වැලිතලප මූසිලයා ගුරු සටනේ..! | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • වැලිතලප මූසිලයා ගුරු සටනේ..! | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    For Online Live Classes :
    upulsannasgala...
    For More Information:
    Telegram : bit.ly/sannasgala
    WhatsApp : 071 430 0800
    2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය;
    සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ.
    මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ.
    2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ.
    නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ.
    තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත.
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #onlineeducation #apesinhalapanthiya #sinhalaonline #lankagama #adisinhale #onlineapesinhalapanthiya #onlineteachers #srilanka #lka #gurusatana #welithalapamusilaya #welithalapa

ความคิดเห็น • 261

  • @user-jv5fj2sc9t
    @user-jv5fj2sc9t 2 ปีที่แล้ว +63

    දැනට සිංහල වල උගන්වන්න ඉන්න ලංකාවේ number 01ගුරුතුමා සන්නස්ගල සර් තමයි ....

    • @chamikasubasinghe1425
      @chamikasubasinghe1425 2 ปีที่แล้ว +2

      ow oya moka awth sirata gahanna behe e wage thma anith subject walth oya parana guruwarun ekka herennawth anik ayata be 💪💪

    • @devonbandara2884
      @devonbandara2884 2 ปีที่แล้ว +1

      Ah sirawata?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      අළුත් වාහන වලට පරණ ඩ්‍රයිවර්ලා හොයන්නෙ නිකං නෙවෙයි.

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +61

    සිංහල භාෂාව කොතරම් අලංකාරද? අපේ මව් බසේ අලංකාරයන් වින්දනය කරන්න ඉඩ හසර සලසා දෙන ඔබ තුමාට බොහෝම පිං.

    • @samanchaminda6264
      @samanchaminda6264 2 ปีที่แล้ว +3

      ගොඩක් පිං මම සර්ගෙන් ගොඩක් දේවල් දැනගන්නවා

  • @lakshanprabuddha1508
    @lakshanprabuddha1508 2 ปีที่แล้ว +34

    මින්පෙර කිසි දිනක මා ඔබව මුහුණට මුහුණ හමු වී නැතත්
    මින්පෙර කිසි දිනක ඔබෙන් ඉගෙන ගෙන නැතත්
    සිංහල වෛද්‍යවරයකු වන මම
    ඔබෙන් සිංහලත්, ඔබ ගැනත්, ජීවිතය ගැනත් අලුත් අලුත් දෑ උගනිමි...
    ස්තූතියි 🙏🧡

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +17

    2010 වර්ෂයේදී මට කැනඩාවේදී JB සර් හමුවුනා.
    දන්නවනම් එහෙදී අහන්න තිබුනා..
    වැලිතලප ගිය දුරක්....

  • @ishanwickramaarachchi7182
    @ishanwickramaarachchi7182 2 ปีที่แล้ว +19

    ජය වේවා සන්නස්ගල සර්.... අහපු හොදම කතාව.

    • @slassampath5994
      @slassampath5994 2 ปีที่แล้ว

      Sir apitat sambanda wenna puluwanda

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +27

    වැලිතලප වනාහි ස්ථිර වශයෙන් ම වැලි නැති, නිශ්චිත සමාසයක් නැති, අනිවාර්යයෙන් ම රස කෑමකි...
    ඒවා කන වෙලාවට සමාස නොසිහිවේ, රස නහර පිනායේ...

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 2 ปีที่แล้ว +3

      ඔයත් හරියට ජේ.බී. සර් වගේනේ 😁

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 ปีที่แล้ว +24

    ජීවිත කතාපොතක් දීර්ඝායු වේවා සර් ❤️

  • @nisalkodithuwakku9282
    @nisalkodithuwakku9282 2 ปีที่แล้ว +35

    ජේ.බී. සර්ගෙන් අහපු නිසා හොඳ යි. 😏
    දැන් ඉන්න ස' ගෙන් ඇහුව නම් අඩි හයක් යට ඉඳන් වැලිතලප කන්න වෙන්නෙ 🙃

  • @ajanthapathirana6426
    @ajanthapathirana6426 2 ปีที่แล้ว +31

    බලන් ගියාම සන්නාස' තමයි "හොදටම කරලා" තියෙන්නෙ 🤔

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 2 ปีที่แล้ว +22

    අම්බෝ සර්💗💗💗💗💪💪 ඒ ඉදිරිපත් කිරීම සහ කතාව නියමයි .....

