නාඩගම්කාරයෝ මාස්ටර්ගේ ඇත්ත පැත්ත|එදා සජිතගෙ කණට ගහපු එක ගැන මට දුකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2021
  • එයා මට ප්‍රසිද්ධියේම නිවන් සුව පතලා තිබුණා - ප්‍රවීණ රංගන ශිල්පි ප්‍රසන්නජිත් අබේසූරියගේ ඇත්ත පැත්ත(මෙම වැඩසටහන download කොට facebook හෝවෙනත් සමාජමාධ්‍ය වෙත වෙනම publish කිරීම බුද්ධිමය දේපල පනත යටතේ තහනම්.)#nadagamkarayo#swarnavahini#

ความคิดเห็น • 566

  • @nawodanawickramathunga4151
    @nawodanawickramathunga4151 3 ปีที่แล้ว +276

    මාස්ටර් ගේ චරිතය විශිෂ්ට හා පරිනත ලෙස කරනවා🥰. මා සිතන්නේ ගුරු භූමිකාව මොහුට ගැලපෙනම චරිතයක්.✨️ නළුවෙක් ලෙස මගේ ආසම පුද්ගලයෙක් . ❤❤ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා!🙏🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +184

    නාඩගම් කාරයෝ ඩ්‍රාමා එක මේතරම් ජනප්‍රිය වෙන්න හේතු වූ තවත් එක් චරිතයක් තමයි අපේ හිතහොද මාස්ටර් ..♥️♥️♥️♥️

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +193

    ගායනයෙන් රංගනයෙන් උසස් මම ආසම කරන චරිතයක් තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා...මාස්ටර්..නාඩගම්කාරයෝ...❤️❤️💐💐

  • @himathweerapana8362
    @himathweerapana8362 3 ปีที่แล้ว +405

    මේ වැඩසටහනට කෝකිල පවන්ව ගේනකන් ගොඩක් කට්ටිය බලන් ඉන්නවා ❤️

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f 3 ปีที่แล้ว +32

    අති දක්‍ෂ නළුවෙක් කියලා දනන් හිටියා..ඒත් මෙතරම් උගතෙක් කියලා දැනගත්තේ අද..සහ තවත් අති දක්‍ෂ නිළියක් මෙතුමාගේ බිරිඳ බව දැනගත්තෙත් අද...ජය වේවා..!!!

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +93

    මෙතුමාගෙ රංගනය මම ඉස්සරම දැක්කෙ වසූදා නාට්‍යය යන දවස්වල

  • @madhusgaming738
    @madhusgaming738 3 ปีที่แล้ว +38

    මට ගොඩාක් ආශාවක් තිබුණා මෙතුමා ගැන දැනගන්න. අද ඒක ඉෂ්ට වුණා. ඉතාම කැමති රංගන ශිල්පියෙක්. අද දැක්කා මෙතුමා කෙතරම් නම් දක්ෂයෙක් ද කියලා. හරින්ද්‍රට ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි!

  • @lahirusankalpa
    @lahirusankalpa 3 ปีที่แล้ว +35

    සරාට තාත්තා කෙනෙක් වගේ අපේ හදවතට කිට්ටු නාඩ ගං කාරයෝ ප්‍රධාන චරිතයක් සුන්දර මනුස්සයෙක්. ලොකු හාමුදුරුවෝ ඇතුළුව👍✌⭐

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +225

    මනමාලන්ට ආදරේ කස්ටිය කෝ 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

    • @ntissera1
      @ntissera1 3 ปีที่แล้ว +2

      එයාගෙ රඟපෑමට ආදරේ නැති කෙනෙක් නෑ.

  • @maneshtharuka2384
    @maneshtharuka2384 3 ปีที่แล้ว +22

    ටික්ටොක් එකේ කාලේ කන මෝඩයින්ට වඩා. මෙතුමන්ලා අර්ථවත් කලාකරුවන් අපේ රටට ❤🔥

  • @lawrencechandana8500
    @lawrencechandana8500 3 ปีที่แล้ว +35

    කවදාවත් නොදුටු අධ්‍යාපනික වටිනාකමක් ප්‍රේක්ෂක අපිට දෙන ඉතාමත්ම වැදගත් නිර්මාණයක් නාඩගම් කාරයෝ... ❤❤👌👌

