The surface layer of the ocean is teeming with photosynthetic plankton. Though they're invisible to the naked eye, they produce more oxygen than the largest redwoods. Scientists estimate that 50-80% of the oxygen production on Earth comes from the ocean.
appreciated great post take care all the best sir මෙවැනි වැඩසටහන් වලින් සමාජය දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි. හරි වටිනවාඔබතුමාට බොහොම පින්...දීර්ඝායු වේවාඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .රටට සේවයක් කරන උතුම් මිනිසුන් .🙏 ඔබතුමාට බොහොම පින්...දීර්ඝායු වේවා !❤
Thank u for the great video. I am suffering of rheumatoid arthritis from 32 years . Now I am 52. I am very grateful to u for explaining very well about it. God bless u.
Hon. Teacher, I am 84, yet enjoy your lectures. I regret that I couldn't study biology. Now I know it so easy with a Teacher of your calibre. You are a blessing to students. I wish you good health and long life. I have no words to adequately appreciate your valuable service to children of this nation. Had I known you much earlier, my only son could be doctor. My heartiest congratulations for your memory. Bandula
Thank you so much sir🙏 I have Rhumertoid arthritis. I live in UK. I really got a thorough knowledge of autoimmune disease...Your teaching styles is so good sir...Thank you so much
බොහෝ දෙනාගේ ඉල්ලිම පරිදි ආත්රයිටිස් රෝගයට සාර්තක ආයුර්වේද ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරයෙකු පිලිබද අප සොයා බැලූ අතර, එතුමා සම්බන්ද කරගැනීමට අදාල තොරතුරු පහත දැක්වේ. (මෙය කිසියම් වානිජ අරමුනක් උදෙසා සිදුකරනු ලබන හදුන්වාදීමක් නොවන අතර මුදල් සම්බන්ද ගනුදෙනු පිලිබද කිසිදු වගකීමක් අප විසින් නොදරන බව කරුනාවෙන් සලකන්න.).
වෛද්‍ය කීර්ති ආර්. හලඹගේ
ගම්පහ සිද්ධායුර්වේද ශාලාව
ප්‍රිය මාවත, උඩුවන, හෝමාගම
077-3844567 / 071-31147123
බහුතර ප්‍රේක්ෂක ඉල්ලීම මත ඉදිරියේදී මෙතුමා සමග මේ රෝගය පිලිබද තව දුරටත් සාකච්චා කිරීමට අප සැලසුම් කර ඇත.
Sir ethakota SLE kiyanneth ekatada
අපේ දරුවන් ගේ ,ආදරණීය ගුරු
පියාණන්ට මගේ ප්‍රණාමය.
@@azranaushad3990 සිංහල බෙහෙත් ගන්න.මට අඩු වුනේ සිංහල බෙහෙත් වලින්
explains as a doctor. it's so important.
Godak pin sir.weda mahathwa samaga wadasatahanak karanna.dirgayusha labewa oba thumata
සර්ගෙ දෙමාපියන් දෙපලටත් ගොඩක් පිං සිද්ධ වෙනවා මේ වැනි පුතේක් බිහි කලාට රටට වටිනා.. ගොඩක් පිං සිද්ධ වෙනවා සර් 🙏🙏🙏
A
Thank you so much!!!
@@gaminiranjithgamlathge7092m
Lo.
La...je
Je
E
C6
NnnnnJnbbbe n
B. Z6
L c5i. Mol n6gujl
K6
Oxoo6
6
.NN 6o.6o.nnn.rll u
6. Y l
ඔබ.තුමාට.ෙමිවැඩසටහන...නියම..ලස්සනයි.සාර්ටත්..ෙදමිපියන්ටත්.ෙදවිපිහිටයි😊😅😮😢
3D
ඔබ තුමාටබොහෝ කාලයක් නිරොගිව ජීවත් වීමට ලැබේවා
දරුවන්ට දෙන අධ්‍යාපනය වැඩිහිටියනටද සුදුසු ලෙස දෙමින් වැඩිහිටියන්ගේ ගැටලු වලටද පිළිතුරු සපයන ඔබතුමාට මගේ හදපිරි ගෞරවය පුදකර සිටිමි .
