ප්‍රභාකරන්ව මරන්න ගිහින් මම සුපිරි කෝටිපතියෙක් වුණා|ආයුධ හොයාගත්තෙ නේවි එකේ අවි ගබඩාව කඩලා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ලංකාවේ වැඩිම බස්‍ රථ සංඛ්‍යාව හිමි ,දකුණු ආසියාවේ උසම බුදු පිළිමය දැයට දායාද කළ කෝටිපති ව්‍යවසායකයාගේ ජීවිත කතාව |ජගත් විතාන |Jagath Withana
    #jagathWithana#EththaPettha#kalutara#

ความคิดเห็น • 1.2K

  • @thanujakumari5844
    @thanujakumari5844 4 ปีที่แล้ว +102

    තම පියාගේ උතුම් ආදරය සිහිකර කරන ගායනයේදි ඔහුගේ හැඟීම්බර බව අපගේ දෙනෙත් වලටත් කදුලක් එක් කරයි. ආදර්ශවත් මිනිසෙක්.ස්තුතියි හරේන්දු

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +163

    ආසියාවේ උසම පිළිමය ඇතුළු පූජණීය ස්ථාන සාදා පූජා කල ඔබට නිවන් දකිනා ජාති දක්වාම ඒ පින් හේතු වාසනා වේවා ....තෙරුවන් සරණයි

  • @gayyaD_007
    @gayyaD_007 4 ปีที่แล้ว +38

    ඔහුගෙන් අපේ ජිවිතයට ගොඩාක් දේවල් එකතු කරගන්න පුලුවන් ... රටට වටිනාම පුද්ගලයෙක් ❤️

  • @nayanadarshi9389
    @nayanadarshi9389 4 ปีที่แล้ว +83

    මම ගරු කරන නිහතමානි චරිතයක් 🙏🙏🙏 නිරෝගී ශක්තිය , දීර්ඝායු ලැබේවා...

  • @r.jayathilake8356
    @r.jayathilake8356 4 ปีที่แล้ว +41

    නියම පිරිමියෙක් .Idea superb .මෙලෝ රහක් නැති පිරිමි අතරෙ ශ්‍රෙෂ්ඨ පුත්‍ර රත්නයක්.මම හරිම කැමති චරිතයක් . සුබ පැතුම් .හරෙන්ද හොඳ යමක් ගන්න පුළුවන් චරිත ගේනවට thanks .

  • @bhanukapramod7916
    @bhanukapramod7916 3 ปีที่แล้ว +12

    නිහතමානී බෞද්ධ ධනවත් ව්‍යාපාරිකයෙක් , විශේෂයෙන්ම නාවික හමුදා රණවිරුවෙක් ජයවේවා මැතිතුමා 💪💪

  • @indukulathunga9807
    @indukulathunga9807 4 ปีที่แล้ว +17

    මහපුදුම වීරත්වයක් තුළ ජීවිතය ගොඩගත් , ජයගත් ඔබ අප රටේ සමාජයට ආදර්ශයක්, ආශිර්වාදයක් ❤ ඔබට දීර්ඝ ආයු වේවා. හරේන්ද්‍ර සහෝදරයා ඔයාටත් එසේම වේවා

  • @sherinandrue5577
    @sherinandrue5577 2 ปีที่แล้ว +37

    දෙමාපියන්ට කීකරු වන්න හදවතින්ම ගවුරව කරන්න සලකන්න. ජිවිතේ කවදෑවත් වරදින්නේ නැහැ.. තෙරුවන් සරණයි ඔයාලට

  • @HashYuki
    @HashYuki 2 ปีที่แล้ว +9

    රටට වටින රත්තරන් මනුස්සයෙක්....දේෂපාලුවන්න වඩා මේ රටට වටිනවා ඔබ තුමාව දීර්ඝායු වේවා....බුදු සරණයි ❤❤❤❤

  • @erandadissanayake8577
    @erandadissanayake8577 4 ปีที่แล้ว +55

    මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරේ අම්මා තාත්තාට නම් ඒ ඔබතුමා නම් වැරදිලත් නෑ වරදින්නෙත් නැහැ ආදර්ශමත් වැඩසටහනක් කරපු ඔබ දෙදෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය .

  • @rukmalwaulanbokka6691
    @rukmalwaulanbokka6691 4 ปีที่แล้ว +71

    ජීවිතේ, මොහු ගැන දැනගත්ත පලමු අවස්ථාව අද තමයි.
    මෙවැනි මිනිස්සුත් මවුබිමේ ඉන්නව කියල දැනගැනීම ගැන හදවතින්ම ගොඩාක් සතුටු වෙනවා.

    • @pinipinibidu387
      @pinipinibidu387 4 ปีที่แล้ว +4

      Oyala monawada danne . oya wage un genna epa mewata minissunge le rath karanna. Gini poliya unath kamak ne.u beranna giyama hengenawa uta ona ekaknam watinawanam.ehema karala parata demama dupath unawa ehemai oka raja une.