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 ปีที่แล้ว +9

    මමත් ඉගෙනගත්තෙ සර්ගෙන්.... සුපිරි ගුරුවරයෙක්...ආශාවෙන් ඉගෙනගත්ත විෂයක්.....

  • @zatdhvshsg9754
    @zatdhvshsg9754 2 ปีที่แล้ว +36

    සර් ආත්තෙන්ම හිනහ යනව අදනම්.නියමයි.සර්ට නිදුක් නිරොගී අනාගතයක් වෙවා .❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 2 ปีที่แล้ว +11

    මෙිි දවස් හරිම හොඳයි ආයෙත් සත්‍යාගාරය කරන්න මොකද බඩු ඔිිනතරමිි ඉන්නවා පාදඩ ආණ්ඩුවේ අපි හරිම ආසාවෙන් ඉන්නවා ඔබතුමා මුංගේ රෙදි ගලවනකමිි

    • @smile.......
      @smile....... 2 ปีที่แล้ว

      Dan karanna ba bn rajapakshala sirwa marai

  • @charminanavaratnam6603
    @charminanavaratnam6603 2 ปีที่แล้ว +11

    Simply the best......story teller (and of course a teacher)

  • @ytpancha7645
    @ytpancha7645 2 ปีที่แล้ว +7

    නුවර සිංහල පංතිය..........සර්ගෙ කටහඩ තාම තරැණයි.සිංහල නමි උපුල් සර් තමයි.🎅🎅🎅🎅🙏🙏🙏

  • @luckybilly8808
    @luckybilly8808 2 ปีที่แล้ว +1

    සර්.. අයිය පුතා වීඩියෝ එකට කමෙන්ට් කරන්න බැරි නිසා මෙතන කමෙන්ට් කලේ.. ඒ කතාව හරිම ආදරනීයයි.. ඔබ කොච්චර ලස්සන මනුස්සයෙක් ද

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +17

    විමර්ශනශීලී බුද්ධියක් තියෙන මිනිස්සු හරි දේ දැන ගන්න කැමතියි . එය නැවත නැවතත් අහන්න සිද්ධ වෙනවා හරිද ලැබෙනකම්

  • @dumindasaumya2576
    @dumindasaumya2576 2 ปีที่แล้ว +12

    මේ කතා එකිනෙක කොහොම මතකේ තියන් ඉන්නවද මන්දා😍

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +8

    සම්බාව්‍යයේ තරම කොපමනද? අපේ ගුරුතුමෝ!
    Very Classical my dear Teacher 👨‍🏫

  • @janakamanjula100
    @janakamanjula100 2 ปีที่แล้ว +20

    සත්‍යය වෙනුවෙන් කතා කිරීමේ සිතේ ශක්තිය හැම සත්‍යවාදියෙකුටම තිබුනනම්.

  • @Deeptharohansuranga
    @Deeptharohansuranga 2 ปีที่แล้ว +9

    මොනා වුනත් සුන්දරත්වයෙන් පිරි මතක වකවානුවක් අවදි උනා.

  • @NamalJayamanne
    @NamalJayamanne 2 ปีที่แล้ว +5

    මහා පරාක්‍රමබාහු පොළොන්නරුවේ බව හොඳටම දන්නා මමත් ඔබ කී වචනය නිසා උතුර දකුණ මාරුවෙලා මගේ දහයේ පන්තියේ පුතා එක්ක රාජාවලිය මුල ඉඳලා අගටයි , අග ඉඳලා මුලටයි චෙක් කළා.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +101

    හූ හඬ මැදින් ඔබතුමා ආපු තැන කොච්චර උසස් ද? ජයවේවා !