❤
ඔබගේ පාඩම් ශිෂ්‍යයන්ට පමණක් නොව වැඩිහියන්ට ඉතා වටිනවා.එනිසා බොහොමත් ස්තුතියි .
වැදගත්කම නොදන්න ඈයෝ තමා unlike දාන්නෙ.සර්ට ජය💖💖
Obata budusarani
Eka aththa. Molayak nathi meee harak meewagee wadagath dewall balanne naa. Eyala balanne vihilu katha 😂😂🖐️🖐️👍
සිසුවෙක් වගේ මම ඔබ්තුමගේ දේසන ඇහුම්කන් දෙන්වා මට අවුරුධු 86 ක් මට එහෙම අසනීප නොමති උනත් ඉතාම ප්රයොගනවත් දේසපලන. තිසරන සරනත් ,ස්වභාව දර්මයාගේ ආසිර්වාදයත්,ඉතාම හොද සවුක්යතත්වයෙන් දිගාසිරි පතන්නෙමි. රටට ජාතියට ආගමට ඔබතුමා වගේ පුතුන් 100ක් වත් අප්ට උවමනා ය්.ඔබතුමගේ දෙමව්පියන් ට මගේ නමස්කරය .
L
Thank you so much doctor.
දීර්ඝායු වෙවා!!❤❤
@@pkpilimathalawa❤ප්ප්
🌷❤️🙏
ඔබ තුමා මේ කරනා වූ උතුම් සේවය ඇගයීමට වචන නැත...අනාගත පරපුරේ ණැන ණුවන පාදන ඇදුරු තුමණි ඔබට තිරං ජයතු....
Thanks so much sir
Is
මමත් ඔබ ඉතාමත් කැමති චරිතයක්. දේශපාලනය මඩවගුරින් ඉවත් විම ඔබ ගත් ඉතාමත් ඝානන්විත ක්‍රියාවකි . ඔබ ජාතියේ වාසනාවකි . තෙරුවන් සරනයි. !!!
ඉතාමත් වටිනා විග්‍රහයක් බෙහෙවින්ම ස්තුතියි සර්.
මම ඔබගේ දේසන සවන්. දෙනවා ඉතාමත් වැදගත් කරුණු ටිකක්. ස්තුතියි ඔබට!
ඔබතුමාගේ පාඩම් දරැවෙ විතරක් නෙමෙයි දෙමව්පියන්ටත් වැදගත් .....අපිත් මේ පාඩම් වලින් යමක් ඉගෙනගන්නව......බුදුසරණයි ...බුදුසරණයි බුදුසරණයි
මහතානනි,
මෙවැනි වැඩසටහන් වලින් සමාජය දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි. හරි වටිනවා
පලමුවෙන්ම මම සර්ටත් ,සර්ව හැදූවැඩූ දෙමාපියන්ටත් පීං දෙනවා මේ අනන්ත වූ විශ්වයට ස්තුති වේවා මේ දේශනාව මගේ නෙත ගැස්වූවාට. මම සෞදි රටේ ඉන්න ගෘහසේවිකාවක් සර් කියපු රෝග ලක්ෂණ සේරම ඒ විදිහටම මට තියෙනවා දැනෙනවා.ඒත් මේ ගෙදර මැඩම් කැමති නැහැ මට ලෙඩක් හැදෙනවට බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ . කන්ට්‍රැක් එක ඉවර වෙනකම්ම එන්නත් බැහැ .දැන් හිතට ලොකු බයක් දැනෙනවා . සර්ට බුදු සරනයි .
