මේක මට තාම හීනයක්Iහදවත් මිලියනයකින් ලැබුණ යූටියුබ් රන් සම්මානයත් අරගෙන මං ගිය සංවේදී ගමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • #youtube#goldbutton#unboxing#

ความคิดเห็น • 1.8K

  • @neelkusum3760
    @neelkusum3760 ปีที่แล้ว +270

    මේවන් දරුවන් රටට දායාද කල
    දෙමව්පියන්ට මාගේ උත්තමචාරය .❤️❤️❤️❤️❤️❤️👍

    • @piyaseelirajapaksha7661
      @piyaseelirajapaksha7661 ปีที่แล้ว +5

      ජයෙන්ජයම වේවා !!!❤❤❤🌹🌹🌹සොදුරු නිවේදකයානනි

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @thiliniperera
    @thiliniperera ปีที่แล้ว +80

    සුදුස්සාට සුදුසු තැන ලැබෙන බවට හොඳම උදාහරණය. හරවත් දේ ජනගත කරමින් මිලියනයක් හදවත් දිනා ගැනීම මොන තරම් සතුටක්ද? හරීන්ද්‍ර අයියේ ඔය හොඳ හිතත් එක්ක මිලියනය දෙගුණ වේවා 💐💐❤️❤️

    • @Kevin_Silva_
      @Kevin_Silva_ ปีที่แล้ว +4

      ❤️

    • @nadeeshasenani4611
      @nadeeshasenani4611 ปีที่แล้ว +3

      තිළිණි අක්කේ ඔයත් හරීන්ද්‍ර අයියා වගේම වැදගත් දක්ශ කෙනෙක් .ආදරණීයයි . 💖

    • @chandimaweerage2478
      @chandimaweerage2478 ปีที่แล้ว +2

      Jaya wewa

    • @kumararohan6087
      @kumararohan6087 ปีที่แล้ว +1

      ස්වරනවාහිනියෙන් ඇරඹු ගමනේ ස්වර්නමය සංධිස්ථානයක්

    • @dilanmliyanage1359
      @dilanmliyanage1359 ปีที่แล้ว +1

      ❤❤❤

  • @anojapeduruarachchi2644
    @anojapeduruarachchi2644 ปีที่แล้ว +393

    අපිටත් ඔබේ ජයග්‍රහනයේ කොටස්කරුවෙක් වෙන්න ලැබීමත් සතුටක්.ජයවේවා හරින්ද්‍ර අයියේ

  • @Ashisdiary561
    @Ashisdiary561 ปีที่แล้ว +23

    "මගෙ ජීවිතේ තරහකාරයෝ නෑ .. තරගකාරයෝ නෑ"
    -හරේන්ද්‍ර ජයලාල්-
    මන් දැකපු ලස්සන වචන ටිකක් මේ . මගේ ජීවිතේ මාත් ආසම නිවේදනය සම්බන්ද පැත්තකට , මන් ජීවිතේ පොඩි පොඩි දේවලින් ඒ පැත්තට යන්න try කරනවා . සර්ගෙන් ඉගෙනගන්න ලැබෙනවනම් ඒකතමා මගෙ ජීවිතේ ලොකුම bagya 🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +35

    ඒ අම්මා කොයිතරම් වාසනාවන්තද මෙවැනි පුතෙක් බිහිකිරීම ගැන ආඩම්බරයි. ඔබ තුමාගෙ සතුට අපෙත් සතුටයි. සුභ පැතුම් හරේන්ද්‍ර සර් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤⚘🙏🙏🙏

  • @ushanikarawita1432
    @ushanikarawita1432 ปีที่แล้ว +150

    සුභ පැතුම් හරේන්ද්‍ර !
    ඇත්තටම ඇස්වලට කඳුළු ආවා, අම්මා ගේ හැඟීම සහ සතුට දුටුවාම.
    සුභ පැතුම් අම්මේ !!

  • @Sn2008hewa
    @Sn2008hewa ปีที่แล้ว +145

    ඔබ හැමදාමත් අපේ හිතේ ඉන්න සොදුරැ මාධ්‍යවේදියා.හිනාවෙලා news කියපු සොදුරැ නිවේදකයා…Congratulations Harendra!!💐💖💖💖

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර ปีที่แล้ว +48

    දක්ෂයාට කව්රු විරුද්ධ කම් කරත් වරදින් නෑ , සුභ පැතුම් 😍

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +103

    දරුවන්ගෙ දියුනුවේදී හිතේ කුහක කමක් නැතුව සතුටුවෙන අය ඉන්නවනම් ඒ අපේ දෙමාපියන්ම පමණයි ...රටට දැයට වැඩ ඇති පුතෙක් බිහිකළ අම්මට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව ..❤❤❤❤

