Tissa Jananayake - Episode 148 | ආත්‍රයිටිස් | Arthritis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • බොහෝ දෙනාගේ ඉල්ලිම මත වැඩිහිටියන් අතර බහුල ආත්‍රයිටිස් රෝගය පිලිබද සිදුකරනු ලබන සරල ජීව විද්‍යාත්මක දැනුවත් කිරීමකි.
    -----------------------------------------------------------
    Intro Creator: / flylk
    Facebook : / tissajananayake01
    ------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.8K

  • @TissaJananayake
    @TissaJananayake  3 ปีที่แล้ว +549

    බොහෝ දෙනාගේ ඉල්ලිම පරිදි ආත්‍රයිටිස් රෝගයට සාර්තක ආයුර්වේද ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරයෙකු පිලිබද අප සොයා බැලූ අතර, එතුමා සම්බන්ද කරගැනීමට අදාල තොරතුරු පහත දැක්වේ. (මෙය කිසියම් වානිජ අරමුනක් උදෙසා සිදුකරනු ලබන හදුන්වාදීමක් නොවන අතර මුදල් සම්බන්ද ගනුදෙනු පිලිබද කිසිදු වගකීමක් අප විසින් නොදරන බව කරුනාවෙන් සලකන්න.).
    වෛද්‍ය කීර්ති ආර්. හලඹගේ
    ගම්පහ සිද්ධායුර්වේද ශාලාව
    ප්‍රිය මාවත, උඩුවන, හෝමාගම
    077-3844567 / 071-31147123
    බහුතර ප්‍රේක්ෂක ඉල්ලීම මත ඉදිරියේදී මෙතුමා සමග මේ රෝගය පිලිබද තව දුරටත් සාකච්චා කිරීමට අප සැලසුම් කර ඇත.

    • @malithimataraarachchi839
      @malithimataraarachchi839 3 ปีที่แล้ว +2

      Sir ethakota SLE kiyanneth ekatada

    • @thamarapathberiya3049
      @thamarapathberiya3049 3 ปีที่แล้ว +23

      අපේ දරුවන් ගේ ,ආදරණීය ගුරු
      පියාණන්ට මගේ ප්‍රණාමය.

    • @dulari1000
      @dulari1000 3 ปีที่แล้ว +27

      @@azranaushad3990 සිංහල බෙහෙත් ගන්න.මට අඩු වුනේ සිංහල බෙහෙත් වලින්

    • @maneljayasekara8297
      @maneljayasekara8297 3 ปีที่แล้ว +8

      explains as a doctor. it's so important.

    • @anusharathnayake578
      @anusharathnayake578 3 ปีที่แล้ว +2

      Godak pin sir.weda mahathwa samaga wadasatahanak karanna.dirgayusha labewa oba thumata

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 ปีที่แล้ว +32

    අද පාඩමත් අපි හොදින් තේරුම් ගත්තා සර් .අපේ ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +8

    ඔබගේ පාඩම් ශිෂ්‍යයන්ට පමණක් නොව වැඩිහියන්ට ඉතා වටිනවා.එනිසා බොහොමත් ස්තුතියි .

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +16

    මම හරීම කැමතියි සර් දොස්තර මහතෙක් නොවුණු නිසා මෙවන් විසිතුරු ආකාරයට එතුමන්ලා විස්තර නොකරන නිසා අතින් බෝඩ් එක පිහදාන්න එපා කෙමිකල් නේ ආදරේ නිසයි කියන්නේ සර්ට තෙරුවන් සරණයි සර්ට

  • @mirissagesilva1196
    @mirissagesilva1196 3 ปีที่แล้ว +9

    ඔබතුමාගේ වීඩියෝ මගින් අප ලබන දැනුවත් භාවය ඉතාමත් ඉහලයි ඉතාමත්ම ස්තූතියි ඇඳුරානෙනි

  • @MonikaMonika-qc1eg
    @MonikaMonika-qc1eg 3 ปีที่แล้ว +30

    ඇත්තටම සර් බොහොම පින් දැනුවත් කලාට බුදු සරණයි

    • @sriyanananda1502
      @sriyanananda1502 3 ปีที่แล้ว

      සර් ...නලලේ සෙම හිර වීම(පීනස) කල් ගියාම කොදු ඇට පෙලෙහි සෙම හිර වීම දක්වා ම උඩු දුවනව කියන්නෙ ඇත්තද .....?

  • @dilankasun620
    @dilankasun620 3 ปีที่แล้ว +7

    බොහොම වැදගත් මේ ආතරයිටිස් සම්බන්ධva කියා දුන්නට .ඔබතුමාට ගොඩක් pin .තෙරුවන් සරණයි .

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +124

    දරුවන්ට දෙන අධ්‍යාපනය වැඩිහිටියනටද සුදුසු ලෙස දෙමින් වැඩිහිටියන්ගේ ගැටලු වලටද පිළිතුරු සපයන ඔබතුමාට මගේ හදපිරි ගෞරවය පුදකර සිටිමි .

