Jeevithayata Idadenna | Nihal Nelson | Sirasa TV | 09th September 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 103

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +23

    නිහාල් අයියේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කිංස්ලි ඔබට බොහොම ස්තුති තෙරුවන් සරණයි

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 3 ปีที่แล้ว +10

    මොරටුවේ නොදිරන සදුන් අරටුව .ඔබට බුදු සරනයි .සියලු දෙවියන්ගේ පිහිටයි .දීර්ඝායුෂ ලැබේවා ........!

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +11

    හොද මනුස්සයෙක් නිහාල් අයියා...ඇත්තටම..

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 ปีที่แล้ว +5

    වාගේ වෙනකොට අගේ මගේ....😄😄😄 තව ආත්ම හතකටම වගේ නොවි මිනිසුන්ට අගේ හදාගන්න වටිනා කතාවක්. ස්තූතියි නිහාල් නෙල්සන් මහත්තයෝ ඔබගේ සියලුම ගීත එකතුවෙලා ඒ වචනටිකේ තිබුනා.

  • @samithprasad3568
    @samithprasad3568 4 ปีที่แล้ว +45

    ඒ මනුෂ්‍ය ගෙ අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්නෑ මේ හරක්...එහෙම අපහසු තාවයට ලක් කරන්න නම් මේ තරම් වටිනාකමක් තියෙන අය ගෙන්න එපා ..

    • @ttttt6995
      @ttttt6995 ปีที่แล้ว

      සිරාවටම

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +7

    ආසහයක ගායකයා .ආදරනිය ගායකයා .
    .ඔබේ රැව වාගේ, නමුත් හඩ නොවෙයි ඔබ වාගේ....
    හඩයි හිත මගේ, මදියි කාලය වගේ.....
    ඇසෙයි මිහිරි ගී,ආදරෙයි එදා වාගේ..
    චිරාත් කාලයක් වැජබෙවා හද තුල සැමදාම වගේ....
    ***මෙවැනි වැඩසටහන් කරන කොට ටිකක් එන පුද්ගලයාට පිලිතුරක් දෙන්න ඉඩ දෙන්න .ඔහු කිප වාතාවක්ම ඔබට දැනුවත් කලා..පුලුවන් නම් ටිකක් වෙලා අරගෙන ඔහුගෙ තවත් වැඩසටහනක් කරන්නට .අපේ ආදරනිය ගායකයා .......කාලය සිමිත නොවි අසිමිත වේවා .ස්තුතියි ඔබට සහ ඇයට ,අපිට එ අව්ස්තාව දුන්නාට ...

  • @akgraphics6649
    @akgraphics6649 4 ปีที่แล้ว +9

    මං මුස්ලිම් හැබැයි ආසම ගායකයෙක් 👌

  • @srilanka332
    @srilanka332 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබ තුමාට ,

  • @indikapradeepsandaruwan6184
    @indikapradeepsandaruwan6184 4 ปีที่แล้ว +6

    සිරසට ස්තූතියි ඒත් මේවගේ කලා කරුවෙක් ගෙන්වන විට ඔහුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගොඩාක් වටිනවා අනික ඔහුට හොද සංගීත කන්ඩායමක් නැතිව ගයන්න කීම ඔහුව අපහසු තාවයකට පත් කිරීම මා දකින්නේ උදැල්ල නැතිව කුබුරු කොටන්න කීමක් වැනි කතාවකි ඔබලාගේ කතා අඩු කලා නම් ඔහුට ඔහුගේ ජීවිත කතාව කියන්න අවස්තාවක් ලබා දෙන්න පුලුවන් වෙයි නේද කොහොම වෙතත් සිරස ගත්ත උත්සහය අසාර්තක උනත් මෙවැනි උත්සහයක් ගෙන පැරනි කලා කරුවන් ගෙනවිත් අගය කරීම වටින අතර කතා කිරීමට කාලය ඔව්න්ට මීට වඩා වෙන් කිරීමට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරනවා නිහාල් මහතාට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන්ගේ අනන්ත ගුන ආශිර්වාදය පිහිට ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ආයුබෝවන්

    • @samgemsgems7571
      @samgemsgems7571 4 ปีที่แล้ว

      Even with limited time nihal used it maximumly.both announsers did a good job according to their time frame.listen to his next appearance for more details.

