CHIRA BOY - මතවාද | Mathawada ( Official music video )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2024
  • CHIRA BOY - මතවාද | Mathawada ( Official music video )
    ♪ Spotify - Relesing soon...!
    ➣ Artist - Chira boy
    ➣ Lyrics - Chira boy
    ✓ Produced by - Xyko beatz ‪@xykobeatz9695‬
    ✓ Recoding, Mixed & Mastered by - Rewind studio ‪@AkiVishHegoda‬
    ✰ Directed by - Chira & Winz D
    ✰ D.O.P , Edit , Colourist - @winz d
    ☉ Thumbnail , Cover art - Smack
    Follow CHIRA BOY On Social Media ✔
    ✗ Face Book Page : profile.php?...
    ✗ Face book Profile : / dilshika.cha. .
    ✗ Tik Tok : tiktok.com/@_chira_boy
    ✗ Instergram : _chira_boy?igsh...
    Special Thanks ;
    ➔ Amma & Thaththa
    ➔ Thusitha gowinda
    ➔ Ravindu yapa
    ➔ Dilshan chathuranga
    ➔ Isuru madushanka
    ➔ Akila hegoda
    ➔ Sandun supun
    ➔ Aseka madushanka (Smack)
    ➔ Ravindu gunawardana
    ➔ Dananjaya isurujith
    ➔ Sathuska sanjana
    ➔ Pasindu kavinda
    ➔ Shenal ekanayaka
    CHIRA BOY - මතවාද | Mathawada ( Official music video )
    Music Video By Chira boy Perfoming Mathawada
    © 2024 chira
    #mathawada #chiraboy #chira #Chiraboynewrap #chirarap #chiranewrap #boychira #මතවාද #mathawadarap #mathawadarapchiraboy #chiraboymathawada #hillcity #slrap #newrap #rap #officialmusicvideo
  • เพลง