Cool me
මේ ලෝකෙ අපි ජිවත් වන තුරු සර් මේ කියලා දෙන දේවල් අපේ ජිවිතේට ගොඩාක් වටිනවා.සර්ට නිදුක් නිරෝගි දීර්ඝායු පතනවා.තෙරැවන් සරණයි.🙏🙏🙏
Mama obathuma kiyana blood test kala mata mehi deweni thathwa athi bawa wetahe mata hoda doctor kenek ge name eakak laba denne obata pin siduwi
*PRAGNAWANTHA JEEVITHAYAMA, SRESHTA JEEVITHAYAK MA WEEE*
අප බහුතරයක් නොදන්නා මෙවන් විද්‍යාත්මක හේතු ,කරැණු කාරණා පැහැදිලිව සරලව කියාදීම පිළිබඳව ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි.ඉදිරියටත් මෙවන් සමාජයට දැනුම බෙදන්නට ධෛර්ය ශක්තිය ලැබෙන්නට කියා ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි!!බුදු සරණයි!!!!
ශිෂ්‍යයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවටද රෝග පිලිබඳව හොඳ අවබෝධයක් ලබාදෙන ඔබතුමාට බොහොම පින්...දීර්ඝායු වේවා !❤️
👍👍👍
Ada සමාජයේ බොහෝ දෙනෙකුට වැළඳී Athi me රෝගය Seegra Lasa වැඩි wamin පවතින කාලයක් ....දරුවන් ta Laba දෙන දැනුම තුලින් වැඩිහිටි අපටත් Egena ගන්න බොහෝ de තියනවා .. මහත්තය .. ඔබ thmage දැනුම් සම්භාරය Ape රටේ සියලුම ජනතාවට Suvisaasi අවස්ථාව ki...
Theruwen Saranai ...Oba thumanta....
@@liyangeleena2354 b n mm gig u by if I cf go I chuti hmm my
තෙරුවන් සරණයි සර් ඉතාම වැදගත් දෙයක් කියලා දුන්නා. ස්තූතියි
Deergau wewa
දේශපාලනයට කඩේ නොගිහින් තමන්ගේම ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තනම් මරු....
මිනිසාට වැරදි තීරණ ගන්න සිදුවන එක සාමාන්‍ය බව වටහාගත යුතුය.
සර්ට යහපතක්ම වෙන්න ඕන අපේ ජීවිතයට බලපාන මේ ඉතා වටිනා තොරතුරු අපට නොමසුරුව ලබා දීමට කාලය කැප කිරීම වෙනුවෙන්🙏🙏
ඔබතුමාට ඉතාම වටිනා හැකියාවක් තියෙනවා වයස් බේදයක් වෙන් නොකොට සෑම දෙනාටම දැනුමක් ලබාදිය හැකි විශිෂ්ට හැකියාවක්
ඔබතුමාගේ දෙමාපියන්ටත් ඔබතුමාටත් දීර්ඝායුවේවා නිරෝගිමත්වේවා තෙරුවන් සරණයි .
දීර්ඝායුවේවා නිරෝගිමත්වේවා
වර්තමානයේ ගොඩක් දෙනෙක් පිඩා විඳින රෝගයක් පිලිබද ව අපව මේ ලෙසින් දැනුවත් කිරිම ගොඩක් වටිනවා සර්...මේ ලෙඩේ ගැන අහලා තිබුනට අද තමයි හරියටම විද්‍යාත්මකව ආතරයිටිස් කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ.ස්තුතියි සර් ..සර්ට නිදුක් නීරෝගී ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා ,බුදු සරණයි සර්.
Aththamai kiyanna wachan madi harimawatina dewal 38:36
තෙරැවන් සරනයි ගුරැපියානනි අවුරැදු හැටක්උන මමත් දැනි අවුරැද්දක සිටම ඔයකියන වේදනා වලින් පිඩා විදිනවා එිවට දෙනබෙහෙත් බීලම ගෑස්ට්යිසිස් කියන ලෙඩෙත් ඇවිත් ලංකාවට හනිනම ඕන ආයුර්වේද බෙහෙත් කරගන්න
මේසා විසාල දැනුමක් ලබාදුන් ඔබතුමාට බොහොම පිං
මේ තමයි අපේ රටේ වටිනා සම්පත්
බර අඩුකරගන්න ක්‍රමයක් පහදා දෙන්න දියවැඩියාරෝගයෙන් නිතරම බඩගිනි වැඩිවීම ඉතාමක් අපහසුතාවයකට පත්කිරීමත් ඉතාමත් ඛේදයයි.
