ලංකාගම - රෙන්න සුද්ද කරපු කැලේ. 'ගම සමග පිළිසඳර - ගමෙන් පටන් ගමු'. | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ලංකාගම - රෙන්න සුද්ද කරපු කැලේ. 'ගම සමග පිළිසඳර - ගමෙන් පටන් ගමු'. | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    For Online Live Classes :
    upulsannasgala...
    For More Information:
    Telegram : bit.ly/sannasgala
    WhatsApp : 071 430 0800
    2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය;
    සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ.
    මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ.
    2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ.
    නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ.
    තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත.
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #onlineeducation #apesinhalapanthiya #sinhalaonline #lankagama #adisinhale #onlineapesinhalapanthiya #onlineteachers #srilanka #lka #gamasamagapilisadara

ความคิดเห็น • 665

  • @dexterx2386
    @dexterx2386 2 ปีที่แล้ว +56

    ඔලුව අත ගාලා කනට ගහනව කියන්නෙ මේවට තමයි... අපේ උන්ට මෙහෙම කියලවත් තෙරෙනවනම් ලොකු දෙයක්... නියමයි "ස" ඔයා තමෛ හොදටම කරන්නෙ....❤️❤️❤️

  • @mohamedakram6969
    @mohamedakram6969 2 ปีที่แล้ว +142

    දැන්නම් සර්ගේ කටහඬ ඇහුණත් සනීපයි ,නිදුක් නිරෝගී වේවා සර් 🙏

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +91

    වටේටම නෙලුවා සුපිරි පරි ඉතිරෙන්න! 👍

  • @wmrfwmrf5123
    @wmrfwmrf5123 2 ปีที่แล้ว +62

    ඉතා වටිනා කතාවක් ,හොඳ විග්‍රහයක් ,සිංහල තේරෙන හැම කෙනෙකුටම ඉතා සරලව පැහැදිලි කර දුන්නා.👍🙏

  • @swanlakegroup7573
    @swanlakegroup7573 2 ปีที่แล้ว +19

    සන්නා සර්ගෙන් අහපු ඇත්තටම වටින කතාවක්.... ජය ශ්‍රී.....

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +8

    නියම විග්‍රහයක් සර්.ලංකාගමට තේරෙන සිංහලෙන්...

  • @nuwanpradeep9837
    @nuwanpradeep9837 2 ปีที่แล้ว +108

    සන්නාගෙන් අහපු සුපිරිම කතාවක් ❤️❤️❤️👍👍👍

  • @rajikabe
    @rajikabe 2 ปีที่แล้ว +97

    දුපතේ හිතන්න බැරි උන්ට දිපු නියම බඩ විරේකය.🤣
    උසස් උත්තර ලිව්වාට පලක් තියේද, උත්තර බලන උන් තාමත් කැලේ රෙනවානමි... You know what i meant ✌❤

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 2 ปีที่แล้ว +8

    උපුල් ශාන්ත සන්නස්ගල සර්.සං නස් ගල ලෙස උසස් කල වගයි.

  • @hemanthaperera9855
    @hemanthaperera9855 2 ปีที่แล้ว +8

    ඔබතුමා ඔහොම පන්ති කරන්න. Sir අපිටත් අවුරුදු 90ක් වයස ගියත් ඔබතුමා ගෙන් ඉගෙනගන්න ගොඩක් deval තියෙනවා.

  • @SURANGA653
    @SURANGA653 2 ปีที่แล้ว +245

    මේක හරියට තෙරුනා නම් රෙන්ඩ බර හැදෙනවා 🥰

  • @ytpancha7645
    @ytpancha7645 2 ปีที่แล้ว +40

    තව අවුරුදු ගානකට වටින කතාවක්.සර් දේශපාලනයට නොගිය එක හොදයි.මෙ කරන සේවය හොදටම වටිනවා.

    • @SamanKumara-rv3tp
      @SamanKumara-rv3tp 2 ปีที่แล้ว

      Mataka nedda sir unp eken kolabata chande ellala peraduna

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +14

    නාමල් ට රේස් පදින්න අවස්ථාව ලැබේවා වේවා!

