මම පවුල් කෑවෙ එයාගෙ මිනීඅලුයි ඇටකටුයි එක්ක|හන්තාන තනිරැජිණගේ විස්මිත මැදුරේ නොපෙනෙන බලවේග සමග රැයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2021
  • සුන්දර හන්තාන කඳුමුදුනේ ඉහළින්ම වැජඹෙන තනිරැජිණගේ විස්මිත කතාව - 2 වන වැඩසටහනI A mysterious night in Godamunna Walawwa
    පළමු වැඩසටහන මෙතනින් බලන්න • රටම වශීකළ විස්මිත සුරං...
    #mystery#godamunna#fairy-talehaouse#

ความคิดเห็น • 2K

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +531

    හරිම ලස්සනයි ඇත්තටම මමත් පලවෙනි වීඩියෝ එක බලලත් අනේ තව තිබුනනම් කියල හිතුන.. බොහොම පිං අපේ හරේන්ද්‍ර මහත්තයට .. ඔබතුමාට අපේ රටේ මිනිස්සු කොයි තරම් ආදරෙයි ද කියල අපි දන්නව.. ගොඩමුන්නෙ මහත්මියත් හරිම ආදර්ණීය කෙනෙක් බව පේනව.. දෙන්නටම ප්‍රාර්ථනා කරනව 2022 නව වසර සුබම සුබ නව වසරක් වේවා කියල.. සියලුම පැතුම් නව වසරේ සාර්තක වේවා.. තෙරුවන් සරණයි ..

    • @ravendradennakon3070
      @ravendradennakon3070 2 ปีที่แล้ว +5

      Mama Texas idan balanne meka asdekata Kadulu awa balleyakta kala upakarayata

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +10

      Thank you for your lovely comment, love from Dhammi

    • @surangifernandokirihettige3380
      @surangifernandokirihettige3380 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +1

      RoHihi kumar has been in the process 😁😄😃😀🙏🌷🌹🙏🌷🌹🙏🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹

    • @mangalifernando9611
      @mangalifernando9611 2 ปีที่แล้ว +2

      ඒක නම් සහතික ඇත්ත a gedara video නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ

  • @user-dn7ge6uu8z
    @user-dn7ge6uu8z 2 ปีที่แล้ว +453

    හැම ආගමකටම ගෞරවය දක්වන ඉතාමත් හොද කන්තාවක් සමිමා සමිබුදු සරණයි ඔබ සියලු දෙනාටම

    • @wasanthakumari4674
      @wasanthakumari4674 9 หลายเดือนก่อน +2

      අපි හරීම ආසාවෙන් බැලුවා ලස්සන මල්වත්තක් ලස්සන බන්ගලාවක් මෙවගේ තැනක් කොහෙවත්ම දැක්කෙනැහැ ලoකාවෙකියලා අපිට ආඩම්බරය් ඉතාමහෙද දෙයක් කම්මැලි
      අයටහොද ආදර්ෂයක් ඔබතුම්‍ටාත් ඔබෙ පුත්නුඑඅන්ටත් හරෙන්ද්‍ර මහත්මාටත් බොහොම ස්තුතිය් හැමෙටම මොවා බලන්න අවස්තා ලබාදෙනවාට ඔබසැමට උතුම් බුදුසරණය්

    • @lifeinthemountain351
      @lifeinthemountain351 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 6 หลายเดือนก่อน +4

      මමත් ක්‍රිස්තියානි අපේ හාමුදුරුවනේ....ඒත් මම බුදු දහමට ගරැකරණවා...🙂🙂🙂🙂

    • @siripalamama7559
      @siripalamama7559 2 หลายเดือนก่อน

      Harima guna yahapath nona kenek.obata siyalu Devi pihita labeva.oya vage aya ekka inna ayata jeevath venna diriyak labenava.🥰🥰👍👍👊👊👏👏👏❤️❤️🌹🌹

  • @yumiyumi1
    @yumiyumi1 2 ปีที่แล้ว +190

    මට හැගෙන්නේ ලංකාවේ ඉන්න වාසනාවන්තම කාන්තාව මැය 😍...පරිසරයේ සුන්දරත්වය වගේම ඔබත් හරිම සුන්දරයි ...දීර්ඝායුෂ පතනවා .ජේසු පිහිටයි !❤️💐

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +157

    ගොඩමුන්න වලව්වටම හිමිකම් කියන්න ආපු පින් කරපු පැටව් ටිකක්......හරිම ලස්සනයි...වලව්ව තව බොහෝ කාලයක් පවතීවා ...එහි ජීවත් වන අයට යහපතම වේවා ...

  • @viewersdigest1396
    @viewersdigest1396 2 ปีที่แล้ว +58

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම උතුම් පතිණියක්.. ආදරණීය මවක්..
    ශ්‍රියා කාන්තාවක්!! 🙏 ආදරෙයි ඔබට..❤

  • @kaveeshas5561
    @kaveeshas5561 2 ปีที่แล้ว +223

    ස්වභාව ධර්මයේ අපූර්වත්වය විදිමින් ඇය ගත කරන ජීවිතය ඉතාමත්ම සුන්දරයි.😍❤️❤️ හරේන්ද්‍ර මහතාටත් ගොඩක් ස්තූතියි මෙවැනි වැඩසටහන් ගෙන එනවාට.

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +2

      Thank you for your lovely comment, love from Dhammi....

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Theruwan,sarny gergau,wewa

  • @nilanthijayasinghe3894
    @nilanthijayasinghe3894 2 ปีที่แล้ว +175

    හරිම ලස්සනයි.ඇයගේ සිතේ සුන්දරත්වය තමයි ඒ පරිසරයෙන් පිළිබිඹු වෙන්නෙ.අපිට මෙි වගේ අරුත්බර වැඩසටහන් දෙනවට හරේනදුට පි

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +7

      Thank you for your lovely comment, love from Dhammi....

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/ADAaIMb2D1Q/w-d-xo.html නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද

  • @prathibhakodithuwakku3281
    @prathibhakodithuwakku3281 2 ปีที่แล้ว +64

    ඔබ තුමියගේ නිහතමානි කම අගය කරමි.වැඩසටහන ගෙන ආ හරේන්ද්‍ර මහත්මාට තුති ❤

  • @ridmapilapitiya
    @ridmapilapitiya 2 ปีที่แล้ว +35

    පෞද්ගලිකව මම දන්න නිහතමානි හිත හොද ,ගොඩක්ම ආදරණීය චරිතයක් ඇය. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සම්පූර්ණ කාන්තාවක්. බාල මහළු කාටත් ඉගෙන ගන්න දෙයක් තියෙන ආදර්ශමත් කාන්තාවක්. මම සුබ පතනවා දම්මි ආන්ටිට තව තවත් ලස්සන වන්න ඔබත් ඔබේ මල් වත්තත් දෙකම. මට නම් ඇය තනි රැජිණ නොව මල් රැජිණකි. 😍❤️❤️❤️❤️❤️❤️😍

    • @malisumudumali3612
      @malisumudumali3612 2 ปีที่แล้ว +3

      ඔබත් ඒ අසලින්ම යන සුන්දර කාන්තාවන් රිද්මා..මම ඔයාගේ වීඩියෝත් බොහෝ වෙලාවට බලනවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya 2 ปีที่แล้ว +1

      @@malisumudumali3612 ස්තූතියි❤️😍

  • @devikapriyadarshani6164
    @devikapriyadarshani6164 2 ปีที่แล้ว +243

    සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ වැඩ සිටින උමන්දාව දැක්කාට පස්සේ දැකපු ලස්සන ම තැන බුදු සරණයි ඔයාලට

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +1

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +2

      Thank you for your lovely comment, love from Dhammi....