  • @nilmini7271
    @nilmini7271 4 ปีที่แล้ว +8

    ආසකරන චරිතයක් 🌹🌹🌹ආදරේයි

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 ปีที่แล้ว +1

    Harima adaraneeya manussayek oba . Nihal methiduni obata deerghayu wewa!

  • @antiquehousesforsale9423
    @antiquehousesforsale9423 4 ปีที่แล้ว +17

    මොරටුවෙිි අපිට අභිමානයක්

  • @sanjeeveperera5611
    @sanjeeveperera5611 4 ปีที่แล้ว +8

    අඩු වශයෙන් පැය 2කවැඩසටහනකට මේ ගායකයාව ගෙන්වන්න එහෙම ගෙන්නන්න වෙලාවක් නැත්තං උඹලා වැඩසටහන් කරන්ඩ එපා

  • @bandulapremakumara2564
    @bandulapremakumara2564 4 ปีที่แล้ว +4

    Srilankan mostpopular singer Nihal nelson

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 ปีที่แล้ว +23

    සිංහල සංගීතයේ නොමැකෙන සලකුණක් ...මේතුමාට රටේන් දිපුතැන ඇතිද ?

  • @thilinagamage1423
    @thilinagamage1423 4 ปีที่แล้ว +3

    Harima hoda manussayek. Menna gayakayo..jaya wewa

  • @sumanapathiranage61
    @sumanapathiranage61 4 ปีที่แล้ว +2

    Theruwan saranai.. Nihal mahathmata.. Deerghayu wewa..! Niduk nirogi wewa..!! 🙏🙏🙏🙏

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +3

    Nehal Nelson .......super 🌷🌺🙏

  • @rodda8029
    @rodda8029 3 ปีที่แล้ว +3

    මගේ ආසම ගායකයෙක්.
    කුක්කු කූක් කූක්

  • @chamindawaduge9562
    @chamindawaduge9562 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා nihala aiyyee!!!!!!!!

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    මම මෙික බලනකොට නිහාල් නෙල්සන් මහතා මිය පරලොව ගිහින් 🙏🙏🙏 අපේ සොදුරු කලා කරුවානන්ට අමාමහ නීවන් සුවයම අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏

  • @nilanthipradeepika2724
    @nilanthipradeepika2724 4 ปีที่แล้ว +2

    නිහාල් අය්ය‍ෙ ඔයාට තව තව සින්දු කියන්න හැකිව‍ෙවා

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +1

    Excellent, excellent , he was my favourite in 80 s , incredible character , love him lot ., 🙏🙏🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว +2

    Nihal aiye jayawewa budu saranai dirgausa labewa ❤❤❤❤❤❤❤

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 4 ปีที่แล้ว +1

    නිහල් අයියා ඔබට තෙරුවන් සරනයි

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +8

    වෙලාව නැත්නම් මේ වාගේ වැදගත් මිනිස්සු ගේන්න එපා...කින්ස්ලී මහත්තයෝ...

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa9633 ปีที่แล้ว +3

    ඕයි... කිංග්ස්ලි, මේ වගේ වටිනා අදහස් කලාත්මකව ප්‍රකාශ කරන කලාකරුවන් ගෙන්නලා, තමුන්ලාගේ තුට්ටු දෙකේ මාධ්‍ය විහරණය තකා ඔවුන්ගේ අදහස් වාරණය කරන්න එපා. තමුන්ලාට එහෙම කරන්න කාළය නැතිනම් ඔය මාධ්‍ය රස්සාව පොඩි එහෙකුට දෙනවා...

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

    Nihal ayyage,"oru padinna pahala gagata"geethayata mama godak asay.💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @sanjunadee2958
    @sanjunadee2958 4 ปีที่แล้ว +3

    Great singer. 👌👍

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 ปีที่แล้ว +2

    රත්තරං කලාකරුවෙක් .

  • @nishan-129
    @nishan-129 4 ปีที่แล้ว +13

    චිරං ජයතු!

  • @prasadjeevana7657
    @prasadjeevana7657 3 ปีที่แล้ว +1

    ලෝකෙට 1 නිහාල් නෙල්සන් ....

  • @theresaperera9271
    @theresaperera9271 4 ปีที่แล้ว +4

    asama gayana silpiya adarei

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 ปีที่แล้ว +3

    ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්න මුන් දෙන්නා ඉඩ දෙන්නේ නෑ..වැඩසටහන කරන්න වෙලාව මදි නම් නොගෙන්වා ඉන්න.අත්දැකීම් වලින් පරිපූර්ණ මොහුගේ දැනුම සමාජයට දෙයක් දෙන්න දවසම වැඩසටහන කලත් බෑ..

