ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ පින්වත් අත්තනායක මහතාව මන් අදුරාගන්නෙ මන් පොඩිකාලේ දොරමඩලාවෙන් මන් ඒ වැඩසටහන නොවරදවාම බලනවා ඉතාමත් වටිනනා කාරනා ජීවිතයට දැණුනා..
පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ හිටපු මගේ ආදරණීය ම ඇදුරු තුමා. අදටත් මට ශක්තියක් සපයන ඔබ තුමාට නිදුක් නීරෝගී සුව පතමි.
ගොඩක් පින් .හරේනද්‍ර මහත්මයාණෙනි .මගේ ආදරණීයම සොඳුරුතම සිංහල ගුරුතුමනි .ඔබ තුමාගෙන් ඉගෙන ගෙන දැනට වසර 25ක් ගතවෙලා.එදා සිට අද දක්වාම ඔබ කියා දුන් පාඩම් ජීවත තක්ශිලාවේ විදිමින් සිටිනවා.ඔබ තුමා ඉන්න සියලුම වැඩසටහන් මම බලනවා.උතුම් තුනුරුවන්ගේ පිහිට ලැබේවා .දීර්ර්ගයුෂ ලැබේවා!
මම ආසාවෙන් බලනවා මෙතුමාගේ වැඩසටහන්.මේ වැඩසටහන තව පැයක් වත් තිබුනානම් කියලා හිතුනා.මෙතුමාගේ වචන හදවතටම දැනෙනවා.මෙතුමාගේ ජීවිතයේ අත්දැකීම් අපේ ජීවිතය හා සම්බන්ධයි.
ඔබ තුමාගේ කටහඬ තමා දේශන වල ජනතාව ඇඳ බැඳ තබන්න හේතුව,රහස.පැහැදිලි ,නිරවුල් ,කියන දේ හිතටම වදිනවා.ඒකයි ගොඩාක් අය ඔබතුමා ගේ දේශනවලට කැමති .❤😍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ තූනුරුවන් සරණයි ඔබතුමාට ඒවාගෙම අත්තනායක මහත්මයාණෙනි ඔබතුමාටත් නිදුක් නිරෝගී දිරඝායු ලැබේවා උතුම් තුනුරුවනගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා
බලාපොරොත්තුවෙන් හිටිය වැඩසටහනක් හරින්ද්‍ර සර් මීට කළින් ඉඳළම...ජීවිතේට වීර චරිතයක්...නිරංහංකාර ජීවිතේට ආයුෂ බොහෝ වේවා.....!!!තෙරුවන් සරණයි ඔබ දෙපළටම...මාධ්යේ දැකපු හොඳම ගුරුගෝල සම්බන්ධතාවය..❤️❤️❤️🙏🙏🙏
හරෙන්ද්‍ර ඔයා අමාදහර වැඩ සටහනෙන් අයින් උනාට පස්සේ බලන්නේ නැහැ ඔබ තුමන්ලා දෙදෙනාම ඉන්න මෙ ් වගේ වැඩ සටහන් බලනවා ස්තුතියි පුතෙ ් ඔයාටත් අත්තනායක සර්ටත් බුදු සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම
@@premaperera8361 ඇත්තම ඇත්ත....තෙරුවන් සරණයි !!!
තෙරැවන් .සරණයි .බොහොමයක් .පින්.අපේ.අත්තනායක.සැර්ටත්.හරින්දු.තුමාට ත්..රස.කතාවක්..අහාගෙන.හිටියාට.මදිි.තවත්.ආහන්න .තිබුනා නම්..හොදයි..බුදුසරණ යි.නිදුක් .නිරොගි .ලැබේවා .දිර්ඝ .ආයුෂ .ලැබේවා .බුදුසරණ යි.🙏🙏🙏❤️❤️❤️
මේ කතාබහ බලන කොට මම මගේ ජීවිතේ අතීතයේ ජීවත් උනා වගේ .අපේ අතීතයේ අපේ තාත්තා ඒ කී පියා ගේ චරිතයට හුඟක් ම සමානයි. ඒ කෙසේ වුවත් මේ කතාබහ දෙවතාවක් රස වින්දා නමුත් ප්‍රමාණවත් නොවේ. නැවතත් ගුරු ඇදුරු තුමන් සමග රසබර හරවත් කතිකාවක් දිග හරින මෙන් හරේන්ද්‍ර අයියේ ඔබගෙන් ඉල්ලා සිටිමි. එපමනක් නොව ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. 💐💐💐
ගුරු ගොල හමුවක්.. ආදරණීය චරිත දෙකක්.. ❤️🙏🙏🙏💐💐💐 අත්තනායක සර්ටත් හරේන්ද්‍රටත් උතුම් සමිමා සමිබුදු සරණ පතමි .
හරේන්ද්‍රටත් අත්තනායක සර්ටත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!! හරිම සතුටෙන් ආසාවෙන් ඔබතුමා ගේ කතාව ඇසුවේ ජයමවේවා 🙏🙏🙏
"It's 9oily
හරේන්ද්‍ර සර් ට කියන්න ඒ පොඩි දුවගේ වම් ඇස වෛද්‍යවරයෙකු ට පෙන්වන්න කියා,වහාම කල යුතු දෙයක්,
89
Estate etamatsatutnsawadunmi. ..tarwasaranaeoadapalatma
Harima asawan baluwa godak pin harandar sar aththanayaka sarta budusaranae දීර්ඝායුෂ ලැබේවා
ඉතාමත් නිහතමානීව සියල්ල ලොවට පැවසූ ඔබ අප ලක්බිම ගව්‍රරවයෙන් මතකයේ රැඳෙන ගුණවත් මහත්මයාණෙනි ඔබ තුමාට පවුලේ සියලු දෙනාටම හරේන්ද්‍ර ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
"හරීන්ද්‍ර මම ඒ ගෑනු ලමයත් එක්ක මෙහෙම මෙහෙමවත් ඉඳගෙන වාඩිවෙලා කතාකරලා නෑ.එහෙම සම්බන්දයක් තිබුනනනම් අද මම මෙතන නෑ".මේවා අහලා තේරුම් අරන්වත් දැන් ඉන්න ලමයි හැදෙන්න
හරේන්ද්‍ර වටිනාම රටට වටිනාම සම්පතක් අත්තනායක mahatha.ඔබතුමාට දීර්ඝායුස වේවා තෙරුවන් සරණයි
දොඩම්පහල රාහුල අපේ ස්වාමීන් වහන්සේ එක්කත් මේ වගේ වැඩසටහනක් කරන්න .අත්තනායක සර් මම මෙතුමන් යටතේ ඉගෙනුම් කටයුතු නොකලත් ආචාර්යතුමන්ගේ සියලු දේශන ,වැඩසටහන් හරිම ආසාවෙන් බලනවා .ජීවිතේ හදාගන්න මෙතුමන් ගේ කමටහන් මගගු පිටිවහලක්.අත්තනායක සර් ට වගේම හරේන්ද්‍ර සර්ටත් ආශිර්වාද කරනවා ඉදිරියට
th-cam.com/video/bbAUZSKJudE/w-d-xo.html අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
⁹
@@chandanahemakumara21uvnnnnnnnnnnnmnnnmnnnnnmnnnmnnnmnnnnnvm.
ආසම කරන චරිතයක් අහන් ඉන්න පුලුවන් වැඩසටහනක්....ඔබ දෙපලට බුදුසරණයි
Thats true i like the personality..very meaningful discution
පැය ගානක් අහන් හිටියත් එපා වෙන්නෙ නැති දේශකයන් දෙපලක්.❤️❤️ දීර්ඝායු ලැබේවා ඇදුරුතුමනි ❤️❤️
Uu
À8ò
කොස්වත්ත තලංගම පොලීසියට පෙර තියෙන කන්ද ඔය නැගල තියෙන්නේ . කන්ද පාමුල තියෙන්නේ තියෙන්නේ කොස්වත්ත හංදිය
@@nilminmadawala6506 yua
@@lalithaekanayake8765 utttf FC ki ki
ගොඩක් අතීත සිද්දී මතකයට ගේන්න ඔබ දෙපලගේ සාකච්ඡාව ප්‍රයොජනවන් උනා.හරිම ලස්සන වැඩ සටහනක් .තෙරුවන් සරනය් ඔබ දෙපලට
හරිම ආසාවෙන් බැලුව video එකක්..පොලොවේ පයගහලා ජීවත්වෙන අත්තනායක සර්ට නිරෝගි සුවය..ලැබේවා ! අවසානයේ "පීතෘ" වන්දනාවට නම් ඇස්දෙක තෙමුනා...
Aal
මමත් අවුරුදු ගානක් කිසි ම සටහනක් නැතිව ඔය විදියට ම කියපු දේවල් අහගෙන හිටියෙ සමාධිගත වෙලා. උපාධියත් සමත් වුණා.අදටත් එදා කියපු දේවල් මතකයි.සර්ට තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී වේවා .දිගුකල් දිනේවා ඔබ නිරෝගි වී....!