    • @malithrashmika5615
      @malithrashmika5615 หลายเดือนก่อน

      සමන්ත බඩ්ඩ😂😂😂

  • @philomenafernando3842
    @philomenafernando3842 2 ปีที่แล้ว +66

    පින්වත් මැතිනියනි, අසරණ සත්වයා කෙරෙහි ඔබ දැක්වු කරුණාව හේතුවෙන් ඔබ පිලිබදව මහත් ගෞරවයක් මා සිත තුල ජනිත විය. ඔබ මුලු මහත් සමාජයටම මහගු ආදර්ශයකි .

    • @mounika1972
      @mounika1972 2 ปีที่แล้ว +2

      සත්තකින්ම මටත් ඒ හැගීම දැනුන..ඇය දයාව කරුනාව හදවතේ පිරුන හරීම නිරහංකාර කාන්තාවක් ..ඇත්තටම මේ සිදුවීම් ගැන,ඇය කියද්දි අපේ හදවතේ ඇය ගැන තිබුන ආදරය ගෞරවය තව තවත් වැඩි උනා..තෙරුවන් සරනයි එතුමියට..

  • @user-fb9pu8yf8w
    @user-fb9pu8yf8w 2 ปีที่แล้ว +16

    පරිසරය හ‍රිම සුන්දරයි... ❤️❤️ මම ජිවත් වෙන්නේ ත් කන්දක්‌ උඩ.. බණ්ඩාරවෙල ලස්සන තේවත්තක්‌ මැද... කන්ද උඩ ඉදන් බලන කොට ඇතින් කුබුරු කදු පෙන්වා ගෙට පහලින් කෝච්ච්ය යනවා පෙන්වා... ඇත්තටම මේ පරිසරය ගහකොළ එක්ක හුදකලාව ජිවිත් වෙනවා කියන්නේ පුදුම නිදහසක්‌... එක වෙනමම අතල් එකක් ❤️❤️❤️❤️ ලංකාවෙ තව මේවගේ තැන් කොච්චර ඇතිද තව 💖💖💖

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 2 ปีที่แล้ว +118

    හැම ආගමකටම ගරු කරන ඇය නියම බෞද්ධ කාන්තාවක්.පෙර පින් වගේම මේ ආත්මෙත් මනුස්සකමින් ජීවත්වන චරිතයක්.ලෝකෙට පේන්ඩ සිල් රෙදි පොරවන් දගලන අම්මන්ඩිලට හොඳ ආදර්ශමත් කාන්තාවකක්.

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +3

      Thank you for your lovely comment - Dhammi

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +141

    දිව්‍යලෝකයද මේ.......
    අනේ වාසනාවන්....
    මෙවැනි දේ අපට පෙන්නුවාට ඔබතුමාට ස්තුතියි !
    ඔබතුමියට බොහොම පින්.

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +1

      Thank you for your lovely comment, love from Dhammi....

    • @samanthidissanayaka3642
      @samanthidissanayaka3642 2 ปีที่แล้ว

      harima lassanai mata ආසයි oba tumiyawa habahin දකින්න අපිට ආසයි otanata එන්න

  • @prageethkodithuwakku6360
    @prageethkodithuwakku6360 2 ปีที่แล้ว +26

    ඇත්තටම හරිම පිංවන්ත ගැහැණියක්'මවක්. ඒ කතාව අහගෙන ඉද්දි වෙලාව ගැන මතකයක් එන්නෙ නෑ. පෙර පිං ඇති කෙනෙක්. මේ වගේ සුන්දර තැනක්. පිංවන්ත කාන්තාවක් රටට පෙන්වු හරේන්ද්‍ර ඔයාට ගොඩක්ම පිං. භාවනාවක් වගේ පරිසරයත් ඇගේ කතාවත්

    • @user-zs7zn1yq7j
      @user-zs7zn1yq7j 3 หลายเดือนก่อน

      බුදු සරණයි ඔබ තුමිය ට❤❤❤

  • @shenalidileka9904
    @shenalidileka9904 ปีที่แล้ว +14

    මාරම ලස්සනයී මිහිපිට දිව්‍යලෝකයක් වගේ පිස්සුවක් ඒක.බුදුසරණයි ❤🎉

  • @rasikasadaruwan7053
    @rasikasadaruwan7053 2 ปีที่แล้ว +73

    ඇයගේ ආකල්ප....❤️තමන්ගේ කෙටි ජීවිතය ට තමන් වටිනාකමක් දී තිබේ...හොද ඉවසිලිමත් දැක්මක් ඇය සතුය....

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/ADAaIMb2D1Q/w-d-xo.html නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +96

    ඇත්තටම පිං කරලා මැරැනගෙන් පස්සේ දිවිය ලෝකේ යන්න හිතන් ඉන්න අපිට නොමැරිම ඒ අවස්ථාව නොමිලේම ලබා දුන්න නිහතමානි කාරැනික මැතිනියනි දෙවගනක් ඔබ නැත ඉරිසියාවක් .
    එලිසබත් මහරැජිනගේ සහොදරියක් ද ඔබ. හරිම සතුටුයි .දිර්ඝායු පතමි.

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +3

      Thank you for your lovely comment, love from Dhammi....

    • @lepanhar9350
      @lepanhar9350 2 ปีที่แล้ว +3

      @@dhammisworld4741 ගොඩාක් සතුටු උනා හරින්ගේ යාලුගේ විඩියෝව බලලා මැඩමිගේ ගතිගුන. නිවසේ සිරියාව. හරිම සුන්දර දර්ශන ටිකක් දැක්කා .ගොඩාක් ස්තුතියි .විඩියෝ එක දැක්කම සැබැ දිවිය ලෝකයක් . බලන්න අවස්තාව හරින් හරහා ලබාදුන්නාට මැඩමිට හිස නමා අචාරය.දිර්ඝායු ඔබතුමියට .මම කුවෙිටි වලසිට.

  • @nethudisanayaka9956
    @nethudisanayaka9956 2 ปีที่แล้ว +16

    මගේ පුංචි රට සුරංගනා ලෝකයක්
    ඔබට ස්තුයි!
    රැජිණිය නි. ඔබට ගොඩක් ආදරෙයි
    හරිම ආකර්ෂණීයයි

  • @chaminiperera5925
    @chaminiperera5925 2 ปีที่แล้ว +15

    හරිම ලස්සන කාන්තාවක්..පිටින් වගේම ඇතුලාන්තයෙන්ම..ඇය ඉන්න තැනත් දෙව් ලොවක් වගේ..මේ ලස්සන පෙන්නුවට හරේන්ද්‍ර ඔබටත් ගොඩක් ස්තූතියි ..🌹🤗🤗

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +203

    ඇත්තට කියන්න වචන නැහැ.. ඇස් දෙකට කොච්චර චමත්කාරයිද මේ සියළුම දර්ශනයන් 💕💕💕💕හරේන්ද්‍ර අය්යට ස්තුතියි 🌹🌹🌹

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +1

      Thank you for your lovely comment, love from Dhammi....