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහෝම පින් මෙවැනි බහුලව තියෙන රෝග ගැන දැනුවත් කිරීම පිලිබදව තෙරුවන් සරනයි

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 3 ปีที่แล้ว +53

    බර අඩුකරගන්න ව්දිහගැනත් දැනුවත් කරලා ව්ඩ්යෝවක් දාන්න සර් බුදු සරණයි

  • @ඉස්කෝලේයමු
    @ඉස්කෝලේයමු 3 ปีที่แล้ว +6

    ගොඩක් පින්..ආපහු ඉගෙන ගත්ත ඒවා මතක් උනා..නිදුක් නීරෝගී ධාර්මික ජීවිතයක් ගත කරන්න ලැබේවා..ඔබ මගේ ගුරුවරයා වීම පිලිබද නිහතමානී ආඩම්බරයක් තියෙනවා සර්..

  • @chandanihewagama2059
    @chandanihewagama2059 3 ปีที่แล้ว +87

    ඉතාමත් වටිනා විග්‍රහයක් බෙහෙවින්ම ස්තුතියි සර්.

    • @gaminiabayarathna1459
      @gaminiabayarathna1459 9 หลายเดือนก่อน

      මම ඔබගේ දේසන සවන්. දෙනවා ඉතාමත් වැදගත් කරුණු ටිකක්. ස්තුතියි ඔබට!

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +129

    *තිස්ස ජනනායක ගුරුතුමා කියන්නේ ගුරුවරයෙකු පමණක් නොව, තම දැනුම නිර්ලෝභීව ලෝකයාටම බෙදන වෛද්‍ය විද්‍යාලයක් හා සමානයි.මෙතුමාට ආදරය කරන අය කෝ..? 💐💖*
    👇

    • @ncgeja
      @ncgeja 3 ปีที่แล้ว +2

      ගැම්මක් 👌💜💜👈

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว +2

      @@ncgeja අනිවා යාළු 💖🔥😊👍

    • @chitrasomasiri6114
      @chitrasomasiri6114 3 ปีที่แล้ว +2

      Ostioatharitis walata nam Gampaha Balummahara "Hela OSU piyase" Harsha Darmawijaya wedamahathmaya ithamathma hondai. Athdakeemen kiyanne

    • @traveltectours6561
      @traveltectours6561 3 ปีที่แล้ว

      @@chitrasomasiri6114 ස්තුතියි 🙏

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

      Mame

  • @sriyaabeygoonawardane4306
    @sriyaabeygoonawardane4306 10 หลายเดือนก่อน +18

    ඔබ තුමාටබොහෝ කාලයක් නිරොගිව ජීවත් වීමට ලැබේවා

  • @venukavishwara4877
    @venukavishwara4877 3 ปีที่แล้ว +154

    වැදගත්කම නොදන්න ඈයෝ තමා unlike දාන්නෙ.සර්ට ජය💖💖

    • @premasubasinghe16
      @premasubasinghe16 3 ปีที่แล้ว +1

      Obata budusarani

    • @vidushisilva2352
      @vidushisilva2352 3 ปีที่แล้ว +5

      Eka aththa. Molayak nathi meee harak meewagee wadagath dewall balanne naa. Eyala balanne vihilu katha 😂😂🖐️🖐️👍

  • @rathwije1579
    @rathwije1579 9 หลายเดือนก่อน +2

    appreciated great post take care all the best sir මෙවැනි වැඩසටහන් වලින් සමාජය දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි. හරි වටිනවාඔබතුමාට බොහොම පින්...දීර්ඝායු වේවාඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .රටට සේවයක් කරන උතුම් මිනිසුන් .🙏 ඔබතුමාට බොහොම පින්...දීර්ඝායු වේවා !❤

  • @alexanderkulasuriya400
    @alexanderkulasuriya400 3 ปีที่แล้ว +6

    ඉතා වැදගත් මේ කාරණා ගැන දැනගෙන හිතාගෙන හිටියට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම නිසා ඔබතුමාට පින්

  • @tonyandniro
    @tonyandniro 11 หลายเดือนก่อน +1

    Thank u for the great video. I am suffering of rheumatoid arthritis from 32 years . Now I am 52. I am very grateful to u for explaining very well about it. God bless u.

  • @m.kwijerathna8517
    @m.kwijerathna8517 3 ปีที่แล้ว +27

    තිස්ස ජනනායක , නම්වූ ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා.

  • @mehchandrasirichandrasiri9233
    @mehchandrasirichandrasiri9233 2 ปีที่แล้ว +148

    සිසුවෙක් වගේ මම ඔබ්තුමගේ දේසන ඇහුම්කන් දෙන්වා මට අවුරුධු 86 ක් මට එහෙම අසනීප නොමති උනත් ඉතාම ප්‍රයොගනවත් දේසපලන. තිසරන සරනත් ,ස්වභාව දර්මයාගේ ආසිර්වාදයත්,ඉතාම හොද සවුක්‍යතත්වයෙන් දිගාසිරි පතන්නෙමි. රටට ජාතියට ආගමට ඔබතුමා වගේ පුතුන් 100ක් වත් අප්ට උවමනා ය්.ඔබතුමගේ දෙමව්පියන් ට මගේ නමස්කරය .

  • @rohanindika9774
    @rohanindika9774 3 ปีที่แล้ว +160

    මේ තමයි අපේ රටේ වටිනා සම්පත්

    • @s.nelumrajapaksha8988
      @s.nelumrajapaksha8988 3 ปีที่แล้ว

      බර අඩුකරගන්න ක්‍රමයක් පහදා දෙන්න දියවැඩියාරෝගයෙන් නිතරම බඩගිනි වැඩිවීම ඉතාමක් අපහසුතාවයකට පත්කිරීමත් ඉතාමත් ඛේදයයි.

