CHIRA BOY - Suradehini | සුරදේහිනී ( hadai oya gothagena diga konde ) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2024
  • CHIRA BOY - Suradehini | සුරදේහිනී
    [ Siththarawi 2 ] (hadai oya gothagena diga konde )
    Official Music Video
    ➣ Artist - CHIRA BOY
    ➣ Lyrics - CHIRA BOY
    ✓ Re Produced by - @WinzD
    ✓ Recoding, Mixed & Mastered by - Dineth Pamuditha ( Unknown Studio )
    ☉ Original Song Credits : (Kandulu watunu neth ) Nadeera nonis | Hiru Tv
    Link : • Kandulu wetunu Neth Na...
    ✰ Directed by - Dineth pamuditha
    ✰ D.O.P , Edit , Colourist - Dineth pamuditha
    ✢ Cast - Piumi Madushika
    Follow CHIRA BOY On Social Media ✔
    ✗ Face Book Page : profile.php?...
    ✗ Face book Profile : dilshika.cha...
    ✗ Tik Tok : tiktok.com/@_chira_boy
    ✗ Instergram : _chira_boy?igsh...
    Social Media Partners ;
    ♪ Dark Typing Page
    ♪ Ozone Music
    ♪ M Woow Records
    ♪ Note Status
    ♪ Teddy Music.lk
    ♪ Pancha music
    ♪ Club music
    Special Thanks ;
    ➔ Pasindu kavinda
    ➔ Sandesh Fdo'
    ➔ Sanju kalpitha
    ➔ Sathuska sanjana
    ➔ Sanduni Hirundika
    ➔ Dark typing page owner
    ➔ Winz D
    ➔ All Tik tok pages
    CHIRA BOY - Suradehini | සුරදේහිනී ( hadai oya gothagena diga konde ) Official Music Video [ Siththarawi 2]
    Music Video By Chira boy Perfoming Suradehini
    © 2024 chira
    පූර්ණ ගෞරවය තනුව හිමි මුල් ගීතය වෙත පුදමි.
    Kandulu watunu neth ( Nadeera nonis & Hiru Tv )
    #Suradehini #සුරදේහිනී #Chiraboy #rapmusic #Hadaioyagothagenadigakonde #හැඩැයිඔයාගොතාගෙනදිගකොන්ඩේ #siththarawi2 #සිත්තරාවි2 #Chiraboy #viral #trending #slrap #rapmusic #music #hillcity #1B #newrap #hitrap #mamapissekweladanhamathisse #
  • เพลง