    • @wasanabinaragama6682
      @wasanabinaragama6682 2 ปีที่แล้ว +1

      N Mh

    • @nanthenanthe8450
      @nanthenanthe8450 2 ปีที่แล้ว

      හැබැයිමෙිපිටරටවලත්.ඉරඔයවගෙතමාබහිනවෙලාවට.හරිමලස්සනයි

    • @auushperera2563
      @auushperera2563 2 ปีที่แล้ว

      @@deshanisamarasinghe2768
      ඔව් හොල්මන්

  • @Mandakini5425
    @Mandakini5425 2 ปีที่แล้ว +54

    ඔබ ගොඩක් පින්වත් කාන්තාවක්...අම්මෙක් වෙන්න ඉන්න සතෙක් ආව එක අරුමයක් නෙමෙයි...එහෙම සතෙක් හරි උදව් ඉල්ලන් එහෙම එන්නෙ..ඔබේ සුන්දරත්වය දැනෙන නිසා...ගොඩක් පින්..හැමදාම මේ වගේ ලස්සන ආදරණියව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 2 ปีที่แล้ว +31

    එතුමිය හරිම නිර්මාණශිලී කාන්තාවක් .ඒවගේම යතාර්ථය දකින , අත්විදින , අවබෝධමත් ජීවිතයක් . ඒ අදහස් ඉතාම ගෞරවනීයයි . එතුමියට හිසනමා ආචාර කරනවා .

  • @bkdautonations9720
    @bkdautonations9720 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඇයගේ කථාව මෙන් ක්‍රියාවත් හරිම යහපත් සහ අන් කාන්තාවන්හට ආදර්ශයක්. ඇය විදර්ශනා නුවණින් බලන කාන්තාවක් ඇතිවෙන නැතිවෙන ලෝකයේ තථාගතයන් වහන්සේගේ දේශනා අනුව යම් දිනක ඇයට සුගතියෙහි උපදින්නට පිං කුසල් වාසනාව ඇයට තිබෙනවා 🙏👍❤️ඇයට සොභා ධහමේ ආශීර්වාදය නිතැතින් ලැබී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි..!

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 2 ปีที่แล้ว +180

    දේවතාවියන් මිහිට ඉන්නව ඒකට හොඳම උදාහරනයක්. ඒ වගේම දෙව්ලොවත් මිහිපිට තිබෙනබවට සාක්ෂි . මට කියන්න වචන නැ. තව තවත් මෙතුමියගෙ ගෙදර වීඩියෝ කරන්න හරිම ආශාවෙන් බලනව

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +5

      Thank you for your lovely comment, - love from Dhammi....

    • @t.a.d.pchamara7198
      @t.a.d.pchamara7198 2 ปีที่แล้ว

      Ane lassa na koheda me surangana lokayak wage

    • @thamarapriyandani4556
      @thamarapriyandani4556 ปีที่แล้ว

      Harima lassanai keyanna vachana na

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 ปีที่แล้ว

      Hari.lssanai.òyaga.wababalala.mama.lssanata.purubuuna.mahàttaya.kyanawabangodaklasanai.wabakiyalatawatoyagandanuwatwanawa.stutie2🙏💒🎆

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 ปีที่แล้ว

      @@thamarapriyandani4556 3AM 3AM

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว +80

    හරී ගේ තවත් ලස්සන වැඩසටහනක්..
    ආයේ කලොත් හොදයි කියලා බලාගෙන හිටපූ වැඩසටහනක්... ඒ තරම් මං ආසයි මෙතුමියගේ මේ චරිතයට...
    ඇත්ත... කා එක්ක උනත් බැදීමක් තියෙද්දී.. ඒ බැදීමට අපි අවංකව හිටියනම්.. හරියට සැලකුවනම්.. ඒ බැදීමට වෙන්න තියෙන යුතුකම් අපෙන් හරියට කලානම්.... කවදාවත් ඒ බැදීම අපෙන් ඈත් උනා කියලා දුක් වෙන්න ,අඩන්න වැලපෙන්න ඕනී නැහැ ... තියෙන්නේ ඒ මතකේ සුවද විතරයි හිත් වල...ස්වාමියා විතරක් නෙමේ, දෙමාපිය , සහෝදර , නෑ, යාලුවෝ , .. සියලු බැදීම් ඒ වගේ තමයි..
    ආලෝකයට පෙම් බදින අයගේ හිත් වගේම අදහසුත්, හරිම කඩිසරයි, ප්‍රබෝධමත් , උත්සහාවන්තයි...
    මෙතුමියත් එහි මූර්තියක්....
    දීර්ඝායුෂ ලැබේවා !!!
    නිරෝගිසුව වේවා !!!
    සැනසීම නිරතුරුවම ඔය ලෙසම හිතේ සදාකාලිකව රැදේවා!!!
    ඔබෙත් , ඔබේ පුතාගෙත් ජිවිත වල...
    🧡💛💙💚💜️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +1

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +3

      Thank you for your lovely comment, love from Dhammi....

    • @wasanthabuddika9926
      @wasanthabuddika9926 2 ปีที่แล้ว

      ❤️👍

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 ปีที่แล้ว +1

    හරිම වාසනාවන්ත මැතිණියක්. ඒ වගේම කරුනාවන්ත, නිහතමානී කාන්තාවක්. පුදුම සුන්දර පරිසරයක්. හරියටම හීනයක් වගේ. මගේ නෑදෑයෝ හැමෝම ඉන්නේ මාතලේ නුවර සහ පිළිමතලාව අවට. අපි දැන් පදිංචි කොළඹ උනත් අපේ ගම මාතලේ. මගේ කිරිඅම්මගේ ගෙදරත් කන්දක් උඩ දිව්‍ය ලෝකයක් වගේ තැනක තියෙන්නේ. ඉතින් මට ඇත්තටම හරිම ආඩම්බරයක් දැනෙනවා මේ සුන්දර පරිසරය දැක්කහම. ඇත්තටම ඔබතුමිය අවසර දෙනවනමි මේ සුන්දරත්වය විඳගන්න අපිටත්. ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර ඔබට. බුදු සරණයි, දෙවි පිහිටයි ඔබලාට.

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +2

    හම්මෝ වෙනමම ලෝකෙකට අරන් ගියා. 😍 සමන්ත බද්‍ර ස්වාමින් වහන්සේ ගේ දේශනාත් අහන්න. අහන බව පෙනී යනවා ඔබ තුමිය ගේ ප්‍රඥා මට්ටමින්. ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර සහ ඔබ තුමිය ඇතුළු සැමට.

  • @disnanilmini3685
    @disnanilmini3685 2 ปีที่แล้ว +42

    ඒ අම්මා ඔයා ලගට ආවෙ ඔයා උදවි කරන බව දන්නා නිසාමයි. අනේ දෙවියනි අපි හැමෝම එකි නෙකාට ඒ වගේ ආදරය කරැනාව දැක්වුවොත් මෙ ලෝකය කොතරම් ලස්සන වේවිද.

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/ADAaIMb2D1Q/w-d-xo.html නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද

  • @sriyaekanayake1355
    @sriyaekanayake1355 2 ปีที่แล้ว +68

    ඉතාමත් සුන්දර,පින්බර ආදර්ශමත් කාන්තාවක්.මගේ දෙනෙත් කදුලින් තෙත් කලා.අවුරුදු දාහතකට පෙර රණවිරුවකු ලෙස මියගිය මගේ ස්වාමියාගේ අලුබදුන උකූල මත තබා අනිත්‍ය සිහිකල හැටි.ජීවිතයේ බොහෝ දේ ඔහුගේ සිතැගි අනුවම ගත කිරීමට කටයුතු කල හැටි.ඔබ සැමට තෙරුවන් සරණවේවා.

