මම ඔයාගෙ ලොකු දුවට කැමතියි.මොකද කියන්නෙ...? | MAHARU TV | AmaSing | Nihal Nelson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • #nihalnelson
    #maharutv
    #amasing
    #trending

ความคิดเห็น • 53

  • @user-rw4ev6pb7k
    @user-rw4ev6pb7k ปีที่แล้ว +3

    _"මරණය කොයි වෙලාවක උනත් ඕනෙ වෙලාවක ලෑස්තියි ."_
    ලස්සනට පිපුණු මලක්!
    ඔබට නිවන් සුවම ලැබේවා නිහාල් !

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +3

    එතුමා කතා කරන සෑම වචනයකම ලොකු අදහසක් සෑම කෙනෙකුටම දුන්නා සෑම කෙනාවම අගය කරන කලාකරුවෙක් සංගීත ප්‍රසංගයකට ගියාමත් ගීත ගායනා කරන්න කලින් ඉන්න සෑම කෙනෙක්වම අගය කරනවා එතුමාගේ පුදුමාකාරය ගුණාංග පිහිටුවා තිබුණා එතුමාට අජරාමර නිවන් සම්පත්තිය සැලසේවා🙏🙏❤️❤️❤️❤️

  • @seltonsenadeera5438
    @seltonsenadeera5438 ปีที่แล้ว +3

    අපි කවුරුත් කැමති ගායකයන් කීප දෙනාගෙන් ඉහළින්ම ඉන්න ගායකයෙක් තමයි ඔබ තුමා .
    ඔබ තුමාට නිවන් දොර විවෘත වේවා .මම ඔලබොඩුවේ ෂෙල්ටන් සේනාධීර

  • @kumarsilva4622
    @kumarsilva4622 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබේවා .
    ඔබ තුමතුමන්හට...❤❤🙏

  • @kasunsanjeewa2851
    @kasunsanjeewa2851 ปีที่แล้ว +8

    ජීවිතේ අමතක නොවන චරිතයක්. ඔහු මිය ගියත් සැමදා ඔහුගේ සින්දු නොමියයි❤️❤️❤️

  • @homapolagesl37ha46
    @homapolagesl37ha46 ปีที่แล้ว +7

    හරිම දුකයි...නිවන් සුව..ඔබ තුමාට..🙏🙏

  • @samanfernando3334
    @samanfernando3334 ปีที่แล้ว +9

    නිවන් සුව වෙවා අදරනිය කලාකරුවානනෙ 🙏🙏❤️

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว +8

    ඔබට නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏

  • @dilipjanaka9844
    @dilipjanaka9844 ปีที่แล้ว +3

    කාලෙකින් බැලුව ඉතාම රසවත් වගේම වැදගත් පිළිසදරක්..ඇත්තෙන්ම මෙය හසුරවන ඇය ගැන ඇගයීමක් දිය යුතුමයි..ප්‍රවීනයෙක සමග කරන වැඩසටහණකදී හික්මීම,ගරු කිරීම,ඔහු පරයා තමාගේ කතිකත්වය පෙන්වීම යන සියල්ලටම ඇය කරන සාධාරණත්වය මෙම වැඩ සටහන තවත් ඔප් නැංවීමට හේතුවක් උනා..තොරොම්බල් presentator s ලා කියාගන්න අයට හොද කනේ පාරක් ඇය..නිහාල් නෙල්සන් කළාකරුවාණනි ඔබට නිවන් සුව!!!

  • @tilankaperera8390
    @tilankaperera8390 ปีที่แล้ว +5

    මොරටුවේ උපන් සඳුන් අරටුව නිහාල් නෙල්සන් හඩ මා නෙත් පියාගන්න තුරු මතකයේ තියෙනු අති

  • @JanakaJ.wgunawardhana-hm7fm
    @JanakaJ.wgunawardhana-hm7fm หลายเดือนก่อน +1

    නිහාල් නෙල්සන්.කලාකරැවා. මතු.සංසාරේ.හමුවේවා..

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +19

    නිහාල් නෙල්සන් කියන්නේ වෙනම කෙනෙක් ඒ හඩේ පෞරුෂය ගැන කියන්න වචන නැහැ ඇගෙන්ම ආවෙ ඒ ප්‍රකාශන...ප්‍රසංග වේදිකාවට ඒ අඩුව පුරවන්න බැහැ..ඔබ අමරනීයයි...🙏🙏🙏💙

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +13

    කරුණා සුවඳ තවරා
    ඔබ යන්න ගිහින් මැකිලා

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว +5

    මැරෙනකන් peek එකේ හිටිය....lagan...🙏🙏🙏😘😘😘😘😘😘

  • @Tharu_532
    @Tharu_532 ปีที่แล้ว +5

    ඔබ සදා අමරණීයයී ❤️

  • @nandavithanage31
    @nandavithanage31 ปีที่แล้ว +3

    Meaningful interview. Nihal ayiya from my same area. Humble .helped my daughter Deshani vithanage and many needy. Sad he went.

  • @sorryboy6460
    @sorryboy6460 ปีที่แล้ว +2

    Moratuwe inna kaale Nihal aiyyawa hambawela thiyanawa.....honda manussayek. Kalakaruwek.....loke hariyatama dakka.