    • @premiervisualizationhousep245
      @premiervisualizationhousep245 2 ปีที่แล้ว

      th-cam.com/channels/j8tPuMhEja7ogsdRKI3xZA.html

    • @slmaliyaboy267
      @slmaliyaboy267 ปีที่แล้ว

      උබලා දන්නෑ බන්

  • @ruvinimedagedara
    @ruvinimedagedara ปีที่แล้ว +4

    වැඩි කතා ඕනි නෑ.. සුපිරි චරිතයක්🔥 Respect ඔබතුමාට..🤗

    • @truparupa4464
      @truparupa4464 3 หลายเดือนก่อน

      හොර දේශපාලුවන්ට වඩා දහස් ගුනයක් හොදයි මෙවැනි අය ගෙන්වා අපිව දැනුවත් කිරිම

  • @tecpkt4158
    @tecpkt4158 4 ปีที่แล้ว +41

    තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ගායුශ සියල්ල සාර්තක වෙවා හරින්ද්‍ර මහතා ඔබටත් එසේමවෙවා

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 ปีที่แล้ว +8

    කියල වැඩක් නෑ ,කියන්න වචන නෑ හදවතින්ම මොන තරම් ආදර්ශමත් පුද්ගලයෙක්ද,හරේන්ද්‍ර ඔබතුමාටත් ස්තුති මෙවන් ආදර්ශමත් චරිතයක් ඉදිරිපත් කළාට.ජයවේවා ජගත් මහත්මා ඔබටත් ....

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว +27

    මේ වගේ අවංක, දක්‍ෂ, රට ජාතියට ලැදි, මනා කළමනාකරණයකින් කටයුතු කරන අය අපේ රටේ පරිපාලනට එනවානම් කොපමණ හොඳද. ඔබ දෙ දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @tharushatharu8063
    @tharushatharu8063 2 ปีที่แล้ว +12

    සැම සාර්තකම මිනිහෙක් පිටූපසම ආදර කතාවක පටන් ගැමිමක් නැත😍❤

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 4 ปีที่แล้ว +256

    ඔබතුමාට බොහෝම පිං , ඒ දකුණු ආසියාවේ විශාලතම පිලිමය සැදුවට !!

    • @anurakumara8593
      @anurakumara8593 4 ปีที่แล้ว +3

      KOTI NAWAYAK VIYADAM KARALA VESSATA THEMENA AWWATA VELENA PILIMAYAK HADANAWATA WADA PINAK NEDA BUDHUNGE NAMAYEN INNAHITINNA GEYAK NETHI DHUPPATHUNTA GEYAK DHORAK HADADEEMA.

    • @isurumaduwantha983
      @isurumaduwantha983 2 ปีที่แล้ว

      @@anurakumara8593 l

    • @Thiththaieththa
      @Thiththaieththa 2 ปีที่แล้ว +3

      @@anurakumara8593 ඇයි දුප්පත් මිනිස්සුන්ට ගෙවල්....ඒ මිනිස්සු දැන ගන්න ඔනි දුප්පත් කමින් මිදෙන්න....අනික බුද්දාගමට දෙයක් කරනව කියන්නෙ ඒක කොයි තරම් වටිනවද???ආගමේ ඉදිරි අනාගතයට කොච්චර හොදද

    • @lahirusampath8982
      @lahirusampath8982 2 ปีที่แล้ว

      @@anurakumara8593 e salli kageda.hamba kale kawuda.

    • @lakeezone5906
      @lakeezone5906 ปีที่แล้ว +1

      ​@@anurakumara8593 මේ මනුස්සයත් පහලම ඉදල උඩට ආපු මනුස්සයෙක්. දුප්පත් මිනිස්සුන්ට ජොබ් දීල තියෙන්නෙ ඒ මිනිස්සුන්ට නැගී සිටින්න. අපේ ලංකාවෙ වෙලා තියෙන්නෙ හැමෝම බලාගෙන ඉන්නෙ නිකන් දෙනකම්.

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u ปีที่แล้ว +2

    ඉතාමත්ම හැමඅතින්ම වගේ ආදර්ශමත් මහත්මයෙක්. පොදු සේවයන්ට තවත් අදහස් ඒවාය් ප්‍රාර්ථනාකරනව. ! ! !

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +6

    හරේන්ද්‍ර මේ වැඩ සටහන ඉතාමත් වැදගත් වගේම වේදනා යී මම කුවේට් හි සිට

  • @PopQqpp
    @PopQqpp 3 หลายเดือนก่อน

    මම මෙි සාකච්ඡා වෙන් බෙහෝ කාරනා ඉගෙන ගත්තා ස්තුතියි ඔබතුමාලට

  • @nalinrajapakse1523
    @nalinrajapakse1523 2 ปีที่แล้ว +5

    රටට පූර්වාදර්ශයක් , ඔන්න හැදෙන්න මිනිහෙකුට ඇති මෙ ටිකත් ..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @nilangasuresh2413
    @nilangasuresh2413 4 ปีที่แล้ว +5

    ජීවිතේට ගොඩාක් ආදර්ශමත් කතා බහක්... හරින්ද්‍ර සර් ගොඩාක් ස්තුති ආදරෙයි හැමදාමත් 🙏🙏 ❤️❤️

  • @kashiniambeypitiya128
    @kashiniambeypitiya128 3 ปีที่แล้ว +85

    තාත්තටයි අම්මටයි ආදරය ගෞරවය නොඅඩුව දක්වන කෙනෙකුට කවදාවත් කිසිම විදියකින් වරදක් වෙන්නෑ හීනෙකින්වත් ....

  • @nalakaruwan7632
    @nalakaruwan7632 3 ปีที่แล้ว +1

    මමත් ජගන් ඉන්වෙස්මන්ට් එකත් එකතු වෙලා ඉදලතියෙනවා.. නමුත් කතාව දන්නේ අද .හරිම හැගුම් බරයි..ජයශුි .