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 ปีที่แล้ว +5

    මම ඉස්සරලම දැක්කෙ ,මහනුවර දළදා මාළිගාව අසලදි.හරිම උස,හරිම නිහතමානී මිනිසෙක්.සතුටුයි 💙🇱🇰🙏🏻

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +132

    මම කැමතිම💜️ නිවෙිදකයින් අතරින් කැමති කෙනෙක් හරේන්ද්‍ර ජයලාල්මහත්මා හරිම සතුටුයි ❤💙

  • @milroyjanaka9116
    @milroyjanaka9116 ปีที่แล้ว +18

    මල්ලි ඔයාගේ අම්මා ඔයාගේ කපාපු පළුව මට මතක් උනා මගේ අම්මව මොකද මම ජීවත් වෙන්නේ යුරෝපයේ අම්මා ඉන්නේ ලංකාවේ මගේ අම්මත් මං වගේමයි ලඟින් තිබ්බම ♥️

  • @sriyanibamunu5193
    @sriyanibamunu5193 ปีที่แล้ว +23

    මේ වගේ ගුන යහපත් දරුවෙක් මේ ලොකේට බිහිකල ඔබ වැනි අගනා මවුතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏

  • @aavenae6308
    @aavenae6308 ปีที่แล้ว +4

    හරිම ආඩම්බරයි හරේන්ද්‍ර මහත්තයා .මමත් කොටස් කරුවෙක් විම ගැන සතුටුයි .ඒ වගේම අද ඔබේ මෑනියන් දකින්න ලැබීම ගැන හරිම සතුටුයි .පිම්බර පුතෙක් රටට දායාද කලාට ඔබේ මව්ට දීර්ගායුස ලැබේවා .හරේන්ද්‍ර මහත්තයා ඔබට සුබ පැතුම්.❤

  • @manindudineth6394
    @manindudineth6394 ปีที่แล้ว +103

    සර්ව වට්ටන්න හදපු අයත් අද එදා සර් හිටපු තත්වෙටම වැටිලා. සර් අද වෙද්දි මිලියන ගාණක ආදරේ දිනන් ලොකු ගමනක් ඇවිත් තියෙනවා. එදා සර්ව වට්ටපු අය ආයේ මේ විදියට පටන් ගනිද්දි සර් ඒ අයව පාස් කරගෙන ලොකු ගමණක් ගිහින් ඉවරයි. කාටවත් කරදරයක් නැතුව කවුරුවත් වට්ටන්නෙ නැතුව සර් යන ගමන ගැන සතුටුයි වගේම සර්ට හදවතින්ම සුබ පතනවා ! ❤️

    • @tharidu6792
      @tharidu6792 ปีที่แล้ว +5

      රංගන නේ😂😂

    • @bwdoli1544
      @bwdoli1544 ปีที่แล้ว +1

      kiyanna wachana madi harendra oyage dakshatawaya saha nihatamanikamagana jayen jayawewa puthe

    • @Arrow-2002
      @Arrow-2002 ปีที่แล้ว +1

      රංගනයද බන් වැට්ටුවේ?

    • @damithnarayana8685
      @damithnarayana8685 ปีที่แล้ว

      Tuwala unda 😪

    • @onlineworkers2784
      @onlineworkers2784 ปีที่แล้ว +1

      Putha hariytama danagenada kiyanne

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 ปีที่แล้ว +38

    සුබපැතුම් ඔබට, අපි හැමදාම ඔබ සමගින් රැදී සිටින්නේ ඔබ කෙරෙහි තැබූ විශ්වාසය නිසාමයි ,අද ඔබ එහි ඵල ලැබුවේය

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +22

    මම ගොඩාක් ගරුකරන මාධ්‍යවේදියෙක්...නිහතමානී සොදුරු නිවේදකයෙක්...මෙවැනි දරුවෙකු බිහිකල ,දෙමව්පියන් දෙදෙනාටත්,වැඩ්හියන්ටත් ගොඩාක් ගරු කරනව🙏🙏🙏❤️❤️❤️

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +7

    Congratulations 🎈🎉🍾 ayya, අම්මා නම් හොදට දැකලා පුරැදුයි වගේ.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +109

    අම්මා වගේම, මාත් ඇඩුවා ...පුතා ගේ වටිනාකම දන්නේ අම්මා විතරයි ...🙏🙏🙏 ඔබේ මාමත් අපිත් බොහොම සතුටුයි ..කදුලු එක්ක බැලුවේ ..අනාගතේ, අහිංසක දරුවන් ට ලොකු වැඩක් කරන්න..ඉඩ ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා ..හරේන්ද්‍ර ඔයාට තෙරුවන් සරණයි !!!😘😘😘❤❤❤🙏🙏

    • @Hasa479
      @Hasa479 ปีที่แล้ว +2

      අනේ මමත් ඇඩුවා මේක බලල

    • @damithnarayana8685
      @damithnarayana8685 ปีที่แล้ว +2

      @@Hasa479 mamat me adana gmn balanne 😴

    • @damithnarayana8685
      @damithnarayana8685 ปีที่แล้ว +1

      Math adauwa 😪

    • @amitharathnaseeli6375
      @amitharathnaseeli6375 ปีที่แล้ว

      Good luck putha .obe jayaggrahanayata daayaka venna labeema sathutak .obee nihathamani kamata adarei .