    • @nandaniathulathmudali8188
      @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +11

      ඔබ ඇය මම අපි හැමෝම ජීවිතේ තනිව ගමනක් යන අය. අවුරුදු 10 ක පටන් මමත් ජීවිත සටනට තනිව උරදෙමින් දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට ශක්තිය ලබා දෙනවා. කාලයක් තිස්සේ අපිත් එක්ක එකම මාවතක ගමන් කරපු අය අපිව අතහැර නොයෙන ගමනක් ගිහිල්ලා. ඒ තනිකම ,හිස් බවත් එක්ක අවසන් හුස්ම පොද දක්වාම අපව ඇදගෙන යනවා මේ බියකරු සසරේ එක් නවාතැනක් එතනින් කෙලවර වුණත් ගමනේ නිමාව තව කොතරම් දී්ඝද අපි දන්නේ නැහැ.

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +4

      Thank you for your lovely comment, - love from Dhammi....

    • @chathurikaekanayake7050
      @chathurikaekanayake7050 2 ปีที่แล้ว +1

      ❤❤❤ 🙏

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි හරේන්ද්‍ර පුතා . Godamunna මහත්මියට සහ puthatath බොහොම ස්තූතියි . දිරිය මවක්, ආදර්ශයක් දෙන කාන්තාවක් . පුතා ඔයත් අම්මා වගේම ආදර්ශයක් දෙන දරුවෙක් වේවා . තෙරුවන් සරණයි හැමෝටම .

  • @arunigeethanjali6216
    @arunigeethanjali6216 2 ปีที่แล้ว

    ඔබ තුමිය දේව දූතිකාවක් . මල් වලට වගේම අහින්සක සතුන්ට ත් දක්වන ආදරය කරුනාව මගේ දෑසට කදුලක් ගෙනාවා . ඔබ එදා ඒ අසරනීට පිහිට නොවෙන්න එයා මෙලොව නෑ . ඔබගේ ජීවිතය දුක සමග මිශ්‍ර වුන ආදරය පිරුණු ලස්සන සුරන්ගනා කතාවක් වගේ. ඔබට නිදුක් නිරෝගී දීර්ගායුශ පිරුණ වාසනාවන්ත හෙටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @geethaanjali7633
    @geethaanjali7633 2 ปีที่แล้ว +84

    හරේන්ද මහත්තයට ගොඩාක් පිං අපිටත් මේ විදිහට හරි මේ පලාතෙත් මේ වලවුවෙත් ලස්සන බලාගන්න
    මේ වැඩසටහන කරාට ❤❤

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +1

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +1

      Thank you for your lovely comment, love from Dhammi....

  • @jenniepe4084
    @jenniepe4084 2 ปีที่แล้ว +124

    ඔබ තුමිය මිහි පිට දිව්‍යලෝකයක ඉන්න කාන්තාවක් හරීම සුන්දර ස්වභාවධර්මය විදින බව දැක්කා... bless you...

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +1

      Thank you for your lovely comment, love from Dhammi....

  • @maleesharansarani9558
    @maleesharansarani9558 ปีที่แล้ว +6

    අනේ ඇස් 2ට දැකගන්න තිබුනා නම් කියලා අනේක වාරයක් හිතුනා...😘🌸🌸🌸 ඒ මැඩම් හරිම ආදරණීයයි.හරි ම හොඳයි නිහතමානීයි,,,ඒ වගේම සුන්ඳරයි...සොභාදහම ට ආදරෙ කරන අයට සුන්දර බවක්, මානසික නිදහසක් විශ්වයෙන් ලබාදෙනවා..තව ත් දකින්න තිබ්බා නම් කියලා හිතුනා..ඇත්තටම හරේන්ද්‍ර සර්ට මේවගේ දේවල් අපිට දකින්න සලස්වන එකට හුඟාක් පිං.දම්මි මැඩම්ටයි, හරේන්ද්‍ර සර්ටයි දීර්ඝායු තෙරුවන් සරණයි....

  • @nimmisadana5672
    @nimmisadana5672 2 ปีที่แล้ว +42

    ඇය දිව්‍යාංගනාවක්, ඇගෙ විමානයට වෙලා නිස්කලංක ව ඉන්න ..... ඇයට තෙරුවන් සරණයි ...🌸😊

  • @shanakamadushan7016
    @shanakamadushan7016 2 ปีที่แล้ว +138

    හරිම ලස්සනයි ♥️. ඇගේ නිවස මේ තැනට ගේන්න කොයි තරම් මහන්සි වෙන්න ඇතිද..?... හිතාගන්නවත් බෑ... 🌻

    • @priyanthiweerasinghe5575
      @priyanthiweerasinghe5575 2 ปีที่แล้ว +3

      Hitha hoda unhama ,lassana wenawa ,madam akai lassana ,

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +1

      Thank you for your lovely comment, love from Dhammi....

    • @elizafern3139
      @elizafern3139 2 ปีที่แล้ว

      Hmm aththa

    • @DWMPC51381
      @DWMPC51381 2 ปีที่แล้ว

      🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..

  • @gayathriperera9074
    @gayathriperera9074 2 ปีที่แล้ว +53

    මිහිපිට දිස්වෙන දිව්‍යලෝකයක් වගෙයි.ඇයත් හරිම නිහතමානී බොහොමයක් ආදර්ශ ගත හැකි මවක්. බුදුසරණයි

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +1

      Thank you for your lovely comment, love from Dhammi....

    • @buddhikasiriwardane1265
      @buddhikasiriwardane1265 2 ปีที่แล้ว

      @@dhammisworld4741 ..
      Happy to see that..

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 2 ปีที่แล้ว +18

    හදවත ලස්සන කාන්තාවක්.... හරිම ලස්සනයි... සුරංගනා ලෝකයක ජිවිතේ ගෙනයන සුන්දර කාන්තාවක්...

    • @upalimun4839
      @upalimun4839 ปีที่แล้ว

      Very nice place and very beautiful conversation..

  • @anojahemamali2692
    @anojahemamali2692 2 ปีที่แล้ว +6

    හරිම අපූරු කාන්තාවක්.. රටටම ආදර්ශයක් ...නිහතමානී ගුනගරුක, කාරුණික හදවතක් ඇති ඔබට අපි ඇත්තටම ආදරෙයි ❤ තෙරුවන් සරණයි ඔබට දළදා සමිදු පිහිටයි 🙏

  • @sagarikakumari7062
    @sagarikakumari7062 2 ปีที่แล้ว +25

    සොබාදහමේ අපූරු නිමැවුම ගොඩමුන්නේ මහත්මියගේ උත්සහයේ ප්‍රතිමූර්තිය හරිම අපූරුයි අපිට පෙන්නුවාට හරේන්ද්‍ර මහත්මයාටත් ගොඩමුන්නේ මැතිනියටත් බොහොමයක්ම පිං තෙරුවන් සරණයි

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +2

      Thank you for your lovely comment, love from Dhammi....

