ලංකාවේ සුපිරිතම වේගරිද්ම රජුගේ රියල්ම ඇත්ත පැත්ත| මං මස්මඩුවෙ බණ කියනවා..බණමඩුවෙ මස් කපනවා|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • වැඩිම කැසට්පට සංඛ්‍යාවකට ගී ගැයූ මෙරට වාර්තාගත සුපිරි වේගරිද්ම රජු නිහාල් නෙල්සන් මෙතෙක් නොකී ඇත්ත පැත්ත | Nihal Nelson| Eththa Peththa
    (මෙම වැඩසටහන download කොට facebook pages වෙත වෙනම publish කිරීම බුද්ධිමය දේපල පනත යටතේ තහනම්)
    #nihal_nelson#voice#sri_lanka#

ความคิดเห็น • 1.1K

  • @indunilbhagya3296
    @indunilbhagya3296 ปีที่แล้ว +22

    අද මම මේ වීඩියෝ එක බලද්දි ඔබ මෙලොවින් සමුගෙන අමාමහ නිවන් සුව අසහය කලාකරුවානෙනි
    .....

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +100

    ගිය තැනක ඔබ සතුටින් ඉන්න බව සහතිකයෙන්ම දනිමි,..... ඒ අපව පිනවු පිනෙන්,.....ඔබට නිවනින් සැනසීම ලැබේවා,...😢❤❤❤❤❤❤❤❤

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว +1

      😭

    • @user-qs4uj2bu5v
      @user-qs4uj2bu5v 4 หลายเดือนก่อน

      ඔබේ ප්‍රාර්ථනයමයි මගේ ප්‍රාර්ථනය

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +44

    ඔබගෙ නිර්මාණ සියල්ලම අපි ඉතා ආදරයෙන් වැලද ගත්තා..අමා මහා නිවන් සුව ලැබෙිවා

  • @slshank5263
    @slshank5263 3 ปีที่แล้ว +119

    ගොඩක් වැඩසටහන් වලට මෙතුමා වගෙ ප්‍රවීණයන් ගේන්නෑ. මැරුනට පස්සෙ බොරුවට කියවනවා. ඇරිලා තියෙන ඇහැට මොකුත් නොකර වැහුනු ඇහැට ගුන කියනවා. තේරුමක් නෑ. ඔයාට ගොඩක් පින් ස්තුතියි අයියෙ මෙතුමා වගෙ කෙනෙක් ගෙනාවට.

    • @chamidakumar5910
      @chamidakumar5910 3 ปีที่แล้ว +4

      Obage kathawa aththa

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

      Sahathika aththa 🙏

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත. මගේත් 🙏 .

    • @sudaraka123
      @sudaraka123 3 ปีที่แล้ว +2

      සිරාවට 🙂👍

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 ปีที่แล้ว +173

    නිහාල් නෙල්සන් මහතාගේ පැරණි කැසට් පටි 50 කට ආසන්න ප්‍රමාණයක් මා සතුව පවතිනවා...වේගරිද්ම බයිලා උනත් අපිට ඒ සිංදු වලින් ගතුයුතු දේවල් බොහොමයක් තියෙනවා. නිහාල් නෙල්සන් මහතාට දීර්ඝායුෂ ලැබේවා . තව තවත් රසගුණපිරි ගීත වලින් අපගේ දෙසවන් පිනවන්න අවස්ථාව උදාවේවා ...තෙරුවණ් සරණයි ඔබතුමාට . හරේන්ද්‍ර ජයලාල් සොයුරාට බොහොම ස්තූතියි මෙවැනි අද්විතීය කළාකරුවෙකු සාකච්ඡාවට සම්බන්ධ කරගත්තාට...

    • @renukapriyadarshani750
      @renukapriyadarshani750 3 ปีที่แล้ว +1

      Ape adaraeeeerreeeeeeeerr

    • @yudarasenaratne4444
      @yudarasenaratne4444 3 ปีที่แล้ว +1

      11111

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 ปีที่แล้ว +3

      @@anthonyhettiarachchi1931 ඔබ කියන ඔය ගීත තියෙනවා මං ළඟ...
      කිරි පිටි - බයිලා වෙන්දේසිය 111
      පන්සල පල්ලිය - සල්ලි මිටිගනන් 102
      සල්ලි සල්ලි - සල්ලි
      කැසට් පට්වල ඇතුලත් උනේ...
      ස්තූතියි ඔබතුමාට ..🙋🙋

    • @slweera8267
      @slweera8267 3 ปีที่แล้ว +3

      මට ඒ සිංදුටික CD ho DVD තැටියකට ගහල දෙන්න පුලුවන්ද . මන් ඒ සදහා මූල්‍යමය වසයෙන් කියන ගානක් දෙන්නම් 🙏🙏🙏

    • @kamalperera7685
      @kamalperera7685 3 ปีที่แล้ว +2

      සුපිරි ගායකයෙක් තමයි අයියේ........දැන් ඉන්න උන්ට හැරෙන්න වත් බැහැ........ඉතින්...