මම ගොඩක්ම කැමති පුද්ගලයන් අතරින් කෙනෙක් තමයි අත්තනායක සර්.අමා දහර රසවත් උනේ ඔබ තුමන්ලාගෙන්.හරිම රසවත් කතාබහට සවන් දුන්නා.යූ ටියුබ් නාලිකා කොච්චර තිබුණත් කිසිදු හරයක් නොමැති ඕපාදූප කතා කරනවට වඩා මෙය ඉතාමත් රසවත් ..😍😍😍හරීන්ද්‍ර සර් ,,,,අත්තනායක සර් ඔබ තුමන්ලා දෙපලට බුදුසරණයි ❤️❤️❤️
ජීවිතයට ඉගෙන ගන්න පාඩම් ගොඩක් ඔබතුමා ගෙ වැඩසටහන ඇතුලෙ තිබුණා වෙනදා වගේම හරේන්ද්‍ර අයියට ගොඩක් පින් මේ වගේ වැඩසටහන් අපිට ඉදිරිපත් කරනවාට..තෙරුවන් සරනණයි...ඔබ දෙපලට දීර්ඝායුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඔබතුමාගේ පියා වගේමයි මගේ තාත්තා අක්කවයි මාවයි දෙන්නම බයිසිකල් එකේ දාගෙන පාසල් ගෙනියනවා, පියවරු මතු බුදුවෙන්න ඕනේ. තෙරුවන් සරණයි
ඇත්තටම හරිම රසවත්, සුන්දර වැඩසටහනක් . අත්තනායක සර්ගෙ කතාව අහන්න අහන්න ආස හිතෙනවා. ජාතක කතා පොත අපේ ජිවිතයට ලං කලෙ සර් තමා. සර් ඇතුළු පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරණයි !!!!!.
අද ඒ අමාදහරට ඔබතුමන් දෙදෙනා නැති අඩුව අද අපිට දැනෙන්නේ නෑ...මොකද ඔබ තුමන් දෙදෙනා සහ ස්වාමීන් වහන්සේ එකතු වෙලා අළුත් වැඩක් මේ TH-cam නාලිකාව තුළ කරගෙන යන නිසා.ඒ පෝය වැඩසටහන් මම හැම මාසෙම බලනවා.මොකද මම ආසම ත්‍රිත්වයක් තමයි ඔබ තුමන් දෙදෙනා සහ ස්වාමින් වහන්සේ.🙏ඒ වගේම අද මේ වැඩසටහනත් ආසාවෙන් බැලුවා.තව තිබුණා නම් කියලා හිතෙනවා.ඒ තරම් රසවත් මේ වැඩසටහන.💫ඔබ දෙදෙනාටම නීරෝගී දීර්ගායුෂ වගේම සියළුම කටයුතු සාර්ථක වෙන්න කියලත් මම පාර්ථනා කරනවා 🙏
දුක් විදල ජීවිතය ජයගත් මිනිස්සු කවදාවත් දුප්පත් මිනිස්සුන්ට අගෞරව කරන්නෙ නෑ දහස් ගනන් දූ දරුවන්ගේ දෑස් පෑදූ ගුරුපියාණනි ඔබට දීගායු වේවා...
⁰I 9k
@@freemandesilva3843 L;,1dancing Lanka
Llll
@@freemandesilva3843 q
අත්තනායක සර්ගෙ දෙශන පැය ගනාක් අහන් හිටියත් එපා වෙන්නෙ නැ ඒ තරම් හරිම ලස්සනයි ඔබතුමාට දීර්ඝායුෂ පර්තනා කරන්නවා 🙏🙏
Obthumt dirgauslebewa
අත්තනායක මහතානනි ඔබ තුමාට මාගේ හදපිරි ප්‍රනාමය ඒ වගේම හරේන්ද්‍ර ඔබටත් සුභපැතුමි සියලුම දේවල් සාර්ථක කරගැනිමට
හරිම සතුටින් වැඩසටහන බැලුවා දැයේ සම්පත් ලෙසයි ඔබ දෙපල දකින්නේ දෙදෙනාටම තෙරුවන් සරණයි
මම ඉතාම ගෞරව කරන උතුම් චරිතයක් අත්තනායක සර්.හරේන්ද්‍රත් ඉතාම හොඳ නිවේදකයෙක්.
වටින චරිතයක්, ඉතාමත් ආදර්ශමත්ඉගෙනුමට බොහොමයක් දේ ඔබතූමාගේ චරිතාපදානය තුලින් ගත හැකිය.ජයවේවා
මගේ කැමතිම දේශකයා අත්තනායක මහතා. තෙරුවන් සරණයි. 🙏 Thank you Harindra. 💐
අනේ හරිම ලස්සන වැඩසටහනක් ඇත්තටම හරිම ආසාවෙන් බැලුවේ ඔබ දෙපළට අපේ ගෞරවය..🙏🙏🙏🌷🌷🌷
සර් ඔබතුමාව තේරුම් ගන්න පුළුවන් වුණ අර පොලිස් නිළධාරි තුමා ඔබ තුමා දැක්ක ගමන් එතුමා හොද විමර්ශනයක් කරලා හොද තීරණයක් ගත්තු එකට ශ්‍රී ලංකා පොලිසියටම මගෙ හද පිරි ස්තුතිය ඔබතුමාටත් හරේන්ද්‍ර මහත්මයාටත් බුදු සරනයි මම සර් ගෙ මැසෙන්ජර් එක හරහා සෑම උදෑසනකම ආශිර්වාද කරලා දැන්මා සර්ට බලන්න වෙලා වක් නැතිව ඇති එසේ සර්ට ආශිර්වාද කරන්න ලැබිමත් මා ලද වාසනාවක් ලෙස මා සිතනවා නැවතත් ඔබ දෙපළට බුදු සරනයි
මගේ ජිවිතේ ගොඩක් ගරු කරන ගුරුවරයෙක් සහ නිවේදකයෙක් 💕තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🏻🙏🏻
මගේ ැාදරනීය සිංහල ගුරුතුමා
ඇස් දෙකට කඳුළු ආව අන්තිමට.. පුදුම ආසාවකින් බැලුවේ.. ඔබ දෙදෙනාම නිදුක් නිරෝගී වේවා,!!!
කියන්න වචන නෑ හරේන්ද්‍ර අයියේ අත්තනායක සර් කතා කරන හැම වචනයක්ම ලොකු සංවරනක් ලබා දෙනවා !♥️ආසයි ඔබ දෙපලගේ වැඩසටහන් බලන්න !🙏
නැවත නැවත අහන්න හිතෙනවා අත්තනායක මහත්මයාගේ දේශණ. හරිම වැදගත් නිහතමානී චරිතයක් . හරේන්ද්‍ර මහතාණෙනි ඔබට ස්තූතියි ඔහුගේ වැඩසටහනක් කලාට . ❤
වැඩසටහන ඉවර උනා දැන්නෙම නැතුව. ඒක තමයි සර්ගෙ ඉගැන්වීමේ රහස.ඔබ දෙදෙනාටම ආයු බොහෝ වේවා ! 🙏
හැඟීම්බර අවස්ථා පිරුණු සුන්දර ලස්සන වැඩසටහනක් බොහොම ස්තූතියි 🙏
වැඩ සටහන බැලුව කාලය ගෙව්ගියා නොදැනීම හරිම සුන්දරයි.තෙරුවන්සරනයි ඔබදෙපලටම.❤❤
❤❤ අත්තනායක හේරත් සර් ඉන්න වැඩසටහන් මම අනීවාර්යෙන්ම බලනවා...බලන් ඉන්න හරිම ආසයි...මම ආසම නිවේදක හරේන්ද අයියා........අයියගෙ හැම වැඩ සටහනක්ම ආසාවෙන් බලනවා....අපි ගොඩක් ආදරෙයි අයියේ..බුදු සරණයි!❤❤
මම හරිම කැමැතියි හෙරත් මහත්තයාට මොකද ගොඩාක් දේවල් ඉගෙනත්තා සිනාවෙින් කියලා දුන්නා තෙරැවන්සරණයි හරේන්ද්‍රටත් තෙරැවන්සරණයි
මහත්මාණෙනි, ඔබ දෙපලගේ වටිනා උපකාරයක්, දැනුමෙන් මගපෙන්වීමෙන් මගේ දරු පවුලට මට අවශ්‍යයි. මානසිකව සමාජයීය ගැටළුවලින් ගොඩඒමට. අත්‍යාවශ්‍ය මගපෙන්වීමකට, පීඩනය මගහැරෙන්න උපකාරකරනමෙන් කාරුණිකව ඉල්ලමි.
ආඩම්බරයි ගාල්ලේ ඉපදිලා ගාල්ල ගැන කියනවිට අපිට හරිම ආඩම්බරයි
Harndrage wadasatahan hari lasanai thanks
උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා ඔබ දෙපලට… 🙏🏻 අත්තනායක සර්ගේ හඩ තුලින්ම එන්නේ සැබෑම දේශකයෙක්මයි… සිත නිවන සුමිහිරි හඩ ඒ හඩම භාවනාවක්…🙏🏻🙏🏻🙏🏻🙏🏻Love from 🇨🇦 ❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති සුපිරිම චරිතයක්.. මට මගේ තාත්තා මතකෙට එන්නේ. මොකද රූපෙ ඒ වගේමයි. මට දැනෙන්නේ මගේ තාත්තා ජීවත් වෙලා ඉන්නවා කියලා. ගොඩාක් ආදරෙයි.. ඒ වගේම ගොඩාක් ගරු කරනවා ඔබ තුමාට. දීර්ගායුෂ පියාණෙනි 🙏
බලපු හැම වැඩසටහනටම වැඩියෙන් ආසාවෙන් බලපු වැඩසටහන අදරණීය ගුරු පියානනි දීර්ගායු ලැබේවා ඔබතුමාට 🙏🙏🙏 ස්තූතියි හරේන්ද්‍ර මැතිදුනි 🙏🙏🙏
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්..බොහොම ස්තූතියි හරේන්ද්‍ර අයියා.....🙏🙏🙏
මම අසාවෙන් බැලුව.හරිම ලස්සනයි.mr. අත්තනායක නිහතමානි කෙනෙක්. Mr. Harendra thanks. Teruwan Saranai.
විනෝදාස්වාදය පිරුණු අපූර්ව දැනුම බෙදාගන්න දේශකයෙක්...බුදුසරණයි...දීර්ගායුවේවා...