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 2 ปีที่แล้ว +25

    බාහිරින් ඇති ලස්සන හදවතේ ඇති ලස්සන තැනැත්තියක්..හිත ලස්සන හදවත ශක්තිමත් වාසනාවන්ත ලදක්..පුහු ආටෝප මාන්නය නෑ හිතේ...දීර්ගායුශ වේවා

  • @ireshaneomali8028
    @ireshaneomali8028 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ,සුරංගනා ලෝකයක් දැක්ක වගේ..කරුණාවන්ත නෝන කෙනෙක්..සුරංගනා හදවතක් ඇත්තී...🌹🌹

  • @thiyanipalliyaguru6054
    @thiyanipalliyaguru6054 ปีที่แล้ว +6

    Mrs Godamune.මම හරිම කැමති චරිතයකි ...ඔබතුමියව දකින්න ගොඩක් කැමතියි...විශේෂයෙන් ඔබේ පැත්තට ඇවිත් පරිසරය.. සහ ගෙදර ලස්සණ බලන්න ආසයි....කෙලින් කතා කරන ඇත්ත කියන ඉතාමත් හොද කාන්තාවක් බව පේනවා....ඔබ තුමියගේ ස්වාමියාට උතුම් නිවන් සැප ලැබේවා..
    තිරිසන් සතාටත් අද ඔබ්තුමිය නිසා සහනයක් ලැබුණා..එය ඉතාමත් උතුම් සත්කාරයකි...🙏💕
    ....

  • @upalimarasinghe557
    @upalimarasinghe557 2 ปีที่แล้ว +43

    මට නම් මෙතන ගොඩාක් ම ලස්සන ඇයයි , ආදරනීය ගොඩ මුන්නේ කුමාරිහාමි රැජිණ

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว +2

      Thank you for your lovely comment, love from Dhammi....

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 2 ปีที่แล้ว +26

    ඔයා හරිම වාසනාවන්තයි හරීන්ද්‍ර. ඔය වගේ තැනක ස්වභාවයෙන්ම විදින්න. ඒ අවස්ථාව අපිත් එක්ක බෙදා ගත්තාට බොහෝම ස්තූති 🙏 . ගොඩමුන්න මැතිනියට සහා පුතාටත්, හරීන්ද්‍ර ඔබතුමාටත් සුභ නතලක් වේවා. ගොඩක් වටින video එකක් .

  • @TheLadiesStore
    @TheLadiesStore 2 ปีที่แล้ว +3

    මම ආසම මෙහෙම පරිසරයකට. ඒකෙ හැගීම මම හොදට අත්විඳිනවා අපේ ගෙදරින් .මාතලේ පරිසරයත් මේ වගේ ..මෙහේ සීතල කොලපාටට මමත් ඇත්තටම ආසයි .ඒ අතින් ඔබ තුමිය ගොඩාක් වාසනාවන්තයි

  • @ayeshanishadika5444
    @ayeshanishadika5444 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.දැක්කත් හිත පිරෙන නිවෙන තැනක් සුරංගනා ලෝකයකට ගියා වගේ හැගීමක් දැනෙන්නේ.⁣බොහොම පින් සර් මෙවැනි සුන්දර මිනිසුන් මුණගස්වනවාට..

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 2 ปีที่แล้ว +36

    තෙරැවන් සරණයි රටෙිමෙි වගේ. කාන්තා රත්නයක් වලවිවකින්ම බිහිවීම. හා. සැමපත්තකම. හිස්බව ධර්මය. තුළින්ම. දැකීමට. ඉඩහසර ලබාදිමගැන ස්තූතියි ඔබ දෙපලටම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว

      Thank you for your lovely comment, love from Dhammi....

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/ADAaIMb2D1Q/w-d-xo.html නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද

  • @dhammisworld4741
    @dhammisworld4741 2 ปีที่แล้ว +72

    I had a wonderful time with this program ! and thank you everyone for your lovely comments, - Dhammi

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @sandalisachinthani8307
      @sandalisachinthani8307 2 ปีที่แล้ว +2

      This garden and house is one of the most beautiful places I have ever seen in my life. I hope to make this garden more beautiful in the future

  • @anuragoonawardhana2213
    @anuragoonawardhana2213 ปีที่แล้ว

    ඉතාම නිහතමානීව සෑමදෙයක්ම එම මහත්මිය විසින් පැහැදිලිකරා වැඩ සටහන ගොඩාක් ලස්සනයි .මම දකින වැදගත්ම හා මානුෂිකත්වය පෙන්වපු දෙයක් තමයි මහරෑ පැටවුදාන්න තැනක් හොයාගෙන ආපු ඒ මවට ඉතාම ආදරයෙන් පිලිඅරගෙන පැටවු දාන්න අවස්ථාව ලබාදී ඔවුන්ට රැකවරණය ලබාදීම .සත්ව කරුනාව උපදින ආත්මයක් ආත්මයක් පාස කුසල් ලබාදේවි.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +12

    හරිම නිහතමානී චරිතයක් ...හැම ආගමක ට ගරු කරන කාන්තාවක් ..හරියටම ඉස්සර කටන්දර වල තියන සුරංගනා මාලිගාවක් වගේ..උතුම් තෙරුවන් සරනයි ..හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ..🙏🙏🙏❤️❤️❤️❤️ හරින්ද්‍ර සර්ගෙ වීඩියෝ ගැන කියල වැඩක් නෑ ..

  • @prabhamadushani8264
    @prabhamadushani8264 2 ปีที่แล้ว +14

    මම හිතන්නෙ මේ ගෙදර ලස්සනට වඩා මේ මහත්මිය ගේ අවබෝධය ධර්මය පිළිබඳව මේ ජීවිතේ අනියත ගැන හොද දැනීමක් තියෙනවා ...

  • @susanthaliyanage2265
    @susanthaliyanage2265 2 ปีที่แล้ว +11

    වාව් හරිමලස්සන පරිසරය..සියලුආගම්වලට ගරුකිරීම ස්භාවධර්මයට හා සත්වයන්හට ආදරය දැක්වීම අගනේය.දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .

  • @jayanijayani691
    @jayanijayani691 2 ปีที่แล้ว +21

    මොනතරම් සුන්දර ද? නිස්කලංක ද? අපූරුම නිර්මාණයක්‌... ඇය වාසනාවන්ත කාන්තාවක්!♥️

  • @ashanitharusha8213
    @ashanitharusha8213 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන පරිසරයක් ,පලවෙනි වීඩියෝ එක බැලුවම මටත් හිතුන මදි කියල,ඇත්තටම ඒ පරිසරයෙන් එතුමියගේ නිහතමානී කම පේනවා,ඒ වගේ පරිසරයක ඉන්න වාසනා කරන්න ඔනේ ,ඒ වගේම හැම උදේකම ඒ වගේ පරිසරයක් දැකීම හිතට ලොකු සැහැල්ලුවක්

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 2 ปีที่แล้ว +9

    ජීවිතය ගැන මරණයට පෙර අවබෝධය තිබීම ඉතාමත් යහපත්. මෙවැනි අංග සම්පූර්ණ දිවියක් ගෙවන්න හැකි වීම මරණය සතුටින් දකින්න පුළුවන් සැහැල්ලුවෙන් මියෙන්න පුලුවන්.