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +18

    මාස්ටර්"ප්‍රසන්නජිත්"අයියා තාම කොල්ලා වගේ නේ හරිම පින් පාටයි පෙනුම කලාකරුවෙක් නමුත් ඔහු ලග තව සැගැවුන කුමක්දෝ පෙනුමක් තියෙනවාද ඔහුගේ හැම චරිතයකටම ආදරේයි හරෙන්ද්‍ර මල්ලි ඔයාට තැන්ක්ස් සියල්ලන්ටම බුදුසරණයි"

  • @bylondonhandiya
    @bylondonhandiya 3 ปีที่แล้ว +114

    නාඩගම්කාරයෝ බලන, කට්ටිය කෝ...

    • @dineshjayakodi7947
      @dineshjayakodi7947 3 ปีที่แล้ว

      හැමනෙන්ට හදන්ටඑපා හැමතැනම කො කො ගගා

    • @lakeezone5906
      @lakeezone5906 3 ปีที่แล้ว

      Mawath sub karannako yaluu

  • @sanithhimasha7330
    @sanithhimasha7330 3 ปีที่แล้ว +55

    ඔබතුමා දාමිනි ටෙලි නාටකයේ රග පාද්දි මම 4 වසරේ හරිම ආසාවෙන් බැලුවා.ජයවේවා ඔබතුමාට

  • @thilansampath3752
    @thilansampath3752 3 ปีที่แล้ว +226

    නෙලුම් පොකුණ රගහල ලග මං දවසක් මෙතුමා මුන ගැහුනා මං ඒ කාලේ මෙතුමාව එච්චර හොදට දන්නේ නෑ .මං වෙලාව ඇහුවේ ඒත් කිසිම ආඩම්බරයක් නැතුව වෙලාව කීවා.මං එතුමව දැකලා හුරුයි කීවම කීවෙ ඔය පොඩි පොඩි චරිත ටිකක් කරනවා කියලා තමා කීවෙ

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +1

      තිළිණ සම්පත් වීරකෝන්ද ඔයා

    • @thilansampath3752
      @thilansampath3752 3 ปีที่แล้ว

      Ne thilan sampath

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +2

      @@thilansampath3752 ඕ සොරි හරි හරි ☺️☺️❤️❤️

    • @thilansampath3752
      @thilansampath3752 3 ปีที่แล้ว +2

      ඒකට කමක් නෑ ..

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +2

      @@thilansampath3752 හ්ම්ම්

  • @maleeko4875
    @maleeko4875 3 ปีที่แล้ว +107

    ඇත්තෙන්ම මාස්ටර් නිසා නාඩගම් කාරයෝ ගොඩක් ලස්සනයි , හැමෝම එකම විදිහට හොදට act කරනවා.

  • @sitharasithara2648
    @sitharasithara2648 3 ปีที่แล้ว +59

    ඉතා ආදරය කරන කලාකරුවෙක් ඔබ තුමා...දීර්ඝායු වේවා

  • @aruninisansala7375
    @aruninisansala7375 3 ปีที่แล้ว +20

    මාස්ටර්ගේ හැම චරිතයකම කැමති. මං ආසම නිලියක් ඔබේ බිරිද කියලා අදයි දන්නේ. දෙදෙනාම හරිම දක්ෂයි. තෙරුවන් සරණයි ඔබ දෙපලටම 💗💗💗💗💗🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @Lgo-d6g
      @Lgo-d6g 3 ปีที่แล้ว +1

      මාත් අදයි දන්නේ. 🤗🤗

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +209

    අනේ අපේ මනමාලන් මලය කවඩියා පන්සලේ ලොකු හාමුදුරුවෝ කිරිපුතා සුද්ද වගේ අතිරේක චරිතත් ගේන්න හරේන්ද්‍ර අය්යෙ මොකද මිනිස්සු මේ කතාවෙ සෑම චරිතයකටම එකසේ ආදරය කරනව

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 3 ปีที่แล้ว +1

      Ay gajaman sk sirisena singithi

    • @NK_ONLINE
      @NK_ONLINE 3 ปีที่แล้ว +4

      ඇයි කුකුලා ලකුණ මුදලාලි,රත්නේ 😍

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +1

      @@gayanidissanayake1407 ඔව් ඇත්තටම ඒක තමයි කිව්වෙ අතිරේක චරිත කියල ..👍👍

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +3

      @@NK_ONLINE අනිවාර්යයෙන් ඒකෙ ඔක්කොම චරිත ජනප්‍රියයි එයාල හැමෝම නිසා තමයි මේ ඩ්‍රාමා එක මේ තරම් ජනප්‍රිය උනේ

