Vish Teezy ft. MOWI - Mathaka Roopa (මතක රූප) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2022
  • Vish Teezy ft. Moksha Wijekoon - Mathaka Roopa (මතක රූප) Official Music Video
    ✘ Spotify : open.spotify.com/track/1LXcnV...
    ♪ Artists - Vish Teezy & Moksha Wijekoon
    ♪ Lyrics - Kavishka Senarath
    ♪ Reproduced - ‪@SAKIYOBeats‬
    ♪ Mix & Mastered - ‪@SAKIYOBeats‬
    Script Written & Directed - Miyuru Kavintha
    Video - Manuka Hasitha
    Editor & Colourist - Himesh Keshan
    Starring - Samidu Sathruwan & Gayuni Dahamsa
    Follow VISH TEEZY on social media
    ✘ Facebook - / vishteezy
    ✘ Instagram - / v_ish.___
    Follow Moksha Wijekoon on social media
    ✘ Instagram - / mo_wish
    Follow SAKIYO BEATS On Social Media
    ✘ Facebook - / thulina.dissanayake
    ✘ Instagram - / __sakiyo__
    Follow 09CENT MUSIC on social media
    ✘ Facebook - / 09cent-music-106689182...
    Special thanks to all who supported!
    © 2022 09cent Records
    ℗ 2022 09cent Records
    #MathakaRoopa #VishTeezy #SAKIYOBeats #09centMusic #මතකරූප
  • เพลง

ความคิดเห็น • 587

  • @VishTeezy
    @VishTeezy  ปีที่แล้ว +594

    Lyrics -
    [ Hook ]
    මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ..
    නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ..
    [ Verse - 1 ]
    මගේ හදවත විලක්නම් උඹ තමා කුමාරිකාව පතුලට බැස්ස..
    මං මතක වැස්සේ තෙමෙනවා තාමත් කියයි තතු පහුවදාට කැස්ස..
    තැව්ව දුක හොඳම කවටයත් උඹයි කෙල්ලේ හමුවුනු ඒකයි ඇත්ත..
    උඹ ගැන අනාවැකි කියද්දි යාළුවෝ මං රැවටිලයි ගත්තේ උඹේ පැත්ත..