  • @RMS91
    @RMS91 2 ปีที่แล้ว +8

    විනාඩි 5යි පන්සීයකගේ විතර රෙදි ගැලෙව්වා. ආදරෙයි 🤩

  • @MadMax40
    @MadMax40 2 ปีที่แล้ว +34

    කියලා වැඩක් නැ , අනිවාර්යයෙන් සායනිකව ප්‍රතිකාර ගන්න ඔනා ගොඩක් උන් මේ රටේ ❤

    • @evondeshff4999
      @evondeshff4999 2 ปีที่แล้ว

      උබ හොද එකානෙ මොන කැරියෙක්ද තෝ.😒🥱🥱

    • @MadMax40
      @MadMax40 2 ปีที่แล้ว +2

      @@evondeshff4999 අහා බිජ්ජ නැති fake එකක් ඇවිල්ලා පව් අනුන්ගේ කොමෙන්ට් අස්සේ සූප්පූ ගහන එකෙක් ඊයා හිපාටූ හිකනලා

    • @amkgaming8928
      @amkgaming8928 2 ปีที่แล้ว

      @@MadMax40 බිජ්ජ උල්ද අයියෙ 😹

  • @rhythmicash3180
    @rhythmicash3180 2 ปีที่แล้ว +43

    පොඩි කාලෙ රෙන්න බර හැදුනම ගේ පිටිපස්සෙ ගහකට මුවා වෙලා ඉදගෙන රෙන වෙලාවෙ ...මදුරුවො කන කන සැරේට පුකට තලපු හැටි මතක් වුනා.,ඇත්තටම ඒ කාලෙ මන් කොච්චර ප්‍රාතමිකද!

    • @sanviduranujitha552
      @sanviduranujitha552 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @dayanhamine7533
      @dayanhamine7533 2 ปีที่แล้ว

      සොදුරැ අතීතයේ ...

  • @rosakatu8590
    @rosakatu8590 2 ปีที่แล้ว +30

    සර් ඔබතුමාගෙ පන්තියෙ ඉගෙනගැනීමට බොහෝ දේ ඇත.

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว +43

    සුපිරි කතාව රෙන්න කැලේ සුද්ද කරලා දීලා වැඩක් නෑ බාත්රූම් හදලා දෙනවා මිසක්. එහෙම නායකයෙක් බිහිවේවා !

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 2 ปีที่แล้ว +5

      මංගල කලේ ඒක... ඔහුගේ වචනයෙන් ම නම් බඩගිනි කාරයාට මාලුවෙක් නොව බිලීපිත්තක් දෙන බවයි

    • @pasindumadusanka6215
      @pasindumadusanka6215 2 ปีที่แล้ว +3

      @@dimuthumadusanka3630 ඇත්ත ඔහු ගේ නව පන්ෂය ක්‍රියාත්මක උනානං වටිනවා කියලා හිතෙනවා 😪

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +1

      @@dimuthumadusanka3630 ඒ උනාට ඒ මනුස්සය අල්ලගෙන පට්ට ගහපු හැටි මතකනේ

    • @jeanne2393
      @jeanne2393 2 ปีที่แล้ว

      @@dimuthumadusanka3630 මංගලත් අමු ගොඩයෙක්. හැමදාම චන්ද ගත්තේ දුරාව කුල පදනම මත. වැඩවසම් විදියට බලවත් සිංහල ගොවිගම නායකයෙකුට මුවාවීම තමයි එයාගේ ප්‍රධාන දේශපාලන strategy එක. ඔය අන්තිමට හදන්න ගිය අටමගලත් මම නම් හිතන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පුතා අනාගත දේශපාලනයට ගෙන්න ගහපු plan එකක් කියල.

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 2 ปีที่แล้ว +1

      @@jeanne2393 අපි පුද්ගලිකවම මංගල දන්න මිනිස්සු මංගල මේ පාරේ කිසිම කෙනෙක් විශ්වාස කළේ නැහැ විස්වාස කරේ නැහැ මංගල විශ්වාස කර එකම කෙනා මංගල ගැන පමණමයි පමනමයි මංගල මේවර මෙවර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්න තමයි සියලුම පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙලා කටයුතු කළේ ඔහුට හැමදාම ඕනවෙලා තිබුණාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පාර්ලිමේන්තුවට වගකියන පාලනයක් හදන්න ඒ සඳහා ඔහු විශ්වාස කලේ ඔහුව පමණමයි

  • @gayansameera7219
    @gayansameera7219 2 ปีที่แล้ว +61

    දේශපාලන ඇරියස් ඕනෑම සිංහල පාඩමකින් කවර් කරන්න සුපිරිම හැකියාවක් තියෙන්නෙ.

    • @sanviduranujitha552
      @sanviduranujitha552 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sasankhabodhinagoda3558
    @sasankhabodhinagoda3558 2 ปีที่แล้ว +2

    ඒක පට්ට කතාව.
    ගමෙන් එළියට එන්න නම් තව කාලයක් යාවි. සමහරු කොමෙන්ට් අස්සේ හුරේ කියනවා, තව සමහරු ප්‍රශස්ති ගායනා කරනවා, අතරින් පතර සමහරු දෙස් දෙවොල් තියනවා පේනවා, තවත් අය නායකයෝ පහළ වෙනකම් බලාගෙන ඉන්නවා, බහුතරය පාර්ලිමේන්තුවේ වස්සන්ට හා වැස්සියන්ට මානසික වෙදදුරුන් හොයන්න හදනවා. ඒත් කවුරුත් කතා කරන්නේ නැහැ මෙච්චර කාලයක් අපිට උන් සේරම එකතු වෙලා ඇරියේ අපි රෙද්ද උස්සගෙනම ඉඳපු නිසා කියලා. රට හැදෙන්නේ ගම හැදුනොත්, ගම හැදෙන්නේ තනි තනියෙන් අපි හැදුනොත්.