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 ปีที่แล้ว +1

    හරෙන්ද්‍ර මැතිදුනි,ඔබට සුභ පැතුම්.කළගුණ සැලකෙන පුතෙක් විදියට ඔබ කළ දේ ඉතාම වටිනවා. ජයෙන් ජය වේවා..🙏🙏🙏

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 ปีที่แล้ว +36

    Congratulations හරේන්ද්‍ර..පිදිය යුත්තන් පුදන..ගරු කල යුත්තන්ට ගරු කරන..ඔබයි අපේ හදවතේ නිවේදකයා..ඔබේ ඇති නිහතමානී සුහදත්වයම ඔබේ දියුණුවට මං පෙත් විවර කරනු ඇත.

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 ปีที่แล้ว +3

    හරින්දු ජයලාල් මේ ලැබූ සම්මානය ගැන අපටත් හරිම සතුටුයි පුතේ. ඔබේ හැම යූ ටියුබ් වැඩ සටහනක්ම අපි නොවරදවාම බලනවා. අපි ඔබට සුබ පතනවා හද පත්ලෙන්ම.

  • @hemamalamaduwanthi9382
    @hemamalamaduwanthi9382 ปีที่แล้ว +101

    මං බලන් හිටියේ හරීන්ද්‍ර ගෙ අම්මා දිහා...ඇය පුදුම තරම් සතුටින් හිටියේ .....ජයෙන් ජයම වේවා හරීන්ද්‍ර අයියේ...!!

    • @padmawittachchi3277
      @padmawittachchi3277 ปีที่แล้ว

      හරිම සතුටුයි පුතා .ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි .

    • @pushpakwt8542
      @pushpakwt8542 ปีที่แล้ว

      සුබ පැතුම් අවoකවම හරිම සතුටුයි

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว +4

    හරේන්ද්‍ර අයියේ අපේ රටේ උතුම් මනුස්සයෙක් ඔයා මම එකම එක දවසක් දැක්කා මට ඒ ඇති කතා කරන්න බැරි උනා පානදුර පිංවත්ත පිරිවෙනේ අමාදහර වැඩසටහනේ
    අයියගෙන් මගේ ජීවිතයට ආදර්ශ ගොඩක් ගත්තා ඔයාගෙන් මේ වටිනා මිනිසත් කමට ලැබුනු සම්මානයයි. ගොඩක් සතුටුයි අයියේ මාත් ආසයි නිවේදනයට මට මීට කලින් මගේ ගුරුවරයා උනානම් කියලා හිතෙනවා නමුත් අපේ රටේ මැණිකක් ඔයා

  • @Dharmayathra9
    @Dharmayathra9 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සොඳුරු නිහතමානි මාධ්‍යවේදී හරේන්ද්‍ර මැතිතුමනි.මිලියන දෙකට ඉක්මනින් යන්න ලැබේවා

  • @Hansitha6438
    @Hansitha6438 ปีที่แล้ว +2

    හරෙන්ද්‍ර මහතා කියන්නේ අපි හැමදාම ආදරය කළ පුද්ගලයෙක් ඔබතුමාගේ ජයග්‍රහණය දැකලා මගේ ඇස් දෙකෙනුත් සතුටු කඳුළක් වැටුණා.... හැමදාමත් ඔබගේ වැඩසටහන් නැරඹීමට ඇබ්බැහි වූයේ ඔබගේ වාග් විලාසය ජීවිතය වෙනස් කරන්න පුලුවන් වචන අපේ ජීවිත වලට ගොඩක් දැනුනා වගේම හරවත්ම දේශන මෙහෙයුම් කළ ඔබ අනර්ඝ පුද්ගලයෙක් හැමදාමත් හදවතින්ම ආදරෙයි හදවතින්ම ආශිර්වාද කරනවා බුදු සරණයි...!