  • @chandranikd3873
    @chandranikd3873 4 ปีที่แล้ว +1

    dawasema unat ahagena inna puluwan sindu kiyapu atti daksa mhatturi gayakayek budu saranai

  • @asankasampath2027
    @asankasampath2027 ปีที่แล้ว

    Niwansuwa lebewa adaraniya kalakaruwanani

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 ปีที่แล้ว +3

    අම්මො මහින්ද සිල්වා දැකපු කල්.ලන්කාවෙ සුපිරි ම ඩ්‍රම්ස් වාදකයා

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 4 ปีที่แล้ว +4

    Kingsley oya sudusu nee oya job ekata.

  • @matarasugath6883
    @matarasugath6883 4 ปีที่แล้ว

    sirasa thank you for bringing mr Nihal nelson to the show.its better if you give him more time.we understand .he is the best and one of my favorite singer .we all love him and he disserve more love and respect . pls let us know his comming up birthday and if possible his address too.we like to send him our wishes .

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +1

    නිහාල් මහත්තයා වයසට යන්නේ නැ තාමත් ලස්සනයි අපි ගොඩක් ආදරේ කරන කෙනෙක් නිදුක් නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි.

  • @milroynishantha3216
    @milroynishantha3216 ปีที่แล้ว +1

    🙏🇱🇰🌟💛🌻💜

  • @dinelkajayalath3287
    @dinelkajayalath3287 4 ปีที่แล้ว +4

    මැදිං පනින්ට එපා පකයෝ..තෝ ඉපදිලත් නැ ඒ මනුස්සයා සින්දු කියද්දි

  • @sampathkumarasudeshpdsk9243
    @sampathkumarasudeshpdsk9243 4 ปีที่แล้ว

    Niyama minihek nihal aiya

  • @chandanavimalasiri8061
    @chandanavimalasiri8061 4 ปีที่แล้ว +2

    💝💝💝👍👍👍🌹🌹🌹

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    මහින්ද සිල්වා කියන්නෙත් මම ආසම ඩුුූම්ස් කෙනෙක් ❤💔♥️❤

  • @chameshdilhara4268
    @chameshdilhara4268 4 ปีที่แล้ว +7

    උබලට track ද මේ ඒ මනුස්සයට කතා කරන්න දියන් බල්ලෝ 😡😡😡😡😡😡😡😡😡 මැද්දෙන් පනිනවා අර ගැනී දුප්පත් මිනිහගේ අව්රුදු ගානක් හිත සතුටු කරපු මනුස්සයෙක් ❤️❤️❤️❤️නිහාල් නෙල්සන් මහත්තයා

  • @Dabaredabare528
    @Dabaredabare528 3 ปีที่แล้ว

    #සබරෙ අපේ.උත්තමාචාරය 🙏

  • @lakshmanm0223
    @lakshmanm0223 ปีที่แล้ว

    Niwansuwa

  • @sgunethilake780
    @sgunethilake780 4 ปีที่แล้ว +2

    නිහාල් සහ මහින්ද මාරයි ඒක කිංස්ලි කව්ද බං උඹ අගට ගෙනාව පෙන්දා

  • @lankagnp8753
    @lankagnp8753 4 ปีที่แล้ว +1

    Sirasa,minissu gennala adahas praksha karanna denna.nethnam gennanna epa.speciallly Mr.kingslye we respect you..

  • @pereiraperera8300
    @pereiraperera8300 4 ปีที่แล้ว +5

    කින්ග්ස්ලි අය්යේ අදිස්සි වැඩියඔන්දද

  • @MADIDhananjaya
    @MADIDhananjaya 3 ปีที่แล้ว +3

    අමරනීය කාලා කරුවෙක් .

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 ปีที่แล้ว

    Jeevithayata idadenna 4 this programme 2 presented 222222 muchhhhh

  • @rizanriza5198
    @rizanriza5198 3 ปีที่แล้ว

    legend.