  • @sathsaranidedunu1540
    @sathsaranidedunu1540 2 ปีที่แล้ว +8

    Wow ඇත්තටම මම නම් හිතන්නෙ අපේ ලංකාවේ තියන ලස්සනම නිවස තමයි මේ, ඒ වගේම අද කාලේ කාන්තාවන්ට ආදර්ශයට ගන්න පුලුවන් ආදර්ශවත් නිහතමානී නිරහංකාර කාන්තාවක් තමයි මෙතුමිය. අපිට ඉගෙන ගන්න තියන දේවල් බොහොමයි, විශේෂයෙන්ම අපි ජීවත්වෙලා ඉන්න කාලෙ අපේ අතින් වෙන්න තියන වගකීම් සහ යුතුකම් හරියට ඉටු කරනවා නම් කාටවත් පසුතැවීමක් නැතිවෙයි,

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว

      Thank you for your lovely comment, love from Dhammi

  • @ishanigunawardana2932
    @ishanigunawardana2932 2 ปีที่แล้ว +2

    මන් හැබැහින්ම දැක්ක දේවතාවියක් ඇය...මේ තියන ලස්සන හිනාවෙන්මයි පලවෙනි වතාවට දැක්ක මාත් එක්ක කතා කරේ....මිස් එක්ක කතා කරපු ටිකත් ඇත්තටම මට කියලා නිම කරන්න බැරි සතුටක්...හැමදාමත් මේ වගේ සතුටින් ලස්සනට අනිත් අයවත් සතුටු කරවලා ඉන්න ලැබේවා....බුදු සරණයි 😊 ❤ ❤ ❤ ❤

  • @hasiniperera7728
    @hasiniperera7728 2 ปีที่แล้ว +1

    හරින්ද්‍ර ඔබ‍ට ගොඩක් පින් මේවගේ කාන්තාවක් ගැන අපිට තොරතුරු ලබා දුන්නට. ධම්මි මහත්මිය ඔබ‍ට ගොඩක් පින් වචන වලින් නොව ක්‍රියාවෙන් ජීවිතය ගැන අපිට කියා දුන්නට. ඔබේ සැමියා කොහේ හරි හොඳ තැනක ඉඳන් ඔබ ගැන ආඩම්බර වෙනවා ඇති. මෙවන් පරිසරයක ජීවත් වීමට ලැබීම ඔබේ පින් මහිමයෙන් ඔබ‍ට ලැබුණු දෙයක්. පුදුම ආදර්ශමත් ශක්තිමත් අම්මා කෙනක් ඔබ. දීර්ගායු වේවා ඔබ‍ට. දිනෙන් දින ඔබ‍ට සතුටම පමණක් ලැබේවා ❤❤❤❤❤

  • @anudelthalawa8093
    @anudelthalawa8093 2 ปีที่แล้ว +12

    ඇය ගෙවන්නේ සරල ලස්සන සුන්දර ජීවිතයක් ❤❤❤ කාන්තාවන්ට ආදර්ශයට ගත හැකි ජීවිතයක්..ආදරෙයි ධම්මි ගොඩමුන්න මැතිණියේ...එහෙම කීවේ හදවතින්ම නැගුන සෙනෙහස භක්තිය නිසා❤❤❤..හරේන්ද්‍රගේ වැඩසටහන් අනිවාර්යයෙන්ම බලන මම සුන්දර මනුෂ්‍යත්වය පිරි යහපත් ගුණධර්ම පිරි ඔබවැනි මිනිසුන්ගේ හඬක් ඇසීමත් අප කල වාසනාවක් පිනක් හරේන්ද්‍ර ...තුනුරුවන් සරනයි..ජයවේවා යහපතක්ම වේවා..

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/ADAaIMb2D1Q/w-d-xo.html නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද

  • @prasadhiwanigasooriya4877
    @prasadhiwanigasooriya4877 2 ปีที่แล้ว +13

    හරිම සුන්දරයි.. සුරංගනා ලෝකයක් වගේ..
    ඔබතුමිය හරිම පින් වන්තයි..මෙවැනි ලස්සන තැනක ජීවත් වෙන්න ලැබීම…. සැප මෙන්ම දුකද අනිත්‍යය බව තේරුම් ගෙන සරලව ජීවත් වීම ඵ් හැම දේටම වඩා හදවතින්ම අගය කරනවා.. ඔබ තුමියට දීර්ඝායු වේවා…!!!
    තෙරුවන් සරණයි..!!!
    හරේන්ද්‍ර ඔබට සදා ජය..!!!

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว

      Thank you for your lovely comment - Dhammi

  • @nisansalasarojini5455
    @nisansalasarojini5455 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන තැනක්.ඒ වගේ ම සංවේදි හිත් තියන ඔබ වැනි දිරිය කාන්තාවක් මුළු ලෝකෙට ම ආදර්ශයක්, හැ⁣මදේම ඉදිරියටත් හොදින් ඉටු වේවා! කියලා සුභපතනවා

  • @buddhimadissanayaka6205
    @buddhimadissanayaka6205 2 ปีที่แล้ว

    මේ වීඩියේ එකේ 3වෙනි එකත් කරමු .අනේ හරි ලස්සනයි.ජීවිතේට මාරම වැදගත් ඒ හැම කතාවක්ම.භාවනාවක් වගේ ඒ කතා කරන හැම වචනයක්ම.පුදුම නිවීමක් සැනසීමක් කතා කරන හැම වචනයක්ම.අද කාලේ වීර කාන්තාවක් හිත ශක්තිමත් කාන්තාවක් .ආදරෙයි නැන්දේ .බුදුසරණයි❤️

  • @dilipkariyawasam3589
    @dilipkariyawasam3589 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි කියන්න වචන නෑ ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .harendra ඔබටත් බොහොම ස්තුතියි මෙවැනි වැඩසටහන් අප වෙත ගෙන එනවාට .

  • @nilangaganganath730
    @nilangaganganath730 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි.ආසාවෙන් බැලුව.අපේ රටේ මේ වගේ සුන්දර තැන් තව කොච්චර ඇතිද.ඒ වගේම හරවත් වැදගත් සංවාදයක්.තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියටත් මේ වැඩසටහන කල හරෙන්ද්‍ර මහාත්තාටත් 💞💞💞

  • @oshihewage1879
    @oshihewage1879 2 ปีที่แล้ว +3

    ඔබතුමිය හරිම විවෘතයි.හරිම ආදරනීයයි.ගොඩක් ලස්සනයි දීර්ඝ ආයු ලැබේවා ඔබතුමියට.2022 සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @lotusk0376
    @lotusk0376 2 ปีที่แล้ว +26

    දැකීමෙන් සිත සැනසුම ගෙනාවා . එයලා ඉන්නෙ දිව්‍ය ලොකේ ද හිතෙන තරම් සුන්දර තැනක.😍😍🤩

  • @kanchanasadamali96
    @kanchanasadamali96 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 😍 .. ඇත්තටම හිත නිවෙන හරිම සුන්දරත්වයක් හිතට දැනෙනවා...ඔබ තුමියගේ මේ ලස්සන මාලිගාව දැක්කම .. ඔබ තුමිය හොද ආදර්ශවත් කාන්තාවක්..

  • @sewwandirathnamali3647
    @sewwandirathnamali3647 ปีที่แล้ว +1

    ඔබට මේ හැම් දේම ලැබිලා තියෙන්නෙ..ඔබ පෙර ආත්මයේ අනන්ත පින් කරලා ඇති..ඉදිරියට ත් තව තව පින්කම්ම කරන්න...තෙරුවන් සරණය් නමෝ බුද්ධාය

  • @nilanthijayasinghe3894
    @nilanthijayasinghe3894 2 ปีที่แล้ว +36

    දමිමි මහත්මිය අදගොඩාාාාාක්ලස්සනයි.හැමදාම ලස්සන මාලයක් දාන්න.මාලෙත් ගොඩක් ලස්සනයි .