  • @bandara-
    @bandara- 2 ปีที่แล้ว +6

    අද සිංහල කොමඩි වගෙ .
    මේ විදිහය සුපිරි .

  • @hemaldaha
    @hemaldaha 2 ปีที่แล้ว +19

    ලංකාවට ජංගම දුරකථන, අන්තර්ජාලය, තොරතුරු තාක්ෂනය ගෙනාපු එකාට තාම බනිනවා මොනවා ද කලේ කියල. සර් හරි අපේ මිනිස්සු ග්රාමියයි

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +7

      hemaldaha. ග්‍රාමීය කියනවට වැඩිය හොදයි ,ප්‍රාථමික කියනවානම්.ඇත්තටම අපේ බහුතරයක් කට්ටිය දුරකථනයෙන් වැඩිපුරම ක‍ථාකෙරන්නේ මොනවාද , අන්තර් ජාලය භාවිතා කරන්නෙ මොනවාට ද කියලා හොයලා බලනකොට, තොරතුරු තාක්ෂණය ගෙනාපු එකාට බනින්න හිතෙනවා තමයි .

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +4

      @@shanthidev1277 ඒක අපේ උන්ගේ වැරැද්දනේ.

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +5

      @@ajinduwara7547 ඒක තමයි සැමට අධ්‍යයාපනය බලෙන්ම දෙන්න ඕන.ව්භාග අසමත් වුනත් .

    • @chanz8239
      @chanz8239 2 ปีที่แล้ว +1

      පර සුද්දා ආපු එක හොදයි කියලද කියන්නේ එක පොඩ්ඩක් කියන්න?

    • @hemaldaha
      @hemaldaha 2 ปีที่แล้ว +1

      @@shanthidev1277 එකටනම් ප්‍රධානම හෙත්ව අපේ එවුන්ට 9 වසර ඉගෙන ගත්ත දෙයක් වත් මතක නැති වීමත්, ඇත්තටම කරන්න වැඩ නැති වීමත්.

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +7

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว

      @@allaahthedivinetruthallaah19 fuck අල්ලාහ්🤣🖕

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว

      @@chanz8239 උබනෙ බූරුවො ජාතිවාදිය🤣හැම තැනම පිස්සෙක් වගේ පරම්පරාව ගැන කියව කියව හැමනිල තියෙන්නෙ🤣🖕

    • @chanz8239
      @chanz8239 2 ปีที่แล้ว +1

      @@Julian_1990 කවුද ගොබ්බයා කියලා පෙනවා වචන භාවිතාවෙන් 😂

  • @DilhanEkanayake
    @DilhanEkanayake 2 ปีที่แล้ว +77

    නාගරික වූ ගැමියකු ගෙන් ඉතාම උසස් විග්‍රහයක්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +37

    🥁 අසව් අසව්....!!
    මෙන්න දේශය පාලනය කළයුතු උත්තමයන්ට තිබියයුතු, රට්ටුන්ගේ ඔළමොට්ටලකම් නිසාම රටට නොලැබුන....අනාගතයේවත් නොවරද්දාගෙන මොළයෙන් නායකයන් තෝරාගතයුතු බව කියාදෙන "සන්නාගේ සිංහල පාඩම"...🙏

  • @BimalMadhawa
    @BimalMadhawa 2 ปีที่แล้ว +3

    උසස් උත්තර සාමාන්‍ය පෙළට ලිව්වට බැන්න සිංහල ගුරුතුමී මේක දකීවා.❤️🙏

  • @jindunil
    @jindunil 2 ปีที่แล้ว +4

    බහුශ්‍රැතයකු දුටුවෙමි
    1. Asewanacha Balanan Pandithanancha Sevana (associate with those with wisdom)

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +13

    ඔබතුමාගේ කතාව මසුරං වටිනව.
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් ගෙන් සියයට අනූවක් විතර මානසික රෝගීන්.ඉස්සෙල්ලාම
    වුන්ට බෙහෙත් කරන්න ඕනි.
    එදාට තමයි රටට හරියන්නේ.

