Midenna sasaren | මිදෙන්න සසරෙන් Official music video - CHIRA BOY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2023
  • Midenna sasaren | මිදෙන්න සසරෙන් Official music video - CHIRA BOY
    ✘ Written & Performed by : Chira boy
    ✘ Music Produced by : Keman beats
    / @kemanmusic
    ✘ Recoding : Aki Vish @Rewind Studio
    ✘ Orginal Music Link : • (FREE FOR PROFIT) Indi...
    ✘ D.O.P & Edit : @SMACK
    Social Media Partners

    Midenna sasaren | මිදෙන්න සසරෙන් Official music video - CHIRA BOY
    Follow CHIRA on Social Media
    ✘ Facebook profile : / dilshika.chamod.3
    ✘ Facebook page : profile.php?...
    ✘ Insta : _chira_boy?igsh...
    ✘ TikTok : tiktok.com/@_chira_boy
    Special Thanks
    ✘ Senura
    ✘ Tharaka
    ✘ Asela (Smack)
    ✘ Lohan
    ✘ Pasindu
    ✘ Sanju
    ✘ Dananjaya
    ✘ Ravindu
    ✘ Sathuska
    ✘ Akash
    Location
    ✘ Malpana gangathilaka viharaya
    #midennasasaren #MIDENNASASAREN #මිදෙන්නසසරෙන් #slrap #rapmusic
  • เพลง

ความคิดเห็น • 405

  • @CHIRA_BOY_
    @CHIRA_BOY_  9 หลายเดือนก่อน +67

    Lyrics 👇
    ඉපදුනෙ දුක නසන්නයි මේ ලෝකේ මිනිසාගෙ
    වෙසක් පොහෝ දින ආගමනේ සිදුහත් කුමරාගේ
    සසරින් එතෙර වෙන්න යන මග කෙටි පාරෙන්
    විග්‍රහ කරන්නයි වෙර දැරුවෙ ඒ ප්‍රඣ්ඣාවෙන්
    කුසගින්නෙ වසර හයක් දුෂ්කරා ක්‍රියාව
    කලේ සත්‍යාවබෝධයෙන් රකින්න මිනිස් ප්‍රජාව
    සරණක් වෙන්නෙ සැමට දී කරුණාව දයාව
    මුදවන්නයි වැඩියෙ මෙ ලොව අන්ද වූ මුලාව
    කිව්වා හැමදේකට මූලික නොවෙයි කර්මය
    අලසකමින් දකින්න බෑ ජීවිත වර්ණය
    කලේ හැමදේම අවබෝධයෙන් නිර්ණය
    නසන්න කිව්වා ගාථා එතුමන් මේ දුර්භිය
    හිත් තුල ඇති කරන්න පැහැදීම
    දේශනා කලා ධර්මේ නොනැවතීම
    ප්‍රගුණ කලා එතුමන් ඉවසීම
    මරණින් මතු පතන්නෙ ඇසින් බුදුන්ව දැකීම
    සතුන්ගේ දුක නසන්න අභිනිෂ්ගමනය
    රහත් වුනේ අංගුලිමාලත් කල නිසා දමනය
    අනේක විදි වලින් ඵල දේලු කර්මය
    විද්වතුන් පවා සනාථ කලා නෙ මෙ ධර්මය
    ගෞතම මුනිදුන් වදිමි මං බැතියෙන්
    තේරුම් කලේ හැමදේම ඇත්ත ඇති සැටියෙන්
    ලෞකික සැපනම් තාවකාලිකවනම්
    සදාකලික සැප මෙ මිදෙන්න සසරෙන්
    උපමා නෙලුමක් ජීවිතේ පද්මාකාර
    පව් කමා කරගන්න දුන්න සැමට වාර
    ඉදිරියෙ නාලාගිරි මතින් ඇත් රාජ
    දමනය හස්ති ආලවක අංගුලිමාල
    පුතු මිය ගිය ගෝතමිය පැමිණ එක විටක්
    බුදුන් හමුවෙ හඩාවැලපුනි දැන් මෙන් විලක්
    තේරුම් කරන්න ඈට සසරේ යථාර්ථයත්
    ගෙන එන්න කිව්වෙ නොමල ගෙයකින් අබ මිටක්
    ගැබ්බර වෙලා වගේ දර මිටි බඩේ බැදන්
    චිංචි මානවිකාවක් සභය මැද්දට වෙලා දුවන්
    සියල්ල ඉදිරියෙ බුදුන්ට අවමන්
    මේ වගෙ අභියෝග රැසකින් ජය ලැබුවා එතුමන්
    දසමාර සේනාව තනිවම කලේ පරාජය
    ධර්ම ශ්‍රවණෙට පස්වග තවුසන් බුදුන් සොයා ගිය
    රැව් දෙන්නෙ අපායෙ පව් කල මිනිස් විලාපය
    නැසී ගියොත් ධර්මය නියතයි ලෝක විනාසය
    යථාර්තේ දැනගන්න එපා තවත් ලතැවෙන්න
    කර කර පව් හැම ආත්මයක විදවන්න
    බුද්ධ චරිතේ ආදර්ශ රැසක් පිළිගන්න
    අකුසලින් බෑ සසරින් කවදාවත් මුදවන්න
    ගුණ කියනවානම් කොතෙක් තිබේද නිම්හිම් නැති කරුණු
    මම දෙසවන්න අසවන්න පැවසුවෙ සුලු ප්‍රමාණයයි කරුණු
    තේරුම් ගන්න මිදෙන්න බලන්න මේ චණ්ඩ සසරම දරුණූ
    බුදු ධහමක අර්ථෙ තේරුම් ගත්තෙ මමත් මැදි වියේදි තුරුණූ
    කර්මයන් ඵලදේ පවින් ඔබ වැනසේ
    බුදුන් දෙසූ මග මේ පහදන්නෙ
    ලෞකික සැපනම් තාවකාලිකව නම් සදාකාලික සැම මෙ මිදෙන්න සසරෙන්