ความคิดเห็น • 877

  • @CHIRA_BOY_
    @CHIRA_BOY_  หลายเดือนก่อน +396

    Lyrics ✍️
    ලස්සන ලෝකෙක මන් දැක්කා සිත්තරාවියක්
    ඒ කතාවට වශී බැල්ම පවා දේවතාවියක්
    වැඩි වෙන්න ගත්තෙ දුටු දින පටන් ආලයත්
    මේ උයනකි සල් ජීවිතෙ නුඹ ඉන්න කාලයක්
    මලක් වී සිනිදු පෙති විහිරි රෝස
    කුමක් වී මග හරිනු බෑ ලස්සන දෑස
    කුලක් වී වලා හැඩ කරයි නිල් අහස
    සදක් සේ මුහුන බැබලෙයි හැම රෑක
    හැඩයි ඔයා ගොතාගෙන දිග කොන්ඩේ
    මන් ලගට එද්දි ගැස්සෙයි හිත හද පත්ලේන්
    කරනු බෑ සම දෙවගන රූපෙත් පැරදේ
    හිනාව කතාව මන් ගාව කොලම් ඒ මුහුනේ
    තනන්නෙ නුඹ ලග මන් මෙ හීන මාලිගා
    දෙවගනකිය ඈ ඒ සුන්දර දෙව්ලෝ තව්තිසා
    පවසන්නෙ මෙලෙස මන් නුඹ ගැන වර්ණනා
    කෙල්ලෙ ලගින් ඉද්දි නෑ පාලුවක් මට නුඹනිසා
    ...
    මම පිස්සෙක් වෙලා දැන් හැම තිස්සෙ
    තරුවක් වගෙ දිස්නේ වරුවක් නුඹෙ රස්නෙ
    විදිද්දි ඔය හුස්මෙ පාලනේ හදේ ගැස්මේ
    වැඩි වී ගැහෙයි සෙනෙහසින් වේගෙන් හද විශ්මේ
    හැංගිලා තිබ්බ හදවතේ ඒ ආදරේ ගත්තෙ උඩට
    තැන දෙන්නෑ වෙන කෙනෙකුට දුන්නු නුඹට
    කල්ප ගනන් සසරෙ ඉන්නැති අපි එකට
    දෙව්දුව නුඹවී සුර ලොවින් ආ මා ලගට
    මින් පෙර දැක නැති ලස්සන රුවකට හිමි
    නුඹ සුරගනක් වැනි අවසන් හදට දැනි
    නුඹ විතරමක් ඇතී මගෙ පාලුව යයි මැකී
    නොවන්නෙ වසග කෞවුරුද එක සැනින්
    එ ඇස් සරාගී ආදරෙන් කතා කරන්නෙ රහසේ
    කරන්නෙ සම තව කෙනෙකුනම් කෙලෙසේ
    තරුවක් සේ තනි අහසෙම නුඹ දිලිසේ
    කුමරිය ඔයා මන් කුමරා යමු පලසේ
    ...
    ප්‍රේමය අපේ ඉසුරුමිනි එ යුවල වෙන්නම පතමී
    ඔය හුරතල් කතාවන් අහගෙන ඉද්දි කාලය යයි නොදැනී
    තව තව වෙන ලදුන් දැක්කත් බොහො නුඹ වගෙ හැඩක් මම නොදකී
    කන්කලු වස්දඩු තනුවට තව තව පද මම ගොතමී
    සුරදේහිනි අගනාවනි මන්දාකිනි කිදුරාවිනි
    රන තිසරු නිතඹ තොල් වලින් ඇවිස්සෙන්නෙ වැඩි වෙන්නෙ රාගිනි
    මම ගීතයක් නුඹ හාමිනි දෙතොල් අගින් රස කතා වෑහිනි
    ආලෙ ලග හරි අහිංසකයි පොඩි දේටත් වෙන්නෙ නුඹ සංවේදිනි...
    - Dilshika chamod ( Chira boy ) -