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +68

    මොළේ තියෙන උගතුන් බිහි කරන්න පුළුවන් පුළුල් පරාසයන් පිළිබඳව ගෙනෙන මෙවන් සාකච්ඡා බොහොම අනර්ඝයි....අපේ ඉස්කෝලේ නිහාල් නෙල්සන් සොයුරාට දීර්ඝායුෂ ....බොහොම නිහතමානී හරේන්ද්‍ර ඔබටත් මගේ ප්‍රණාමය 🙏❤🌞

  • @kumarsilva4622
    @kumarsilva4622 ปีที่แล้ว +55

    අවුරුදු 76 කට පසු ඔබ අප
    සැමට සමුදි ගොසින් ......
    ඔබට අමාමහා නිවන් සුව ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @tnlsenavirathne4288
    @tnlsenavirathne4288 3 ปีที่แล้ว +80

    තව තවත් කාලයක් නිරෝගී සුවයෙන් ජීවත් වෙන්න වාසනාව ලැබේවා ඔබට,,,😍😍😍 ආදරෙයි,,,

  • @supunhewapathirana4395
    @supunhewapathirana4395 3 ปีที่แล้ว +49

    "වයසට බොරු කිව්වොත් මල්ලි ඕන කෙනෙක් කියන්නෙම බොරු" ❤️

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +65

    මං ආසම ගායකයෙක්.සමහරු හිනා උනා මට නිහාල් මහතාගේ බයිලා අහන කොට . ඒත් මම ආසයි.

    • @prasannafashion9720
      @prasannafashion9720 3 ปีที่แล้ว +2

      එ සිංදු වලට ගහන්න සිංදු නැ කොහෙවත්. අර්ථවත් සිංදු එවා. රසය වගේම 😍😍😍😍

    • @petersonfit8771
      @petersonfit8771 3 ปีที่แล้ว +1

      Matath hina una tawamath hina wenawa eth mama mage hite duka nati karaganne baila ahala 😊

    • @nuwanfernando3727
      @nuwanfernando3727 ปีที่แล้ว +2

      හිනා වෙන උන්ට පිස්සු බන්,,නියම හරි දෙ කියන සිංදු කියන ගායකයා, නිහාල්,නෙල්සන් ,,බන්,

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +70

    ඇස්වහක් කටවහක් නැහැ දෙවියන්ගෙ ම පිහිටයි අවුරුදු 75 උනත් කටහඩ හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි ඔබ දෙපලටම ජේසු පිහිටයි තුන් පාරක් ම බැලුව

  • @mohoppuarachchigerumeshsri8433
    @mohoppuarachchigerumeshsri8433 3 ปีที่แล้ว +64

    ලොකු දෙයක් කියන්නේ නෑ මන්
    සරල විදියට ජීවිතය කියල දුන්න එතුමා
    (මුලු සංවාදයම වචනයක් නොඇර බැලුවා )
    දීර්ඝායු වේවා එතුමාට ❤️❤️❤️❤️❤️

  • @anurashantha4488
    @anurashantha4488 3 ปีที่แล้ว +44

    ලංකාවේ ඉන්න ගායකයින් අතුරින් වයස එක්ක තාමත් කට හඩ වෙනස් නොඋන එකම ගායකයා ...ලන්කාවෙ ඉන්න සුපිරි ගායකයා

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +331

    අවුරුදු හැත්තෑ පහක් කියන්න බෑ පනහක් වගේ..දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ඔබතුමාට ..🙏🙏🙏

    • @sumithrasilva4857
      @sumithrasilva4857 3 ปีที่แล้ว +8

      Teruvan saranai deegau veva 🙏

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 ปีที่แล้ว +9

      මේ මං වගේ නේද නංගියෝ ...වයස පේන්නෙ නෑ...🏃🏃🏃🏃🏃

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +7

      @@s.v.tvlanka8608 අම්මේ වෙන්න ඇති නේද අය්යෙ ..😁😁😁

    • @nuwanprabat3110
      @nuwanprabat3110 3 ปีที่แล้ว +3

      බුදුසරණයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +4

      හඩ නම් එකාලෙ වගේමයි..වයස නම්.මොනවද sis ඉලක්කම් දෙකක් නේ..👍

  • @nirosans4345
    @nirosans4345 3 ปีที่แล้ว +67

    අැත්තටම මේයා නිහතමානි චරිතයක් කිසිම අාඩම්බර කමක් නැ අවුරුදු 75ක් උනත් අැත්තටම වයස පේන්නැ නිරොගිසම්පත්ම ලැබෙින්න ඔනා හරේ නුත් අද ලස්සනයි ජයවෙිවා මම කුවෙිට් සිට