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว +5

    අදත් හොද සුන්දර සාකච්ඡාවක් කරා හරෙන්ද්‍ර් මහත්තයො වටිනාකමක් දිය යුතු මහත්මයෙක් කියලයි මගේ හැගිම නම්

    • @kawyasathsarani3132
      @kawyasathsarani3132 3 ปีที่แล้ว

      Jagath withana mathiduni Menna mage Uththamacharaya🙏🙏🙏🙏🙏

  • @galaxyphone4153
    @galaxyphone4153 4 ปีที่แล้ว +2

    ඇත්තමයි.. කියන්න වචන නෑ.. ඒ තරම් ආදර්ශමත් වැදගත් වටිනා සාකච්ඡාවක්... කොයිතරම් ඉහලට ගියත්.. දෙමව්පියන් ට ඇති සෙනෙහස..🙏🙏🙏.සහ සරල ආදර්ශමත් ජිවන රටාව.අහං ඉන්න ආසයි 🙏🙏

  • @firstfirst2544
    @firstfirst2544 4 ปีที่แล้ว +13

    දෙමව්පියන්ට ආදරේ කරන දෙමාපියන්ට සලකන දරුවන්ට කවදවත් වරදින්න නැහැ....බුදු සරණයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ...!!

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 4 ปีที่แล้ว +62

    රටට ජාතියට සම්බුද්ධ සාසනයට ආදරෙ ණය නැති වටිනා මිනිස්සු නාවික හමුදාවට බැඳී රටට ජාතියට හදවතින්ම සේවය කරලා ada ලංකාවේ කෝටිපතියන් අතරින් කෙනෙක් ඔබ තුමාට ජය වේවා මට ආඩම්බරයකි පෞද්ගලිකව නාවික හමුදාවේ සේවය කරපු නිසා සියලු දෙනාට හොඳම ආදර්ශයක් ඔබ තුමා.. 🙏❤️🙏 තෙරුවන් සරණයි

  • @hashan.66
    @hashan.66 3 ปีที่แล้ว +26

    ඒ දා අර කාලකන්නි මිනිහව නැති කරා නන් අද මීට වඩා මේ සමාජය වෙනස් දියුණු එකක් වෙන්න තිබුනා ජිවිත සිය දහාස් ගානක් තාවමත් ජිවත් වන්නට තිබුනා...!

  • @fghurtyiuf7422
    @fghurtyiuf7422 4 ปีที่แล้ว +4

    සුපිරි නිහතමානී මනුස්සයෙක් ඇත්ත කතා කරනවා බුදු සරණයි ඔයාට මහත්තයෝ ❤❤❤❤❤👈

  • @dinukadilshan9316
    @dinukadilshan9316 ปีที่แล้ว +4

    නැ මාමෙ ඔයාට නේම වැඩිපුර බස්
    තියෙන්නෙ ds gunasekaratai වැඩිපුර බස් තියෙනවා

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර ගොඩාක් ස්තූතියි.
    සුන්දර එමෙන්ම රටේ දිරිය මිනිස්සුන්ට නිවැරැදි මඟ පෙන්වන
    ඉතාමත් වටිනා කියන වැඩසටහක්.
    ඔබටත් පවුලේ සියලුම දෙනාට සහ
    ආදරණීය දෙමව්පියන් දෙපළටත්
    නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයකට සුබපැතුම්.

  • @anuranishantha7284
    @anuranishantha7284 4 ปีที่แล้ว +10

    සුන්දර කතාබහක්.ස්තුතියි හරින්ද්‍ර ඔබට

  • @thanujadayasri793
    @thanujadayasri793 2 ปีที่แล้ว +2

    ඉවර වෙනකම් බැලුවා.ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් !

  • @ruwan9121
    @ruwan9121 4 ปีที่แล้ว +31

    මං දැකපු හිතට වැදුන පළවෙනි කෙනා. දෙමවුපියන්ට එච්චර ආදරේ නිසාමයි එතුමට හරි ගියේ. ආදරෙයි ජගත් සර් 💖🙏

  • @piumimadhubhashini5505
    @piumimadhubhashini5505 4 ปีที่แล้ว +2

    හැමෝම මේ වගේ කතා බලලා දියුණු වෙන්න උත්සහ කලොත් රට ඉබේම හැදෙනවා, අපි නොදන්න ආදර්ශයක් ගන්න පුලුවන් හැමෝම ගේන්න. එක කතාවක් බලලා එක මනුස්සයෙක් හරි හැදුනොත් ඒකම ලොකු පිනක් 🙏

  • @minolidanushka7489
    @minolidanushka7489 4 ปีที่แล้ว +62

    අවසාන තප්පර කීපය ඉතාමත් සන්වේදි උනේ ඔහු විතරක් නෙමෙ මෙය නැරඹූ මමත් කොහෙදෝ තැනක අතරමන් උනා තාත්තා මතක් වෙලා

    • @pinipinibidu387
      @pinipinibidu387 4 ปีที่แล้ว +1

      Aiyo oya raga pem game un kaluthara ayai danne oyala rewatenna epa owata.