  • @lordufernando4050
    @lordufernando4050 2 ปีที่แล้ว +1

    හරිම හරවත් ඒ වගේම අහන්න් අහන්න ආසයි

  • @TamilVoiceNews
    @TamilVoiceNews 2 ปีที่แล้ว +1

    බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය උසස් සංස්කෘතික ශිෂ්ට ගතිගුණ ටික නෑ
    මේක ගැන මම මගේ පාඩම් වලත් මගේ ශිෂ්‍යයන්ට මම උගන්වනවා අනිවාර්යෙන්ම
    බොහොම ස්තූතියි ඔබ තුමාට

    • @chanz8239
      @chanz8239 2 ปีที่แล้ว +1

      සමාවෙන්න බ්‍රිතාන්‍ය ශිෂ්ටයි කියලද කියන්නේ? සමාවෙන්න

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว

      @@chanz8239 බ්‍රිතාන්‍ය ශිෂ්ටයි තමයි ඇයි මොකද ???

    • @chanz8239
      @chanz8239 2 ปีที่แล้ว

      @@Julian_1990 හරි. පිස්සෝ කැගැහුවට වෛද්‍යවරයා කැගසන්නේ නැත.

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว

      @@chanz8239 ඒ කියන්නෙ උබ පිස්සද?? හරි හරි මට තේරුනා.🤣🖕

  • @nadeedissanayake9893
    @nadeedissanayake9893 2 ปีที่แล้ว +14

    සුපිරි සර් අද කතාව ❤️‍🔥

  • @adithyarox8787
    @adithyarox8787 2 ปีที่แล้ว +58

    සර් නම් බහුශ්‍රැත පඩිවරයෙක් අම්මෝ ආතල් 😂😂

    • @hashaniakalanka6685
      @hashaniakalanka6685 2 ปีที่แล้ว +1

      bola wage modayo iddi thama

    • @adithyarox8787
      @adithyarox8787 2 ปีที่แล้ว +2

      @@hashaniakalanka6685 ඔයා නොබල ඉන්න

    • @akash_Isnt-normal
      @akash_Isnt-normal 2 ปีที่แล้ว

      @@hashaniakalanka6685 🙄

    • @W.G.K461
      @W.G.K461 2 ปีที่แล้ว

      @@adithyarox8787 මොලේ අතගාලා ඉදගන්න එකෙක්😹😹

    • @W.G.K461
      @W.G.K461 2 ปีที่แล้ว

      @@adithyarox8787 2005 එකෙක්ද මන්ද😹

  • @samanbandara5207
    @samanbandara5207 2 ปีที่แล้ว +3

    සුපරි පිරි .සර් තමයි හොදටම කලේ

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 2 ปีที่แล้ว +24

    පට්ට සුපිරි කථාවක්, සන්නස්ගල සර් දියවන්ව තරනය කරන්න ගියා ඒකට ඉඩ ලැබුනෙත් නැහැ, කොහොම වෙතත් මොලටික හොදල සුද්ද කරල තරනය කරොත් රටට වැඩක් වෙයි.

    • @sanviduranujitha552
      @sanviduranujitha552 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kumarahahmp
    @kumarahahmp 2 ปีที่แล้ว +2

    supiri sir..... පැහැදිලි ෙකා්න වලින් ෙත්ෙරන්න කියලා දීල තියෙනවා

  • @arunakoralage8119
    @arunakoralage8119 2 ปีที่แล้ว +30

    හම්මෝ සන්නා...ඒකට නම් සෙන්න බර හැදුනා🤣

    • @sanviduranujitha552
      @sanviduranujitha552 2 ปีที่แล้ว

      මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว

    විශිෂ්ඨ කතාවක් සර් මේක මේ රටේ හැමෝගේම දෙසවන්වලට ඇසේවා බුද්ධිමත් විදියට හිතන කෙනෙක් පහල වෙනව නම් 🙏🙏🙏

  • @akiladananjaya3797
    @akiladananjaya3797 2 ปีที่แล้ว +11

    That's what sanna can do being innovative,creative and positive.

  • @isharafernando2060
    @isharafernando2060 2 ปีที่แล้ว +93

    වෑන් එකක් ඇවිල්ල කතා කරයි සර්
    නගින්නනම් එපා 😅

  • @sanathgunatilake9725
    @sanathgunatilake9725 หลายเดือนก่อน

    සුපිරි සර් මට හමිබ වෙන්න ආසයි ඔබ තුමා

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 2 ปีที่แล้ว +23

    ධර්ම දේශනාවක් හැරුනු විට අනිත් හැම කතාවක්ම මානසික අසහනය වැඩි වැඩි කරන මිනිසුන් ලබන දුෂ්ට සම්පතක්