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 ปีที่แล้ว +33

    ලංකාවේ සිටිනා මාධ්‍යවේදීන් අතරින් මා සිත්ගත් මාධ්‍යවේදීන් දෙදෙනා අතරින් ප්‍රමුඛයා ඔබයි...අනෙක් පුද්ගලයා ඔබ තුමන්ගේම කල්‍යාණ මිතුරා නදීක සර්....නිහතමානී බවේ ප්‍රතිමූර්තියක් තමා හරේන්ද්‍ර සර්...හරිම ආඩම්බරයි ඔබ තුමන් වගේ නිරහංකාර,නිහතමානි,දැනුමින් පෝෂිත වූ පුද්ගලයකුගේ ප්‍රේක්ෂකයකු වීමට ලැබීම ගැන...ස්වර්ණවාහිනියෙන් හඳුනාගත් ඔබ තුමන් අප සිත් නොදැනීම ඇඳ බැඳ තබා ගත්තා...ඉස්සර රෑ 8 කියන්නෙ වෙනම රස අඩ පැයක්...ඒ හඬ ඇසුණත් ඇති පුදුම පෞරුෂයත්වයකින් පිරිපුන් හඬක් සතු පුදගලයෙක් ඔබ තුමන්..ඉතින් ඔබ පසු කර මේ කඩ ඉමට සහ මෙතෙක් දිවියේ ලබා ගත් සියලුම ජයග්‍රහණයන්ට හදවතින්ම සුබ පතනවා සර්...ඒ වගේම අනාගතයේ කරන්නට ඉන්න වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා කියල හදවතින්ම සුබ පතනව...තෙරුවන් සරණයි සර්...!!!නැවතත් සරුයි,නදීක සරුයි එකට ඉන්න නාලිකාවක වැඩසටහනක පහස විඳ ගැනීමට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...ජය වේවා...!!!

  • @pasindumethshan7236
    @pasindumethshan7236 ปีที่แล้ว +12

    හරවත් වැඩසටහනකට මෙවන් තෑග්ගක් ලැබීම ගැන හදවතින්ම සතුටු වෙනවා.සුභ පැතුම් හරේන්ද්‍ර අයියේ.❤❤❤

  • @vanishad3419
    @vanishad3419 ปีที่แล้ว +64

    බාල තරුණ මහළු කාගේත් සිතේ ඉන්න සොදුරු නිවේදකයා ❤🙏 සුභ පැතුම් අයියා 💐

  • @lathishaleti1618
    @lathishaleti1618 ปีที่แล้ว +4

    කදුළු පිරුණු දෑසින් තමයි ප්‍රෝග්‍රෑම් එක බැලුවේ ඔබටත් සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් මේ ආදරේ හැමදාම තියෙනවා ❤❤❤❤❤❤❤❤❤

  • @sujirow
    @sujirow ปีที่แล้ว +10

    තරහා කාරයෝ නෑ
    තරඟ කාරයෝ නෑ..
    ඉදිරිය සුබමවේවා..❤❤❤

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 ปีที่แล้ว +6

    ඔය සතුට දෙන්න ඒ මිලියනයේ කොටස්කරුවෙක් වෙන්න ලැබුනු එකම ලොකු සතුටක් මට නන්🤗..හැමදාම සතුට හැමතැනම ඉතිරේවා❤🥰

  • @anudila424
    @anudila424 ปีที่แล้ว +84

    හදවතින්ම සුබ පතනවා ඔබතුමාට 💐 දවසින් දවස හරියන්න ඕනි😍 මුල මතක මිනිසෙකුට කවදාවත් වරදින්නෑ💐 ස්තූතියි ඔබතුමාගේ නිහතමානී කමට💐

    • @isharisadamali1766
      @isharisadamali1766 ปีที่แล้ว

      Hadawatinma obata suba patanawa harandra mahata

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว +3

    මමත් ඒ මිලියනයෙන් එක්කෙනෙක් අයියේ ගොඩාක් සතුටුයි..හැමදාම හොදම දේ වඩාත් හොදින් ලෝකෙට අපේ රටටත් දෙන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි හැමෝටම ගොඩාක් ආදරෙයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👍

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +39

    තමන් කරන දේවල විපාක තමන්ටම කවදාක හරි තමන්ට ලැබෙනවා . ඒදේ අද ඔබට ලැබිලා තියෙනවා . කාටවත්ම කරදරයක් නොවී කාටවත්ම වෛර නොකර මේ ආපු ගමනට සුබ පතනවා 🙏🙏🙏🙏
    හැමදාමත් හොඳ දෙයක් කරන්න , වැඩදායක දෙයක් කරන්න ⁣ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ❤️❤️❤️🙏🙏🙏✝️✝️✝️

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +26

    හරිම සතුටුයි සර්. තෙරුවන් සරණයි. ඔබ‍ට මෑණියන්ගේ හිනාව අහිංසක යි 🙏❤️

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi27 ปีที่แล้ว +22

    එදා කතාවේ ලස්සන වචන නෑ කියලා චූටි මාමා කිව්වට දැන් වාක්‍ය පහක් කිව්වත් ඒ වාක්‍ය අතර කොච්චර ලස්සන තියෙනවද 😊♥️👍

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +1

    මුල මතක තියන් ඉන්න ඔයාට හදවතින්ම සුභ පතනවා , දිගටම අපි ඔබත් එක්ක ඉන්නවා නැවත නැවතත් හදවතින්ම සුභ පැතුම් !