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 4 ปีที่แล้ว +35

    කාටවත් බලෙන් පොලියට දෙන්නේ නෑ..ඒක පොලියට ගන්න මිනිස්සුනේ දුර්වලතාවය නිසයි පොලියට ගන්නේ

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 ปีที่แล้ว

      පොලියට ගන්නකොට දෙන කෙනා දෙවියෝ වගේ දෙන්න යනකොට ගත්තු කෙනා දෙවියෝ වගේ දෙපැත්තෙන්ම කරන්නේ ඉල්ලන එක🤣

    • @sscramanayake
      @sscramanayake 2 ปีที่แล้ว

      කුඩු කාරයො බලෙන් කුඩු විකුනන්නෙත් නෑ 🤣

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +9

    මොන ප්‍රශ්න තිබ්බත් බින්දුවෙන් පටන් අරන් සුපිරි කෝටිපතියෙක් උන එකෙන් පේනවා සුපිරි වැඩ්ඩෙක් කියලා

  • @santhiwaa
    @santhiwaa 3 หลายเดือนก่อน

    ඔබ හරි පිංවන්ත අව්‍යාජ මහත්මයෙක් තවතව දියුණුවෙන් දියුණුවටම පත්වේවා.

  • @kalpaperera7833
    @kalpaperera7833 4 ปีที่แล้ว +82

    අම්මෝ මට නම් බෑ.. අැඩේනව.. ඉතාමත්ම වැදගත් ආදර්ශමත් චරිතයක්... අම්මා තාත්තා කියන්න මේ ලෝකේ දෙවියෝය..

    • @sumittararajakaruna9140
      @sumittararajakaruna9140 3 ปีที่แล้ว +2

      අනේ මහත්තයො දුප්පත් කෙනෙක් ඉන්නවා මහත්තයා වෙන හොර පවුලක් කරගෙන ගිහින් ලමයා දාලා දැන් ජිවත් වෙන්නෙ දහසක් තරදර මැද්දෙ ඔබ තුමාට හැකි නමි ඔහුට ඉන්න කාමරයක් හදා ගන්න බොහොම පින් ඔබ තුමටබදාසරනයි

    • @rupawathi2622
      @rupawathi2622 3 ปีที่แล้ว

      @@sumittararajakaruna9140 p

    • @rupawathi2622
      @rupawathi2622 3 ปีที่แล้ว

      @@sumittararajakaruna9140 p

    • @rupawathi2622
      @rupawathi2622 3 ปีที่แล้ว

      @@sumittararajakaruna9140 p
      P

    • @rupawathi2622
      @rupawathi2622 3 ปีที่แล้ว

      @@sumittararajakaruna9140
      L

  • @vchalinychaliny2189
    @vchalinychaliny2189 3 ปีที่แล้ว +23

    ඔබ කිව්වා වගේ ආසියාවේ උසම බුදු පිළිමය හැදුවට දැන් අගයක් නෑ. පසු කාලෙදී අනිවාර්යයෙන් රටෙහි ජනප්‍රිය වෙනවා අනිවාර්යයෙන්ම

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว +236

    දෙමාපියන්ට ආදරෙයි නම් වරදින්නේ නෑ කවදාවත්.. සහතිකයි. සත්තයි.. අත් දුටුයි.. ස්තුතියි දෙදෙනාටම..

    • @emnd4540
      @emnd4540 4 ปีที่แล้ว +2

      Athdakeemen meka dananwa machan. 💯 true

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 ปีที่แล้ว +1

      @@emnd4540 අනිවා 🙏🙏🙏🙏

    • @pradeepprasanna3046
      @pradeepprasanna3046 4 ปีที่แล้ว +1

      Mage asata kandulak awa thaththa gena sinduwa kiwama

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 ปีที่แล้ว

      @@pradeepprasanna3046 මටත් එහෙමයි.. ප්‍රදීප්...

    • @danushkamaduranga2663
      @danushkamaduranga2663 4 ปีที่แล้ว

      පක තමයි ඒච්චර හොද එකෙක් නිසා වෙන්න ඇති ඔය පකයට වෙඩ් තිබ්බේ කවුද එකෙක් මතුගම දි

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 4 ปีที่แล้ว +27

    මෙයාගෙ අලි ගැන pet talk එකේ උදේ video එකක් දාලා තිබ්බා 🐘

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe5879 ปีที่แล้ว +61

    ආසියාවේ උසම පිලිම හැදු ඔබ තුමානන් හට නිවන් දකිනා පිනකි..

    • @Nipunsathsarayoutube
      @Nipunsathsarayoutube ปีที่แล้ว +2

      Koi pansalatada pooja kare

    • @ranasinghesajitha
      @ranasinghesajitha ปีที่แล้ว +2

      උසම පිලිම හැදුවහම නිවන් දකිනවා කියලා මොන බනේද තියෙන්නේ 😂😂🖕

    • @slmaliyaboy267
      @slmaliyaboy267 ปีที่แล้ว +3

      ​@@Nipunsathsarayoutubeමතුගම බටමුල්ල කන්ද පන්සලේ

    • @lalithakariyawasam1484
      @lalithakariyawasam1484 ปีที่แล้ว

      ​@@Nipunsathsarayoutubep0l LP

    • @pradeeparuna3711
      @pradeeparuna3711 ปีที่แล้ว

      😂

  • @isuruabeysinghe6564
    @isuruabeysinghe6564 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනින් ජගත් මහත්මාගේ සියලු කටයුතු සාර්තක වේවා ......
    සියලු ආරක්ශාව සැලසේවා

  • @upaliwijayabandara1099
    @upaliwijayabandara1099 2 ปีที่แล้ว +7

    ඔබතුමාට වීරෝදාර සෙබලෙක් හැටියට මෙතුවක් දුර ආපු එක ගැන බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා යයි ප්‍රාර්ථනා කරමුස්තුතියි

  • @nicknick2675
    @nicknick2675 4 ปีที่แล้ว +15

    මේ වගේ උත්තමයෝ මේ වැඩසටහනට ගේන්න. තාත්තා ගැන කිව්ව හිත හරිම සංවේදීයි මගේ ඇස්වලට කඳුළු ආවා

  • @TV-ux7sk
    @TV-ux7sk 4 ปีที่แล้ว +22

    අපේ රටේ අතීතයේ පටන් වුණු අවාසනාව තමයි හොර තක්කඩින් වැරදි පුර්වාදර්ශ දීම සහ ගොබ්බ ජනතාව උන්ට රැවටීම.එම නිසයි රටට කිසි වැඩ පිළිවෙලක් තාම නැත්තේ. මින් පසුවත් එසේ නොවේවා.