    • @desilva7694
      @desilva7694 3 ปีที่แล้ว +1

      ඔව් ඒක නම් හොඳ අදහසක්

  • @jayanthiperera3042
    @jayanthiperera3042 3 ปีที่แล้ว +8

    මම හරිම කැමතියි මේ නලූවාට. අගය කිරීම මදියි කියලා මට හිතෙනවා

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි ඔබ‍ට ප්‍රාර්ථනා කරනවා දීර්ගායුෂ 🙏🙏🙏

  • @heshrilanka1687
    @heshrilanka1687 3 ปีที่แล้ว +21

    කෝකිල පවන්ගේ වැඩසටහනක් කරන්න හරේන්ද්‍ර මහතා 🙏🙏🙏🙏

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 3 ปีที่แล้ว +1

    ඇත්තටම මම ගොඩක් කැමති චරිතයක් master හරිම වැදගත් රඟපෑම කරන්නේ මෙතුමා

  • @kmunasinghe5520
    @kmunasinghe5520 3 ปีที่แล้ว +23

    මාස්ටර්ට සහ සරෝජනීගෙ අමිමාට අපි හරි ආදරෙයි..❤

  • @user-oc4jf2ut6d
    @user-oc4jf2ut6d 3 ปีที่แล้ว +35

    හරිම නිහතමානී චරිතයක් මන් ගොඩක් ගරු කරනව ඔබට තෙරුවන් සරණයි

  • @chanuldulneth
    @chanuldulneth 3 ปีที่แล้ว +36

    ආසම මාස්ටර් කෙනෙක්❤🤗

  • @kalanaviraj259
    @kalanaviraj259 3 ปีที่แล้ว +23

    මාස්ටර් චරිතයට ගැලපෙනම පුද්ගලයා.උපරිම සාධාරණයක් කරනව චරිතයට

  • @nilmininilmini6954
    @nilmininilmini6954 3 ปีที่แล้ว +10

    හරිම කැමති චරිතයක් තමයි ප්‍රසන්නජිත් මහතා තෙරුවන් සරණයි මාස්ටර් මහත්තයෝ 💐💐💐💐

  • @japanesewithsumi8130
    @japanesewithsumi8130 3 ปีที่แล้ว +22

    එස් කේ සිරිසේන වත් ගෙන්නන්න හරේන්ද්‍ර සර් මොකද අගයකිරිමක් නිරන්තර නොලද කැලැ මල් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කලාකරුවෝ චරිතේ පුංචි නමුත්
    කරන සාධාරණය හරිම විශිෂ්ටයි
    එවැනි චරිත මැරැනම ගුණ වැයීම නොවෙයි විය යුත්තේ මේක දකින
    ඔබට ඔහුට සාධාරණයක් කරයි කියා විස්වාසයෙන් බලා සිටිනවා
    මට හොදින්ම විස්වාසයි ඔහුගේ
    හැකියාවට සරිලන අගය කිරිම්
    මෙතෙක් නොලද බව අපේ රටේ දක්ෂ අප්‍රකට කලාකරුවන් ලද ඉරණම වෙනස් කරන්න
    තෙරුවන් සරණයි !!!

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +8

    ඉතාම දක්ෂ, ප්‍රවීන, බුද්ධිමත් නිහඩව තම ගමන සාර්ථකව යන කලා පවුලක්...ප්රසන්න මහත්මයා සහ නයනා මහත්මිය අති දක්ෂ රංගන ශිල්පීන් තෙරුවන් සරණයි ඔබ සැමට...