  • @leondhanushka2350
    @leondhanushka2350 3 ปีที่แล้ว

    ""ඒ නිසා එතෙන්ට යන්න එපා...!!! අගේ මගේ කර ගන්න""...!!! එයයි ගත යුතු ඔහු ප්‍රකාශ කල වැදගත්ම වදන් පෙල... ඩුප්ලිකේට් හොයන්න එපා... ඔරිජිනල් වල quality එක එතන නෑ...!!! මොන දේත් ඩුප්ලිකේට්🥵කියන්නේ කොහෙන් බැලුවත් නඩුවක්

  • @yrshorts77
    @yrshorts77 4 ปีที่แล้ว +3

    චරිතයක් තමයි

  • @sureshpriyadarshana4233
    @sureshpriyadarshana4233 3 ปีที่แล้ว

    Supiri

  • @kaminidagoc2722
    @kaminidagoc2722 4 ปีที่แล้ว +1

    Hodei

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @earthexplorer579
    @earthexplorer579 3 ปีที่แล้ว

    Ado Modaya have some respect for this Legendry Artists rather than saying no time,and when requset a song or do mic trciks be humble, he is not a 10 year old boy

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 4 ปีที่แล้ว +2

    Kingsley ethumata katha karanna denna.

  • @paddybandara7049
    @paddybandara7049 4 ปีที่แล้ว

    Deergau vewa

  • @anurankothge5197
    @anurankothge5197 4 ปีที่แล้ว

    🌹🌹🌹🙋

  • @harithgunasekara5024
    @harithgunasekara5024 4 ปีที่แล้ว

    Mathakada oyyatta thibunne nilparta sportbike ekkak thibune.Hendricus thamai oyyagge chndiyatta hittiye.Uhta appi duwannda dunna.Mang kosgodin kollo gennuwa waddetta.Dann machang ewwa nahhe.Nihal obatta shuba pathumm,Germany wallin Harith

  • @tharindufernando9974
    @tharindufernando9974 4 ปีที่แล้ว

    One of the sons of Moratuwa

  • @josephaloysius6080
    @josephaloysius6080 4 ปีที่แล้ว

    🇱🇰

  • @preethigron817
    @preethigron817 4 ปีที่แล้ว

    👍🏻

  • @hashanf9737
    @hashanf9737 4 ปีที่แล้ว +1

    Apoooo sirasa meka 100m duwanawa wage ne

  • @mdjsjayawardhana5200
    @mdjsjayawardhana5200 4 ปีที่แล้ว

    Ok

  • @user-rb8hy9wq4x
    @user-rb8hy9wq4x 3 ปีที่แล้ว +1

    පුන්සිරි ගෙන්නන්නකෝ මෙහෙම

  • @sajith77ff25
    @sajith77ff25 4 ปีที่แล้ว +4

    අනෙ අපිවත් ස්බ් කරගෙන යන්න අපිව කවුරුත් ස්බ් කරන්නෙ නැ 😔 අනෙ ඔයගොලන්ටවත් පුලුවන්නම් ස්බ් කරන්න යලු බුදු සරනයි හැමොටම දෙවි පිහිටයි 🙏🙏😥 තව අඩු 800 අනේ.... 4K අහින්සක ඉල්ලිමක් විතරයි 😔 මට

  • @chamindanissanka8115
    @chamindanissanka8115 3 ปีที่แล้ว

    oya program eka lamayakuta dunnoth narakada

  • @chanaplace2891
    @chanaplace2891 4 ปีที่แล้ว

    Mun dennatama therenne na komada kalaya maneg karaganne kiyala mun niwedakayo neme harak mun danna komada jaranne kiyala wadasstahana

  • @harithgunasekara5024
    @harithgunasekara5024 4 ปีที่แล้ว

    Machan oyyage contact add.No.ekka matta ewanna,mama lankawatta arwwamma munnagahhenna.Harith Germany

    • @samgemsgems7571
      @samgemsgems7571 4 ปีที่แล้ว +1

      No need address,Go to moratuwa and tell any one nihal nelson.thats it.

    • @harithgunasekara5024
      @harithgunasekara5024 4 ปีที่แล้ว

      Api meheta garyakayo,gennuwa ahalla ballanna thablla king genn.Hamburg Harith kiyya.

  • @deepanirenuka7136
    @deepanirenuka7136 4 ปีที่แล้ว +1

    Ape.gamata.admbarayak.obatuma

  • @nishanthamohan3675
    @nishanthamohan3675 4 ปีที่แล้ว +1

    NIHAL AYYA APE GAME. WASARA 50 K THULA OBE GEETHA AHANAWA.. MA KSA SITA...

