එයා මගේ ම තාත්තා වෙලා උපදින එක අසාධාරණයි | Maharu TV | තාත්තා හිටියානම් Ep02 | Tharanga Nelson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2023
  • #MaharuTV
    #NihalNelson
    #TharangaNelson
    #KarunaSuwanda
    #LassanataPipunu
    #Trending

ความคิดเห็น • 96

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +17

    ඒ නිහතමානී කමට හැමදාම ආදරෙඉ තරංග මල්ලි ගොඩාක් නිහතමානී හොඳ කෙනෙක් අප අතර නැතත් ඒ සිංදු වලට හැමදාම ආදරෙඉ නිහාල් නෙල්සන් මහත් මයා ට 🙏🌹🌹🏵️🏵️🏵️💙

  • @gaminikumara2127
    @gaminikumara2127 ปีที่แล้ว +11

    ලස්සනට කතා කරන ,ලස්සන පුතෙක්..ලෙජන්ඩ් කෙනෙක්ගෙ පුතෙක් උනත් ඇත්තටම බොරුවට එලියෙ රැඟුම් පාපු නැති කෙනෙක් නිසා දකින්නෙත් නිහාල් නෙල්සන් මහතාගෙ අභාවයෙන් පස්සෙ,,,,දැන් ඔබේ ගමන ආරම්භ කරන්න.ඔබට ජය,,,❤

  • @pearlperera5132
    @pearlperera5132 ปีที่แล้ว +13

    හරිම ලස්සන කතාවක් . හරි ආදර්ශමත් චරිත දෙකක් . පුතේ ඔයාගේ පිනටම ලැබුණ දෙමාපිය දෙදෙනෙක්. ඒ මා පියවරේ පියමං කරමින් නොනැවතී ඉදිරියට යන්න.
    ඔබ පියා උගත් මොරටු මහ විදුහලෙත් ආදර්ශ පාඨය " මාණිවත්ත අභික්කම " යහගුණ අගය කරමින් ඉදිරියටම යන්න.

  • @bodhinisamaratunga8377
    @bodhinisamaratunga8377 ปีที่แล้ว +15

    සමාජයේ වෙනසක් ඇති කළ...social function of an artist හොඳින් තේරුම් ගත්තු අප්‍රමාණ මනුස්සයෙක්. එතුමා සමාජගත කළ පණිවිඩ බොහෝ තවම අපේ හිතේ රැඳී තිබෙනවා.
    ඔබට සුබ පැතුම්. ජය වේවා.

  • @gaminijayalath8730
    @gaminijayalath8730 ปีที่แล้ว +16

    මාහට මෙි දිවියෙහි හමුවූ අති සුංදර මනුස්සයෙක් ආදරණීය නිහාල් අය්යා ...නිහාල් අය්යා ,ඔබට අමා මහා නිවන් සුව ලැබේවා !!!

  • @surajamarasinghe5635
    @surajamarasinghe5635 ปีที่แล้ว +9

    නෙල්සන් අංකල් ට නිවන්සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි !
    මම සුරාජ් තරංග ගේ පෙර පාසල් යාලුවා 😓

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 ปีที่แล้ว +3

    තරංග කියන්නෙ බෙහොමත්ම හොද නිහතමානි දරැවෙක්.තාත්තගෙ නම ඉදිරියටම ගෙනයන්න ශත්තිය ධෛර්ය නිරතුරුවම ලැබෙිවා !❤🙏

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +11

    ඒ පුතා තාත්තා අම්මා දෙන්නටම තියෙන ආදරය ගැන කිව්ව හැම වචනයක්ම හරිම සං⁣වේදියි.....හොඳ පුතෙක්....🌷💞💞 තාත්තා ගේ දේ ඉදිරියටම ගෙනියන්න පුතා .....තාත්තා කොහේ හෝ සිට සතුටු වෙයි....🌷💞💞

    • @seethad.g1396
      @seethad.g1396 ปีที่แล้ว +2

      අනිවර්යයෙන්ම

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 ปีที่แล้ว +3

      දයාබර පුතෙක්.සතුටුයි.

  • @prabhasri1279
    @prabhasri1279 ปีที่แล้ว +7

    ඒක ඇත්ත .රත්තරං දෙමව්පියන් කවදාවත් අමතක කරන්න බැහැ .මටත් එහෙම මයි.

  • @chamikasuranga-tw3wo
    @chamikasuranga-tw3wo ปีที่แล้ว +20

    අඩෝ මු නලුවෙක් වගේ බං මටනම් කටහඩ විජය කුමාරතුංග වගේ

  • @gaminijayasinha1677
    @gaminijayasinha1677 ปีที่แล้ว +4

    නිහාල් අයියා නැති පාඩුව මකන්න බෑ.....නිහාල් නෙල්සන් මහතා සදා අමරණීය...