    • @erangahasthika9972
      @erangahasthika9972 2 ปีที่แล้ว +7

      තැරි දාර ගොං බයියෙක් 😂😂😂

    • @sooriya1360
      @sooriya1360 2 ปีที่แล้ว +4

      @@erangahasthika9972 ඔව් බං තිස්ස ජනනායක මේක කිව්වා නම් මුං වැඳවැටෙයි

  • @sirisal2914
    @sirisal2914 2 ปีที่แล้ว

    නියමයි.සර්.ගුරුවරයෙක්.රටක්.ජයග්න.හැකි සමිපතක් බුදුසරණයි

  • @kandybeauty6345
    @kandybeauty6345 2 ปีที่แล้ว +1

    සර්, රනිල් තවම මැරිලා නෑ. තව ජීවතුන් අතර ඉන්නවා හොඳේ. එයත් ලංකාගමට මුවාවී මහා බැංකුව මහා දවාලේ කොල්ල කෑවා හොඳේ. ඇයි නායකයා නිසාද අමතක කළේ. හරි ෂෝක් සර්..!!!

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +3

    අපේ වාසනාවට
    සන්නස්ගල සර්ලා සහ රනිල් වික්‍රමසිංහ සර්ලා නාගරිකයි.
    ජය!

    • @sanviduranujitha552
      @sanviduranujitha552 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว

    නියම සිංහල මිනිස්සු හැදෙන්න හොදම කතාව නියමයි 🙏

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +19

    ඒ ලංකාගම තමයි ලංකාගම නේද තාත්තේ ......😀😀
    සන්නා ස' 💖

  • @badullewalakruwan
    @badullewalakruwan 2 ปีที่แล้ว +3

    මාරම කතාවක්........👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kasun7802
    @kasun7802 2 ปีที่แล้ว +27

    මොනවා උනත් යම් තරමකට හරි සංකල්පීය ලෙස හෝ ඔය" ගැමි " සංකල්පයෙන් මිදුණු නායකයෙකුට හිටියේ රනිල් ලොක්කා විතරයි !

    • @Tharukadesilva1
      @Tharukadesilva1 2 ปีที่แล้ว +2

      ඌත් කලෙ කලින්.. ඌ නිසා තමා මුන් ආවෙ

  • @ajithnilantha9630
    @ajithnilantha9630 2 ปีที่แล้ว

    ජීවන ගමනේ තමන්ට හා තමන්ගේ අයට එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය කෑම බීම ඇදුම් පැලදුම් හා අනිවාර්ය අවශ්‍ය දේවල් කරගන්න බැරිව...
    දේසපාලුවො පස්සෙ ගිහින් හිගමන් යදින සුදුසු කම් නැතත් උන්ට ආවඩලා රස්සවල් ඉල්ලලා ලැට් එක හදන්න ලැට් පෝච්චිය ගෙ හදන්න ටකරම ඉල්ලන් දවස කාලකන්නි කරන් ලියුම් හදන් දේසපාලුවොන්ට කත් අදින උන් පස්සෙ ගිහින් යටත් උන වෙන උන් නිසයි මේ රටට මෙහෙම වෙන්න මූලිකම දේ...
    රෙන තැනත් තව කවුරු හදලා දෙනකන් ඉන්නවා වගේ..

  • @samanbandara5207
    @samanbandara5207 2 ปีที่แล้ว +2

    සර් ඔයානම් සුපිරි .මේ සිංහල තෙරෙන්නේ නැති පාර්ලිමේන්තුව මොකටද.ඔය ඔක්කොම කොලබ 07

  • @fmravaya
    @fmravaya 2 ปีที่แล้ว +1

    හැමදාමත් ආදරය කරන චරිතයක් බුදු සරණයි සර්

  • @ruwanpriyadarshana9961
    @ruwanpriyadarshana9961 2 ปีที่แล้ว +3

    මරු ..... මේවා තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඉක්මනින්ම බිහිවුණේ නැත්නම් ඊළඟ පරම්පරාවට රටකුත් නෑ . චීනගෙ ගූ නැව ලංකාවේ බාගත්තෙ නෑ කියලා මහජන බැංකුවත් චීන්නු අසාදු ලේඛනගත කරා . දැන්වත් මේ රටේ මිනිස්සුන්ට ලංකාවට අත්වෙලා තියෙන ඉරණම තේරුම් ගන්න පුළුවන්නම් ලොකු දෙයක් . නමුත් රෙන්න කැලේ සුද්ද කරන්න ඉල්ලන මිනිස්සුන්ට ලංකාවට වෙලා තියෙන දේ තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙන්නේ නෑ

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว

      ඔව් ලංකාවේ අය කුණු ටික පාරට විසි කරලා ආණ්ඩුවෙන් compost ඉල්ලනවා .