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 ปีที่แล้ว +35

    ජගත් මහත්තයට ඇත්තටම ගොඩක් ආදරෙයි රටක් වටිනා මහත්මයෙක් 🙏🙏🙏🙏🙏

  • @ksamarafernando8582
    @ksamarafernando8582 4 ปีที่แล้ว +24

    ඔබට ගොඩක් ස්තුතියි! ඡිවිතයට ගොඩක් වට්න දෙයක්. ඔබ දෙපලටම බුදු සරනයි!! 🙏🙏

  • @virajsampath4675
    @virajsampath4675 6 หลายเดือนก่อน

    ❤🙏🙏බුදු දාහමට මුල් තැන දෙන ඔබ තුමා ගැන ආඩම්බරයි❤

  • @theeatshow9928
    @theeatshow9928 4 ปีที่แล้ว +38

    මු අපේ ගමේ...මුගෙ පැටිකිරිය අපෙන් අහපන් හරේන්ද්‍ර...කතාවට කියන්නෙ මුට ඉඩමක් උකස් කලොත් බැදුම්කරයක් නෙවෙයි සින්නක්කරේම ලියපල්ල කියල.. අහින්සකයිනගෙන් හුරන් කාපුව කොච්චර ද දන්නෙ නෑ...මුට වඩා වෙල්ගම හොඳයි එක අතකින මතුගම පැත්තෙ ඉන්න දේශපලකයිනගෙන් ....ගොඩක් අය හොඳ කියල...දන්නෝ දනිති....හරේන්ද්‍ර අනිවා ඔබ චන්ද කොන්ත්‍රාත් එකක් කරන්නේ...⁣මේ ටිකේම දේශය කන්නො...මේ ඉන්ටර්විව් නම් ඔබ ඉල්ලන් කරන ඒවා නොව මොවුන්ගේ ලොකු මුදල් ආරාධනා මත කරන ඒවා බව පැහැදිලි

    • @hasithaperera1596
      @hasithaperera1596 4 ปีที่แล้ว +4

      Loku Banks karanneth oka tama yaluwa, Me Manussaya E dewal walin godak sewaya karala tiyenawa..so eyagen ganna tiyena hoda dewal ganna

    • @sithruperera2698
      @sithruperera2698 4 ปีที่แล้ว

      චු........

    • @anentertainingplace5069
      @anentertainingplace5069 4 ปีที่แล้ว

      මේකට මොකෙක් හරි ගෙනාවොත් ඊට එහාපැත්තේ ගෙදර එකා comment ක් දානවමයි..

    • @theeatshow9928
      @theeatshow9928 4 ปีที่แล้ว

      レカンラゲタヌシカ දන්නෙ නෑ වගේ ඉන්න ඕන...ෆේක එකක් හඳන් ආවෙ ජගාව චා කරල යන්න...🤣

    • @theeatshow9928
      @theeatshow9928 4 ปีที่แล้ว

      සොඳුරු නවාතැන්පොල lovely stay පැලියාව යකෝ පැලියාව

  • @Tktharik27
    @Tktharik27 3 ปีที่แล้ว +23

    රට ගැන හිතද්දි එන දුක
    තමන්ගෙ කෙනෙක් නැති වුනාටත් වඩා එන දුකක්.
    .රට කාට බාරදුන්නොත් හොදයිද කියලා හිතන්න අපිට මොලයක් නැහැනේ
    බුදු සරණයි

  • @sandunthushara762
    @sandunthushara762 4 ปีที่แล้ว +32

    ඔක්කොමත් හරි. අර ආමරිය කඩන් ටීම් එකත් එක්ක ගිය ගමන ඇහුවමනම් ගොඩක් ආදරේ හිතුන සර්. ඒවගේම පියගුන ගීතය ගායනය කරද්දි ම⁣ගේ ඇස්වලිනුත් කදුලු පැන්න. තෙරුවන්සරණයි සර්

  • @sulochanasadamali2255
    @sulochanasadamali2255 2 ปีที่แล้ว +9

    ජාගත් මහත්තයා ඔයා නම් දෙවියන් හා සාමාන දෙවියෙක්🙏!!! තවත් වැඩි වැඩියෙන් ලැබේවා"""👍 මහත්තයා ඔයාට කිසිම කරදරයක් නොවේවා!!! 💛අපේ sri ලංකාවට වැදගත්ම සුපිරිම මනුස්සයෙක්👌 ...බුදුසරණයි මහත්තයා 🙏🙏🙏

    • @MalahKusumlatha
      @MalahKusumlatha 6 หลายเดือนก่อน

      😮😮😮😮😊l1sy

  • @mithunrukantha5995
    @mithunrukantha5995 4 ปีที่แล้ว +11

    ඔබ තුමාට ජේසු පිහිටයි වරදින්නෙ නැ කවදාවත් දෙමාපියන්ට සලකන දරුවන්ට.තව තවත් දියුණු වේවා ඔබගේ ව්‍යාපාර.