Eta hoda y
මේවා unlike කරන අයත් ඉන්නවා කියන්නේ උන් මිනිස්සු වෙන්න නම් විදිහක් නෑ...සර්ගේ මේ පැහැදිලි කිරීම් හරිම සරලයි බොහෝම පිං මිනිස් සංහතිය වෙනුවෙන් කරන සේවයට.
සර් ඔබතුමා මේ ලබා දුන් දැනුමට බොහෝ පිං නිදුක් වේවා නිරෝගි වේවා යහපතක්ම වේවා🙏
Sir ayurweda kasaya biwwahama kidnyyata balabemak tiyanawada..
ඔබතුමාගේ වීඩියෝ මගින් අප ලබන දැනුවත් භාවය ඉතාමත් ඉහලයි ඉතාමත්ම ස්තූතියි ඇඳුරානෙනි
අද පාඩමත් අපි හොදින් තේරුම් ගත්තා සර් .අපේ ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .
බොහොම වැදගත් මේ ආතරයිටිස් සම්බන්ධva කියා දුන්නට .ඔබතුමාට ගොඩක් pin .තෙරුවන් සරණයි .
සමස්ත සමාජය කෙරෙහිම දයානුකම්පාව අැති ආදරණීය ගුරුතුමාගේ තවත් වටිනාම වීඩියෝවක් ❤✔❤
Thank you so much for the wonderful service you are doing to the society dear sir🙏🙏
The surface layer of the ocean is teeming with photosynthetic plankton. Though they're invisible to the naked eye, they produce more oxygen than the largest redwoods. Scientists estimate that 50-80% of the oxygen production on Earth comes from the ocean.
ඔබ වැනි ගුරුවරයෙක් බිහි කළ දෙමාපියන් ට ගොඩක් පින්. ඔබ ගුරුවරයෙක් නොව වෛද්‍යවරයෙකි
සර් ට මෙවැනි තව තවත් ලස්සන වැඩසටහන් කරන්නට අවශ්‍ය ශක්තියක් ධර්යය ලැබෙවායි ප්‍රාර්ථනා කරනවා සර්....❤🌟✨️
ඔබතුමාට බොහෝම පින් මෙවැනි බහුලව තියෙන රෝග ගැන දැනුවත් කිරීම පිලිබදව තෙරුවන් සරනයි
ඉතාමත් වටිනා විග්‍රහයක් .ඔබ තුමා ගෙන එන සෑම වීඩියෝවක් ම ගොඩක් වැදගත්.
👍👍👍
ගොඩක් පින්..ආපහු ඉගෙන ගත්ත ඒවා මතක් උනා..නිදුක් නීරෝගී ධාර්මික ජීවිතයක් ගත කරන්න ලැබේවා..ඔබ මගේ ගුරුවරයා වීම පිලිබද නිහතමානී ආඩම්බරයක් තියෙනවා සර්..
ඉතාමත් වටිනා විග්‍රහයක්.ඔබතුමා ඇවිදින පුස්තකාලයක් ගුරු තුමනි. අතිශයින් මනරම්ය. දීර්ඝායුෂම වේවා. දළදා සමිඳු පිහිටයි. 🙏🌹🌹🌹
ගරු ඔබ තුමාට බුද්ධිමත් මිනිස්සුන්ට අවබෝධ කර ගැනීමට හැකිවන අයුරින්ම පැහැදිලි කිරීම තුලින් යම් යම් රෝග, ආබාධ වලින් මිදීමට අවශ්‍ය කරන උපදෙස් දීම සහ සිසු දරුවන්ට අවශ්‍ය දැනුම ලබාදීම පිළිබඳව, බොහොම ස්තූතිය පල කරමි.
සියළු දෙනා දැනුවත් කරවීම පිළිබඳව ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි ගුරුතුමණි.........ඔබතුමන්ටත් සුවපත් දීර්ඝායු දිවියක් උදාවේවා.....!!!!