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว

      Thank you for your lovely comment, love from Dhammi....

    • @nisansalahemanthi9779
      @nisansalahemanthi9779 2 ปีที่แล้ว

      Godak lasanai hitha surangana lokekata giyaa .

  • @dimeshadinithi1215
    @dimeshadinithi1215 2 ปีที่แล้ว +6

    අනේ ඇත්තටම ගොඩක් ලස්සනයි. ජීවිතේ විදින්න ඇත්තටම මේ වගේ පරිසරයක් ඕනී. සොබාදහම තමයි අපේ අම්මා. ඒ අම්මාව රැකගන්නත් පින තියෙන්න ඕනී. ඒ අම්මාගේ ආදරේ ගොඩක් අමරණීයයි. ගොඩමුන්න මැතිනියටත් ආදරණීය පුතාටත් හරේන්ද්‍ර මහතාටත් හා සහයක මණ්ඩලයේ හැමෝටමත් ගොඩක් ස්තුතියි වේවා!!! මේ වගේ අලංකාර පරිසරයක් නිර්මාණය කර අපට දකින්නට සැලස්සුවාට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️!!!

  • @thisarape
    @thisarape 7 หลายเดือนก่อน

    ස්වභාව ධර්මයේ අපූර්වත්වය Thank you Harendra. Good Luck.!

  • @ashokapriyadarshani6219
    @ashokapriyadarshani6219 2 ปีที่แล้ว +2

    අපි පුංචි කාලෙ බලපු සුරංගනා කතාවල තියෙන ගෙයක් වගේ .. හරිම ලස්සනයි ... ඇස් අදහාගන්නත් අමාරුයි ... මිහිපිට තියෙන දිව්‍යලෝකයක් වගේ ... හැමෝටම තෙරුවන් සරණයි

  • @priyangikhathushari3230
    @priyangikhathushari3230 2 ปีที่แล้ว +10

    සොබාදහමේ අපූර්වතම නිර්මානයක්.......... හරිම ආසාවෙන් බැලුවේ ඒත් මට ආසයි ඔබගේ නිවසේ උඩ තට්ටුව පෙන්වනවා නම් .....❤❤

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/ADAaIMb2D1Q/w-d-xo.html නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද

  • @nimethmasithmi5134
    @nimethmasithmi5134 2 ปีที่แล้ว +31

    දෙවියනේ සුරංගනා ලෝකයක් වගේ...❤️❤️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว

      Thank you for your lovely comment, - love from Dhammi....

  • @Eat_well.
    @Eat_well. 2 ปีที่แล้ว +3

    පුදුම හිත නිවන ලස්සනක් තියෙන්නේ. සොබාදහමට මේ තරම් බැදෙන හිත් හරිම කරුණාවන්තයි. ඔබතුමියගේ හරි අපූරු කතා විලාශය ඒ වගේමයි. මේ සොබාදහමට හරිම ආදරෙයි. ඔබතුමියට දීර්ඝායු වේවා..

  • @srilanka3818
    @srilanka3818 2 ปีที่แล้ว +1

    කියන්න වචන නැහැ හරිම ලස්සනයි
    ඒ වගෙ ම මෙතුමිය නිහතමානී හරිම පිං බරයි
    ආදර්ශමත් මවක් ගුහනියක් රටට ම ආඩම්බරයක් තෙරැවන් සරණයි සැමටම
    හරෙන්ද්‍ර ඔබට බොහොම ස්තුතිය මෙවැනි දැ අපි ට ලාබා දීම ගැන ❤❤❤❤❤❤❤❤❤

  • @jaanupabasaraweerakoon8345
    @jaanupabasaraweerakoon8345 2 ปีที่แล้ว +7

    මමත් කවදහරි ගොඩමුන්න මහත්මිය වගේ කාන්තාවක් වෙනවා,,, ඇය උගත් ,, ලස්සන ,, දනවත් කාන්තාවක් වුවත් සරල ,, ඉතාම සුහද කාන්තාවක් ,,, ඇය කතා කරන ,, හැසිරෙන විලාසයට මම ඇත්තටම කැමතිය්,,, ඩිජිටල් තිර වල හිර වෙලා,, පොත් අතර ගෙවන කලබලකාරී ජීවිතය අපි කොඉ තරම් අසාර්ථක ද කියලා දැනුනා,,,, ගහට, කොලට, මලට සොබා දහමට ඇය ආදරය කරන විදිය ඉතාමත් අපූරූඉ.
    සුබ පතනවා ගොඩමුන්න මහත්මිය ට ,, හරීන්ද්‍ර අය්යා ඇතුලු කන්ඩායමට හදවතින්ම සුබ පතනවා.....
    සුබ පැතුම් නව වසරට....

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว

      Thank you for your lovely comment, love from Dhammi

  • @chaminieranga9723
    @chaminieranga9723 2 ปีที่แล้ว +19

    පුදුම පිංවන්ත කමක්.වසනාව බුද්දිමත්කම එකතුවීමක්.හරිම ලස්සනයි.රූප වලින් විතරක් දැක්ක සුරංගනා ලෝකෙ හැබැහින් දැක්කා..බොහොම පිං හරේන්ද්‍ර අයියේ...🌹🌹🌹

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/UG0nVcvnUzY/w-d-xo.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว

      Thank you for your lovely comment - Dhammi

    • @upulidevika4151
      @upulidevika4151 2 ปีที่แล้ว

      Ane pinwantha kanthawak pera pin bahulai harima lassanai parisaraya theruwansaranai obathumiyata

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයානම් මිහිපිට සුරංගනාවියක්.සතුන් පවා ඔබේ කරැනාව දැනෙන්න තරම්.ඔබට ගොඩක් පිං ඒ මිහිපිට ලස්සන කරන්නට ආවට.මේ ලෝකෙට ඔඉන ඔබ වගෙ අය.ඔබ සැමට තෙරැවන් සරණයි

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +29

    සමාජයේ වැරදි නොසොයා.. තම හදවතේ ස්වාමි භක්තිය පුබුදුවා.. ජීවිතයේ හැමදෙයක් තේරුම් අරන්, ජීවිතය සාර්ථකව විදින සුන්දර හදවත.. ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! 💙

    • @thusitha6986
      @thusitha6986 2 ปีที่แล้ว +1

      Yes why not 💖💞

  • @sanjayazing
    @sanjayazing 2 ปีที่แล้ว +7

    හරිම ආදර්ශමත් කාන්තාවක්,
    හොඳ බිරිඳක්, හොඳ අම්මා කෙනෙක්, බුදුසරණයි..!!! ඔබතුමියට.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +7

    වැඩ සටහන තව දිගු වුණානම් හොඳයි. පැය ගණනක් වුණත් එක දිගට බලන්න පුළුවන්. හිත සුවපත් වෙනවා. හරින්ද්‍ර මහත්මයා ගොඩාක් පින් මෙවැනි සොඳුරු දසුන් අප හමුවට ගේනවට. දම්මි මහත්මිය මිහිබට සුරංගනාවක් වගෙයි . ඔබ දෙපලටම තෙරුවන් සරණයි!!! ජයවේවා!!!