  • @nimesha9671
    @nimesha9671 3 ปีที่แล้ว +3

    හැම අතින්ම දක්ෂ බොහොම නිහතමානී සුන්දර කලාකරුවෙක්. මම හරීම කැමති කෙනෙක් 👌ප්‍රසන්න මහත්තයෝ ඔබ තුමාට නිදුක් නීරෝගි සුභ නව වසරක් වේවා 🙏🙏

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +1

    ඔබතුමා විශිෂ්ටයෙක් දිර්ඝායුෂ වෙිවා බුදු සරනයි

  • @spn5579
    @spn5579 3 ปีที่แล้ว +25

    චාරිතාන්ග ප්‍රවීණ රන්ගදරයානනී ඔබට දීර්ඝ ආයූ ලැබේවා

  • @amilaranasingha4079
    @amilaranasingha4079 3 ปีที่แล้ว

    ප්‍රසන්න ජිත් මහතාගෙ ප්‍රතිභාපූර්ණ රංගනය ඉතා විශිෂ්ටයි.මා මුලින්ම සත්සර රංගන තුලින් දුටු ඔහු නාඩගම් කාරයෝ නමැති හදවතේ ටෙලිනාට්‍යයට මහත් සාධාරණයක් ඉටුකරණව..ඔබතුමාට දීර්ඝායුෂ පතමි.ජයවේවා ...!!

  • @SR-sc7ee
    @SR-sc7ee 3 ปีที่แล้ว +2

    ආසම කරන නිහතමානී දක්ෂම නළුවෙක් හරේන්ද්‍ර මැතිතුමන්ට බොහොම ඉස්තුති එතුමාසමග කරපු වැඩ සටහනක් අපට බලන්න සලසාදීම ගැන හැමොටම තෙරුවන් සරණයි

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +3

    මාස්ටර් මහත්තයෝ අපි බොක්කෙන්ම ආදරෙයි හොදේ දිර්ගආයු ජයවෙවා

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +4

    මදී වගේ වැඩසටහන හරේන්ද්‍ර අයියේ ජය වේවා ❤ 🌎

  • @sarathchandra9893
    @sarathchandra9893 3 ปีที่แล้ว +17

    අපේ නාඩගම්කරයෝ නාටකේ මාස්ටර්, ගොඩ කාලෙකට පසු සමාජෙට ආදර්ශවත් නාඩගමක් කියලා හිතෙනවා.ඔබේ රංගනය ඉතා අගෙයි, මේ හදිසියේ නිවන් යන්න හදන්න එපා, ඔබ‍ට දීර්ගායු පතනවා, නිදුක් නිරෝගී වේවා, තෙරුවන් සරණයි. අපේ හරේන්ද්‍රටත් ස්තුතියි.

  • @nishanthachathuranga2066
    @nishanthachathuranga2066 3 ปีที่แล้ว +4

    කලා කෙතට අනුපමේය සේවයක් කරන ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @fernando2149
    @fernando2149 3 ปีที่แล้ว +22

    දිර්‍ඝ ආයුස ලැබේවා. බුදු සරණයි ❤️

  • @Lgo-d6g
    @Lgo-d6g 3 ปีที่แล้ว +22

    රැ රැජින ගෙන්නලා කුුනු අවුස්සා මේ අස්සේ ලකුනු නෝදා ගැනිම ගැන ස්තතියි🙏

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 3 ปีที่แล้ว +4

    මාස්ටර් හරිම ආදරනීයයි😍😍😍 නාඩගම්කාරයෝ කතාවට වෙනම එලියක් එකතු වෙන්නෙ මාස්ටර් නිසාමයි..

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +20

    නාඩගම්කරයෝ හි මාස්ටර් 🌹නියමයි ඔබතුමාගේ රංගනය නම් 🌹🌹🌹

  • @jahimakanthi6687
    @jahimakanthi6687 3 ปีที่แล้ว +3

    මාස්ටර් ගෙ ගායනා අපූරුයි

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว

    ප්‍රසන්නජිත් මහතාගේ පවුලේ සැමටම සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි.. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා .. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...

  • @sheshaniwaas9903
    @sheshaniwaas9903 3 ปีที่แล้ว +1

    බාර්‍යාවත් ඉතාමත් තාත්වික ලෙස රගපාන අති දක්ශ නිලියක් අද තමයි ඇයව ඔබේ නෑ කමින් හදුනා ගත්තෙ
    ඔබේ ගායන හැකියාවත් ඉතාම ඉහලයි ඒ වගේම ඉතාමත් දක්ශයි
    මාස්ටර් ඔබටත් පව්ලේ සැමටත් නිදුක් නිරෝගී සුව බහුලව ලැබේවා!