    • @gunarathnagunarathna6171
      @gunarathnagunarathna6171 2 ปีที่แล้ว

      Eta hoda y

  • @sriyani-pb1qi
    @sriyani-pb1qi 3 ปีที่แล้ว +17

    මෙවන් වැඩසටහන්වලින් ඔබතුමා කරන සේවය අපමණයි 🌻🌻

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +10

    වැදගත් .පැහැදිලි යි.ප්‍රසන්න යි.වටිනකම වැඩියි .වැදගත් ගුරු තරුව දිනේවා !ඔබතුමාට තෙරුවන් සරණයි !රටක් වටිනා දේශනයක් .

    • @tmkarunarathna2660
      @tmkarunarathna2660 3 ปีที่แล้ว

      ඉතා වටිනා පැහැදිලි කිරීමක් .ස්තූතියි .ඔබගේ වීඩියෝ වලින් මගේ දැනුම වැඩි කරගන්නවා.මා සොරයිසීස් ආතරයිටීස් රෝගය නිසා අවුරුදු 21 දුක් විදිනවා .පවුලේ අයත් දුක් විදිනවා .
      ඔබට තෙරුවන් සරණයි.

    • @thakshithanthriwatta9923
      @thakshithanthriwatta9923 2 ปีที่แล้ว

      Putha oyata upadina upadina athmabavaye niduk niroogi suwa labeva

  • @savithridealwis4725
    @savithridealwis4725 3 ปีที่แล้ว +8

    May you be blessed with more knowledge to serve the world!
    You are an amazing 🤩 friend to all of us. Theruwansarani!

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +9

    සර්ට ගොඩක් පින් .මෙවැනි මාර්තුකාවක් පැහැදිලි කලාට 🙏🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 หลายเดือนก่อน

    ආත්‍රයිටිස් ගැන මෙතෙක් නොදැන සිටි බොහෝ දේ ඔබතුමාගේ මෙම වටිනා ඉදිරිපත් කිරීමෙන් දැනගත්තා. ඒ ගැන මගේ හෘදයාංගම ස්තුතිය. ❤️❤️❤️

  • @ruwangunarathna4133
    @ruwangunarathna4133 3 ปีที่แล้ว +90

    ඔබ තුමා මේ කරනා වූ උතුම් සේවය ඇගයීමට වචන නැත...අනාගත පරපුරේ ණැන ණුවන පාදන ඇදුරු තුමණි ඔබට තිරං ජයතු....

  • @rasikahennedige2096
    @rasikahennedige2096 3 ปีที่แล้ว +29

    මමත් ඔබ ඉතාමත් කැමති චරිතයක්. දේශපාලනය මඩවගුරින් ඉවත් විම ඔබ ගත් ඉතාමත් ඝානන්විත ක්‍රියාවකි . ඔබ ජාතියේ වාසනාවකි . තෙරුවන් සරනයි. !!!

  • @sahantarakajayasundara1028
    @sahantarakajayasundara1028 3 ปีที่แล้ว +60

    ඉතාමත් වටිනා විග්‍රහයක් .ඔබ තුමා ගෙන එන සෑම වීඩියෝවක් ම ගොඩක් වැදගත්.
    👍👍👍

  • @SR-ip4xt
    @SR-ip4xt 2 ปีที่แล้ว +7

    🙏🏼🙏🏼🙏🏼 බොහොම පිං ඹබතුමාටත් තැදුවැඩු දෙමාපියන්ටත්.

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +248

    සර්ගෙ දෙමාපියන් දෙපලටත් ගොඩක් පිං සිද්ධ වෙනවා මේ වැනි පුතේක් බිහි කලාට රටට වටිනා.. ගොඩක් පිං සිද්ධ වෙනවා සර් 🙏🙏🙏

    • @gaminiranjithgamlathge7092
      @gaminiranjithgamlathge7092 3 ปีที่แล้ว +2

      A

    • @renukakarunarathna9804
      @renukakarunarathna9804 2 ปีที่แล้ว

      Thank you so much!!!

    • @shiransallay2147
      @shiransallay2147 2 ปีที่แล้ว

      @@gaminiranjithgamlathge7092m
      Lo.
      La...je
      Je
      E
      C6
      NnnnnJnbbbe n
      B. Z6
      L c5i. Mol n6gujl
      K6
      Oxoo6
      6
      .NN 6o.6o.nnn.rll u
      6. Y l

    • @chandrakanthi6921
      @chandrakanthi6921 8 หลายเดือนก่อน +3

      ඔබ.තුමාට.ෙමිවැඩසටහන...නියම..ලස්සනයි.සාර්ටත්..ෙදමිපියන්ටත්.ෙදවිපිහිටයි😊😅😮😢

    • @WimaliDhanasekara
      @WimaliDhanasekara 8 หลายเดือนก่อน

      3D

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 14 วันที่ผ่านมา

    සර් ඩොක්ටර් කෙනෙක් නොවී ළමයිට දැනුම දෙන්න ගත්ත තීරණය නිසා අපිත් ගොඩක් දේවල් ඉගන ගත්තා සර්ට ගොඩක් පින් දීර්ඝායුෂ වේවා නිරෝගී වේවා සර්ගේ දෙමාපියන්ටත් ගොඩක් පින්