    පසුතැවෙන්නයි වෙන්නේ කෙල්ලේ උඹට කන්න වෙන්නේ මගේ නියඟලා වදන්..
    මතු දවසක උඹත් හඬයි කලක් මං වගේ හිටපු නිහඬව හඬන්..
    දුක තද කරන් වේලෙන්න වෙයි වැස්සක් එනකන් ඉඩෝරය දෙස බලන්..
    උඹේ තනියට හෙවනැල්ලවත් ළඟ නැති දවසක් ඒවී අහසම කළු කරන්..
    මට ඇති දුක උඹට කොයින්ද? මේ කතාවේ වරදකරු කළා මාව..
    මං ඒ මතක රූප දඟගෙට කොටු වුන සිරකරුවෙක් වගේ තාම..
    අදටත් උඹ නැතත් මගේ අම්මා ඉන්නවා පාළු මකන්නට මං ගාව..
    හිර කරනවා මං උඹේ අහංකාරකම යකඩ කටු පදයි මගේ දාම..
    අද වගේ මතකයි තාමත් මාව වසඟ කළ උඹේ ලතාව..
    පණ දෙන්න තමයි ළඟ හිටියේ, ඒත් උඹ අවසන් කළානේ කතාව..
    පතාන ආවත් ආයෙම ඇහැරවන්න මං ආස නෑ හිටිය සතාව..
    මේ ගමන තමයි මං උඹව හමුවෙන්න ආපු අවසන් වතාව..
    [ Hook ]
    මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ..
    නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ..
    [ Verse - 2 ]
    මම වෙරලේ කළු ගලක් වෙනකොට උඹ වුනා වැල්ලට ආපු සැඩ රළක්..
    මං උඹට දුන්න මලක් ගානේ මගේ ළඟට ඇවිත් උඹ ගැහැවෙම ගලක්..
    මුල්ම කාලේ තිබ්බ සෙනෙහස අඩුවෙනකොට ලොවෙත් හිතුනා වෙන්නෑ ඵලක්..
    ඒ මතක කැරකෙනවා ඔලුවේ තාමත් මැකී යන්නෑ තිස්සෙම කලක්..
    ඕනේ තරම් තිබුණත් මට වාර මේ හිත ඉඩ දුන්නෑ උඹව වනසන්න..
    පවසන්න බොහෝ දේ තිබුණත් වැන්දේ නෑ මමනම් උඹව නවතන්න..
    ඉවසන්න කතාවේ තැන් ගොඩයි අවසානේ කවුරුවත් නෑ සනසන්න..
    ඔව් මගේ හිත බොරදිය වගේ ආයෙත් උඹ ඇවිත් තවත් එපා කලතන්න..
    මේ කතාවේ වැරදුනු තැන් ගොඩයි..
    ඒ වැරදි මකන්න කෙල්ලේ උඹ බොරු දොඩයි..
    මඟ තනිවුනේ උඹේ බොරු නිසයි..
    අනේ කෙල්ලේ එපා බොරු උඹේ ආලේ හරි විසයි..
    ලස්සන මලක් උඹ විලක පිපුණු..
    මං ඒ විල පතුලේ එක ගලකි තිබුණු..
    ලෝකයක් නෑ මට කොහොමත් ආදරේ පිරුණු..
    මේ වෑයම මකන්න උඹේ සිත්තම මගේ හදවතේ ඇඳුණු..