*තිස්ස ජනනායක ගුරුතුමා කියන්නේ ගුරුවරයෙකු පමණක් නොව, තම දැනුම නිර්ලෝභීව ලෝකයාටම බෙදන වෛද්‍ය විද්‍යාලයක් හා සමානයි.මෙතුමාට ආදරය කරන අය කෝ..? 💐💖*
👇
ගැම්මක් 👌💜💜👈
@@ncgeja අනිවා යාළු 💖🔥😊👍
Ostioatharitis walata nam Gampaha Balummahara "Hela OSU piyase" Harsha Darmawijaya wedamahathmaya ithamathma hondai. Athdakeemen kiyanne
@@chitrasomasiri6114 ස්තුතියි 🙏
Mame
තවත් වටිනා දැනුවත් කිරීමක්,තව තවත් මෙවැනි දේ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා
ඔබතුමාට බොහෝමත්ම පින්... සැබැවින්ම සැමදෙනාටම ඉතාමත්ම ප්‍රයෝජනවත් දේශනයක්...
සර්ගේ වැඩ සටහන නිසා ව්ශාල දැනුවත් වීමක් ලැබුනා. සර්ට ගොඩක් පින් සිදුවේවා .සර්ට දීර්ගායුෂ හා නිරෝගී සුවය ලැබේවා .
සර්ට තව තවත් මෙවන් වටිනා වැඩසටහන් කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා
මේ විදියට හැම දෙනා දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් පින්.....!
බුදු සරණයි සර් සියලු දෙවියො ඔබතුමන් සහ පවුලේ සියලුමනා ආරක්සා කරත්වා
Sar tavth mavani vatena vaba satha karana obata pin bubu sarani
Love you support as always 🙏👏
Hu
ඔබතුමා ගුරු තරුවකි.තවත් මෙවන් වැඩසටහන් අපට ලබා දෙන්න.අපෙ වැඩිහිටි ජීවිත වලට ඉතාම වැදගත්ය.
ඔබ තුමා ගෙනෙ එන හැම වැඩසටහන්ම හරිම ප්‍රයෝජනවත් තෙරුවන් සරණයි
Owu aththenma
ඔබ තුමාට ගොඩක් පිං අපිව දැනුවත් කරනවාට.ඔබ තුමාට තෙරැවන් සරනයි ❤️💐
සර් හොද පැහැදිලි කිරීමක්.,
සීනි, සුදූ පිටි, කෘතීම අහාර ඔවැනි දේ නිසා මේ ලෙඩ බටහිර රටවල් ඉන්න අයට, ළමයි න් ට ත් ඉතා වැඩිය.
ගොටුකොල විකුනවා tablets හැටියට.
17:39
Sir...නිරෝගිමත් දිවියක් ඔබ තුමාට
ඉතාමත් පැහැදිලියි...මේ තමා රටේ සම්පත් ....God bless u sir 🙏
තිස්ස ජනනායක , නම්වූ ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා.
Danuwat kalata bohoma pin obatumata
සමාජයට වැදගත් සර් ල වගේ අය තව තවත් අපේ රටේ පහල වේවා ❤️
ඔබතුමා නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා.... දීර්ගායු ලබත්වා... තෙරුවන් සරණයි... ❤️❤️❤️❤️
ඔබ තුමා පැහැදිලි කර දෙනවාට ගොඩක් පින්!!
අපටත් රෝගය ගැන අවබෝධයක් ඇති වුනා . බොහොම පින්් ඔබ තුමාට.
සර්ගෙ පැහැදිලි කිරීම් අති විශිෂ්ඨ යි, ආයුර්වේද යට අනුවත් ඔවැනි අදහසක් තමයි තියන්නෙ. ජය
මම හරීම කැමතියි සර් දොස්තර මහතෙක් නොවුණු නිසා මෙවන් විසිතුරු ආකාරයට එතුමන්ලා විස්තර නොකරන නිසා අතින් බෝඩ් එක පිහදාන්න එපා කෙමිකල් නේ ආදරේ නිසයි කියන්නේ සර්ට තෙරුවන් සරණයි සර්ට
පින් ඔබට, මේ වගේ සමාජ මෙහෙවරක් ඉටු කිරීම පිණිස තව තවත් දීර්ඝායු වේවා
ඔබතුමාට තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!