  • @premalalalawattapitiyageda7217
    @premalalalawattapitiyageda7217 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ තාත්තා නැති අඩුව ඔබට වගේම රසිකයින් වන අපටත් දැනෙනවා .මම දැනටත් නිහාල් නෙල්සන් මහත්තයගෙ සින්දු යූටියුබ් එකෙන් ඩවුන්ලෝඩ් කර ගෙන නිතරම අහනවා. ඒ සින්දු අහන විට නැහැ කියලා හිතෙන්නේම නැහැ . එතුමන්ට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමින්,නැවත අප අතරම ඉපදේවායි පතමි ...!!!

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +7

    මෙහෙම යි මගේ නම් මතය නිහාල් මහත්මයා ගේ ගීත ඒ ව්දිහට ම ඇහෙනවා නම් තමයි හොද...නැත්තන් වෙන්නේ ඒවා ව්නාශ වෙන්න පුලුවන් Cover Version කියලා...හදවත් රත්‍රං ජෝති කියලා නම තිබ්බ ඔහු කොහොමත් අමරනීයයි ගීත ඇහෙද්දී ඔහු ඉන්නවා කියලා දැනෙන්නේ ඒකයි කලාකරැවෙක් ගේ වාසනාව..💙💙💙🙏

  • @premalalalawattapitiyageda7217
    @premalalalawattapitiyageda7217 ปีที่แล้ว +2

    තාත්තා නැති අඩුව ඔබ තුමා සපුරන්න.ඔබට බුදු සරණයි ,සියලු දෙවියන්ගේ පිහිටයි ...!!!

  • @samanolawijayarathna6998
    @samanolawijayarathna6998 ปีที่แล้ว +9

    ආදරණීය පිය පුතු සබදතාව❤

  • @ashasolanga6403
    @ashasolanga6403 11 หลายเดือนก่อน

    ඉතා ප්‍රිය මනාප නිහතමානී ගායකයෙක්. හොඳ ආත්මයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා . 🙏වාගේම වාසනාවන්ත පුතෙක් . පියාගේ අඩිපාරේ ගමන් කරන්න ...සුබ පැතුම් පුතා .💐💐

  • @asangaranasinghe2093
    @asangaranasinghe2093 ปีที่แล้ว +3

    Nihal Nelson mahathaneni obata niwan suwa lebewa .....

  • @dasanayakabanadara5834
    @dasanayakabanadara5834 ปีที่แล้ว +6

    නිහල් නෙල්සන් මහතා සමාන ගායන ශිල්පියකු මා නම් තවත් නොදුටුවෙමි..ආදරණිය කලාකරුවාණෙනී ඔබට නිවන් සුව අත් වේවා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    අනෙ පවු ඔබට ජය බුදුසරණයි🙏🙏❤❤🇶🇦දෙනාටම දිර්ඝ ආයුෂ දෙනාටම පරිස්සමට ඉන්න ආදරෙයි ඔබට

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +4

    විජය කුමාරතුංග ගෙ වොයිස් එක තියෙන්නෙ කතා කරනකොට... ජය වේවා ❤️

    • @seneshdissanayake80
      @seneshdissanayake80 ปีที่แล้ว +1

      ඇත්තටම පොඩි එහෙම එකක් තියනවා තමා....❤

  • @geeganagei
    @geeganagei ปีที่แล้ว +1

    අයෙත් අපේ දෙමව්පියෝ වෙලා ඉපදෙන්න කියල ප්‍රාර්ථනා කරනවට වඩා එයාලට වෙන්න ඕනෙ හොදම තැනට යන්න.....නියම පුතෙක්..

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +2

    ආදරේ ආදරේ. නිහාල් නෙල්සන් කියන්නේ මගේ ආදර කලාකරුවෙක්. අනේ හරිම දුකක් දැනෙනවා. අපේ ගමේ ආදර නිය කලාකරුවෙක්. මා සෞදිඅරබියේ සිට,

  • @kumararohan6087
    @kumararohan6087 ปีที่แล้ว +1

    වැදගත් විදිහට ජීවත් උන වැදගත් විදිහට ජීවිතේ කලමනාකරනය කරගත් වටිනා කලාකරෘවෙක් නිහාල් නෙල්සන්

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga ปีที่แล้ว +1

    නියමයි පුතා.
    වෙලාවක, මට හිතෙනව නිහාල් අයියා පොදුවෙ හැම කෙනෙකුටම තාත්තෙක් වගේ කියල.