    • @ruwanpriyadarshana9961
      @ruwanpriyadarshana9961 2 ปีที่แล้ว

      ලංකාවේ පාරට දාන කුණුයි චීන ගූයි කියන්නේ දෙකක් . පාරේ තියෙන කුණු වලින් අඩුම 5% නයිට්‍රේට් තියෙන කොම්පෝස්ට් හදන්න බැහැ . කුණු වලින් කොම්පෝස්ට් හදනවා කියන්නේ එච්චර සාර්ථක වැඩක් නෙමෙයි ගස්වලට ඕනේ නයිට්‍රේට් ගන්න . කුණු වලින් බයෝ ගෑස් හදනවා වගේ වැඩක් කරන්න ඕනේ , නැත්නම් කුණු වලින් හදන පොහොර වල නයිට්‍රේට් වැඩි කරන්න රසායනික නයිට්‍රේට් ඇතුල් කරලා නයිට්‍රේට් ප්‍රතිශතය වැඩි කරන්න ඕනේ . හැබැයි චීන ගූ නැවේ නයිට්‍රේට් ප්‍රශ්නයට එහා ගිය පරිසර ප්‍රශ්නයක් වගේම රාජත්‍රාන්තික ප්‍රශ්නයක් තියෙනවා . ඒ නැවේ අර්වීනියා බැක්ටීරියාව තියෙනවා . අර්වීනියා බැක්ටීරියාව ලංකාවට ඇතුල් උනොත් සියලුම එළවළු , වී වගාවෙ මුල් කුණු වෙලා ලංකාවේ වගාවල් ඔක්කොම විනාශ වෙනවා . බලහත්කාරයෙන් චීන ගූ නැව ගොඩබෑම පිටිපස්සෙ තියෙන්නේ චීන කොලනිකරනය .

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +1

      @@ruwanpriyadarshana9961 අනිවාර්යයෙන්,ඒත් අපේ රටේ මිනිස්සු ඒ අභියෝගයට මුහුණ දෙන්න දන්නෙ නෑනෙ .

  • @369dishantha3
    @369dishantha3 2 ปีที่แล้ว +1

    එක 👌.... ✔️

  • @nishanthathuduhenage1633
    @nishanthathuduhenage1633 2 ปีที่แล้ว +4

    Sir I’m not doing A/L
    But still I like your lectures..
    Thank you for trying to do something for the nation..

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 2 ปีที่แล้ว +26

    මංගල කලේ උසස් සමාජයක් හදන්න හදපු එක....
    ඔහු මුදල් ඇමති ලෙස සහනාදාර අඩුකරල රැකියා උත්පාදන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හදමින් කිව්වෙ කිව්වෙ, මම බඩ ගින්නෙ ඉන්න කෙනාට මාලුවෙක් නොව බිලීපිත්තක් දෙන්නෙ කියා

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +7

      කාගෙ උනත් ඒ ප්‍රතිපත්තියට මම එකගයි .

  • @charithaled279
    @charithaled279 2 ปีที่แล้ว +20

    සවේන්ද්‍ර....😁😁 යස් සර්😁😁 අම්මෝ

  • @antanifonseka3509
    @antanifonseka3509 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් අහන්න ආසයි

  • @nelumsanjay4696
    @nelumsanjay4696 5 หลายเดือนก่อน +1

    excellent

  • @ishara1996
    @ishara1996 2 ปีที่แล้ว +6

    මරු කතාව සර්

    • @sanviduranujitha552
      @sanviduranujitha552 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @hem2516
    @hem2516 2 ปีที่แล้ว +1

    Yes excellent, way you described dr padeniya is excellent. This dr padeniya is my Nebehour in Kurunegala, Before he was very good , When I was there in Kurunegala hospital also he was good . Now he is shopping for the government

  • @Wick90
    @Wick90 2 ปีที่แล้ว

    උසස් නැති රටේ ඔබගේ පැහදිලි කිරීම නම් හරිම උසස් 👍

  • @ruchiraperera5372
    @ruchiraperera5372 2 ปีที่แล้ว +5

    ඒක මරු සර්.

  • @chamindalakshika4881
    @chamindalakshika4881 2 ปีที่แล้ว +5

    පට්ට සන්නස්ගල සර්...

  • @isurumiuranga3736
    @isurumiuranga3736 2 ปีที่แล้ว +2

    නියමයි සර්. ඇත්තටම ඇත්ත කතාව...

    • @sanviduranujitha552
      @sanviduranujitha552 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +27

    ජවිපෙ ගමට යන සංකල්පය දිනවන්න ඔිනැ කාරණාවක් සන්නා
    මෙි රටෙි ජනතාව තවම දේශපාලන වශයෙන් කිසිදු දැනුවත් විමක් නැහැ ,ඉතින් ජනතාව දැනුවත් කරන්න එය 2024 ජයග්‍රහණය කරන්න නමි අනිවාර්යයෙන් ගම දැනුවත් කල යුතුයි ,

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 2 ปีที่แล้ว +1

      Oya denuwathda?