නිදුක් නිරෝගි සුවපත් ජීවිතයක් ගෙනියන්න මේ කුසල් හේතුවේවා!! දහසක් දරුවන්ගෙ මෙන්ම රටේ මුළු මහත් ජනතාවට මේ කරන සේවය මිල කරන්න බෑ.විවේකය ලැබෙන හැම මොහොතම නැවත නැවත සර් ගේ වීඩියෝ බලනවා.හරි ආසාවෙන් බලන් ඉන්නේ සර් වීඩියෝ එකක් දානවට.සර් මතක් කරනනවා වගේ සර්ව ජනතාවට හදුන්වලා දීලා වීඩියෝ දැම්ම මූලිකත්වය ගත් ඒ දරුවටත් නිදුක් නිරෝගි සුව ලැබේවා...❤
මේක ලොකු කුඩා සැමටම වටින channel එකක්.....ආදරෙයි සර්❤🔥
Sir katoleja diyawena eka nawatthala nawatha wardanaya kara ganna widiya (katanta oni dewaluth bodiyo ekakin koya. Dentako. Ts.
ඔබ ලබාදුන් දැණුම වෙනුවෙන් ගොඩක් පිං ගුරුතුමනි 🙏🙏🙏🙏
හරිම වටිනා දේශනයක් අද කාලෙට ඔබ තුමාට හදවතින්ම ආදරෙයි ඇදුරැතුමනි
ඔබතුමාට නිදුක් නිරෝගී deergaysha
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා. මේ ආත්මයේදීම, නිවන් අරමුණු කොට, ඒ මාර්ගයේ යාමට අවැසි පරිසරය ගොඩ නැගේවා. සියලු යහපතක්ම වෙත්වා 🙏🙏
පාසල් දරුවන් පමණක් නොව වැඩිහිටි අපිත් දැන් ඔබතුමාගේ සිසු සිසුවියන් වී හමාරයි. ශරීරය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගන්නවා සර්ගෙන්. නීරෝගී ජීවන රටාවකට පුරුදු පුහුණු වීම සඳහා කදිම උපදෙස් ලබා ගන්නා අතර නිධන්ගත රෝග වලට අතනොවනා සතුටින් සැහැල්ලුවෙන් සැඳෑ සමය ගත කිරීමට හැකිවීම මා ලද භාග්‍යයක්. සර්ට ගොඩාක් පිං. තෙරුවන් සරණින් හැමදාමත් මේ දේවල් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏.
බර අඩුකරගන්න ව්දිහගැනත් දැනුවත් කරලා ව්ඩ්යෝවක් දාන්න සර් බුදු සරණයි
තුන්වේල වේල් දෙකකින් සීමා වෙන්න. සීනී, කාබෝහයිඩ්රේට් බහුල ආහර සීමා කරන්න. උදේ වේල පෙ.ව 9-10 අතර රාත්‍රී ආහාරය ප.ව 5 ට කලින් කන්න. රාත්‍රී 10ට කලින් නිදාගන්න. පොල් සම්බෝල , බිත්තර , මස්, මාළු,මීකිරි, අලිගැටපේර , දිවුල් කන්න. පැකට් කල ආහාර කෘත්‍රීම ආහාර නොගෙනීම. වියායාම කිරීම.
සාමාන්‍ය ජනතාව ට ලබා දෙන මේ අවබෝධය ට ඔබ තුමාට පින් වගෙම මෙලොව ජිවිතයෙ යහපතක්ම වේවා !
ගොඩක් ස්තූතියි තිස්ස සර් තෙරුවන් සරණයි 🙏❤️
හරිම වටින පැහැදිලි කිරීමක්. ඔබතුමාට පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබතුමා නිදුක් නීරෝගී වේවා !!! මෙවැනි විඩියෝ තව තවත් බිහි කිරීමට අවශ්‍ය ශක්තිය නොමදව ලැබේවා !!!