  • @hornetking2852
    @hornetking2852 ปีที่แล้ว +118

    හරිම Track එකට වැටිලා ඇහුවොත් ඇඩෙන සුලුයි😳💔

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +298

    Good one 🍂🔥👌 Keep up guys ❤

    • @ashenravindu1674
      @ashenravindu1674 ปีที่แล้ว +8

      ♥️✌️

    • @sumithra1826
      @sumithra1826 ปีที่แล้ว +7

      ahenavada gahena hadavatha mage thava ekak one

  • @4ZOOZ
    @4ZOOZ ปีที่แล้ว +107

    Release වෙච්ච දවසේ ඉඳන් දවසකට එක වතාවක් අහනවාමයි..❤

  • @MinuDS6
    @MinuDS6 ปีที่แล้ว +40

    උඩටම ! 🖤🔥

  • @xxxtentacionfans5340
    @xxxtentacionfans5340 ปีที่แล้ว +59

    Beat eka අඩවන සුලුයි and ඇබ්බැහි වෙන සුලුයි 🙈😥❤️💥🙂🤤

  • @thimashavinukshi5555
    @thimashavinukshi5555 หลายเดือนก่อน +10

    Anyone from 2024??❤

  • @dinuhmrrd
    @dinuhmrrd ปีที่แล้ว +44

    Lyrics ❤🎙

  • @sadewsadew948
    @sadewsadew948 ปีที่แล้ว +29

    හිතටම වැදුන එකක්
    ගොඩක් කල් හෙව්ව අදෛ හම්බුනෙ🌴🍁☺️❤

  • @darkeysg
    @darkeysg ปีที่แล้ว +66

    Adoo supiriyak malli jaya wewa ❤😍🔥

  • @Ashgammanage
    @Ashgammanage ปีที่แล้ว +28

    සම්පූර්ම Feeling එකම වෙනස් කරන..ලස්සන Rap එකක්..🥰 පහර

  • @social_things_
    @social_things_ ปีที่แล้ว +31

    පහරක් මන් ගොඩක් ආසාවෙන් අහපු රැප් එකක්.... ❤️

  • @CHIRA_BOY_
    @CHIRA_BOY_ ปีที่แล้ว +28

    Superb brother ❤️🔥

  • @Moniyo_
    @Moniyo_ ปีที่แล้ว +77

    Vibe 🔥 keep it up guys❤

    • @lhmathiya8752
      @lhmathiya8752 ปีที่แล้ว +3

      😍😍

    • @rott901
      @rott901 ปีที่แล้ว +1

      Mr. Moniyo 🔥🥰

  • @dhammikadananjaya
    @dhammikadananjaya 5 หลายเดือนก่อน +18

    2024 kattiya me konata
    👇

  • @AsithMusick
    @AsithMusick ปีที่แล้ว +31

    වචන sick 🔥Good Luck Homies ❤

  • @gamingwithsenso2274
    @gamingwithsenso2274 ปีที่แล้ว +39

    හදවතට වැදිච්ච සින්දුවක් 🥺🍃💕

  • @dhanuskanuwan1678
    @dhanuskanuwan1678 ปีที่แล้ว +19

    මං කැමති නෑ රැප් අහන්න .ඇත්තමයි ඒක පිස්සුවක් මල්ලි .වදිනව ඒක බොක්කටම.ඇත්තටම ඇඩුන මල්ලියාහ් ඒක අහල ඉයේ තමා මට Track එක කනට වැටුනෙ .ඉයෙ ඉදන් තාම එක දිගට ඇහුව .ජිවිත කතාව හරියටම කියවෙනව.අනිවාර්යයෙන් මේක හරියට ඇහුවොත් ඇඩෙනව .මල්ලියාහ් .ජය වේවා උබට .ලස්සන වැඩක් 🙏🙏🙏❤💪
    Hit එකක් වෙයි මල්ලියාහ් 💪💥💣

  • @nadarafi6898
    @nadarafi6898 ปีที่แล้ว +40

    Its finally out folks! Thank you to every single one of you on screen and off screen for creating something thats worth watching. Congratulations and best of luck for upcoming projects as well!❤

  • @frozenstatuslk
    @frozenstatuslk ปีที่แล้ว +44

    තැව්ව දුක හොදම කවටයත් උබයි, කෙල්ලේ හමුවුණු ඒකයි ඇත්ත... 😌
    උබ ගැන අනාවැකි කියද්දි යාළුවො, මං රැවටිලයි ගත්තේ උබේ පැත්ත... 🖤
    ~ Good Luck Brother 🖤