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +16

    හරේන්ද්‍ර කියන්නේ ඇත්තටම මාරම respect මිනිහෙක්..🤛🤛🤛🤛

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne1417 ปีที่แล้ว +2

    මගේ ආදරණීය නිවේදකතුමා..🙏 සතුටුයි ගොඩාක් අම්මා වගේමයි පුතා බුදුසරණයි පරිස්සමෙන් ඉදිරියටම යන්න..පුතේ ❤

  • @badullatvnews
    @badullatvnews ปีที่แล้ว +33

    තමන් කොතරම් ඉහළට ගියත් තමන්ගේ දෙමව්පියන් අමතක කරන්න හොද නෑ. ඔබ එය අද ඔප්පු කලා. අම්මගේ සතුටු කදුළු වලින් පේනවා ඔබට තියෙන ආදරය. අද ඒ අම්මා කොතරම් සතුටු වෙනවාද? තවත් ඉදිරියට යන්න ඔබට හැමදාම අපි ආශිර්වාද කරනවා. ඌව ලයිෆ් ටීවී අපිත් උත්සහ කරනවා කවදා හරි ඔබ වගේ තැනකට එන්න 💖💖💖

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 ปีที่แล้ว +15

    So proud of you brother ❤ Gratitude is more important in your life 🙏

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 ปีที่แล้ว +31

    නැණ ගුණ පිරි දරුවන් බිහි කරන මෙවන් මව්වරු රටට වාසනාවක්.

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි......හදවතින්ම සුබ පතනවා.....දියුණුවෙන් දියුණුවට පත් වේවා....තෙරුවන් සරණයි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +33

    සෑම ප්‍රේක්ෂකයෙක්ටම ලැබුනු දායාදයක් මේ...ඇයි ඒ, ඔයා මාධ්‍ය තුලින් ඵලදායී වටිනාකම්, බොහොමයක් ජනතාවට ලබාදීම....ඒ මෙහෙවරට තවත් ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමි....🙏❤️🤗🌄

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +3

    මාව අද උදේම ඇඩෙව්වා හරේන්ද්‍ර මහත්තයො ඔයා . ඔයාගෙ අම්මයි මාමයි දෙන්නගෙ සහෝදර බැදීම දැක්කම . සහ ඔබේ ජයග්‍රහණය. දුටුවම සතුටු කදුලු ආවා ඇස්වලින් . ගොඩක් සතුටුයි . ඒවගේම මාමගෙ ඔවදන් පිලිපැදීම . වෙන කෙනෙක් නම් තරහ වෙනවා ඔක්කොම කතා පැව්ත්තුව හොදයි කියද්දි මාමා හොද නෑ කීවා කියලා තරහා හිතන්නේ නැතිව බුද්ධිමත් තීරණයක් ගත්ත නිසා අද ඉදිරියෙන්ම සිටිනවා . බුදු සරණයි පුතේ .ජයවේවා .

  • @kanchanapethiyagodaslt.v.1041
    @kanchanapethiyagodaslt.v.1041 ปีที่แล้ว +15

    ආඩම්බරයි හරින්ද්‍ර මහත්මයා ජීවිතේ දැකපු සොඳුරුම මාධ්‍යවේදියෙක් ..ඉදිරියටම යන්න ජය

  • @eranthidias4199
    @eranthidias4199 ปีที่แล้ว +2

    අම්මා ගෙ සතුටට අපිටත් කදුලු ආවා... සුබ අනාගතයක් ...congratulations

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +22

    මහත්මා ගති ගුණ තියෙන හිත් ඇදලා ගන්න පුළුවන් වචන හසුරුවන්න ලස්සන ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 🌹

  • @kapilasooriyaarachchi6232
    @kapilasooriyaarachchi6232 ปีที่แล้ว

    ඉතාම වටිනා වැඩසටහනක්
    හරේන්ද්‍ර ඔබගේ සියලුම ජයග්‍රහණයන් පිළිබඳව හදවතින්ම සතුටුවෙමි.
    මගේ සුභපැතුම් පිලිගන්න

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +11

    හරින්ද්‍ර මහත්මයා ඔබතුමාගේ මෑණියන්ට ඒ වගේම චූටි මාමට දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏❤️❤️

  • @thenukamobile
    @thenukamobile ปีที่แล้ว

    හදවතින්ම ආදරණීය සුභ පැතුම් ❤️❤️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +8

    ඔබතුමාට , දෙමාපියනට උතුම් තෙරුවන් සරණයි ! 🙏
    අප හදවතේ ඔබේ සොදුරු හඩ සදා රැදේවි. උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! ජයෙන් ජයම වේවා !
    බොහෝ සතුටින් ඔබේ නිවේදන සියලු වැඩ සටහන් බලනවා
    තෙරුවන් සරණයි !