Rumatoid gena kiyanna mahaththaya
appreciated great post take care all the best sir මෙවැනි වැඩසටහන් වලින් සමාජය දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි. හරි වටිනවාඔබතුමාට බොහොම පින්...දීර්ඝායු වේවාඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .රටට සේවයක් කරන උතුම් මිනිසුන් .🙏 ඔබතුමාට බොහොම පින්...දීර්ඝායු වේවා !❤
සර් ලෙඩේට ගුන දෙන කෑම ගැනත්...ඒ ලෙඩෙන් වැලකී ඉන්න හොඳ පුරුදු ගැනත් වීඩියෝ එකක් කරන්න ..තෙරුවන් සරනයි
ඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .රටට සේවයක් කරන උතුම් මිනිසුන් .🙏❤
ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼 බොහොම පිං ඹබතුමාටත් තැදුවැඩු දෙමාපියන්ටත්.
ඉතා වැදගත් මේ කාරණා ගැන දැනගෙන හිතාගෙන හිටියට වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම නිසා ඔබතුමාට පින්
ගොඩාක් පිං. ගුරුතුමනි.බොහොම පැහැදිලියි.ඔබගෙන් ඉගෙනගන්න දරුවො හරිම වාසනාවන්තයි.
බොහොම ස්තූතියි සර්, ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට ❤❤❤🌹🌹🌹🙏🙏🙏
Thank u for the great video. I am suffering of rheumatoid arthritis from 32 years . Now I am 52. I am very grateful to u for explaining very well about it. God bless u.
වැදගත් .පැහැදිලි යි.ප්‍රසන්න යි.වටිනකම වැඩියි .වැදගත් ගුරු තරුව දිනේවා !ඔබතුමාට තෙරුවන් සරණයි !රටක් වටිනා දේශනයක් .
ඉතා වටිනා පැහැදිලි කිරීමක් .ස්තූතියි .ඔබගේ වීඩියෝ වලින් මගේ දැනුම වැඩි කරගන්නවා.මා සොරයිසීස් ආතරයිටීස් රෝගය නිසා අවුරුදු 21 දුක් විදිනවා .පවුලේ අයත් දුක් විදිනවා .
ඔබට තෙරුවන් සරණයි.
Putha oyata upadina upadina athmabavaye niduk niroogi suwa labeva
ඔබට බොහොම පින්. මමත් ආතරයිටිස් නිසා දුක් විඳිනවා. ඒ ගැන දැනීමක් ලැබුන ඔබතුමා ගෙන්.
මමත් මෙම විඩියෝ එක බලලා සර් කමෙන්ට් දාපු දොස්ර ගාවින් දැන් බෙහෙත් ගන්නවා.
සර්ට ගොඩක් පින් .මෙවැනි මාර්තුකාවක් පැහැදිලි කලාට 🙏🙏
තිස්ස ජනනායක ගුරු උතුමන්ට සියලුම දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏🙏🙏🙏🙏🌺🌷🌺🌷🌺🌷🌺🌷
ගුරු පියාණනි,
පෙර පින් මහිමයෙන් ඔබ තුමාට ලැබුණු උතුම් මනුෂ්‍යත්වය උපරිම තලයේ තබා බොහෝ දෙනාගේ සුවසෙත උදෙසා මෙලෙස කටයුතු කිරීම, නිසැකවම ඔබගේ මතු ආත්මය දේවත්වය කරා ඔසවා තැබීමට කරනාවූ නියත විවරණයකි. තව තවත් මෙවන් සත් ක්‍රියාවන් කිරීමට මිහිපිට ඇති සියලු ශක්තින් ඔබතුල ජනිත වේවා.
ඔබ තුමාට ගොඩාක් පින් සිද්ද වෙනවා මේ වගේ දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන widihata පැහැදිලි කරන්න වට
Valuable information Sir!!as always.
අපි ඉන්නෙ Australia වල මෙහේ මේක හරිම common ලෙඩක් මම දන්න ගොඩක් අය බෙහෙත් ගන්නවා. සමහරු 50 ත් අඩු අය. සීතල කාලෙට මේ සන්දිවල වේදනාව වැඩි වෙනවා.
හරිම වටින වැඩසටහනක් !
ඔබතුමාට ජය!!