    • @suppa8436
      @suppa8436 2 ปีที่แล้ว

      Aniwa

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් කළ යුතුයි.මොකද ගම තමයි ආණ්ඩුව හදන තීරණාත්මක සාධකය.ගම තාම ග්‍රාම්‍යයි.පොහොර වතුර වලින් එහා යමක් එයාල දකින්නේ නැ ..ජේවිපි වගේ ප්‍රතිපත්තියක් සහිත පක්ෂයක අදහස් ගමට ගෙනියන්න හරිම අමාරුයි..ගැමියාගේ චින්තනය පුළුල් කරන්න බැ..ඒ වෙනුවට ජෙවිපිය ගැමියාට අදාළ භාෂාවෙන් ගමට බහින්න ඕනි.

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +3

      @@මනෝද්බණ්ඩාර හැම ගමටම පොහොර යි වතුර යි කියන්නේ මූලික අවශ්‍යතාව ක් .ඉතිං එතැනින් තමයි පටන් ගන්න ඕන.JVPඑක එහෙම කරනවා නම් හොදයි .

    • @champasurangi168
      @champasurangi168 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @sanjayajayasinghe
    @sanjayajayasinghe 2 ปีที่แล้ว +3

    Superb explanation.. But i was worried how many can understand this epic explanation 👏👏👏👏

    • @sanviduranujitha552
      @sanviduranujitha552 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාඅලට'👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 2 ปีที่แล้ว +1

    Jayawewa sir

  • @wikramaliyanage762
    @wikramaliyanage762 2 ปีที่แล้ว

    මේකත් ගමේ ඉදල ආපු එකෙක්. ග්‍රාමීය කියන්නෙ නොදියුණු කියන ඵක වැරදියි.ග්‍රාමීය තාක්ෂණය, සංස්කෘතික ඉතා දියුණු වැදගත් ඵකක්.සුද්දා කොල අදින කොට අපි ඉතා ඉදියෙන් සිටියේ.පර සුද්දගේ දේවල් අරගෙන අපේදේට ගරහපු පරයෝ නිසා තමයි අපි නැතිවුනා.

  • @sandaruwanibandara6495
    @sandaruwanibandara6495 2 ปีที่แล้ว

    🗽පන්කාවේ ගු කා ගමේ.. ඇතුලු කතාව...අපේ උන්ට නිදහසේ හිතන්න හුරුකරන අපේ සැර්ට පැලෙන්න ආදරේ

  • @kasun123456789
    @kasun123456789 2 ปีที่แล้ว

    Excellent example

  • @LahiruBroGaming
    @LahiruBroGaming 2 ปีที่แล้ว

    සර්ගේ වටිනා කතා අහලම දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ සර්❤️❤️

  • @NoNeme-vp2ck
    @NoNeme-vp2ck 2 ปีที่แล้ว

    අපි කොතනද කියන ප්‍රශ්නෙ අපෙන්ම අහගන්න තත්වෙට ඇවිත් පට්ටම වටින කතාවක් .මේ දේවල් තේරුම් ගන්න තරම් ලංකාගම බහුතර මිනිස්සු සිස්ට සම්පන්න
    නැ .ග්‍රාමීයයි දෙන උත්තර වගේම තියන ප්‍රශ්නත් ග්‍රාමීයයි. ඒ බුද්දි මට්ටම එයාලට දෙන්නේ නැත්තෙ ප්‍රබුද්ධ යයි සැලකෙන පිරිසට සෑහෙන් අවාසි දායක උන්හිටි තැන අහිමි වෙන තත්වයක් උදාවෙන නිසා මේකයි මම දකින තත්ත්වය .

  • @julanmax
    @julanmax 2 ปีที่แล้ว +6

    මේ කාලේ සා.තො.සේ පෝලිමේ ඉඳලා හරි සීනි කිලෝ එකක් අරන් සර්ගෙ කටට දාන්න හිතෙනවා ඒ තරම් මසුරන් වටින කතා ටිකක් කිව්වේ. 😂👌

    • @mi1277
      @mi1277 2 ปีที่แล้ว +1

      🙌👏👏👏👌

    • @kawminda1429
      @kawminda1429 2 ปีที่แล้ว

      අඩේ මේ channel එක තියෙනවා නෙහ් තාම

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 2 ปีที่แล้ว +3

    EXCELLENT SPEECH

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 ปีที่แล้ว +1

    Aththa kathawa sir 🥰

  • @surangaliyanathunga8619
    @surangaliyanathunga8619 2 ปีที่แล้ว +1

    Sir ge nama history ekey liyawelaa iwarai.... Sir wage charithayak aye enne nee.... kawadaawathma... God bless you 🙏❤

  • @naveenjayasinghe5863
    @naveenjayasinghe5863 2 ปีที่แล้ว +1

    මේ විග්‍රහය ගමේ,ටවුමේ කාටත් වටිනවා ඔළුගෙඩි ටික හදාගන්න. 👍👍

  • @hirandeepalhewavitharana8521
    @hirandeepalhewavitharana8521 2 ปีที่แล้ว +2

    Exactly the truth, very sarcastic , I have a doubt our people can understand this clear explanation.