  • @sithumalwis6418
    @sithumalwis6418 ปีที่แล้ว +1

    තනි වචනෙන් කිව්වොත් ජගත් මහත්තය "යකෙක්" ❤💪

  • @lahirusaranga2325
    @lahirusaranga2325 4 ปีที่แล้ว +14

    මතුගම ලොකයට අරගෙන ගිය පුත්ගලයෙක්..❤️

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว

    අනගි වටිනා දෙයක් ගන්න තියන කතාබහක්. ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...

  • @parawaherachandaratana6630
    @parawaherachandaratana6630 4 ปีที่แล้ว +16

    මම මෙම විඩ්යෝ එක දෙසරයක්ම් බැලුවා. මෙතුමා ඉතා වටිනා ආදර්ශවත් චරිතයක් . මෙවන් පුද්ගලයන් අපේ රටේ මිනිසුන්ට විශේෂයෙන් වාහන බලපත්‍ර විකුණන අයට හදුන්වාදීම ඉතාමත් වැදගත් .තවත් මෙවන් වැදගත් වැඩසටහන් කරන්නට ශක්තිය දයිරිය ලැබේවා. බුදු සරණයි .
    මම පරවාහැර චන්දරතන හිමි ප්‍රංශයේ සිට

  • @panapagefernando8055
    @panapagefernando8055 2 ปีที่แล้ว +8

    රටට ණය නැති වටිනා පුද්ගලයෙක්

  • @chandanakumar4603
    @chandanakumar4603 4 ปีที่แล้ว +29

    බුදු මහත්මයානනි මට මේ අවසාන හරිය නිසා හොදට ගියා මා ගොඩාක් කම්පා උනා ගීතයට ***තාත්තට****අම්මට සැලකුවොත් අහන්න දෙයක් නෑ .විහාරය රනවන ද

    • @ceylontwowheels4016
      @ceylontwowheels4016 4 ปีที่แล้ว +1

      නෑ මතුගම පැත්තේ පන්සලක්

  • @kameshchathuranga2770
    @kameshchathuranga2770 ปีที่แล้ว +2

    A very cleaver and very intelligent ,important gentleman.❤🎉🎉🎉🎉

  • @sehaniumesha442
    @sehaniumesha442 4 ปีที่แล้ว +4

    ජය වේවා ජගත් අංකල්..ආදරෙයි

  • @anurahewawasam4268
    @anurahewawasam4268 ปีที่แล้ว +1

    What a great soul... respect, sir !
    From 🇺🇸.

  • @shanmallikarachchi
    @shanmallikarachchi 3 ปีที่แล้ว +6

    ඔබතුමා සහතික ඇත්ත කිව්වේ, ඔය කාලකන්නි දේශපාලනය නිසියි ලංකාව කඩා වැටෙන්නේ.බුදුසරණයි 🙏

  • @mohottegadon2810
    @mohottegadon2810 4 ปีที่แล้ว +2

    කොහොමද කතාව / අාසාවෙ බැ අහගන ඉන්න සොබා දහමෙ දායාදය හොඳටම බුක්ති විඳිනවා ; වෙන මොනවද තව ඔන මගේ පැතුමත් ඔබට තව තවත් ලැබෙිවා ජගත් මහතානෙනි

  • @kumararohan6087
    @kumararohan6087 4 ปีที่แล้ว +10

    දෙමව්පියන්ට සැලකූ ඔබතුමාට කවදාවත් වරදින්නෙ නෑ තව තවත් වැඩි වැඩියෙන් හරි යන්න ඕනෙ

  • @benvoofficial7640
    @benvoofficial7640 3 ปีที่แล้ว +1

    නිරෝගී ශක්තිය , දීර්ඝායු ලැබේවා...

  • @jdesilva1310
    @jdesilva1310 4 ปีที่แล้ว +25

    රසවත් කතාබහක් වගේ..බලන්න කලින් like කලා. comment කලා....
    මුල් කාලේ දුක් ගැහැට විදින අයට කවදා හෝ සතුට ලගා කරගන්න පුලුවන් තමන්ගේ ආත්මවිශ්වාසය තුලින්..

  • @susanthawikramapala7728
    @susanthawikramapala7728 3 ปีที่แล้ว

    සම්පූර්ණ කතාව බැලුවා නියමයි ape kenek බුදු සරණයි ඔබ තුමාට th හැදු වැඩු දෙමාපියන් ටත් ..

  • @Ceylonquotesworld
    @Ceylonquotesworld 4 ปีที่แล้ว +20

    සුපිරි චරිතයක්....

  • @natas8115
    @natas8115 4 ปีที่แล้ว +48

    ජගත් විතාන ? ඉතාමත් සැහැල්ලූ ආදර්ශමත් ගරු "මහත්මයෙකි" දීර්ඝායුෂ. 👏👏👏

  • @tjaquapro8248
    @tjaquapro8248 4 ปีที่แล้ว +22

    Pet talk එකේ program ekata apu මහත්තයා නේද මේ😍

  • @neilranasinghe8286
    @neilranasinghe8286 4 ปีที่แล้ว +2

    මෙන්න මේ වගේ උන් තමයි රටට ජාතියට නායකත්වය දෙන්න ඕනේ.
    අපේ රටේ දැන් ඉන්න නායකයො මොනවද කරන්නේ.
    රට කනවා විතරයි.........