  • @kavindu9263
    @kavindu9263 8 หลายเดือนก่อน +15

    හදවත මැද්දෙ තියෙන සිංදුවක්.ගැම්මක් සහෝදරය වචන තිතටම ගලපල තියෙනවා.තෙරැවන් සරනයි මචන් හොද දුර ගමනක් යමන් 🖤🖤🖤

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  6 หลายเดือนก่อน +2

      ස්තූතියි❤

  • @Senaliisurika2010
    @Senaliisurika2010 4 หลายเดือนก่อน +3

    Hithara vadina song ekak one.
    Niyama sonduvak.
    Mara lassanak❤❤❤

  • @tiktoksadu7522
    @tiktoksadu7522 ปีที่แล้ว +5

    මරු ඔ ඉ පට්ට

  • @ACHIYA_HILLCITY-xt6gx
    @ACHIYA_HILLCITY-xt6gx ปีที่แล้ว +3

    supiriyak mage ekaa eka nam hithata wadin sinduwak

  • @user-sl4hc5xt1b
    @user-sl4hc5xt1b ปีที่แล้ว +5

    ගැම්මක් තාමා අයියෙ

  • @NethaBoy
    @NethaBoy ปีที่แล้ว +5

    Uba aththatama ft bn. 🖤🤘සුපිරී 😈😈

  • @TharukaSamantha
    @TharukaSamantha 6 หลายเดือนก่อน +4

    Supiri wadak hithata wadinnama thiyanwa

  • @avishkadasun5777
    @avishkadasun5777 ปีที่แล้ว +4

    ඒක ❤😊

  • @ritzmusic8687
    @ritzmusic8687 ปีที่แล้ว +16

    අපෙ පන්සලෙ ගැම්මක්

    • @KaveenAnetmika
      @KaveenAnetmika 3 หลายเดือนก่อน

      koheda bn

    • @SrilankaKuwait-k8j
      @SrilankaKuwait-k8j 12 วันที่ผ่านมา +1

      ඔයා දෙකම නුවර තියෙන්නෙ බං එකක් අපෙ ගමෙ

    • @ThiwankaKavidu
      @ThiwankaKavidu 10 วันที่ผ่านมา

      ​@@SrilankaKuwait-k8jehemada bn ❤❤❤

  • @user-ho1oo5db8h
    @user-ho1oo5db8h 7 หลายเดือนก่อน +5

    සුපිරි CHIRA අයියා ❤😧

  • @DILA_01_
    @DILA_01_ 8 หลายเดือนก่อน +5

    *Rap Eka Supiriyak* ❤

  • @MaduranghaKalhra-lp6gd
    @MaduranghaKalhra-lp6gd ปีที่แล้ว +5

    💓🙂☘️❤️

  • @KalpaMihiranga
    @KalpaMihiranga ปีที่แล้ว +7

    ගැම්මක් අයියේ ❤️🙂

  • @Batta.123
    @Batta.123 ปีที่แล้ว +21

    එක පට්ට ඔයි.... ලස්සන යි තව එකක් ඔනෙ...👀💝🤭

  • @newrastha
    @newrastha ปีที่แล้ว +5

    Super🙂🌻

  • @BINGO5596
    @BINGO5596 ปีที่แล้ว +8

    ඒක පහරක්

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  ปีที่แล้ว +1

      ❤️❤️

    • @BINGO5596
      @BINGO5596 ปีที่แล้ว +1

      කමෙන්ට් එකක් දාන්න මන් pin කරන්නම්

  • @shamikamanodya5748
    @shamikamanodya5748 ปีที่แล้ว +23

    ඒක සුපිරි කොල්ලො බුදුසරණයි ❤️🖤😇🙏☸️

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 ปีที่แล้ว +23

    ගැම්මක් තාමා අයියේ ❤️🔥

  • @sadeeshagimsara8076
    @sadeeshagimsara8076 ปีที่แล้ว +8

    Keep it up bro ❤

  • @asiya_boy_official
    @asiya_boy_official ปีที่แล้ว +52

    බුද්ද චරිතයෙන් ගොඩක් දෙවල් උබෙ රැපේ තියන්ව බන්❤️