    • @sunethrakumarasingha3111
      @sunethrakumarasingha3111 3 ปีที่แล้ว

      mage thatha godak adaraya kala kala karuwek a nisama obathummanta mamath godak gaurawa karanawa me thamae sabee kala karuwo theruwan saranaee 🙏🙏🙏🙏

    • @kumarakumarq8967
      @kumarakumarq8967 3 ปีที่แล้ว

      @@sunethrakumarasingha3111 88

    • @padmininayankkara4904
      @padmininayankkara4904 ปีที่แล้ว

      @@kumarakumarq8967 mamat hari asa gayakayek et amma mahalu madame hitye eyage nona kamati nati nisa ammata api danayak denna giya welawaka e amma metumawa TV eke dakala hariyata aduwa et metumata nam mama harima kamati budu saranai

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 ปีที่แล้ว +30

    මේ වගේ අග්‍රගණ්‍ය ගායක ගායිකාවෝ තව තවත් අපේ මව්බිමෙන් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා නිහාල් නෙල්සන් මහතාණෙනි ඔබ තුමාට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි.හරින්ද්‍ර ලාල් සහෝදරයාණනි ඔබටත් තෙරුවන් සරණයි බොහොම ස්තූතියි .

  • @jayanthachristopher3366
    @jayanthachristopher3366 3 ปีที่แล้ว +14

    මොරටුවේ නොදිරන සදුන් අරටුව.
    සංගීත ලෝකයේ තවත් දීර්ඝ ගමනකට නිහාල් අයියාට මගෙනුත් සුභ පැතුම්...

    • @user-qs4uj2bu5v
      @user-qs4uj2bu5v 4 หลายเดือนก่อน

      ඒ වාගෙම ප්‍ර්‍රෙඩී සිල්වා .....

  • @rowfernandez8552
    @rowfernandez8552 3 ปีที่แล้ว +35

    පුංචි කාලේ ඉඳන් ආසම ගායන ශිල්පියෙක්...👩‍❤‍💋‍👩😍😍🙋
    අදටත් ජීවමානයි...ජේසුපිහිටයි ඔබ තුමාට...👩‍❤‍💋‍👩🙋🙏😍

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🌈️🌈️🌈️

  • @dilablock3270
    @dilablock3270 3 ปีที่แล้ว +197

    නිහාල් නෙල්සන් කියන්නේ බ්‍රැන්ඩි එකක්..💝💝💝💛💛💛🧡🧡🧡තව පැයක්වත් කතා කරන්න තිබුනා කියලා හිතෙන්නේ මට විතරද..

    • @kelumsampath6044
      @kelumsampath6044 3 ปีที่แล้ว +3

      matath

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +2

      මටත් එහෙමම හිතුන .ඒ තරම් රසවත් හරවත් හිතට සතුට ගෙනෙන කතාබහක්..හරේන්ද්‍රත් නිහාල් නෙල්සන් මහත්තයටම හරියන විදියට හිනාවෙවී කතාව..බලන අහන අපි උනත් පුදුම සතුටක් ලැබුවෙ..👍❤🌷🙏

    • @samanthachandrakumara1657
      @samanthachandrakumara1657 3 ปีที่แล้ว +2

      Ou oyata witarai

    • @dilablock3270
      @dilablock3270 3 ปีที่แล้ว +1

      @@samanthachandrakumara1657 😥😥😥

    • @induperera3904
      @induperera3904 3 ปีที่แล้ว +1

      Math

  • @chitranganingani1209
    @chitranganingani1209 3 ปีที่แล้ว +16

    නිහාල් අයියා මම කැමතිම ගායකයා ඔයා ඔයාට නිදුක් නිරොගි දිර්ඝයුස ලැබේවා ජේසු පිහිටයි 🙏 👍 ❤️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +34

    හරිම හරවත් කතාබහක් අවසානය තෙක් නැරඹුවා ..👍👍👍

  • @landhipathina2310
    @landhipathina2310 3 ปีที่แล้ว +17

    බොහොම ස්තුති හරේන්ද්‍ර මෙතුමා සමග කතා බහ කලාට 🙏
    දැන් ඉන්න ගායක් කියා ගන්නා අයට දැනෙන්න හැදෙන්න යමක් 💕

  • @jayanthaweerasinghe9390
    @jayanthaweerasinghe9390 ปีที่แล้ว +15

    හරිම හරවත් රසවත් කතා බහක්.ආස්වාදයක් ලබමින් ඔහුගේ තොරතුරු දැනගන්න ලැබීම සතුටක් මෙන්ම,හදිසියේ අපඅතරින් සමුගැනීම හරිම දුකයි.කලාකරුවාණනි ඔබට ඉක්මන් භවයකදීම නිවන්සුව ලැබේවා.🙏🙏🙏

  • @sandeepachanaka2475
    @sandeepachanaka2475 3 ปีที่แล้ว +30

    හදවත් රැදුණු මනුස්සකම පිරුණු නිවේකතුමෙක් හා ගායනවේදීයෙකු අතර සුන්දර කතාබහක්.තෙරුවන් සරණයි හරේන්ද්‍ර සර්🙏🙏🙏

  • @thusivlogs9199
    @thusivlogs9199 3 ปีที่แล้ว +22

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසත් කම හඳුනන මිනිසෙක්... ගායකයාණෙනි ඔබ නිසා අප රසවිඳි බොහෝ ගීත ගායනා කිසිදිනක අමතක නොවනු ඇත. ඔබට ජය වේවා.... බුදු සරණයි....