  • @priyanimalpana6083
    @priyanimalpana6083 3 ปีที่แล้ว +56

    මහතානනි,
    මෙවැනි වැඩසටහන් වලින් සමාජය දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි. හරි වටිනවා

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 11 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏

  • @hajithprasanna
    @hajithprasanna 3 ปีที่แล้ว +44

    සර්ට යහපතක්ම වෙන්න ඕන අපේ ජීවිතයට බලපාන මේ ඉතා වටිනා තොරතුරු අපට නොමසුරුව ලබා දීමට කාලය කැප කිරීම වෙනුවෙන්🙏🙏

  • @kamalarupasinghe3154
    @kamalarupasinghe3154 3 ปีที่แล้ว +2

    Very valuable presentation . Thank you so much.

  • @judeperera316
    @judeperera316 3 ปีที่แล้ว +79

    සර් ට මෙවැනි තව තවත් ලස්සන වැඩසටහන් කරන්නට අවශ්‍ය ශක්තියක් ධර්යය ලැබෙවායි ප්‍රාර්ථනා කරනවා සර්....❤🌟✨️

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 ปีที่แล้ว

    හැමදේම හොදින් පැහැදිලි කර දුන්නට.ඔබට ගොඩක් ස්තුතියි සර්.🙏

  • @manjithjanakantha
    @manjithjanakantha 3 ปีที่แล้ว +117

    සමස්ත සමාජය කෙරෙහිම දයානුකම්පාව අැති ආදරණීය ගුරුතුමාගේ තවත් වටිනාම වීඩියෝවක් ❤✔❤

    • @ranjanipannila1551
      @ranjanipannila1551 3 ปีที่แล้ว +2

      Thank you so much for the wonderful service you are doing to the society dear sir🙏🙏

    • @peterkalu198
      @peterkalu198 3 ปีที่แล้ว

      The surface layer of the ocean is teeming with photosynthetic plankton. Though they're invisible to the naked eye, they produce more oxygen than the largest redwoods. Scientists estimate that 50-80% of the oxygen production on Earth comes from the ocean.

  • @anuragunathilaka2803
    @anuragunathilaka2803 2 ปีที่แล้ว

    සර් මේ කියලා දෙන දේවල් අපේ ජිවිතේට ගොඩාක් වටිනවා.සර්ට දීර්ඝායු පතනවා.තෙරැවන් සරණයි.

  • @subhashinifernando2341
    @subhashinifernando2341 3 ปีที่แล้ว +42

    සර් ඔබතුමා මේ‍ ලබා දුන් දැනුමට බොහෝ පිං නිදුක් වේ‍වා නිරෝගි වේ‍වා යහපතක්ම වේ‍වා🙏

    • @nilminijayasinghe8303
      @nilminijayasinghe8303 2 ปีที่แล้ว

      Sir ayurweda kasaya biwwahama kidnyyata balabemak tiyanawada..

  • @sisilnilindra8498
    @sisilnilindra8498 3 ปีที่แล้ว +11

    දේශපාලනයට කඩේ නොගිහින් තමන්ගේම ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තනම් මරු....

    • @manjulachaminda2821
      @manjulachaminda2821 5 หลายเดือนก่อน

      මිනිසාට වැරදි තීරණ ගන්න සිදුවන එක සාමාන්‍ය බව වටහාගත යුතුය.

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 3 ปีที่แล้ว +73

    සර්ගේ වීඩියෝ බලලා දැන් අපිටත් ජීව විද්‍යා පේපර් එක ලියන්න පුළුවන්

    • @judeperera316
      @judeperera316 3 ปีที่แล้ว

      👍🔥✨️

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 3 ปีที่แล้ว

      @@agentx963 බත්

    • @sarathmayadunne8909
      @sarathmayadunne8909 3 ปีที่แล้ว

      @@indikasanjeewa7323 flower

    • @pushpapriyanthi2477
      @pushpapriyanthi2477 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබතුමාට උපකාරයක් ලෙස රුමැටොයිඩ් ආතරයිටීස් වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සුදුසු බටහිරවෛද්‍යවරයකු ගැන මා දැනුවත් කළ හැකි නම් ඔබ තුමා ට ඛොහොම පීං.මා මෙම රොගයෙන් බොහෝ පීඩාවට පත් ව ඇති අයෙක් අතෙ ඇගිලි වලට රොගය වැළදී ඇත.මාගෙ විවාහ දිවියට ද මෙම රොගයෙන් බලපෑම් ඇති ව් ඇත.හැකි උපකාරයක් කරන්න.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +1

    ඔබවන් පුතකු වැදූ මව මොනතරම් පුණ්‍යවන්තද..හරිම වටිනව. මේ විස්තර ය..🌹🌹🌹🌹🌹❤🙏

  • @jsinthajsintha7298
    @jsinthajsintha7298 3 ปีที่แล้ว +14

    ඔබතුමාට බොහොම ස්තූති මේ දේවල් කියලා දෙනවාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @seethathalangama7697
      @seethathalangama7697 3 ปีที่แล้ว

      1
      ++°°@`++@++×A@AQUARIUM

    • @wimalagunawardana7903
      @wimalagunawardana7903 3 ปีที่แล้ว

      මට හැදුනෙ අවු.50 දි.දැන් 74. තාම දුක් විදිනවා.ඔබ තුමාගේ දේශන අහනවා .ඔබට පිං .