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  ปีที่แล้ว +8

      ❤🥺

    • @theillegalgang6659
      @theillegalgang6659 ปีที่แล้ว +2

      Sira ♥️

    • @pushpakanthi8907
      @pushpakanthi8907 6 หลายเดือนก่อน +2

      Aththatama lassani . Man chira boy ayyage v adipurama kamathi siththarvi song ekata❤❤❤❤❤😊

  • @user-rl9fn9sp3p
    @user-rl9fn9sp3p 10 หลายเดือนก่อน +9

    අඩො එකනම් පිස්සුවක් අයියේ මෙතෙක් අහපු සුපිරිම රැපක් ආදරෙයි අලුත් එකක් ඕන ❤️❤️❤️😘

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  6 หลายเดือนก่อน

      ස්තූතියි❤

  • @smilemusic_45
    @smilemusic_45 ปีที่แล้ว +30

    ඒක සුපිරි chira ayya ❤🙌

  • @Ganiya_YT
    @Ganiya_YT ปีที่แล้ว +63

    වීඩියෝ එකත් මරු රැප් එකත් මරු 🥺❤️ ඊලග වීඩියෝ එක හදද්දි එඩිට් කරල කලර් පොඩ්ඩක් වැඩි කරන්න ගස්වල පාට තව තිබ්බනම් මරු පොඩ්ඩක් බලල හදන්න 👍 රැප් එකනම් පිස්සුවක් 🥺❤️

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  ปีที่แล้ว +15

      Adrei❤

    • @ETMADUVA
      @ETMADUVA 11 หลายเดือนก่อน

      th-cam.com/video/cwbU9plItTY/w-d-xo.htmlsi=4mnokKgmXg6L2bml

  • @DraziSenzer1111
    @DraziSenzer1111 ปีที่แล้ว +54

    සුපිරියක් chira අයියා ❤️🥰🔥☸️🙏🏼

    • @ETMADUVA
      @ETMADUVA 11 หลายเดือนก่อน

      th-cam.com/video/cwbU9plItTY/w-d-xo.htmlsi=4mnokKgmXg6L2bml

  • @dasundewmina4110
    @dasundewmina4110 ปีที่แล้ว +11

    ලස්සන වැඩක්‌....❤chira Boy...

  • @user-lq8hx8wq3v
    @user-lq8hx8wq3v 3 หลายเดือนก่อน +2

    අඩො අපෙ පන්සල බන් ගැම්මක් චිරාන් අඉයෙ 💞💞💞 ආදරෙඉ බන් උබට 😘😘😘

  • @ViShAl_LaKsHiThA
    @ViShAl_LaKsHiThA ปีที่แล้ว +4

    Chira boy 😙❤️🌸

  • @AdhiRock788
    @AdhiRock788 ปีที่แล้ว +24

    Big fan of your voice ❤

    • @ETMADUVA
      @ETMADUVA 11 หลายเดือนก่อน

      th-cam.com/video/cwbU9plItTY/w-d-xo.htmlsi=4mnokKgmXg6L2bml

    • @chandrikalusena4762
      @chandrikalusena4762 7 หลายเดือนก่อน

      Sirawatama😮😮😮😮❤

  • @THARI_X_YEZZER
    @THARI_X_YEZZER ปีที่แล้ว +2

    Gammak sudda 💖❤

  • @SLTECH-de4ch
    @SLTECH-de4ch ปีที่แล้ว +2

    ❤️❤️

  • @viduwa1087
    @viduwa1087 ปีที่แล้ว +1

    A eka

  • @Anything135Hasa
    @Anything135Hasa 9 หลายเดือนก่อน

    Mewa thama bn viral wenna oni❤..
    Rapanam Aye සුපිරි ❤️🎶

  • @anushasanjeewani9337
    @anushasanjeewani9337 10 หลายเดือนก่อน +1

    Lyrics oneh ❤

  • @lilah3146
    @lilah3146 ปีที่แล้ว +4

    Mage eka ❤️

  • @doraff2844
    @doraff2844 11 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා❤️❤️❤️❤️😊