  • @sumanafernando7798
    @sumanafernando7798 ปีที่แล้ว +2

    සුභ පැතුම් ඔබ කාටවත් ණය ගැති නැ අපි ණය ගැති ඔබට අපේ හිත් දියුණු කිරීමට සැම වැඩ සටනකින් ම යමක් ඉගන ගන්නවා හිත් සුව පත් වෙත්වා නිදුක් නිරෝගි ජයෙන් ජයම වේවා 🙏❤️

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +18

    ඒ අම්මගේ සතුට දැක්කම ඇස් වලට කඳුළු ආවා 🥺🥺🥺🥺❤❤❤❤❤❤❤

  • @shantipregasem2596
    @shantipregasem2596 ปีที่แล้ว +1

    Congratulations Harindra. Glad to be part of this.

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +4

    ඔබ වැනි puteak බිහි කළ අම්මාට නිදුක් නිරොගි දිර්ගයු ලබෙව magae pranamaya theruwan saranai 🙏💐💐💐

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว

    ජය වේවා ...සතුටින් වැඩසටහනක් මෙහෙයවන්නෙක්....නිහතමානී .ගාම්බීර චරිතයක් ..බුදු සරනයි සියලු කටයුතු සාර්ථක වේවාවාවා ...

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว +6

    කෝටියක් වටිනා රත්තරන් හදවතක්.ඇති මහත්මා ගති ඇති මහ්තමයෙක්. හරේන්ද්‍ර. ගොඩාක් ආදරෙයි සතුටුයි ඔයා ගැන ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💕💕💕💕🤩🤩🤩🤩

  • @maheshikawasala3987
    @maheshikawasala3987 ปีที่แล้ว

    Congratulations හරේන්ද්‍ර මාමා. තව තවත් ජයග්‍රහණ ලබා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා 👍🙏

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +5

    හරින්ද්‍ර ඔයා මුලු මහත් ජනතාව ගේ ආදරය ට පාත්‍ර වු , හොද නිහතමානී පුද්ගල යෙක් , ඒ වාගේම ...අනිත් නිවේදකයන් ට , වඩා අමුතු හිත් ඇද ගන්නා ....කතා ශයිලයක් ...ඔබට ජයෙන් ජයම වේවා !🙏🙏🙏🙏🙏💚💚👍

  • @kumarathilakaranjith5878
    @kumarathilakaranjith5878 ปีที่แล้ว +1

    මල්ලි ගොඩක් සතුටුයි සත්‍ය සිදුවී නිවැරදිව අවබෝධයේන් අපි අතරට ගේනවා දිර්ඝායු මල්ලි බුදු සරණයි

  • @ridmalsanjeewa9938
    @ridmalsanjeewa9938 ปีที่แล้ว +24

    මාද්‍යවේදියෙක් යන නමට නියම අරුත දුන්නෙ නුබයි අයියේ...♥️♥️♥️♥️

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හරේන්ද්‍ර මහත්තයා 🙏🙏🙏🙏 තවත් අර්ථවත් රසවත් නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය නිරතුරුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️

  • @mangalikaa7666
    @mangalikaa7666 ปีที่แล้ว +21

    සොදුරු මාධ්‍යවේදියෙක් , හිත හොඳ දරුවෙක්,දයාව කරුණාව පිරි මානව හිතවාදී යෙක් , ඔබේ ලෙන් ගතු කමට අපි හැමෝම ආදරෙයි. තෙරුවන් සරණින් යහපතක් ම වේවා.

    • @chandanisenanayake5755
      @chandanisenanayake5755 ปีที่แล้ว

      හරිම සතුටුයි හරේන්ද්‍ර මල්ලි .කළගුණ සලකන අය දෙවියන් වැනි.ඔබ එය ඔප්පු කලා.ඔබට හරි මග කියා දුන් මාමාට ප්‍රණාමය .අම්මාටත් ,මාමාටත් දිගාසිරි වේවා!❤️🌹

  • @sanuritharushika8216
    @sanuritharushika8216 ปีที่แล้ว +1

    Congratulations sir❤ mechchara hoda daksha guruwarayek gen guruharukam labeema mata maara wasanawak❤

  • @shaniperera986
    @shaniperera986 ปีที่แล้ว +4

    Congratulations හරේන්ද්‍ර මාමේ, අනාගතය සාර්ථක වේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว

    සියලු දෙනාට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว +15

    මේක ඔබේ ජයග්‍රහණයකටත් වඩා ජනතාවගේ ජයග්‍රහණයක්.ලංකාවේ ප්‍රධාන ධාරාවේ බොරුව පතුරවන මාධ්‍ය වලින් ජනතාව ටිකෙන් ටික ඈත්වෙන බවට සංඛේතයක්.සුබ පැතුම්.🌹🌹🌹

  • @tharaquotes11
    @tharaquotes11 ปีที่แล้ว +1

    ඔබ හරි ලස්සන ආත්මයක්...ඔබට පැහැදිලි ආධ්‍යාත්මික ගමනක් ඇත.