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 11 หลายเดือนก่อน

    බොහොම වටිනා දිග හැරීමක්. ස්තුතියි sir.තෙරුවන් සරණයි!

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +156

    මේ ලෝකෙ අපි ජිවත් වන තුරු සර් මේ කියලා දෙන දේවල් අපේ ජිවිතේට ගොඩාක් වටිනවා.සර්ට නිදුක් නිරෝගි දීර්ඝායු පතනවා.තෙරැවන් සරණයි.🙏🙏🙏

    • @liyonidesilva4287
      @liyonidesilva4287 2 ปีที่แล้ว

      Mama obathuma kiyana blood test kala mata mehi deweni thathwa athi bawa wetahe mata hoda doctor kenek ge name eakak laba denne obata pin siduwi

    • @devikabodhinayake7370
      @devikabodhinayake7370 5 หลายเดือนก่อน

      *PRAGNAWANTHA JEEVITHAYAMA, SRESHTA JEEVITHAYAK MA WEEE*

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว

    අනෙ අපෙ සර්ට ගොඩක් පින් මට වයස අවුරුදු 52ක් ඔබතුමා ගෙ වීඩියෝ වලින් හුඟක් දේවල් ඉගෙන ගත්තා මම කුවෙටී වල ඉන්නෙ ඔබ තුමාට බොහොම ස්තුතියි අපෙ සම්පතක් වටිනවා දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤🙏🙏🙏🙏

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 3 ปีที่แล้ว +35

    ඉතාමත් වටිනා විග්‍රහයක්.ඔබතුමා ඇවිදින පුස්තකාලයක් ගුරු තුමනි. අතිශයින් මනරම්ය. දීර්ඝායුෂම වේවා. දළදා සමිඳු පිහිටයි. 🙏🌹🌹🌹

    • @ariyasenaperera3644
      @ariyasenaperera3644 2 ปีที่แล้ว

      ගරු ඔබ තුමාට බුද්ධිමත් මිනිස්සුන්ට අවබෝධ කර ගැනීමට හැකිවන අයුරින්ම පැහැදිලි කිරීම තුලින් යම් යම් රෝග, ආබාධ වලින් මිදීමට අවශ්‍ය කරන උපදෙස් දීම සහ සිසු දරුවන්ට අවශ්‍ය දැනුම ලබාදීම පිළිබඳව, බොහොම ස්තූතිය පල කරමි.

  • @chamathilinara3403
    @chamathilinara3403 3 ปีที่แล้ว +4

    Superb explanation... 👌🏻❤ May the nobel triple gem bless you forever... 🙏🥰❤

  • @chathurangalakmal6499
    @chathurangalakmal6499 3 ปีที่แล้ว +13

    සර් ඔස්ටියෝ ආතරයිටීස් හැදිල අවුරුදු 2ක් යාමට පෙර ආයුර්වේද ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කල හැකි බව දැනුවත් කරන්න...මගෙ අම්මට හැදිල හොද කලා.. රාජගිරිය ආයුර්වේදයෙන් තමයි ප්‍රතිකාර ගත්තේ.. ඇවිදින්න ,හිටගන්න බැරුව හිටියේ... දැන් අවුරුදු 12ක් වෙනව තාම හැදුනේ නෑ...හැබැයි මාස 9ක් පමන බෙහෙත් නොකඩවා කල යුතුයි... ඒ වෛද්‍ය වරු මතු බුදු වේවා!!!!!!!!!

    • @audreywithfaventures
      @audreywithfaventures 3 ปีที่แล้ว

      Rajapura weda madurada. Ane mage ammatath me lede thiyenawa. Kochchara beheth karath wadak une na

    • @punchimagepaadampotha3688
      @punchimagepaadampotha3688 3 ปีที่แล้ว

      @@audreywithfaventures naha..rajagiriya aurweda rohala

    • @LakshmanPercy
      @LakshmanPercy 5 หลายเดือนก่อน

      කෝටි ගනන් මුදල් වැය කරල ලබාගත යුුතු දැනුම ඔබ තුමාගේ එක වීඩියෝ එකකින් අපි දැනුවත් කලාට ඔබතුමාට බොහොම පින් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙීවා .සියලු දෙවියන් ඔබ තුමාව ආරක්ෂා කර දෙත්වා.....

  • @kmii5003
    @kmii5003 ปีที่แล้ว

    Great clear explanation sir.
    බන්ධනී ligaments නම් වේ.
    ඛණ්ඩරා tendons මගින් මාංශපේෂි අස්ථිවලට සම්බන්ධ වේ.

  • @nikirangana1985
    @nikirangana1985 3 ปีที่แล้ว +30

    වර්තමානයේ ගොඩක් දෙනෙක් පිඩා විඳින රෝගයක් පිලිබද ව අපව මේ ලෙසින් දැනුවත් කිරිම ගොඩක් වටිනවා සර්...⁣⁣⁣මේ ලෙඩේ ගැන අහලා තිබුනට අද තමයි හරියටම විද්‍යාත්මකව ආතරයිටිස් කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ.ස්තුතියි සර් ..සර්ට නිදුක් නීරෝගී ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා ,බුදු සරණයි සර්.