    • @padminineetha4400
      @padminineetha4400 3 ปีที่แล้ว +3

      නියමමනුස්ස ගති තියෙන්නේ

  • @rukeeauh4395
    @rukeeauh4395 3 ปีที่แล้ว +47

    දීර්ගායු වේවා ඔබතුමාට. ඔය කටහඬ අහන්න ඉස්සහරහටම ගිහිල්ල දකින්න කාපු කට්ට මතක්වෙද්දි පට්ට සතුටූයි. මේ වීඩියෝ එක ගෙනාවට ස්තුතියි අයියා.
    මේකට අකමැති උන්ට මොනවත් කියන්න තරම් වචන නාස්තිකරන්නෙ නෑ. ඒකත් මෙතුමට සුබපතන්න අරගන්නව.

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 3 ปีที่แล้ว +21

    ඔවුන් ගීත ගැයුවේ පරම්පරා ගාණකට රහ වැටෙන්න්න.. . හරේන්ද්‍ර අයියට ගොඩක් ස්තූතී... නිහාල් නෙල්සන් මහත්මයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..

  • @aselakarunarathna5350
    @aselakarunarathna5350 ปีที่แล้ว +12

    නිහාල් නෙල්සන් මහතාගේ අභාවයෙන් පස්සේ බලන අය ඉන්නවා ද මම වගේ 🤔

  • @nadeeshanbv9096
    @nadeeshanbv9096 ปีที่แล้ว +18

    අති ශ්‍රේෂ්ඨ කලාකරුවාණෙනි ඔබට සුබ ගමන් !!!
    ඇත්තටම ඔබ වැනි ශ්‍රේෂ්ඨයන් නැවත මේ පොළවට බිහි නොවෙනවා ඇත.

  • @kumasilva4214
    @kumasilva4214 3 ปีที่แล้ว +36

    වටිනා ගායකයෙක්❤️❤️❤️❤️

  • @prasadkumara4707
    @prasadkumara4707 3 ปีที่แล้ว +15

    මම ඔබතුමාව දැන ගත්තෙ ස්වරිණවාහිනිය තුලින් එදා සිටම මම ආසම වැඩසටහන පෝදා අමාදහර.මෙවැනි යූටියුබ් නාලිකාවක් තුලිනුත් හරබර විදියට අප අතරට ඒම ගැන ඉතසිතින්ම සුභ පතනවා.තෙරුවන් සරණයි

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +110

    හේමසිරි හල්පිට නිහාල් නෙල්සන් කියන්නේ ගහට පොත්ත වගේ තමයි ..😁😁👍👍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 ปีที่แล้ว +2

      හේමසිරි හල්පිට මහත්තයාගෙ ගී පද රචනා ගැන ආයෙ කතා දෙකක් නෑ නංගියෝ . KDK ධර්මවර්ධන මහතාගෙන් පස්සෙ සංගීත කේෂ්ත්‍රයට පැයු රන් තරුවක් ...

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +2

      @@s.v.tvlanka8608 ඔව් අය්යෙ නිහාල් නෙල්සන් මහත්මයාගෙ ගීත වැඩිහරියක් රචනා කරල තියන්නෙ හේමසිරි හල්පිට මහත්තයා තමයි මම දන්න තරමින්

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 3 ปีที่แล้ว +1

      @@C424c424 ඔයා හරි නංගියෝ ...ඕනෑම ආකාරයෙ ගීත රචනා කරන්න පුලුවන් හැකියාවක් හල්පිට මහතාට තියෙනවා ..70/80/90 දශකයේ බිහිවූ ගීත බොහෝ ප්‍රමාණයක් රචනා කලේ හල්පිට මහත්තයා තමයි ..