    • @kelzyboy
      @kelzyboy หลายเดือนก่อน +4

      Chira ❤

    • @Rowdy_Official.
      @Rowdy_Official. หลายเดือนก่อน +4

      Kapak aiyeh ❤😊

    • @RajithaDilshan-mf5sx
      @RajithaDilshan-mf5sx หลายเดือนก่อน +7

      Chira අයියේ රැප් එක මාරම ලස්සනයි ආ 😘💕💕👍

    • @thalathadissanayake3682
      @thalathadissanayake3682 หลายเดือนก่อน +4

      Pahara chira aiya❤

    • @ChamiduHirushan-ie7ri
      @ChamiduHirushan-ie7ri หลายเดือนก่อน +4

      ම්ම් ලස්සනයි

  • @R.H.GHOST_
    @R.H.GHOST_ หลายเดือนก่อน +322

    මේ මැසේජ් එකට ලයික් 1K කරලා දෙන්න කෝ

    • @HiranyaPahasara-gf9no
      @HiranyaPahasara-gf9no หลายเดือนก่อน +12

      Ela

    • @Ubetta_
      @Ubetta_ 4 วันที่ผ่านมา

      මැසේජ් එක නෙවෙයි පකයියො කමෙන්ට් එක
      අනික තොපිල වගේ ලයික් හිගන්නො නම් ඊයා

    • @HimashiChawindi
      @HimashiChawindi 2 วันที่ผ่านมา

      ඒ මොනවටද ඒ

  • @Ck74007
    @Ck74007 หลายเดือนก่อน +94

    දෙවගනක් විය ඇය සුන්දර දෙව්ලොව තව්තිසා ..⚘
    Chira 🤍🔥 Next level

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน +5

      🤍💐

  • @MihirukS
    @MihirukS หลายเดือนก่อน +325

    Keep it up.chira ❤හිට් එකක් කරමු කට්ටිය🎉

    • @Rowdy_Official.
      @Rowdy_Official. หลายเดือนก่อน +19

      Ekenma hit ekk karamu ❤

    • @HirushaChamik
      @HirushaChamik หลายเดือนก่อน +11

      Mihiruk ❤

    • @HirushaChamik
      @HirushaChamik หลายเดือนก่อน +6

      mihiruk ❤

    • @MADUMUSIC....
      @MADUMUSIC.... หลายเดือนก่อน +5

      Aniw❤❤

    • @AT.Movei23
      @AT.Movei23 หลายเดือนก่อน +4

      aluth ekak oni ubenuth aiye❤️

  • @SPGBoy_Official
    @SPGBoy_Official หลายเดือนก่อน +43

    My one congratulations 🎉❤ ගැම්මක් කොල්ලො මෙකත් පට්ට 💞

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน +6

      Spg 🤍

    • @Dinusha18
      @Dinusha18 8 วันที่ผ่านมา +2

      ආසම රැප්ල දෙන්නෙක්☺️🫀

  • @Error_404_48
    @Error_404_48 หลายเดือนก่อน +31

    හැඩයි ඔයා ගොතාගෙන දිග කොන්ඩෙ
    මන් ලගට එද්දි ගැස්සෙයි හිත හද පත්ලෙන්
    කරනු බැ සම දෙවගන රූපෙන් පැරදේ
    හිනාව කතාව මන් ගාව කෝලම් එ මුහුනෙ
    මෙ පාරත් සුපිරියක්.ආදරෙයි මචන්.ජයවේවා.

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน +1

      ❤❤😍

  • @SansalaAkash
    @SansalaAkash หลายเดือนก่อน +60

    Chira ayiyage rap කොච්චර ඇහුවත් එපා වෙන්න් නෑති අය මේ konta❤‍🩹😊

  • @MR.Amizing
    @MR.Amizing หลายเดือนก่อน +20

    දෙවගනක් විය ඇය සුන්දර දෙව්ලොව තව්තිසා ..⚘
    Chira Next level

  • @ALFHA44
    @ALFHA44 หลายเดือนก่อน +15

    "මම පිස්සෙක් වෙලා දැන් හැම තිස්සේ
    තරුවක් වගේ දිස්නේ වරුවක් වගේ රස්නේ"
    #SURADEHINI
    CHIRA BOY NEXT LEVAL 🖤💯

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน

      Thank you ! 🤍

  • @SansalaAkash
    @SansalaAkash หลายเดือนก่อน +74

    ඔන්න අයියේ හැම එකක්ම මුලින්ම බැලුවේ මම හරිද 😌❤‍🩹

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน +1

      ❤️😍

  • @ChanuBoy123
    @ChanuBoy123 หลายเดือนก่อน +17

    Hill City Chira Boy ❤️
    මරු එකහ් 🔥

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน

      🤍💐

  • @PissuKolla0426
    @PissuKolla0426 หลายเดือนก่อน +12

    සුපිරියක් තමඉ 1M ගහමු ඉක්මනට

  • @user-rk7fl7mn5k
    @user-rk7fl7mn5k หลายเดือนก่อน +13

    ඒ lyrics හිතටම වදිනවා ❤🕊 මෙයත් එක්තරා තනුවක් මනෝ පාරකට 💗🥺🔥

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน

      ❤💐

  • @_Gimhana
    @_Gimhana หลายเดือนก่อน +6

    ගැම්මක් තමා අයියෙ
    සුරදේහිනීට 1M ගහමු
    _🤍🍃

  • @BeyadaAbeywickrama-ks9vp
    @BeyadaAbeywickrama-ks9vp หลายเดือนก่อน +5

    🔥🔥සුරදේහිනි අගනාවකි මන්දාකිනි කිදුරාවිනි
    රන තිසරු නිතඹ තොල්වලින් ඇවිස්සෙන්නෙ වැඩි වෙන්නෙ රාගිනි 🔥🔥
    Perfect Ryming Chira❤🔥🥺