වැඩ සටහන බැලුවා හරිම ආසාවෙන් ඉවර වුනේ අපරාදේ කියලා හිතුනා මා ඉතාම ගරු කරන පුද්ගලයෙක් තමයි අත්තනායක එම් හේරත් මැතිතුමාන් ... ඔබ දෙපලට තෙරුවන් සරණයි. මම කුවෙටි සිට.
සුපිරි මිනිස්සු බිහි වෙන්නෙ ඒ වගේම සුපිරි තාත්තලගෙන්...(චරිතය කෙසේ වෙතත්) 🙏❤️
Eka hari katawa
Aththatama hari mcn
100%
මම හරේන්ද්‍ර මහත්මයාගේ හැම වැඩ සටහනක්ම බලනවා .හරිම ආසාවෙන් අත්තනායක මහත්මයානෙනි ඔබතුමා විටෙක ගුරුවරයෙක් විටෙක පියෙකි ඔබ දෙදෙනාටම උතුම් දලදා හාමුදුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලෙබෙවා තෙරුවන් සරනයි .🙏
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මට හමුවුණ මගේ ආදරණියම සිංහල ගුරුවරයා.....එතුමාගෙන් ඉගනගන්නත් ලැබීම පුදුමාකාර ආඩම්බරයක්
මමත් හැමදාම ගරුකරන උතුම් චරිතයක් තමයි සර්.තෙරුවන් සරණයි ඔබ දෙපලටම
මේ ජන්ම භුමියට ණය නැති සින්හල ජාතිය අවදිකරණ බුදු දහමේ ඉතාම වැදගත් තැන් ජාතිය වෙනුවෙන් ඉදිරිපත් කරන සින්හල සංස්කෘති ලස්සන ට අපට කියා දෙන ඔබට බුදු සරණයි.
හරේන්ද්‍ර සර්ගේ වැඩසටහන් බලන්න කොයිතරම් ඇබ්බැහිවෙලා ද කියලා කියන්න බැහැ.ඔබ දෙදෙනාටම සම්මා සම්බුදු සරණයි......,
හරිම ආසාවෙන් හැම වැඩ සටහනක්ම බලනවා හරෙන්ද්‍ර ජයලාල් ඔබතුමාටත්බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
Programme එක විනාඩි පහක් තිබුණා වගේ දැනුනේ... ඇත්තටම එතුමා පුදුම නිහතමානී චරිතයක්. තමාව වර්ණනා කරන්න එක වචනයක් කථා කලේ නෑ. තව කෙනෙක් ලස්සන වචන වලින් වර්ණනා කළාට. ඉගෙන ගන්න නම් දේවල් කියන්න බැරි තරම්. තව පැයක් දෙකක් තිබුණත් අහන් ඉන්න තිබුණා...🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා ඔබ තුමාට. තව තවත් රටට හරවත් දේම දෙන්නට අවස්ථාව ලැබේවා...🙏 තෙරුවන් සරණයි..🙏🙏🙏
අනේ අපේ තාත්තා මතක් වුනා අපේ පවුලෙත් 10 ක් තාත්තා වෙරි වුනාම අපි පොඩි කාලෙ සංගීත සාගරයක් තාත්තා බටනලා ව වාදනය කරන්න දක්ෂ යි සින්දු කියන්න දක්ෂ යි. ඔබතුමාට දීර්ඝ ආයු වේවා. තෙරුවන් සරණයි ❤🙏🙏🙏
අපෙත් එහෙමයි අපි 4 දෙනෙක් උනාට එයට වටපිටේ හිටි හැම දරුවෙක්ම මේ සාජ්ජෙට එකතු උනා
අපේ පව්ලෙත් 9ක් අපිත් අන්තිම දුක්පත් එහෙත් සියල්ලෝ ඉගෙන ගත්තා තාත්තා බේබද්දෙක් සංගීත කාරයෙක්
@@smbandara7915දැන් ඔයා මොනාද කරන්නේ
සර් ගේ ජීවිතයේ මුහුණ පෑ බොහෝ අවස්ථා මාත් මුහුණ දි තිබෙනවා.විශෙෂයෙන් දුප්පත් කමනිසා ලැබුණු මදි.පුංචිකම්.පන්තියෙ දුප්පතා වු මා පළමුවෙනියා වීම.ගනිතයට තිබුණු නොහැකියාව.සින්දු කවි කීමට බැරිය ලැබුණු ඇපවාද.මෙ හැර සර් ට සිදු වුබොහෝ දේ හටද සිදූ වි තිබෙනවා.මා තුන් ඔබතුමාටතිබෙන්නේ පුදුම ආදරයක්.ඔබතුමා තෙරුවන් සරණයි.දිගාසිරි පතමි.
අපි අත්තනායක හේරත් සර් ඉන්න හැම වැඩ සටහනක්ම බලන්නේ ගොඩක් ආසාවෙන් ❤️❤️❤️❤️
අන්තිම ටිකට නම් ඇඩුනා ලස්සනයි තව තිබුනනම් කියලා හිතුන.ජෙසු පිහිටයි බුදු සරණයි
පුළුවන්නම් හසන්ත මහත්මයා සමඟත් සාකච්ඡාවක් කරන්න අයියේ,.අද තමයි අයියගෙ හොඳම වැඩසටහන දැක්කෙ ඇත්තටම ඇහැට කඳුළුක් ආවා වැඩසටහන අවසානේ..
මටත් එහෙම මයි සිත මොහොතකට වත් ඉවතට ගියේ නෑ.
භාවනාව ක්. වගේ. අහන්න. ආසයි තෙරුවන් සරණයි
හරිම ආදරණීයයි හැමදාමත් වගේ,අදත් අත්තනායක සර් නිසා වෙන්න ඇති අද වැඩ සටහන දෙපාරක්ම කියෙව්වා...❤️❤️❤️❤️🙏🙏🙏💐💐 දීර්ඝයූ වේවා සර්.. බොහොම පින් හරින්ද දිනෙන් දින දියුණු වේවා ..💪💪💪🤝🤝🫶🫶😊
Notification ආපුගමන් බලන්න ආවා...ඉතාම ශ්‍රේෂ්ට චරිතයක්.අත්තනායක සර්🙏කොච්චර ඇහුවත් සර්ගේ කතානම් එපා වෙන්නෙම නෑ...දීර්ඝායුෂ ලැබේවා!!!
පැය ගානක් අහන් හිටියත් එපා වෙන්නේ නැති දේශකයන් දෙපලක් ... ❤️❤️ තෙරුවන් සරණයි ... දීර්ඝායුෂ ම ලැබේවා
ඉස්සෙල්ලා ම කරන්න තිබ්බ වැඩ සටහනක් බලන් හිටියෙ හරේන්ද්‍ර අයියේ බුදුසරණයි දෙවි පිහිටයි
@@sewwandiwarnapura8399 I can't understand
හැමදාම බලනවා.තෙරුවන් සරණයි ඔබ දෙපළට
අමතක කරන්න බැරි චරිතයක් නෙමෙයි,චරිත දෙකක් 💖💖💖👍
ඉතාමත්ම සිත් ඇද ගත් වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන අත්තනායක එම් හේරත් මැතිතුමනි, හරේන්ද්‍ර මැති තුමනි ඔබ දෙදෙනාටම ගෞරවය සහ ස්තූතිය පුද කරමි 🙏
ඉස්සර නොවරදවාම අමාදහර බලන අපිත් අමාදහර අත්හැරිය. සර් සහ හරේන්ද්‍ර අයියා නැතුව ඒක අමාදහර වෙන්නේ නෑ. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. 🙏🙏🙏
ඔබතුමාගෙ හැම වැඩ සටහනක්ම අනිවාර්යෙන් බලනවා හරිම හොදයි මුලින්ම බැලුවෙ නයිවල දරුවගෙ විඩියෝ එක එදා සිට හැම එකක්ම බලනවා ඔබ තුමාට දීර්ගායුෂ දිගු ගමනකට සුබ පැතුම්
අත්තනායක සර්ව මට හම්බුනේ මන් 7වසරේදී සර් ආපු උත්සවෙකදී....ගොඩක් ළමයි එදා ඇවිත් හිටියා ඒ අතරින් සර් එදා මන් එක්ක කතා කරා 🙂 විනාඩි 2/3ක් උනත් ගොඩක් හිතට දැනුනු කතාවක් සර් කිව්වේ "චුටි කාලේ ඉදන්ම හැමදාම හොදට මහන්සි වෙලා ඉගෙන ගන්න. ගොඩක් ලොකු තැනකට දවසක පුතේ ඔයාට යන්න පුළුවන් " කියලා. මන් එතකොට ගියේ පොඩි ඉස්කෝලේකට ගොඩක් දුප්පත් ළමයි ඉන්න ඉස්කෝලේකට ❤️🙏 එදා ඒ උත්සවේට ඇවිත් හිටපු ගොඩක් ළමයි ගොඩක් දුප්පත් පාසල්වල ළමයි.... එදා සර් සර්ගේ ජිවත කතාව කිව්වා 🙂❤️ සර්ගේ කතාව ගොඩක් එදා මගේ පුංචි හිතට දැනුනා 🙏❤️ මන් කවදාහරි සර් වගේ කෙනෙක් වෙන්න එදා ඉදන් හීන මැවුවා.... සර්ව බලන්නම, සර්ගෙන් ඉගෙන ගන්නම පේරාදෙණියේ කැම්පස් එකට යන්න කොහොමහරි මහන්සි වෙනවා කියලා හිතා ගත්තා... ගොඩක් මහන්සි උනා 🙂සර්ගේ ජිවිතේන් ගත්තු ආදර්ශ එක්ක මගේ හීනෙට යන්න මන් මහන්සි උනා 🙂 අද මන් ගොඩක් සතුටු වෙනවා ඉස්සර පුංචි ඉස්කෝලේකට ගියපු මන් O/L ඉහලින්ම සමත් වෙලා අද නුවර ජනප්‍රියම බාලිකා පාසලක ශිෂ්‍යාවක් 🙂❤️ මගේ ඒ හීනෙට යන්න එදා සර් කියපු වචන ගොඩක් උදව් උනා 🙏❤️ සර්ට ගොඩක් පිං 🙏❤️ සර්ව කවදාවත් මගේ ජිවිතේට අමතක වෙන්නේ නෑ.... සර් මගේ හිතේ හැමදාම ජිවත් වෙන ජීවමාන චරිතයක් 🙏 හරින්ද්‍ර සර් ඔබ තුමත් ඒ වගේමයි 🙂 චුටි කාලේ ඉදන්ම අමාදහර බලන්න මගබාලගෙන හරි ආසාවෙන් මන් හිටියා 🙏 ඔබතුමන්ලා දෙදෙනාම ගොඩක් වටිනා ආදර්ශමත් චරිත 🙏❤️ දීර්ඝායුෂ බොහෝ වේවා 🙏බුදුසරණයි 🙏❤️
🥺🥺🥺
0I am l
Matath .. mn ada wayaba uni eke engineer eke. Thama 1st year
❤❤❤
මං පේරාදෙණියෙ ආර්ථික විද්‍යාව කලේ.. ගමට ගියාම කට්ටිය අහන්නෙ අත්තනායක සර්ගෙන් ඉගෙන ගන්නවද කියලා.. මං සර්ගෙන් ඉගෙන ගෙන නෑ.. ඒ නිසා මං දවසක් සර්ගෙ සිංහල දේශනයකට ගියා 2වන වසරෙදි.. 2013 දී... නින්දනම් යන්නැ දේශනයෙදී... ජය වේවා දෙදෙනාටම....😍😍😍😍
ජීවිතයේ ලොකුම හීනයක් තිබ්බා සර් අතින් සහතිකයක් ගන්න .ඒ හීනේ හැබෑ වුන දවස මට තවමත් මතකය්, නිහතමානී ආඩම්බරයක් ඒක.ගොඩක් ගරු කරන ගුරුපියතුමෙක් 🙏 🙏දළදා සමිදු පිහිටයි !