    • @rohanprasanna
      @rohanprasanna 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @priyantha4830
      @priyantha4830 3 ปีที่แล้ว

      Nangi puluwannam no ewanna

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +29

    කොච්චර හොද නෝනා කෙනෙක් එක්කද විවාහා වෙලා ඉදලා තියන්නෙ
    ආත්ම ගනන් පතාගෙන එන්න ඇති
    ඇයට නිවන් සුව පතනවා 🙏

  • @roshank.f2744
    @roshank.f2744 3 ปีที่แล้ว +12

    නියම වැඩක් අද වැඩසටහන් ඔබට ජය වේවා නියම දිගට ජය ජය👍❤❤👏👏

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +24

    නිහතමානී කලාකරුවාණනි ඔබ නැති අඩුව පුරවන්න බැරි වේවි කිසිදාක 😥 ඔබට නිර්වාණ සුවයම ලැබේවා 🙏🙏🙏

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +5

    නිවන් සුව ප්‍රාර්ථනා කරනවා නිහාල් මාමේ ඔබට

  • @kalanasankalpa7123
    @kalanasankalpa7123 ปีที่แล้ว +9

    නිවන් සුව කලාකරුවාණෙනි.🙏🙏🙏🙏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +16

    ආදරනීය ගායන ශිල්පියෙක් තෙරැවන් සරණයි ජේසු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා .🙏🙏❤️💜️👌👍

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +5

    අනන්‍යතාවයක් තිබුණු ගායික ගායිකවාන් අතර අපට ඉතිරව සිටින ගායක නිහාල් අයියාට නිදුක් නීරෝගි බවත් හා දීර්ඝ ආයුෂත් ලැබේවා..🙏🌹❤️

  • @user-zv2mv1no7g
    @user-zv2mv1no7g 3 ปีที่แล้ว +7

    ඔබතුමාලගෙ වැඩ සටහන් හරිම ලස්සනයි මම ගොඩාක් කැමතියි ඔබතුමාලගෙ වැඩ සටහන් බලන්න ඔයාට ජයවේවා

  • @kusumpriyadarshani7975
    @kusumpriyadarshani7975 ปีที่แล้ว +8

    නිහාල් සර් මම පුංචිම කාලේ රෝසී කියල මගේ අතින් අල්ලන් ගියා මට යාන්තමට මතකයි සිහිනෙන් ගෑ සුවදක් වාගේ සර් ඔබට අමාමහා නිවන්සුව ප්‍රාර්ථනා කරනවා හදපිරී ශෝකයෙන් 🙏🙏🙏

  • @sayuriyashodara7308
    @sayuriyashodara7308 ปีที่แล้ว +2

    "මස් මොනවා නැතත් මස් කන්නෙ නෑ" ඔබ තුමාට උතුම් වූ අමාමහ නිවන් සුවම අත්පත් වේවා !🙏🙏🙏😥

  • @tutucreation5293
    @tutucreation5293 3 ปีที่แล้ว +71

    නෙල්සන් මාමා❤️මෙයා නැති සන්ගිතයකිනුත් වැඩක් නැහැ ඉතින්😍මෙයා සින්දු කියද්දි නටලා තියන කොල්ලො කෙල්ලො මෙ පැත්තට

  • @user-rh2md2lv4l
    @user-rh2md2lv4l 3 ปีที่แล้ว +1

    මම ආසම කරන නිහතමානී ප්‍රවීණ කළා කරුවා ( මොරටුවේ සදා නොදිරන සදුන් අරටුව ) නිහාල් නෙල්සන් මහතා ඔබට දීර්ඝායුෂ ලැබේවායි කියල මම ප්‍රාර්ථනා කරනව.

  • @tharindushanaka9922
    @tharindushanaka9922 ปีที่แล้ว +4

    ගායකයා අඩනවා..මිනිස්සු නටනවා..ඇත්ත කතාව...😂👍 ගායකයොන්ගෙ වරද නෙවෙයි,මිනිස්සු ඉස්සර තරම් සංවේදී නෑ ..ගස් ගල් වගේ මිනිස්සු දැන්..🥺❤️

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +25

    අහලා තියෙන විදිහට මෙතුමා වේග රිත්ම ගායනයේ පොප් රජු කියලයි 🌹සතුටුයි මෙහෙම interview එකක් අහන්නත් ලැබීම.. බුදුසරණයි ඔබතුමාට

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +8

    කොච්චර අහුවත් මදි.ආදරනිය කලාකරුවානනි ඔබ සදා අමරනියයි😢🙇❤️

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර මල්ලීට බොහොම ස්තුති මෙවැනි උතුම් මනුස්ස කම පිරුණු ආදරණීය සුන්දර මිනිසුන් ගැන අපේ රටේ අනාගත දරුවන්ට දැනගන්න සැලැස්සුවාට බොහොම පින් 🙏 හරිම ආදර්ශමත් ඔබතුමා නැවතත් මේ මිහිතලයේම ඉපදී සුවහසක් ජනතාවගේ සිත්සතන් සුවපත් කරන්න හැකි වේවා !!!🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +5

    අනේ 😢😢😢😢😢😢😢 නිවන් සුවය ලැබේවා සොඳුරු කලා කරුවනni ඔබට .....කවදාවත්ma අමතක කරන්න බැරි gayakayek ...