    • @DHIAsanthi
      @DHIAsanthi 2 หลายเดือนก่อน +1

      Aththamai kiyanna wachan madi harimawatina dewal 38:36

  • @nimnanishanthi5753
    @nimnanishanthi5753 3 ปีที่แล้ว

    ඇත්තටම හරිම වටිනා video එකක්..මෙ ගැන හරිම අවබෝධයක් ලබා දුන්නාට.. මෙම රොගයට හොදම ප්‍රතිකාරය තියෙන්නෙ ආයුර්වේදය ද.. බටහිර ප්‍රතිකාරය ද.. හැකිනම් කියලා දෙන්න... ස්තුතියි ඔබ තුමාට...
    තෙරුවන් සරණයි...!!!

  • @upalidharmasri7287
    @upalidharmasri7287 3 ปีที่แล้ว +26

    ඔබතුමාට බොහෝමත්ම පින්... සැබැවින්ම සැමදෙනාටම ඉතාමත්ම ප්රයෝජනවත් දේශනයක්...

  • @leelaleela3298
    @leelaleela3298 ปีที่แล้ว

    සර්ට බොහෝම ස්තුතියි මටත් උවමනාව තිබ්බ ආතරයිටිස් රෝගය ගැන දැනගන්න මට හරියට කොන්දෙ අමාරුවක් තියෙනවා දනිස් රිදෙනවා ඒකෙන් පැහැදිලිව දැන ගත්තා සර්ට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා සර් මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන්

  • @arawindasunimal391
    @arawindasunimal391 3 ปีที่แล้ว +18

    වටිනවා වීඩියෝ එක

  • @kusumkusum8837
    @kusumkusum8837 3 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුතියි හරි පැහැදිලි ව ආතරයිටිස් රෝගය ගැන ඔබ තුමා කියා දුන්නා මට තියෙන්නේත් ඔස්තෝ ආතරයිටිස් රෝගය දණහිසෙන් වතුරත් අයින් කලා ඉංග්‍රීසි බෙහෙත් වලින් තාම.හොද උනේ නෑ

  • @chamindapeiris897
    @chamindapeiris897 3 ปีที่แล้ว +25

    ගොඩක් ස්තූතියි තිස්ස සර් තෙරුවන් සරණයි 🙏❤️

  • @milandesilvadesilva6506
    @milandesilvadesilva6506 3 ปีที่แล้ว +11

    ඔබතුමා ගුරුවරයෙක් පමනක් නෙවෙයි මානසික සුවය මිනිසුන්ට දෙන මානුශීයම තැනැත්තෙක්. බොහොම පින්. ඉස්තුතියි ගුරුතුමනි 🙏

  • @ravishkadealvis7784
    @ravishkadealvis7784 3 ปีที่แล้ว +144

    සර්ට තව තවත් මෙවන් වටිනා වැඩසටහන් කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා

    • @luckshmigunatilake4045
      @luckshmigunatilake4045 3 ปีที่แล้ว +2

      මේ විදියට හැම දෙනා දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් පින්.....!

    • @jalsjalsylant875
      @jalsjalsylant875 3 ปีที่แล้ว +2

      බුදු සරණයි සර් සියලු දෙවියො ඔබතුමන් සහ පවුලේ සියලුමනා ආරක්සා කරත්වා

    • @samanpalitha8061
      @samanpalitha8061 3 ปีที่แล้ว +1

      Sar tavth mavani vatena vaba satha karana obata pin bubu sarani

    • @amrymunna4746
      @amrymunna4746 3 ปีที่แล้ว +1

      Love you support as always 🙏👏

    • @ruwaniperera1111
      @ruwaniperera1111 3 ปีที่แล้ว

      Hu

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 3 ปีที่แล้ว

    අපේ පාරම්පරික වෙද කමින් දහස් ගනන් රෝගීන් සුව කරලා තිබුනත්, ඔබතුමා රෝගය ගැන හොඳට කියලා දෙනවා. ජයවේවා.

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +110

    මේක ලොකු කුඩා සැමටම වටින channel එකක්.....ආදරෙයි සර්❤🔥

    • @chamindakumaraamarakoon4757
      @chamindakumaraamarakoon4757 3 ปีที่แล้ว

      Sir katoleja diyawena eka nawatthala nawatha wardanaya kara ganna widiya (katanta oni dewaluth bodiyo ekakin koya. Dentako. Ts.

  • @Munasinghe-S
    @Munasinghe-S 4 หลายเดือนก่อน

    ගූරුතූමනි ගොඩක් ස්තුතියි.
    ඔබට තිසරණ සරණයි!