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +9

      මමO/L 1978පේල්
      වැලි තලප වලට වාගේම වැලි අනෝදා වලටත්
      කියන්න සර්.
      ඔබ නම් නියම පොරක් සර්.

  • @enavigatorE
    @enavigatorE 2 ปีที่แล้ว +5

    ස' බජට් එකේ පිටු 80ක් තියනවා. ඒකෙ ව්‍යකරණ අක්ශර වින්‍යාසය හැදුවනම් වටිනවා.

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 2 ปีที่แล้ว +7

    මීට අවුරුදු 10 කට කලිනුත් මටත් ඔය ප්‍රශ්නේ ම ආවා. 98 වුණු එක ඊට අවුරුදු 12 කට පස්සෙත් එහෙම් ම යි. සිලබස් එක නිසා එහෙම ලියන්න පුරුදු වුණා. ඒත් අදටත් ඒ ගැටලුව ඉතුරුයි.

  • @dumindasaumya2576
    @dumindasaumya2576 2 ปีที่แล้ว +8

    ස්කොලේ අපිට හිටපු සිංහල ගුරුවරයත් මේවගේ ❤❤

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +2

    සිංහල භාෂාව හරියටම භාවිතා කරන්න භාෂාව ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන.ඒ දැනුම වෙන භාෂාවක් හදාරන කොටත් ගොඩාක් වැදගත්.ඒ වගේම තමන්ගේ භාෂා සංස්කෘතිය වැඩි දියුණු කිරීමට දේශපාලනික ව අතිශයින්ම වැදගත් කාරණාවක්.කොහොමටත් සමාස , තද්දිත, ප්‍රත්‍ය, විශේෂණ, සන්ධි,විසන්ධි,විභක්ති, ක්‍රියාපද යන සිංහල භාෂාවේ සියලු වියරණ පිලිබදව දැනුම ඉක්මනින් ලැබුනොත් සන්නා ඔයාට ඔය ප්‍රශ්නය තව කාගෙන් වත් අහන්න මම ඉඩ තියන්නෙ නැහැ .මහාචාර්යවරුන් වූ පමණින් සියල්ල දන්නෙ නැහැ.සමාස කියලා ජාතියක් නැහැ කියලා කියනවනම් ඒක ප්‍රසිද්ධියේ කතා කරලා වහාම විසදිය යුතු ප්‍රශ්නයක් .සිංහල භාෂා ගුරුවරයෙකු විදියට සන්නා ඔයා ට වගකීමක් තියෙනවා, ඒ ගැන තවදුරටත් විවාදාභිමුඛ වෙන්න, JB කොහේ හිටියත් ,තාම සිහිකල්පනාව තියෙනවා නම් .මට නම් මේක විසදගන්න තුරු නින්ද යන්නෙ නැහැ .මේකට උත්තර දෙන්න බැරි පොතේ ගුරාලා ගෙන් අපේ රටට ඇති වැඩ කුත් නැහැ .

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙන් මා සිංහල ඉගෙන ගෙන නැතිවුවත් ඔබ තුමා ගැන දන්නේ කුමරි පත්‍රයේ ලියන කාලයේ සිට...මේ වැඩ සටහන හරිම සුන්දරයි...ලංකාවෙන් පිටත ජීවත්වුවත් නිතරම මෙවැණි දේවල් බලා අසා අපමන සතුටක් විඳිනව...කවදා හෝ ඔබව මුණගැසීමට ඉතා ආසාවෙන් ඉන්නෙ...

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 2 ปีที่แล้ว +1

    තර්ක බුද්ධිය ඇතිව විචාරාත්මකව ගුරුවරයෙකු උගැන්වීම කල යුතුමැයි!
    ආදරණීය සන්නස්ගල ගුරුතුමා! ඔබ විශිෂ්ටයි. පොතේ ගිරවුන් වන බොහෝ ගුරුවරුන්ට නැණස පෑදේවා! ❤❤❤💐

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +28

    ගුරු අරගලයට ජය වේවා

  • @senanayakesmun
    @senanayakesmun 2 ปีที่แล้ว +5

    අන්‍යාර්ථ සමාසයකි. සිංහල භාෂාවේ වැලි යන්න යලි යන්නට සමාන පදයකි. වැලිතලප සැකසීමේදී ප්‍රධාන අදියර දෙකකි. යලිත් සකසන හෙයින් වැලිතලප යන පදය සකස් වී ඇත

    • @AchilaPrabath
      @AchilaPrabath 2 ปีที่แล้ว

      යලි යන්නට වැලි යන්න යෙදිලා තියන තැන් මොනවද?