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 2 ปีที่แล้ว +6

    කැලේ කැපුවම රෙන්නේ කොහෙද ? අන්න අපේ දේශපාලකයෝ තීරණ ගන්න විධිය.

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 2 ปีที่แล้ว +3

    සවේන්ඩර.
    මට සෙන්ඩබරයි. වලක් හාරල දෙන්ඩ.

  • @herathjayasiri1775
    @herathjayasiri1775 2 ปีที่แล้ว +1

    ලියපු උත්තර බලන උන්ටත් පාඩමක් තියමු.

  • @anilsilva2429
    @anilsilva2429 2 ปีที่แล้ว +10

    ඔබ සැබෑ ගුරුවරයෙකි

  • @zendy_x
    @zendy_x 2 ปีที่แล้ว +8

    දකුණෙ මෝඩයෝ🥲

    • @sankalpasagith7221
      @sankalpasagith7221 2 ปีที่แล้ว

      Yko lankagama kiyala sir kiyanne ape rata gena..lankawa gena..ubta eka terenne ne modaya

    • @zendy_x
      @zendy_x 2 ปีที่แล้ว +1

      @@sankalpasagith7221 ai me tipr wel🙂

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 2 ปีที่แล้ว +4

    ඒක නම් හොඳයි..

  • @udithapitawala8286
    @udithapitawala8286 2 ปีที่แล้ว +1

    Very interesting .you doing a great work for younger generation.

  • @mohammedjaya7162
    @mohammedjaya7162 2 ปีที่แล้ว

    සංගිලි පාලම නව කතාව නම් අමතක කරන්න බැහැ සර් ❤❤👍🤗

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 ปีที่แล้ว

    නියමයි සර්

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 2 ปีที่แล้ว

    නියමයි සර්

  • @damiththilakarathna4003
    @damiththilakarathna4003 2 ปีที่แล้ว +3

    මිත්‍යාදෘෂ්ටිවලින් රට වල පල්ලට ගියා .නියමයි

  • @terrenceperera402
    @terrenceperera402 2 ปีที่แล้ว

    Very truth ....

  • @madhunisansala9391
    @madhunisansala9391 2 ปีที่แล้ว

    ඔබට බොහොමයක් ස්තුති යි.

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 ปีที่แล้ว

    අනේ සර් ඔය කතා අපිට නම් හොදටම තේරෙනවා. ඒත් තේරුම් ගත යුතු අයගේ time pass වෙලා තියෙන්නෙ වයසට ගියාම මොලේ වෙනස් වෙනවා කල්පනාව අඩුවෙනවා sir ඒ ගැන පාඩමක් කලා නම් ගොඩාක් වටිනවා බුදු සරණයි

  • @papasierra86
    @papasierra86 2 ปีที่แล้ว +1

    නියමයි...

  • @chulagalappaththi
    @chulagalappaththi 2 ปีที่แล้ว +3

    Excellent!

  • @jayanthachandrasiri7306
    @jayanthachandrasiri7306 2 ปีที่แล้ว

    ammapa sir katata masuran danna watina kathawak..good

  • @bluercdaegu6896
    @bluercdaegu6896 2 ปีที่แล้ว +2

    එකම දෙයයි කියන්න තියෙන්න . අනේ ප්ලීස් උපුල්. සර් ව සම්බන්ද කරල දෙන්න . I’m from South Korea

  • @snsnada9360
    @snsnada9360 2 ปีที่แล้ว

    යකෝ, හිනාවෙලා බඩත් උලුක්කු වුනා.හැමෝටම වටකරල දුන්නා නියමෙට.

  • @vernonperera6679
    @vernonperera6679 2 ปีที่แล้ว +1

    සන්නා නම් රත්තරන් කියුම් ටික ඉස්තරම්.👍👍✌️✌️🌹🌹

  • @nevilsandiyaratna4240
    @nevilsandiyaratna4240 2 ปีที่แล้ว

    Good Thank

  • @flipaclipking8599
    @flipaclipking8599 2 ปีที่แล้ว

    ඇහුවට එපාම වෙන් නැති පට්ටම කතාවක් සන්නස්ගල සර් 🤙💖😎