  • @dhammikamahanama9462
    @dhammikamahanama9462 3 ปีที่แล้ว +23

    Sir...නිරෝගිමත් දිවියක් ඔබ තුමාට

  • @karunasinghe1
    @karunasinghe1 3 ปีที่แล้ว +10

    තවත් වටිනා දැනුවත් කිරීමක්,තව තවත් මෙවැනි දේ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +256

    ශිෂ්‍යයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවටද රෝග පිලිබඳව හොඳ අවබෝධයක් ලබාදෙන ඔබතුමාට බොහොම පින්...දීර්ඝායු වේවා !❤️

    • @sahantarakajayasundara1028
      @sahantarakajayasundara1028 3 ปีที่แล้ว +4

      👍👍👍

    • @liyangeleena2354
      @liyangeleena2354 3 ปีที่แล้ว +3

      Ada සමාජයේ බොහෝ දෙනෙකුට වැළඳී Athi me රෝගය Seegra Lasa වැඩි wamin පවතින කාලයක් ....දරුවන් ta Laba දෙන දැනුම තුලින් වැඩිහිටි අපටත් Egena ගන්න බොහෝ de තියනවා .. මහත්තය .. ඔබ thmage දැනුම් සම්භාරය Ape රටේ සියලුම ජනතාවට Suvisaasi අවස්ථාව ki...
      Theruwen Saranai ...Oba thumanta....

    • @jayasiriabeysinghe9676
      @jayasiriabeysinghe9676 3 ปีที่แล้ว

      @@liyangeleena2354 b n mm gig u by if I cf go I chuti hmm my

    • @niroshanarangoda227
      @niroshanarangoda227 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සර් ඉතාම වැදගත් දෙයක් කියලා දුන්නා. ස්තූතියි

    • @siripathikulathunga9200
      @siripathikulathunga9200 3 ปีที่แล้ว +1

      Deergau wewa

  • @kanthikanthi358
    @kanthikanthi358 10 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ පාඩම් දරැවෙ විතරක් නෙමෙයි දෙමව්පියන්ටත් වැදගත් .....අපිත් මේ පාඩම් වලින් යමක් ඉගෙනගන්නව......බුදුසරණයි ...බුදුසරණයි බුදුසරණයි

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +18

    a/l කල් දාන එක ගැන කතා කරන්ඩකෝ

  • @bkdeepthi1374
    @bkdeepthi1374 3 ปีที่แล้ว +13

    රැමැටොයිඩ් ආතරයිටිස් හෘදයට බලපෑම් කරනව කියල අහල තියනව ඒගැන පැහැදිලි කිරීමක් කරන්න

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 2 ปีที่แล้ว

      Ane ou matat thiyei e wagema sinhla Beth Walt wakugadu sauththu wenwlu neda

  • @nipunsaranga9267
    @nipunsaranga9267 3 ปีที่แล้ว +15

    ඔබතුමා නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා.... දීර්ගායු ලබත්වා... තෙරුවන් සරණයි... ❤️❤️❤️❤️

  • @wasanasanjeewani1791
    @wasanasanjeewani1791 3 ปีที่แล้ว +11

    සර් වර්තමාන ලෝකය විශෙෂයෙන් තරුණ පරපුර සීනි බෝල වගේ,බොල් ජීවිත,ස්මට් පෝන් එකේ ජිවත්වන්නෙ,fantasy ලෝකෙක,අන්න ඒ ගොල්ලන් නෙවත ගොඩනැගිය යුතුයි.ඒ උදාර කර්තව්‍යය කරන්න පුලුවන් ස්‍රර්ලට විතරයි.අන්න ඒක කරන්න,,

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 3 ปีที่แล้ว

    ඔබතුමාට ,නිරෝගී සුවය දිර්ඝායුෂ වෙිවා !!!

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 3 ปีที่แล้ว +25

    සර් ලෙඩේට ගුන දෙන කෑම ගැනත්...ඒ ලෙඩෙන් වැලකී ඉන්න හොඳ පුරුදු ගැනත් වීඩියෝ එකක් කරන්න ..තෙරුවන් සරනයි

  • @deejayan3113
    @deejayan3113 5 หลายเดือนก่อน

    මෙම පැහැදිලි කිරිම ඇගයීමට ලක්කල යුතු ඉතාමත්ම වටිනා සේවයකි

  • @darshanajayanath2389
    @darshanajayanath2389 3 ปีที่แล้ว +4

    දේශණය බොහොම වටිනවා සර්, මම තව කරැණු කීපයක් එකතු කරන්නම්. ස්ථුලතාවය මෙම රෝගයට හේතුවක් නොවන බව මගේ හැඟීමයි. එහෙම නම් අලියා වගේ සතුන්ටත් ආතරයිටීස් හැදෙන්ඩ ඔීන. ආතරයිටීස් වලට බලපාන තවත් කාරණාවක් තමයි රැධිරයේ කැල්සියම් ප්‍රමාණය අඩුවීම. නමුත් බොහෝ අය හිතන්නෙ ආතරයිටීස් හැදෙන්නෙ කැල්සියම් වැඩි නිසා කියලයි. ඒ වගේම සම්බන්ධක පටල, තරලය වගේ දේවල් නිතර අලුත් වෙන්ඩ ඔීන. ඒක අපිට කරගන්ඩ බෑනේ. නමුත් මනුස්ස ශරීරයේ ඒවා සිදුකරන්නෙ අක්මාව මගින්. එනම් අපි අක්මාව නිරෝගිමත්ව තබා ගත යුතුයි. එවිට සම්බන්ධක පඨක හා තරලය නිපදවීමට අවශ්‍ය හෝමෝන අක්මාවෙන් නිකුත් කරනවා. මෙි සෑම රෝගයකටම හේතුව දිර්ඝ කාලයක් ශරීරයට අවශ්‍ය විටමින්, ඛනිජ, මේද අම්ල නොලැබීමයි.