    • @sherinanuruddhika863
      @sherinanuruddhika863 2 ปีที่แล้ว

      🤭

    • @hemarathnabandara776
      @hemarathnabandara776 2 ปีที่แล้ว

      මන් දන්නෙත් නෑ හැබැයි යලිදු =වැලිදු කියල තියනවා හරි වැරදි දන්නෑ

  • @Hirusa6808
    @Hirusa6808 2 ปีที่แล้ว +5

    අපූරැයි සර් .
    දැන් අයේ අහන්න යන්න එපා .ජේ බී සර් බලන්න වැලිතලප ටිකක් අරන් ගෙදර යන්න

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 2 ปีที่แล้ว +6

    වැලිතලප සැමම ආස පැණි සමාසයකි.

  • @EverythingEsala
    @EverythingEsala 2 ปีที่แล้ว +3

    ඔබට ජය වේවා

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 2 ปีที่แล้ว +14

    පුදුම දක්ෂතාවයක් සර්ට තියෙන්නේ...හරිම රසවත්...

  • @gayan2517
    @gayan2517 2 ปีที่แล้ว +16

    Very rare to see genuine affection towards our teachers these days.

  • @rasangasomarathna
    @rasangasomarathna 2 ปีที่แล้ว +15

    වැලිතලප -විශේෂණ
    ලොරිමූණ- ලොරියෙහි මූණ- විභක්ති සමාස
    බෝක්කූකට- බෝක්කුවෙහි කට- විභක්ති

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 2 ปีที่แล้ว

      වැලිතලප වල වැලි නැහැනේ. එතකොට ඒකත් විභක්ති සමාස වෙනවා

    • @rasangasomarathna
      @rasangasomarathna 2 ปีที่แล้ว

      @@ruwanprasannapeiris3420 මොන විභක්තියට ද?

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 2 ปีที่แล้ว

      @@rasangasomarathna විශේෂන

    • @rasangasomarathna
      @rasangasomarathna 2 ปีที่แล้ว

      @@ruwanprasannapeiris3420 විශේෂණ විභක්ති 🤔

  • @swarnawijesekara301
    @swarnawijesekara301 2 ปีที่แล้ว

    Obathumata jayawewa, dear sir,you will get your answer after properser dies, till we wait and see. Athdakeem obama watinawa!

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 2 ปีที่แล้ว +18

    කිසිම විභක්තියක අන්‍යාර්ථයකට "වැලිතලප" නොයෙදේ... එක ලකුණකින් විශ්ව විද්‍යාලය අහිමි වූ සියලු දරුවන්ට සාතිශය සංවේගය..

  • @kmlnissanka6234
    @kmlnissanka6234 ปีที่แล้ว

    මාත් මේ දේවල් බලනවා. ඒත් පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නෑ. විශ්වාස නොකරන උත්පත්තිය ක් සුචරිත සර්ට ලැබුණොත් ඒක ඒක ගොඩක්ම හොඳ එකක් වේවා. සන්නස්ගල සර් මිනිස්සුන්ගේ ඇස් පාදන්න දිගුකල් ජීවිත් වේවා. සමාජය ගැන තව තවත් මෙත් සිත් පහල වේවා.

  • @prasannasenavirathne6212
    @prasannasenavirathne6212 2 ปีที่แล้ว +35

    සිංහලනං ඉතිං සන්නස්ගල තමා..ආයෙත් නුවර පන්තියේ අතීත මතකවලට ගියා.....❤️❤️❤️❤️

  • @adreshmansh9072
    @adreshmansh9072 2 ปีที่แล้ว +5

    ඔබ ගුරැන් සෑදිය යුතු කාලය ඒළඹී ඇත.......