  • @ruvan73
    @ruvan73 3 ปีที่แล้ว +15

    මේ කථාබහට අකමැතිව unlike කරපු උන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ඇත්තටම,මටනම් හිතෙන්නේ හිතේ තියෙන කුහකකම කියල,
    ගොඩක් ආදර්ශමත් දේවල් ගත්ත මේ කථාබහෙන්,,,,,,,,ස්තුතියි ඔබ දෙපලටම,,,,,,,

    • @Topithecorgi123
      @Topithecorgi123 3 ปีที่แล้ว +1

      Ganan ganna epa. Samaharunta eka puruddak samaharawita athwaradimak wennath puluwan

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +7

    පට්ට දුකයි,, මේවාගේ නිහතමානි මනුස්සයෙක් ,,,,අගය කලා මදි කියලයි මට නං හිතෙන්නේ,වික්ටර්,සනත්,සුජාතා වගේ දැවැන්තයන්ටත් වැදගත් අගැයුමක් දෙමු,,,,නැවත එනුමැන මේ දෙරණට ගායකයාණෙනි!!!.

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +5

    මගේ තාත්තිගේ ආසම ගායකයා ,,,ඔක්කොම කැසට්පට එකතුකලා රස වින්දා,,,,,

  • @tharakasanjeeva4
    @tharakasanjeeva4 ปีที่แล้ว +4

    අවුරුද්දකට පස්සේත් මම මේක බලනව මගේ තාත්තාගේ අසම ගයකයා.....මෙයා කියන කතා වලින් ගන්න ගෝඩක් දේවල් තියේනවා...ඒත් දුකයි නිහාල් නේල්සන් මහතාට නිවන් සුව... 🥺🙏❤️

  • @SR-sc7ee
    @SR-sc7ee 3 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුති හරේන්ද්‍ර මැතිතුමන්ට අපි ආදරෙ කරන ගායකයෙත් තමයි නිහාල්නෙල්සන්ව වැඩසටහනට සමිබන්ධ කරගත්තාට ඔබදෙපලට තෙරුවන් සරණයි

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +3

    ආදරනිය නිහතමානී ගායකයෙක් මා ඉතාම කැමති ඒ වගේමයි හරේන්ද්‍ර ඔබට ගොඩාක් ඉස්තුයි 💐💐💐❤️❤️❤️❤️

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +2

    ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා අර්ථවත් සිංදු වලින් අපව පිනවු පිනට...

  • @theresaperera9271
    @theresaperera9271 3 ปีที่แล้ว +11

    මම ෙගාඩාක්ම අාස ෙක ෙනක් නිහල් මහත්මයා දැන් ඉන් ෙන ගායක ෙයා් ෙමතුමා දිහා බලලවත් හැ ෙදන්න ඔබ තමාටත් හ ෙර්න්දුා මහත්මාටත් ෙදවි පිහිටයි

  • @kasunishara8998
    @kasunishara8998 3 ปีที่แล้ว +4

    ආසම චරිතයක් ....දීර්ඝායුෂ ඔබතුමාට !!!,,,,💕💕💕

  • @nuwankarunarathna157
    @nuwankarunarathna157 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා .....!!! තව තවත් වැඩි වැඩියෙන් ගීත ගායනා කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ....!!!

  • @dammika1398
    @dammika1398 ปีที่แล้ว +2

    අනේ ඉතින් අද කෝ මේහඩ නිහඩයි මන්ම් හරිම ආදරෙයි පියානනි ඔබට අමාමහා නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷😥😥😥

  • @anuruddhahettiarachchi2399
    @anuruddhahettiarachchi2399 3 ปีที่แล้ว +8

    ඇත්තටම ගුණේ අයියාගේ කාමරේ නම් අපේ ජීවිතේ වගේ කතාව ...😜❤️💛💚

  • @rasangadinusha6075
    @rasangadinusha6075 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා මැතිදුණි ඔබට
    තෙරුවන් සරණයි

  • @liyo8178
    @liyo8178 3 ปีที่แล้ว +8

    trending 1 වෙනම අනිවාරයෙන්ම. 😍🙏 බුදුසරනයි

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +4

    නිවන් සුවය ලැබේවා ඔබට කලා කරැවානනි

  • @janiyajuli311
    @janiyajuli311 3 ปีที่แล้ว +3

    මම ආසම ගායක තුමා.බුදු සරනයි .දෙවි පිහිටයි.

  • @geethliyanage9683
    @geethliyanage9683 3 ปีที่แล้ว +1

    හරවත් කතාබහක්.නිහතමානී කලාකරුවෙක්,ඔබතුමාට දීඝායු පතනවා!!!!
    හරේන්ද්‍ර මහතාටත් බොහෝම තුති 🙏🙏

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +4

    නිවන්සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏 LEGEND

  • @asithahashan6551
    @asithahashan6551 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව ලැබේවා සුන්දර කලාකරුවානෙනි

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +25

    වැඩිපුරම කැමති කාවඩි බයිලා සින්දුවට 😊😊😊😊😊

    • @dgdharmageethanjali6452
      @dgdharmageethanjali6452 3 ปีที่แล้ว

      කාවාඩි බයිලා එක මාර ජනප්‍රිය .