  • @dammicosta5300
    @dammicosta5300 3 ปีที่แล้ว

    බොහොම වැද්ගත් දේශනයක් thanks

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +11

    ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 2 ปีที่แล้ว

    පින්වත් ඇදුරුතුමනි,ඔබතුමාට බොහොමත්ම පින් තෙරුවන් සරනයි !

  • @risidagee7520
    @risidagee7520 3 ปีที่แล้ว +27

    රාජපක්ෂලට කඩේ නොයා ඔබතුමා මේ වගේ සමාජයට වටින දැනුම බෙදනවනං ඔබතුමාගෙ අගය අමිලයි.

  • @MajorieMahindapala-y2z
    @MajorieMahindapala-y2z 10 หลายเดือนก่อน

    Most important lecture. Thank you so much 😊

  • @piyadarshanibulathsinhala5670
    @piyadarshanibulathsinhala5670 3 ปีที่แล้ว +14

    අපටත් රෝගය ගැන අවබෝධයක් ඇති වුනා . බොහොම පින්් ඔබ තුමාට.

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 4 หลายเดือนก่อน

    Thank you sir .wish you to be healthy and long life . I have heard Melsiri pura pulathisi weda mahatha is good for this .

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +17

    ඔබතුමාට තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @HamzaHassim-c4n
    @HamzaHassim-c4n 5 หลายเดือนก่อน

    Good teaching.you’re wellcome sir….

  • @DM-jx3ln
    @DM-jx3ln 3 ปีที่แล้ว +16

    ඔබතුමා නිදුක් නීරෝගී වේවා !!! මෙවැනි විඩියෝ තව තවත් බිහි කිරීමට අවශ්‍ය ශක්තිය නොමදව ලැබේවා !!!

  • @kumudumalkanthi4981
    @kumudumalkanthi4981 3 ปีที่แล้ว

    Godak වැදගත් sir mamath me වැඩසටහන් balanawa බුදු සරණයි

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 3 ปีที่แล้ว +60

    ඔබ තුමා ගෙනෙ එන හැම වැඩසටහන්ම හරිම ප්‍රයෝජනවත් තෙරුවන් සරණයි

  • @ratnapalageranawana2029
    @ratnapalageranawana2029 2 ปีที่แล้ว +9

    ඉතාමත් පැහැදිලියි...මේ තමා රටේ සම්පත් ....God bless u sir 🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි සර්, ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @SriyakanthiAbesooriya
    @SriyakanthiAbesooriya ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 3 ปีที่แล้ว +9

    මගේ සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරනයි

  • @chandrawijesinghe9106
    @chandrawijesinghe9106 2 ปีที่แล้ว +1

    Thanks

    • @padminisamarajeewa9962
      @padminisamarajeewa9962 2 ปีที่แล้ว

      ඔබට ගොඩක් පින්.අතෙ ඇඟිලි හිරිවැටීම නිසා අත්ල ඔපරේෂන් කරන රෙ⁣ා්ගය මීට සම්බන්ධ ද?පැහැදිලි කලොත් හොඳයි .ඔබට බුදුසරණයි

  • @sumihettiarachci2131
    @sumihettiarachci2131 3 ปีที่แล้ว +5

    සර් X ray කරාම ආතරයිටිස් කියලා දැනගන්න පුලුවන්ද please කියන්න පුළුවන්ද

  • @samaragayaniranasinghe7844
    @samaragayaniranasinghe7844 3 ปีที่แล้ว +7

    ඔබ ලබාදුන් දැණුම වෙනුවෙන් ගොඩක් පිං ගුරුතුමනි 🙏🙏🙏🙏

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 3 ปีที่แล้ว +6

    දැන ගන්න අසාවෙන් හිටිය රෝගයක්‌ ගැන සර් කියලා දුන්නේ මට තියනවා රුමැටික්‌ fever අවරුදු 5ක්‌ ඒක දිගට පෙනිසිලින් බොනවා 🙄රුමැට්‌ක්‌ ආතරයිටිස් හැදෙන්න බලපානවද බුදුසරණයි 🙏♥️

  • @anomawijebahu6583
    @anomawijebahu6583 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් පාඩමක් බොහොම පින් මම ගොඩාක්ම ආදරේ කරන ආස කරන සර් කෙනෙක්ැඩ

  • @champavidana8223
    @champavidana8223 3 ปีที่แล้ว +13

    Valuable information Sir!!as always.
    අපි ඉන්නෙ Australia වල මෙහේ මේක හරිම common ලෙඩක් මම දන්න ගොඩක් අය බෙහෙත් ගන්නවා. සමහරු 50 ත් අඩු අය. සීතල කාලෙට මේ සන්දිවල වේදනාව වැඩි වෙනවා.
    හරිම වටින වැඩසටහනක් !
    ඔබතුමාට ජය!!

  • @funnytoones9928
    @funnytoones9928 3 ปีที่แล้ว +9

    සමාජයට වැදගත් සර් ල වගේ අය තව තවත් අපේ රටේ පහල වේවා ❤️

  • @kumarivijethilaka5051
    @kumarivijethilaka5051 3 ปีที่แล้ว +10

    අනේ සර් මට මේකේ සර් කිව්ව ඔක්කොම ඒවා මතකයි නේ සර් 😎