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 2 ปีที่แล้ว +8

    "සර්වඥ වුණත් වරදිනවා" කියන සන්නාගේ ප්‍රකාශය "සර්වඥ" කියන වචනයෙන්ම නිශේධ වෙනවා ! මොකද "සර්වඥ" කියන වචනයේ අර්ථයේම "නො වරදින" කියන අර්ථය ගැබ් වෙලා තිබෙනවා !

  • @cryptohub2092
    @cryptohub2092 2 ปีที่แล้ว +17

    වැලිතලපවලට වඩා රහට තියනවා....

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 2 ปีที่แล้ว +2

    උපුල් සර් ඔබට හොද තර්කන හැකියාවක් ඇත.ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි .කැමති නැද්ද ඔබ නීතිය හදාරා නීති ක්ෂේත්‍රයට අවතීර්ණ වන්න? එවිට ඔබට ඔබගේ විචාරශීලි අදහස් මීටත් වඩා පුලුල්ව සමාජ ගත කිරීමට හැකිවේවි.ඔබට ජය!

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว

      @@shanthidev1277 6 සැරයක් අහපු ප්‍රශ්නෙට තාමත් පිළිතුරක් නෑ...

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว

      @@KumariKumari-fw7nc සන්නා මේ viedio එකේ කියන තොරතුරු වල හැටියට සන්නා යි,JBයි දෙන්න ම වැරදි යි.වැලිවලින් හැදුවා වගේ පෙනෙන තලප =වැලිතලප =විශේෂණ පූර්ව පද සමාස කියලා තර්ක කරන්නත් පුලුවන් ඒත් මගේ මතය වැලිතලප සමාසයක් නෙවෙයි කියලා .සමාස කියන්නේ කෙටි සහ සම්බන්ධයක් තියෙන පද එකතු වෙලා අලුතින් පදයක් හැදෙන එකනෙ.මේ සම්බන්ධතා වය බොහොම දිගු එකක්.සන්නා උඩ පැන පැන කියන ඒවා ගොඩාක් වැරදි යි.හිනහත් යනවා. අපි ව අන්දන්න teacher techniques ද මන්ද ?ලොරි මුහුණ ,ගල්හිත,පඩි ක්කම් කට,බෝක්කු කට කියන සේරම ,උපමා විශේෂණ පූර්ව පද සමාස කියලයි ඒ අර්තගැන්වීමට අනුව ඇගවෙන්නේ.ඒ උනාට සන්නාගෙ පද අර්ථගැන්වීම නම් වැරදි යි.ලොරිය ක් වාගේ මුහුණු ,පඩික්කමක් වගේ කටවල්,බෝක්කුවක් වගේ කටවල් නැහැ . ලොරියේ මුහුණ,පඩික්කමේ කට,බෝක්කු වේ කට ලෙස යි ඒවා අර්ථ ගැන්වෙන්නේ.එතකොට ඒවා විභක්ති සමාස කියලා තර්ක කරන්න පුළුවන් .ඒත් සමාස කියන්නේ එක පදයක්නෙ.ඒනිසා මේ එකක් වත් සමාස නෙවෙයි .

  • @Rukmald
    @Rukmald 2 ปีที่แล้ว +3

    සුපිරි 💥

  • @bandarajayasekara3093
    @bandarajayasekara3093 2 ปีที่แล้ว

    Jaya vava budu saranay

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว

    මුලු වීඩියෝ එකම ඇහුවා.. අනේ අපටත් එතුමාගෙන් ඉගෙන ගන්න තිබුනානම් කියලා හිතුනා.. ඒත් කියන්න සතුටුයි....තර්ස්ටන් විදුහලේම උගත් මගේ පුතාගෙත් සිංහල ගුරුවරයා එතුමායි....පුතා 2007 කළා අංශයෙන් උසස් පෙළ හොඳම ශිෂ්‍යා ලෙස ජනාධිපති ශිෂ්‍යාතවයත් ලබා ගත්තා ....දීර්ඝායු වේවා එතුමාට...!!!.🙏

  • @janakarajapaksha8478
    @janakarajapaksha8478 2 ปีที่แล้ว +6

    සර් ගේ වෙනස අපි ආසම දේ...