මමත් ශිෂ්‍යයෙක් මෙන් ඔබේ පාඩම් බලනවා.හේතුව රෝග ගැන හොද අවබෝධයක් ගන්න පුළුවන් .ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට.
මෙවන් වැඩසටහන්වලින් ඔබතුමා කරන සේවය අපමණයි 🌻🌻
මේ දැනුවත් කිරීමට ඔබතුමාට බොහොම පින් 🙏🏽🙏🏽🙏🏽
ස්තුතියි..ඔබ..තුමාට...
ගොඩක්ම පින් ඔබතුමා ට. බොහොම සරලව ..ඉතා පැහැදිලි ව..මනසට කා වදින ලෙස .. ගැබුරු දේ සුගද සිලිව උගන්වන ආකාරය හරිම ප්රෙසන්සනීයයි.. සර්..වෙරිකෝස් ලෙඩේ ටත් ඔය ආකාරයෙන්ම පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා සිටිමි ....තෙරුවන් සරනයි
ස්තුතියි සර් .ඔබතුමා නීරෝගි වෙිවා . දීර්ඝගායුෂ ලැබෙිවා
ගුරු තුමානෙනි ඔබ තුමාට ගොඩක් පින් මේ රෝගය පිලිබදව අප දැනුවත් කලාට හෝමාගම වෙද මහතා සමග වැඩසටහනක් කරන්න අපි නොවරද්වාම බල සිටිනවා මෙම රෝගය මටත් තියෙනවා
තෙරුවන් සරනයි සර් . බොහොම හොඳ පැහැදිලි කිරීමක් .සර්ට ගොඩක් පින්
ස්‍රර් ට තෙරුවන් සරණයි ඇත්තෙන්ම ඔබ අපට ලැබුන දායාදයක් . 🙏🙏🙏🙏
සර් ට ගොඩාක් පින් මෙවැනි වටිනා වැඩසටහන් වලින් අපව දැනුවත් කරනවට....💐💐💐💐
Cyt
Hon. Teacher, I am 84, yet enjoy your lectures. I regret that I couldn't study biology. Now I know it so easy with a Teacher of your calibre. You are a blessing to students. I wish you good health and long life. I have no words to adequately appreciate your valuable service to children of this nation. Had I known you much earlier, my only son could be doctor. My heartiest congratulations for your memory. Bandula
Thank you so much sir🙏 I have Rhumertoid arthritis. I live in UK. I really got a thorough knowledge of autoimmune disease...Your teaching styles is so good sir...Thank you so much
ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි!!!!
ස්තුතියි සර්,...ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි!
සර්ගේ වීඩියෝ බලලා දැන් අපිටත් ජීව විද්‍යා පේපර් එක ලියන්න පුළුවන්
👍🔥✨️
@@agentx963 බත්
@@indikasanjeewa7323 flower
ස්තූතියි ඔබතුමාට උපකාරයක් ලෙස රුමැටොයිඩ් ආතරයිටීස් වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සුදුසු බටහිරවෛද්යවරයකු ගැන මා දැනුවත් කළ හැකි නම් ඔබ තුමා ට ඛොහොම පීං.මා මෙම රොගයෙන් බොහෝ පීඩාවට පත් ව ඇති අයෙක් අතෙ ඇගිලි වලට රොගය වැළදී ඇත.මාගෙ විවාහ දිවියට ද මෙම රොගයෙන් බලපෑම් ඇති ව් ඇත.හැකි උපකාරයක් කරන්න.
ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම ඉතාමත් වටිනවා.මටත් ආතරයිටීස් තියනවා .මේ රෝගය ගැන දැනුවත් කිරීම බිලිබද ඔබතුමාට ගොඩක් පින්.ඒ වගේම ඔබතුමාට නීරෝගි සුවය ලැබේවා .ඔබතුමාව හැදුවැඩු දෙමාපියන්ටත් නීරෝගි සුවය ලැබේවා .බුදුසරණයි ..👍💕👍
Thanks for your valuable explanations.
තෙරුවන් සරණයි 💎
දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා.
Bhm.estute.dnwt.klt.nduk.nroge.wawa
@@anushadissanayaka8843 ❤️❤️