปีที่แล้ว +2

    Wazi bro 👽🖤

  • @KalanaChandrasiri
    @KalanaChandrasiri 9 หลายเดือนก่อน +1

    Song ekanam gammak ah 💥👍❤️‍🔥

  • @Dawadasiunlimited
    @Dawadasiunlimited 11 หลายเดือนก่อน +2

    Inwa

  • @imalkanimesh881
    @imalkanimesh881 ปีที่แล้ว +2

    මේක❤🔥

  • @THIVAMUSIC
    @THIVAMUSIC ปีที่แล้ว +5

    සුපිරියක් කොල්ලො මරු ❤❤❤

  • @pathumgunarathna2450
    @pathumgunarathna2450 ปีที่แล้ว +2

    Paharak kollo mekanm😈✨️

  • @CHIRA_BOY_
    @CHIRA_BOY_ ปีที่แล้ว +3

    Smack , hearty Fire dow ❤️🔥

  • @Mishkboy
    @Mishkboy ปีที่แล้ว +1

    Man 100 weni parata wennathi ahanne me 👌💖❤️‍🔥

  • @ANI-jx4zy
    @ANI-jx4zy ปีที่แล้ว +2

    Yan 1m yan♥️

  • @Muthuwah_
    @Muthuwah_ ปีที่แล้ว +1

    yo yo paradise 😻 1st rap ekam gmmc..issrhatth me wge supiriyk geno 🙃

  • @user-yq9vl4vu9v
    @user-yq9vl4vu9v หลายเดือนก่อน +2

    පට්ටම සුපිරි ❤️❤️🤟❤️

  • @amithavideography
    @amithavideography ปีที่แล้ว +12

    Lyrics Plus Voice ❤️👌

    • @Channa220
      @Channa220 ปีที่แล้ว +4

      Lyrics superb 🔥🤝❤🤩

  • @dhakunekawadi12
    @dhakunekawadi12 ปีที่แล้ว +1

    smack දෙන්නෝ සුපිරියටම❤

  • @ishanmeedin3657
    @ishanmeedin3657 ปีที่แล้ว +10

    එක නම් පාරාදිසයක්ම තමා❤️‍🔥😍

    • @SMACK-
      @SMACK-  ปีที่แล้ว

      ❤️😍

  • @travelwithchanuka9157
    @travelwithchanuka9157 ปีที่แล้ว +4

    සුපිරියක් Ayya♥️💯📌

  • @dhakunekawadi12
    @dhakunekawadi12 ปีที่แล้ว +2

    Smack aiya❤️❤️🙂

  • @thenukasilva4913
    @thenukasilva4913 ปีที่แล้ว +1

    official 1st rap eka unath patan gamma gammk 🥵💗

  • @PasinduNkumarasinghe-gs4th
    @PasinduNkumarasinghe-gs4th 7 หลายเดือนก่อน +2

    Asama sinduva 😊❤

  • @sihansaranga1555
    @sihansaranga1555 ปีที่แล้ว +1

    Amuthuma lassanak 👊💗

  • @heshandilruksha-oc7bz
    @heshandilruksha-oc7bz 10 หลายเดือนก่อน +1

    අඩො මාස පහක් හෙව්ව රැප් එක බන්🤘😘😘😘😘😘😘🤘🤘🤘

  • @maduwa7249
    @maduwa7249 ปีที่แล้ว +4

    කනට මී පැණි දැම්මා වගේ 😍

  • @chanuboyx4188
    @chanuboyx4188 ปีที่แล้ว +2

    gamka bn
    🥰

  • @lisijagovin3104
    @lisijagovin3104 ปีที่แล้ว +2

    Kupiriyak aiyee

  • @pathum-ft3xs
    @pathum-ft3xs ปีที่แล้ว +3

    Super

  • @chch7105
    @chch7105 ปีที่แล้ว +1

    Me tram paharak supiriyak tmh😌❤️

  • @ranuwa517
    @ranuwa517 ปีที่แล้ว +2

    😍❤️

  • @user-sv3yh5es4s
    @user-sv3yh5es4s ปีที่แล้ว +1

    Ambo ou😊

  • @Shehan__xx
    @Shehan__xx ปีที่แล้ว +1

    Adoo mamama 6 paharak a fatta

  • @athulaamarathilaka7512
    @athulaamarathilaka7512 ปีที่แล้ว +1

    Supiriyk ekh nm

  • @nerr-tx2iz
    @nerr-tx2iz ปีที่แล้ว +2

    ❣️❣️❣️❣️ supriyak

  • @dxgihan6813
    @dxgihan6813 ปีที่แล้ว +1

    malli jaya