  • @carez2994
    @carez2994 ปีที่แล้ว +9

    අඩො එ lyrics පපුවට වැදුනා බම් 😍

  • @apsara8176
    @apsara8176 ปีที่แล้ว +8

    Moksha keep it up 👍 congratulations 🎉🎊

  • @SAKIYOBeats
    @SAKIYOBeats ปีที่แล้ว +97

    Proud to work with you machan
    Lyrics & flows are fireee Homie! 🔥

    • @VishTeezy
      @VishTeezy  ปีที่แล้ว +13

      Mr. Producer! 🖤

    • @4ZOOZ
      @4ZOOZ ปีที่แล้ว +3

      ❤️‍🔥😌

    • @gaganaomalka-sf4en
      @gaganaomalka-sf4en ปีที่แล้ว +1

      Ikko munta pissu nattm mta saiko

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +7

    අඩො සුපිරි බන්❤️ දෙන්නා rap කාලව ඉස්සරහටයමන්❤️

  • @Followking
    @Followking ปีที่แล้ว +2

    දවසට විසි තිස් පාරක් අහන මම 🥰 ආසම එකහ්🎉

  • @tharakadilshan3813
    @tharakadilshan3813 ปีที่แล้ว +22

    අලුත් ට්‍රෙන්ඩ් එකෙ සුපිරියක් කියන අය ❤️👈

  • @Izzey
    @Izzey ปีที่แล้ว +23

    Keep it up brow🖤🔥

  • @thushan.k
    @thushan.k ปีที่แล้ว +12

    Good Luck Malli, ජයවේවා ❤️

  • @imeshajayamali8706
    @imeshajayamali8706 ปีที่แล้ว +6

    ආසාවෙන් අහපු රැප් එකක්.... ❤🥰

  • @aviskadilshan9888
    @aviskadilshan9888 ปีที่แล้ว +6

    මම ආසම රැප් එක මේක ගැම්මක් තමා❤️

  • @thusarapothuvila2343
    @thusarapothuvila2343 ปีที่แล้ว +50

    සමහර සින්දු වල අපේ කතාව ඒ විදිහටම කියවෙනවා....!
    good job brow ❤️

  • @biowithhash69
    @biowithhash69 ปีที่แล้ว +6

    Good job nangi and malli❤

  • @S_NINE
    @S_NINE ปีที่แล้ว +12

    *Release උනු First Day එකේම සිංදුව ගත්තා 🥺❤️දුක හිතෙන වාරයක් වාරයක් ගානේ සිංදුව අහනවා 🥺❤️ හිතට වඳින සුපිරිම සිංදුවක්...🥺❤️💯🔥*

  • @SheraSandeepani
    @SheraSandeepani 5 หลายเดือนก่อน +1

    අන්තෙටම රිදුණ හිත් වල feeling එක අවුස්සනවා වැඩි ඔයා 😔💫🤍

  • @pehesarasaminath5551
    @pehesarasaminath5551 ปีที่แล้ว +2

    පිස්සුවක්❤

  • @vishmidissanayake9923
    @vishmidissanayake9923 ปีที่แล้ว +8

    Keep it up malli 🤩❤🔥

  • @bhashithalakshan905
    @bhashithalakshan905 ปีที่แล้ว +10

    Keep it up brother❤️🔥

  • @d9310
    @d9310 ปีที่แล้ว +8

    සුපිරියක් සහෝදරයා ❤️👍

  • @musicsewana3286
    @musicsewana3286 ปีที่แล้ว +4

    Congratulations !! Good Luck 😍❤️🍃

  • @kavindusasanka74
    @kavindusasanka74 ปีที่แล้ว +12

    Vibe 🤤♥️ Keep it up Brother 👑️🖤

  • @kavindusasmitha8938
    @kavindusasmitha8938 ปีที่แล้ว +28

    මට ඇති දුක උඹට කොයින්ද? මේ කතාවේ වරදකරු කළා මාව..
    මං ඒ මතක රූප දඟගෙට කොටු වුන සිරකරුවෙක් වගේ තාම..
    අදටත් උඹ නැතත් මගේ අම්මා ඉන්නවා පාළු මකන්නට මං ගාව..
    හිර කරනවා මං උඹේ අහංකාරකම යකඩ කටු පදයි මගේ දාම
    chill🔥🎼