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน

      Thankyou❤️😍

  • @KAVIYALIVE243
    @KAVIYALIVE243 หลายเดือนก่อน +13

    MARU BN දිගටම සුපිරියක් කරමු ❤

  • @THARI_X_YEZZER
    @THARI_X_YEZZER หลายเดือนก่อน +12

    Aniwa meeka hit akak wenna Oni mah ❤ @chira boy😊

  • @Techakiya
    @Techakiya หลายเดือนก่อน +12

    මෙකත් ලෙසටම හිට් වෙනවාමයි චිරා ජය

  • @lakiyaboza
    @lakiyaboza หลายเดือนก่อน +17

    වචන දෙකකිං කිව්වොත්
    මාරම ලස්සනයි 🥺❤
    Chira Boy ❤

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน

      Thank you ! 🤍

  • @MWoow_lk
    @MWoow_lk หลายเดือนก่อน +9

    Congratulations Chira ❤💐

  • @SONEX_BEATS
    @SONEX_BEATS หลายเดือนก่อน +5

    මේක නං සුපිරියක් බං 😇❤️‍🩹

  • @Prabodha256
    @Prabodha256 หลายเดือนก่อน +1

    Beautiful song ❤❤❤

  • @Rowdy_Official.
    @Rowdy_Official. หลายเดือนก่อน +7

    සුපිරියක් අයියෙහ් ❤

  • @MalaniKankanige
    @MalaniKankanige หลายเดือนก่อน +1

    Ayiye supiriyak bn pissu hadeno

  • @mihirlakshan4003
    @mihirlakshan4003 24 วันที่ผ่านมา +1

    සුපිරියක්.💙💙💙තව එකක් ඉක්මනට ඕනේ💙

  • @lakshankavinda5324
    @lakshankavinda5324 2 ชั่วโมงที่ผ่านมา

    මන් ඉස්සෙල්ලා ඉදම්ම ආස රැපර් කෙනෙක් මරු chira boy ❤ keep it up ❤

  • @sadishdivya8722
    @sadishdivya8722 หลายเดือนก่อน +2

    Chira මගේ එකා සුපිරි ගැම්මක් කොල්ලො තව ඉස්සරහට ගින්දර වගේ ඒවා ...... 👋🏻

  • @4mmcdoppper
    @4mmcdoppper หลายเดือนก่อน +1

    Yo yoo🎙️🎶🔥

  • @SMACK-
    @SMACK- หลายเดือนก่อน +7

    Chira ❤️🫶 උඩටම මගෙකා ආදරෙයි ❤️🔥

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน

      Smack 🤍🪐

  • @dulan_emax
    @dulan_emax หลายเดือนก่อน +3

    Wasiyk brother ❤🎉

  • @CN_BEATS
    @CN_BEATS หลายเดือนก่อน +3

    Gammak

  • @Krishan.ranasingha
    @Krishan.ranasingha หลายเดือนก่อน +4

    ඒකනම් මරු ඔයී 🥺❤️‍🩹

  • @BimalKalana-eg9xv
    @BimalKalana-eg9xv หลายเดือนก่อน

    Lassanai bn ela hariyanna one ela ela❤

  • @HirushaChamik
    @HirushaChamik หลายเดือนก่อน

    නියමයි මගෙ එකා chira boy ❤

  • @user-il6tm5ws7p
    @user-il6tm5ws7p หลายเดือนก่อน +1

    Gammak brow 😙😙❤️❤️❤️♐

  • @ShaheliNimsara
    @ShaheliNimsara 3 วันที่ผ่านมา +1

    මන් ආසම Rap එකක්❤❤

  • @user-yn6ef1fg6k
    @user-yn6ef1fg6k หลายเดือนก่อน

    Maru sudda maru ala supiri🥰

  • @maduka123-cb9ci
    @maduka123-cb9ci หลายเดือนก่อน

    Ado supiri aiye marama lassanai ohommama yan❤Aadarei bokka

  • @user-jx8mt4lh7m
    @user-jx8mt4lh7m 3 วันที่ผ่านมา

    අාසම එකක්....කොච්චර අැහුවාත් එපා උනෙ නැ❤😊

  • @DILOBOY-eh6wh
    @DILOBOY-eh6wh หลายเดือนก่อน +2

    අඩො එක නම් පිස්සුවක් අයියෙ❤❤😊

  • @Dilum_Tharaka
    @Dilum_Tharaka หลายเดือนก่อน +3

    1M ආවට පස්සේ ආයේ comment එකක් දාන්නම්... ❤️😇

  • @badboy-de6lo
    @badboy-de6lo หลายเดือนก่อน

    Background musiC eka nm patta....
    Supiriyk broooo

  • @tharindusandaruwan6583
    @tharindusandaruwan6583 หลายเดือนก่อน +2

    එදා හිටිය තැනයි අද ඉන්න තැනයි දකිද්දි හිතට මාර සතුටුයි මල්ලි.එකට රැප් කරපු කාලෙ රැප් කරන්න පුරැදු උන කාලෙ ඒ දවස් හරි ලස්සනයි මල්ලි වැඩ ටික හොදට කරන්න යන්න.🥰(Trazy boy)