  • @yohanudahawaththa9111
    @yohanudahawaththa9111 2 ปีที่แล้ว +8

    සර් බලහත්කාරයෙන් එන්නත්කරන්ඩ කියලා අපිට බල කරන්වා university වලින්, ඒ ගෑන කතාකරන්න..ලොකු පීඩනයක් ඒක අපිට..

  • @thilinamadushanka929
    @thilinamadushanka929 2 ปีที่แล้ว +4

    මහනුවරදී, කලුතරදී සිදුකලදේම දාහේ ගුණාකාරයකින්...

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 2 ปีที่แล้ว +14

    වැලිතලපවලට වඩා රසයි

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 2 ปีที่แล้ว +1

    පට්ට 👌❤️🔥

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว +5

    වැලි තලපයේ ඇට වැලි කැට වලට ලොකූ
    තලපය උනත් හැලපයකට වැඩ්‍ ය නතූ
    හැපුනත් ඇටේ තලපය ලෙස ගිලිනු බොරෑ
    "අනෙක් අර්ථ ව්ශේෂණ"ය ලෙසට සමසේ සමාසය තියමුකො ඉතින් මතූ

  • @mohamedakram6969
    @mohamedakram6969 2 ปีที่แล้ว +13

    ආදරෙයි අපේ සර් 🙏

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 2 ปีที่แล้ว +10

    සර් ... වැලිතලප ! 😂😂

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 ปีที่แล้ว

    සන්නායනු දක්ශයින් අතරා අති දක්ශයෙක්. මම කැමති ඔහුගේ මනුස්ස කමට අව්‍යාජ බවට. සන්නා සර්. ආදරයෙන් සන්නා යයි අමතමි. රාජ්‍ය පාලනයේ මහජන සේවකයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ සිටිනු දැකීමයි මම නම් කැමති ජනතාවගේ නාමයෙන් ඔබ ජා ජන බලවේගයයට එකතු වනු දැකීමයි. සර් ට ජය!!!!!!!!!!

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 2 ปีที่แล้ว

    සිංහල භාෂාව, සාහිත්‍ය. යු ටියුබ් චැනලයක් කරනවානමි. බොහෝ දරුවන්ට සිංහල ඉගෙනගන්න ලොකු උපකාරයකි. ස්තුතියි.

  • @krishanthabandara9789
    @krishanthabandara9789 2 ปีที่แล้ว

    Ha.......... Ha..... , walithalapa mara rasai Sir...

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 2 ปีที่แล้ว +1

    EXCELLENT

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 2 ปีที่แล้ว +1

    Jayawewa sir

  • @erangalakmal1790
    @erangalakmal1790 2 ปีที่แล้ว +3

    Big brain man💪💪👍

  • @nadith85
    @nadith85 2 ปีที่แล้ว

    සන්නස්ගල වැලිතලපයක් වගෙයි. මරු

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 2 ปีที่แล้ว +1

    උත්තරය සරලයි - වැලි වගේ (ස්වභාවයෙන් පෙනුමින් යුක්ත නිසා තමයි මූලිකවම මේ අදහස දැනෙන්නේ) තලපය = වැලි තලප කියලා තමයි කියන්න වෙන්නේ.

  • @asankawijesinghe6977
    @asankawijesinghe6977 2 ปีที่แล้ว +1

    One of the best

  • @wajirabandara6657
    @wajirabandara6657 2 ปีที่แล้ว

    Upula uba dena athal.mata Europe patta seethala amathaka Una.nirogee wewa.

  • @user-so2di5ee9n
    @user-so2di5ee9n 2 ปีที่แล้ว +1

    වැලිතලප වචනය වැලි වගේ තලප ---> වැලිතලප ලෙස විග්‍රහ කිරීම සාවද්‍යයි. වැලිතලප කියන්නේ වැලිමුවා, ඕලුමුවා, ලේන්තැරි, ලේන්හතු / ලේනහතු, ලේනපරවි වගේ නාම පදයක් විතරයි.