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    නිහල් නෙල්සන් මහතානනී නිවන් සුව ලැබේවා.
    පුතාද ඔහුගේ පාරේ නොගියාද.

  • @ajithliyanageperera4345
    @ajithliyanageperera4345 8 หลายเดือนก่อน +2

    නිහාල් මා දුටුව සුන්දර ගායන අබ්‍ රුපනය කරමින් ගියක් ම්නිසුන් අතර ට රැගෙන ගිය සුව්සෙස හැකි යාව ක් තිබුනා නිහාල් නෙල්සන් මහත් මයා ට

  • @pgrdishanthapgr6721
    @pgrdishanthapgr6721 ปีที่แล้ว +5

    hadawathatama danena ek kathak mewani Sundara jiwitha gathakirimata labima pera pinwala balaya

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 10 หลายเดือนก่อน +1

    ❤ yali api atarema ipadewa nihal aiya

  • @jagathperera4309
    @jagathperera4309 11 หลายเดือนก่อน

    A Very sensitive Son. talking about a famous father. We also feel the sadness and Nostalgia about the good old days. Well conducted programs. Thank you. 🙏👍🌻

  • @user-xv2uc1hl4w
    @user-xv2uc1hl4w หลายเดือนก่อน

    Mage favorite singer kenek nihal aiya.puthe oyata budu saranai.

  • @rashalkegama4349
    @rashalkegama4349 ปีที่แล้ว +1

    ඉවරවෙනකන් බැලුවා හරිම ආදරෙන් වගේම දුකින්

  • @kajiniamanda3631
    @kajiniamanda3631 ปีที่แล้ว +7

    ❤️❤️❤️

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 ปีที่แล้ว +2

    නිහාල් නෙල්සන් නම් නිහාල් නෙල්සන් විතරයි. හැබැයි කොයි පුතා තාත්ත වගේ උනත් මේ පුතා ගොඩක් වෙනස්. නිහාල් කතා කලත් පුදුම ජොලියක්.අනේ පුතා හරිම හොද කෙනෙක්. ඒත් නිහාල් ලගින් වත් තියන්න බෑ.ඔයාගෙ තාත්තා වගේ වෙන්න ඔයාටවත් බෑ පුතා...

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +1

    නිහාල්නෙල්සන් දුර හිට්යත් මම දෑකල තියෙනව හොද කෙනෙක් නිවන ලැඛඛේවා🙏🙏🙏

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว +1

    ඝුණයහපත් පව්ලක් එතුමාට නිවන්සුව අත්වේවා..!🙏

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි මල්ලී

  • @thalatharanjani6009
    @thalatharanjani6009 ปีที่แล้ว +1

    Naluwek wage..... Lassanai gdk💐❤️

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว +2

    Nihal nelsan wagama dirga gamanak yanna putha nelsan❤️

  • @maryjoyce7310
    @maryjoyce7310 ปีที่แล้ว +2

    Very valuable love story

  • @sheharamediyas3450
    @sheharamediyas3450 ปีที่แล้ว +2

    Great son......

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว +1

    ලස්සනයි ,❤❤❤❤

  • @user-do6rs9rb6i
    @user-do6rs9rb6i ปีที่แล้ว +1

    මුලින්ම දකිද්දී හිතුවෙ කවුද මේ නලුවා කියල

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi514 10 หลายเดือนก่อน

    තාත්තා ගෙ නම ගෙනියන්න හොද පුතෙක්

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว +1

    Hmm....We Really Stopped Completely Eating & Consuming Beef🐄 For Our Experience of Existence For Our Life Survivor, And By Doing So We All Became More Happy & Healthier Mentally & Physically,🤟🧘‍♂️🚴‍♂️🏊‍♂️🏇🧗‍♂️👌 Thanku Immensely Mr.N.N Sir For All U'r "Amazingly Meaningful Beautiful Creation Of Music" To Our Nation,....🙏🏻🌈🇱🇰💎👌 May all ("Our Blessed & Precious Artist's Back In The Past Time In Space") On The Planet Earth Be "Born Again" Aman Us ASAP....Ayubowewa....🤟🌈👌
    Namoo Buddhaaaya....🙏🏻🙏🏻💎🙏🏻🙏🏻
    Namo Buddhaya

  • @shiromipriyanka5876
    @shiromipriyanka5876 ปีที่แล้ว +1

    Vadagathe putha. Jesu pihetai budu saranai. Chuti duva lassanai subs pathana va putha oyalata🙏🙏🙏

  • @user-rw4ev6pb7k
    @user-rw4ev6pb7k ปีที่แล้ว +1

    _වියෝවූ දෙමාපියන්ට ගෞරව පිණිස හැසිරෙන පින්වන්ත පුතෙක් !_

  • @sajeewaniwithkitchen7799
    @sajeewaniwithkitchen7799 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @srilanka8562
    @srilanka8562 10 หลายเดือนก่อน

    Very handsome look like actor bless ur fly

  • @sujaniherath3105
    @sujaniherath3105 ปีที่แล้ว +2

    ow taranga hareyata nakuvek vage. lassani .harrma Handsome boy kenek.Ragapannath hodai.