සර්ගෙන් ඉගනගන්න ..පැය ගණන් මේ කතා අහන්න පින් කරා..නිදුක් නිරෝගී වේවා අපේ සර්
අත්තනායක සර් මම් හොදට අදුනනව . මට වයස 13යි.වයස 10දී මම් සර්ට සිංදු හතරක් ලියල ඇරියා.සර් මේ ගීත විශිෂ්ට යි. කියල සර් කීවාම මට මාර සතුටක් ඇති වුනේ.😌 මම් තාමත් අලුත් අවුරුද්දකට , වෙලාවක් තියෙන වෙලාවට සර්ට කතා කරනවා.😌මට තේරෙන්නැති දහම් ප්‍රශ්න , සර් මට කියල දුන්න. සර්ට බුදු සරනයි
අහන්නත් සතුටුයි මගේ පාසැල සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙනගත්ත උත්තමයෙක් බව අදයි දන්නේ ස්තූතියි ඔබ දෙපලටම මම අංගොඩ වල්පොල සුනීතා
පේරාදෙණිය සරසවියෙදි සර්ගෙ දේශනවලට සහභාගි වෙන්න අපිත් වාසනාවන්ත උනා.තෙරුවන් සරණයි අපේ සර්ටත් හරේන්ද්‍ර අයියටත්..❤️❤️❤️
අත්තනායක සර් හරිම නිහතමානි චරිතයක්. එය උගත්කමට ආභරනයක් වෙලා.ගරු කරනවා ප්‍රිය කරනවා හුඟක්. ඔබ දෙපළටම තෙරුවන් සරණයි !
අවසානය හරිම සංවේදීයි හරින්ද්‍ර ..ඔබ සර්ට වදින විදිහට හරිම සංවේදී වුණා මං ..💕💕💕💕
හරිම ආසාවෙන් අහගෙන හටියා.සර් කතා කරන විලාසයටත් හරිම කැමතියි බුදු සරනයි
බදුල්ලටම සම්පතක් ඔබ තුමා ...බුදුසරණයි
ඔබ දෙපලටම මම හරිම කැමතියි.දෙදෙනාටම නිදුක් නීරෝගීබාවය ලැබේවා දීර්ගායුශ ලැබේවා .
ශ්‍රී ලාංකීය සිංහල වංශ කතාවේ ඇවිදින පුස්තකාලයක් බදු අත්තනායක සර් ගුරුවරුන් අතරත් මා දුටු දෙවියෙකි.හරේන්ද්‍ර සර් ඇත්තෙන්ම මේ වැඩසටහන ගොඩක් ආදර්ශමත්.සර්ලා දෙන්නටම බුදු සරනයි.❤❤
ඇත්තටම ගොඩාක් ලස්සන වැඩසටහක් හරේන්ද්‍ර ඇහැට කදුලක් ඉනුවා එහෙත් ගොඩක් ආදරේ හිතුනා ඔබ දෙදෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලෑබ්බේවා..
අපූරු ජීවිතයක්. වැටුණු මිනිසුන්ට නැගීසිටින්න අත්වැළක් සපයන කතාවක්.
අවසානයේ ගොඩාක් සංවේදීවුනා.අත්තනායක සර්ට නීරෝගීමත් සුවදායි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනවා,තෙරුවන් සරණයි 🙏
අත්තනායක කෙනෙක්ගෙ වටිනාකම දන්නේ තවත් අත්තනායක කෙනෙක් විතරයි හරින්ද්‍ර මහත්තයෝ😀
මෙන්න මෙයාත් ඇවිල්ලා .....
අඩෝ අත්තේ...උබත් ගත්ත නේද මෙයාට😅😅
@@mtjeducation6644 ow ow
@@HelloHelloSriLanka දැනුත් බැලුව...ඵල ඇති රුකටනෙ වවුල්ලුත් ගල් ගහන්නෙ...😅
ගොඩක් ලස්සනයි 🎉🎉🎉 මම ගොඩක් ආදරේ කරන ඇඳුරු තුමෙක්🎉🎉 හරින්ද මහතාටත් යහපතක්ම වේවා 🎉🎉🎉
සර් මම දැන් මම ඉන්නෙ හතරවෙනි වසරේ.මම පළවෙනි වසරෙ ඉන්නකොට සර් අපිට දේශන කළා.කීවා වගේ ම කවදාවත් පොතක් අරගෙන අාවේ නැහැ.සර් අපුරු කතා කියලා අපිව හිනස්සලා උගන්නවා. සමාසිකේ අවසාන දවසේ lecture එක ඉවර වුන ගමන් සර්ගෙ පස්සෙන් දුවගෙන ගිහින් අැහුවා සර් මොනවද exam එකට ලියන්නෙ කියලා.හැමදාම lecture එක රස විදපු මම මොකුත් ලියාගෙන තිබුනෙ නැහැ.සර් කිවා මොකුත් ඔින නැහැ ඔය විධියට ම එදාටත් එන්න කියලා.මමත් කීව විධියට ම exam එකට ගියා.ගිහින් බයෙන් වාඩි වෙලා හිටියා.pepar එක අතට ගත්තම සර් කීවා වගේ සර් කියපු දේවල් කතාන්දරය වගේ ඔලුවට ගලාගෙන අාවා.කට පාඩම් කරන් ගිහින් ගිරවෙක් වගේ ලියනව වෙනුවට මම එදා හොදට pepar එක ලිවා..result එන කොට මට එ් විෂයට හොද සාමාර්ථයක් අාවා.සර් එදා කතා කළේ අපේ මනසට. පෑනටයි පොතටයි නෙවේ...තෙරුවන් සරණයි සර්
හරේන්ද්‍ර මහතාට තියෙන්නෙ හරිම කලාත්මක අදහස් දෙදෙනාටම දීර්ගායු වේවා
පෝය දවසට මම ආසාවෙන් බලන වැඩසටහනක් තියෙනවා ..ඔබතුමන්ගේ .......ඔබ දෙපලට බුදු සරනයි...
ඒ, වගේ උතුම් සදහම් ගුණ ඇති මහත්මයකු, ගැන කතා කරන්න ඉතා වැදගත් හරිම අපූරුයි සතුටුයි බුදු සරණයි
වැඩසටහන අවසානය දක්වාම ගලාගිය රසබර හරවත් සංවාදයක්...මවාපෑම් නැති නිරහංකාර දෙපළක්...හිතට දැනෙන සංවේදී අවසානයක්...❤️
Waiting for another one please..
Mama kalayak thisse balagena hitapu awasthawa thanks HAREENDRA adarai sir🙏🙏🇮🇹obathumata jesu pihitai oba depalatama ❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි අත්තනායක සර් එක්ක මේ වැඩසටහන කරාට.. මම සිංහල විෂයට ආස නෑ. නමුත් සර් නිසා අමාදහර වැඩසටහන් නිසා ආසයි අහන්න..සර්ගෙ කතා අහල මගෙ ජීවීතයට ගොඩක් දේවල් එකතු කරගෙන තියෙනවා..මම පාසල් කාලෙ අපේ පාසලට ආවා මතකයි නමුත් ඒ වෙද්දි සර්ව දන්නෙ නෑ. පොය දින වැඩසටහනකින් අදුරගත්තෙ. එ වගේම පෘත්ති අහන්න අකමැති මම ප්රවෘත්ති බලන්න ආස වුණෙ හරෙන්ද්‍ර සර් නිසා..100% එකගයි ඔබ දෙපලගෙ සෑම අදහසකටම..ඔබ දෙපලට සම කල හැකි වෙනත් විකල්ප නෑ.. දීර්ඝායුෂ ලැබේවා..