  • @HasithaKeshridu
    @HasithaKeshridu ปีที่แล้ว +8

    Keep it up brother ❤️😇

  • @aroojgoonasekera4117
    @aroojgoonasekera4117 ปีที่แล้ว +9

    Congratulations🎉 keep up the great work ✌🏻

  • @yotubecairo3808
    @yotubecairo3808 ปีที่แล้ว +1

    ගැම්මක් බ්‍රො සිස් ටික්ටොක් එකෙන් අවෙ good luck

  • @priyankasarojani8212
    @priyankasarojani8212 ปีที่แล้ว +4

    අයියේ අදමයි මේ සිංදුව හැවුවේ හරිම ලස්සනයි

  • @banuboyy
    @banuboyy ปีที่แล้ว +9

    Good Job Homies 💖

  • @zayaanziard905
    @zayaanziard905 ปีที่แล้ว +9

    Just lit brother 🔥🔥

  • @GodAlfaMusic
    @GodAlfaMusic ปีที่แล้ว +6

    ඉදිරිය සුබයි මල්ලියා💥❤️

  • @Banakatha836
    @Banakatha836 ปีที่แล้ว +3

    Hoya hoya hitapu rap eka ආදරෙයි bozaa thawa ekak dapan අනිවාර්යයෙන් ❤❤❤❤

  • @user-rw2tm9ib5l
    @user-rw2tm9ib5l ปีที่แล้ว +3

    හිතට වැදුන රැපක් 😚😥❤

  • @kaizen2272
    @kaizen2272 ปีที่แล้ว +1

    vish teezy nb ekh oni brdh🎉

  • @gihansamaranayake110
    @gihansamaranayake110 ปีที่แล้ว +15

    Keep it up brother❤
    Great work🔥

  • @virus__ff
    @virus__ff ปีที่แล้ว +4

    Patta bn ♥️

  • @shavinduimesh5459
    @shavinduimesh5459 ปีที่แล้ว +3

    දෙන්නටම සුභ පැතුම් බ්න්, එකටම.ගේමක්.ගහපන්

  • @dilakshishashikala
    @dilakshishashikala ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි සිංඋුව❤❤❤❤❤

  • @thonda5167
    @thonda5167 ปีที่แล้ว +3

    Teezy × Mowi 💝

  • @vithulabhashitha4791
    @vithulabhashitha4791 ปีที่แล้ว +3

    උබ ගන අනාවැකි කියද්දී යාලුවෝ මං රැවටිලයි ගත්තේ නුබේ පැත්ත😢😢❤

  • @NLtheReal
    @NLtheReal ปีที่แล้ว +13

    Good luck malli. Waiting for something real ❤️🔥

  • @gewminisavii6527
    @gewminisavii6527 ปีที่แล้ว +9

    great work ❤☺

  • @gayanthanimsara7403
    @gayanthanimsara7403 ปีที่แล้ว +14

    ඇබ්බැහී වන සුලුයී ! 🖤🔥

    • @4ZOOZ
      @4ZOOZ ปีที่แล้ว

      🖤🥵

    • @himasha7892
      @himasha7892 ปีที่แล้ว +1

      🥰❤️

  • @poornasathmina4358
    @poornasathmina4358 ปีที่แล้ว +2

    Aniwa hit ekak wenna onemayi ❤️❤️

  • @Jayalathjanaka51
    @Jayalathjanaka51 ปีที่แล้ว +2

    Kalkin ehuna hodma rap eka ❤❤❤❤❤👍💪💪💪gemmak

  • @ashanmusic6354
    @ashanmusic6354 ปีที่แล้ว

    Lassanayi super godak lassanayi hithatama wadinawa 🥺🙋🎧🥰🥰🥰🥰☝️

  • @pasanbhashana2122
    @pasanbhashana2122 ปีที่แล้ว +2

    ගැම්මක්.බන්.මේක trending karala ganna♥

  • @MilindaSampath771
    @MilindaSampath771 ปีที่แล้ว +7

    ගින්දර වැඩක් මල්ලියා...