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว

    Marama. Lassani.

  • @talentfix1507
    @talentfix1507 ปีที่แล้ว +4

    ❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    නිවන් සුව ඔහුට 😥🙏

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 ปีที่แล้ว +2

    ගායකයෙක් වගෙම නලුවෙකුත් වෙන්න පුලුවන් කියලා හිතෙනවා

  • @sanathabeysekara9753
    @sanathabeysekara9753 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @champajayasekara3731
    @champajayasekara3731 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +4

    ❤❤❤🌹🌹🌹👍

  • @tharukajayalath8389
    @tharukajayalath8389 ปีที่แล้ว +3

    Dukayai thama Malli eth eyala hari wasanawanthsyi katawath wadayak nathuwa giye thurunuwan saransyi

  • @rosevirgine2633
    @rosevirgine2633 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @dilinivishva5626
    @dilinivishva5626 ปีที่แล้ว +4

    හේමාල් වගේ 👊

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      ඔව් එහෙම තමයි රංගන ක්ශේත්‍රයට එන්න පුලුවන් ඔනේ නම්..

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +1

    Malli putha .
    Sindu kiyanna patan ganin ban.
    Halparuwek form wenna kalin

  • @anomaanoma1500
    @anomaanoma1500 ปีที่แล้ว +1

    Niwan suwa labewa athumata

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว

    Thathta wageema. Daruwath. Gunawath...budu. Sarani. Oyalata

  • @sellasir71
    @sellasir71 ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤🎉

  • @nethzd
    @nethzd ปีที่แล้ว +1

    I saw him like Tiger Shroff

  • @manelolsson8712
    @manelolsson8712 ปีที่แล้ว +1

    Rip nihal nelsson sadakal amaraniyai

  • @rohanprasanna1355
    @rohanprasanna1355 ปีที่แล้ว +4

    මට පෙන්නෙම නළුවෙක් වගෙ .

  • @isuriwanigarathnajayasekar4663
    @isuriwanigarathnajayasekar4663 ปีที่แล้ว +1

    Isuru lokuhettiarachchi වගේමයි

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 ปีที่แล้ว +2

    Hoda thaththage kenek ge hoda puthek

  • @knpereraperera501
    @knpereraperera501 ปีที่แล้ว

    ඉන්දියාවේ නළුවෙක් ඉන්නවා මේ වගේ

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +1

    Cower song karanna denna epa aluth eun sindu කනවා

  • @sanathabeysekara9753
    @sanathabeysekara9753 ปีที่แล้ว +3

    දුවලා අවිත් එක පිම්මෙ

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +1

    Kollo patan ganin ban kiyanna

  • @Nudithamihiran
    @Nudithamihiran ปีที่แล้ว +1

    මෙහෙයවීම ඉතාමත් හොදයි අක්කේ

  • @gxhdhdhudhydhs8570
    @gxhdhdhudhydhs8570 ปีที่แล้ว +1

    Oya.hoda.putek

  • @manelolsson8712
    @manelolsson8712 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jag
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jag ska ❤❤

  • @russelsilva6817
    @russelsilva6817 ปีที่แล้ว +1

    Meyage katahada harindra jayalalge wage

  • @g.sperera9749
    @g.sperera9749 ปีที่แล้ว +1

    Thaththa wagema raththaran puthek.

  • @S.A.M905
    @S.A.M905 ปีที่แล้ว +1

    Tiger shroff wage dakke..

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว

    නිවෙිදිකාව නම හරි නැ

    • @resikapriyanthi464
      @resikapriyanthi464 ปีที่แล้ว

      Ow pirimi lamaya vinithawa wadiwela gahanu lamaya thamayi aul...

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 ปีที่แล้ว

    Gon katha ahanawane me niqedikawa

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      මොකද්ද අහන දේවල් වල ප්‍රශ්න ය.

  • @jagathshantha4451
    @jagathshantha4451 ปีที่แล้ว +5

    ❤❤❤

  • @indikapunchihewa402
    @indikapunchihewa402 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @ekanayakewm9971
    @ekanayakewm9971 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️

  • @niroshanishshanka9417
    @niroshanishshanka9417 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @thusharathushara2203
    @thusharathushara2203 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️