මමත් ඇත්තමයි අමාදහරයි දොරමඩලාවයි බැලුවේ අත්තනායක සර් නිසාමයි බුදුසරණයි දෙන්නටම 👍👍👍👍📚📚📚📚📚🇱🇰🇱🇰🇱🇰
අත්තනායක සර් තිස්ස ජන නායක සර් හරේන්ද්‍ර අයියා සහ අපේ දොඩම් පහළ රාහුල ලොකු සාධු එකතු කර ගෙන ලස්සනම සමාජයීය වැඩසටහන් ඉදිරිපත් කරන්න.
ආපෝ තිස්ස ජනනායක කියන පල් ජාතිවාදී බොරු කාරයා ව මේ යහපත් මනුස්සයා එක්ක එකට තියන්න එපා!
අපි හරිම ආදරෙයි සර්ට ඒවගේම ඔයාගෙ චැනල් එකේ වැඩසටහන් බලනවා ස්තූතියි හරේන්ද්‍ර
මේ පින්වත් අත්තනායක මහතාව මන් අදුරාගන්නෙ මන් පොඩිකාලේ දොරමඩලාවෙන් මන් ඒ වැඩසටහන නොවරදවාම බලනවා ඉතාමත් වටිනනා කාරනා ජීවිතයට දැණුනා..
පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ හිටපු මගේ ආදරණීය ම ඇදුරු තුමා. අදටත් මට ශක්තියක් සපයන ඔබ තුමාට නිදුක් නීරෝගී සුව පතමි.
ගොඩක් පින් .හරේනද්‍ර මහත්මයාණෙනි .මගේ ආදරණීයම සොඳුරුතම සිංහල ගුරුතුමනි .ඔබ තුමාගෙන් ඉගෙන ගෙන දැනට වසර 25ක් ගතවෙලා.එදා සිට අද දක්වාම ඔබ කියා දුන් පාඩම් ජීවත තක්ශිලාවේ විදිමින් සිටිනවා.ඔබ තුමා ඉන්න සියලුම වැඩසටහන් මම බලනවා.උතුම් තුනුරුවන්ගේ පිහිට ලැබේවා .දීර්ර්ගයුෂ ලැබේවා!
මම ආසාවෙන් බලනවා මෙතුමාගේ වැඩසටහන්.මේ වැඩසටහන තව පැයක් වත් තිබුනානම් කියලා හිතුනා.මෙතුමාගේ වචන හදවතටම දැනෙනවා.මෙතුමාගේ ජීවිතයේ අත්දැකීම් අපේ ජීවිතය හා සම්බන්ධයි.
ඔබ තුමාගේ කටහඬ තමා දේශන වල ජනතාව ඇඳ බැඳ තබන්න හේතුව,රහස.පැහැදිලි ,නිරවුල් ,කියන දේ හිතටම වදිනවා.ඒකයි ගොඩාක් අය ඔබතුමා ගේ දේශනවලට කැමති .❤😍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ තූනුරුවන් සරණයි ඔබතුමාට ඒවාගෙම අත්තනායක මහත්මයාණෙනි ඔබතුමාටත් නිදුක් නිරෝගී දිරඝායු ලැබේවා උතුම් තුනුරුවනගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා
බලාපොරොත්තුවෙන් හිටිය වැඩසටහනක් හරින්ද්‍ර සර් මීට කළින් ඉඳළම...ජීවිතේට වීර චරිතයක්...
නිරංහංකාර ජීවිතේට ආයුෂ බොහෝ වේවා.....!!!
තෙරුවන් සරණයි ඔබ දෙපළටම...මාධ්යේ දැකපු හොඳම ගුරුගෝල සම්බන්ධතාවය..❤️❤️❤️🙏🙏🙏
හරෙන්ද්‍ර ඔයා අමාදහර වැඩ සටහනෙන් අයින් උනාට පස්සේ බලන්නේ නැහැ ඔබ තුමන්ලා දෙදෙනාම ඉන්න මෙ ් වගේ වැඩ සටහන් බලනවා ස්තුතියි පුතෙ ් ඔයාටත් අත්තනායක සර්ටත් බුදු සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම
@@premaperera8361 ඇත්තම ඇත්ත....තෙරුවන් සරණයි !!!
තෙරැවන් .සරණයි .බොහොමයක් .පින්.අපේ.අත්තනායක.සැර්ටත්.හරින්දු.තුමාට ත්..රස.කතාවක්..අහාගෙන.හිටියාට.මදිි.තවත්.ආහන්න .තිබුනා නම්..හොදයි..බුදුසරණ යි.නිදුක් .නිරොගි .ලැබේවා .දිර්ඝ .ආයුෂ .ලැබේවා .බුදුසරණ යි.🙏🙏🙏❤️❤️❤️
මේ කතාබහ බලන කොට මම මගේ ජීවිතේ අතීතයේ ජීවත් උනා වගේ .අපේ අතීතයේ අපේ තාත්තා ඒ කී පියා ගේ චරිතයට හුඟක් ම සමානයි. ඒ කෙසේ වුවත් මේ කතාබහ දෙවතාවක් රස වින්දා නමුත් ප්‍රමාණවත් නොවේ. නැවතත් ගුරු ඇදුරු තුමන් සමග රසබර හරවත් කතිකාවක් දිග හරින මෙන් හරේන්ද්‍ර අයියේ ඔබගෙන් ඉල්ලා සිටිමි. එපමනක් නොව ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. 💐💐💐
ගුරු ගොල හමුවක්.. ආදරණීය චරිත දෙකක්.. ❤️🙏🙏🙏💐💐💐 අත්තනායක සර්ටත් හරේන්ද්‍රටත් උතුම් සමිමා සමිබුදු සරණ පතමි .
හරේන්ද්‍රටත් අත්තනායක සර්ටත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!! හරිම සතුටෙන් ආසාවෙන් ඔබතුමා ගේ කතාව ඇසුවේ ජයමවේවා 🙏🙏🙏
"It's 9oily
හරේන්ද්‍ර සර් ට කියන්න ඒ පොඩි
දුවගේ වම් ඇස වෛද්‍යවරයෙකු ට පෙන්වන්න කියා,
වහාම කල යුතු දෙයක්,
89
Estate etamatsatutnsawadunmi. ..tarwasaranaeoadapalatma
Harima asawan baluwa godak pin harandar sar aththanayaka sarta budusaranae දීර්ඝායුෂ ලැබේවා
ඉතාමත් නිහතමානීව සියල්ල ලොවට පැවසූ ඔබ අප ලක්බිම ගව්‍රරවයෙන් මතකයේ රැඳෙන ගුණවත් මහත්මයාණෙනි ඔබ තුමාට පවුලේ සියලු දෙනාටම හරේන්ද්‍ර ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
"හරීන්ද්‍ර මම ඒ ගෑනු ලමයත් එක්ක මෙහෙම මෙහෙමවත් ඉඳගෙන වාඩිවෙලා කතාකරලා නෑ.එහෙම සම්බන්දයක් තිබුනනනම් අද මම මෙතන නෑ".මේවා අහලා තේරුම් අරන්වත් දැන් ඉන්න ලමයි හැදෙන්න
හරේන්ද්‍ර වටිනාම රටට වටිනාම සම්පතක් අත්තනායක mahatha.ඔබතුමාට දීර්ඝායුස වේවා තෙරුවන් සරණයි
දොඩම්පහල රාහුල අපේ ස්වාමීන් වහන්සේ එක්කත් මේ වගේ වැඩසටහනක් කරන්න .
අත්තනායක සර් මම මෙතුමන් යටතේ ඉගෙනුම් කටයුතු නොකලත් ආචාර්යතුමන්ගේ සියලු දේශන ,වැඩසටහන් හරිම ආසාවෙන් බලනවා .
ජීවිතේ හදාගන්න මෙතුමන් ගේ කමටහන් මගගු පිටිවහලක්.
අත්තනායක සර් ට වගේම හරේන්ද්‍ර සර්ටත් ආශිර්වාද කරනවා ඉදිරියට
th-cam.com/video/bbAUZSKJudE/w-d-xo.html අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
⁹
@@chandanahemakumara21uvnnnnnnnnnnnmnnnmnnnnnmnnnmnnnmnnnnnvm.
ආසම කරන චරිතයක් අහන් ඉන්න පුලුවන් වැඩසටහනක්....
ඔබ දෙපලට බුදුසරණයි
Thats true i like the personality..very meaningful discution
පැය ගානක් අහන් හිටියත් එපා වෙන්නෙ නැති දේශකයන් දෙපලක්.❤️❤️ දීර්ඝායු ලැබේවා ඇදුරුතුමනි ❤️❤️
Uu
À8ò
කොස්වත්ත තලංගම පොලීසියට පෙර තියෙන කන්ද ඔය නැගල තියෙන්නේ . කන්ද පාමුල තියෙන්නේ තියෙන්නේ කොස්වත්ත හංදිය
@@nilminmadawala6506 yua
@@lalithaekanayake8765 utttf FC ki ki
ගොඩක් අතීත සිද්දී මතකයට ගේන්න ඔබ දෙපලගේ සාකච්ඡාව ප්‍රයොජනවන් උනා.හරිම ලස්සන වැඩ සටහනක් .තෙරුවන් සරනය් ඔබ දෙපලට
හරිම ආසාවෙන් බැලුව video එකක්..පොලොවේ පයගහලා ජීවත්වෙන අත්තනායක සර්ට නිරෝගි සුවය..ලැබේවා ! අවසානයේ "පීතෘ" වන්දනාවට නම් ඇස්දෙක තෙමුනා...
Aal
මමත් අවුරුදු ගානක් කිසි ම සටහනක් නැතිව ඔය විදියට ම කියපු දේවල් අහගෙන හිටියෙ සමාධිගත වෙලා. උපාධියත් සමත් වුණා.අදටත් එදා කියපු දේවල් මතකයි.සර්ට තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී වේවා .දිගුකල් දිනේවා ඔබ නිරෝගි වී....!