  • @sidathrajapathiabeydeera605
    @sidathrajapathiabeydeera605 ปีที่แล้ว +1

    ඔබේ ගීත වගේම දිවියත් අන් අයට ආදර්ශයක් මතුත් අපි අතරම ඉපදේවා!

  • @upulkumara6070
    @upulkumara6070 ปีที่แล้ว +6

    සොදුරු කලාකරුවාණනී ඔබට අජරාමර නිවන් සුව ලැබේවා

  • @shenalmaddumaage4715
    @shenalmaddumaage4715 ปีที่แล้ว +18

    පහල ගගට ඔරු පදින්න එන්න යන්න මාලි
    මං බොරු කරන්නෙ නෑනේ ඔබට ඇත්තයි මගෙ මාලි ❤️😥
    නිවන් සුව ලොක්කා ❤️😥

  • @laksmanjayasiri2400
    @laksmanjayasiri2400 ปีที่แล้ว +4

    ගීතයෙන් පෝශනය කල නිහතමානී කලාකරුවානනි....ඔබට සුබ ගමන්...

  • @amilaindrajith9616
    @amilaindrajith9616 ปีที่แล้ว +17

    ආදරණීය ගායකයා ඔබ සැමදා හදවතේ රැදේවි.....
    නිවන් සුව කලාකරුවාණෙනි.......

  • @sanjanadileepa1113
    @sanjanadileepa1113 3 ปีที่แล้ว +89

    චාමර වීරසිංහ අයියා ගෙන්නන්න කියන උන් මේ කොනට එමු

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +2

    🎊🎉ඔබතූමකී කතාව සංපූර්ණ ඇත්ත ඔබතුමාගේ ගීත තරු සේ බැබලෙනවා දිනකදී

  • @Lgo-d6g
    @Lgo-d6g 3 ปีที่แล้ว +7

    ඉස්සර මිනිසුන් හැම දේම අවබෝධ කර ගැනිම, වටහා ගැනිම අතින් හරිම සරලයි, එත් ඉහලයි. එකයි අදටත් පවතින්නේ.. He is a true legend 🙏❤

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +2

    හරිම නිහතමානී ගායක යෙක් .අපි කවුරුත් ආසාවෙන් අහන කැමැති සිංදු කියු ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @anulamapa4725
    @anulamapa4725 ปีที่แล้ว +3

    දෙපාරක්ම බැලුව මෙි වැඩසටහන...

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว +1

    හරින්ද්‍ර මහත්මා, විශිෂ්ටයි. ලස්සනම වැඩ සටහනක්. නිහාල් නෙල්සන් මහත්මානෙනි ඔබට දිර්ඝායුෂ පතමි. නිදුක් නිරෝගි සුවය පතමි. මාලි ඔබෙ ආදරනිය බිරිඳටත් නිවන් සුව පතමි.

  • @sandayakumari8445
    @sandayakumari8445 3 ปีที่แล้ว +21

    ඔන්න පන වගේ ආදරේ කරන කලාකරුවන් ❤️❤️❤️❤️❤️❤️

  • @malidelana8396
    @malidelana8396 3 ปีที่แล้ว +10

    අදත් හරිම වැදගත් වීඩියෝවක් අපිට බලන්න ගෙනාව හරීන්ද්‍ර මහත්තයට ගොඩක් ස්තුති ... අවුරුදු 75ක් කියන්නෙ ඉලක්කම් දෙකක් විතරයි නිහාල් නෙල්ෂන් මහත්තය අපේ රටේ බයිල වලට ආව සුපිරි ගායකයෙක්.. මිනිස්සුන්ට අඩු පාඩු කියන්න පුලුවන් ඒත් හරි දේට හිසනමල හොදයි කියන්න ටිකක් අමාරුයි... මමනම් අවංකවම ඔබේ ගීතවලට එදත් අදත් කැමති ආසයි...දීර්ඝායුෂ ප්‍රාර්තනා කරනව ඔබ දෙපලට..

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 3 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි චරිතයක් .ඔබතුමාට දීර්ඝායු ලැබේවා .

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +36

    ආදර මාලී😶 ඔයා මගේ මනාලී

  • @sujeebasitha1776
    @sujeebasitha1776 3 ปีที่แล้ว +10

    මහා කලාකරුවනණි ඔබ තුමන්ට මා හට දිය හැකි උතුම්ම සම්නය මෙපමණයි? ඔබ යනු මහා දැනුම් සම්බරයක් අැති නිහතමානි මිනිසේකි . ඔබට න්දුක් නිරේගී බාවය ලැබෙවා. නිහාල් නෙල්සන් 🌟🌟🌟යනු University එකකි🌟🌟🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @yaminiarliyarchi8491
      @yaminiarliyarchi8491 3 ปีที่แล้ว +1