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน

      Brother 😍🤍

  • @user-ur3kz6sf9g
    @user-ur3kz6sf9g หลายเดือนก่อน

    ෆට්ට chira boy .... exatly aaaa❤❤❤

  • @SunetraPatmaKumariWijewa-cw8oh
    @SunetraPatmaKumariWijewa-cw8oh หลายเดือนก่อน

    Maru komloo...😍❤️‍🔥

  • @Reezu-dk7gp
    @Reezu-dk7gp หลายเดือนก่อน +1

    ගැම්මක් Mh 🔥💗

  • @CRAZYDILAJT
    @CRAZYDILAJT หลายเดือนก่อน +1

    පහරක් chira h තවත් ලස්සන වැඩකින් හම්බවෙමු ❤️☺️

  • @user-hc2bj5jb5t
    @user-hc2bj5jb5t หลายเดือนก่อน +3

    අයියෙ සුපිරි ඈ

  • @HiranyaPahasara-gf9no
    @HiranyaPahasara-gf9no หลายเดือนก่อน +1

    Gammak bn❤❤

  • @TharushaDhanannjay
    @TharushaDhanannjay 23 วันที่ผ่านมา

    ලස්සනයි ටික්ටොක් එකෙන් දැකලා ආවෙ😊😊😊❤❤❤❤

  • @shanmaleesha1408
    @shanmaleesha1408 หลายเดือนก่อน +1

    Ade eka gammak ❤

  • @NIDU001
    @NIDU001 หลายเดือนก่อน +1

    Voice එකනම් පිස්සුවක්💥♥️

  • @nirmalishara7600
    @nirmalishara7600 หลายเดือนก่อน

    adarei mcn , keep it up 🥰

  • @WasanaSewwandi-kw3dx
    @WasanaSewwandi-kw3dx หลายเดือนก่อน

    Gammak thamai chira ayiye 🤘❤️💯

  • @BaNu.Boy.716
    @BaNu.Boy.716 หลายเดือนก่อน

    ❤️🥰 supiriyak chira boy❤

  • @SadilaSenesh-uk2qp
    @SadilaSenesh-uk2qp หลายเดือนก่อน

    Supiriyk bozaa 🎉

  • @rashmibaggya8396
    @rashmibaggya8396 หลายเดือนก่อน +1

    අම්මො රිලිස් වෙනකම් බලන් හිටපු මන් මාරම ලස්සනයි අයියෙ💖💖

  • @rumashtaruka6366
    @rumashtaruka6366 หลายเดือนก่อน

    පහරක් ❤ bn chira

  • @YASIYAyt6842
    @YASIYAyt6842 5 วันที่ผ่านมา

    Meka hoyapu tharam🤒

  • @GAMING_H4DOC
    @GAMING_H4DOC หลายเดือนก่อน +2

    Supiriyak thama

  • @pamodabandara6480
    @pamodabandara6480 หลายเดือนก่อน +2

    Mekath supiriyk thma ❤❤

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน

      Thank you❤️

  • @sandaruwan6647
    @sandaruwan6647 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි ඉතිම් ❤💕😎