ความคิดเห็น • 843

  • @CHIRA_BOY_
    @CHIRA_BOY_  5 หลายเดือนก่อน +329

    Lyrics ✍️
    ජීව්තෙ නදියක්නම් සමාන කරන්නම් මරණෙ සයුර
    අවුරුදු විස්සෙන් දැනගත්තා මිනිස්සු ගැන මං ලද නිසා විස ඇසුර
    බිදි ගිය විශ්වාසෙ ආයෙ තනන්න බැ වගෙ බන් බිදුනු විදුර
    බොරු මූන පෙන්නම් පිටි පස්සෙන් ඇන්නෙත් තමන් ලගින්ම හිටිය මිතුර ඒයි
    අඩියක් මන් පස්සට වෙද්දි මගෙ ආත්මෙ අඩි ගානක්ම ඉදිරියෙ
    ඇති වෙලා තණ්හාව නෝට්ටු නිසා වසංගතෙ වගෙ පැතිරියෙ
    කියන්නෙ නම් සද්දා සීලවන්ත හැබැයි කන්නට හෙව්වෙ මස් ඇතිලියේ
    කලන මිත්‍ර වෙස් ගත් අපාය සහය මිතුරන් ලග දැවටියෙ
    පොඩි කාලෙ ඉදන් වැරැද්දටයි තිත හොයන්න නැ ඇද
    කරද්දි මන් වැඩ වදියි ලොවෙත් මඩ දවසක ගොඩ
    වැටුනත් එ ඊයෙ නැගිටින්නෙ අද වැඩ දෙන්නෙ හෙට
    මගෙ ගැන දන්නෙ පෑනයි මගෙ පොත
    හිතන්නෑ මන් ලග හිතන්නෙ මන් දුර
    වුනත් පොඩි ගත පොඩි නැ මෙ හිත හිත යේ
    අද දේ මෙ අදම කරපන් නැත්තන් පසු තැවෙයි කල් දැමීම
    ලද දේකින් සතුටු වුනා මං නැති දේවල් ගැන නැහැ තැකීම
    බුදුන් පවා තේරුම් කලා කිසි දෙයක් නිත්‍ය නෑ නෙ අත්හැරීම
    අසීමාන්තික ආදරයේ අවසානෙ ඇත්තෙ කලකිරීම
    හිත මෙච්චර හොද නිසයි වැරදෙන්න ගත්තෙ යන හැම තැන දිම
    කොච්චර හොද කලත් මිනිස්සුන්ට වැඩැක් නැ පෙනෙන්නෙ ගන්නෙ වැර දිම
    කවද හෝ දිනන්න හයියක්ම වෙන්නෙ එක දිගටම පැර දිම
    ගැරහීම පිටු දැක තියාගනින් වචනෙකින් හරි දිරි දීම
    hook
    ඉගැන්නුවා ගොඩක් දේවල් සමාජෙන් පොත්වල නැති
    බලන් ඉන්නෙ ගොඩක් දෙනා අල්ලන්න වාසි පැති
    ඇති උන්ටමනෙ ගරු කෙලෙසන්නේ උන්ව නැතී
    බැට කාපු කොල්ලෙක් මන් සමාජෙන් දැන් ගොඩක්ම හතී
    ඇයි බන් තෙරෙන්නැත්තෙ මිනිස්සුන්ට කිසිදෙයක් නැ සදාකාල් ටික කාලයයි පවතින්නෙ මේ හැමදේම
    බෙදාගන්න බැරිව ඉඩකඩම් දැන් මරාගන්නෙ සොහොයුරන් එක කුසයේම
    rap
    නැති දාට බල්ලෙක් නැ බන් ලග ඇතිදාට මෙරුවො වගෙ මතු වෙන්නෙ
    එක පිරිමෙක්ගෙම් සැනසෙන ගැහැනිය තමයි කෞරුත් අගයන්නෙ
    පොලිස් දඩුවම වගෙ නෙවෙයි සල්ලි තිබ්බත් නැතත් කර්මෙ පල දෙන්නෙ
    අද කන කට්ට දවසක අනිවාරෙන් ප්‍රතිපල ගෙනදෙන්නෙ
    තනි වුන නිසයි බන් සමාජෙන් ආවෙ මන් මෙච්චර දුරක් තනියම
    මගෙ ගැන දන්න වුන් දනී බන් ඉස්සරකාලෙ මම හිටි කොතැනද
    වචනෙකින් හරි උදව් කරපු උන්ටයි ගරු කරන්නෙ මන් දුටු තැන
    පැලයකි දලු දැම්ම වච්චන වලින් මිනිස්සුන්ගෙ හිත් ඇතුලෙම
    කාලා කාල මදි උරං බීලා සාරෙ විසික් කරයි අඹ ගොට්ටය
    මිනිස්සුන්ගෙ ගතිය වාසිය අරගෙන ඌව දාන්නෙ පැත්තක
    පමනට වඩා අවංකව ඉන්න ගියොත් කෙලවෙන්නෙ ලෙසටම
    තමන්ටම කියා වාහනයක් නැත්තන් කොල්ලෙක් වෙන්නෙ එතන අසරණ
    විදින්න බෑ ජීවිතේ යව්වනේ කුඩ්ඩෙක් බඩ්ඩක් කරයි සංස්කෘතිය
    පොත පතටම කොටු කරල බැස්ස ගමන් එලි දකින්නෙ බලිය
    පාසල් වලින් පවා කලාකරු මිය ගිහින් එලියට එන්නෙ මිනිය
    තමන් ආස දෙයක් කරන් යන්න දුන්නනම් මේ රට දැන් ලොකු තැනක
    පෙනුම මදාවිනම් පාරෙදි දැක්කත් අරන් යන්නෙ සැකපිට
    පිට පොත්තෙන් මනින්නෙපා මිනිස්සු දකිද්දි ලස්සන වෙන්න ඕනි හදවත
    එක වැරැද්දක් ඇති බන් කොච්චර හොද කලත් ජීවිතෙ හැරෙන්න කනපිට
    තියන් කොන්ද කෙලින් මන් කියන්නෙ කොතනත් දැන් ආවෙ නෑ මෙතෙන්ට කරපිට ඒයි...
    අම්මට හිතෙ තියෙන තැන එපා කාටවත් දෙන්න
    එපා අනිත් වුන්ගෙ අඩු පාඩු බලන් සිනා සෙන්න
    වසංගත පවා එන්නෙ මිනිස්සුන්ව අරන් යන්න
    ස්ව්බාදර්මෙ බැදී සිටී පව්වල විපාකය ගන්න
    .........................................