මම ගොඩක්ම කැමති පුද්ගලයන් අතරින් කෙනෙක් තමයි අත්තනායක සර්.අමා දහර රසවත් උනේ ඔබ තුමන්ලාගෙන්.හරිම රසවත් කතාබහට සවන් දුන්නා.යූ ටියුබ් නාලිකා කොච්චර තිබුණත් කිසිදු හරයක් නොමැති ඕපාදූප කතා කරනවට වඩා මෙය ඉතාමත් රසවත් ..😍😍😍
හරීන්ද්‍ර සර් ,,,,අත්තනායක සර් ඔබ තුමන්ලා දෙපලට බුදුසරණයි ❤️❤️❤️
th-cam.com/video/bbAUZSKJudE/w-d-xo.html අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
ජීවිතයට ඉගෙන ගන්න පාඩම් ගොඩක් ඔබතුමා ගෙ වැඩසටහන ඇතුලෙ තිබුණා වෙනදා වගේම හරේන්ද්‍ර අයියට ගොඩක් පින් මේ වගේ වැඩසටහන් අපිට ඉදිරිපත් කරනවාට..තෙරුවන් සරනණයි...ඔබ දෙපලට දීර්ඝායුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඔබතුමාගේ පියා වගේමයි මගේ තාත්තා අක්කවයි මාවයි දෙන්නම බයිසිකල් එකේ දාගෙන පාසල් ගෙනියනවා, පියවරු මතු බුදුවෙන්න ඕනේ. තෙරුවන් සරණයි
th-cam.com/video/bbAUZSKJudE/w-d-xo.html අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
ඇත්තටම හරිම රසවත්, සුන්දර වැඩසටහනක් . අත්තනායක සර්ගෙ කතාව අහන්න අහන්න ආස හිතෙනවා. ජාතක කතා පොත අපේ ජිවිතයට ලං කලෙ සර් තමා.
සර් ඇතුළු පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරණයි !!!!!.
අද ඒ අමාදහරට ඔබතුමන් දෙදෙනා නැති අඩුව අද අපිට දැනෙන්නේ නෑ...මොකද ඔබ තුමන් දෙදෙනා සහ ස්වාමීන් වහන්සේ එකතු වෙලා අළුත් වැඩක් මේ TH-cam නාලිකාව තුළ කරගෙන යන නිසා.ඒ පෝය වැඩසටහන් මම හැම මාසෙම බලනවා.මොකද මම ආසම ත්‍රිත්වයක් තමයි ඔබ තුමන් දෙදෙනා සහ ස්වාමින් වහන්සේ.🙏
ඒ වගේම අද මේ වැඩසටහනත් ආසාවෙන් බැලුවා.තව තිබුණා නම් කියලා හිතෙනවා.ඒ තරම් රසවත් මේ වැඩසටහන.💫
ඔබ දෙදෙනාටම නීරෝගී දීර්ගායුෂ වගේම සියළුම කටයුතු සාර්ථක වෙන්න කියලත් මම පාර්ථනා කරනවා 🙏
දුක් විදල ජීවිතය ජයගත් මිනිස්සු කවදාවත් දුප්පත් මිනිස්සුන්ට අගෞරව කරන්නෙ නෑ දහස් ගනන් දූ දරුවන්ගේ දෑස් පෑදූ ගුරුපියාණනි ඔබට දීගායු වේවා...
⁰I 9k
@@freemandesilva3843
L
;,1dancing Lanka
Llll
Llll
@@freemandesilva3843 q
අත්තනායක සර්ගෙ දෙශන පැය ගනාක් අහන් හිටියත් එපා වෙන්නෙ නැ ඒ තරම් හරිම ලස්සනයි ඔබතුමාට දීර්ඝායුෂ පර්තනා කරන්නවා 🙏🙏
Obthumt dirgauslebewa
අත්තනායක මහතානනි ඔබ තුමාට මාගේ හදපිරි ප්‍රනාමය
ඒ වගේම හරේන්ද්‍ර ඔබටත් සුභපැතුමි සියලුම දේවල් සාර්ථක කරගැනිමට
හරිම සතුටින් වැඩසටහන බැලුවා දැයේ සම්පත් ලෙසයි ඔබ දෙපල දකින්නේ දෙදෙනාටම තෙරුවන් සරණයි
මම ඉතාම ගෞරව කරන උතුම් චරිතයක් අත්තනායක සර්.
හරේන්ද්‍රත් ඉතාම හොඳ නිවේදකයෙක්.
වටින චරිතයක්, ඉතාමත් ආදර්ශමත්
ඉගෙනුමට බොහොමයක් දේ ඔබතූමාගේ චරිතාපදානය තුලින් ගත හැකිය.
ජයවේවා
මගේ කැමතිම දේශකයා අත්තනායක මහතා. තෙරුවන් සරණයි. 🙏 Thank you Harindra. 💐
අනේ හරිම ලස්සන වැඩසටහනක් ඇත්තටම හරිම ආසාවෙන් බැලුවේ ඔබ දෙපළට අපේ ගෞරවය..🙏🙏🙏🌷🌷🌷
සර් ඔබතුමාව තේරුම් ගන්න පුළුවන් වුණ අර පොලිස් නිළධාරි තුමා ඔබ තුමා දැක්ක ගමන් එතුමා හොද විමර්ශනයක් කරලා හොද තීරණයක් ගත්තු එකට ශ්‍රී ලංකා පොලිසියටම මගෙ හද පිරි ස්තුතිය ඔබතුමාටත් හරේන්ද්‍ර මහත්මයාටත් බුදු සරනයි මම සර් ගෙ මැසෙන්ජර් එක හරහා සෑම උදෑසනකම ආශිර්වාද කරලා දැන්මා සර්ට බලන්න වෙලා වක් නැතිව ඇති එසේ සර්ට ආශිර්වාද කරන්න ලැබිමත් මා ලද වාසනාවක් ලෙස මා සිතනවා නැවතත් ඔබ දෙපළට බුදු සරනයි
මගේ ජිවිතේ ගොඩක් ගරු කරන ගුරුවරයෙක් සහ නිවේදකයෙක් 💕තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🏻🙏🏻
මගේ ැාදරනීය සිංහල ගුරුතුමා
ඇස් දෙකට කඳුළු ආව අන්තිමට.. පුදුම ආසාවකින් බැලුවේ.. ඔබ දෙදෙනාම නිදුක් නිරෝගී වේවා,!!!
කියන්න වචන නෑ හරේන්ද්‍ර අයියේ අත්තනායක සර් කතා කරන හැම වචනයක්ම ලොකු සංවරනක් ලබා දෙනවා !♥️
ආසයි ඔබ දෙපලගේ වැඩසටහන් බලන්න !🙏
නැවත නැවත අහන්න හිතෙනවා අත්තනායක මහත්මයාගේ දේශණ. හරිම වැදගත් නිහතමානී චරිතයක් . හරේන්ද්‍ර මහතාණෙනි ඔබට ස්තූතියි ඔහුගේ වැඩසටහනක් කලාට . ❤
වැඩසටහන ඉවර උනා දැන්නෙම නැතුව. ඒක තමයි සර්ගෙ ඉගැන්වීමේ රහස.
ඔබ දෙදෙනාටම ආයු බොහෝ වේවා ! 🙏
හැඟීම්බර අවස්ථා පිරුණු සුන්දර ලස්සන වැඩසටහනක් බොහොම ස්තූතියි 🙏
වැඩ සටහන බැලුව කාලය ගෙව්ගියා නොදැනීම හරිම සුන්දරයි.තෙරුවන්සරනයි ඔබදෙපලටම.❤❤
❤❤ අත්තනායක හේරත් සර් ඉන්න වැඩසටහන් මම අනීවාර්යෙන්ම බලනවා...බලන් ඉන්න හරිම ආසයි...මම ආසම නිවේදක හරේන්ද අයියා........අයියගෙ හැම වැඩ සටහනක්ම ආසාවෙන් බලනවා....අපි ගොඩක් ආදරෙයි අයියේ..බුදු සරණයි!❤❤
මම හරිම කැමැතියි හෙරත් මහත්තයාට මොකද ගොඩාක් දේවල් ඉගෙනත්තා සිනාවෙින් කියලා දුන්නා
තෙරැවන්සරණයි
හරේන්ද්‍රටත් තෙරැවන්සරණයි
මහත්මාණෙනි, ඔබ දෙපලගේ වටිනා උපකාරයක්, දැනුමෙන් මගපෙන්වීමෙන් මගේ දරු පවුලට මට අවශ්‍යයි. මානසිකව සමාජයීය ගැටළුවලින් ගොඩඒමට. අත්‍යාවශ්‍ය මගපෙන්වීමකට, පීඩනය මගහැරෙන්න උපකාරකරනමෙන් කාරුණිකව ඉල්ලමි.
ආඩම්බරයි ගාල්ලේ ඉපදිලා ගාල්ල ගැන කියනවිට අපිට හරිම ආඩම්බරයි
Harndrage wadasatahan hari lasanai thanks
උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා ඔබ දෙපලට… 🙏🏻 අත්තනායක සර්ගේ හඩ තුලින්ම එන්නේ සැබෑම දේශකයෙක්මයි… සිත නිවන සුමිහිරි හඩ ඒ හඩම භාවනාවක්…🙏🏻🙏🏻🙏🏻🙏🏻Love from 🇨🇦 ❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති සුපිරිම චරිතයක්.. මට මගේ තාත්තා මතකෙට එන්නේ. මොකද රූපෙ ඒ වගේමයි. මට දැනෙන්නේ මගේ තාත්තා ජීවත් වෙලා ඉන්නවා කියලා. ගොඩාක් ආදරෙයි.. ඒ වගේම ගොඩාක් ගරු කරනවා ඔබ තුමාට. දීර්ගායුෂ පියාණෙනි 🙏
බලපු හැම වැඩසටහනටම වැඩියෙන් ආසාවෙන් බලපු වැඩසටහන අදරණීය ගුරු පියානනි දීර්ගායු ලැබේවා ඔබතුමාට 🙏🙏🙏 ස්තූතියි හරේන්ද්‍ර මැතිදුනි 🙏🙏🙏
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්..බොහොම ස්තූතියි හරේන්ද්‍ර අයියා.....🙏🙏🙏
මම අසාවෙන් බැලුව.හරිම ලස්සනයි.mr. අත්තනායක නිහතමානි කෙනෙක්. Mr. Harendra thanks. Teruwan Saranai.