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 4 ปีที่แล้ว +43

    සමාජෙට වැදගත් ඕනෑම කෙනෙක්ට ජිවිතේ ට ආදර්ශයක් ගන්න පුළුවන් චරිත සොදුරැ කතාබහකට පෙරලනට හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩාක් පිං.....හැමදාම ගොඩාක් ලස්සනයි ස්තුතියි ..ජේසු පිහිටයි බුදු සරණයි .......💞

    • @indikamunasinghe3630
      @indikamunasinghe3630 4 ปีที่แล้ว

      Abe monaw danagenada ithun..mugen ganna thuyenne munussunge saape.mathufama awith balabWa muu gana kawda hidak kiyanne kiysla

  • @backup2196
    @backup2196 4 ปีที่แล้ว +43

    මේ හූකන්නා මිනිස්සුන්ගෙ රීරි මාමශ හුරගෙන කන පොලියෙස්ටර් කෙනෙක්. මුට අපායෙ දොර ඇරල තියෙන්නෙ. මතුගම එවුන් හොදට දන්වා විස්තරේ

    • @THAMBAPANI
      @THAMBAPANI 4 ปีที่แล้ว

      පොඩ්ඩක් කියන්න විස්තරය කට්ටියට මෙතන දැනගන්න...

    • @kasunranjeewasilva
      @kasunranjeewasilva 4 ปีที่แล้ว +2

      සිරා බන්.

    • @kasunranjeewasilva
      @kasunranjeewasilva 4 ปีที่แล้ว +4

      ගිනි පොලි කාරයේක් o/l ෆේල්

    • @phy6thinker329
      @phy6thinker329 4 ปีที่แล้ว +5

      @@kasunranjeewasilva සිරාද බන් ඇත්ත කියපන්, උබ බයියෙක් නෙමෙයි නේ, මම මේපාර ☎️ චන්දය දෙන්න හිටියේ

    • @사마-k2c
      @사마-k2c 4 ปีที่แล้ว +2

      Ganna deyak thinawa nm ganna u gena danne namuth u aran athi dilath thinawa...thamanuth uthsaha karanna

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +35

    ගොඩක් සන්තෝසයි මහත්තයෝ... පුංචි ඉල්ලීමක් තියෙනවා.. කැමති නම් විතරයි.... ඔබතුමා ඉන්න කළුතර දිස්ත්‍රික්කයේ පවුල් කීපයකට අපි කොල්ලෝ ටිකක් පුළුවන් විදිහට උදව් කරනවා බොහොම දුප්පත් පවුල් කීපයක් ... පිටරට අපේ රස්සාවල් අවුල් මේ වේලේ..... පිනට අපි කරන දේ පසිද්දියක් බලාගෙන නොවේ අපි උදවු කරන්නේ..... සහගින්දරෙන් ඉන්න දරු පවුල්වට අපි උදවු කරනවා... මේ පවුලේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා හරිම අසරණයි... ඔබතුමාට පුළුවන් කමක් තියෙනවා නම් ඔවුන්ගේ පුංච් නිවස හදා ගන්න පොඩි උදවුවක් කරන්න... ඒ දරු පවුලට ගොඩක් පිං 🙏මේ තමයි එයාලගේ දුරකථන අංකය... 0756537547.... මෙයාලට පුංචි උදව්වක් කරන්න මහත්තයෝ .......

  • @banukab3895
    @banukab3895 4 ปีที่แล้ว

    හරින්ද්‍ර අයියේ බොහොමත් ස්තුති මෙවැනි පුද්ගලයකු හදුන්වා දීපූ එක ගැන. අන්තිමට සන්වේදී😢. ස්තුති 🙏

  • @amigo...maleke418
    @amigo...maleke418 4 ปีที่แล้ว +6

    මෙයා ගෙ 2 වෙනි අලියා ගෙනාපු දවසත් මං දන්නව ඒ.. නිසා මේ මැතිවරණ කාලයේ .. මේ වගේ ගොබ්බයන්ට කඩේ යන්න එපා අයියෙ plz

  • @thimirapraween-zn9us
    @thimirapraween-zn9us 11 หลายเดือนก่อน

    ඔබ තුමාට මෙ හම්බෙනවටත් වඩා තවත් ඉස්සරහට හම් බෙන්න ඔනේ ❤❤❤❤

  • @rathnayakamanika2468
    @rathnayakamanika2468 ปีที่แล้ว +9

    අහන්න අසා හිතන කාටව❤️

  • @thisararoshan8669
    @thisararoshan8669 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ තුමාට 🙏🇱🇰❤️🌎

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 4 ปีที่แล้ว +8

    කියන්න වචන නැහැ සුපිරි ..ලස්සන තැනක් බෞද්ධ අය වෙනුවෙන් කරලා තියනවා ...

  • @Dinalsampath315
    @Dinalsampath315 ปีที่แล้ว +4

    ජගත් මහතාට හැමදාමත‍් respect කරනවා... අපේ bus වලට ආදරේ කොල්ලොන්ට අවසර අරන් දුන්නට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @asewaniga137
    @asewaniga137 4 ปีที่แล้ว +8

    ලංකාවෙ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න නං තිරිසන් වෙන්න ඕන, දේසපාලකයොත් එක්ක එකතු වෙල හොරකං කරන්න ඕන!