  • @padmapadma4964
    @padmapadma4964 3 ปีที่แล้ว +32

    මාස්ටර් mn ගොඩක් අසා කරන නළුවා ඔබතුමාට තෙරුවන් සරණයි

  • @dulajprasanna1428
    @dulajprasanna1428 3 ปีที่แล้ว +38

    හරේන්ද්‍ර අයියා නාඩගම්කාරයන්ගෙන්ම ගොඩ යයි වගේ 🤣🤣🤣🤣

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 3 ปีที่แล้ว

    හරිම ආසයි ඔබගේ රගපෑම් වලට...බොහොම ස්තූතියි හරේන්ද්‍ර අයියේ මෙහෙම දක්ශ කලා තරු අරන් එනවට💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 3 ปีที่แล้ว +36

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "කලාකරුවෙක්"

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว +1

    ඔබ තුමන් අපට සිටින විශිෂ්ට ගනයේ ජේෂ්ඨ කලා ශිල්පියෙකි නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ මාස්ටර්ගේ චරිතය තුලින් ඔබගේ රoගන ප්‍රතිභාව මැනවින් පෙන්නුම් කරනවා ඔබ තුමන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 ปีที่แล้ว

    හරේන්ද්‍ර ඔබට තුති.පලමුවම. ඇත්තටම අපි ආඩම්බර වෙනවා. මාස්ටර් මහතා ගැන ඇත්තෙන්ම මේ තමයි ආඩම්බරකාර නළුවො කලා පවුලට සුබපැතුම්

  • @rohinimabarna9183
    @rohinimabarna9183 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට අපි ගොඩක් ආදරෙය් ඔබ තුමාට දීර්ඝායු ලැබේවා!

  • @user-vo6br5iv1v
    @user-vo6br5iv1v 3 ปีที่แล้ว +3

    මම මෙතුමට ගොඩක් ගරු කරනවා. ලන්කවෙ ඉන්න best ම motivate එකක් මෙතුමා

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +25

    සුන්දර දක්ෂ නිහතමානී නලුවෙක් .👌👍

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මාස්ටර්. ඇත්තටම හරිම අසාවෙන් නරබන නාට්‍යක්

  • @sas-ko9cu
    @sas-ko9cu 3 ปีที่แล้ว +50

    Sk සිරිසේනවත් ගේන්න හරේන්ද්‍ර අයියේ

    • @waruvithanage3473
      @waruvithanage3473 3 ปีที่แล้ว

      Ow ow ඇස් කේ සිරිසේනව ගෙන්න

  • @manjulaherath3406
    @manjulaherath3406 3 ปีที่แล้ว +1

    ඇත්තටම නාඩගම්කාරයො ඉතාම ලස්සන කතාවක්.ඒ කතාවේ හැමෝම තමන්ට අදාල චරිතෙ සුපිරියටම කරනවා.හැමෝටම සුබ පතනවා . හරේන්ද්‍ර ඔයාටත් .සමගම.සියලු දෙදෙනාටම සරනයි .

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว +3

    ආසම චරිතයක්.... තව තව ඉහලට යන්න ශක්තිය ලැබේවා..... බුදුසරණයි....

  • @HemalBro97
    @HemalBro97 3 ปีที่แล้ว +18

    සුබ අළුත් අවුරුද්දක් වේවා නාඩගම්කාරයො

  • @samanmaleejayawardhana2247
    @samanmaleejayawardhana2247 2 ปีที่แล้ว

    හරිම දක්ෂ ,වටිනා කලාකරුවෙක්..ඔබතුමාට තෙරුවන් සරණයි !!!

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 3 ปีที่แล้ว

    මේ මගේ ජීවිතයේ සැබෑම මාස්ටර් ,බුදු සරණයි සර් ,නිදුක් නීරෝගී වේවා

  • @user-jd6je7sq7q
    @user-jd6je7sq7q 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දිර්ඝයු වෙිවා ..🌷🌷

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +7

    නිහතමානී නිරහංකාර ආදරනීය චරිතයක් සියලුම දෙනාට ජේසු පිහිටයි

  • @k.m.shiranikulasekara4683
    @k.m.shiranikulasekara4683 3 ปีที่แล้ว +6

    මම ආසම චරිතයක් දීගායුෂ ලැබේවා ..මාස්ටර්

  • @amalkidissanayake414
    @amalkidissanayake414 3 ปีที่แล้ว +1

    මනමාලන්, කුකුළා මුදලාලි, සෝමා, පාඨලිගේ අම්මා, ලොකු හාමුදුරුවෝ, කිරි පුතා, සුද්දා, මේ අයවත් ගේන්නකෝ..