    • @kethuwah
      @kethuwah 5 หลายเดือนก่อน +4

      ❤🔥

    • @misterzero8743
      @misterzero8743 5 หลายเดือนก่อน +1

    • @misterzero8743
      @misterzero8743 5 หลายเดือนก่อน +1

      gammak mcn💀🖤

    • @HirushaLakmal.
      @HirushaLakmal. 5 หลายเดือนก่อน +1

      💕🥀

    • @NKGBoy
      @NKGBoy 5 หลายเดือนก่อน +1

      ❤❤

  • @SPGBoy_Official
    @SPGBoy_Official 5 หลายเดือนก่อน +57

    Yow mha boy chira 🎉❤
    Keep it up brother 😎💞
    මෙකෙ වදන් වදිනවා සැරටම හිට් වෙන්න ඔන 😇

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน +9

      Thank you homie❤

    • @TkALFAsL123
      @TkALFAsL123 3 หลายเดือนก่อน +1

      Spg boy my favorite raper

  • @djameesha2680
    @djameesha2680 5 หลายเดือนก่อน +26

    පහරක් තමා කොලො ❤️🤟🤟මාත් දිගනෙ ඔයා දිගනෙ කොහෙද😊

  • @user-ob5ny1gu5s
    @user-ob5ny1gu5s 5 หลายเดือนก่อน +27

    අසීමාන්තික ආදරයේ අවසානෙ ඇත්තේ කල කිරිම 🙂❤🎉

  • @sandunlakshan1235
    @sandunlakshan1235 5 หลายเดือนก่อน +20

    Chirata adare set eka ko ❤️

  • @ALFHA44
    @ALFHA44 5 หลายเดือนก่อน +42

    "පෙනුම මදාවිනම් පාරෙදි දැක්කත් අරන් යන්නේ සැකපිට"
    #CHIRA
    DEFINITELY BROTHER 🖤💯

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน +4

      Thank you brother❤

  • @motivation4u24
    @motivation4u24 5 หลายเดือนก่อน +14

    මේක දුවයි අයියා සෑහෙන්න දුරකට !! 💀🗣️

  • @RASHAA2004
    @RASHAA2004 5 หลายเดือนก่อน +22

    Winz ❤
    Chira ❤

  • @JOTHI366
    @JOTHI366 5 หลายเดือนก่อน +10

    එකනම් පට්ට ආයෙ ඉතිම් ලෙසටම තියන්ව 🥺💗

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน +1

      Thank you brother❤

  • @MihirukS
    @MihirukS 5 หลายเดือนก่อน +29

    Ek පට්ට chira❤ great work brow🎉
    හිට් එකක් වෙන්නම ඔනි🙌

    • @shortmusic1x
      @shortmusic1x 5 หลายเดือนก่อน +3

      Mihiruk ayyh ❤

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน +4

      Thank you homie❤

    • @MihirukS
      @MihirukS 5 หลายเดือนก่อน

      ❤​@@shortmusic1x

  • @user-rv8bb3dh9o
    @user-rv8bb3dh9o 5 หลายเดือนก่อน +7

    අලුත් එකක් එනකම් හිටියෙ ගැම්මක් Sagoor Brudh ❤️

  • @ChamiyabusKingdom
    @ChamiyabusKingdom 5 หลายเดือนก่อน +11

    ගැම්මක් කොල්ලෝ. චිරා අපේ එකා නුවර බෝඩරේ ගැම්ම.. ලස්සනයි බන් වැඩේ.. ❤❤

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน +2

      Thnak you ❤️

  • @lakshankavinda5324
    @lakshankavinda5324 5 หลายเดือนก่อน +10

    පට්ටම ආසයි ඕයි තමුසෙගෙ රැප් වලට සිරාවටම ❤❤❤ congratulations 💝chira boy ☺️💖❤

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  4 หลายเดือนก่อน +2

      Thnk you brother ❤️

  • @DinithHacker-yc6qo
    @DinithHacker-yc6qo 5 หลายเดือนก่อน +4

    ❤Mekanam patta❤❤❤❤🎉

  • @malshasandusi9866
    @malshasandusi9866 5 หลายเดือนก่อน +5

    Adarei utto❤

  • @AnnoyedBrownBear-df1ff
    @AnnoyedBrownBear-df1ff 5 หลายเดือนก่อน +19

    Lyrics one ❤🎉

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน +3

    • @Mrbeats-te7ky
      @Mrbeats-te7ky 5 หลายเดือนก่อน +1

      @@CHIRA_BOY_❤

  • @Ovidulayanga-je4jd
    @Ovidulayanga-je4jd 5 หลายเดือนก่อน +7

    වදන් සුපිරි ❤

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 4 หลายเดือนก่อน +2

    Lyrics හිත හිත ලියන්න ගන්න මහන්සිය දන්නේ ලියන කෙනෙක්ම තමයි ✨ Great work mh brother ♥️