  • @Kavee934
    @Kavee934 หลายเดือนก่อน

    Elah chira boy😫💐💫

  • @user-oy4ue1wy7h
    @user-oy4ue1wy7h หลายเดือนก่อน

    Patta bn ❤️💯💯

  • @m.rsrproduction1350
    @m.rsrproduction1350 หลายเดือนก่อน +1

    Ekanm maru ❤️😙

  • @user-ie6rf5xs5t
    @user-ie6rf5xs5t หลายเดือนก่อน

    Godak lassanayi ayiye
    ❤❤❤

  • @SadunMihiranga-ze7kr
    @SadunMihiranga-ze7kr หลายเดือนก่อน

    Gammak suddh 💗

  • @janithahrinda1650
    @janithahrinda1650 หลายเดือนก่อน

    Dana kam baln hitiye ban❤

  • @user-uk3qd8lz6n
    @user-uk3qd8lz6n หลายเดือนก่อน

    ලස්සනයි අයියෙ තව එකක් ළගදීම ඕන

  • @AsithaMadhuwantha
    @AsithaMadhuwantha หลายเดือนก่อน +1

    Gamak gammak💝

  • @SLMUSIC05
    @SLMUSIC05 หลายเดือนก่อน

    ❤️✨මෙකත් සුපිරියක් වෙනවා අනිවාර් බොසා

  • @crazymaliyah
    @crazymaliyah หลายเดือนก่อน +1

    Adooo eeeka maru httooo chiraa aiyee 🥳❤ #උඩටම

    • @CHIRA_BOY_
      @CHIRA_BOY_  หลายเดือนก่อน +1

      Thank you ! 🤍

  • @KavinduUdara-zk6hr
    @KavinduUdara-zk6hr หลายเดือนก่อน

    Eka maru🤩

  • @azee_boy7720
    @azee_boy7720 หลายเดือนก่อน

    Mekh wazii chira aiyah 💯🔥♥️

  • @Shalithadehan
    @Shalithadehan หลายเดือนก่อน

    Gammak suddh❤

  • @____8179
    @____8179 หลายเดือนก่อน +1

    වාසී චිරා 😾❤️‍🔥

  • @ireshagimhani8676
    @ireshagimhani8676 หลายเดือนก่อน

    සුපිරියක් චිරා අයියේ මාරම ලස්සනයි ❤

  • @SLFirePoddaYt12345
    @SLFirePoddaYt12345 หลายเดือนก่อน

    අයියෙ සුපිරි lyics ekth one

  • @shehankavishka9163
    @shehankavishka9163 หลายเดือนก่อน

    Ela mage eko ♥️🤟

  • @Shalithadehan
    @Shalithadehan หลายเดือนก่อน

    Gammak suddh ❤

  • @SandeepViduwah
    @SandeepViduwah หลายเดือนก่อน

    Ekanam supiriyak❤

  • @HirushaJajsisiwow
    @HirushaJajsisiwow หลายเดือนก่อน +1

    ❤Super chira boy ❤

  • @lakeya6297
    @lakeya6297 หลายเดือนก่อน

    Keep it up mh homie 💗 eeka wazi ooi💥

  • @s_m_beatz_official
    @s_m_beatz_official หลายเดือนก่อน +1

    Supiriyak❤️😌🔥

  • @ShenalKmv
    @ShenalKmv หลายเดือนก่อน

    🎉මේක මරු සුපිරි❤❤❤

  • @MihindumVihanga-mo3ww
    @MihindumVihanga-mo3ww หลายเดือนก่อน

    maru bn tap eka 😇

  • @chandurathnayake8587
    @chandurathnayake8587 หลายเดือนก่อน

    Ammo meka nm pissuwak broo pattaa aaa ❤❤💗

  • @user-mb8fq8kw7b
    @user-mb8fq8kw7b หลายเดือนก่อน +1

    චිරා ඔබ නම් මරු බන් ආදරෙයි එකෙන්ම කොල්ලො❤

  • @ChamikaIdusara
    @ChamikaIdusara หลายเดือนก่อน +6

    Chira boy 😈🎧🤍

  • @user-os6zx6zp5x
    @user-os6zx6zp5x หลายเดือนก่อน +2

    මේක අහන ගමන් ඇහැට කදුලක් ආවෙ මට විතරද😞💔
    #suradehini supiriyi hitatam waduna❤

  • @shehanshehan1828
    @shehanshehan1828 หลายเดือนก่อน

    එනකන් බලන් හිටියේ ලස්සන වැඩක් නියමයි ❤❤🎉

  • @varunarukshan9458
    @varunarukshan9458 หลายเดือนก่อน

    ඒකත් සුපිරියටම තියේ mh 😊❤️

  • @user-un7bh4ed8n
    @user-un7bh4ed8n หลายเดือนก่อน

    ❤Hit thama aye ahanna deyak ne Chira karoth jaya wewa 😊

  • @Bimy2005
    @Bimy2005 หลายเดือนก่อน +1

    කුපිරි ඕඊ❤❤❤

  • @pathum_lakshan
    @pathum_lakshan 18 วันที่ผ่านมา

    gammak bn 😍

  • @dimuthuasanka8759
    @dimuthuasanka8759 20 วันที่ผ่านมา

    ube sindunam patta oyi

  • @nalinmadhushanka6957
    @nalinmadhushanka6957 หลายเดือนก่อน

    සුපිරි😎💝

  • @RenuDissanayake
    @RenuDissanayake หลายเดือนก่อน

    Supiri.chira..bro.niyamai

  • @RASHAA2004
    @RASHAA2004 หลายเดือนก่อน +1

    Lassana wadak chira ❤

  • @dimuthuasanka8759
    @dimuthuasanka8759 20 วันที่ผ่านมา

    Adareyi ayye ❤🎉