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 ปีที่แล้ว +11

    නිහතමානී ගුණගරුක ආදරණීය මහත්මා ගති ඇති ඔබ අපේ රටට විශාල දායාදයක් ❤️❤️

  • @kumararohan6087
    @kumararohan6087 ปีที่แล้ว

    හරේන්ද්‍ර සහෝදරයා ඔයාගෙ තාත්තට මතු බුදුන් දැක අති උතුම්වූ නිවන් සැපතම ලබාගැනීමට හැකි වේවා ඒ වගේම ඔයාගෙ ආදරනීය මව්තුමියට නිදුක් නීරොගී දීර්ගායුෂ සැපම ලැබේවා

  • @malasubashine8742
    @malasubashine8742 ปีที่แล้ว +23

    දේශයේ පිනට උපන් මෙවැනි දේශීය දරුවන් රටට වාසනාවන්!!

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔබගෙ ජයග්‍රහණයට හරේන්ද්‍ර ඔබ අප ඇස ගැටුණු දා සිටම ඉතාම සංවරශීලීව මාධ්‍ය හැසිරවිමෙ සුළු පිරිස අතර ඉහලින්ම ඉන්නවා "අමාදහර" ඔබට ආදය කරන පිරිස ලෝකය පුරාම ඉන්වා අපමන සතුටක් දිනෙන් දින ඔබ සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.. !! 🙏🙏

  • @nilanthilank9215
    @nilanthilank9215 ปีที่แล้ว +13

    අපේ හදවත් තුල ඉන්න සොදුරු මාද්‍යවේදියෙක් ඔබගේ උත්සාහ ය කැපකිරිම නිහතමානී බව සහ හැකියාව ට ලැබුනු සම්මනය ට සුබ පතමි ..ඉදිරියට ත් තව තව ජයලබන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏❤

  • @UK-rw8ll
    @UK-rw8ll ปีที่แล้ว +5

    හරේන්ද්‍ර....මේක ඔබට පුදුමයක් උනාට මටනම් සාමාන්‍ය දෙයක්. මොකද ඔයාට මේ වගේ එකක් නොලැබුනානම් තමය් මම පුදුම වෙන්නෙ. ඔබේ අනාගතයට සුබ පතමි...! 🌷🌷🌷

  • @smartgeeklk
    @smartgeeklk ปีที่แล้ว +15

    අවංක සාධාරණ මිනිස්සුන්ට හැමදාම හරියනව. ❤ සුබ පැතුම් අයියා
    " යහපත් වෙනසක් හැම වෙලේම කරන්න" 😍💪

  • @deepikamanel212
    @deepikamanel212 ปีที่แล้ว

    සුන්දරම අවංකම මාද්‍ය වේදියා තෙරුවන් සරණයි බොහෝකල් දිනේවා නෙළුමක් 🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +8

    ඒ ලස්සන සොදුරු පවුලට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !

  • @npnalankaa9512
    @npnalankaa9512 ปีที่แล้ว

    සුභ පැතුම් හරේන්ද්‍ර මහතාණෙනි.ගොඩක් සතුටුයි. ඔබයායුතු ගමන යන්න යෙහෙන් වැජඹේවා.තෙරුවන් සරණයි 🙏

  • @surangikakulasekara
    @surangikakulasekara ปีที่แล้ว +6

    මගේ ආසම නිවේදකයා..පෝය දාට ඉස්සර කරපු program ආසවෙන් බැලුවා ❤සුභම සුභ පතනවා ❤

  • @isankasenani1541
    @isankasenani1541 ปีที่แล้ว

    හරිම සතුටුයි❤. ඔබ කරන බුදු දහමට සන්බන්ද වැඩසටහන් හරිම සතුටෙන් බලනවා. ජිවිතේට ගොඩක් දේවල් අපි ඒ වැඩ සටහන් වලින් ගන්නවා 🙏🏻.
    ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🏻

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 ปีที่แล้ว +4

    හද පිරි සුභ පැතුම් හරේද්‍ර 💐❤️අපේ ඇසුර යුතුකමි දන්න මුල මතක අය එක්කනෙ ලොකු සතුටක් ❤️ බුදු සරණයි දෙවි පිහිටයි 🙏💐

  • @amitha1969
    @amitha1969 ปีที่แล้ว +2

    Very proud of you Harindra. Wishing you all the best for another long journey !

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 ปีที่แล้ว +31

    මිලියනයේ කොටස් කරුවෙක් පුතේ මාත්.ඇස් වලට කදුලු ආවා පුතේ.බුදුසරණයි ..හැමදාම ලස්සන වැඩසටහන් කරන්න සක්තිය ලැබේවා..