විනෝදාස්වාදය පිරුණු අපූර්ව දැනුම බෙදාගන්න දේශකයෙක්...බුදුසරණයි...දීර්ගායුවේවා...
වැඩ සටහන බැලුවා හරිම ආසාවෙන් ඉවර වුනේ අපරාදේ කියලා හිතුනා මා ඉතාම ගරු කරන පුද්ගලයෙක් තමයි අත්තනායක එම් හේරත් මැතිතුමාන් ... ඔබ දෙපලට තෙරුවන් සරණයි. මම කුවෙටි සිට.
සුපිරි මිනිස්සු බිහි වෙන්නෙ ඒ වගේම සුපිරි තාත්තලගෙන්...(චරිතය කෙසේ වෙතත්) 🙏❤️
th-cam.com/video/bbAUZSKJudE/w-d-xo.html අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
Eka hari katawa
Aththatama hari mcn
100%
මම හරේන්ද්‍ර මහත්මයාගේ හැම වැඩ සටහනක්ම බලනවා .හරිම ආසාවෙන් අත්තනායක මහත්මයානෙනි ඔබතුමා විටෙක ගුරුවරයෙක් විටෙක පියෙකි ඔබ දෙදෙනාටම උතුම් දලදා හාමුදුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලෙබෙවා තෙරුවන් සරනයි .🙏
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මට හමුවුණ මගේ ආදරණියම සිංහල ගුරුවරයා.....
එතුමාගෙන් ඉගනගන්නත් ලැබීම පුදුමාකාර ආඩම්බරයක්
මමත් හැමදාම ගරුකරන උතුම් චරිතයක් තමයි සර්.තෙරුවන් සරණයි ඔබ දෙපලටම
මේ ජන්ම භුමියට ණය නැති සින්හල ජාතිය අවදිකරණ බුදු දහමේ ඉතාම වැදගත් තැන් ජාතිය වෙනුවෙන් ඉදිරිපත් කරන සින්හල සංස්කෘති ලස්සන ට අපට කියා දෙන ඔබට බුදු සරණයි.
හරේන්ද්‍ර සර්ගේ වැඩසටහන් බලන්න කොයිතරම් ඇබ්බැහිවෙලා ද කියලා කියන්න බැහැ.
ඔබ දෙදෙනාටම සම්මා සම්බුදු සරණයි......,
හරිම ආසාවෙන් හැම වැඩ සටහනක්ම බලනවා හරෙන්ද්‍ර ජයලාල් ඔබතුමාටත්
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
Programme එක විනාඩි පහක් තිබුණා වගේ දැනුනේ... ඇත්තටම එතුමා පුදුම නිහතමානී චරිතයක්. තමාව වර්ණනා කරන්න එක වචනයක් කථා කලේ නෑ. තව කෙනෙක් ලස්සන වචන වලින් වර්ණනා කළාට. ඉගෙන ගන්න නම් දේවල් කියන්න බැරි තරම්. තව පැයක් දෙකක් තිබුණත් අහන් ඉන්න තිබුණා...🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා ඔබ තුමාට. තව තවත් රටට හරවත් දේම දෙන්නට අවස්ථාව ලැබේවා...🙏 තෙරුවන් සරණයි..🙏🙏🙏
අනේ අපේ තාත්තා මතක් වුනා අපේ පවුලෙත් 10 ක් තාත්තා වෙරි වුනාම අපි පොඩි කාලෙ සංගීත සාගරයක් තාත්තා බටනලා ව වාදනය කරන්න දක්ෂ යි සින්දු කියන්න දක්ෂ යි. ඔබතුමාට දීර්ඝ ආයු වේවා. තෙරුවන් සරණයි ❤🙏🙏🙏
අපෙත් එහෙමයි අපි 4 දෙනෙක් උනාට එයට වටපිටේ හිටි හැම දරුවෙක්ම මේ සාජ්ජෙට එකතු උනා
අපේ පව්ලෙත් 9ක් අපිත් අන්තිම දුක්පත් එහෙත් සියල්ලෝ ඉගෙන ගත්තා තාත්තා බේබද්දෙක් සංගීත කාරයෙක්
@@smbandara7915දැන් ඔයා මොනාද කරන්නේ
සර් ගේ ජීවිතයේ මුහුණ පෑ බොහෝ අවස්ථා මාත් මුහුණ දි තිබෙනවා.විශෙෂයෙන් දුප්පත් කමනිසා ලැබුණු මදි.පුංචිකම්.පන්තියෙ දුප්පතා වු මා පළමුවෙනියා වීම.ගනිතයට තිබුණු නොහැකියාව.සින්දු කවි කීමට බැරිය ලැබුණු ඇපවාද.මෙ හැර සර් ට සිදු වු
බොහෝ දේ හටද සිදූ වි තිබෙනවා.මා තුන් ඔබතුමාට
තිබෙන්නේ පුදුම ආදරයක්.ඔබතුමා තෙරුවන් සරණයි.දිගාසිරි පතමි.
අපි අත්තනායක හේරත් සර් ඉන්න හැම වැඩ සටහනක්ම බලන්නේ ගොඩක් ආසාවෙන් ❤️❤️❤️❤️
අන්තිම ටිකට නම් ඇඩුනා ලස්සනයි තව තිබුනනම් කියලා හිතුන.ජෙසු පිහිටයි බුදු සරණයි
පුළුවන්නම් හසන්ත මහත්මයා සමඟත් සාකච්ඡාවක් කරන්න අයියේ,.අද තමයි අයියගෙ හොඳම වැඩසටහන දැක්කෙ ඇත්තටම ඇහැට කඳුළුක් ආවා වැඩසටහන අවසානේ..
මටත් එහෙම මයි
සිත මොහොතකට වත් ඉවතට ගියේ නෑ.
භාවනාව ක්. වගේ. අහන්න. ආසයි තෙරුවන් සරණයි
හරිම ආදරණීයයි හැමදාමත් වගේ,අදත් අත්තනායක සර් නිසා වෙන්න ඇති අද වැඩ සටහන දෙපාරක්ම කියෙව්වා...❤️❤️❤️❤️🙏🙏🙏💐💐 දීර්ඝයූ වේවා සර්.. බොහොම පින් හරින්ද දිනෙන් දින දියුණු වේවා ..💪💪💪🤝🤝🫶🫶😊
Notification ආපුගමන් බලන්න ආවා...ඉතාම ශ්‍රේෂ්ට චරිතයක්.අත්තනායක සර්🙏කොච්චර ඇහුවත් සර්ගේ කතානම් එපා වෙන්නෙම නෑ...දීර්ඝායුෂ ලැබේවා!!!