      Ow 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿💖💖💖💖

  • @vijitharajarathna693
    @vijitharajarathna693 ปีที่แล้ว +4

    මාගේ ප්‍රියතම ගායකයානනි
    ඔබට අමා මහ නිවන් සුව

  • @umoodkumar2211
    @umoodkumar2211 ปีที่แล้ว +3

    නිවන් සුව ලබෙවා කලාකරුවානනි ඔබට 🙏🙏🙏🙏

  • @niroshanbandara2416
    @niroshanbandara2416 ปีที่แล้ว +11

    ආදරණීය ගායකයා ඔබ සැමදා හදවතේ රැදේවි

  • @dinithmalindakodikara1513
    @dinithmalindakodikara1513 3 ปีที่แล้ว +6

    මෙතුමා කාවඩි බයිලා ගීතය පටන් ගන්න කලින් ඩ්‍රම්ස් වදකයා අමතන විදිය නම් ලස්සනයි .විශේෂයෙන්ම සන්ෆ්ලවර්ස් රොශාන් අයියා.

    • @production6347
      @production6347 ปีที่แล้ว +1

      දැන් එයා ඇරොස්ටාර් බෑන්ඩ් එකේ ඉන්නේ

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 ปีที่แล้ว +1

    Semadaa. හදවතට gee කීවා ඔබට අමා මහා නිවන ලැබේවා

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +5

    සුපිරි චරිතයක් ❤🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +2

    මෙතනට ලංවෙන්න කාටවත් බැහැ
    සංගිතයකට ගියා ම නිහාල් නෙලසන් එන මොහොත එනකන් බලන් ඉන්නෙ..
    නිහතමානීත්වය ඉටත් ඉහලින්
    ඇත්තටම ලෙජන්ඩ් තමයි...පුලුවන් නම් තවත් දවසක මෙතුමා සමග සාකච්ඡාවක් කරන්න හරිම අර්තවත්..🙏💙💙💙☸️

  • @dildiaries8047
    @dildiaries8047 3 ปีที่แล้ว +25

    පොඩි කාලේ 90 අගභාගයේ තේරෙන වයසේ ඉදන් අදටත් සිංදුවක් කියමුද ඇහුවොත් ඔලුවට එන්නේ "ලස්සන පිපුණු වනමල්" ඒ තරම් ආසයි සිංදු ඔක්කොටම. නියම සිංහල සංගීතයේ එදා ඉදන් අද වෙනකම් රසිකයෝ පිනවන්න ගීත කියන සිංහල සංගීතයේ ලෙජන්ඩ් කෙනෙක් නිහාල් නෙල්සන් මහත්මයා

    • @user-jl3wt7ub7w
      @user-jl3wt7ub7w 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්. ❤️‍🔥

    • @induperera3904
      @induperera3904 3 ปีที่แล้ว +1

      Mama tharunakale asmasiduwa mebasnewthum

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +1

    රටක්"වටින අමරණිය මිනිසෙක් මම ආශම ආදර චරිතයක් නියම අදහාස් ඔබතුමාට"දිර්ඝායු හරේන්ද්‍ර මල්ලි ඔබටත් තුති තෙරුවන්"සරණයි

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f 3 ปีที่แล้ว +4

    සංගීත විචාරය සම්බන්දව විශ්වවිද්‍යාලයක් වගෙයි...!

  • @vasanthakottage2357
    @vasanthakottage2357 ปีที่แล้ว +1

    when we were kids we went to concerts Nihal Nelson singing back in 1970s. hard to take he passed away and not with us today. sad sad sad.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +8

    හොද බොහෝම ආදර්ශමත් ශ්‍රේෂ්ඨ ඝාoධර්‍ර්‍ය් අතිවිශිස්ට උතුම් පුද්දගලයෙක් අපිට අහිමි වුවත් ශෝක දුක් සුසුම් මzදින් තුනුරුවන් සරන ගිය ඔබට පතමු අමා මහා නිවන් සුවයම ලzබේවා !

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว

    නිහාල්..මහතාට..බුදු සරණයි..වගේම දකින්න ලැබිමත් සතුටක්..ඒවගේම හරේන්ද්‍ර මහතාටත් ස්තුතියි
    මෙවැනි වැඩ සටහන් කරනවාට..

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว +6

    He has natural poetic knowledge and skills. He practically use what he learn in the school.

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +1

    ඉස්සර අපේ තාත්තා ගේ හදවතේ ගායකයා..තමා නිහාල් නෙල්සන් මහතා...නිතරම..ඔබ තුමාගේ..සින්දුමයි අහන්නේ....ඒ නිසාමයි..අපිත් ඒ සින්දු වලට ආස කරා..ආදරේ..කරා...තවමත්..ඒ ආදරේ ..තියනවා...ඔබ තුමාට දීර්ගායුශ ලෑබේවා...ජේසු පිහිටයි ..කත කරනකොට අහන් ඉන්නත් ආසයි....ජේසු පිහිටයි .❤️❤️🙏🙏🙏