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว

      Thank you for your lovely comment, love from Dhammi

  • @kalyaniparanavithana8384
    @kalyaniparanavithana8384 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. හරින්ද්‍ර මහත්තයාගේ මම දැක්ක ලස්සනම වීඩියෝ එක. දම්මිස් වර්ල්ඩ් යු. ටියුබ් චැනල් එක මමත් බලනවා. ජිවිතයට වටිනා ගොඩාක් හරවත් දේවල් කියාදෙන. කාන්තා අපිට ජිවිතේ යථාර්තය පෙන්වා දෙන එතුමියටත්,පුතාටත්. ඔබතුමාටත් , දිර්ගායුෂ සහ නිරෝගී සම්පත් ලැබේවා යි ප්‍රර්ථනා කරනවා. දම්මි මහත්මියගේ ලස්සන අලුත් හරවත් වීඩියෝවක් නැවතත් ඉක්මනින් බලන්නට අපිට හැකිවේවා සුබ නව වසරක්වේවා.

  • @hemalisamaraveera-nn1jm
    @hemalisamaraveera-nn1jm 4 หลายเดือนก่อน

    හරිම සුන්දර නිහතමානී , කාන්තාවක්,
    තෙරුවන් සරනයි!!! ඔබතුමියටත්,පුතාටත්!!!

  • @isharakumudumali5319
    @isharakumudumali5319 2 ปีที่แล้ว +9

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 හිතට දැනෙන මේ හැගීම කියන්න වචන නෑ....හරිම ලස්සන තැනක් ලස්සන හදවතක් ඇති කරුණාවන්ත කාන්තාවක් ❤️
    හරීන්ද්‍ර සර් ඇතුලු කණ්ඩායමට ගොඩක් ස්තූතී...🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +6

    පැටව් ලැබිච්චි බැල්ලිය ගැන කතාව ගොඩක් සංවේදීයි.. දම්මි ගොඩමුන්න කොච්චර කාරුණික කාන්තාවක්ද..

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩමුන්නේ වලවිව.පිංකරන්නම ඔනි එතරම් .රමණිය ස්ථානය ක ජිවත්වෙන්නත්, එ සොබා සෟදර්ය දකිනන දැසත් පිං කරල , හරිම ලස්සනයි , ගොඩාක් ස්තුති හරෙන්ද්‍ර ඔබ මෙය අපට දැකගන්න සැලැසුම් කරාටා, එම ගොඩමුන්නේ වලවිවෙි, මහත්මියටත් ගොඩාක් පිං, මෙි අවස්ථාව ලබාදුන්නට, ඇයත් බොහොම නිහතමානි, කින්තාවක්, තෙරැවන් සරණායි නිදුක් නීරෝගි සුවයෙන්ම සිට්ත්වා,🌹

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම හරිම ආසාවකින් පළමු video එකත් බැලුවා පුදුම සුන්දර පරිසරයක් ඒ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න ඇය ගොඩක් පිං කරලා තියෙනවා ඇත්තෙන්ම සතුටුයි මම ඇය කතා කරන විදියට හරිම ආසයි ඇගේ කටහඬ පුදුම ලස්සනයි ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර අයියා ඔයාට අපිට මේ වගේ සුන්දර තැන් පෙන්වනවට 🙏

  • @shiromishiromic6561
    @shiromishiromic6561 2 ปีที่แล้ว +17

    උතුම් දුර්ලභ කාන්තාවක්.....මෑත කාලයේ නොඇසෙන, යථාර්ථයක් ...සුන්දරයි...

  • @sarojilihiniya2228
    @sarojilihiniya2228 2 ปีที่แล้ว +5

    ඔබ ඉතාම නිහතමානී අවංක සුන්දර කාන්තාවක්. ලංකාවේ හැම ගැහැනියකටම ඔබ ආදර්ශයක්.

  • @malshipiyumika992
    @malshipiyumika992 2 ปีที่แล้ว +1

    හරිම පිංවන්ත කාන්තාවක්... ආදර්ශමත් චරිතයක්... බුදු සරණයි...🙏❤

  • @harroldweerasekara1751
    @harroldweerasekara1751 2 ปีที่แล้ว

    ⁣හරේන්ද්‍ර මහතා සමග සිදු කළ වැඩ සටහන අගනා ලස්සන වැඩසටහනකි. ඇත්තටම හරේන්ද්‍ර මහතා යොදා තිබූ පසුබිම් සංගීතය ඉතාම උචිතය . ඔබ තුමියට අදහසක් ඉදිරිපත් කිරීමට කැමතිය. අප⁣ගේ ශාස්තෘන් වහන්සේ වෙනුවට වැදුම් පිදුම් කරනුයේ පිළිම වහන්සේ නමකටය.ඔබ තුමියගේ ගෙමිදුලේ තබා ඇති බුදු පිළිම වහන්සේ අව් රශ්මියටත්, වැස්සට ලක්වීම දැකීම කණගාටුය. ඔබ තුමියට හැකි නම් පිළිම වහන්සේට ඉහළින් ආවරණයක් සෑදීම අගනේය.(අපගේ පැරණි සාදා තිබෙන සෑම පිළිම වහන්සේ නමකටම ඉහළින් ආවරණ සාදා තිබුූ බව පෙනේ. උදා : සමාධි පිළිම වහන්සේ). සියලු දෙනාටම තෙරුවන් සරණයි යහපතක්ම වේවා ...!

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 2 ปีที่แล้ว +3

    අගය කරනවා ධෛර්යමත් කාන්තාව💐💐... යහ ගුණයෙන් බොහොම ඉහළයි.. දීර්ඝායු වේවා.. තෙරුවන් සරණයි.. එයාලට..

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +13

    බොහොම ස්තුති හරේන්ද්‍රට 🙏දම්මි මැතිනිය ,ඔබතුමිය ජීවිතය යනු කුමක්දැයි මනාව අවබෝධ කරගත් යහපත් කාන්තාවක් ...ඔබතුමියටත්,පුතාටත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!

    • @dhammisworld4741
      @dhammisworld4741 2 ปีที่แล้ว

      Thank you for your lovely comment, - love from Dhammi....

    • @chandraamagreetoutubepriya8883
      @chandraamagreetoutubepriya8883 2 ปีที่แล้ว

      පුදුමාකාර ලස්සන දිව්‍යමය මාලිගාව ක් දම්මි ගොඩමුන්න මහත්මිය ඔබ පුදුමාකාර පින් වන්‍තියක් දේවතාවියක් වගේ ලස්සන යි මම මහනුවර ලේවැල්ල්‍රෙ හරිම ආසයි ඔබතුමිය දැකීමට හරිම නිහතමානී කරුනාවන්ත ගුනයහපත් චරිතයක් මම හරිම ආදරෙයි ඔබතුමිය ට තෙරුවන් සරනයි

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +1

    Ane ආයෙත් බලන්න ආසයි . Harindra පුතේ ඔයාට ගොඩක් thank .❤️❤️❤️

  • @neranjidezoysa6580
    @neranjidezoysa6580 2 ปีที่แล้ว +2

    ඉතාමත් නිස්කලංක සුන්දර ස්ථානයක් නිවස. මේ මහත්මිය කාරුණිකයි .ඉතා සංවේදී හදවතක් තියන කෙනෙක්.සත්වයින්ට දක්වන කාරුණිකත්වය ගැන හිතාගන්න පුළුවන්.ආසයි ඇවිල්ලා ලස්සන නරඹන්න මටත්.

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +20

    සුරංගනා කතා වලින් මෙහෙම මාලිගාවල් තියනවා කියලා අහලා තිබුනට, හැබැහින් දැක්කෙ අද.. ඇත්තටම ලංකාවේ සරලව ජීවත් වන, ජීවමාන රැජිනක් !