  • @KanchanaChandera
    @KanchanaChandera 5 หลายเดือนก่อน +5

    Gammak🎉🎉

  • @NimsaraDilshanOfficial.
    @NimsaraDilshanOfficial. 5 หลายเดือนก่อน +7

    Congratulations Aiye ❤

  • @TharinduHimasa-kn1sh
    @TharinduHimasa-kn1sh 5 หลายเดือนก่อน +4

    Eka supiri

  • @dammidevage3767
    @dammidevage3767 5 หลายเดือนก่อน +7

    Aiye නියමයි. ඉස්සරහටත් මේ විදිහටම සින්දු කරගෙන යන්න. දවසට එක පාරකටත් වැඩිය ඔයාගේ සින්දු අහනවා. ආදරෙයි හැමදාමත්...... 🌼🌼♥️🌼🌼

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน +1

      Thank you brother❤

    • @dammidevage3767
      @dammidevage3767 5 หลายเดือนก่อน

      ♥️​@@CHIRA_BOY_

  • @NW_alone-boy
    @NW_alone-boy 5 หลายเดือนก่อน +4

    සුපිරියක් chira❤

  • @manwa_music_Official_Tdk
    @manwa_music_Official_Tdk 5 หลายเดือนก่อน +4

    Winz chira ❤️❤️❤️

  • @MWoow_lk
    @MWoow_lk 5 หลายเดือนก่อน +58

    Fire Bars Homies 🔥🤍

  • @harshagunasekara3351
    @harshagunasekara3351 5 หลายเดือนก่อน +4

    නියමයි මල්ලී ❤️❤️❤

  • @user-ur2ij3ym1w
    @user-ur2ij3ym1w 18 วันที่ผ่านมา +1

    Beat Eki Melody Ekti💥🤍
    Set wena Katahadak ❤‍🔥💆

  • @evansrapmusic8822
    @evansrapmusic8822 5 หลายเดือนก่อน +5

    SuperB👍👍

  • @ChaRuX
    @ChaRuX 5 หลายเดือนก่อน +3

    පහරක් ❤✨

  • @kanchanaprabath5623
    @kanchanaprabath5623 5 หลายเดือนก่อน +3

    සුපිරි ❤❤

  • @athulasampath1350
    @athulasampath1350 5 หลายเดือนก่อน +2

    Biutifull voice ....lassanai aiya ...blast 💥❤️‍🔥

  • @Romantic_official00
    @Romantic_official00 4 หลายเดือนก่อน +2

    පහරක් තමයි...🔥

  • @sadaruwanmadura8550
    @sadaruwanmadura8550 5 หลายเดือนก่อน +3

    Paharak❤

  • @Mr_darklusifer
    @Mr_darklusifer 5 หลายเดือนก่อน +5

    BoY CHirA 🔥🖤

  • @PrasadSandaruwan-bc9ji
    @PrasadSandaruwan-bc9ji 5 หลายเดือนก่อน +1

    Super Very Nice Good Job Mh Brother ❤️❤️💯💫

  • @Malshadiwyanjali234
    @Malshadiwyanjali234 4 หลายเดือนก่อน +1

    Patta ayye

  • @ChamikaIdusara
    @ChamikaIdusara 2 หลายเดือนก่อน +2

    Waziyak chira 🤘😇

  • @isuwa_official
    @isuwa_official 5 หลายเดือนก่อน +2

    Keep up it chira 😊🎉❤

  • @TharushanDilanga
    @TharushanDilanga 5 หลายเดือนก่อน +2

    Gammak thama ithim ❤

  • @AkashRandunu-gq5qe
    @AkashRandunu-gq5qe 5 หลายเดือนก่อน +3

    Bite eka maru

  • @Diss_kein2008
    @Diss_kein2008 5 หลายเดือนก่อน +1

    Mh 💗😎 wasiyk ahh

  • @fakelove8896
    @fakelove8896 5 หลายเดือนก่อน +2

    gammak

  • @NETHWIZ_2007