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว

      ow hondama udaharanaya kootepathe dammeka horaaaa

  • @msindrniindrni6300
    @msindrniindrni6300 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    දීර්ඝ ආයුෂ ලැබේවා

  • @dushanthalakmal3964
    @dushanthalakmal3964 4 ปีที่แล้ว +33

    උත්සහයෙන් දියුණු උණ මහත්මයෙක් ...එතුමගෙ නිති නිසා තමා එතුමා දියුණු වෙලා තියෙන්නේ .. අපිට ගන්න ගොඩක් දෙවල් තියෙනවා එතුමගෙන්...බුදු සරණයි ...

    • @niroshapushpakumari5066
      @niroshapushpakumari5066 4 ปีที่แล้ว

      පකක් උත්සාහයෙක් දියුණු උනා.✌😂 අපිනෙ දන්නෙ මූ ගැන.

  • @nilupullife
    @nilupullife 4 ปีที่แล้ว +1

    ආදර්ශමත් ව්‍යාපාරියෙක් දේශපාලකයෙක්

  • @costavalentinejb859
    @costavalentinejb859 4 ปีที่แล้ว +18

    Great man who respects the father. Still to remember his father and to crying from heart, God fear people. God bless you and your family.

  • @chamalmadhusanka640
    @chamalmadhusanka640 3 ปีที่แล้ว +1

    Hoda jivitha kathawak.godak dewal gaththa e wachana tiken.oba thuman me wage weda satahanak genawatath godak pin

  • @sanjeewaniperera8798
    @sanjeewaniperera8798 4 ปีที่แล้ว +46

    මම මේ කියන වචනවල කිසිම කුහකත්වයක් හෝ ඉර්ශියාවක් නැහැ. මතුගම ඉපදුනු මතුගම වසර 45 කට අසන්න කාලයක් දිවි ගෙවපු අපි දන්නවා ජහත් විතාන කියන්නේ කවුද කියලා. ඔහු කරපු දේවල් ගැන අපිට අටුවා ටීකා සපයන්න එපා. ඔහුගේ අසමජ්ජාති තුපාහි වැඩ ගැන කියන්න ගියොත් මේ කමෙන්ටු බොක්ස් එකේ ඉඩ මදි වෙයි.

    • @tms9415
      @tms9415 4 ปีที่แล้ว +14

      ඇත්ත සහෝ.. ලංකාවේ මිනිස්සු අන්දවන්න හරි ලේසියි .. ඕන තක්කඩියෙකුට ලස්සනට කතා කරන්න පුලුවන් නම් ලංකාවේ මිනිස්සු රවටවන්න හරි ලේසියි . අනික අසීමිතව දියුනු වූ හැමෝගෙම පිටුපස මොකක් හරි රහසක් තියෙනවා ..

    • @foodlovers1701
      @foodlovers1701 4 ปีที่แล้ว +6

      ජගත් ගැන ඉතිං දන්නෝ දනිති නේ සන්ජීවනී පෙරේරා

    • @heshanchathu9154
      @heshanchathu9154 4 ปีที่แล้ว +5

      අනිවා මචං. මීඩියා වලින් තමයි හොරු ප්‍රසිද්ධ කරන්නෙ.

    • @sepalaamarasekara1938
      @sepalaamarasekara1938 4 ปีที่แล้ว +4

      මෙයා ගැන නොදන්නා මිනිස්සු ගොනාට ඇන්දුවාට මතුගම මිනිස්සු ගොනාට අන්දන්න බෑ .ඒ නිසා හරේන්ද්‍ර ඔයා රටට ගොං ආතල් නොදී ඉන්නවානම් හොඳ යි

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว

      Meya karapu hora weda monawadha?

  • @hush9157
    @hush9157 2 ปีที่แล้ว +2

    E sinduwa sruthiya pita kiuwata. Ekata mn patta asai hode.. amuthu lassanak

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +4

    සුපිරි මනුස්සයෙක්. අන්ධ භක්තියෙන් තොර තමන්ටත් රටටත් වැඩදායක මනුස්සයෙක්. අද මේ වගේ තැනක ඉන්න එක ගැන පුදුම නෑ. තව තවත් දියුණුවටම පත් වේවා!!!!!!!

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 3 ปีที่แล้ว +4

    ඔබගෙ ආදර්ශමත් චරිතය හා දියුණුව අපි අතර බෙදාගත්තට ඔබට බොහෝම ස්තූති 👍💕🇱🇰
    සුබවාදීව කරන සෑමදෙයකටම සෞබාග්‍ය උදාවේවා

  • @seeker6081
    @seeker6081 3 ปีที่แล้ว +3

    ජගත් මහතා මගේ හිතේ ඇදෙන්නේ ජගත් බස් වලිනුයී අලි ගෙනියන සුපෝපභෝගී වාහනෙන් තමයී... ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ගෙන් එහාට යන්න ඕන නියම මනුස්සයෙක්♥️

  • @kelumjayawardena4849
    @kelumjayawardena4849 3 ปีที่แล้ว +4

    this is a nice and valuable conversation harindra, appreciate ur effort

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +4

    ජීවිතයට ආදර්ශමත් සාර්ථක සරල පුත්ගලයෙක් ❤

  • @ravindrawishwajith4585
    @ravindrawishwajith4585 4 ปีที่แล้ว

    දක්ශ තා හැකියාවන් අනර්ගයි සාර්තකවයට. ගරුකරනවා !මේ කතාවෙ මුල හිටය හැගීබර මිනිසා අද නැතුව ඇති නමුත් අබියෝගජයගැනීම වෙනුවෙන් ඔබට ස්තුතියි