  • @thanujaamali9530
    @thanujaamali9530 ปีที่แล้ว +6

    ඇබ්බැහි වෙන සුලුයි...!හිතට වදින rap එකක්....💯

  • @nimeshvimuu2894
    @nimeshvimuu2894 ปีที่แล้ว +4

    සුපිරියක් මලයා ❤️❤️

  • @shehanpreethiraj1844
    @shehanpreethiraj1844 ปีที่แล้ว +2

    නියමයි මල්ලිලා... එල... රැප් ටික. තව ඕනි

  • @lahirudananjaya3005
    @lahirudananjaya3005 ปีที่แล้ว +4

    Keep up brother.❤️Nice💥

  • @sachithapriyankara4987
    @sachithapriyankara4987 ปีที่แล้ว +2

    සුපිරියක් ❤️

  • @dilakshishashikala
    @dilakshishashikala 9 หลายเดือนก่อน +1

    ලස්සනයි 😊👍❤❤❤❤❤

  • @ruvinidilhani9866
    @ruvinidilhani9866 ปีที่แล้ว +4

    All the best brother ❣️❤ this song is very beautiful and it's very feel ❣️❤

  • @Pasan_anuhas
    @Pasan_anuhas ปีที่แล้ว +1

    අපේ කතාව එහෙම්මම 🙂♥️

  • @praveeraprabogya6860
    @praveeraprabogya6860 ปีที่แล้ว +4

    Keep it up brother 😍😘

  • @dnzeros8856
    @dnzeros8856 ปีที่แล้ว +3

    keep it up brother

  • @Saliha.__.Rizvi143
    @Saliha.__.Rizvi143 ปีที่แล้ว +3

    Superrrbb matching voices🥺.... keep up the amazing work guys🖤

  • @djsavindukaveesh
    @djsavindukaveesh ปีที่แล้ว +3

    ආසම සින්දුවක් ☺️❤️

  • @nuwanideudu7794
    @nuwanideudu7794 ปีที่แล้ว +4

    Super🥺🥰
    Keep it up brother❤️

  • @mtkd02
    @mtkd02 ปีที่แล้ว +5

    Good Job Brother ♥️🔥

  • @shehanbandara2940
    @shehanbandara2940 ปีที่แล้ว

    Addicted🥵💊 🎶

  • @dvbeats1185
    @dvbeats1185 ปีที่แล้ว +2

    Greate Music 😎🔥

  • @dilshanpradeep6497
    @dilshanpradeep6497 ปีที่แล้ว +1

    good luck..........

  • @vithulabhashitha4791
    @vithulabhashitha4791 ปีที่แล้ว +1

    රැප් එකක් නෙමේ තනිකරම ජීවිත කතාවක්😊❤

  • @mastersnoob
    @mastersnoob ปีที่แล้ว +3

    that's great💗💗

  • @lakshithaanurudda7638
    @lakshithaanurudda7638 ปีที่แล้ว +1

    Gemmak
    Vish teezy brother
    👍

  • @ishadipiyumali6348
    @ishadipiyumali6348 ปีที่แล้ว +2

    Lyrics wagema
    Video eka patta👌👌👌👌

  • @pasidumadushanka9341
    @pasidumadushanka9341 ปีที่แล้ว +1

    Supiriyk dennama❤️‍🔥

  • @isharasewwandi685
    @isharasewwandi685 5 หลายเดือนก่อน +1

    Good luck ❤

  • @thenuboysk4602
    @thenuboysk4602 ปีที่แล้ว +2

    මරු මරු කියන්න වචන නැ සුපිරි 💯🎧🌼

  • @IreshaTharangani-ru5qb
    @IreshaTharangani-ru5qb ปีที่แล้ว +1

    මාරයි 😣

  • @ishara_perera
    @ishara_perera ปีที่แล้ว +2

    Lyrics .flows fireee machng 🥺🎤✍️

  • @H.C.G.GAMING
    @H.C.G.GAMING ปีที่แล้ว +1

    ඒ බන් උබෙ රැප් වල ලැම්බගේ වොයිස් එක ටියෙනවා පට්ට බන්

  • @imsoalone2593
    @imsoalone2593 ปีที่แล้ว +3

    💓Heart touching song...💞💕
    💟❤Tanks you uploading this video ♥️💟

  • @oshadakariyawasam578
    @oshadakariyawasam578 ปีที่แล้ว +2

    දවසකට 5 අහනවා අපු දවසෙ ඉදලා ❤️

  • @vihagasadakelum6803
    @vihagasadakelum6803 ปีที่แล้ว +2

    හොද වැඩක් කොල්ලො❤️❤️❤️

  • @lasiyaff68
    @lasiyaff68 ปีที่แล้ว

    Supiri bn ela danta ahapu jodama rep eka ❤️❤️❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_මල්ලි ඔයා කියන ටිකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🤘🏻❤️ 🤘🏻ඒ තරමට වශී වෙනවා 😏☺️ 😏මේකනම් පිස්සුවක් 🔥🤍💫_*

  • @ashanmusic6354
    @ashanmusic6354 ปีที่แล้ว

    Hithe tiyana tikamayi ❤️☝️

  • @Desha__
    @Desha__ ปีที่แล้ว +3

    🍁🖤 keep up🤘

  • @thusharathushara6934
    @thusharathushara6934 ปีที่แล้ว +1

    Maru aiye ✌️🤞eka nm pattta