  • @lemashanilakshi227
    @lemashanilakshi227 6 หลายเดือนก่อน +1

    Niyamai😘💗🔥

  • @Brother_gang
    @Brother_gang ปีที่แล้ว +1

    Ekah ft chira 🖤

  • @slbejiya9302
    @slbejiya9302 ปีที่แล้ว +1

    එක මරු

  • @teddytdb
    @teddytdb ปีที่แล้ว +4

    එක වාසි ඔයි❤️❤️

  • @AdhiRock788
    @AdhiRock788 ปีที่แล้ว +2

    Ela ela❤

  • @stefa2435
    @stefa2435 ปีที่แล้ว +5

    Panther ❤

  • @Mr_dasa_tech
    @Mr_dasa_tech ปีที่แล้ว +1

    Adarei bosa

  • @user-xs9hy8fs3o
    @user-xs9hy8fs3o ปีที่แล้ว +1

    Super chira aiyh

  • @ishanishyamali6
    @ishanishyamali6 ปีที่แล้ว +2

    niyamai..💛

  • @ranjanjayasinghe3128
    @ranjanjayasinghe3128 ปีที่แล้ว +1

    ඒක පහරක් බොසා

  • @sagarapalansuriya7864
    @sagarapalansuriya7864 ปีที่แล้ว +1

    NIYAMAI AIUYE 👍👍👍

  • @isuwa_official
    @isuwa_official ปีที่แล้ว +1

    Out wenakan balan idapu set eka me konata💗

  • @imashanethranjali7757
    @imashanethranjali7757 9 หลายเดือนก่อน

    Eka pattaa

  • @ChandimaPriyadarshani-ce4lc
    @ChandimaPriyadarshani-ce4lc ปีที่แล้ว +2

    ❤️නියමයි 😘

  • @channapremoth7990
    @channapremoth7990 ปีที่แล้ว +1

    Ado gammak ❤🚶📌️

  • @K_sithuz
    @K_sithuz ปีที่แล้ว +3

    Super suddh❤

  • @Chathuwa457
    @Chathuwa457 ปีที่แล้ว

    Ado🥺❤....wenas wadak kiyanna wachana ne good luck🙏😻

  • @user-so8xv7rb9n
    @user-so8xv7rb9n 9 หลายเดือนก่อน

    Patta aiya gammak ohoma yan theruwan saranai ❤️❤️❤️

  • @nithilanudhitha1780
    @nithilanudhitha1780 ปีที่แล้ว +1

    Admbrai❤

  • @chamindafernando9437
    @chamindafernando9437 ปีที่แล้ว +1

    Supiri brooooo

  • @NethminiMusic
    @NethminiMusic ปีที่แล้ว +1

    ekh❤🥺

  • @AshaWanninayake-de8xl
    @AshaWanninayake-de8xl 11 หลายเดือนก่อน

    Supiri rap ekk ai me views adu

  • @Avix_D
    @Avix_D ปีที่แล้ว +4

    Brother 🔥🖤✨

  • @user-ki3ol2kd5q
    @user-ki3ol2kd5q ปีที่แล้ว +1

    💪අයියේ❤️

  • @dinithitimashi9638
    @dinithitimashi9638 ปีที่แล้ว +2

    Gemmak thamh ayye 😈👊♥️

  • @vihanduvishmitha
    @vihanduvishmitha ปีที่แล้ว +1

    Chiraaa❤🎉

  • @chamikamihiranga9116
    @chamikamihiranga9116 ปีที่แล้ว +2

    great work .......