  • @shaninadeesha7455
    @shaninadeesha7455 ปีที่แล้ว +2

    හරි දේ හරි ආකාරයට සමජගත කරන අය්යා ❤️👍මමත් ඒ මිලියනයේ කෙනෙක්

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +6

    මම කැමතිම මිනිහෙක් ....
    හොද හදවතක් තියෙන පට්ට කොල්ලෙක් ......
    ආදරෙයි .....උඹට.....
    මනුෂ්‍ය කම නැති කරගන්න එපා හරීන්ද්‍ර.........
    ❤❤❤❤❤❤❤❤❤

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 4 หลายเดือนก่อน +1

    හරේන්ද්‍ර ඔයා අම්මා වගේමයි ...❤...ආදරණීය අම්මේ ඔයාට ගොඩක් pin හරේන්ද්‍ර වගේ පුතෙක් දායාද කළාට ...

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +5

    ඔබගේ තියන අවංක කම නිහතමානීකම ඒ අහිංසක කමට අනිවාර්යෙන්ම ඔබ එතනට යන්න ඔබගේ අම්මත් හරි පින්වන්තයි එදා ඔබට ශක්තියක් වුණේ මම අම්මගෙ තනේ කිරි එරෙන්නේ නැති වෙනකොට පොඩි මහා මගේ තනෙන් කිරි එරෙනවා ලු ඒක නිසා අම්මටත් මා මටත් ඔයාටත් බුදුන්ගේ සරණයි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය හැමදාම ලැබිය

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 ปีที่แล้ว +2

    මෙවැනි දරුවෝ රටට ලෝකෙට දායාද කරපු ඔබලා ත් හරිම වාසනාවන්ත යි ඔබගේ තියෙන උත්සාහ ය කැපවීම උනන්දුව නිසා අද මෙතන ඉන්නේ. ඔබගේ මේ ජයග්‍රහණය අපිත් කොටස් කරුවෝ වෙමු. ඒ ගැන සතුටුයි. ඉදිරියට තව තවත් රසවත් හරවත් දේවල් අරගෙන එන්න ඉදිරියට සුබම සුබ පැතුම් බුදුසරණයි

  • @tinula
    @tinula ปีที่แล้ว +5

    හොදම නිවුන නිවේදකයෙක් ගෞරවනීය සේවයක් රටට කරන්නට තවත් ශක්තිය පතමි

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi9878 ปีที่แล้ว

    Godak sathutui.apeth aswalata kandulu awa ammage sathutu kandulu dekkama.oba bohoma watina manussakam piri manussayek.gunagaruka oba siyallantama loku ආදර්ශයක්.

  • @mali4168
    @mali4168 ปีที่แล้ว +13

    හදවතින්ම සුබ පතනවා හරේන්ද්‍ර අය්යේ ඔයාට..ඵ් අවයාජ හිනාවට,කතාවට අපි හැමදාම ආදරේයි ❤️

  • @nisharasenanayeka1966
    @nisharasenanayeka1966 ปีที่แล้ว

    වැදගත් විදිහට නිවේදනය කරන ,වැඩසටහන් ඉදිරිපත් කරන බුද්ධ්මත් නිවේදකයෙක්.මං පොඩි කාලේ ඉදන්ම කැමතිම නිවෙිදකෙයක්.සුබ පැතුම් ඔබ තුමාට!

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +4

    ඔන්න අපිත් අවංකකම සතුටු උනා ඔබ කවදත් කොහේ හිටියත් හොඳ මාධ්‍ය වේදියෙක්. තෙරුවන් සරණයි හැමෝටම ඉදිරියටත් හොඳ වැඩසටහන් දකින්න ලැබේවා.

  • @denzilfrenando5300
    @denzilfrenando5300 ปีที่แล้ว

    සතුට පිරි සතුටක් ඔබට ජයග්‍රාහී අනාගතයක්ම වේවා රටට වැඩදායි පිරිසක් බිහිකර ලෝකටම මුදාහරින්න ශක්තිය දහිරිය ලැබේවා ජේසු පිහිටයි බුදු සරනායි

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว +6

    ඇත්තමයි කෙළෙහිගුණ සැලකීමට තරම් නිහතමානී බව අගයකල යුතු ගුණාංගයක් හරින්ද්‍ර ඔබේ.මගෙත් ඇස්වලට කඳුළු පිරුණා අම්මගෙ වගේම.
    පින්වන්ත ඔබට ජය ...!

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 ปีที่แล้ว

    Godak sathutui aiyee නිහතමානී ආඩම්බරයක් thiyei suba pathum ek karana athare me සම්මානය elidakwanna thora gatta ayada watinawa,
    Wish your all the best aiye,,

  • @yamunagamage7190
    @yamunagamage7190 ปีที่แล้ว +7

    Congratulations 🎊 You are one of the honest humble simple but extraordinary journalists. A true great Srilankan ❤

  • @janakasirhistoryclass
    @janakasirhistoryclass ปีที่แล้ว

    ගොඩක් සතුටුයි harindra අයියා ඔයා ගැන ලොකු ආදර්ශයක්...