    • @m.a.g.k.nethmina8725
      @m.a.g.k.nethmina8725 2 ปีที่แล้ว

      😂 ඔයාට පැටලිලා හලෝ . පොඩ්ඩක් හොයලා බලන්න සමාස ගැන

  • @janakieginige3861
    @janakieginige3861 2 ปีที่แล้ว

    sannasgala sirge singhala lankawe kisi kenekgen igena ganna baha adatat matakai sir uganwapu hati

  • @inokasenn8077
    @inokasenn8077 2 ปีที่แล้ว

    Sir mamath sir ge golayek sir ge hama program ekakma balanawa godak watinawa sir athishaya kalochithai. Sir Tama ananya unu ratawakin sisu manasa menma Jana manasath danumen poshanaya Karana ayuru harima asai ahan Inna. Idiri path kireema athi wishishtai.

  • @sathiskakaumadi7306
    @sathiskakaumadi7306 2 ปีที่แล้ว +1

    Uba maru sir ( samawenna uba kiuwata wena widiyakata kiuwoth raha na )

  • @senarathpe4742
    @senarathpe4742 2 ปีที่แล้ว +3

    සමහර අපතයන්ට කාලකණ්ණි උනත් ගුරුවරයෙක් විම වාසනාවකි

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว

    වෙඩි වගේ . 👍👍

  • @upamalirandeniya219
    @upamalirandeniya219 2 ปีที่แล้ว

    ayeth nugegoda 2012 panthiye innawa wage tumuruwan saranai mage sir

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +3

    🌏🌎🌏
    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී යලි ඇරඹී
    විශ්වය අළුතින් බිහිවේවා.
    💞💞💞
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප හමුවේවා.

  • @namalathapaththu4281
    @namalathapaththu4281 2 ปีที่แล้ว

    Sir eka prathiyuktha samasayak

  • @rhythmicash3180
    @rhythmicash3180 2 ปีที่แล้ว +4

    පස්සට යන්න එපා සර්....අපි 8 වෙනි සැරේටත් try එකක් දීල බලමු . 💪

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +1

    පට්ට

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

    සන්
    නස්
    ගල

    ගල නැසූ පුතා
    සන් නස් ගල

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 2 ปีที่แล้ว +3

    වැඩ්ඩා 🙏🙏🙏

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +13

    වැලිතලප පේන්නෙ වැලිවලින් හැදුවා වගේ.නමුත් කනකොට වැලි වගේ හැපෙන්නෙ නැහැ,හරියට හැදුවොත්.ඒනිසා ඒක අනිවාර්යයෙන්ම අන්‍යාර්ත සමාස පදයක්.

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 2 ปีที่แล้ว

      harine shanthi oyata molea thiyanawa sannata wada

    • @amilakr4075
      @amilakr4075 2 ปีที่แล้ว

      👍👍👍

    • @asithaudara338
      @asithaudara338 2 ปีที่แล้ว

      මොකක්ද අන්‍යාර්තය ඉතින් 🙄

    • @achinishanika4719
      @achinishanika4719 2 ปีที่แล้ว

      වැලිවලින් හැදුවා වගේ කියන තැනම උපමා විශේෂණයක් කියලා පේනවා

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +1

      @@asithaudara338මට නම් හිතෙන්නේ අන්‍යාර්ත සමාසපද උගන්නන්න සන්නා හදපු ප්‍රබන්ධයක්ද කොහෙද ?

  • @VM-xw5pq
    @VM-xw5pq 2 ปีที่แล้ว

    Good one 👍

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 ปีที่แล้ว

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 2 ปีที่แล้ว

    Great

  • @jo-ce8eu
    @jo-ce8eu 2 ปีที่แล้ว +4

    සර්ල 2ම ෆේල් ද මන්ද? තර්කය දිනයි.එ්ත් එ්ක අැත්තම පිලිතුර වෙවිද සැකයි. සිංහල භාෂාවෙ අපැහැදිලි මෙි වගේ තැන් නම් තියනව. මට නම් හිතෙන්නෙ භාෂාව හැදිල තියන විදියත් එක්ක මේකට තර්ක කරන එක තෙරුමක් නැති දෙයක් කියලයි.