  • @tharushatharusha4974
    @tharushatharusha4974 3 ปีที่แล้ว +1

    මාස්ටර් සර් ආයුබෝවන් .චරිතයට ඉතාමත් සාදාරනයක් ඉටු කරන මහත්මා ගුනයෙන් හෙබි නිහතමානී ගුනයෙන් පිරි මහත්මයෙක්.ඉතින් පතනවා ඔබහට දිඝායු.බුදුසරණයි සියලු දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @asidupiyumantha9799
    @asidupiyumantha9799 3 ปีที่แล้ว +1

    මාස්ටර් නියමචරිතයක් ජයවේවා!🙏👍❤️‍🔥

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 3 ปีที่แล้ว +1

    මෙතුමා හරිම නිහතමානි චරිතයක්...මීට ටික කලකට පෙර මෙතුමා තර්ස්ටන් විදුහලේ සිසුනට නාට්‍ය පුරුදු කරන්න හිටියා... මගේ පුතත් හිටියා නාට්‍යවල .. මම තමයි නාට්‍යයේ දරුවන්ට ඇඳුම් පැලඳුම් මැහුවේ.....ඉතින් මෙතුමා සමග කතාබස් කරන්න අවස්ථා ලැබුනා මටත් ....හරිම නිහතමානි දක්ෂ ගුරුවරයෙක් වගේම සරල සුන්දර මනුස්සයෙක් ....❤🌹

  • @mopmop178
    @mopmop178 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .මාස්ටර් .ඔබතුමාට .ජයවේවා

  • @chandimathero1481
    @chandimathero1481 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි... මමත් ආසම නාට්‍යයක්. ගී පද රචකයෙක් හැටියට මාටත් ගොඩක් සතුටුයි

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 ปีที่แล้ว +3

    ගොඩාක් ආදරේ කරන කලාකරැවෙක් ❤️👈 දීර්ගායුෂ ලැබේවා සර් 💪🙏 තෙරැවන් සරණයි 🙏🙏

  • @chandana665
    @chandana665 3 ปีที่แล้ว +1

    🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +6

    මේ තමා රටේ වාසනාවට බිහි උන මිනිස්සු සම්පත් දාරින් ❤ 🌎

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว

      ඔව් අපෙ ව්ජාතික සම්පත්

  • @user-eg1ci5ve1f
    @user-eg1ci5ve1f 3 ปีที่แล้ว +1

    අතිවිෂ්ඨ කලාකරුවෙක් ඔබතුමාට දීර්ඝායුෂ බුදුසරණයි ❤️🙏

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว +1

    Harindra malli,master Itha wedagathRasawath Wedasatahana Isthuthie. Suba Aluth Awurddakwewa☸️☸️☸️Saranai (JaffnaSunil)

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว

    ඕලු නාට්‍යයේ රංගනය ත් ගොඩක් තාත්විකයි... අපේ රටේ සුපිරි දක්ශ රංගන ශිල්පියෙක් .......

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 3 ปีที่แล้ว +49

    පිදිය යුතු කළාකරුවො....

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤️

    • @Lgo-d6g
      @Lgo-d6g 3 ปีที่แล้ว +2

      අාඩම්බරෙන් කියන්න පුලුවන්🙏

  • @Bimsara
    @Bimsara 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    කලාවේ අබායටයන තවත් කොටසක් අල්ලාගෙන සිටින පසන්නජිත්(මාස්ටර්) මහතා දායකවන රංගනය නාඩගම් කාරයෝ බොහොම කලඑලි වනවා

  • @ruwanijayasundara5037
    @ruwanijayasundara5037 3 ปีที่แล้ว +5

    එදා.මෙදාතුර.හරිම.රටට.වටින.චරිතයක්.මෙතුමා.ගැන.දාන්න.ඇය්.පරක්කු .වුනෙ..ඇත්තටම .ගොඩාක් .ස්තුති .ඔබ.සියලු.දෙනාටම.