  • @Shaan_page
    @Shaan_page 9 หลายเดือนก่อน +1

    අම්මෝ ඒක පට්ට😮❤

  • @user-yu7hk3dx1p
    @user-yu7hk3dx1p ปีที่แล้ว +3

    ගැම්මක් mh ❤

  • @ialithawaduge3192
    @ialithawaduge3192 10 หลายเดือนก่อน

    supiriyak brother 😮❤

  • @dhana_bro...14
    @dhana_bro...14 ปีที่แล้ว +1

    supiri dilshika ayyaaa

  • @nawanjanavishwa3733
    @nawanjanavishwa3733 ปีที่แล้ว +1

    ගැම්මක් බොක්ක ❤❤

  • @shehangayantha2510
    @shehangayantha2510 ปีที่แล้ว +2

  • @piyumihansika7166
    @piyumihansika7166 9 หลายเดือนก่อน

    Aiya oyanam maruu aa❤️

  • @shehan7114
    @shehan7114 8 หลายเดือนก่อน

    සුපිරියක් chira ayya

  • @Isuru-ir9lq
    @Isuru-ir9lq ปีที่แล้ว

    Eka ❤ malli

  • @gamingmethsa4155
    @gamingmethsa4155 ปีที่แล้ว +1

    adarei chira boy

  • @kenzo444ff8
    @kenzo444ff8 7 หลายเดือนก่อน

    Oyge nama mokd chira dd
    supiri aa sindu wnm❤❤❤

  • @malithhasaranga8619
    @malithhasaranga8619 ปีที่แล้ว +1

    Voice Eka Patta Kolla thawa song karanna 👊

  • @user-ig2ic1nr9l
    @user-ig2ic1nr9l 9 หลายเดือนก่อน

    ❤❤ gammak kollo ❤

  • @hasithaheshan4953
    @hasithaheshan4953 10 หลายเดือนก่อน

    අඩෝ විඩියෝ එකත් මරු රැප් එකත් සුපිරි

  • @Senaliisurika2010
    @Senaliisurika2010 5 หลายเดือนก่อน

    Godak lassanai❤❤❤

  • @THANUKADaSUnYT
    @THANUKADaSUnYT 11 หลายเดือนก่อน +1

    Fav bn 🥺❤️

  • @user-rz3ex7qz2m
    @user-rz3ex7qz2m ปีที่แล้ว +2

    pATTTA CHIRA WENS WADK SUPIRI😍 1ST COMMENT

  • @ppj_remix
    @ppj_remix ปีที่แล้ว +3

    💯💯❤

  • @dewakaperera7520
    @dewakaperera7520 ปีที่แล้ว

    Wasiyak ♥️🌸

  • @ShamikaGayan-hi8jw
    @ShamikaGayan-hi8jw ปีที่แล้ว +1

    Chira_Ayya__💞😚

  • @senuraamanda8107
    @senuraamanda8107 ปีที่แล้ว +1

    ♥️✨️

  • @waruna776
    @waruna776 ปีที่แล้ว

    eka nam patta..😘dawasata siya sarayak ahuwath epa wen na..😘🥰😍

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  11 หลายเดือนก่อน

      🥺❤️

  • @r.happyboy.2624
    @r.happyboy.2624 5 หลายเดือนก่อน

    mewa thama hit wenna oni ewa gammk kollo

  • @user-sj9xe3wz1e
    @user-sj9xe3wz1e 11 หลายเดือนก่อน

    Paharak kollo

  • @xvibezz743
    @xvibezz743 11 หลายเดือนก่อน +1

    Digane gamma ❤

  • @user-cd9wf1cd2w
    @user-cd9wf1cd2w ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @senuradilshan9236
    @senuradilshan9236 ปีที่แล้ว +1

    Maruuuu ❤🎉

  • @nimaytwithchathuff4534
    @nimaytwithchathuff4534 ปีที่แล้ว +2

    Gammak chira aiye😌❤️

  • @janithsenadera8146
    @janithsenadera8146 ปีที่แล้ว

    Patta bun aiye sirawatama 👍👍👍👍😘😘😘😘😘😘😘

  • @Nvst496
    @Nvst496 ปีที่แล้ว

    Karamu karamu apith sinduwak ❤️✍🏻✨

  • @user-yt3os1ni8d
    @user-yt3os1ni8d ปีที่แล้ว

    Sure yi boy elakiri

  • @Bideesha302
    @Bideesha302 ปีที่แล้ว +1

    Gammak thama chiran ayya ❤

  • @user-hb3ht7cn6k
    @user-hb3ht7cn6k ปีที่แล้ว

    Yoow mh bosa💝

  • @VimukthiSrijayalath-nv7kr
    @VimukthiSrijayalath-nv7kr หลายเดือนก่อน

    Wooow😮😮😮

  • @RenukaGunarathna-ct8ey
    @RenukaGunarathna-ct8ey 7 หลายเดือนก่อน

    Supiriyk oii

  • @ArunaWeerasingheblacklistlk
    @ArunaWeerasingheblacklistlk ปีที่แล้ว

    lyrics deepankooo... ube wachana niyamai aa zany wage

  • @vihangasapumal6176
    @vihangasapumal6176 ปีที่แล้ว +1

    Supiriyak💥