  • @sanjeewasanjeewa7460
    @sanjeewasanjeewa7460 4 ปีที่แล้ว

    kawadinam arroster roshan tamaie

  • @dgpastry9425
    @dgpastry9425 4 ปีที่แล้ว +1

    kinsli ubata welawa nattam eka ekawa gennanna epa, , puduma amaruwakne thienne yanna

  • @nishanthamohan3675
    @nishanthamohan3675 4 ปีที่แล้ว

    NIHAL NELSONWA GENWANAWANM PAYA 5 KA PROGRAM EHEKATA GENNA.. MA KSA SITA...

  • @janukageekiyanage5137
    @janukageekiyanage5137 ปีที่แล้ว

    000

  • @harithgunasekara5024
    @harithgunasekara5024 4 ปีที่แล้ว

    Nihal oyyatta mathakkada mama Harith Gunasekara,kosgodin.Mama dann inne Germany walla.Prince of Wales walla big match ekkedie oyya pittaniyenn mama ellewwa.Ita passe oya chndi arrann awwa.Mama Saidarr ihbatge chandie gennath loku gohrriyakk giyya,Obewellawatta oba hoyyaganna barri uhnna.Dann machan ehwa ammathakka karramu.

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 4 ปีที่แล้ว

    අම්‍රිතා නංගි 😂😂

  • @nadeeshsamantha4210
    @nadeeshsamantha4210 2 ปีที่แล้ว

    Aluten sinduwak kiyana manussayek ta issarahata ennawata akamati..aatmartha kaami..pissek me yaka...

  • @disnakanthi4627
    @disnakanthi4627 4 ปีที่แล้ว +1

    Maath kiyanne oyala me ayawa push karanawane .oyalata welawa naththam mewada karanna epa anika kisima kenek vi adi 15 kat payabagekata kisikenek gennanna epa mokakda me vikare dan kisima prasnayak oyala hariyata ahuwada me mahathata kisima dekata pahadili uththara denna oyala kale dunnada wadak karaddi a vidihata karanna naththam nikan inna balanna appiriyai aththatama oyala welawa na kiya kiya dagalanakota

  • @donviraj2255
    @donviraj2255 3 ปีที่แล้ว +1

    Yako moda musalayo methuma wage gayakayak inna thanakata ara wage gobba musalayanwa genna epa ethakota methumage thathwe mokadda nodakin sirasa thopi hinda thamai yako oye lankawe sangeetheta hena gahala thiyanne thuu kala kanni haththa 😡😡😡😡😡😡😡

  • @chanaplace2891
    @chanaplace2891 4 ปีที่แล้ว +2

    Welawa nattam mokatada yako genanne

    • @samgemsgems7571
      @samgemsgems7571 4 ปีที่แล้ว

      This time more than enough.if need to know that much,go to his home and meet him.

  • @saliesaloulie7357
    @saliesaloulie7357 4 ปีที่แล้ว

    - watina,gayene,hakiyawak,athi,nihal,nelsan,wage,gayekewerunte,kawedath,api,aderei,amereneeye,gayeke,h,r,jothipaleyan,ha,samane,hakiyawak,ha,amereneeye,obege,gethe,stharam,mame,k,s,a,site

  • @arubasriya1956
    @arubasriya1956 4 ปีที่แล้ว

    Mahida kiyanne lankave vitharak nevei...dakunu asiyave hodama drumer

  • @sarathpadivithage9394
    @sarathpadivithage9394 4 ปีที่แล้ว

    L

  • @atampahiya
    @atampahiya 3 ปีที่แล้ว

    රුපියල් කෝටියකට විකිණෙන ගෙම්බා මාක් v o c මහන මැෂින් ගැන දැනගන්න මේ වීඩියෝවත් නරඹන්න
    th-cam.com/video/U9bkw4obB_M/w-d-xo.html

  • @ajealajeal6343
    @ajealajeal6343 4 ปีที่แล้ว +1

    Me mokakda sing karewath naane

    • @malkanthiperera5377
      @malkanthiperera5377 4 ปีที่แล้ว

      සිරස, නිහාල් නෙල්සන් ට katha කරන්න දෙන්නේ නැහැ හැබයි නිහාල් වගේ කෙනාට සින්දු කියන්න දෙනව