  • @shathikumari2533
    @shathikumari2533 2 ปีที่แล้ว +2

    වැලිතලප වලටත් වඩා රසවත් ඔබේ කතාව .

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 2 ปีที่แล้ว

    king of sinhala is sannasgala

  • @jan_deno8175
    @jan_deno8175 2 ปีที่แล้ว

    me comments wala thiyeneth Sannaa kiyana ekama thama. Topic eka gana katha adui. Sanna ta pin dena eka thama wadiyen thiyenne.

  • @wanamala
    @wanamala 2 ปีที่แล้ว

    සන්නස්ගල මහත්තයා, මේ ගැන ජ්‍යෙෂ්ඨ සිංහල ගුරුවරයකු වන පියසේන රතුවිතාන මහත්මයාගෙන් විමසුවොත් නිදසුන් සහිතව සෑහීමකට පත්වන පිළිතුරක් ලැබෙතැයි සිතනවා.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 2 ปีที่แล้ว

    ඔබ වැන්න න් විරලය ලංකාවේ අවබෝධ ය ලැබූවෙක්

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 2 ปีที่แล้ว +1

    Eka patta sir 🙏🙏

  • @tharinduwijesinghe8499
    @tharinduwijesinghe8499 2 ปีที่แล้ว +4

    සර්, සිද්ධාර්ථට වරදින්න පුලුවන් ඒත් බුදුන්ට වරදින්න බෑ නේද?

    • @chithranandagamage2154
      @chithranandagamage2154 2 ปีที่แล้ว +1

      වැරදුණු තැන් අනන්තයි.ලමා වයසෙදි දෙමව්පියන්ගෙ අවසරයකින් තොරව මහණ කිරීම එක උදාහරණයක් විතරයි

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 2 ปีที่แล้ว +1

      බුද්ධත්වය ලැබුවත් මනුස්සයෙක් නම් වරදින්න පුළුවන්

    • @tharinduwijesinghe8499
      @tharinduwijesinghe8499 2 ปีที่แล้ว

      @@chithranandagamage2154 ඒක සම්මුතියේ වරදක් විදියට දකින්න පුලුවන්. නමුත් පරමාර්ථ වශයෙන් වරදක් නෑ

    • @tharinduwijesinghe8499
      @tharinduwijesinghe8499 2 ปีที่แล้ว

      @@ruwanprasannapeiris3420 බුදුවු පසු කිසිවක් වරදින්නේ නැත.

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 2 ปีที่แล้ว

      @@tharinduwijesinghe8499 එය ප්‍රත්‍යක්ෂ ද?

  • @Ni-Yo02698
    @Ni-Yo02698 2 ปีที่แล้ว

    සන්නස්ගල සර් ට knight පදවියක් දෙන්න වටිනවා

  • @Mr.xCLOWN444
    @Mr.xCLOWN444 2 ปีที่แล้ว

    අපෙ අම්මත් ඉගෙන ගෙන තියෙන්නෙ සන්නස්ගල සර්ගෙන්

  • @sunilkahagalla1937
    @sunilkahagalla1937 2 ปีที่แล้ว +3

    වැලිපිට්ටු කියලා දාගත්තා නම් ඔය ප්‍රශ්නෙ ඉවරයි නෙහ්

  • @rkz625
    @rkz625 2 ปีที่แล้ว +1

    Yes 🙌

  • @SriLink
    @SriLink 2 ปีที่แล้ว

    🙏

  • @uragad5140
    @uragad5140 2 ปีที่แล้ว +1

    අපේ කාලයේ වීරයා

  • @sdtv7680Dapa
    @sdtv7680Dapa 2 ปีที่แล้ว +2

    Supper 😍❤✌️

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 2 ปีที่แล้ว

    Meya sampatak lankawata. MamA inne Italia