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 3 ปีที่แล้ว

    හරිම අගෙයි ඇත්තටම ... අනේ අයියෙ අනිත් අයවත් එක්ක එන්න හරිදෝ හරි අයියේ ... 🌹🌹🌹🌹🌹🌹❤

  • @shehanikoshila397
    @shehanikoshila397 3 ปีที่แล้ว +27

    සත්සර රංගන, අන්දර වැට පුංචි කාලෙ බලපු අය ඉන්නවද 😍

  • @nilangasuresh2413
    @nilangasuresh2413 3 ปีที่แล้ว +5

    ආදරෙයි හැමදාම මාස්ටර් 🙏🙏🙏

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +2

    ගොඩාක් සොඳුරු කථා බහක්, අතිවිශිෂ්ට රංගදරයෙක් ,මාස්ටර්ට අපි ගොඩාක් ආදරෙයි ,ඔබතුමා අපිට මහගු සම්පතක්,හරීන්ද්‍ර අයියා ගොඩාක් සුන්දරයි ,හැම වැඩ සටහනක්ම ඉතාමත් අර්ථවත්ව,සිනාමුසු මුහුණින් ,හරිම නිහතමානීව ඉදිරිපත් කරනවා ,වෙලාව යනවා තේරෙන්නේ නැ,ඇත්තටම අද ගොඩාක් සතුටුයි මාස්ටර් ගෙ සොඳුරු කථා නිසා,අයියාට ගොඩාක් 🙏❤️ මෙතුමාව සම්බන්ධ කර ගත්තාට,තෙරැවන් සරණයි !🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 3 ปีที่แล้ว

    Very clever Actor.I respect him.wish you happy new year. Good health and long live.Teruwan Saranai.thanks mr Harindra.🙏🙏🙏

  • @kumarimichael6194
    @kumarimichael6194 3 ปีที่แล้ว +3

    ආදරනීය කලා කරුවෙක් ඔබ.. තෙරුවන් සරණයි

  • @kelumedirisingha1484
    @kelumedirisingha1484 3 ปีที่แล้ว +1

    Man hithnne Gaja manwath me wadasatahanata genakal godak kattiya balagena inne Harendra malli❤❤❤

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela3159 3 ปีที่แล้ว

    මෙතුමාගේ බිරිඳ ගෙත් රංගනය අතිවිශිශ්ටයි

  • @shan-ux6bm
    @shan-ux6bm 3 ปีที่แล้ว +1

    2012 කබුරුපිටියේ උපාලි එකේදී රත්නාවලී නාට්‍යයේ දී තමයි ඉස්සෙල්ලා ම මම ඔබ තුමාව දැක්කේ😍

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 ปีที่แล้ว +12

    වැදගත් කලාකරැවන් අනිත් කාලාකාරයින්ටත් ආදර්ශයක්

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว

    නියම දක්ෂ. කලා කාරයෝ තෙරැවන් සරනයි

  • @geethmadawala2637
    @geethmadawala2637 3 ปีที่แล้ว

    බුදුසරණයි සියලුම දෙවිදෙවතාවන්ගෙ රැකවරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @gamingryanffyt5527
    @gamingryanffyt5527 3 ปีที่แล้ว

    Harima adarey ona thumata 🙏🏻🙏🏻 watina denum sambarayak obathuma laga tyenwa♥️🙋🏻‍♀️ Deergayusha oba thumata( ape master )

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ඔබට නිහතමානි චරිතයක්...

  • @slshank5263
    @slshank5263 3 ปีที่แล้ว +1

    අයියෙ බලන්නෙම නැතිව ඔන්න coment කරා. සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +1

    නිහතමානි හරිම හොඳ චරිතයක්....ගොඩක් ආදර්ශමත් කෙනෙක් මාස්ටර් මාමා😍

  • @shamindashaminda399
    @shamindashaminda399 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා චරිතයක් ...බුදු සරණයි

  • @myart149
    @myart149 3 ปีที่แล้ว +10

    මේ තමයි වචනයේ පරිසමාප්තියෙන්ම කලාවට ආදරේ කරන ආදරණීය කලාකරුවෝ..සම්මාන අහිමි වුනත් ජනතාවගේ ආදරය වගේම ගෞරවයත් හිමිවුන ආදරණීය කලාකරුවෙක්..

  • @user-cj4qi6zc3t
    @user-cj4qi6zc3t 3 ปีที่แล้ว +3

    🙏🙏💐💐💕💕 බුදුසරණයි දීර්ගායු වේවා