    @NETHWIZ_2007 5 หลายเดือนก่อน +2

    චිරා අයියා❤ මේකනම් පහරක් ❤

  • @theekshanakavinda5679
    @theekshanakavinda5679 5 หลายเดือนก่อน +2

    ❤🎉 සුපිරියක්

  • @kuzzix1
    @kuzzix1 5 หลายเดือนก่อน +3

    Chira ayya ❤🎉

  • @IsithaMethupa
    @IsithaMethupa 5 หลายเดือนก่อน +2

    උබනම් සුපිරි වැඩ්ඩෙක් බන් ❤

  • @Dinith-vd8ob
    @Dinith-vd8ob หลายเดือนก่อน +1

    Supiriyak ❤

  • @thimothychandupa9432
    @thimothychandupa9432 5 หลายเดือนก่อน

    Superb. Keep it up bro ❤❤✌️✌️✌️

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน +1

      Thank you brother❤

  • @THARI_X_YEZZER
    @THARI_X_YEZZER 5 หลายเดือนก่อน +2

    Aka wazi broo❤❤🎉😊

  • @IsurumaduwanthaWeerasingha-v5d
    @IsurumaduwanthaWeerasingha-v5d 15 วันที่ผ่านมา +1

    Ft Akenm💚💟👌😈

  • @avee4-ys6yh
    @avee4-ys6yh 5 หลายเดือนก่อน +3

    chira boy on fire ❤

  • @Shenu9990
    @Shenu9990 5 หลายเดือนก่อน +3

    Chira mh boy ❤️‍🔥😊

  • @DraziSenzer1111
    @DraziSenzer1111 5 หลายเดือนก่อน +2

    ඒකනම් සුපිරියක් ❤🌍🔥

  • @nishikashamali1971
    @nishikashamali1971 5 หลายเดือนก่อน +2

    පට්ට බන් තව ඔන හොදෙ❤

  • @Shen_x1
    @Shen_x1 5 หลายเดือนก่อน +2

    වදන් නම් පට්ට
    Congratulations ayye❤❤❤

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน

      Thank you brother❤

  • @namadhishakya
    @namadhishakya 5 หลายเดือนก่อน +3

    keep it up bro.😘❤‍🔥

  • @DILENDILEN
    @DILENDILEN วันที่ผ่านมา

    සුපිරි මේ වගේ Rap දිගටම හදන්න 😎😍

  • @Diss_kein2008
    @Diss_kein2008 5 หลายเดือนก่อน +2

    Congratulations mh ❤️💥

  • @KaveenNethmika-wk2jz
    @KaveenNethmika-wk2jz 5 หลายเดือนก่อน +2

    මරැ අයියෙ ❤❤

  • @YasiruSachethana
    @YasiruSachethana 5 หลายเดือนก่อน +2

    මරු එකහ්💗

  • @jayanthakumara9613
    @jayanthakumara9613 4 หลายเดือนก่อน +1

    අඩෝ ගැම්මක් බම්❤❤

  • @user-ip7lq4fw3q
    @user-ip7lq4fw3q 4 หลายเดือนก่อน

    Ekanam patta aiya ❤️❤️❤️

  • @DilaManika
    @DilaManika 4 หลายเดือนก่อน +1

    Wasiyak❤

  • @DewdunWishmika
    @DewdunWishmika 5 หลายเดือนก่อน +1

    පට්ට තේරුමක් තියනවා chira aiye.... සුපිරියක් 💗🔥

  • @Sachinichamodya-oc1wj
    @Sachinichamodya-oc1wj 5 หลายเดือนก่อน +1

    Ado maru❤️‍🔥

  • @sLMonsterking
    @sLMonsterking 2 หลายเดือนก่อน

    ado ekanam aththa oi

  • @gamingt9t
    @gamingt9t 5 หลายเดือนก่อน +2

    ඒක පිස්සුවක් 💝💗💗💗

  • @DinuDinugirl
    @DinuDinugirl 6 วันที่ผ่านมา

    ගැම්මක් තමා❤.කොහොම හරි දවසක ලංකාවම දන්න කෙනෙක් වෙයි ඔයා.