  • @samanthipereira7329
    @samanthipereira7329 ปีที่แล้ว +3

    Man කැමතිma ගායකya ඔබ තුමාගේ වියෝව ගොඩක් දුකක් මොනවා කරන්නද 😭😭😭😭😭

  • @jayanthachathuranga4471
    @jayanthachathuranga4471 ปีที่แล้ว +2

    Obata Niwan Suwa Labewa...!!!

  • @magemanika923
    @magemanika923 ปีที่แล้ว +2

    Prasanga weedikawe raju oba thumata niwansuwa

  • @ajanthasomarathna1185
    @ajanthasomarathna1185 ปีที่แล้ว +4

    Nihhta mani niyama kalakruwek

  • @leelaratnealuthge
    @leelaratnealuthge ปีที่แล้ว +2

    Niwan suwa lebewa

  • @shanikairoshani6618
    @shanikairoshani6618 ปีที่แล้ว +6

    Great Amali

  • @janakiweerasinghe145
    @janakiweerasinghe145 ปีที่แล้ว +2

    Lankawatama pipunu lassana wanamala lassana katahadath Aran lassana as ekath punchi Karan lassana lokeka yanna Nihal ayye

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 ปีที่แล้ว +3

    Oba mage veerayek podi kale idanma.obata NIWANSUWA..!

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +11

    පොඩිමල්ලි චුටිමල්ලි උබලා දක්ශ යින් හැබැයි උඩගුවෙන්ට එපා ආදර්ශය ට මොහුව ගනින්, උබලා මාධ්‍ය වල ට ආපුහම කැමැති නැ නුබලා ගේ හැකියාව වල් පෙන්වන්ට ලැජ්ජා යි

    • @sorryboy6460
      @sorryboy6460 ปีที่แล้ว +1

      Man undennawa issara godak rasavinda, dawasak dakala yanthan katha karanda haduwa...
      ( kimbulawala gaawa welmokadda calendar ehekata photo ganda awith meeta awurudu 5 kata asanna dawasaka ) amboo unge thibba usne....edain passe unge wada satahan balanne naa monama hethuwakatawath.

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว +1

    Harima aruthbara kalakaruvek 🤔♥️🙏🏻

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +3

    හොදම ගායකයා

  • @madusankakodithuwakku7380
    @madusankakodithuwakku7380 ปีที่แล้ว +1

    Niwan suwa lebewa❤️🇱🇰

  • @manojchanaka680
    @manojchanaka680 11 หลายเดือนก่อน +1

    An excellent singer in Sri Lanka

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +1

    නිවේදිකාවනම් හරි අජූවයි 😊😊

  • @pryantaa2445
    @pryantaa2445 ปีที่แล้ว +4

    Me weni. Uththarithara. Kalakaruwanan. Newatha. Bihiwewida. Yanna. Apata. Sekai. Obata. Niwan. Suwa. Pathanawa

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 ปีที่แล้ว +2

    Kalaa karuwanani utum newan pura doratu vewara wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Monika-pj6ri
    @Monika-pj6ri ปีที่แล้ว +2

    Newan suwaya lebewa

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +3

    Budusarani Budusarani Budusarani Budusarani Budusarani Budusarani

  • @sujithwilegoda5102
    @sujithwilegoda5102 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @sujeewafernando5682
    @sujeewafernando5682 ปีที่แล้ว +2

    ඔබට සුබ ගමන් .R I P

  • @DiasKariyawasam-qk8du
    @DiasKariyawasam-qk8du วันที่ผ่านมา

    නියමයි 👍

  • @ajanthasomarathna1185
    @ajanthasomarathna1185 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mnanasmahmood4049
    @mnanasmahmood4049 ปีที่แล้ว +2

    🙏💐😭

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u ปีที่แล้ว +2

    Ģabathuma hariyata jevighaya thsrum gatha kanak

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +5

    නිවන්සුව ලැබෙිවා

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️🙏

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว +2

    Methuma kimbul katen beruney rajitha senarathna samaga asrayak nothibuna nisai

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว +2

    🙏🙏🙏🇱🇰😥

  • @anukumaramarasinge
    @anukumaramarasinge ปีที่แล้ว +2

    th-cam.com/video/znWR9E19uNI/w-d-xo.html
    නිහාල් නෙල්සන් උපහාර ගීතය

  • @ameenameen6960
    @ameenameen6960 ปีที่แล้ว +3

    Oya pick up tamaye ada obea naha dayeyanea moratu kokila bila chakrawarte obea apiwa pinawala ate hisea kas ganatea obatea ama Maha niwan suwaya labeawa

  • @mnanasmahmood4049
    @mnanasmahmood4049 ปีที่แล้ว +2

    🙏🙏🙏💋💋💋😭😭😭

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +1

    💕💚❣️💙💜️💛💓🌹💐

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +1

    මේ.ප්‍රශ්න .කරන.ගැහැනිය.සංගීතය.ගැන.හෝ.ලංකාවේ ගායනය.ගැන.නොදන්නා.සරීරය.පෙන්වන.අයෙක්.මැය.වගේ.උන්ගේ.වඩසටහන්.වලට.නිහාල් නෙල්සන්.ආපු.එක.ගැන.කනගාටුයි

  • @jagathperera8297
    @jagathperera8297 ปีที่แล้ว +1

    O