th-cam.com/video/bbAUZSKJudE/w-d-xo.html අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
පැය ගානක් අහන් හිටියත් එපා වෙන්නේ නැති දේශකයන් දෙපලක් ... ❤️❤️ තෙරුවන් සරණයි ... දීර්ඝායුෂ ම ලැබේවා
ඉස්සෙල්ලා ම කරන්න තිබ්බ වැඩ සටහනක් බලන් හිටියෙ හරේන්ද්‍ර අයියේ බුදුසරණයි දෙවි පිහිටයි
th-cam.com/video/bbAUZSKJudE/w-d-xo.html අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
@@sewwandiwarnapura8399 I can't understand
හැමදාම බලනවා.තෙරුවන් සරණයි ඔබ දෙපළට
අමතක කරන්න බැරි චරිතයක් නෙමෙයි,චරිත දෙකක් 💖💖💖👍
ඉතාමත්ම සිත් ඇද ගත් වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන අත්තනායක එම් හේරත් මැතිතුමනි, හරේන්ද්‍ර මැති තුමනි ඔබ දෙදෙනාටම ගෞරවය සහ ස්තූතිය පුද කරමි 🙏
ඉස්සර නොවරදවාම අමාදහර බලන අපිත් අමාදහර අත්හැරිය. සර් සහ හරේන්ද්‍ර අයියා නැතුව ඒක අමාදහර වෙන්නේ නෑ. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. 🙏🙏🙏
ඔබතුමාගෙ හැම වැඩ සටහනක්ම අනිවාර්යෙන් බලනවා හරිම හොදයි මුලින්ම බැලුවෙ නයිවල දරුවගෙ විඩියෝ එක එදා සිට හැම එකක්ම බලනවා ඔබ තුමාට දීර්ගායුෂ දිගු ගමනකට සුබ පැතුම්
අත්තනායක සර්ව මට හම්බුනේ මන් 7වසරේදී සර් ආපු උත්සවෙකදී....ගොඩක් ළමයි එදා ඇවිත් හිටියා ඒ අතරින් සර් එදා මන් එක්ක කතා කරා 🙂 විනාඩි 2/3ක් උනත් ගොඩක් හිතට දැනුනු කතාවක් සර් කිව්වේ "චුටි කාලේ ඉදන්ම හැමදාම හොදට මහන්සි වෙලා ඉගෙන ගන්න. ගොඩක් ලොකු තැනකට දවසක පුතේ ඔයාට යන්න පුළුවන් " කියලා. මන් එතකොට ගියේ පොඩි ඉස්කෝලේකට ගොඩක් දුප්පත් ළමයි ඉන්න ඉස්කෝලේකට ❤️🙏 එදා ඒ උත්සවේට ඇවිත් හිටපු ගොඩක් ළමයි ගොඩක් දුප්පත් පාසල්වල ළමයි.... එදා සර් සර්ගේ ජිවත කතාව කිව්වා 🙂❤️ සර්ගේ කතාව ගොඩක් එදා මගේ පුංචි හිතට දැනුනා 🙏❤️ මන් කවදාහරි සර් වගේ කෙනෙක් වෙන්න එදා ඉදන් හීන මැවුවා.... සර්ව බලන්නම, සර්ගෙන් ඉගෙන ගන්නම පේරාදෙණියේ කැම්පස් එකට යන්න කොහොමහරි මහන්සි වෙනවා කියලා හිතා ගත්තා... ගොඩක් මහන්සි උනා 🙂සර්ගේ ජිවිතේන් ගත්තු ආදර්ශ එක්ක මගේ හීනෙට යන්න මන් මහන්සි උනා 🙂 අද මන් ගොඩක් සතුටු වෙනවා ඉස්සර පුංචි ඉස්කෝලේකට ගියපු මන් O/L ඉහලින්ම සමත් වෙලා අද නුවර ජනප්‍රියම බාලිකා පාසලක ශිෂ්‍යාවක් 🙂❤️ මගේ ඒ හීනෙට යන්න එදා සර් කියපු වචන ගොඩක් උදව් උනා 🙏❤️ සර්ට ගොඩක් පිං 🙏❤️ සර්ව කවදාවත් මගේ ජිවිතේට අමතක වෙන්නේ නෑ.... සර් මගේ හිතේ හැමදාම ජිවත් වෙන ජීවමාන චරිතයක් 🙏 හරින්ද්‍ර සර් ඔබ තුමත් ඒ වගේමයි 🙂 චුටි කාලේ ඉදන්ම අමාදහර බලන්න මගබාලගෙන හරි ආසාවෙන් මන් හිටියා 🙏 ඔබතුමන්ලා දෙදෙනාම ගොඩක් වටිනා ආදර්ශමත් චරිත 🙏❤️ දීර්ඝායුෂ බොහෝ වේවා 🙏බුදුසරණයි 🙏❤️
🥺🥺🥺
0I am
l
Matath .. mn ada wayaba uni eke engineer eke. Thama 1st year
❤❤❤
මං පේරාදෙණියෙ ආර්ථික විද්‍යාව කලේ.. ගමට ගියාම කට්ටිය අහන්නෙ අත්තනායක සර්ගෙන් ඉගෙන ගන්නවද කියලා.. මං සර්ගෙන් ඉගෙන ගෙන නෑ.. ඒ නිසා මං දවසක් සර්ගෙ සිංහල දේශනයකට ගියා 2වන වසරෙදි.. 2013 දී... නින්දනම් යන්නැ දේශනයෙදී... ජය වේවා දෙදෙනාටම....😍😍😍😍
ජීවිතයේ ලොකුම හීනයක් තිබ්බා සර් අතින් සහතිකයක් ගන්න .ඒ හීනේ හැබෑ වුන දවස මට තවමත් මතකය්, නිහතමානී ආඩම්බරයක් ඒක.ගොඩක් ගරු කරන ගුරුපියතුමෙක් 🙏 🙏දළදා සමිදු පිහිටයි !
සර්ගෙන් ඉගනගන්න ..පැය ගණන් මේ කතා අහන්න පින් කරා..නිදුක් නිරෝගී වේවා අපේ සර්
අත්තනායක සර් මම් හොදට අදුනනව . මට වයස 13යි.වයස 10දී මම් සර්ට සිංදු හතරක් ලියල ඇරියා.සර් මේ ගීත විශිෂ්ට යි. කියල සර් කීවාම මට මාර සතුටක් ඇති වුනේ.😌 මම් තාමත් අලුත් අවුරුද්දකට , වෙලාවක් තියෙන වෙලාවට සර්ට කතා කරනවා.😌
මට තේරෙන්නැති දහම් ප්‍රශ්න , සර් මට කියල දුන්න. සර්ට බුදු සරනයි
අහන්නත් සතුටුයි මගේ පාසැල සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙනගත්ත උත්තමයෙක් බව අදයි දන්නේ ස්තූතියි ඔබ දෙපලටම මම අංගොඩ වල්පොල සුනීතා
පේරාදෙණිය සරසවියෙදි සර්ගෙ දේශනවලට සහභාගි වෙන්න අපිත් වාසනාවන්ත උනා.තෙරුවන් සරණයි අපේ සර්ටත් හරේන්ද්‍ර අයියටත්..❤️❤️❤️
අත්තනායක සර් හරිම නිහතමානි චරිතයක්. එය උගත්කමට ආභරනයක් වෙලා.ගරු කරනවා ප්‍රිය කරනවා හුඟක්. ඔබ දෙපළටම තෙරුවන් සරණයි !
අවසානය හරිම සංවේදීයි හරින්ද්‍ර ..ඔබ සර්ට වදින විදිහට හරිම සංවේදී වුණා මං ..💕💕💕💕
හරිම ආසාවෙන් අහගෙන හටියා.සර් කතා කරන විලාසයටත් හරිම කැමතියි බුදු සරනයි
බදුල්ලටම සම්පතක් ඔබ තුමා ...බුදුසරණයි
ඔබ දෙපලටම මම හරිම කැමතියි.දෙදෙනාටම නිදුක් නීරෝගීබාවය ලැබේවා දීර්ගායුශ ලැබේවා .
ශ්‍රී ලාංකීය සිංහල වංශ කතාවේ ඇවිදින පුස්තකාලයක් බදු අත්තනායක සර් ගුරුවරුන් අතරත් මා දුටු දෙවියෙකි.හරේන්ද්‍ර සර් ඇත්තෙන්ම මේ වැඩසටහන ගොඩක් ආදර්ශමත්.සර්ලා දෙන්නටම බුදු සරනයි.❤❤
ඇත්තටම ගොඩාක් ලස්සන වැඩසටහක් හරේන්ද්‍ර ඇහැට කදුලක් ඉනුවා එහෙත් ගොඩක් ආදරේ හිතුනා ඔබ දෙදෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලෑබ්බේවා..
අපූරු ජීවිතයක්. වැටුණු මිනිසුන්ට නැගීසිටින්න අත්වැළක් සපයන කතාවක්.
අවසානයේ ගොඩාක් සංවේදීවුනා.අත්තනායක සර්ට නීරෝගීමත් සුවදායි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනවා,තෙරුවන් සරණයි 🙏
අත්තනායක කෙනෙක්ගෙ වටිනාකම දන්නේ තවත් අත්තනායක කෙනෙක් විතරයි හරින්ද්‍ර මහත්තයෝ😀
මෙන්න මෙයාත් ඇවිල්ලා .....
th-cam.com/video/bbAUZSKJudE/w-d-xo.html අමුතුන විවාහයන් සිදු කර ගත්ත මිනිස්සු
අඩෝ අත්තේ...උබත් ගත්ත නේද මෙයාට😅😅
@@mtjeducation6644 ow ow
@@HelloHelloSriLanka දැනුත් බැලුව...
ඵල ඇති රුකටනෙ වවුල්ලුත් ගල් ගහන්නෙ...😅
ගොඩක් ලස්සනයි 🎉🎉🎉 මම ගොඩක් ආදරේ කරන ඇඳුරු තුමෙක්🎉🎉 හරින්ද මහතාටත් යහපතක්ම වේවා 🎉🎉🎉
සර් මම දැන් මම ඉන්නෙ හතරවෙනි වසරේ.මම පළවෙනි වසරෙ ඉන්නකොට සර් අපිට දේශන කළා.කීවා වගේ ම කවදාවත් පොතක් අරගෙන අාවේ නැහැ.සර් අපුරු කතා කියලා අපිව හිනස්සලා උගන්නවා. සමාසිකේ අවසාන දවසේ lecture එක ඉවර වුන ගමන් සර්ගෙ පස්සෙන් දුවගෙන ගිහින් අැහුවා සර් මොනවද exam එකට ලියන්නෙ කියලා.හැමදාම lecture එක රස විදපු මම මොකුත් ලියාගෙන තිබුනෙ නැහැ.සර් කිවා මොකුත් ඔින නැහැ ඔය විධියට ම එදාටත් එන්න කියලා.මමත් කීව විධියට ම exam එකට ගියා.ගිහින් බයෙන් වාඩි වෙලා හිටියා.pepar එක අතට ගත්තම සර් කීවා වගේ සර් කියපු දේවල් කතාන්දරය වගේ ඔලුවට ගලාගෙන අාවා.කට පාඩම් කරන් ගිහින් ගිරවෙක් වගේ ලියනව වෙනුවට මම එදා හොදට pepar එක ලිවා..result එන කොට මට එ් විෂයට හොද සාමාර්ථයක් අාවා.සර් එදා කතා කළේ අපේ මනසට. පෑනටයි පොතටයි නෙවේ...තෙරුවන් සරණයි සර්
හරේන්ද්‍ර මහතාට තියෙන්නෙ හරිම කලාත්මක අදහස් දෙදෙනාටම දීර්ගායු වේවා
පෝය දවසට මම ආසාවෙන් බලන වැඩසටහනක් තියෙනවා ..ඔබතුමන්ගේ .......ඔබ දෙපලට බුදු සරනයි...
ඒ, වගේ උතුම් සදහම් ගුණ ඇති මහත්මයකු, ගැන කතා කරන්න ඉතා වැදගත් හරිම අපූරුයි සතුටුයි බුදු සරණයි
වැඩසටහන අවසානය දක්වාම ගලාගිය රසබර හරවත් සංවාදයක්...
මවාපෑම් නැති නිරහංකාර දෙපළක්...
හිතට දැනෙන සංවේදී අවසානයක්...❤️