  • @user-qg3gl9us2v
    @user-qg3gl9us2v 5 หลายเดือนก่อน +1

    🤟.❤️ පට්ට ✊

  • @ccry01
    @ccry01 5 หลายเดือนก่อน +4

    Fire 🔥

  • @J_N_K__C
    @J_N_K__C 5 หลายเดือนก่อน

    mn asama kollek kunuhrpa nathi supiri lyrics ekk ❤❤

  • @anuhettiarachchi1
    @anuhettiarachchi1 4 หลายเดือนก่อน +1

    Superi❤️🔥

  • @ranu1016
    @ranu1016 5 หลายเดือนก่อน +1

    Eka wasiyi chira ayiyeh❤

  • @sewwandhijayawardhana5505
    @sewwandhijayawardhana5505 5 หลายเดือนก่อน +2

    මරු සුද්ද ❤❤

  • @dumiya224
    @dumiya224 5 หลายเดือนก่อน +2

    Fire doh 🖤

  • @BADKING.url6
    @BADKING.url6 5 หลายเดือนก่อน +3

    ❤Super

  • @BigmaduGemCity
    @BigmaduGemCity 5 หลายเดือนก่อน +2

    සුපිරියක් ❤️

  • @stefa2435
    @stefa2435 5 หลายเดือนก่อน +2

    Life Panther ❤

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน

      homiee❤

  • @ThevinuNethvidu-nw8vb
    @ThevinuNethvidu-nw8vb 5 หลายเดือนก่อน

    Paharak tama🎉🎉

  • @Senaliisurika2010
    @Senaliisurika2010 5 หลายเดือนก่อน

    Gammak.
    Mara lassanak❤❤❤

  • @disnika639
    @disnika639 5 หลายเดือนก่อน +2

    Awzzz❤

  • @lladan2554
    @lladan2554 5 หลายเดือนก่อน +3

    සුපිරියක් 💗

  • @Danuva96
    @Danuva96 3 วันที่ผ่านมา

    Next leval rap bro 💪🖤👌

  • @___th_a_ru___
    @___th_a_ru___ 5 หลายเดือนก่อน

    Meka nm parak ah ❤🤙💯

  • @Menzy_Inzeyn
    @Menzy_Inzeyn 4 หลายเดือนก่อน

    Patta bn supiri rapa

  • @PathumMadhusankaspcovers
    @PathumMadhusankaspcovers 5 หลายเดือนก่อน

    Patta bn brother ❤️😊

  • @UMP_BOY2006
    @UMP_BOY2006 5 หลายเดือนก่อน

    Supiriyak brdh ❤️💫

  • @Skety_official
    @Skety_official 5 หลายเดือนก่อน +2

    ගැම්මක් මගෙ එකා❤

  • @ChaRuX
    @ChaRuX 5 หลายเดือนก่อน +2

    දාපු දවසේ ඉදන් හැම දාම මේක අහනවා හැම දවසකම සුපිරියක් ❤😍🥰 🤍🌹

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน +1

      adrei❤️

  • @user-nu3xc6ek9c
    @user-nu3xc6ek9c 5 หลายเดือนก่อน

    Supiri bn mara lariks bn ❤

  • @VoomMusicOfficial1
    @VoomMusicOfficial1 5 หลายเดือนก่อน

    ekh wasiyk aiyndi ❤️🔥👊

  • @user-vp7zb5gw9z
    @user-vp7zb5gw9z 4 หลายเดือนก่อน

    ඇත්ත,,,, එහෙන්පිටින්ම....
    ස්වභාවධර්මේ බැඳී සිටී පව්වල විපාකය ගන්න..💚
    සුපිරි අයියේ....❤️‍🔥
    සුභ පැතුම්....✨️

  • @Manuwithgame
    @Manuwithgame 5 หลายเดือนก่อน +1

    Ado eka patta bn🙌😊💞

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน +1

  • @AmusedGoldfish-tn8hj
    @AmusedGoldfish-tn8hj 5 หลายเดือนก่อน +1

    Gamma❤

  • @heartykaiz
    @heartykaiz 5 หลายเดือนก่อน +3

    තමන් ආස දෙයක් කරන් යන්න දුන්නම් දැන් මේ රට ලොකු තැනක❤

  • @GAMING.BOTA.FF2345
    @GAMING.BOTA.FF2345 5 หลายเดือนก่อน

    ගැම්මක් chira ayye❤🎉🎉😊

  • @Techakiya
    @Techakiya 5 หลายเดือนก่อน +1

    chira boy 😘... niyamayi brooo mekanm

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน +1

      Thank you brother❤

  • @AakashKumar-ox7dm
    @AakashKumar-ox7dm 5 หลายเดือนก่อน

    Gemmak 👍

  • @lakeya6297
    @lakeya6297 5 หลายเดือนก่อน

    Eekh wazii ❤️‍🔥

  • @user-ul1uu7kq3k
    @user-ul1uu7kq3k 5 หลายเดือนก่อน +1

    Wow chira aiyh niyamy oyg voice ekt hemdam adreyyyy ❤❤❤❤❤ mn hiru oyh mawa dnw ned

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  5 หลายเดือนก่อน

      Thank you ❤